Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ලංකා ඛණිජ වැලි සංස්ථාව සමාගම | lanka kanija weli sansthawa samagama |
ඉන්දීය ප්රිමියර් ලීග් තරඟාවලියේදී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංග ලබන වසරේ පැවැත්වීමට නියමිත අයි | indeeya primiyar leeg tharangawaliyedee mumbayi indiyans kandayama niyojanaya karana shree lanka wega pandu yawana kreedaka lasith malinga labana wasare pewethweemata niyamitha ayi |
වන්නි දිස්ත්රික්කය තැපැල් ඡන්ද ප්රතිඵලය ජනාධිපතිවරණය | wanni disthrikkaya thepel chanda prathipalaya janadhipathiwaranaya |
කුඩා කාලයේ සිටම මට නිර්මාණ වැඩවලට ලොකු කැමැත්තක් තිබුණා | kuda kalaye sitama mata nirmana wedawalata loku kemeththak thibuna |
ජාතික හෙළ උරුමයේ නායක චම්පික රණවක එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම්වරයෙක් වන තිස්ස අත්තනායක පාර්ලිමේන්තු මන්ත්රී ඉරාන් වික්රමරත්න සහ හරීන් ප්රනාන්දු මෙන්ම හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ජ්යෙෂ්ඨ උපදේශකවරයෙක් ලෙස කටයුතු කළ ශිරාල් ලක්තිලක යන මහත්වරු එයට එක්ව සිටියහ | jathika hela urumaye nayaka champika ranawaka eksath jathika pakshaye hitapu mahalekamwarayek wana thissa aththanayaka parlimenthu manthree iran wikramarathna saha hareen pranandu menma hitapu janapathi maithreepala sirisena mahathage jyeshta upadeshakawarayek lesa katayuthu kala shiral lakthilaka yana mahathwaru eyata... |
යාපනය පලාලි ගුවන් තොටුපළ ඉන්දීය රජයේ ආධාර යටතේ නවීකරණයට ලක් කිරීමෙන් පලාලි ගුවන්තොටුපළ අවට ප්රදේශවල ධීවර කටයුතු වල නිරත වන ධීවරයින් හා ප්රදේශවාසීන්ගේ පෞද්ගලික ඉඩම් සම්බන්ධයෙන් ගැටලූකාරී තත්ත්වයන් ඇති විය හැකි බව පෙන්වා දෙමින් උතුරු පළාත් මහ ඇමති සී | yapanaya palali guwan thotupala indeeya rajaye adhara yatathe naweekaranayata lak kireemen palali guwanthotupala awata pradeshawala dheewara katayuthu wala niratha wana dheewarayin ha pradeshawaseenge paudgalika idam sambandhayen getalukaree thaththwayan ethi wiya heki bawa penwa demin uthuru palath maha emathi see |
මේ මස විවෘත වන ලංකාවේ තුන්වැනි අධිවේගී මාර්ගය | me masa wiwtha wana lankawe thunweni adhiwegee margaya |
අයි | ayi |
බුද්ධියට සීමාවන් ඇති නිසා මෙය බුද්ධිය පිළිබඳව නොවේ | buddhiyata seemawan ethi nisa meya buddhiya pilibandawa nowe |
ඝාතකයන් | ghathakayan |
උද්යානයකට රැගෙන යෑම | udyanayakata regena yema |
රුසියානු හමුදාවට ඉන්දියාවෙන් මානුෂීය ආධාර | rusiyanu hamudawata indiyawen manusheeya adhara |
බහුදින යාත්රාව නාවික හමුදාව විසින් බේරාගනී | bahudina yathrawa nawika hamudawa wisin beraganee |
දාම් පෙතේ පළමු ඉත්තා කපනවා | dam pethe palamu iththa kapanawa |
කාම්බෝජයේ කසළ කන්දට පෑයූ පහන්එළිය ස්කොට් නීසන් | kambojaye kasala kandata peyu pahaneliya skot neesan |
බී | bee |
හේන් වගාව සිදුකරන සමයේදී වුවද වගාවන් ආරම්භ කරන ලද්දේ කැලෑව එලිපෙහෙලි කර ගිනිතැබීමෙන් පසුවයි | hen wagawa sidukarana samayedee wuwada wagawan arambha karana ladde kelewa elipeheli kara ginithebeemen pasuwayi |
ලංකා හොස්පිටල් සමාගමේ රජයේ කොටස් | lanka hospital samagame rajaye kotas |
ජයවර්ධන කටයුතු කළේය | jayawardhana katayuthu kaleya |
පොලිස් විමර්ශනයේ දී සැකකරුවන් විසින් කොල්ල කෑ රුපියල් ක මුදලක් ද සොයා ගත් බව පොලිසිය පවසනවා | polis wimarshanaye dee sekakaruwan wisin kolla ke rupiyal ka mudalak da soya gath bawa polisiya pawasanawa |
පසුගිය රජයේ ජාත්යන්තර විරෝධී ක්රියාකලාප නිසා අවුල් සහගත විදේශ ප්රතිපත්තිය නිසා රජය එකඟ වූ ජාත්යන්තර වගකීම ඉටු කිරීමට නොහැකි වූ නිසා ජාත්යන්තර විරෝධය ගොඩ නැගුණා | pasugiya rajaye jathyanthara wirodhee kriyakalapa nisa awul sahagatha widesha prathipaththiya nisa rajaya ekanga wu jathyanthara wagakeema itu kireemata noheki wu nisa jathyanthara wirodhaya goda neguna |
ස්ත්රී ලිංගික අතවරයට ලක් කිරීමේ සිද්ධි ක් විය | sthree lingika athawarayata lak kireeme siddhi k wiya |
එසේම වෙනකෙකුගේ කියැවීමත් නිවැරදි නොවිය හැකිය | esema wenakekuge kiyeweemath niweradi nowiya hekiya |
එමෙන්ම යෝග්ය පරිදි අදාළ බලාධිකාරය සහිත එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන්ගේ ඉදිරිපත් කිරීම් ද සහිතව මෙම යෝජනාව ක්රියාත්මක කිරීම සම්බන්ධයෙන් වාචික වාර්තාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වන සැසි වාරයට ද විස්තීර්ණ වාර්තාවක් වන සැසි වාරයට ද ඉදිරිපත් කරන ලෙසත් එකී වන සැසිවාරයේ දී එම වාර්තා සම්බන්ධයෙන්ම වෙන් වූ විවා... | emenma yogya paridi adala baladhikaraya sahitha eksath jatheenge wishesha niyojithayange idiripath kireem da sahithawa mema yojanawa kriyathmaka kireema sambandhayen wachika warthawak eksath jatheenge manawa himikam kawunsilaye wana sesi warayata da wistheerna warthawak wana sesi warayata da idiripath karana lesath eke... |
සැප්තැම්බර් මාසය අවසන් වෙන්න කලින් අස්වැන්න නෙළලා අවසන් කරගන්නත් ඕන | septhembar masaya awasan wenna kalin aswenna nelala awasan karagannath ona |
එසේ වුණොත් එය මහින්ද රාජපක්ෂ පාලනය තුළ පැවති දණ්ඩමුක්තියට හෙවත් දඬුවම් නොවිඳ වැරදි කිරීමට ඇති අයිතියට වෙනස් තත්වයක් නොවන්නේය | ese wunoth eya mahinda rajapaksha palanaya thula pewathi dandamukthiyata hewath danduwam nowinda weradi kireemata ethi ayithiyata wenas thathwayak nowanneya |
ධාවනය වෙමින් පැවති ලංගම බස් රථයකින් අදාළ පුද්ගලයා ඇද වැටී ඇති බව පොලීසිය සඳහන් කළේය | dhawanaya wemin pewathi langama bas rathayakin adala pudgalaya eda wetee ethi bawa poleesiya sandahan kaleya |
අඩි දහයක් විතර උස ඇතේ | adi dahayak withara usa ethe |
මගේ මිතුරාගේ පුතා තම මතය සනාථ කරනු වස් සාධක සපයයි | mage mithurage putha thama mathaya sanatha karanu was sadhaka sapayayi |
වන දින ප | wana dina pa |
බදුල්ල නිශාන්ත අබේගුණවර්ධන | badulla nishantha abegunawardhana |
ට පමණ ආරම්භ කරන පහුණු කටයුතු මධ්යම රාත්රී පසුවන තෙක් පවත්වන බවත් වාර්තාවේ | ta pamana arambha karana pahunu katayuthu madhyama rathree pasuwana thek pawathwana bawath warthawe |
නිදහස් පක්ෂයේ විධායක සභා රැස්වීමට සහ සමස්ත ලංකා කාරක සභා රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්රීවරුන් සහභාගි වන වා ද නැද්ද යන්න අද පස්වරුවේ තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළා | nidahas pakshaye widhayaka sabha resweemata saha samastha lanka karaka sabha resweemata ekabaddha wipakshaya niyojanaya karana nidahas paksha manthreewarun sahabhagi wana wa da nedda yanna ada paswaruwe theeranaya karana bawa parlimenthu manthree mahinda yapa abewardhana sandahan kala |
ජූලි දෙමාපියන්ගේ නිවසේ දී මාස ක සිරදඩුවම් ලබාදීම සහ අවුරුදු ක පරිවාසයක්ද ඩොලර් ක වන්දි ගෙවීමක්ද ලබා දීමට සිදුවිය | juli demapiyange niwase dee masa ka siradaduwam labadeema saha awurudu ka pariwasayakda dolar ka wandi geweemakda laba deemata siduwiya |
සාක්ෂිකාරිය ඔව් | sakshikariya ow |
ටී | tee |
මැදපෙරදිග රටවල සිටින මෙරට ශ්රමිකයින් සිංහල අලුත් අවුරුද්දට පෙර මෙරටට ගෙන්වීමට රජය විසින් කටයුතු කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා | medaperadiga ratawala sitina merata shramikayin sinhala aluth awuruddata pera meratata genweemata rajaya wisin katayuthu kala yuthu bawa janatha wimukthi peramuna pawasanawa |
දින ක් තිස්සේ කිලෝමීටර් ක් පමණ දුරක් ගෙවමින් අති දැවැන්ත කැපකිරීමක් සිදුකළ මෙවැනි ඓතිහාසික අරගලයක් ගැන අපි අහලා නැහැ | dina k thisse kilomeetar k pamana durak gewamin athi dewentha kepakireemak sidukala meweni aithihasika aragalayak gena api ahala nehe |
නමුත් එපමණ නිශ්පාදනයක් වර්තමානයේද සිදුකරමින් තේ වගාවට සිය ලේ දහඩිය කදුලින් දායකත්වය දැක්වන වතු දෙමළ මලෛග තමිල් මිනිසුන් ගැහැණුන් ගේ ජීවිතය යහපත් වෙලාද දියුණු වෙලාද | namuth epamana nishpadanayak warthamanayeda sidukaramin the wagawata siya le dahadiya kadulin dayakathwaya dekwana wathu demala malaiga thamil minisun gehenun ge jeewithaya yahapath welada diyunu welada |
අනතුරෙන් මිය ගොස් ඇත්තේ හැටන් දික්ඔය ෆෝඩයිස්වත්තේ පදිංචි සවරිමුත්තු ප්රනාන්දු නමැත්තෙක් වන අතර ඔහු හැවිරිදි තිදරු පියෙක් | anathuren miya gos eththe hetan dikoya fodayiswaththe padinchi sawarimuththu pranandu nameththek wana athara ohu hewiridi thidaru piyek |
ලංකාවේ දේශපාලන ඉතිහාසය දන්නා ඕනෑම අයෙක් උතුරේ දේශපාලන පක්ෂය මැතිවරණයකදී ෆෙඩරල් පාලන ක්රමයක් ස්වයං පාලනයක් වැනි වචන තම මැතිවරණ ප්රකාශවලට ඇතුළු කරන බව දනී | lankawe deshapalana ithihasaya danna onema ayek uthure deshapalana pakshaya methiwaranayakadee fedaral palana kramayak swayan palanayak weni wachana thama methiwarana prakashawalata ethulu karana bawa danee |
ත්රිරෝද රථයකින් ප්රවාහනය කරමින් තිබියදී මෙම මස් තොගය සමග පිහි තුනක්ද ඊයේ සිය භාරයට ගත් බවයි නාවික හමුදාව ප්රකාශ කළේ | thriroda rathayakin prawahanaya karamin thibiyadee mema mas thogaya samaga pihi thunakda eeye siya bharayata gath bawayi nawika hamudawa prakasha kale |
ඒවගේම නුසුදුසු අයෙක් තෝරගෙන තියෙනව නම් අපි තෝරාගත් අවසාන ලේඛනය ජූනි මාසයේ ප්රසිද්ධියට පත්කරනව | ewagema nusudusu ayek thoragena thiyenawa nam api thoragath awasana lekanaya juni masaye prasiddhiyata pathkaranawa |
මිනිසුන් සිය ගණනකගේ ප්රචණ්ඩ ප්රහාරයේ තනි ගොදුර බවට මොහොතකින් ඔහු පත්විය | minisun siya gananakage prachanda praharaye thani godura bawata mohothakin ohu pathwiya |
උණුසුම් පුවත් දැනගන්න පිවිසෙන්න | unusum puwath denaganna piwisenna |
ශ්රී ලංකාවේ පුරවැසිභාවය අහිමිව ඉන්දීය පුරවැසිභාවය හිමි වූ කඳුකර දෙමළ ප්රජාවේ සැලකිය යුතු පිරිසක් පුදුපුන්තුර් හි ජීවත්වෙති | shree lankawe purawesibhawaya ahimiwa indeeya purawesibhawaya himi wu kandukara demala prajawe selakiya yuthu pirisak pudupunthur hi jeewathwethi |
නමුත් දේශපාලන මණ්ඩලයේ අප්රතිහත ධෛර්ය ඇති එක් මිනිසෙක් ඉතිරිවුනා මේ ව්යාපාරය නැවත ගොඩනගන්න | namuth deshapalana mandalaye aprathihatha dhairya ethi ek minisek ithiriwuna me wyaparaya newatha godanaganna |
ඒකනායක මහතාගේ ප්රධානත්වයෙන් සම්මාන ප්රදාන උත්සවය පැවැත්වෙයි | ekanayaka mahathage pradhanathwayen sammana pradana uthsawaya pewethweyi |
මෙය කටාර් රජයේ ස්වෛරී බව උල්ලංඝණය කිරීමේ වෑයමකි | meya katar rajaye swairee bawa ullanghanaya kireeme weyamaki |
එහිදී ඉන්දියානු සොල්දාදුවෝ ට වැඩි සංඛ්යාවක් ජීවිතක්ෂයට පත්වූහ | ehidee indiyanu soldaduwo ta wedi sankyawak jeewithakshayata pathwuha |
රාජ්ය ජනමාධ්ය සම්බන්ධයෙන් එවැනි වෙනස ඇති කරන සේ බලකිරීමට පරිවාස ආණ්ඩුව සැදු අවස්ථාවෙහි ජනතා විමුක්ති පෙරමුණට මහඟු අවස්ථාවක් තිබුණි | rajya janamadhya sambandhayen eweni wenasa ethi karana se balakireemata pariwasa anduwa sedu awasthawehi janatha wimukthi peramunata mahangu awasthawak thibuni |
චිත්රපටය පුරාම යුද්ධයේ සෑම අදියරක දීම මේ වර්ගයේ ඡායාරූප මේ ඡායාරූප එළියට දාන්න කලින් ඒ බව පැහැදිලි කර දීමට අපි බෙහෙවින් පරෙස්සම් වුණා | chithrapataya purama yuddhaye sema adiyaraka deema me wargaye chayarupa me chayarupa eliyata danna kalin e bawa pehedili kara deemata api behewin paressam wuna |
ඒ අනුව ඒ සඳහා පහසුකම් සැලසීමේ අදහස ඇතිව ජපාන ශ්රී ලංකා ඒකාබද්ධ විස්තීර්ණ සහයෝගිතා ලේකම් කාර්යාලය කොළඹ සහ ටෝකියෝහි ස්ථාපිත කිරීම පිණිස ගරු අග්රාමාත්ය සහ ජාතික ප්රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්ය රනිල් වික්රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී | e anuwa e sandaha pahasukam selaseeme adahasa ethiwa japana shree lanka ekabaddha wistheerna sahayogitha lekam karyalaya kolamba saha tokiyohi sthapitha kireema pinisa garu agramathya saha jathika prathipaththi ha arthika katayuthu amathya ranil wikramasinha methithuma idiripath kala yojanawa amathya mandalaya wisin an... |
රියාල් මුදල් අයකරලා තමයි එයා වැඩ කරන්නේ | riyal mudal ayakarala thamayi eya weda karanne |
බී | bee |
වෙලාව හොද නැති කොට බඹරේ සුමට තලයක වත් කැරකෙන්නේ නෑහ් තුක් | welawa hoda nethi kota bambare sumata thalayaka wath kerakenne neh thuk |
මෙම කාන්තාව සමඟ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බවත් අවස්ථා දෙකකදී ඇය සමග ඇසුරක් පැවැත්වූ බවත් තුන්වැනි වතාවට ඇසුරක් පවත්වද්දී එය දරුවන් දෙදෙනා දුටු බවත් සැකකරු පොලිසියට පවසා තිබුනා | mema kanthawa samanga aniyam sambandhathawak pawathwagena giya bawath awastha dekakadee eya samaga esurak pewethwu bawath thunweni wathawata esurak pawathwaddee eya daruwan dedena dutu bawath sekakaru polisiyata pawasa thibuna |
කපිල ගුවන් ගත කිරීමට සූදානමින් තිබූ තුර්කි ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්රවාහන ගුවන් යානයක් දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ දී අනතුරකට පත් වී තිබේ | kapila guwan gatha kireemata sudanamin thibu thurki guwan sewayata ayath bhanda prawahana guwan yanayak dedi sulan thaththwayak hethuwen katunayaka guwan thotupale dee anathurakata path wee thibe |
තවමත් ඔවුන්ව ඉන්දියාව තුළ ඉන්දීය පුරවැසියන් ලෙස හඳුනා ගන්නේ නැත | thawamath owunwa indiyawa thula indeeya purawesiyan lesa handuna ganne netha |
සංචාරක ව්යාපාරයෙන් රට දියුණු කිරීමට සැලසුම් සකස් කරන පසුබිමක ලොව අටවන පුදුමය යට ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුය | sancharaka wyaparayen rata diyunu kireemata selasum sakas karana pasubimaka lowa atawana pudumaya yata gena meeta wada selakilimath wiya yuthuya |
පර්ත් නුවරදී ඕස්ටේ්රලියාව සමග පැවති ටෙස්ට් ක්රිකට් තරගයේදී පන්දුවාර දෙකක් අඩුවෙන් යැවීමේ වරදට ඉන්දීය ක්රිකට් කණ්ඩායමේ නායක මහේන්ද්ර සිං දෝනිට ඇඩිලේඞ් නුවරදී දෙරට අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් තරගයට සහභාගිවීම තහනම්කර තිබේ | parth nuwaradee osteraliyawa samaga pewathi test krikat tharagayedee panduwara dekak aduwen yeweeme waradata indeeya krikat kandayame nayaka mahendra sin donita edilen nuwaradee derata athara pewethwena siwweni test tharagayata sahabhagiweema thahanamkara thibe |
ඒ අනුව තර්ක කරන විට මා විශ්වාස කරන්නේ අද වන විට අපට අවශ්යව ඇත්තේ සියලුම දේශපාලන බලවේගයන් එකට එක් වී කතාබහ කර මේ පවතින අර්බුදයෙන් ගොඩ ඒමට ක්රමවේදයක් ගොඩනඟා ගැනීමයි | e anuwa tharka karana wita ma wishwasa karanne ada wana wita apata awashyawa eththe siyaluma deshapalana balawegayan ekata ek wee kathabaha kara me pawathina arbudayen goda emata kramawedayak godananga geneemayi |
මේ මස සහ යන දෙදින තුළ සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය සඳහන් කරයි | me masa saha yana dedina thula sanketha wedawarjanayak diyath karana bawa wishwawidyala acharya samithi sammelanaya sandahan karayi |
ශ්රී ලංකා කණ්ඩායම නායක දුනිත් වෙල්ලාගේ විසින් මෙහෙයවනු ලබන අතර ඔහු එම තරගයේදී කඩුලූ ක් දවා ගත් අතර සෙසු පන්දු යවන්නෝද හොඳින් දස්කම් දැක්වූහ | shree lanka kandayama nayaka dunith wellage wisin meheyawanu labana athara ohu ema tharagayedee kadulu k dawa gath athara sesu pandu yawannoda hondin daskam dekwuha |
ඔහුගේ පැනයට සිල්වියා තවමත් නිහඬය | ohuge penayata silwiya thawamath nihandaya |
අත්තනෝමතිකත්වය රජකළ ඔවුන්ගේ පාලන කාලය මේ පුද්ගලයන්ගේ හිතුවක්කාරකමටම නතුව පැවතුනි | aththanomathikathwaya rajakala owunge palana kalaya me pudgalayange hithuwakkarakamatama nathuwa pewathuni |
මේ අතර සම්මානලාභී ශ්රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පියකු ලේඛකයකු සහ බාවා භාරයේ හා ලුණුගඟ භාරයේ භාරකරු චන්න දාස්වත්ත මහතා අදහස් දක්වමින් පෙන්වාදී තිබෙන්නේ ශ්රී ලංකා පාර්ලිමේන්තුව නිර්මාණය කිරීමේ සිට පෞද්ගලික හා පොදු දේපොළ ගණනාවක් දක්වා බාවාගේ ක්රියාදාමය විශිෂ්ට එකක් බවයි | me athara sammanalabhee shree lankika gha nirmana shilpiyaku lekakayaku saha bawa bharaye ha lunuganga bharaye bharakaru channa daswaththa mahatha adahas dakwamin penwadee thibenne shree lanka parlimenthuwa nirmanaya kireeme sita paudgalika ha podu depola gananawak dakwa bawage kriyadamaya wishishta ekak bawayi |
ප්රතිපාදන මුදල් මේ සඳහා ලැබුණු වහාම වන්දි ගෙවීම් කටයුතු ආරම්භ කරන බවද අමාත්යවරයා සඳහන් කළේ ය | prathipadana mudal me sandaha lebunu wahama wandi geweem katayuthu arambha karana bawada amathyawaraya sandahan kale ya |
ලංකාවේ නිදහස් අධ්යාපනය ආරම්භ කරද්දි අධ්යාපනය ලබාදීම රජයේ වගකීමක් වුණා | lankawe nidahas adhyapanaya arambha karaddi adhyapanaya labadeema rajaye wagakeemak wuna |
අපි දීප්තිමත් වුණොත් සම්මා සම්බුද්ධ ශාසනය තවමත් බබළනවා | api deepthimath wunoth samma sambuddha shasanaya thawamath babalanawa |
සුමිත් ප්රසන්න තරුණයාගේ මරණය සම්බන්ධයෙන් වන නඩු විභාගය අද ඇඹිලිපිටිය අධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ නීතිඥ සුදර්ශන හේරත් මහතා අධිකරණයෙන් මෙම ඉල්ලීම කර තිබේ | sumith prasanna tharunayage maranaya sambandhayen wana nadu wibhagaya ada embilipitiya adhikaranaya hamuwe kendawu athara ehidee neethipathiwaraya wenuwen penee siti jyeshta neethigna sudarshana herath mahatha adhikaranayen mema illeema kara thibe |
සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න අතරමග නැවතුණු මහපොළ අධ්යාපනික හා වෙළෙඳ ප්රදර්ශන මේ වසර අවසන් වීමට පෙර යළි ආරම්භ කරන බව වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා පැවසීය | sujith hewajulige saha anjula mahika weerarathna atharamaga newathunu mahapola adhyapanika ha welenda pradarshana me wasara awasan weemata pera yali arambha karana bawa welenda amathya nalin pranandu mahatha pewaseeya |
එහිදී අවස්ථා කිහිපයකදී ඔහු සංවේදී වන අයුරු දක්නට ලැබිණි | ehidee awastha kihipayakadee ohu sanwedee wana ayuru daknata lebini |
ප්රශ්නය ඖෂධ හිඟය මකාගන්න සමාගම් බ්ලැක් ලිස්ට් වීම වළක්වා ගන්න අපිට මේ මොහොතේ කඩිනමින් කරන්න පුළුවන් දේ කුමක්ද පිළිතුර සල්ලි අච්චු ගහලාහරි නැත්නම් කොහෙන්හරි සොෆ්ට් ලෝන් එකක් අරන්හරි මේ සමාගම්වලට ගෙවිය යුතුයි | prashnaya aushadha hingaya makaganna samagam blek list weema walakwa ganna apita me mohothe kadinamin karanna puluwan de kumakda pilithura salli achchu gahalahari nethnam kohenhari soft lon ekak aranhari me samagamwalata gewiya yuthuyi |
ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් වන කැබිනට් කමිටුවේ ප්රධානීත්වය හොබවන්නේ අගමැති වික්රමසිංහය | arthika kalamanakaranaya sambandhayen wana kebinat kamituwe pradhaneethwaya hobawanne agamethi wikramasinhaya |
මෙය දේශපාලනය කරන වේලාවක් නොව රට ගැන සිතා සියලු දෙනා වැඩකළ යුතු කාලයක් බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා | meya deshapalanaya karana welawak nowa rata gena sitha siyalu dena wedakala yuthu kalayak bawa agramathya mahinda rajapaksha mahatha pawasanawa |
ශ්රී ලංකාව වෙනුවෙන් ඉම්පැක්ට් ආයතනයේ නිල සාමාජිකත්වය ශ්රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්රධාන විධායක නිලධාරී රෙෂාන් දේවපුර මහතාට හිමිවී තිබේ | shree lankawa wenuwen impekt ayathanaye nila samajikathwaya shree lanka thorathuru ha sanniwedana thakshana niyojithayathanaye pradhana widhayaka niladharee reshan dewapura mahathata himiwee thibe |
මේ අතර ඉන්දියාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමට හැකියාව ආණ්ඩුව සතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළා | me athara indiyawa samaga awabodhayen katayuthu kireemata hekiyawa anduwa sathu bawath janadhipathiwaraya awadharanaya kala |
එම් | em |
බීමත්ව කළහකාරි ලෙස හැසිරෙමින් කැපෙන ආයුධ පොලු හා ගල් උපයෝගී කර ගනිමින් මෙම ගැටුම සිදුකර ඇති බව සිදුකළ විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි | beemathwa kalahakari lesa hesiremin kepena ayudha polu ha gal upayogee kara ganimin mema getuma sidukara ethi bawa sidukala wimarshana waladee anawaranaya wu bawa polisiya pawasayi |
පරිස්සම් වෙයං උඹ තෝ වරෙං පලයං කියන උන්ගෙන් නෙමෙයි | parissam weyan umba tho waren palayan kiyana ungen nemeyi |
මන්ද ඇපල් සමාගමේ සිට එරට ප්රමුඛ සමාගම් සියල්ල අමුද්රව්ය ආනයනය කරන්නේ චීනයෙනි | manda epal samagame sita erata pramuka samagam siyalla amudrawya anayanaya karanne cheenayeni |
පළමු තරගය දකුණු අප්රිකාව ජය ගත් අතර දෙවැනි තරගය ශ්රී ලංකාව ජයග්රහණය කළේය | palamu tharagaya dakunu aprikawa jaya gath athara deweni tharagaya shree lankawa jayagrahanaya kaleya |
එහෙත් මෙහිදී මහජන ආරක්ෂණ පනත යටතේ වෙනස් වන්නේ හා බලාත්මක වන්නේ පාරිභෝගික ආරක්ෂාවට අදාළ කොටස පමණක් බව ද කියැවිණි | eheth mehidee mahajana arakshana panatha yatathe wenas wanne ha balathmaka wanne paribhogika arakshawata adala kotasa pamanak bawa da kiyewini |
වසර ආරම්භයේම පැය ක විදුලි කප්පාදුවක් | wasara arambhayema peya ka widuli kappaduwak |
යම් පාලනයක් පෙරලා දැමීමට උත්සාහ දැරීම පවා එකී පාර්ශ්වකරුවන්ට මාරක අනතුරක් විය හැකි අවස්ථාවක් ද ඊට පෙර තිබී නැත | yam palanayak perala demeemata uthsaha dereema pawa ekee parshwakaruwanta maraka anathurak wiya heki awasthawak da eeta pera thibee netha |
මෙම සිද්ධියත් සමග අපට ප්රධාන ගැටලූවක් මතුවේ | mema siddhiyath samaga apata pradhana getaluwak mathuwe |
එනිසා ඔහු ආණ්ඩුවට දිනාගෙන මානව හිමිකම් පිළිබඳව චෝදනාවලට මුහුණ දීමට ආණ්ඩුවේ උත්සාහයක් ඇති බවද වාර්තා වේ | enisa ohu anduwata dinagena manawa himikam pilibandawa chodanawalata muhuna deemata anduwe uthsahayak ethi bawada wartha we |
මෙම නඩුවට අදාළව රෝහිත ගුණවර්ධන මන්ත්රීවරයා ඇප මත සිටින්නෙකි | mema naduwata adalawa rohitha gunawardhana manthreewaraya epa matha sitinneki |
වර්ෂාව පැවතිය ද ගුවන් ගමන් කටයුතුවලට එමගින් බලපෑමක් සිදුවී නොමැති බවයි ඔවුන් කියා සිටියේ | warshawa pewathiya da guwan gaman katayuthuwalata emagin balapemak siduwee nomethi bawayi owun kiya sitiye |
අපි විපක්ෂයේ ඉඳල මැතිවරණයට තරග කළාම විශ්වාස කළේ හැම පළාත් පාලන මැතිවරණයක්ම ජයග්රහණය කරයි කියල | api wipakshaye indala methiwaranayata tharaga kalama wishwasa kale hema palath palana methiwaranayakma jayagrahanaya karayi kiyala |
ආර් | ar |
දැන් ඉතින් රෝද හතරෙන් තමයි | den ithin roda hatharen thamayi |
ඉස්කෝලේ වැඩසටහනට අමතරව චැරටි ප්රෙජෙක්ට් එක සංවිධානය කළේ අපේ දරුවන්ට මේ පහසුකම් තිබුණට පසුකම් නැති ගොඩක් දුක්විඳින අයට උදව් උපකාර කරන්න | iskole wedasatahanata amatharawa cherati prejekt eka sanwidhanaya kale ape daruwanta me pahasukam thibunata pasukam nethi godak dukwindina ayata udaw upakara karanna |
ඇය අතීතයට අයිති කාන්තාවක් නොව වර්තමානය සතුකර ගත යුතු සහ අනාගතයට හිමි කාන්තාවකි | eya atheethayata ayithi kanthawak nowa warthamanaya sathukara gatha yuthu saha anagathayata himi kanthawaki |
අවශ්ය උපදෙස් ලබා දුන්නා | awashya upades laba dunna |
නමුත් මහින්ද රාජපක්ෂ මහතා ක් ලබමින් ජනාධිපතිවරණය ජය ගත්තේය | namuth mahinda rajapaksha mahatha k labamin janadhipathiwaranaya jaya gaththeya |
පාලකවරු සහ පාලක හොරු කෘතියෙන් පසුගිය දහක පහකට වැඩි කාලය තුළ ලංකාවේ බලයට පත්වූ ආණ්ඩු කටයුතු කළ ආකාරයත් එයින් රටට සිදුවූ හිතකර හා අහිතකර ප්රතිඵල ආදියත් තුලනාත්මකව ඔබ විග්රහ කරනවා | palakawaru saha palaka horu kthiyen pasugiya dahaka pahakata wedi kalaya thula lankawe balayata pathwu andu katayuthu kala akarayath eyin ratata siduwu hithakara ha ahithakara prathipala adiyath thulanathmakawa oba wigraha karanawa |
සයිනොපෙක් ඔයිල් සමාගම මෙම මෙහෙයුම් කටයුතු භාර ගැනීමත් සමගම ලොව පිළිගත් නීතියට අනුකූලව හෙවත් අවම සල්ෆර් සංයුතියක් සහිත ඛණිජ තෙල් භාවිතයෙන් සේවා සපයන මෙම කලාපයේ එකම ස්ථානය බවට හම්බන්තොට ජාත්යන්තර වරාය පත් වෙනු ඇතිවන බවද එම නිවේදනයේ සඳහන් වේ | sayinopek oyil samagama mema meheyum katayuthu bhara geneemath samagama lowa piligath neethiyata anukulawa hewath awama salfar sanyuthiyak sahitha kanija thel bhawithayen sewa sapayana mema kalapaye ekama sthanaya bawata hambanthota jathyanthara waraya path wenu ethiwana bawada ema niwedanaye sandahan we |
අපි පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන්න කියා රජයෙන් ඉල්ලා තිබෙනවා | api palath palana methiwaranaya heki ikmanin pawathwanna kiya rajayen illa thibenawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.