Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
රාජ්ය අමාත්ය රන්ජන් රාමනායක මහතා පසුගිය දා සංඝරත්නය අරඹයා සිදුකළ ආන්දෝලනයට තුඩු දුන් අදහස් දැක්වීමක් සම්බන්ධව විමර්ශනය කිරීම සඳහා අගමැතිවරයා විසින් ත්රිපුද්ගල කමිටුවක් පත්කර ඇතැයි වාර්තා වේ | rajya amathya ranjan ramanayaka mahatha pasugiya da sangharathnaya arambaya sidukala andolanayata thudu dun adahas dekweemak sambandhawa wimarshanaya kireema sandaha agamethiwaraya wisin thripudgala kamituwak pathkara etheyi wartha we |
වවුනියාව සහ මන්නාරම දිස්ත්රික්ක වල ආහාර නිෂ්පාදනය වැඩි කිරීමටත් ආහාර සුරක්ෂිතභාවය වර්ධනය කරවීමටත් උතුරු පළාත් ආණ්ඩුකාරවරයා හා මන්නාරම රදගුරු හිමිපාණෝ නිලධාරීන් පිරිසක් සමග මන්නාරමේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ | wawuniyawa saha mannarama disthrikka wala ahara nishpadanaya wedi kireematath ahara surakshithabhawaya wardhanaya karaweematath uthuru palath andukarawaraya ha mannarama radaguru himipano niladhareen pirisak samaga mannaramedee wishesha sakachchawak pawathwa thibe |
ජනමාධ්යවේදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී ප්රධාන ධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්රවෘත්ති මාධ්යන් හි දේශපාලන සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ක්රියාකාරී විය | janamadhyawediyeku lesa dharmarathnam siwaram hewath tharakee pradhana dharawe menma antharjalaya padanam wu prawththi madhyan hi deshapalana saha deshapalana wishleshakayeku lesa kriyakaree wiya |
දක්වා විවාදයට ගනු ලබන බව ධම්මික දසනායක මහතා පැවසුවේය | dakwa wiwadayata ganu labana bawa dhammika dasanayaka mahatha pewasuweya |
ට පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේ නව අමාත්යවරුන් දිවුරුම්දීමට නියමිත බවයි | ta palath andukara rejinold kure mahatha idiriye nawa amathyawarun diwurumdeemata niyamitha bawayi |
වනාන්තර කළමනාකරණය සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම කලාපීය වනාන්තර සහ භූ දර්ශනය ප්රතිස්ථාපනය කිරීමේ ක්රමෝපායන් අනුමත කර ගැනීම නාගරික භූ දර්ශනය තුළ ශාකවල පැවැත්ම ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව සඳහා වන්නාතරවල දායකත්වය ප්රජා වන කළමනාකරණනව ප්රවේශය වසරේ දී වන සම්පත් තක්සේරුව වැනි මාතෘකා යටතේ සාකච්ඡාව පැවැත්වේ | wananthara kalamanakaranaya sandaha margopadesha sakas kireema kalapeeya wananthara saha bhu darshanaya prathisthapanaya kireeme kramopayan anumatha kara geneema nagarika bhu darshanaya thula shakawala pewethma ahara ha poshana surakshithathawa sandaha wannatharawala dayakathwaya praja wana kalamanakarananawa praweshay... |
ඔහොම ඉස්සරහට යන්න පාරෙ ළමයෙක් ඉදියි ඒ ළමයා ඔයාලව පල්ලියට එක්ක යයි අපේ ලැගුම්හල දැන් හොදටම හදල තියෙන්නෙ අමතර කාමරයේ ඔයාලට නතර වෙන්න පුළුවන් පිරිමි අයට සාලෙ හරි ඉන්න බැරියැ වොෂ් එකක් දාගෙන රෙස්ට් කරන්න පූජාව පටන් ගන්නෙ යි ට | ohoma issarahata yanna pare lamayek idiyi e lamaya oyalawa palliyata ekka yayi ape legumhala den hodatama hadala thiyenne amathara kamaraye oyalata nathara wenna puluwan pirimi ayata sale hari inna beriye wosh ekak dagena rest karanna pujawa patan ganne yi ta |
ඒත් මම ඒ වෙලාවේ කිව්වා බය වෙන්න එපා මාමව බැලන්ස් කරගන්න මට පුළුවන් කියලා | eth mama e welawe kiwwa baya wenna epa mamawa belans karaganna mata puluwan kiyala |
එස් | es |
නමුත් මෙහිදී සඳහන් කළ යුතු දෙයක් සඳහන් නොකළොත් එය අසාධාරණය | namuth mehidee sandahan kala yuthu deyak sandahan nokaloth eya asadharanaya |
එහි නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ සඳහන් කළේ පසුගියදා සම්මත වූ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත සඳහාද ආණ්ඩුව අනුගමනය කරනු ලැබුවේ එවැනි ක්රියාමාර්ගයක් බවයි | ehi nayaka parlimenthu manthree wimal weerawansha sandahan kale pasugiyada sammatha wu palath sabha methiwarana sanshodhana panatha sandahada anduwa anugamanaya karanu lebuwe eweni kriyamargayak bawayi |
නුවරඑළිය දිස්ත්රික්කය සඳහා මෙවර පහ ශ්රේණීය ශිෂ්යත්ව විභාගේ අවම ලකුණු සීමාව ලකුණු ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි | nuwaraeliya disthrikkaya sandaha mewara paha shreneeya shishyathwa wibhage awama lakunu seemawa lakunu k bawa wibhaga departhamenthuwa sandahan karayi |
මෙම උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධර්මසිරි කුමාරතුංග මහතා සහභාගී වූ අතර ප්රධාන විධායක නිළධාරී චන්දික විතාරණ අංශ ප්රධානී විකුණුම් නලීන් ප්රේමරත්න පාරිභෝගික සහ කුඩා හා මධ්ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්ය සාමාන්යාධිකාරීල සන්ජේ විජේමාන්න ඇෂුවරන්ස් සාමාන්යාධිකාරී ආයතනික ව්යාපාර ස... | mema uthsawaye pradhana aradhitha amuththa washayen shree lanka maha benkuwe sahakara adhipathi dharmasiri kumarathunga mahatha sahabhagee wu athara pradhana widhayaka niladharee chandika witharana ansha pradhanee wikunum naleen premarathna paribhogika saha kuda ha madhya parimana benku katayuthu pilibanda niyojya sama... |
කෝටි ක ජනගහනයක් ඉන්න ඉන්දියාවේ ඇමතිවරු යි | koti ka janagahanayak inna indiyawe emathiwaru yi |
ඒවා කොතෙක් සාර්ථක වී ද යත් දශකයේ එවකට සිටි ජනගහණයට පවා ආහාර සපයා දෙන්නට නොහැකිවූ රට එදා ජනගහණය මෙන් ක් වූ ජනගහණයකට ආහාර සැපයීමට හැකියාවක් ලබා ගත්තේ ය | ewa kothek sarthaka wee da yath dashakaye ewakata siti janagahanayata pawa ahara sapaya dennata nohekiwu rata eda janagahanaya men k wu janagahanayakata ahara sepayeemata hekiyawak laba gaththe ya |
මෙයට පෙර ද අවධාරණය කර ඇති පරිදි මෙම ඉන්ධන අර්බුදය නිසා පාසල් අධ්යාපනය කඩා වැටී තිබේ | meyata pera da awadharanaya kara ethi paridi mema indhana arbudaya nisa pasal adhyapanaya kada wetee thibe |
බත්මැඩිල්ල අමුණු හදනු අද ආවේ කියල යන්න හෙට එන්නේ නතර වෙන්න වී ටික ගේ නැති වුණාම පොලී දෙන්න බැරි වෙනවා වී ටික ගෙයි නැති වුණොතින් දරුවෝ ගෙයි බඩ ගින්නේ කුඹූරු කෙටුවේ නැති වුණාම ජීවන බර වැඩි වෙන්නේ | bathmedilla amunu hadanu ada awe kiyala yanna heta enne nathara wenna wee tika ge nethi wunama polee denna beri wenawa wee tika geyi nethi wunothin daruwo geyi bada ginne kumburu ketuwe nethi wunama jeewana bara wedi wenne |
එහිදී එම පුහුණුලාභීන් වෙත රුපියල් ක් වටිනා නිල ඇඳුම් කට්ටල ක් රුපියල් ක් වටිනා උපකරණ කට්ටලයක් ද ලබා දෙන අතර පුහුණුව ලබන කාලය සඳහා මසකට රුපියල් ක දීමනාවක් ද ගෙවනු ලැබේ | ehidee ema puhunulabheen wetha rupiyal k watina nila endum kattala k rupiyal k watina upakarana kattalayak da laba dena athara puhunuwa labana kalaya sandaha masakata rupiyal ka deemanawak da gewanu lebe |
එය උත්සවශ්රීයෙන් විවෘත කොට මුලසුන දරන ලද්දේ ආණ්ඩුකාර ශ්රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මැතිතුමා වන අතර එතුමා විසින් රාජාසන කථාව පවත්වන ලදී | eya uthsawashreeyen wiwtha kota mulasuna darana ladde andukara shreemath henri monk mesan muwar methithuma wana athara ethuma wisin rajasana kathawa pawathwana ladee |
ආසියානු මේස පන්දු තරග ඉතිහාසයෙහි හොඳම දක්ෂතාවය මෙවර ප්රදර්ශනය කිරීමට මෙරට ක්රීඩක ක්රීඩිකාවෝ සමත් වී සිටීම ද ප්රශංසනීයය | asiyanu mesa pandu tharaga ithihasayehi hondama dakshathawaya mewara pradarshanaya kireemata merata kreedaka kreedikawo samath wee siteema da prashansaneeyaya |
මොවුන් බ්රහ්මයන් හා සමාන වූයෙන් ප්රීතියම ආහාරය කොට ගත්හ | mowun brahmayan ha samana wuyen preethiyama aharaya kota gathha |
මෙහි ප්රධානතම අරමුණ වනුයේ ජාතික කණ්ඩායම සඳහා ක්රීඩකයන් තෝරා ගැනීමයි | mehi pradhanathama aramuna wanuye jathika kandayama sandaha kreedakayan thora geneemayi |
රටටම ෂමිරු | ratatama shamiru |
සේමසිංහ මහතා මහින්ද පිල සමග එක්ව වත්මන් මහ ඇමතිවරයාට විරුද්ධව පෙරේදා උතුරුමැද ආණ්ඩුකාරවරයාට දිව්රුම් පෙත්සම් ලබා දුන් අතර එසේ දිව්රුම් පෙත්සම් ලබාදුන් මන්ත්රී වරයෙකු ඊයේ නැවත මෛත්රී පිල සමග එකතු විය | semasinha mahatha mahinda pila samaga ekwa wathman maha emathiwarayata wiruddhawa pereda uthurumeda andukarawarayata diwrum pethsam laba dun athara ese diwrum pethsam labadun manthree warayeku eeye newatha maithree pila samaga ekathu wiya |
දෙවැනි යෝජනාව විදෙස් රැකියාවක නියුතු අයකු වාහනයක් ලංකාවට එවීමට යම් රටකට මුදල් ගෙව්වොත් ඒ ගැනුම් මිලට සමාන මිලක් ඩොලර්වලින්ම ලංකාවටද එවිය යුතුය | deweni yojanawa wides rekiyawaka niyuthu ayaku wahanayak lankawata eweemata yam ratakata mudal gewwoth e genum milata samana milak dolarwalinma lankawatada ewiya yuthuya |
කෙසේ නමුත් මෙහිදී මෙය කියවන ඔබට එක් දෙයක් පැහැදිලි කර දිය යුතුය | kese namuth mehidee meya kiyawana obata ek deyak pehedili kara diya yuthuya |
වාමාංශික පදනමක් සහිත මෙම නිත්යමහජන විනිශ්චය සභාව ලේලියෝ බාස්සෝ පදනමේ ජාත්යන්තර අංශයේ ඒකකයක් වශයෙන් ක්රියාත්මකවේ | wamanshika padanamak sahitha mema nithyamahajana winishchaya sabhawa leliyo basso padaname jathyanthara anshaye ekakayak washayen kriyathmakawe |
ත්රිපෝෂවල ඇෆලටොක්සීන් නැමැති රසායන ද්රව්යයක් අඩංගු වී ඇති බව හෙළි වීමත් සමග බෙදා හැරීම තාවකාලිකව නැවැත්වූ අතර මූල්යමය හේතු නිසා ද කලක් ත්රිපෝෂ නිෂ්පාදනාගාරය වසා දමා තිබුණි | thriposhawala efalatokseen nemethi rasayana drawyayak adangu wee ethi bawa heli weemath samaga beda hereema thawakalikawa newethwu athara mulyamaya hethu nisa da kalak thriposha nishpadanagaraya wasa dama thibuni |
ආණ්ඩුව විසින් ඉදිරිපත් කළ දෝෂාභියෝගය හා එහි වාර්තාව නීති විරෝධී බව ශ්රේෂ්ඨාධිකරණය විසින් ප්රකාශ කර ඇති හෙයින් එතුමිය සිය ධුරයෙන් ඉවත් නොවීමට ඇය තීරණය කර තිබෙන වාර්තාවේ | anduwa wisin idiripath kala doshabhiyogaya ha ehi warthawa neethi wirodhee bawa shreshtadhikaranaya wisin prakasha kara ethi heyin ethumiya siya dhurayen iwath noweemata eya theeranaya kara thibena warthawe |
අතීතයේ පවුම් දෙලක්ෂ පනස් දහසක් වැනි අති විශාල ධනස්කන්ධයක් බි්රතාන්යයට ගෙවා ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් තම අයිතියට ලබා ගත් ති්රකුණාමලය තෙල් ටැංකි සමූහය පිළිබඳ මෙකී අලූත් කතාව දෙස බැලීමේදී සැබවින්ම සිදුව ඇත්තේ අඳ ගොවියා තවමත් කුඹුරේ වැනි දෙයක් නොවේද | atheethaye pawum delaksha panas dahasak weni athi wishala dhanaskandhayak birathanyayata gewa lanka kanija thel sansthawa magin thama ayithiyata laba gath thirakunamalaya thel tenki samuhaya pilibanda mekee aluth kathawa desa beleemedee sebawinma siduwa eththe anda gowiya thawamath kumbure weni deyak noweda |
ලෝකයේ රටවල මානව හිමිකම් පිළිබඳ ගැටලු උද්ගත වන අවස්ථාවන් වලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මැදිහත් වී එම රටවලට සාධනීය වෙනසක් අත්පත් කරගැනීමට සහයදෙන බව ඔහු සිහිපත් කළේය | lokaye ratawala manawa himikam pilibanda getalu udgatha wana awasthawan waladee eksath jatheenge manawa himikam kawunsilaya medihath wee ema ratawalata sadhaneeya wenasak athpath karageneemata sahayadena bawa ohu sihipath kaleya |
නමුත් එය අමු අමුවේ කිව හොත් ඔවුන්ගේ සාමාජිකත්වය ක්ෂය විය හැක | namuth eya amu amuwe kiwa hoth owunge samajikathwaya kshaya wiya heka |
යුරෝපා සංගමය වඳුරු උණ එන්නත් එක්ලක්ෂ දස දහසක් ඇණවුම් කරයි | yuropa sangamaya wanduru una ennath eklaksha dasa dahasak enawum karayi |
මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ශ්රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා පවසනවා | me athara palath sabha methiwaranaya pewethweemata ethi hekiyawa sambandhayen idiri sathiya thuladee janadhipathi maithreepala sirisena mahatha wisin shreshtadhikaranaye mathaya wimaseemata niyamitha bawa eksath janatha nidahas sandhana mahalekam parlimenthu manthree mahinda amaraweera mahatha pawasanawa |
වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා සිංගප්පූරුව මාස දෙකකට ආසන්න කාලයක් අර්ධ ලොක්ඩවුන් සීමා පනවා තිබිණි | wayirasaya pethira yema welekweema sandaha singappuruwa masa dekakata asanna kalayak ardha lokdawun seema panawa thibini |
හීනයට හිට්ලර් ම හිනාවෙයිග | heenayata hitlar ma hinaweyiga |
එංගලන්තයේ දී එළඹෙන ජූලි මස වනදා ආරම්භවීමට නියමිත ද හන්ඩ්රඩ් ක්රිකට් තරඟාවලිය සඳහා ජාත්යන්තර ක්රීඩකයින් රැසකගේ සහභාගීත්වය අවිනිශ්චිත වී තිබෙනවා | engalanthaye dee elambena juli masa wanada arambhaweemata niyamitha da handrad krikat tharangawaliya sandaha jathyanthara kreedakayin resakage sahabhageethwaya awinishchitha wee thibenawa |
ඒත් දිගනට යනතුරු ඒ දේ සිදුවී නැහැ | eth diganata yanathuru e de siduwee nehe |
එය මම සත්භාවයෙන්ම කරමි | eya mama sathbhawayenma karami |
ගොඩනැගිල්ල වටකළ අවස්ථාවේ සිදු වූ වෙඩි හුවමාරුවකින් අනතුරුව සිය පවුලේ සාමාජිකයන්ද සමගින් බෝම්බයක් පුපුරවාගෙන මියගොස් තිබේ | godanegilla watakala awasthawe sidu wu wedi huwamaruwakin anathuruwa siya pawule samajikayanda samagin bombayak pupurawagena miyagos thibe |
පාස්කු දවසේ ම්ලේච්ඡ ප්රහාරය දැන් පාස්කු ප්රහාරය වශයෙන් ගෙන උදේ හවා මතුරන මන්ත්රයක් ගාණට වැටී ඇති අතර සැබෑ එතෙර වීමකට කතෝලිකයා දැන් මෙම පාස්කු දවසේ ප්රහාරය තුළින් පන්නරයක් ලබා ඇති බව පැහැදිලියි | pasku dawase mlechcha praharaya den pasku praharaya washayen gena ude hawa mathurana manthrayak ganata wetee ethi athara sebe ethera weemakata katholikaya den mema pasku dawase praharaya thulin pannarayak laba ethi bawa pehediliyi |
ගෝර්ලිෆ් සිගරට්ටුවක් රුපියල් දෙකකින් ද ඩන්හිල් සිගරට්ටුවක් රුපියලකින් ද අද සිට වැඩි කර ඇත | gorlif sigarattuwak rupiyal dekakin da danhil sigarattuwak rupiyalakin da ada sita wedi kara etha |
බිරිඳක් මවක් නිළියක් හැටියට ඇයට වැරදුණු තැන් මොනවද කියලා අපි ඇගෙන් ඇහුවා | birindak mawak niliyak hetiyata eyata weradunu then monawada kiyala api egen ehuwa |
ඉන්දු ලංකා ගිවිසුමට අනූව මසුන් ඇල්ලීම සඳහා සිය මුහුදු සීමාවේ පාරම්පරික අයිතිය තමිල්නාඩු ධීවරයින්ට ලබාදෙන ලෙස ද ඇය ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියි | indu lanka giwisumata anuwa masun elleema sandaha siya muhudu seemawe paramparika ayithiya thamilnadu dheewarayinta labadena lesa da eya indeeya agamethiwarayagen illa sitiyi |
ඉරානයේ කොළඹ තානාපති කාර්යාලයේ දෙවැනි නිලධරයා කියුමාස් කසේමි පැවැසුවේ දෙරට රාජ්ය නායකයන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වෙන බවයි | iranaye kolamba thanapathi karyalaye deweni niladharaya kiyumas kasemi pewesuwe derata rajya nayakayan athara dwiparshawika sakachcha pewethwena bawayi |
රන්වේ ප්රවණතා විලාසිතා අංග උදා පාවහන් අත් බෑග් කීර්තිමත් විලාසිතා සාමාන්ය මිනිසුන් විසින් පළඳිනු ලබන සාමාන්ය ඇඟලුම් බ්ලොග් විසින් සියලු විලාසිතා මට්ටම් ආවරණය කරනු ලබයි | ranwe prawanatha wilasitha anga uda pawahan ath beg keerthimath wilasitha samanya minisun wisin palandinu labana samanya engalum blog wisin siyalu wilasitha mattam awaranaya karanu labayi |
ඒ අනුව පැවති | e anuwa pewathi |
ලන්ඩන් ගුවන් ගමන හිමෙන් වැසීයයි | landan guwan gamana himen weseeyayi |
කෙසේ නමුත් සයිටම් විරෝධී ජන පවුර සංවිධානයේ සංවිධායකයින්ගේ මැදිහත්වීම මත මේ වනවිට නැවත එම රථ පෙළපාළිය ආරම්භ කර ඇති බව පැවසේ | kese namuth sayitam wirodhee jana pawura sanwidhanaye sanwidhayakayinge medihathweema matha me wanawita newatha ema ratha pelapaliya arambha kara ethi bawa pewase |
ක මුදලකට කිංග්ස් පිල විසින් මිලදී ගෙන ඇති අසාර් මහමූද්හට වීසා නිකුත් කිරීම ප්රමාද කිරීම හේතුවෙන් තම පිල තරග කළ පළමු තරග ටම කි්රඩා කිරීමේ අවස්ථාව අසාර් මහමූද් හට අහිමි විය | ka mudalakata kings pila wisin miladee gena ethi asar mahamudhata weesa nikuth kireema pramada kireema hethuwen thama pila tharaga kala palamu tharaga tama kirada kireeme awasthawa asar mahamud hata ahimi wiya |
පාර දිගේ | para dige |
අප්රේල් වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් ඇතැයි වාර්ථා විය | aprel wana dina bambalapitiya poleesiya asaladee wen rathayakin pemini kandayamak wisin siwaram peheragena gos etheyi wartha wiya |
මේ පිළිබදව දීර්ඝ ලෙස සෞඛ්ය අමාත්යවරයා සහ තානාපතිවරිය අතර සාකච්ඡා කෙරුන බවයි අමාත්යංශ මාධ්ය ඒකකය කියා සිටියේ | me pilibadawa deergha lesa saukya amathyawaraya saha thanapathiwariya athara sakachcha keruna bawayi amathyansha madhya ekakaya kiya sitiye |
එම කාර්යාලය පිහිටුවීමට නම් අදාල ඇමැතිවරයා විසින් ඒ සඳහා නාමයෝජනා මහා ජනයාගෙන් කැඳවිය යුතු අතර ඉන් පසු ව්යවස්ථා මණ්ඩලය විසින් නිසි පුද්ගලයින් ඊට පත් කළ යුතුය | ema karyalaya pihituweemata nam adala emethiwaraya wisin e sandaha namayojana maha janayagen kendawiya yuthu athara in pasu wyawastha mandalaya wisin nisi pudgalayin eeta path kala yuthuya |
සම්ප්රවේශය | sampraweshaya |
ඒ | e |
එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් නිවැරදි ලෙස ක්රියා නොකිරීම නිසා මෙම ගැටුම වඩා දුරදිග ගිය බවයි අමාත්යවරයා එහිදී ප්රකාශ කළේ | emenma aparadha pareekshana departhamenthuwa me sambandhayen niweradi lesa kriya nokireema nisa mema getuma wada duradiga giya bawayi amathyawaraya ehidee prakasha kale |
අතිවාස වීම හෙවත් සිරගෙවල්වල ඉඩකඩට නොසරිලන තරමට සිරකරුවන් සිටීම ගැන සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අපේ සිරගෙවල්වල දැනට පවතින සැබෑ ඉඩකඩට වඩා සියයට ක් සහ සියයට ක් දක්වා අතිරික්ත සිරකරුවන් සංඛ්යාවක් සිටින බව පෙන්වා දුන්නේය | athiwasa weema hewath siragewalwala idakadata nosarilana tharamata sirakaruwan siteema gena sandahan karamin eksath jatheenge wishesha niyojithaya ape siragewalwala denata pawathina sebe idakadata wada siyayata k saha siyayata k dakwa athiriktha sirakaruwan sankyawak sitina bawa penwa dunneya |
නීතිය බිඳ වැටී නීතියේ ආධිපත්යයට අභියෝග එල්ල වන පරිසරයක් නිර්මාණය වී තිබේ | neethiya binda wetee neethiye adhipathyayata abhiyoga ella wana parisarayak nirmanaya wee thibe |
අපිට අපේ බිම් අයිති නෑ වගේ | apita ape bim ayithi ne wage |
ක පමණ තද සුළං ඇතිවිය හැක | ka pamana thada sulan ethiwiya heka |
වෛද්යවරුන් හෙදියන් සහ එන්නත් පරිපාලනය මිලියන සීමාවට ළඟාවීමට වැඩ කළ සියලු දෙනාටම අගමැති මෝදි සිය කෘතඥතාව පළ කර ඇත | waidyawarun hediyan saha ennath paripalanaya miliyana seemawata langaweemata weda kala siyalu denatama agamethi modi siya kthagnathawa pala kara etha |
නමුත් ආණ්ඩුව කියනවා සතියෙන් විභාග අයදුම්පත් දෙනවා කියලා | namuth anduwa kiyanawa sathiyen wibhaga ayadumpath denawa kiyala |
ඉස්ලාමීය අන්තවාදී ත්රස්තවාදී තර්ජනය මැඬලීමට ඉන්දියාව සමඟ එක්ව කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ | islameeya anthawadee thrasthawadee tharjanaya mendaleemata indiyawa samanga ekwa katayuthu karana bawayi ohu kiya sitiye |
කතුවරයා හොදින්ම දන්නා කරුණු අනුව නීති දෙපාර්තමේන්තු එය ස්ථාපිත කරන ලද දිනයේ සිට නවකවදය හෙළා දකින ප්රතිපත්තියක රැදී සිටී | kathuwaraya hodinma danna karunu anuwa neethi departhamenthu eya sthapitha karana lada dinaye sita nawakawadaya hela dakina prathipaththiyaka redee sitee |
පාරම්පරික ජ්යොතිෂවේදීඩග්ලස් ගුණවර්ධනදිවුලපිටියදු | paramparika jyothishawedeedaglas gunawardhanadiwulapitiyadu |
මහින්ද අමරවීර කියා සිටියේ නව පක්ෂයක් පිහිටුවීමේ වාසිය හිමිවන්නේ එක්සත් ජාතික පක්ෂයට බවයි | mahinda amaraweera kiya sitiye nawa pakshayak pihituweeme wasiya himiwanne eksath jathika pakshayata bawayi |
අනතුරුව ඔහුගේ සගයින් ගණනාවක් අතුරුදහන් විය | anathuruwa ohuge sagayin gananawak athurudahan wiya |
හත්දෙයියනේ මේ තමුසේ නේද ඇය වහා පැන ඔහු අල්ලාගන්නා ගමන් විමැසීය | hathdeyiyane me thamuse neda eya waha pena ohu allaganna gaman wimeseeya |
මේ අතර අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් දෙනෙකු හඳුනාගෙන තිබෙනවා | me athara ada dinaye meratin korona asadithayan deneku handunagena thibenawa |
එය කොරෝනා වසංගතය හමුවේ පාලකයන් කෙසේ වෙතත් සක්රීය පුරවැසියන් තේරුම් ගන්නේ නම් එය හෝ යම් පමණක ට මේ අවස්ථාවේ ප්රමාණවත් විය හැකිය | eya korona wasangathaya hamuwe palakayan kese wethath sakreeya purawesiyan therum ganne nam eya ho yam pamanaka ta me awasthawe pramanawath wiya hekiya |
යහපාලනය මුස්ලිම් ජනතාවට සාධාරණයක් කළේ නැහැ මුසම්මිල් කියයි | yahapalanaya muslim janathawata sadharanayak kale nehe musammil kiyayi |
මෙම මත්ද්රව්ය පාර්සල් ක අසුරා තිබූ බවත් නාවික හමුදා මාධ්ය අංශය නිවේදනය කළා | mema mathdrawya parsal ka asura thibu bawath nawika hamuda madhya anshaya niwedanaya kala |
නමුත් රවින්ද්රන්ගේ මරණයට සාධාරණය ඉටු වුණේ නෑ | namuth rawindrange maranayata sadharanaya itu wune ne |
මහින්ද රාජපක්ෂ ජනපතිගේ නියෝගය අනුව යාපනය විශ්ව විද්යාල සිසුන් දෙදෙනා නිදහස් කර දෙමාපියන්ට භාර දුන් බව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්රිශාන්ත ජයකොඩි මහතා කියයි | mahinda rajapaksha janapathige niyogaya anuwa yapanaya wishwa widyala sisun dedena nidahas kara demapiyanta bhara dun bawa jyeshta polis adhikaree prishantha jayakodi mahatha kiyayi |
ඖ අක්කෝ | au akko |
ඒ අනුව තලගුරු වෙහෙරේ ගල් පර්වතයේ කොටා ඇති විශාල ශ්රීපතුල අනුව මෙම තලගුරු වෙහෙර මිහිඳු හිමියන් ලංකාවට වැඩමවීමට පෙර ඉදිවූවක් විය හැක | e anuwa thalaguru wehere gal parwathaye kota ethi wishala shreepathula anuwa mema thalaguru wehera mihindu himiyan lankawata wedamaweemata pera idiwuwak wiya heka |
එහිදී ගල්කිස්ස මහෙස්ත්රාත් සංජය එල් | ehidee galkissa mahesthrath sanjaya el |
පාරිභෝගිකයා රැවටීම පිළිබඳ ප්රශ්නයක් ද නොවේ | paribhogikaya rewateema pilibanda prashnayak da nowe |
සුජිත් හේවාජුලිගේ සයිනොෆාම් එන්නත් මිලදී ගැනීමට වැයවූ ඩොලර් මිලියන ක මුදලක් ශ්රී ලංකාවට ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟවී ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්ය අමාත්ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය | sujith hewajulige sayinofam ennath miladee geneemata weyawu dolar miliyana ka mudalak shree lankawata labadeemata asiyanu sanwardhana benkuwa ekangawee etheyi aushadha nishpadana sepayum ha niyamana rajya amathya mahacharya channa jayasumana mahatha pewaseeya |
රට කරන තැනට පැමිණ කතා කරන මිනිස්සු කෙසේ වෙතත් පාර්ලිමේන්තුව උත්තරීතර නිසා අපි ඒ පිළිබඳව ඉන් එහා කිසිත් නොකියන්නෙමු | rata karana thenata pemina katha karana minissu kese wethath parlimenthuwa uththareethara nisa api e pilibandawa in eha kisith nokiyannemu |
එහෙත් ඒ පිළිබඳ සාධනීය බලාපොරොත්තු ද ආණ්ඩුවට තිබේ | eheth e pilibanda sadhaneeya balaporoththu da anduwata thibe |
කොළඹ ග්රෑන්ඩ්පාස් හි අංක දරන ස්ථානයේ පිහිටි සිව්මහල් සමූපකාර රක්ෂණ මන්දිරය විවෘත කළ ජනාධිපතිතුමා එහි සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය | kolamba grendpas hi anka darana sthanaye pihiti siwmahal samupakara rakshana mandiraya wiwtha kala janadhipathithuma ehi samaru satahan pothe samaru satahanak da thebeeya |
ජූලි මස වැනි සිකුරාදා ලංකාදීප පුවත්පත | juli masa weni sikurada lankadeepa puwathpatha |
එහිදී විපක්ෂය විසින් ආණ්ඩුවේ සළුපිළි හතර අතට උනා දමමින් මහ දවල් ආණ්ඩුව නිරුවත් කරද්දීත් තිස්ස කුට්ටිආරච්චි වැනි මහාචාර්ය වෙස්ගත් ඇතැම් මන්තීවරු කළේ ඒ නිරුවත වීඩියෝගත කරන්නාක් වැනි තුට්ටු දෙකේ වැඩය | ehidee wipakshaya wisin anduwe salupili hathara athata una damamin maha dawal anduwa niruwath karaddeeth thissa kuttiarachchi weni mahacharya wesgath ethem mantheewaru kale e niruwatha weediyogatha karannak weni thuttu deke wedaya |
විවිධ හේතු මත ජාතික හැඳුනුම්පත උප්පැන්න සහතික මරණ සහතික ආදී අනන්යතා සහතික මෙතෙක් ලබා ගැනීමට නොහැකි වු අය වෙත මෙම ජංගම සේවාවෙන් සේවා සැපයු අතර එම සේවාව මුළුමනින්ම නොමිලේ සපයා ඇති බවත් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමේ දී අවශ්ය ඡායාරූප මෙන්ම පොලිස් වාර්තා ලබා ගැනීමේදී ගෙවිය යුතු ගාස්තු පමණක් නොව ඇතැම් සහතිකවල ඡායාපිටපත් කිරීමේ... | wiwidha hethu matha jathika hendunumpatha uppenna sahathika marana sahathika adee ananyatha sahathika methek laba geneemata noheki wu aya wetha mema jangama sewawen sewa sepayu athara ema sewawa mulumaninma nomile sapaya ethi bawath jathika hendunumpatha laba geneeme dee awashya chayarupa menma polis wartha laba geneem... |
තෙල් බැක්ටීරියා දුහුවිලි ඉවත් කර හිස් කබල මෘදු ලෙස පිරිසිදු කරන ප්රභේදය හිස්කබලට ප්රතිජීවයක් එක් කරමින් හිසකෙස්වලට නැවුම් බවක් ලබා දෙයි | thel bekteeriya duhuwili iwath kara his kabala mdu lesa pirisidu karana prabhedaya hiskabalata prathijeewayak ek karamin hisakeswalata newum bawak laba deyi |
යතුරුපැදිය පාලමේ ගැටී තිදරු පියා එතැනම මරුට | yathurupediya palame getee thidaru piya ethenama maruta |
ට පමණ ගින්න හට ගෙන තිබේ | ta pamana ginna hata gena thibe |
වට ප්රමාණය අනුව පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට අදාල ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ඊයේ ප්රකාශයට පත් කර තිබෙනවා | wata pramanaya anuwa pol sandaha panawa thibu uparima sillara mila iwath kireemata adala gesat niwedanaya paribhogika katayuthu pilibanda adhikariya wisin eeye prakashayata path kara thibenawa |
අඩේ උඹ තාම ඉන්නවද මම හිතුවෙ මැරිලා කියලා | ade umba thama innawada mama hithuwe merila kiyala |
තම සහකාරියට හෝ සහකරුවාට ආදරය කරන්නේ ඇතුළාන්තය ගැන ක් නොදැනයි | thama sahakariyata ho sahakaruwata adaraya karanne ethulanthaya gena k nodenayi |
හෝ සාමාන්යයෙන් ට වඩා විශාල වන අතර සාමාන්යයෙන් සිට දක්වා අගයන් අතර පැවතිය හැක | ho samanyayen ta wada wishala wana athara samanyayen sita dakwa agayan athara pewathiya heka |
ඊට අමතරව සාරංග මේ දිනවල සූදානම් වන්නේ රණවිරු ස්ටාර් අවසන් මහා ප්රසංගයේ නිවේදන කටයුතු මෙහෙයවීම සඳහායි | eeta amatharawa saranga me dinawala sudanam wanne ranawiru star awasan maha prasangaye niwedana katayuthu meheyaweema sandahayi |
හෙට සිට ජූලි දක්වා පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් | heta sita juli dakwa pasal pewethweema sambandhayen niwedanayak |
ආර් දරණ ගුවන් යානයෙන් පිරිමි පුද්ගලයෝ ක් පැමිණ සිටි අතර ඉතිරි අය සෞදි අරාබිය ඩුබායි සහ කුවේට් යන මැද පෙරදිග රටවලින් පැමිණි කාන්තාවෝ වූහ | ar darana guwan yanayen pirimi pudgalayo k pemina siti athara ithiri aya saudi arabiya dubayi saha kuwet yana meda peradiga ratawalin pemini kanthawo wuha |
න් පසු වර්ධනය වන සිංහල බෞද්ධ ජාතිකවාදයේ දෙවන රැල්ල තුළ මෙන්ම රාජපක්ෂ තන්ත්රයේ තහවුරු වීම පසුබිමේ ද වැදගත් කාර්යයක් ඉෂ්ට කරනු ලබන්නේ බෙහෙවින් පටු ජාතිකවාදීකරණයට ලක්වූ භික්ෂු දේශපාලනයයි | n pasu wardhanaya wana sinhala bauddha jathikawadaye dewana rella thula menma rajapaksha thanthraye thahawuru weema pasubime da wedagath karyayak ishta karanu labanne behewin patu jathikawadeekaranayata lakwu bhikshu deshapalanayayi |
ළමා නිවාසයකින් දැරියක් අතුරුදන් ගාල්ල කිතුලන්පිටිය නිවර්ථන ළමා නිවාසයේ දැරියක් ඊයේ සිට අතුරුදන්ව තිබෙනවා පොලිසියට ලැබුණු පැමිණිල්ලේ දැක්වෙන්නේ කිතුලම්පිටිය සම්පූර්ණ විස්තරය බලන්න | lama niwasayakin deriyak athurudan galla kithulanpitiya niwarthana lama niwasaye deriyak eeye sita athurudanwa thibenawa polisiyata lebunu peminille dekwenne kithulampitiya sampurna wistharaya balanna |
ඊළඟට තමන්ට නටවන්න බැරි පහළ නිලධාරින් මාරැ කරන්න දේසපාලුතුමා කිව්වම ඒකත් උන්නැහේ කළේ නැතිලු | eelangata thamanta natawanna beri pahala niladharin mare karanna desapaluthuma kiwwama ekath unnehe kale nethilu |
ඒනිසා මගේ ජනප්රියත්වය ගැන මට නම් ප්රශ්නයක් නෑ | enisa mage janapriyathwaya gena mata nam prashnayak ne |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.