Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මෙම ලිපිය තුළ අවධාරණය කරනු ලබන්නේ එලෙස ශ්රී ලංකාවෙන් පිටමං කිරීමට ලක් වූ සහ ශ්රී ලංකාවේ පුරවැසිභාවය ලද කඳුකර දෙමළ වැසියන්ගේ ඥාති සබඳතා බිඳ වැටීම පිළිබඳවයි | mema lipiya thula awadharanaya karanu labanne elesa shree lankawen pitaman kireemata lak wu saha shree lankawe purawesibhawaya lada kandukara demala wesiyange gnathi sabandatha binda weteema pilibandawayi |
එය කොටස් වෙළෙඳපොළ මාෆියාවක් | eya kotas welendapola mafiyawak |
සුභ අනාගතයක් | subha anagathayak |
මේ අවුරුද්දේ ආහාරවල ප්රමිතිය පිළිබඳව ජනතාවට ලොකු භීතියක් ඇතිවෙලා තිබෙනවා | me awurudde aharawala pramithiya pilibandawa janathawata loku bheethiyak ethiwela thibenawa |
ඊට පස්සෙ පස්සෙ තමයි අම්මායි තාත්තායි ටිකක් හොඳවුණේ | eeta passe passe thamayi ammayi thaththayi tikak hondawune |
වසරේ ජූනියේ දී සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් මාරාන්තික තුවාල සිදු කරමින් වදබන්ධනයට ලක්කිරීම සම්බන්ධයෙන් මාධ්යවේදී පෝද්දල ජයන්ත මහතා අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කලේය | wasare juniye dee sudu wen rathayakin peheragena gos maranthika thuwala sidu karamin wadabandhanayata lakkireema sambandhayen madhyawedee poddala jayantha mahatha ada kolamba aparadha pareekshana departhamenthuwata gos peminillak idiripath kaleya |
මට ඕකට කියන මුල් නම හරියට මතක නෑ | mata okata kiyana mul nama hariyata mathaka ne |
කෙසේවුවද මෙම විශ්ව විද්යාල එහි ඇති අධික ගාස්තු ගෙවීම් මත සේවය සපයනු ඇත්තේ පොහොසතුන්ට පමණි | kesewuwada mema wishwa widyala ehi ethi adhika gasthu geweem matha sewaya sapayanu eththe pohosathunta pamani |
සබ්බේ රස්සා අනිච්චා | sabbe rassa anichcha |
නමුත් කඩිනමින් පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සිදුවන බව ඒ මහතා අවධාරණය කළේය | namuth kadinamin pakshaye prathisanwidhana katayuthu siduwana bawa e mahatha awadharanaya kaleya |
ඔවුන්ගේ වගකීම් පැහැර හැරීම නිසා අපට සිදුවන පාඩුවලට ප්රමාද ගාස්තු නොගෙවන ඇතැම් රාජ්ය නිලධරයෝ අපට දඩ ගසති | owunge wagakeem pehera hereema nisa apata siduwana paduwalata pramada gasthu nogewana ethem rajya niladharayo apata dada gasathi |
අපි එයට බොහෝම හොඳින් මුහුණ දුන්නා | api eyata bohoma hondin muhuna dunna |
ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් | lankawe wartha wee ethi samastha shaka wishesha athurin |
ඔය කාලයේදී මා ශිෂ්ය අංශයේ පහළ සාමාජිකයෙක් ලෙස කටයුතු කර තිබෙනවා | oya kalayedee ma shishya anshaye pahala samajikayek lesa katayuthu kara thibenawa |
ස්ටෙලා පිලිප්ස් | stela pilips |
කටුබැද්ද ශ්රී ශෛලම්බාරාමයට ගිය දිස්ත්රික් නායකතුමන් විහාරාධිපති පූජ්ය පන්නල සෝභිත ස්වාමීන්ද්රයන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමග ඉදිරි මොරටුව සංවර්ධන වැඩසටහන හා සිංහල බෞද්ධ උරුමය පිලිඹදව උන් වහන්සේ සමග සාකච්ඡාවක නිරතවුනා | katubedda shree shailambaramayata giya disthrik nayakathuman wiharadhipathi pujya pannala sobhitha swameendrayan wahanse behedeka unwahanse samaga idiri moratuwa sanwardhana wedasatahana ha sinhala bauddha urumaya pilimbadawa un wahanse samaga sakachchawaka nirathawuna |
නමුත් ආදරණීය ප්රේක්ෂකයන්ගෙන් ලැබුණ ආදරය අහිමිවෙයි | namuth adaraneeya prekshakayangen lebuna adaraya ahimiweyi |
විරෝධතාකරුවන්ට අධිකරණයෙන් විශේෂ නියෝගයක් | wirodhathakaruwanta adhikaranayen wishesha niyogayak |
ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් ලංකාවේ විසූ ශ්රේෂ්ඨතම චිත්රපට අධ්යක්ෂවරයා පමණක් නොව අකිරා කුරසෝවා යසුජීරෝ ඕසු සත්යජිත් රායි වැනි විශිෂ්ට ආසියාතික චිත්රපට අධ්යක්ෂවරුන්ගේ ගණයට ඇතුළු වන බවද කිව යුතුය | lestar jems peeris sureen lankawe wisu shreshtathama chithrapata adhyakshawaraya pamanak nowa akira kurasowa yasujeero osu sathyajith rayi weni wishishta asiyathika chithrapata adhyakshawarunge ganayata ethulu wana bawada kiwa yuthuya |
එම කමිටුව පත් කරන්නේ අමාත්ය මණ්ඩලයේ අනුමැතිය මතයි | ema kamituwa path karanne amathya mandalaye anumethiya mathayi |
එමෙන්ම ලංකා පොහොර සමාගම විසින් බෙදා හැර ඇති ප්රමාණය මෙට්රික් ටොන් කි | emenma lanka pohora samagama wisin beda hera ethi pramanaya metrik ton ki |
සාක්ෂිකරු ගායකයෙක් කියා ඔප්පු කිරීමක් අධිකරණය බලාපොරොත්තු වෙන්නේ නැහැ | sakshikaru gayakayek kiya oppu kireemak adhikaranaya balaporoththu wenne nehe |
ඊ සංවිධානයේ හිටපු ප්රධාන පෙළේ නායකයෙකු බව පැවසෙන අත්මලිංගම් රවීන්ද්ර හෙවත් රුපන් නැමැත්තා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට සුදානම් බව වාර්තා වේ | ee sanwidhanaye hitapu pradhana pele nayakayeku bawa pewasena athmalingam raweendra hewath rupan nemeththa mewara parlimenthu methiwaranayata idiripath weemata sudanam bawa wartha we |
උන්ගේ ඇස් වල කළු ඉන්ගිරියාවත් නිල් පාටයි | unge es wala kalu ingiriyawath nil patayi |
දිනේසට කතා හදන උන්ව කැති ගානවා ඒකි මගෙ | dinesata katha hadana unwa kethi ganawa eki mage |
මේ රටේ මිනිසුන්ගේ හද ගැහෙන රාවය තේරුම් ගත්තේ අප තමයි | me rate minisunge hada gehena rawaya therum gaththe apa thamayi |
මේ වනවිට එම කොරල්පර ආශ්රිත මත්ස්ය ගහණයෙහි බෝවීම නැවතී ඇතැයි සර්වෝදය ව්යාපාරය කොළඹ දිස්ත්රික් කාර්යාලය විසින් කළ අධ්යයනයක දී හෙළි වී තිබේ | me wanawita ema koralpara ashritha mathsya gahanayehi boweema newathee etheyi sarwodaya wyaparaya kolamba disthrik karyalaya wisin kala adhyayanayaka dee heli wee thibe |
නොවිද ගියානම් කවදා මැතිවරණයට ගියත් පරදිනවා | nowida giyanam kawada methiwaranayata giyath paradinawa |
බිලියන ක් වූ රාජ්ය අංශයේ දූෂණ ගැන කතා කරන විජේදාස රාජපක්ෂ | biliyana k wu rajya anshaye dushana gena katha karana wijedasa rajapaksha |
මේ සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රි විමලවීර දිසානායකද අද එම ස්ථානයට පැමිණියා | me sambandhayen soya beleema sadaha ekabaddha wipakshaya niyojanaya karana parlimenthu manthri wimalaweera disanayakada ada ema sthanayata peminiya |
මෙම සියලූම පැමිණිළි සහ ඉල්ලීම් පිළිබඳව අවසන් තීරණ ගැනීමට පාසල් රග්බි සංගමයේ විධායක කමිටුව කොළඹ රාජකීය විදුහල් ක්රීඩා සංකීර්ණයේදී වැනිදා පස්වරුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ | mema siyaluma peminili saha illeem pilibandawa awasan theerana geneemata pasal ragbi sangamaye widhayaka kamituwa kolamba rajakeeya widuhal kreeda sankeernayedee wenida paswaruwe wishesha resweemak kendawa thibe |
තඩි ෆොර්වීල් ඩ්රයිව් වල බොහොම ආඩම්බරෙන් ගමේ හිටපු වයිෆ්ලා පිස්සු කෙලපු පුතාලා උන් ලැජ්ජවෙන්න | thadi forweel drayiw wala bohoma adambaren game hitapu wayifla pissu kelapu puthala un lejjawenna |
දරුවාගේ මව වතුර උණු කරමින් සිටියදී දරුවා එම බඳුන අතින් ඇදීමට යාමේදී දරුවාගේ සිරුරේ හැලීමෙන් මෙම අනතුර සිදුවී ඇත | daruwage mawa wathura unu karamin sitiyadee daruwa ema banduna athin edeemata yamedee daruwage sirure heleemen mema anathura siduwee etha |
සිට ප | sita pa |
අක්බර් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ | akbar mahatha siya dhurayen illa aswee thibe |
එම දේශපාලනික ආගාධයට යෑම වැලැක්වීමට නම් වසර ගණනකාවක් ඔඩුදුව ඇති මෙම ගැටුලුවට සෘජු දේශපාලනික සිටගැනීමකින් සේම දෙමළ ජනයාගේ දේශපාලන අභිලාශයන් පිළිගනිමින් ආමන්ත්රණය කළ යුතුය | ema deshapalanika agadhayata yema welekweemata nam wasara gananakawak oduduwa ethi mema getuluwata sju deshapalanika sitageneemakin sema demala janayage deshapalana abhilashayan piliganimin amanthranaya kala yuthuya |
එසේම සැකකාර ගුරුවරයාට ඉතා දැඩි ලෙස අවවාද කළ ප්රධාන මහේස්ත්රාත් බන්දුල ගුණරත්න මහතා පැමිණිලි පාර්ශ්වයට බලපෑමක් ඇති වන ආකාරයට කටයුතු නොකළ යුතු බව ද එසේ කළ බවට සනාථ වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බව ද දන්වා සිටියේය | esema sekakara guruwarayata itha dedi lesa awawada kala pradhana mahesthrath bandula gunarathna mahatha peminili parshwayata balapemak ethi wana akarayata katayuthu nokala yuthu bawa da ese kala bawata sanatha wuwahoth epa awalangu kara rimand bharayata path karana bawa da danwa sitiyeya |
සිරුර දුර්වලව පවතිනවිට දිරවීමට අපහසු ආහාරපාන නොගත යුතුය | sirura durwalawa pawathinawita diraweemata apahasu aharapana nogatha yuthuya |
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ශ්රි ලාංකේය ජනතාව ඉතිහාසයේ පෙර අත්නොදුටු දේශපාලන ආර්ථික හා සමාජීය ක්රියාකාරකම් රැසක් අත්විඳිමින් සංක්රාන්ති සමයක් ගතකරමින් සිටින බවයි | niwedanayak nikuth karamin ohu sandahan kale shri lankeya janathawa ithihasaye pera athnodutu deshapalana arthika ha samajeeya kriyakarakam resak athwindimin sankranthi samayak gathakaramin sitina bawayi |
වෙනස් දේවල් කරන්න ගොඩක් ආසයි | wenas dewal karanna godak asayi |
අධ්යාපන කටයුතුවලට තිබූ බාධා ඉවත් වේ | adhyapana katayuthuwalata thibu badha iwath we |
ගෝඨාභය ජනපතිවරයා ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු අරගලයට එක්වූ පොදු මහජන අපේක්ෂා ඉටුව තිබේ ද යන්න නම් ප්රශ්නයකි | gotabhaya janapathiwaraya janapathi dhurayen iwath weemen pasu aragalayata ekwu podu mahajana apeksha ituwa thibe da yanna nam prashnayaki |
වර්ෂය වන විට ත්රස්තවාදී විමර්ශන කොට්ඨාශයේ නියෝජය පොලිස්පතිවරයා වූයේ නිමල් වාකිෂ්ඨ මහතාය | warshaya wana wita thrasthawadee wimarshana kottashaye niyojaya polispathiwaraya wuye nimal wakishta mahathaya |
ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය යටතේ අත්යාවශ්ය ආහාර ද්රව්ය තොග සඟවා තිබෙන ජාවාරම්කරුවන් වටලා අදාළ ආහාර ද්රව්ය රාජසන්තක කරන බවට ආණ්ඩුවේ විවිධ ඇමතිවරුන් කරන ප්රකාශ මහජනයා නොමග යැවීමට කරන එවා බව අනාවරණය වේ | janadhipathiwaraya wisin hadisi neethiya yatathe athyawashya ahara drawya thoga sangawa thibena jawaramkaruwan watala adala ahara drawya rajasanthaka karana bawata anduwe wiwidha emathiwarun karana prakasha mahajanaya nomaga yeweemata karana ewa bawa anawaranaya we |
සභාපති ඉල්ලා අස්වෙයි | sabhapathi illa asweyi |
හෙතෙම කියන්නේ කිසිදු ආකාරයෙන් මෙය දෙවියකුගේ හෝ වෙනත් අමුණුෂ්යයකුගේ නොවන බවයි | hethema kiyanne kisidu akarayen meya dewiyakuge ho wenath amunushyayakuge nowana bawayi |
කුමක් කරත් කොහේ ගියත් මොනව වුනත් මග බලන් හිටියා මම අදත් පැය දෙකක් තුනක් දිනක් දෙකක් පමාවුණත් නෑ කවදාවත් මම පමාවෙලා මේ වාගේ එක දවසක්වත් | kumak karath kohe giyath monawa wunath maga balan hitiya mama adath peya dekak thunak dinak dekak pamawunath ne kawadawath mama pamawela me wage eka dawasakwath |
ක උසකින් යුක්තයි | ka usakin yukthayi |
ඩී | dee |
ඒවාට ඇතුළුවීමේදී එන්නත්කරණ කාඩ්පත අනිවාර්ය කර ඇති බවට වාර්තා පළවුවත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි අප කළ විමසීමකදී වනජීවී රැකවරණ රාජ්ය අමාත්යාංශයේ ලේකම් විශ්රාමික මේජර් ජෙනරාල් පාලිත ප්රනාන්දු කියා සිටියේ | ewata ethuluweemedee ennathkarana kadpatha aniwarya kara ethi bawata wartha palawuwath eweni theeranayak gena nomethi bawayi apa kala wimaseemakadee wanajeewee rekawarana rajya amathyanshaye lekam wishramika mejar jenaral palitha pranandu kiya sitiye |
ගූගල් ඌබර් වැනි කැළඹිලිවලින් කරන පරිපරිවර්තනය වැනි ක්රම ආණ්ඩුවලට ද ප්රවණතාවක් විය යුතු බව සිතන අතර පොල්පොට් වැනි සංස්කෘතියක් හා තරුණ රෝමෑන්ටික් ක්රමයක් එකට එකතුකරන සිස්ටම් වෙනසක් ශ්රී ලංකාවට අවශ්ය කළේ යැයි අරගලකරුවන් කල්පනා කරන්නට ඇත | gugal ubar weni kelambiliwalin karana paripariwarthanaya weni krama anduwalata da prawanathawak wiya yuthu bawa sithana athara polpot weni sanskthiyak ha tharuna romentik kramayak ekata ekathukarana sistam wenasak shree lankawata awashya kale yeyi aragalakaruwan kalpana karannata etha |
රටේ ප්රථම හරිත ව්යාපාර කේන්ද්ර කරගත් දේශපාලන බලවේගය සමගි ජන බලවේගයයි | rate prathama haritha wyapara kendra karagath deshapalana balawegaya samagi jana balawegayayi |
අලුත් කරන රියැදුරු බලපත්ර සඳහා නව කේතය සහිත රියැදුරු බලපත්ර ලබා දීමටත් කටයුතු කරනවා | aluth karana riyeduru balapathra sandaha nawa kethaya sahitha riyeduru balapathra laba deematath katayuthu karanawa |
ඊට ජනතා විමුක්ති පෙරමුණේ හිටපු කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂමන් නිපුනආරච්චි මහතා කැස් බෑව නාරගරික මන්ත්රී චාරම මද්දුම කළුගේ මහතා ප්රදේශයේ සිවිල් සංවිධාන මෙන්ම ප්රසෙද්ශවාසීන් රැසක් සහභාගීවී සිටියහ | eeta janatha wimukthi peramune hitapu kolamba disthrik parlimenthu manthree lakshaman nipunaarachchi mahatha kes bewa naragarika manthree charama madduma kaluge mahatha pradeshaye siwil sanwidhana menma prasedshawaseen resak sahabhageewee sitiyaha |
මෙම නිවෙසේ මවුපිය දෙදෙනාම සේවයට ගිය පසු නිවෙසේ රැඳී සිටියේ වියපත් අත්තම්මාත් යොවුන් වියේ දුවක් සහ බාල සහෝදරයෙකි | mema niwese mawupiya dedenama sewayata giya pasu niwese rendee sitiye wiyapath aththammath yowun wiye duwak saha bala sahodarayeki |
ඒ අනුව සාතිශය බහුතර ජනතාවක් බෙදා වෙන්කරගෙන තම බූදලය ලෙස පවත්වාගෙන යමින් සහ පැවතෙමින් තිබෙන්නේ ද මේ කොළ නිල් දෙක අතරේ ය | e anuwa sathishaya bahuthara janathawak beda wenkaragena thama budalaya lesa pawathwagena yamin saha pewathemin thibenne da me kola nil deka athare ya |
ශ්රේෂ්ඨාධිකරණ මතය ජනපතිට | shreshtadhikarana mathaya janapathita |
ක් විය | k wiya |
මේ එක වැඩ කරන්නේ එකක් නිසා පරිගණකයේ වැඩ වලට කරදරයක් නැහැ | me eka weda karanne ekak nisa pariganakaye weda walata karadarayak nehe |
මෙම ස්ත්රීය කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී මෙසේ මරු මුවට පත් වී ඇති බව සඳහන් වේ | mema sthreeya kurunegala shikshana rohale dedi sathkara ekakaye prathikara labamin sitiyadee mese maru muwata path wee ethi bawa sandahan we |
ටී | tee |
වීරවංශ ද මේ සියල්ලමය | weerawansha da me siyallamaya |
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු ත් ත් අතර වයස් වල පසුවන ඉකිරිගොල්ල හා රාගම ප්රදේශ වල පදිංචිකරුවන් | athadanguwata gath sekakaruwan awurudu th th athara wayas wala pasuwana ikirigolla ha ragama pradesha wala padinchikaruwan |
මැක්ලීන්හැන් කුමාර් සංගක්කාර ඇ | mekleenhen kumar sangakkara e |
හොකී | hokee |
අපට අවශ්ය දවසේ වැදගත්ම සාකච්ජාවක් වනුයේ මෙය යි | apata awashya dawase wedagathma sakachjawak wanuye meya yi |
ජ්යොතිෂවේදී රංජන් සිසිර කුමාරසටහන ධම්මික හේවාවසම් | jyothishawedee ranjan sisira kumarasatahana dhammika hewawasam |
විශේෂයෙන් උතුර නැගෙනහිර සහ දකුණු මුහුදු ප්රදේශවල මෙම තත්ත්වය බහුලව දැකිය හැකියි | wisheshayen uthura negenahira saha dakunu muhudu pradeshawala mema thaththwaya bahulawa dekiya hekiyi |
ලංකාවේ හොඳම වඩේ සඳහා අමතන්න පියුමි බොතේජු හෝකන්දර | lankawe hondama wade sandaha amathanna piyumi botheju hokandara |
සිට කුරුවිට ගවයන්ගේ දිවි රැකීමට එහි මැණික් ව්යාපාරිකයෝ පිරිසක් ඉදිරිපත් වී සිටිති | sita kuruwita gawayange diwi rekeemata ehi menik wyaparikayo pirisak idiripath wee sitithi |
පිස්සු කතා කරන්න එපා | pissu katha karanna epa |
එම දුම්රිය ස්ථානයේ සිට කැලණිය රජමහා විහාරස්ථානය දක්වා විශේෂ බස් රථ යොදවා ඇතැයි ගමනාගමන මණ්ඩලය කියයි | ema dumriya sthanaye sita kelaniya rajamaha wiharasthanaya dakwa wishesha bas ratha yodawa etheyi gamanagamana mandalaya kiyayi |
නුවරඑළිය මහනුවර ප්රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබු යතුරුපැදියක් සහ නුවරඑළිය පොලිස් ස්ථානයේ ජිප් රථයක් ගැටී සිදුවූ අනතුරෙන් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා නුවරඑළිය මහ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා | nuwaraeliya mahanuwara pradhana margaye dhawanaya wemin thibu yathurupediyak saha nuwaraeliya polis sthanaye jip rathayak getee siduwu anathuren yathurupedikaru barapathala thuwala laba nuwaraeliya maha rohala wetha ethulath kara thibenawa |
බි | bi |
අද දවසේ රට පුරා අධිවේගී මාර්ග ඉදිකළද අහස සිඹින කුලුනු වෙළෙඳ සංකීර්ණ සහ ගොඩනැගිලි ඉදිවුණද ගමේ කැඩුණු පාර පිළිසකර කරගන්නට ගමට යන්න පාරක් හදා ගන්න හෝ ගඟින් එගොඩ මෙගොඩ යන්න කැඩුණු පාලම හදා දෙන්නැයි හෝ අලුතින් පාලමක් හදා දෙන්නැයි කියමින් මාර්ග හරස් කරමින් කරන උද්ඝෝෂණ දිනපතා රූපවාහිනී පුවත් විකාශනවල සහ පුවත්පත් සිරස්තලවල නිර... | ada dawase rata pura adhiwegee marga idikalada ahasa simbina kulunu welenda sankeerna saha godanegili idiwunada game kedunu para pilisakara karagannata gamata yanna parak hada ganna ho gangin egoda megoda yanna kedunu palama hada denneyi ho aluthin palamak hada denneyi kiyamin marga haras karamin karana udghoshana dina... |
නව ජාතික අධ්යාපන විද්යා පීඨය තාක්ෂණවේදී ජාතික අධ්යාපන විද්යා පීඨය යනුවෙන් නම් කිරීමට නියමිතය | nawa jathika adhyapana widya peetaya thakshanawedee jathika adhyapana widya peetaya yanuwen nam kireemata niyamithaya |
දක්වා කාලය තුළ පූර්ණ වශයෙන් එම මාර්ගය වසා තැබෙනු ඇති | dakwa kalaya thula purna washayen ema margaya wasa thebenu ethi |
ඇත්ත අයවැය මෙන්න දී ණය කන්දට කෝටි ක් | eththa ayaweya menna dee naya kandata koti k |
පසුගිය අඟහරුවාදා රත්නසිරි වික්රමනායක මහතා අභාවප්රාප්ත වුණි | pasugiya angaharuwada rathnasiri wikramanayaka mahatha abhawapraptha wuni |
වැඩිදුර පෙත්සම් විභාගය දෙසැම්බර් මස සහ යන දෙදින තුළම සිදුවන බවත් එදිනට කථානායකවරයා ඇතුළු විශේෂකාරක සභාවේ සමාජිකයින් දෙනා අධිකරණයේ පෙනීසිටිය යුතු බවත් විනිසුරුවෝ වැඩිදුරටත් දැන්වූහ | wedidura pethsam wibhagaya desembar masa saha yana dedina thulama siduwana bawath edinata kathanayakawaraya ethulu wisheshakaraka sabhawe samajikayin dena adhikaranaye peneesitiya yuthu bawath winisuruwo wediduratath denwuha |
ඒ අනුව සංසදයට ඉහළ පෙළේ නියෝජිතයින් ඇතුළු විදේශීය සහභාගීවන්නන් රැසකගේ සහභාගිත්වය මෙවර ද අපේක්ෂා කරනු ලැබේ | e anuwa sansadayata ihala pele niyojithayin ethulu widesheeya sahabhageewannan resakage sahabhagithwaya mewara da apeksha karanu lebe |
මේ හේතුවෙන් එම සමාගම යටතේ සේවය කරන ක පමණ සේවක පිරිසක් දැඩි මූල්ය පරිහානියකට පත්ව ඇති බවත් තම ව්යාපාරයට බැංකුවලින් ණය ලබාදීම පවා සීමාවී ඇති බවත් ඔවුන් පවසා තිබේ | me hethuwen ema samagama yatathe sewaya karana ka pamana sewaka pirisak dedi mulya parihaniyakata pathwa ethi bawath thama wyaparayata benkuwalin naya labadeema pawa seemawee ethi bawath owun pawasa thibe |
අනේ මේ හලෝ | ane me halo |
සාමාන්ය ජනයාට තුන්වේල තබා එක වේලක් හෝ බඩකට පිරෙන්නට කෑමට නොහැකි දුක්ඛිත තත්ත්වයක් උදාවී තිබේ | samanya janayata thunwela thaba eka welak ho badakata pirennata kemata noheki dukkitha thaththwayak udawee thibe |
ජීවිතාරක්ෂාව වෙනුවෙන් කැපවුණු කුච්චවේලි පොලිසියේ දෙදෙනෙක් අඩි දහයකට තරම් උසින් වූ නිරීක්ෂණ කුටියේ සිට මුහුද දෙස බලා සිටිති | jeewitharakshawa wenuwen kepawunu kuchchaweli polisiye dedenek adi dahayakata tharam usin wu nireekshana kutiye sita muhuda desa bala sitithi |
ඔහු කොරෝනා වෛරසය ආසාදිත රෝගින්ද හමුවී ඔවුන්ගේ සුවදුක් විමසීමට නියමිතයි | ohu korona wairasaya asaditha roginda hamuwee owunge suwaduk wimaseemata niyamithayi |
මාත් එක්ක ආව අසල්වැසියා තමයි ගමේ අයත් එක්කන් ආවේ | math ekka awa asalwesiya thamayi game ayath ekkan awe |
කොත්මලේ ප්රාදේශිය ලේකම් කොට්ඨාසයේ දොඹගස්තලාව ග්රාම නිලධාරි වසමේ පදිංචි ඩි | kothmale pradeshiya lekam kottasaye dombagasthalawa grama niladhari wasame padinchi di |
මේ වැඩේ තරයේ හෙලා දකිනවා වාහන වේගය අඩු කරන්න අනුරාධපුර පොලීසියෙන් සැවොම පුදුමවන අපූරු වැඩක් | me wede tharaye hela dakinawa wahana wegaya adu karanna anuradhapura poleesiyen sewoma pudumawana apuru wedak |
නිවසේ ඉංග්රීසි පරිසරයක් නැති පවුල්වල අය පවා මෙම පාසල්වලින් සාර්ථකව ඉංග්රීසි උගත්තෝය | niwase ingreesi parisarayak nethi pawulwala aya pawa mema pasalwalin sarthakawa ingreesi ugaththoya |
රෝහල් ගත කළ සිසුන් දෙදෙනාට පැනවූ විභාග තහනම දිගටම පැනවීමට සරසවි පාලකයෝ පෙර දින තීන්දු කළහ | rohal gatha kala sisun dedenata penawu wibhaga thahanama digatama penaweemata sarasawi palakayo pera dina theendu kalaha |
ශ්රී ලංකාව පදක්කම් සටහනේ සිවුවැනි තැනට | shree lankawa padakkam satahane siwuweni thenata |
කෙසේවෙතත් ආබාධ තත්වයක් හේතුවෙන් අසේල ගුණරත්න අද තරඟය සඳහා සහභාගී නොවන බව වාර්තා වෙයි | kesewethath abadha thathwayak hethuwen asela gunarathna ada tharangaya sandaha sahabhagee nowana bawa wartha weyi |
ඒකි වෙන කොල්ලෙක් පස්සෙන් යනවා | eki wena kollek passen yanawa |
ග්රැෆයිට් පතල විකිනීමට එරෙහිව සේවකයෝ උපවාසයක | grefayit pathala wikineemata erehiwa sewakayo upawasayaka |
රංජන් කස්තුරි ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු ට නිමාවිය | ranjan kasthuri elpitiya pradesheeya sabha methiwaranaye chanda wimaseema paswaru ta nimawiya |
කපුගම සරණතිස්ස හිමියන් ප්රකාශ කරන පරිදි එකල කිිරිවෙහෙර පස් ගොඩකි | kapugama saranathissa himiyan prakasha karana paridi ekala kiiriwehera pas godaki |
මධුෂානී චතුරිකා කුලතුංග දැරියත් තෙවැනි ස්ථානය ගත් කේ | madhushanee chathurika kulathunga deriyath theweni sthanaya gath ke |
කතෝලික පල්ලිය යනු ශ්රී ලංකාවේ පමණක් නොව අන්තර්ජාතික වශයෙන් පවා ඉතා ශක්තිමත් සබදතා ඇති ව්යුහයකි | katholika palliya yanu shree lankawe pamanak nowa antharjathika washayen pawa itha shakthimath sabadatha ethi wyuhayaki |
ඇමරිකාවට සැප්තැම්බර් වැනිදා ප්රහාරය එල්ලවීමෙන් පසුව ද එවැනි විශේෂඥ ආරක්ෂක ඒකකයක් පිහිටවූ බවද එම අත්දැකීම් ප්රයෝජනයට ගෙන ඉස්ලාම් අන්තවාදී ත්රස්තවාදයෙන් ශ්රී ලංකාව මුදා ගැනීමට ද විශේෂඥ ආරක්ෂක ඒකකයක් ස්ථාපිත කළ යුතු බව අවධාරණය කර තිබේ | emarikawata septhembar wenida praharaya ellaweemen pasuwa da eweni wisheshagna arakshaka ekakayak pihitawu bawada ema athdekeem prayojanayata gena islam anthawadee thrasthawadayen shree lankawa muda geneemata da wisheshagna arakshaka ekakayak sthapitha kala yuthu bawa awadharanaya kara thibe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.