Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මැයි වන දින දිවයින පුරා පනවා තිබු ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ප්රමාණය ක් විය
meyi wana dina diwayina pura panawa thibu endiri neethiya ullanghanaya kireema hethuwen athadanguwata gath pramanaya k wiya
සෞඛ්ය අධක්ෂ ජනරාල්වරයාගේ කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව දේහය ආදාහනය කිරීමට තමාගේ විරෝධයක් නොමැති බවද සඳහන්ය
saukya adhaksha janaralwarayage kowid margopadeshayanta anuwa dehaya adahanaya kireemata thamage wirodhayak nomethi bawada sandahanya
එවන් එක් කි්රයාමාර්ගයක් අනුගමනය කිරීමේ සහ එක් ප්රතිපත්තියක් මත පිහිටා වැඩකටයුතු කිරීමේ වැදගත් කම ගැන තමා සියලූම ලෝක නායකයින්ට දන්වා යවන බවද ජනපතිවරයා කීවේය
ewan ek kirayamargayak anugamanaya kireeme saha ek prathipaththiyak matha pihita wedakatayuthu kireeme wedagath kama gena thama siyaluma loka nayakayinta danwa yawana bawada janapathiwaraya keeweya
රමණීගේ සැමියා මේ ග්රහණ වලින් මිදීමට දඟලමින්ම සිටියේය
ramaneege semiya me grahana walin mideemata dangalaminma sitiyeya
අද සිට ජූනි මස වැනි දින දක්වා කොළඹ ගලදාරී හෝටලයේ දී ත්රස්තවාදී පරාජය කිරීම ශ්රී ලංකාවේ අත්දැකීම් යන මැයෙන් මෙම සම්මන්ත්රණය පැවැත්වෙන අතර ඒ සඳහා රටවල් ක ඉහළ පෙළේ හමුදා නිලධාරීන් තානාපතිවරුන් ඇතුළු රාජ්ය තාන්ත්රික දූත පිරිසක් සහභාගී සිටියි
ada sita juni masa weni dina dakwa kolamba galadaree hotalaye dee thrasthawadee parajaya kireema shree lankawe athdekeem yana meyen mema sammanthranaya pewethwena athara e sandaha ratawal ka ihala pele hamuda niladhareen thanapathiwarun ethulu rajya thanthrika dutha pirisak sahabhagee sitiyi
කතා ප්රවෘත්තිය
katha prawththiya
එච්
ech
අල් ගෝර්ට එය සිද්ධ වුණි
al gorta eya siddha wuni
ජයරත්න මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්රී ආර්
jayarathna mahathata saha parlimenthu manthree ar
අලි ඇතුන් ජාවාරම නතර කිරීමට යැයි පවසමින් ව්යාජ මුහුණුවරකින් මේ ක්රියාත්මක කරනු ලබන්නේ අලි ඇත් ජාවාරම වර්ධනය කිරීමකි
ali ethun jawarama nathara kireemata yeyi pawasamin wyaja muhunuwarakin me kriyathmaka karanu labanne ali eth jawarama wardhanaya kireemaki
ඒ අතරෙ බළලූන් දෙදෙනකු මියගොස් සිටියා
e athare balalun dedenaku miyagos sitiya
සම්ප්රවේශය
sampraweshaya
කොළඹ දිස්ත්රික්කයේ අද දිනයේ දී විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්රියාත්මක කෙරෙනවා
kolamba disthrikkaye ada dinaye dee wishesha dengu mardana wedasatahanak kriyathmaka kerenawa
මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වී සිටින ප්රධාන දේශපාලන පක්ෂ වල අපේක්ෂකයින්ගෙන් වැඩි දෙනෙකු වත්කම් හා බැරකම් ප්රකාශ ලබාදී ඇති බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි
mewara mahamethiwaranayata idiripath wee sitina pradhana deshapalana paksha wala apekshakayingen wedi deneku wathkam ha berakam prakasha labadee ethi bawa methiwarana mahalekam karyalaya pawasayi
ඔස්ටේ්රලියාවට ගියාමත් ඒවා පවත්වාගෙන යනවා
osteraliyawata giyamath ewa pawathwagena yanawa
සෞදි බලධාරීන් පවසන්නේ ස්ථාන දෙකෙහිම ගිනිගැනීම් මේ වනවිට පාලනය කර ඇති බවයි
saudi baladhareen pawasanne sthana dekehima ginigeneem me wanawita palanaya kara ethi bawayi
යාල කලාප අංක දෙක හෙවත් කුඹුක්කන් ඔයෙන් ගොඩ ආ මග මෙන් මේ කුමණ පැත්තේ ගමන ලෙහෙසිම නැත
yala kalapa anka deka hewath kumbukkan oyen goda a maga men me kumana peththe gamana lehesima netha
වෙඩි ප්රහාරයෙන් පසු තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් පැවසේ
wedi praharayen pasu tharuniya ema sthanayedeema miyagos ethi bawath pewase
e
විත්තිකරු විසින් උපයාගත් දේපළ අතර රුපියල් ලකෂ කට රත්මලාන සිරිමල් උයනේ නිවස එහි ඔප්පු ලිවීම සඳහා රුපියල් ලක්ෂ පනස් නවදාහක රු
withthikaru wisin upayagath depala athara rupiyal lakasha kata rathmalana sirimal uyane niwasa ehi oppu liweema sandaha rupiyal laksha panas nawadahaka ru
මේ විදියට හොඳ අත්දැකීම් ලබන බව කියන්න පුළුවනි
me widiyata honda athdekeem labana bawa kiyanna puluwani
වැසි තත්වය හේතුවෙන් නාය යාමෙන් හානියට පත් ගිනිත්හේන හැටන් මාර්ගය නිරීක්ෂණය කිරීමට එක් වෙමින්
wesi thathwaya hethuwen naya yamen haniyata path ginithhena hetan margaya nireekshanaya kireemata ek wemin
දුම්රියේ යන ගමන් පොත් කියවමු බහුතරයක් විදේශිකයන්ගේ හිතගිහින්
dumriye yana gaman poth kiyawamu bahutharayak wideshikayange hithagihin
ලන්ඩන්වලදී පැවැත්වෙන වැඩසටහන්
landanwaladee pewethwena wedasatahan
රනිල්ගේ උපදෙස් මත නියෝජ්ය නායක රුවන් විජයවර්ධන ගොඩනැගිල්ලේ පිටත සිටි පිරිසගේ පහසුකම් සොයා බැලුවේය
ranilge upades matha niyojya nayaka ruwan wijayawardhana godanegille pitatha siti pirisage pahasukam soya beluweya
කෙටි කාලයක දී දැඩි ආදරයකින් බැඳී ඇති දෙදෙනා බෙන්තොට ප්රදේශයේ ලැගුම්හලකට ගොස් තිබෙනවා
keti kalayaka dee dedi adarayakin bendee ethi dedena benthota pradeshaye legumhalakata gos thibenawa
මම හිතන්නේ ලෝකයේ ප්රථම වතාවට තමයි මෙහෙම දෙයක් වෙලා තියෙන්නේ
mama hithanne lokaye prathama wathawata thamayi mehema deyak wela thiyenne
ඕසෝන් ස්ථරය ක්ෂය වීම නිසා වායු ගෝලයේ ඉහළ ස්ථරයේ උෂ්ණත්වයේ වැඩි වීම් ප්රථිඵලයක් ලෙස වායු ගෝලයේ පහළ ස්ථරයද උණුසුම් වේ
oson stharaya kshaya weema nisa wayu golaye ihala stharaye ushnathwaye wedi weem prathipalayak lesa wayu golaye pahala stharayada unusum we
ජූලියන් ආනන්දරාමණන්ගෙන් මාන් සෝරු
juliyan anandaramanangen man soru
එහෙත් ඇතැම් ඡන්දදායකයන් ප්රකාශ කරන්නේ පළාතට වැඩක් කළ සහ අලුතින් ඡන්දයට ඉදිරිපත්වන සුදුසුකම් ඇති අපේක්ෂකයන් පිළිබඳව රටේ ජනතාවට හැඟීමක් සහ දැනීමක් තිබෙන බවත් ඔවුන්ගේ මනාප අංක විස්තර නිවෙසටම ලැබෙන නිල ඡන්ද පත්රිකාව සමඟ ලැබෙන ලේඛනයේ සඳහන්වන බවත්ය
eheth ethem chandadayakayan prakasha karanne palathata wedak kala saha aluthin chandayata idiripathwana sudusukam ethi apekshakayan pilibandawa rate janathawata hengeemak saha deneemak thibena bawath owunge manapa anka wisthara niwesatama lebena nila chanda pathrikawa samanga lebena lekanaye sandahanwana bawathya
තුවාල සහිතව අනුරාධපුර දුම්රිය ස්ථානයෙන් බැස ඇති මොහු ප්රතිකාර සඳහා අනුරාධපුර රෝහලට රැගෙන යමින් සිටියදී සිහිසුන්ව ඇති අතර දින ක් තිස්සේ සිහිසුන්ව සිටි ඔහු මෙලෙස ඊයේ රාත්රීයේ ජීවිතක්ෂයට පත්ව ඇත
thuwala sahithawa anuradhapura dumriya sthanayen besa ethi mohu prathikara sandaha anuradhapura rohalata regena yamin sitiyadee sihisunwa ethi athara dina k thisse sihisunwa siti ohu melesa eeye rathreeye jeewithakshayata pathwa etha
මන්ද ඇය එතැන් සිට මේ දක්වා සැමවිටම ජීවත්වන්නේ සිරගෙයක සිටින්නාක් මෙනි
manda eya ethen sita me dakwa semawitama jeewathwanne sirageyaka sitinnak meni
කොටියාව ජනතාවත්තෙක්ක
kotiyawa janathawaththekka
අගමැතිට ඉන්න වෙලා තියෙන්නේ හොරුන්ගේ කැමැත්ත මතනේ කේඩී ලාල්කාන්ත
agamethita inna wela thiyenne horunge kemeththa mathane kedee lalkantha
අනුරාධපුර යාපන හන්දියේ හෝටල් හිමියකු වන අජිත් ජයන්ත මහතාට පහරදී මරා දමන බවට තර්ජනය කළැයි සැකපිට මධ්යම නුවරගම් පළාත් ප්රාදේශීය සභාවේ සංධාන මන්ත්රී හා හිටපු උප සභාපති සරත් වීරසිංහ අනුරාධපුර ප්රධාන මහේස්ත්රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ලබන වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය
anuradhapura yapana handiye hotal himiyaku wana ajith jayantha mahathata paharadee mara damana bawata tharjanaya kaleyi sekapita madhyama nuwaragam palath pradesheeya sabhawe sandhana manthree ha hitapu upa sabhapathi sarath weerasinha anuradhapura pradhana mahesthrath ruwandika marapana mahathmiya wisin labana wenida ...
මියගොස් ඇත්තේ පෙරියමඩු පුලියන්කුලම ප්රදේශයේ පදිංචිව සිටි හැවිරිදි කාන්තාවකි
miyagos eththe periyamadu puliyankulama pradeshaye padinchiwa siti hewiridi kanthawaki
අනතුරුව ධීවරයන් මුදාගෙන හානි වූ යාත්රාව ද ගාල්ල වරායට රැගෙන ආ බවයි නාවික හමුදාව සඳහන් කළේ
anathuruwa dheewarayan mudagena hani wu yathrawa da galla warayata regena a bawayi nawika hamudawa sandahan kale
ජනතාව ඉවසා සිටිය යුතු යැයි කලින් පැනවූ නියෝගය අවලංගු යැයි ආණ්ඩුව ප්රකාශයට පත් කොට නැත
janathawa iwasa sitiya yuthu yeyi kalin penawu niyogaya awalangu yeyi anduwa prakashayata path kota netha
මෙයට වසර විසි හතකට පමණ පෙර ලංකාවට පැමිණ ලංකාවේ පරිසරයට ස්වභාව සෞන්දර්යයට ඇතිවූ ආදරය නිසාම පදිංචිය සඳහා රමණීය උණවටුන තෝරාගත් ඇය උලා මැස්ච්බර්ග වන්නීය
meyata wasara wisi hathakata pamana pera lankawata pemina lankawe parisarayata swabhawa saundaryayata ethiwu adaraya nisama padinchiya sandaha ramaneeya unawatuna thoragath eya ula meschbarga wanneeya
ඒ වගේම ජාතික කණ්ඩායමේ පුහුණුකාරත්වය දේශීය පුහුණුකරුවෙක් වෙතට ලබාදිය යුතු බව මගේ අදහසයි
e wagema jathika kandayame puhunukarathwaya desheeya puhunukaruwek wethata labadiya yuthu bawa mage adahasayi
ඩී චන්න පෙරේරා නොවැම්බර් වැනිදා නිකුත් කල අංක වාර්තාවට අනුව මියගිය රවීන්ද්රන් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය නොවැම්බර් සහ යන දෙදින තුල සිදුකර ඇත
dee channa perera nowembar wenida nikuth kala anka warthawata anuwa miyagiya raweendran ge pashchath marana pareekshanaya nowembar saha yana dedina thula sidukara etha
අමිල හේමාල් සහෘදයානෙණි
amila hemal sahdayaneni
ඩීසල් හා ගල් අඟුරු ව්යාපෘති සඳහා ප්රමුඛතාවය ලබා දීමද ආසියානු සංවර්ධන බැංකු ණය පහසුකම් යටතේ සූර්යබල පද්ධති අයැදුම්කිරීමේ දී නැවත නොගෙවන රුපියල් අධික මූලික ගෙවීමක් කිරීමට සිදුවීම ද බාධාවන් බවට පත්ව ඇතැයි ඔහු සඳහන් කළේය
deesal ha gal anguru wyapthi sandaha pramukathawaya laba deemada asiyanu sanwardhana benku naya pahasukam yatathe suryabala paddhathi ayedumkireeme dee newatha nogewana rupiyal adhika mulika geweemak kireemata siduweema da badhawan bawata pathwa etheyi ohu sandahan kaleya
ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න ප්රවාහන මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදුලි ත්රිරෝද රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය
shantha pradeep kumara kularathna prawahana mahamarga ha janamadhya amathya acharya bandula gunawardhana mahatha widuli thriroda ratha nishpadana karmantha shalawe nireekshana charikawaka niratha wiya
තරඟයේ සිව්වන දිනය නිමාවට පත් වන විට සිය දෙවන ඉනිම සඳහා පහර දෙන එංගලන්ත කණ්ඩායම කඩුලු ක් බිඳ වැටී ලකුණු ක් ලබා සිටියි
tharangaye siwwana dinaya nimawata path wana wita siya dewana inima sandaha pahara dena engalantha kandayama kadulu k binda wetee lakunu k laba sitiyi
සමන් පාලිත නානයක්කාර බණ්ඩාරවෙල දිසා රෝහලට විසබීජහරණ කුටියක් පරිත්යාග කිරීම අද සිදු කෙරිණි
saman palitha nanayakkara bandarawela disa rohalata wisabeejaharana kutiyak parithyaga kireema ada sidu kerini
අගමැතිවරයා මෙසේද පැවැසීය
agamethiwaraya meseda peweseeya
පහ වසර ශිෂයත්ව විභාගයේ ඇගයීම් ඊයේ ආරම්භ වූ අතර මධ්යස්ථාන කදී ඇගයීම් කටයුතු සිදු කරනු ඇත
paha wasara shishayathwa wibhagaye egayeem eeye arambha wu athara madhyasthana kadee egayeem katayuthu sidu karanu etha
මෙරට ජාත්යන්තර වෙළඳාම ශක්තිමත් කිරීම සඳහා ශක්යතා අධ්යයනයක් සිදුකිරීමට යුරෝපා සංගමය සූදානම් වනවා
merata jathyanthara welandama shakthimath kireema sandaha shakyatha adhyayanayak sidukireemata yuropa sangamaya sudanam wanawa
විපක්ෂ මන්ත්රීන්ගේ විරෝධතා නිසා අය වැය වෙනස් කළ බවට ඩලස් අලහප්පෙරුම මන්ත්රීවරයා ජල්ලජා නැති කතා පවසතියි ඔහු කියයි
wipaksha manthreenge wirodhatha nisa aya weya wenas kala bawata dalas alahapperuma manthreewaraya jallaja nethi katha pawasathiyi ohu kiyayi
සිරුර ගිනිගෙන දැවෙද්දි විලාප තබමින් අම්මා පසුපස යන අලි පැටවාගේ ලොවක් හැඬවූ සංවේදී ඡායාරූප පෙ
sirura ginigena deweddi wilapa thabamin amma pasupasa yana ali petawage lowak hendawu sanwedee chayarupa pe
මොකක්ද එහෙනම් දැන් අපිට තියෙන ගැටළුව මූලික වශයෙන්ම දේශපාලනය පිළිබඳව යම් ආකාරයකට මතයක් ජනසමාජය තුළ ඇති කරගෙන නැති වුණාම ඇතිවන සොරකම් කිරීම දූෂණය වංචාව සහ මිනී මැරීම තමයි ගැටළුව
mokakda ehenam den apita thiyena getaluwa mulika washayenma deshapalanaya pilibandawa yam akarayakata mathayak janasamajaya thula ethi karagena nethi wunama ethiwana sorakam kireema dushanaya wanchawa saha minee mereema thamayi getaluwa
ඉදිරියෙදි නම් ඒ දැනුම උරගා බලන්න හොඳ අවස්ථාවක් ලැබෙයි කියන ලොකු බලාපොරොත්තුවක් එක්ක
idiriyedi nam e denuma uraga balanna honda awasthawak lebeyi kiyana loku balaporoththuwak ekka
දිවි නසාගැනීම්වලින් ලංකාව සිටින්නේ ලෝකයේ හතරවන ස්ථානයේ
diwi nasageneemwalin lankawa sitinne lokaye hatharawana sthanaye
දෙද්දූව සංචාරක කලාපයේ ඉදිකිරීම් ලබන වසරේ
dedduwa sancharaka kalapaye idikireem labana wasare
ගොවියා හරකා දක්කනවා සේ මිනිසා අශ්වයා පාලණය කරනවා සේ නායකයාට මිනිස්සා නම් සත්වයා පාලනය කර හැකිය
gowiya haraka dakkanawa se minisa ashwaya palanaya karanawa se nayakayata minissa nam sathwaya palanaya kara hekiya
බැසිල් රාජපක්ෂ ඇප මත මුදා හැරේ
besil rajapaksha epa matha muda here
එදා හිටපු පැරණි එජාප ශ්රීලනිප නායකයන් හොරකම් කළේ නෑ
eda hitapu perani ejapa shreelanipa nayakayan horakam kale ne
උන්නැහේ දේසපාලන නායකයෙක් නොවුණට දේසපාලන වැඩවලට උපදෙස් දෙන්න පිටින් ආපු කෙනෙක්ලු
unnehe desapalana nayakayek nowunata desapalana wedawalata upades denna pitin apu keneklu
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නාමල් රාජපක්ෂ විමල් වීරවංශ සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශගෙන් ප්රකාශයක් ලබාගැනීමට කටයුතු කරන බව පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නා
mema siddhiya sambandhayen parlimenthu manthreewarun wana namal rajapaksha wimal weerawansha saha ohuge birinda wana shashee weerawanshagen prakashayak labageneemata katayuthu karana bawa pasugiyada aparadha pareekshana departhamenthuwa kotuwa mahesthrath adhikaranayata denum dunna
පාසල් ආශ්රිත මත්ද්රව්ය පාලනය කිරීම සඳහා අවශ්ය පියවර ගෙන ඇතැයි අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේම්ජයන්ත් පාර්ලිමේන්තුවේදී පැවසීය
pasal ashritha mathdrawya palanaya kireema sandaha awashya piyawara gena etheyi adhyapana amathya acharya susil premjayanth parlimenthuwedee pewaseeya
පීරිස් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග විදේශ කටයුතු අමාත්යංශයේ ලේකම් ක්ෂෙනුකා සෙනවිරත්න මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ
peeris janadhipathi lekam lalith weerathunga widesha katayuthu amathyanshaye lekam kshenuka senawirathna mahathma mahathmeehu ethulu pirisak sahabhagi wuha
එතකොට මමත් ග්රීන් ක්ලාස් එකක හිමිකාරයෙක්
ethakota mamath green klas ekaka himikarayek
පාර්ලිමේන්තු ආසන කින් සමන්විත නව මැතිවරණ ක්රමයකට අමාත්ය මණ්ඩලයේ එකඟතාව
parlimenthu asana kin samanwitha nawa methiwarana kramayakata amathya mandalaye ekangathawa
යි
yi
වසරේ පන්දුවාර තරගවල වැඩිම කඩුලු ලාභීන්ගේ ලැයිස්තුවේ ලෝක කුසලානයට ක්රීඩා කරන වසරකදී කඩුලු කට වඩා දවා ගත් පන්දු යවන්නන් වන්නේ ෂම්සි සහ වනිඳු හසරංගයි
wasare panduwara tharagawala wedima kadulu labheenge leyisthuwe loka kusalanayata kreeda karana wasarakadee kadulu kata wada dawa gath pandu yawannan wanne shamsi saha wanindu hasarangayi
බී
bee
නොරොච්චෝලේ තාප විදුලි උත්පාදක යන්ත්ර අක්රිය වීමත සමග මෙගාවොට් ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිව ඇති බවත් එහි අලුත්වැඩියාවට සති කිහිපයක කාලයක් ගතවෙනු ඇති බවත් විදුලිබල මණ්ඩලය කියයි
norochchole thapa widuli uthpadaka yanthra akriya weematha samaga megawot ka widuli dharithawak jathika widulibala paddhathiyata ahimiwa ethi bawath ehi aluthwediyawata sathi kihipayaka kalayak gathawenu ethi bawath widulibala mandalaya kiyayi
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකරන ලද පිරිස අතර බණ්ඩාරගම ප්රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රී අබ්දුල් හමීඩ් මොහොමඩ් ඉමිතියාස් නැමැත්තා ද ඇත
athadanguwata gena rakshitha bandhanagara gathakarana lada pirisa athara bandaragama pradesheeya sabhawe eksath jathika paksha manthree abdul hameed mohomad imithiyas nemeththa da etha
ජා
ja
එහෙත් සංශෝධනයට පෙර මාසයකට රුපියල් කට වැඩි ආදායමක් ලබන පුද්ගලයන් බදු ගෙවිය යුතු විය
eheth sanshodhanayata pera masayakata rupiyal kata wedi adayamak labana pudgalayan badu gewiya yuthu wiya
තමා ඇතුළු අමාත්යවරුන් දෙදෙනකුට අපහාස කර ඇති බවට සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න මහතා විසින් පොලිස්පතිවරයාට කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් කට උත්තරයක් ලබා ගැනීම සඳහා ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණස...
thama ethulu amathyawarun dedenakuta apahasa kara ethi bawata saukya amathya rajitha senarathna mahatha wisin polispathiwarayata kara ethi peminilla sambandhayen kata uththarayak laba geneema sandaha ewangad samagame sabhapathi nishshanka senadhipathita ada perawaruwe aparadha pareekshana departhamenthuwata peminena le...
මතුගම ගල්මත්ත කොලහැකඩ සමනල පෙරපාසලේ විසිරයාමේ උත්සවය
mathugama galmaththa kolahekada samanala perapasale wisirayame uthsawaya
එම අදහස් ප්රසිද්ධියේ කීමට ඔව්න්ට දිරියක් නැත
ema adahas prasiddhiye keemata ownta diriyak netha
බහාල්පන්විල බෝගහ පාර අංක මුල් ගල තැබූ අවස්ථාව
bahalpanwila bogaha para anka mul gala thebu awasthawa
ලකුණු පුවරුවශ්රී ලංකා පළමු ඉනිමඕෂධ ප්රනාන්දු ඇ
lakunu puwaruwashree lanka palamu inimaoshadha pranandu e
නටඹුන් බවට පත්ව තිබූ මෙම චෛත්යය වසරේ මැයි මස සංරක්ෂණය සඳහා කටයුතු ආරම්භ කළත් වසරක් ගෙවෙන්නටත් මත්තෙන් එම කටයුතු
natambun bawata pathwa thibu mema chaithyaya wasare meyi masa sanrakshanaya sandaha katayuthu arambha kalath wasarak gewennatath maththen ema katayuthu
ඒ මොහොතේ වළක්වා ගත නොහැකි වූයේ නම් අද හෝ නීතිය ක්රියාත්මක විය යුතු අද හෝ නීතිය ක්රියාත්මක විය යුතු ය
e mohothe walakwa gatha noheki wuye nam ada ho neethiya kriyathmaka wiya yuthu ada ho neethiya kriyathmaka wiya yuthu ya
ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා කටුනායක ජාත්යන්තර ගුවන්තොටුපළේ දී එම ගිනිසිළුව භාරගත්තේය
shree lanka jathika olimpik kamituwe mahalekam mekswel da silwa mahatha katunayaka jathyanthara guwanthotupale dee ema ginisiluwa bharagaththeya
හොඳ නැති වෙන්න ඇති
honda nethi wenna ethi
නීතිඥ මාවනැල්ල බුදු පිළිමවලට හානි කිරීමේ හා වනාතවිල්ලුව පුපුරන ද්රව්ය ගබඩාව පිටුපස සහරාන් හෂීම් ඉන්න බව ඔබ දැන සිටියාද සාක්ෂිකරු ඔව්
neethigna mawanella budu pilimawalata hani kireeme ha wanathawilluwa pupurana drawya gabadawa pitupasa saharan hasheem inna bawa oba dena sitiyada sakshikaru ow
ශ්රී ලංකාව ඉහළ කෘෂිකාර්මික දියුණුවක් ඇති කර ගැනීමට අවශ්ය සාධක සහිත රටක්
shree lankawa ihala kshikarmika diyunuwak ethi kara geneemata awashya sadhaka sahitha ratak
උෟමාඔයට මොකද වුණේ උදයශාන්ත කියන ඇත්ත කතාව කොටස හිරු ටීවී බලය වැඩසටහන
uaumaoyata mokada wune udayashantha kiyana eththa kathawa kotasa hiru teewee balaya wedasatahana
ජාත්යන්තර මූල්ය සංවිධානය මේ ගැන බලාගෙන ඉන්නවා
jathyanthara mulya sanwidhanaya me gena balagena innawa
වසර ගණනකින් යළි මුණ ගැසුණු නිසා රාජකාරිය පසෙක දමා දෙදෙනා ආ ගිය තොරතුරු පැය භාගයක් පමණ කතා කළහ
wasara gananakin yali muna gesunu nisa rajakariya paseka dama dedena a giya thorathuru peya bhagayak pamana katha kalaha
අම්පාර දිස්ත්රික්කය පදියතලාව ප්රාදේශීය සභාව
ampara disthrikkaya padiyathalawa pradesheeya sabhawa
ඉගෙන ගන්න ඕනි කාලේ පිස්සු කෙලලා බදින්න ඕනි කාලේ ඉගෙන ගන්න එක මාර කරුමයක් ඔයි
igena ganna oni kale pissu kelala badinna oni kale igena ganna eka mara karumayak oyi
පවතින තත්ත්වයන් හමුවේ වෙනත් රටවල සිටින ශ්රී ලංකා තානාපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ද එරට එම රටවල් සමග සාකච්ඡා කර ඇති බව වාර්තා වේ
pawathina thaththwayan hamuwe wenath ratawala sitina shree lanka thanapathiwarunge arakshawa sambandhayen da erata ema ratawal samaga sakachcha kara ethi bawa wartha we
අධිකරණ හා බුද්ධ ශාසන අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් දෙවැනිවර කියවීම සඳහා පනත් කෙටුම්පත සහ නියමය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය
adhikarana ha buddha shasana amathya acharya wijayadasa rajapaksha mahatha wisin deweniwara kiyaweema sandaha panath ketumpatha saha niyamaya parlimenthuwata idiripath kale ya
ට පමණ සිදුව ඇතැයි තලවකැලේ පොලිසිය කියයි
ta pamana siduwa etheyi thalawakele polisiya kiyayi
ඉදිකිරීම් ක්ෂේත්රයේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්යාංශයේ පැවති මාධ්ය හමුවකදීයී ඒ මහතා මේ බව පැවසුවේ
idikireem kshethraye bhanda mila sambandhayen welenda amathyanshaye pewathi madhya hamuwakadeeyee e mahatha me bawa pewasuwe
චෙන්නායි පිළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතින් පරාජයට පත්වුවද අද තරඟය ජයග්රහණය කළහොත් ඔවුන් සමඟ ඉරිදා අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබනු ඇති
chennayi pila mumbayi indiyans kandayama athin parajayata pathwuwada ada tharangaya jayagrahanaya kalahoth owun samanga irida awasan maha tharangaya sandaha sudusukam labanu ethi
එක්ස්ප්රස් පර්ල් කෙළිය එම විනාශකාරී දේශපාලනයේ නවතම සහ ප්රබලම උදාහරණයක් ලෙස පෙන්වා දිය හැක
ekspras parl keliya ema winashakaree deshapalanaye nawathama saha prabalama udaharanayak lesa penwa diya heka
ශ්රී ලංකාව ඇතුළු දැඩි ලෙස ණය බරින් පීඩිත රාජ්ය වෙත සහාය වීම සඳහා වන බහු පාර්ශ්වික ප්රයත්නයකට ඵලදායී අයුරින් දායකත්වය ලබා දීමට සූදානම් බව ජාත්යන්තර මූල්ය අරමුදලට චීනය පසුගියදා දැනුම් දුන්නේය
shree lankawa ethulu dedi lesa naya barin peeditha rajya wetha sahaya weema sandaha wana bahu parshwika prayathnayakata paladayee ayurin dayakathwaya laba deemata sudanam bawa jathyanthara mulya aramudalata cheenaya pasugiyada denum dunneya
ඒ ද නයිට් මැනේජර් නමැති බි්රතාන්ය ටෙලි කතා මාලාවක හින්දි අනුවර්තනය රූගත කිරීම සඳහායි
e da nayit menejar namethi birathanya teli katha malawaka hindi anuwarthanaya rugatha kireema sandahayi
පි
pi
මෙම භූමිය කුඹුක්කන් ඔයේ දකුණු ඉවුර දිගේ විහිදී ඇත
mema bhumiya kumbukkan oye dakunu iwura dige wihidee etha
හරක් කටාගෙන් ප්රකාශයක් ලබාගැනීමට අධිකරණය රහස් පොලීසියට අවසර දෙයි
harak katagen prakashayak labageneemata adhikaranaya rahas poleesiyata awasara deyi
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්ය භාවිත කරන්නන් ඒවායෙහි ආචාර ධර්ම පද්ධති උල්ලංඝණය වන අයුරින් කටයුතු කරන අවස්ථාවලදී රට තුළ සමාජ මාධ්ය භාවිතය සම්පූර්ණයෙන් තහනම් කිරීමට හැකි බව තාක්ෂණ අමාත්යංශය පවසනවා
fesbuk ethulu samaja madhya bhawitha karannan ewayehi achara dharma paddhathi ullanghanaya wana ayurin katayuthu karana awasthawaladee rata thula samaja madhya bhawithaya sampurnayen thahanam kireemata heki bawa thakshana amathyanshaya pawasanawa
මොරගහකන්දේ ජල කාන්දුව ගැන මාධ්ය නොමඟ යවන මහවැලි නිලධාරීන්
moragahakande jala kanduwa gena madhya nomanga yawana mahaweli niladhareen