Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
විජේසිංහ මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් සිදු විය
wijesinha mahathwarunge pradhanathwayen sidu wiya
මියන්මාර හමුදා අධිකරණය හිටපු මියන්මාර නායිකා අවුන්සාන් සුකීට තවත් වසර ක සිරදඬුවම් නියම කළා
miyanmara hamuda adhikaranaya hitapu miyanmara nayika awunsan sukeeta thawath wasara ka siradanduwam niyama kala
එමෙන්ම ගල්ෆ් මෙක්සිකෝවේ සහ උතුරු අත්ලාන්තික් සාගරයේ මෙම අගයන් ගණනය කිරීමට යොද ගත් ක්රියාවලි නිවැරදිද යන්න විවාදයට තුඩු දෙන කරුණක් වී ඇත
emenma galf meksikowe saha uthuru athlanthik sagaraye mema agayan gananaya kireemata yoda gath kriyawali niweradida yanna wiwadayata thudu dena karunak wee etha
බරපතළ තත්ත්වයේ පසූවු දෙනෙකු දික්ඔය රෝහලට ඇතුළත් කර ඇති අතර සෙසු වතු කම්කරුවන් ප්රදේශයේ වතු රෝහලෙන් ප්රතිකාර ලබා පිටවගොස් තිබේ
barapathala thaththwaye pasuwu deneku dikoya rohalata ethulath kara ethi athara sesu wathu kamkaruwan pradeshaye wathu rohalen prathikara laba pitawagos thibe
සේතුසමුද්රම් ව්යාපෘතිය නැවත ආරම්භ කිරීමෙන් තමිල්නාඩු ප්රාන්තයේ ආර්ථිකය වර්ධනය කිරීම සඳහා හොඳ අවස්ථාවක් ලැබෙන බවත් එමගින් නව රැකියා අවස්ථා උත්පාදනය වන බවත් ස්ටාලින් මහතා පෙන්වා දී ඇත
sethusamudram wyapthiya newatha arambha kireemen thamilnadu pranthaye arthikaya wardhanaya kireema sandaha honda awasthawak lebena bawath emagin nawa rekiya awastha uthpadanaya wana bawath stalin mahatha penwa dee etha
ලබන වසරේ අප්රේල් මාසය වන විට මෙරට ජනතාවට කෑමට ආහාර නොමැති තත්ත්වයක් උද්ගත වන බව ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ අනතුරු අඟවයි
labana wasare aprel masaya wana wita merata janathawata kemata ahara nomethi thaththwayak udgatha wana bawa shree jayawardhanapura wishwawidyalaye wyawaharika widya peetaye mahacharya meththika withanage anathuru angawayi
රටේ සියලු ජනතාව දන්නවා එතුමගේ ප්රකාශ වල ගතයුතු හරය
rate siyalu janathawa dannawa ethumage prakasha wala gathayuthu haraya
ශ්රී ලංකාවේ දෙමළ කොටි ත්රස්තවාදීන් වසරේදී යාපනය තමන් නතු කර ගැනීමට උත්සාහ කළ අතර එම අවස්ථාවේදී එවක පාකිස්තාන ජනපති මුෂාරෆ් ශ්රී ලංකාවට අවශ්ය හදිසි ආධාර උපකාර සිදු කරන ලදී
shree lankawe demala koti thrasthawadeen wasaredee yapanaya thaman nathu kara geneemata uthsaha kala athara ema awasthawedee ewaka pakisthana janapathi musharaf shree lankawata awashya hadisi adhara upakara sidu karana ladee
මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ දෙවැනි පුත්රයා වන යෝෂිත රාජපක්ෂ අග්රාමාත්ය කාර්යමණ්ඩල ප්රධානියා ලෙස පත් කර ඇති බව වාර්තා වේ
mahinda rajapaksha agamethiwarayage deweni puthraya wana yoshitha rajapaksha agramathya karyamandala pradhaniya lesa path kara ethi bawa wartha we
මෙම අත්සන් සහිත ලිපිය අගමැතිවරයාට සහ කතානායකවරයාට යොමු කරනු ලැබ ඇත්තේ නිදහස් ජනතා සන්ධානය ප්රධාන ලේකම් තිලංග සුමතිපාල මහතා විසිනි
mema athsan sahitha lipiya agamethiwarayata saha kathanayakawarayata yomu karanu leba eththe nidahas janatha sandhanaya pradhana lekam thilanga sumathipala mahatha wisini
එස්
es
එසේම අපනයන ආදායම් අඩු වෙනවා
esema apanayana adayam adu wenawa
එයට අවසර ලැබුණු පසු වනාන්තරය විනාශ කිරීම සතුන් මැරීම මත්පැන් පෙරීම ආදි සියලු අපරාධ සිදුවීමට පටන් ගනී
eyata awasara lebunu pasu wanantharaya winasha kireema sathun mereema mathpen pereema adi siyalu aparadha siduweemata patan ganee
එච්
ech
අන්න ඒ ආයතනය තමයි අර පුද්ගලයන් බොහොම වංචනික විදියට ඔය හොර එතනොල් ගෙන්නන්න පාවිච්චි කරන්නේ
anna e ayathanaya thamayi ara pudgalayan bohoma wanchanika widiyata oya hora ethanol gennanna pawichchi karanne
අම්මලාට නම් අද පට්ට
ammalata nam ada patta
තලංගම වෙඩි තැබීම පාතාල කල්ලියක අත්වැරදීමක්
thalangama wedi thebeema pathala kalliyaka athweradeemak
බැසිල් රාජපක්ෂ ඇතුළු සැකකරුවන් පස් දෙනා අද දිනයේ අධිකරණය හමුවේ පෙනීසිටි අතර මහාධිකරණ විනිසුරු එන්
besil rajapaksha ethulu sekakaruwan pas dena ada dinaye adhikaranaya hamuwe peneesiti athara mahadhikarana winisuru en
වන සංවරක්ෂණ නිලධාරීගෙන් බැටකමින් වැවක් හදා ගමක් අස්වැද්දූ ගොවි රජෙක් ඈත අතීතයේ සිටම කෘෂිකාර්මික දිවි පෙවෙතක් ගතකළ බතෙහි සැබෑ රසය හඳුනාගත් ශ්රී ලාංකිකයෝ වාරි තාක්ෂණය පිළිබඳ මනා දැනුමකින් සන්නද්ධව සිටි බව නොරහසකි
wana sanwarakshana niladhareegen betakamin wewak hada gamak asweddu gowi rajek etha atheethaye sitama kshikarmika diwi pewethak gathakala bathehi sebe rasaya handunagath shree lankikayo wari thakshanaya pilibanda mana denumakin sannaddhawa siti bawa norahasaki
කොළඹ ඊයේ කැඳවා තිබූ මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ දින දෙකකට වඩා තද උණ පවතීනම් වහාම වෛද්යවරයෙකු වෙත යොමුවිය යුතු බවයි
kolamba eeye kendawa thibu madhya hamuwakata ekwemin ohu kiya sitiye dina dekakata wada thada una pawatheenam wahama waidyawarayeku wetha yomuwiya yuthu bawayi
වනජීවි නිලධාරීන් විසින් කිලිනොච්චිය මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සැකකරුවන් හඳුනාගෙන මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව පොලිසිය පවසයි
wanajeewi niladhareen wisin kilinochchiya mahesthrath adhikaranayata idiripath kala weediyo darshana upayogee karaganimin sekakaruwan handunagena mema athadanguwata geneem sidukala bawa polisiya pawasayi
මේ වනවිට නඩු ක් පමණ පවතිනවා යැයි අමාත්යවරිය සඳහන් කළාය
me wanawita nadu k pamana pawathinawa yeyi amathyawariya sandahan kalaya
මගේ උපක්රමය සාර්ථක වුණා
mage upakramaya sarthaka wuna
නරක පොල්කුරුමිනියා
naraka polkuruminiya
ඔහු රමේෂ් පතිරණගෙන් ප්රශ්නයක් විමසීය
ohu ramesh pathiranagen prashnayak wimaseeya
එල්
el
එම තනතුර ඔහුට දුන්නේ ජනතාව විසින්ම තෝරා පත්කරගත් ජනාධිපතිවරයෙකු සහ පාර්ලිමේන්තුවක් විසින් ය යන්න ඔහුගේ පත්වීම වලංගු කරනවා නොව තවත් හොඳින් එය අවලංගු කිරීමකට තල්ලූ කරන බැවිනි
ema thanathura ohuta dunne janathawa wisinma thora pathkaragath janadhipathiwarayeku saha parlimenthuwak wisin ya yanna ohuge pathweema walangu karanawa nowa thawath hondin eya awalangu kireemakata thallu karana bewini
අදායම නොමැතිව පෙරහර මංගල්යය පැවැත්වීමට නොහැකිවීම ගැන දෙපාර්ශ්වය සාකච්ඡාකර කරමින් සිට ඇත
adayama nomethiwa perahara mangalyaya pewethweemata nohekiweema gena deparshwaya sakachchakara karamin sita etha
පුළුල් ප්රජාත්රන්ත්රවාදී පෙරමුණකින් ජනාධිපතිවරණයට
pulul prajathranthrawadee peramunakin janadhipathiwaranayata
නිව්ට්රොජිනා යනු සම සත්කාරය සඳහා මා නිරතුරුවම භාවිත කළ නිෂ්පාදනයක් බව පැවසිය යුතුයි
niwtrojina yanu sama sathkaraya sandaha ma nirathuruwama bhawitha kala nishpadanayak bawa pewasiya yuthuyi
ඇවන්ට්ගාර්ඞ් ඉලෙක්ට්රොනික් නැටුම් සංගීතය කෙරෙහි මුලින් අවධානය යොමු කළ ගාගා පොප් තනු සහ රොක් විලාසිතා ඇගේ ගීතවලට ඇතුළත් කිරීමට පටන් ගත්තේය
ewantgarn ilektronik netum sangeethaya kerehi mulin awadhanaya yomu kala gaga pop thanu saha rok wilasitha ege geethawalata ethulath kireemata patan gaththeya
රාජ්ය බැංකු හා රාජ්ය නොවන බැංකු සියල්ලටම මේ ආහාර නිෂ්පාදන සංග්රාමයට සමගාමීව ගොවීන්ට දෙන පහසුකම් මොනවා ද ගොවීන්ට දෙන සුබසාධන ණය පහසුකම් මොනවා ද ඒ වගේම කෘෂි භාණ්ඩ සම්බන්ධයෙන් ගන්නා පියවර මොනවා ද ආහාර නිෂ්පාදන සංග්රාමය සම්බන්ධයෙන් බැංකුවල වැඩසටහන කුමක් ද කියන එක රජයට ඉදිරිපත් කරන්න කියලා ඒ සෑම බැංකුවකටම අපි දන්වලා තිබෙනවා
rajya benku ha rajya nowana benku siyallatama me ahara nishpadana sangramayata samagameewa goweenta dena pahasukam monawa da goweenta dena subasadhana naya pahasukam monawa da e wagema kshi bhanda sambandhayen ganna piyawara monawa da ahara nishpadana sangramaya sambandhayen benkuwala wedasatahana kumak da kiyana eka r...
බඩේ අමාරුව තමයි සාමාන්යයෙන් වැඩිපුර පෙනෙන්න තියෙන්නේ
bade amaruwa thamayi samanyayen wedipura penenna thiyenne
එතුමා තමයි මාතර ආච්චි චිත්රපටය අධ්යක්ෂණය කළේ
ethuma thamayi mathara achchi chithrapataya adhyakshanaya kale
ee
ඔවුන් ප්රතිකාර සඳහා කොත්මලේ රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙයි
owun prathikara sandaha kothmale rohalata ethulath kara ethi bawayi wartha weyi
මම යනවා යැයි කියමින් ආ කටයුත්තද පසෙක දමා ආවටත් වඩා වේගයෙන් ඔහු පිටත්ව ගියේය
mama yanawa yeyi kiyamin a katayuththada paseka dama awatath wada wegayen ohu pitathwa giyeya
නැගෙනහිර චීනයේ ෂෙන්ජියැං ප්රාන්තයේ වෙන්ලිං නගරය ආසන්නයේ ඉන්ධන ප්රවාහනය කළ ට්රක් රථයක් පිපිරී ගිනිගැනීමෙන් පුද්ගලයන් දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
negenahira cheenaye shenjiyen pranthaye wenlin nagaraya asannaye indhana prawahanaya kala trak rathayak pipiree ginigeneemen pudgalayan dasadeneku jeewithakshayata pathwa thibenawa
ඛනිජ තෙල් සහ විදුලිය සඳහා මිල සූත්රයක් හඳුන්වාදීමේ අවශ්යතාවද ඔවුන් අවධාරණය කරනවා
kanija thel saha widuliya sandaha mila suthrayak handunwadeeme awashyathawada owun awadharanaya karanawa
කෑගල්ල නාය යෑමෙන් අතුරුදන් වූවකුගේ මළ සිරුර හමුවෙයි
kegalla naya yemen athurudan wuwakuge mala sirura hamuweyi
ව්යාපාරික කාන්තාවන් දෙදෙනාට රුපියල් බැගින් වු දඩ මුදල් සහ අනෙක් ගුවන් මගියාට රුපියල් ක දඩ මුදලක් ගෙවන ලෙසට ද රේගුව නියෝග කර තිබෙනවා
wyaparika kanthawan dedenata rupiyal begin wu dada mudal saha anek guwan magiyata rupiyal ka dada mudalak gewana lesata da reguwa niyoga kara thibenawa
එය වරක් නයිජීරියාවේදී සිදු වීමට ගිය අතර අල් බසීර් විගස නයිජීරියාවෙන් පලාගියේ එරට ආණ්ඩුව තත්වයේ බරපතලකම තේරුම් කරදීමෙන් පසුය
eya warak nayijeeriyawedee sidu weemata giya athara al baseer wigasa nayijeeriyawen palagiye erata anduwa thathwaye barapathalakama therum karadeemen pasuya
අපි පැහැදිලිව දකිනවා මේ හවුලට මේ රට ගොඩගන්න බෑ
api pehediliwa dakinawa me hawulata me rata godaganna be
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්ය අමාත්ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පාසල් ආරම්භ කිරීම ප්රමාද වීම හරහා දරුවන් ජිවිතයේ වටිනා කාලය විනාශ වීමක් සිදුවිය හැකියැයි ද ප්රකාශ කළේ ය
mehidee wediduratath adahas dekwu rajya amathya piyal nishantha da silwa mahatha pasal arambha kireema pramada weema haraha daruwan jiwithaye watina kalaya winasha weemak siduwiya hekiyeyi da prakasha kale ya
සංවිධානය සතුව තිබූ ඒවා බවට සැක කරන බව පොලිසිය පවසයි
sanwidhanaya sathuwa thibu ewa bawata seka karana bawa polisiya pawasayi
නුවරඑළියේ කිරි ගොවීන් තමන්ගේ කිරිටික මහපාරේ හලා විරෝධය පළකලා
nuwaraeliye kiri goween thamange kiritika mahapare hala wirodhaya palakala
මගේ මිත්රයෙක් වන නිමලරාජන් තමයි මාව මාධ්ය ක්ෂේත්රයට හඳුන්වලා දුන්නෙ
mage mithrayek wana nimalarajan thamayi mawa madhya kshethrayata handunwala dunne
යාපනය දිස්ත්රික්කයේ එකම කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියෙක්වත් නැහැ
yapanaya disthrikkaye ekama kshi paryeshana nishpadana sahakara niladhariyekwath nehe
බඹරු ඇන ක් රෝහලේ
bambaru ena k rohale
ටී
tee
ජල බිල්පත් මුද්රණ කඩදාසි හිඟයක් ඊ බිල්පතට ලියාපදිංචි වන ලෙස දැනුම් දෙයි
jala bilpath mudrana kadadasi hingayak ee bilpathata liyapadinchi wana lesa denum deyi
පුරවැසියාගේ යුතුකම වනුයේ කෲර පාලනයට එරෙහි වීමයි නාසි ජර්මනියේ සුදු රෝස පුරාවෘත්තය
purawesiyage yuthukama wanuye kruurura palanayata erehi weemayi nasi jarmaniye sudu rosa purawththaya
ක භූමිකම්පාවක් ඇති වී තිබෙනවා
ka bhumikampawak ethi wee thibenawa
මින් ඉදිරියට රාජ්ය හා අර්ධ රාජ්ය ආයතන විසින් දිස්ත්රික් මට්ටමින් හෝ ප්රාදේශීය මට්ටමින් සංවර්ධන කටයුතු සැලසුම් කිරීමේදී හා ඒවා ක්රියාත්මක කිරීමේදී ඒ පිළිබඳව දිස්ත්රික් සංවර්ධන කමිටු හා ප්රාදේශීය සංවර්ධන කමිටු දැනුම්වත් කර ඔවුන්ගේ සහයෝගය සහිතව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළ යුතු බවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිය ලි...
min idiriyata rajya ha ardha rajya ayathana wisin disthrik mattamin ho pradesheeya mattamin sanwardhana katayuthu selasum kireemedee ha ewa kriyathmaka kireemedee e pilibandawa disthrik sanwardhana kamitu ha pradesheeya sanwardhana kamitu denumwath kara owunge sahayogaya sahithawa mana sambandheekaranayakin katayuthu k...
පියුමිලා සනසන්නේ කරන්නේ රටේ ඉහලම පිරිස්ගෙ ලිංගික ආශාවන් සල්ලිභාගෙ තියන ප්රසිද්ධියෙ ඉහලටම ගිය උන්ව සනසනව
piyumila sanasanne karanne rate ihalama pirisge lingika ashawan sallibhage thiyana prasiddhiye ihalatama giya unwa sanasanawa
මේ අතර නේසැට් සුළි සුළඟ පැමිණිමට පෙර නැගෙනහිර චීනයේ පූජියෑං ප්රාන්තයේ වෙරළාසන්න ප්රදේශවලින් කට වැඩි පිරිසක් ඉවත් කරගෙන තිබෙනවා
me athara neset suli sulanga peminimata pera negenahira cheenaye pujiyen pranthaye weralasanna pradeshawalin kata wedi pirisak iwath karagena thibenawa
පාකිස්ථාන පාර්ලිමේන්තුව මැයි වනදා විසුරුවා හැරීමට නියමිත අතර මැතිවරණය නව අන්තර්වාර අගමැතිවරයෙකු සහ පරිපාලනයක් යටතේ පැවැත්වෙනු ඇති
pakisthana parlimenthuwa meyi wanada wisuruwa hereemata niyamitha athara methiwaranaya nawa antharwara agamethiwarayeku saha paripalanayak yatathe pewethwenu ethi
පන්ති තහනමට එරෙහිව රජරට සිසුහු වීදි බසිති
panthi thahanamata erehiwa rajarata sisuhu weedi basithi
මේ අනුව පෙබරවාරී මස වැනි දිනට යෙදෙන වප් පුර පසොළොස්වක පොහෝ දිනයේ ප්රථම ධර්ම දේශනාව පොළොන්නරුව ඓතිහාසික සෝමාවතී චෛත්ය රාජයා ඉදිරියේ පුර්ණ රාජ්ය අනුග්රහයෙන් පැවැත්වේ
me anuwa pebarawaree masa weni dinata yedena wap pura pasoloswaka poho dinaye prathama dharma deshanawa polonnaruwa aithihasika somawathee chaithya rajaya idiriye purna rajya anugrahayen pewethwe
මේ අතරේ පසුගිය දා විදුලි වැඩවර්ජනයකින් රටේ විදුලිය ඇණ හිටීමක් සිදුවන බවට පැතිරුණු කට කතාව හේතුවෙන් කවුරුත් භූමිතෙල් මිලදී ගන්න පෙළඹුණා
me athare pasugiya da widuli wedawarjanayakin rate widuliya ena hiteemak siduwana bawata pethirunu kata kathawa hethuwen kawuruth bhumithel miladee ganna pelambuna
දූෂිතයාව ආරක්ෂා කරන දූෂිත දෘෂ්ටිවාද සමාජයෙන් අතුගා දැමීම ඉන් එහාට ගිය දීර්ඝ කාලීන පිළියමකි
dushithayawa araksha karana dushitha dshtiwada samajayen athuga demeema in ehata giya deergha kaleena piliyamaki
ගිය වසරේ තරුණයකු මරා බන්ධනාගාර ගතවී සිටි ඔහු ඇප මත මුදා හැර ඇත්තේ සති කිහිපයකට කලිනි
giya wasare tharunayaku mara bandhanagara gathawee siti ohu epa matha muda hera eththe sathi kihipayakata kalini
මේ අතර මහියංගනය මහනුවර ප්රධාන මාර්ගයේ පල්ලේවත්ත ප්රදේශයේ දී ලොරි රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් හැවිරිදි පැදිකරු මියගොස් තිබේ
me athara mahiyanganaya mahanuwara pradhana margaye pallewaththa pradeshaye dee lori rathayak saha yathurupediyak ekineka geteemen hewiridi pedikaru miyagos thibe
බෝදිලිමා පිළිබඳ ගවේෂණයේදී ඉමහත් මෙහෙවරක් කළ මුදලිහාමි මාමා තවත් අපූරු සිද්ධියක් පැහැදිලි කළේය
bodilima pilibanda gaweshanayedee imahath mehewarak kala mudalihami mama thawath apuru siddhiyak pehedili kaleya
පාස්කු ඉරු දින ප්රහාරයට වසර යි හිරි වැටුනු දේශපාලකයින් එපා ඉන් කිහිපයකි
pasku iru dina praharayata wasara yi hiri wetunu deshapalakayin epa in kihipayaki
පිළිතුර එම මැතිවරණය පැවැත්විය යුතුයි
pilithura ema methiwaranaya pewethwiya yuthuyi
එරට පුදුචෙරි පොලිස් ප්රධානි ප්රවීර් රංජන් පවසන්නේ පුදුචෙරිහි සිට ඕස්ට්රේලියාව බලා පිටත්ව ගිය බව කියන ශ්රි ලාංකික සරණාගතයින් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ අපේක්ෂාවෙන් පසුවන බවයි
erata puducheri polis pradhani praweer ranjan pawasanne puducherihi sita ostreliyawa bala pitathwa giya bawa kiyana shri lankika saranagathayin sambandhayen thorathuru denageneeme apekshawen pasuwana bawayi
වයඹ සහ කළුතර විශාල කර්මාන්ත කලාපයන් ආරම්භ කිරීම නුවරඑළිය ත්රිකුණාමලය දියුණු කිරීම පිබිදුණු පොළොන්නරුව වැඩසටහන යටතේ පොළොන්නරුව සංවර්ධනය කිරීම යන වැඩ කටයුතු අප මේ අවුරුද්දේ ආරම්භ කරනවා
wayamba saha kaluthara wishala karmantha kalapayan arambha kireema nuwaraeliya thrikunamalaya diyunu kireema pibidunu polonnaruwa wedasatahana yatathe polonnaruwa sanwardhanaya kireema yana weda katayuthu apa me awurudde arambha karanawa
චිත්රපටයේ තිර රචනාව සංවර්ධනය කරල සම්පූර්ණයෙන් චිත්රපටය රූගත කළා
chithrapataye thira rachanawa sanwardhanaya karala sampurnayen chithrapataya rugatha kala
මම හැමතිස්සෙම මගේ රටට එන්න කැමතියි
mama hemathissema mage ratata enna kemathiyi
එහු මේ බව පැවසූවේ අද පැලවත්ත බත්තරමුල්ල පිහිටි එම පක්ෂයේ ප්රධාන කාර්යාලයේ දී පැවති මාධ්ය හමුවකදීය
ehu me bawa pewasuwe ada pelawaththa baththaramulla pihiti ema pakshaye pradhana karyalaye dee pewathi madhya hamuwakadeeya
පො
po
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් මේ වන විට පුස්සැල්ලාව රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි
anathurin thuwala lebu pudgalayin me wana wita pussellawa rohalata ethulath kara ethi bawa da polisiya wediduratath sandahan karayi
ජේ
je
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්රශ්න කිරීමේ දී තවත් දැව කඳන් ක් සොයා ගෙන තිබූ අතර මෙම දැව කඳන් හි වටිනාකම රුපියල් ලක්ෂ පහ ඉක්මවන බව පොලිසිය කියයි
athadanguwata gath sekakarugen prashna kireeme dee thawath dewa kandan k soya gena thibu athara mema dewa kandan hi watinakama rupiyal laksha paha ikmawana bawa polisiya kiyayi
පසුගියදා කෞතුකාගාරයේ සිදුවූ භාණ්ඩ සොරකමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු සඳහා කෞතුකාගාරය දින දෙකක් වසා තැබුව ද එය අද දිනයේ විවෘත කරන බව මීට පෙර ප්රකාශ වී තිබුණි
pasugiyada kauthukagaraye siduwu bhanda sorakamen anathuruwa pareekshana katayuthu sandaha kauthukagaraya dina dekak wasa thebuwa da eya ada dinaye wiwtha karana bawa meeta pera prakasha wee thibuni
අත්බෝම්බයක් පිපිරී ට තුවාල
athbombayak pipiree ta thuwala
යුද අපරාධ චෝදනා ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි
yuda aparadha chodana gena pareekshanayak pewethwiya yuthuyi
පොලිස් මාධ්ය ප්රකාශක කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයට අනුව ඇගේ විභාග ප්රතිඵලවල මුල් ඉසෙඩ් අගය
polis madhya prakashaka karyalaya wisin nikuth kala niwedanayata anuwa ege wibhaga prathipalawala mul ised agaya
තුට කළ ළෙවන් සසදර මනන්ද
thuta kala lewan sasadara mananda
කලාවට සම්බන්ධ ජනප්රිය කැමරා ශිල්පියෙක් පසුගිය දවසක තනි සපත්තුවකුත් එල්ලගෙන බණ්ඩාරගම පැත්තෙ ඇවිදගෙන යනවා කට්ටිය දැකලා තියෙනවා
kalawata sambandha janapriya kemara shilpiyek pasugiya dawasaka thani sapaththuwakuth ellagena bandaragama peththe ewidagena yanawa kattiya dekala thiyenawa
ඇය තමන්ට ලැබිය යුතු ගෞරවය ඇය විසින්ම විනාශ කර ගත්තාය
eya thamanta lebiya yuthu gaurawaya eya wisinma winasha kara gaththaya
නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින්පුල්ලේ මහතා කියා සිටියේ මෙම තීරණයට අදාළ ආමාත්ය මණ්ඩල පත්රිකාව අධිකරණයට ඉදිරිපත් කරන බවත් මෙවැනි තීරණයක් ගනු ලැබුයේ ආමාත්ය මණ්ඩල අනු කමිටුව බවත්යපෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් කියා සිටියේ ආමාත්ය මණ්ඩල අනුකමිටුවේ සාමාජිකයන් සෞඛ්...
neethipathi wenuwen penee siti athireka solisitar janaral janadhipathi neethigna nerinpulle mahatha kiya sitiye mema theeranayata adala amathya mandala pathrikawa adhikaranayata idiripath karana bawath meweni theeranayak ganu lebuye amathya mandala anu kamituwa bawathyapethsamkaruwan wenuwen penee siti janadhipathi nee...
මේ අතර හිඟරක්ගොඩ ආනන්ද බාලිකා විද්යාලය අසලදී කැබ් රථයක් පෙරළී යාමෙන් පාසල් සිසුන් දෙනෙකු තුවාල ලබා තිබෙනවා
me athara hingarakgoda ananda balika widyalaya asaladee keb rathayak peralee yamen pasal sisun deneku thuwala laba thibenawa
යුද්ධය අවසන් වී වසර කට පසු වරදට දඬුවම් දීමට රජය අපොහොසත් වී ඇත
yuddhaya awasan wee wasara kata pasu waradata danduwam deemata rajaya apohosath wee etha
වයිරසයෙන් මැරෙන කළු මිනිස්සු ගාන සුදු මිනිස්සු ගානට වඩා ගොඩක් වැඩියි
wayirasayen merena kalu minissu gana sudu minissu ganata wada godak wediyi
බැලූ බැල්මට
belu belmata
මීට පෙර ඖෂධය සපයා තිබීම මත පමණක් පදනම්ව පිරිනැමූ ටෙන්ඩරය නිසා ඖෂධ කුප්පි ක් වෙනුවෙන් රජය වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් තුන්කෝටි අනූ හය ලක්ෂ ක්
meeta pera aushadhaya sapaya thibeema matha pamanak padanamwa pirinemu tendaraya nisa aushadha kuppi k wenuwen rajaya wedipura gewa ethi mudala rupiyal thunkoti anu haya laksha k
යැයි වෙළඳසැල් හිමියෙක් ප්රකාශ කළේය
yeyi welandasel himiyek prakasha kaleya
ශ්රී ලංකාවේ ළමා හා යොවුන් රඟහල පදනම මගින් නාට්ය හා රංග කලාව පිළිබඳ ඩිප්ලෝමාවක් ලබා ඇති ඔහු වසරේ කොළඹ බි්රතාන්ය කවුන්සිලයේ නිෂ්පාදනය වූ වේදිකා නාට්යයේ ප්රධාන චරිතය රඟපෑවේ ය
shree lankawe lama ha yowun rangahala padanama magin natya ha ranga kalawa pilibanda diplomawak laba ethi ohu wasare kolamba birathanya kawunsilaye nishpadanaya wu wedika natyaye pradhana charithaya rangapewe ya
ප්රශ්නයේ මූලාශ්රය වෙළෙඳපොළ සහ අග නාගරික මූල්ය ව්යාපාරිකයන් විසින් පාලිත ලෝක රටාව බව ඔහු පැවසීය
prashnaye mulashraya welendapola saha aga nagarika mulya wyaparikayan wisin palitha loka ratawa bawa ohu pewaseeya
චේ මවගේ ආච්චි ට්සුයාඊ මවගේ සීයා චයිනා පියාගේ ආච්චි නාලි පියාගේ සීයා දීදා පියාගේ සහෝදරිය හෝ සහෝදරයා ඝායා මවගේ සහෝදරිය හෝ සහෝදරයාඅපාචේ ගෝත්රයේ සියලූම මිනිසුන් ජීවත් වූයේ නිවාස වර්ග තුනකය
che mawage achchi tsuyaee mawage seeya chayina piyage achchi nali piyage seeya deeda piyage sahodariya ho sahodaraya ghaya mawage sahodariya ho sahodarayaapache gothraye siyaluma minisun jeewath wuye niwasa warga thunakaya
එජාප නායකත්වය සජිත්ට ලබාදීමේ සටන හෙට සිට අරඹනවා අජිත්පිපෙරේරා
ejapa nayakathwaya sajithta labadeeme satana heta sita arambanawa ajithpiperera
එම කිසිදු සාම්පලයක ක්ලොස්ට්රිඩියම් බොටුලිනියම් නැමැති බැක්ටීරියාව ඇතුළත්ව නොමැති බවට තහවුරු වී ඇති බව වෛද්ය පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂ වෛද්ය අනිල් සමරනායක මහතා සඳහන් කළේය
ema kisidu sampalayaka klostridiyam botuliniyam nemethi bekteeriyawa ethulathwa nomethi bawata thahawuru wee ethi bawa waidya paryeshana ayathanaye adhyaksha waidya anil samaranayaka mahatha sandahan kaleya
නමුත් සුභපැතීම් එනවා
namuth subhapetheem enawa
ස්වභාවික තැනිතලාවක ජල කඳක් රැඳිලා තියෙන බව ඔහු රජ්ජුරුවන්ට පෙන්වා දුන්නා
swabhawika thenithalawaka jala kandak rendila thiyena bawa ohu rajjuruwanta penwa dunna
ඕස්ට්රේලියාව සහ ඉන්දියාව අතර දෙවන අවසන් පූර්ව තරගය හෙට පැවැත්වීමට නියමිතයි
ostreliyawa saha indiyawa athara dewana awasan purwa tharagaya heta pewethweemata niyamithayi
යුනිසෙෆ් හරහා මෙරට ක්රියාත්මක වන වැඩසටහන් පිළිබඳව සඳහන් කළ කලාපීය අධ්යක්ෂවරයා විශේෂයෙන්ම වත්මන් අභියෝග හමුවේ ශ්රී ලංකාවට සහය වීමට ගෙන ඇති ප්රයත්න පිළිබඳව විදේශ කටයුතු අමාත්යවරයා දැනුවත් කර තිබෙනවා
yunisef haraha merata kriyathmaka wana wedasatahan pilibandawa sandahan kala kalapeeya adhyakshawaraya wisheshayenma wathman abhiyoga hamuwe shree lankawata sahaya weemata gena ethi prayathna pilibandawa widesha katayuthu amathyawaraya denuwath kara thibenawa
ග්රාමීය ප්රදේශවල මාර්ග කිමි ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන මහර ආසනය ඇල්දෙනිය නැගෙනහිර
grameeya pradeshawala marga kimi k sanwardhanaya kireeme wedasatahana mahara asanaya eldeniya negenahira
ශ්රී ලංකාව පුරා අලි සංගනනයක් කිරීමට කටයුතු කරනවා
shree lankawa pura ali sangananayak kireemata katayuthu karanawa