Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මේ වෙනකල් තරුණ තරුණියන්ට ජොබ් එකක් ලැබිලත් නැහැ | me wenakal tharuna tharuniyanta job ekak lebilath nehe |
අපෙ ඔෆිස් එකේ ලොබිය පුරා පොඩි උං පිරිලා | ape ofis eke lobiya pura podi un pirila |
අපේ විශේෂඥයන් දැන නොසිටියද ආර්ථිකය සම්බන්ධව අධ්යයනය කළ අයට මේ තොරතුරු තිබුණි | ape wisheshagnayan dena nositiyada arthikaya sambandhawa adhyayanaya kala ayata me thorathuru thibuni |
වසරේ මාර්තු වනදා සහ වනදා ශ්රී ලංකා මහබැංකුව සිදු කළ බැදුම්කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන කට අධික රජයේ මුදල් සාවද්ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් රවී කරුණානායක මහතා ඇතුළු පිරිසකට එරෙහිව හිටපු නිතිපති දප්පුල ද ලිවේරා මහතා කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩු පවරා තිබුණා | wasare marthu wanada saha wanada shree lanka mahabenkuwa sidu kala bedumkara wendesi dekakadee rupiyal biliyana kata adhika rajaye mudal sawadya lesa pariharanaya kale yeyi chodana karamin rawee karunanayaka mahatha ethulu pirisakata erehiwa hitapu nithipathi dappula da liwera mahatha kolamba thripudgala mahadhikarana ... |
පසුව මුලස්ථාන පොලිස් පරීක්ෂකතුමා උසස් නිළධාරීන් ඒ සම්බන්ධයෙන් දැනුවත් කළා | pasuwa mulasthana polis pareekshakathuma usas niladhareen e sambandhayen denuwath kala |
නමුත් පරීක්ෂණ සඳහා ඇති කරපු ආයතන ස්වාධීන කොමිෂන් සභා ජනතාව බලාපොරොත්තු වූ ආකාරයටම ක්රියාවට නැගුනේ නැහැ | namuth pareekshana sandaha ethi karapu ayathana swadheena komishan sabha janathawa balaporoththu wu akarayatama kriyawata negune nehe |
නව යුවළට වැඩි දුරක් පයින් යාමට සිදු නොවිණි | nawa yuwalata wedi durak payin yamata sidu nowini |
කෙසේ නමුත් තමන් අල්ලා ගත් ඉන්දීය ගුවන් හමුදාවේ ප්රහාරක නියමුවා යළි ඉන්දියාවට බාර දීමත් සමඟ යුද බිය පහව ගියේය | kese namuth thaman alla gath indeeya guwan hamudawe praharaka niyamuwa yali indiyawata bara deemath samanga yuda biya pahawa giyeya |
එය ගොඩබිම සිට තවත් ගොඩබිම් ඉලක්කයක් වෙත එල්ල කිරීම සඳහා සැළසුම් කරන ලද්දක් | eya godabima sita thawath godabim ilakkayak wetha ella kireema sandaha selasum karana laddak |
ගාමිණී වියන්ගොඩ | gaminee wiyangoda |
එහිදී අදහස් දැක්වූ පාසල් සුරැකීමේ ජනතා ව්යාපාරයේ කැඳවුම්කරු ධම්මික අලහප්පෙරුම මහතා පවසා සිටියේ ආණ්ඩුවට අධ්යාපනය සඳහා සැලැස්මක් නොමැතිකමින් වරින් වර මෙවැනි එක් එක් ප්රායෝගික නොවන යොජනාවලි ගෙන එන බවත් පාසල්වල සම්පත් විෂමතා පවතිද්දී ගෙනඑන මෙම චක්රලේඛ කිසිසේත්ම අනුමත කළ නොහැකි බවත්ය | ehidee adahas dekwu pasal surekeeme janatha wyaparaye kendawumkaru dhammika alahapperuma mahatha pawasa sitiye anduwata adhyapanaya sandaha selesmak nomethikamin warin wara meweni ek ek prayogika nowana yojanawali gena ena bawath pasalwala sampath wishamatha pawathiddee genaena mema chakraleka kisisethma anumatha kala ... |
එහෙත් අනාගතයේ එය දින ක පමණ කාලයක් පවතිනු ඇතැයි කාලගුණ විද්යාඥයන් පෙන්වා දෙනවා | eheth anagathaye eya dina ka pamana kalayak pawathinu etheyi kalaguna widyagnayan penwa denawa |
ගංවතුරෙන් පැපුවා ප්රාන්තයේ නිවාස ඇතුලු දේපල රැසකට හානිවී ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරයි | ganwathuren pepuwa pranthaye niwasa ethulu depala resakata haniwee etheyi wides madhya wartha karayi |
ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්යාංශය ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිශෝධක මුද්රණයේ ඇති ජාතික කොඩි ප්රමිති ගතකර ඇති ජාතික කොඩිය හා විශාල වෙනස්කම් පැවතීම කණගාටුදායක තත්ත්වයක් | e anuwa swadesha katayuthu amathyanshaya andukrama wyawasthawa saha andukrama wyawastha prathishodhaka mudranaye ethi jathika kodi pramithi gathakara ethi jathika kodiya ha wishala wenaskam pewatheema kanagatudayaka thaththwayak |
අද දින දහවල් ට පලවි කිලිනොච්චිය දිස්ත්රික්කය සහ චලෙයි මුලතිවු දිස්ත්රික්කය ප්රදේශවලට හිරු මුදුන්ව පවතී | ada dina dahawal ta palawi kilinochchiya disthrikkaya saha chaleyi mulathiwu disthrikkaya pradeshawalata hiru mudunwa pawathee |
දිනූ යහපාලනය රැකගැනීමට රාජපක්ෂ බලකොටු බිඳගෙන මා සමඟ එක්වූ ඔබ සියලු දෙනාට මාගේ ස්තුතිය දිලිප් වෙදආරච්චි | dinu yahapalanaya rekageneemata rajapaksha balakotu bindagena ma samanga ekwu oba siyalu denata mage sthuthiya dilip wedaarachchi |
ජන ශූන්ය ප්රදේශයකට කුණු බැහැර කරලා ප්රතිචකී්රයකරණය ආරම්භ කළ යුතුයි | jana shunya pradeshayakata kunu behera karala prathichakeerayakaranaya arambha kala yuthuyi |
මේක නම් මිස් කරගන්න එපා මෙහෙම දෙයක් අනාරක්ෂිතව සිදු කරන්න යන්නත් එපා | meka nam mis karaganna epa mehema deyak anarakshithawa sidu karanna yannath epa |
දරුවෝ දෙන්නා පොඩියි ඒ අයත් අරන් නඩුවට යන්න අමාරුයි ඒ නිසා අවුරුද්දක් විතර මට නඩුවට යන්න බැරිවුණා | daruwo denna podiyi e ayath aran naduwata yanna amaruyi e nisa awuruddak withara mata naduwata yanna beriwuna |
ඒ වගේම පැන්ඩෝරා පේපර්ස් හෙළිදරව්වක් හේතුවෙන් එරට හිටපු ජනාධිපති ට එරෙහිව දේශාභියෝගයක්ද එල්ල කර තිබිණි | e wagema pendora pepars helidarawwak hethuwen erata hitapu janadhipathi ta erehiwa deshabhiyogayakda ella kara thibini |
ඔවුහු එක කණ්ඩායමක් ලෙස එකට සිටගෙන පණිවිඩය ජනතාව අතරට ගෙනයෑමට උත්සාහ කළහ | owuhu eka kandayamak lesa ekata sitagena paniwidaya janathawa atharata genayemata uthsaha kalaha |
එම නිසා ශ්රී ලංකා කලා මණ්ඩලය යටතේ ක්රියාත්මක අනුමණ්ඩලවල කටයුතුද අර්බුදයකට පත්ව තිබේ | ema nisa shree lanka kala mandalaya yatathe kriyathmaka anumandalawala katayuthuda arbudayakata pathwa thibe |
අපයෝජන අඩුවෙන රටක වෙනසක් හොය හොයා ඔබ ගෙදර ආරක්ෂාව නොසලකා හැරියොත් පසුතැවිලිවෙන්න වෙන්නේ ඔබටමයි | apayojana aduwena rataka wenasak hoya hoya oba gedara arakshawa nosalaka heriyoth pasuthewiliwenna wenne obatamayi |
සංඛ්යා ලේඛනවලට අනුව ආණ්ඩුව උපයන බදු ආදායමෙන් වැට් බද්ද පමණක් ක ප්රතිශතයක් අය කර ගන්නවා | sankya lekanawalata anuwa anduwa upayana badu adayamen wet badda pamanak ka prathishathayak aya kara gannawa |
ඒකනායක මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ප්රකාශ කළේ තමන් විශ්වාසභංගයට අත්සන් කළ බවයි | ekanayaka madhyawedeen negu prashnawalata pilithuru labademin prakasha kale thaman wishwasabhangayata athsan kala bawayi |
කෙසේවෙතත් මන්ත්රීවරුන්ට බන්ධනාගාරය තුලට පිවිසීමට ඉඩ ලැබුණේ නැහැ | kesewethath manthreewarunta bandhanagaraya thulata piwiseemata ida lebune nehe |
රාජ්ය සංස්ථා ව්යවස්ථාපිත මණ්ඩල සහ පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා මැයි මස වන සඳුදා දින විශේෂ නිවාඩු දිනයක් ලෙස රජය ප්රකාශයට පත් කොට තිබේ | rajya sanstha wyawasthapitha mandala saha paudgalika anshaye sewakayin sandaha meyi masa wana sanduda dina wishesha niwadu dinayak lesa rajaya prakashayata path kota thibe |
අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ අද කොළඹ ඩී | amathyawaraya me bawa prakasha kale ada kolamba dee |
එම බැටන් පොල්ල විශේෂයෙන් සකසා ඇත්තේ ඒ නිසාය | ema betan polla wisheshayen sakasa eththe e nisaya |
ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් එම සොරකමට සම්බන්ධ සැකකරුවන් දෙනෙකු ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත | e sambandhayen wimarshana kala anuradhapura kottasa aparadha wimarshana anshaye niladhareen wisin ema sorakamata sambandha sekakaruwan deneku eeye paswaruwe athadanguwata gena etha |
අමාත්යවරයෙකු යටතේ පවත්නා කොමිෂන් සභාවක් හෙයින් මෙහි පවත්නා ස්වාධීනත්වය හා පාර්ලිමේන්තුවට වගකියන ස්වභාවයක් නොමැති වීම හේතුවෙන් මෙය ස්වාධීන කොමිෂන් සභාවක් බවට පත් කිරීමේ කාලින අවශ්යාවය දැඩිව පවතී | amathyawarayeku yatathe pawathna komishan sabhawak heyin mehi pawathna swadheenathwaya ha parlimenthuwata wagakiyana swabhawayak nomethi weema hethuwen meya swadheena komishan sabhawak bawata path kireeme kalina awashyawaya dediwa pawathee |
අනතුර සිදුවන අවස්ථාවේ මැණීක්හින්න එම පවුලේ මව පියා සහ නිවුන් සහෝදරයින් දෙදෙනෙකු සිට ඇත | anathura siduwana awasthawe meneekhinna ema pawule mawa piya saha niwun sahodarayin dedeneku sita etha |
අල බහිනතුරු ඉවසන්න පුළුවන් අල තැම්බෙනතුරු ඉවසන්න බැරි ඇයැදැයි ඒ හිමියෝ කියති | ala bahinathuru iwasanna puluwan ala thembenathuru iwasanna beri eyedeyi e himiyo kiyathi |
නමුත් දුරස්ථ අධ්යාපනය නිසා ඇති වී තිබෙන ආකල්පමය වෙනස අපිට ඉතා ම වැදගත් | namuth durastha adhyapanaya nisa ethi wee thibena akalpamaya wenasa apita itha ma wedagath |
මුල් ඉනිමේදී ලකුණු ක් රැස් කිරීමට දකුණු අප්රිකාව සමත් වූ අතර මේ වන විට ඔවුන් දෙවන ඉනිම ක්රීඩා කරමින් සිටිනවා | mul inimedee lakunu k res kireemata dakunu aprikawa samath wu athara me wana wita owun dewana inima kreeda karamin sitinawa |
විසම්මුතිය නොඉවසන පුත්තලමට ප්රජාතන්ත්රවාද ධීවර ජන අයිතීන් වෙනුවෙන් දිවි පිදූ ඇන්ටනී ප්රනාන්දු සැමරුම හලාවත සිට සජීවීව අසන්න පිවිසෙන්න කථිකයන් එක්සත් ජාතික පක්ෂයේ ජයලත් ජයවර්ධන නීතිඥ සුදර්ශන ගුණවර්ධන බ්රිටෝ ප්රනාන්දු හර්මන් කුමාර බැදිවැව දියසේන හිමි ගායනය ජයතිලක බණ්ඩාර | wisammuthiya noiwasana puththalamata prajathanthrawada dheewara jana ayitheen wenuwen diwi pidu entanee pranandu semaruma halawatha sita sajeeweewa asanna piwisenna kathikayan eksath jathika pakshaye jayalath jayawardhana neethigna sudarshana gunawardhana brito pranandu harman kumara bediwewa diyasena himi gayanaya jay... |
කේරළ ගංජා ජාවාරමේ යෙදුණු දෙනෙකු අත්අඩංගුවට | kerala ganja jawarame yedunu deneku athadanguwata |
ඒ රිෆායි එස් | e rifayi es |
නෙට්බෝල් ලෝක කුසලාන තරගාවලිය අද ඇරඹේ | netbol loka kusalana tharagawaliya ada erambe |
සිරකරුවන්ගේ අයිතින් ගැන මැදිහත්වන සහ ඔවුන් අරභයා සුභසාධන වැඩසටහන් පවත්වාගෙන යන මහනුවර නන්දන මනතුංග පියතුමා සමඟ සංවාදයකින් මෙම සටහන සකස් කරන ලදී | sirakaruwange ayithin gena medihathwana saha owun arabhaya subhasadhana wedasatahan pawathwagena yana mahanuwara nandana manathunga piyathuma samanga sanwadayakin mema satahana sakas karana ladee |
අප හැකිතාක් දුරට විදේශ විනිමය ඉපයුම් වර්ධනය කරගන්නා අතරම කළ යුත්තේ අපගේ විදේශ විනිමය ඉපයුම් අත්යවශ්ය දේට පමණක් සීමා කිරීමයි | apa hekithak durata widesha winimaya ipayum wardhanaya karaganna atharama kala yuththe apage widesha winimaya ipayum athyawashya deta pamanak seema kireemayi |
එක් වේලක්වත් කන්න නැති පවුල් ලංකාවේ ඉන්න තත්ත්වයක් ඇතිවෙලා | ek welakwath kanna nethi pawul lankawe inna thaththwayak ethiwela |
ජනාධිපතිවරණයේ වැඩිම පැමිණිලි ත්රිකුණාමලයෙන් | janadhipathiwaranaye wedima peminili thrikunamalayen |
අවාසනාවකට සෞඛ්ය බලධාරීන්ගේ මෙම පර්යේෂණ ඉදිරියට ගෙන ගොස් නොමැත | awasanawakata saukya baladhareenge mema paryeshana idiriyata gena gos nometha |
ගින්නට පිදුරැ දැමීමට ගිය බොදුබලට ඉන්ධන ද සපයා පසුව සමාජ මාධ්ය හරහා වෙනත් කතාවන් කීමට පටන් ගත්තේය | ginnata pidure demeemata giya bodubalata indhana da sapaya pasuwa samaja madhya haraha wenath kathawan keemata patan gaththeya |
දුමින්දට මරණ දඩුවම වැඩි විස්තර | dumindata marana daduwama wedi wisthara |
කැලණි සරසවියේ ජනමාධ්ය ඩිප්ලෝමාධාරියෙකුවූ ඔහු කොළඹ විශ්ව විද්යාලයේ සේවක අධ්යාපන උපාධි පාඨමාලාවේ උපාධිධාරියෙකි | kelani sarasawiye janamadhya diplomadhariyekuwu ohu kolamba wishwa widyalaye sewaka adhyapana upadhi patamalawe upadhidhariyeki |
සුදුලූනු සම්බන්ධයෙන් ද වැරැදි පුවත් පළවන්නේ යැයි ලෝක සෞඛ්ය සංවිධානය ඉකුත් දා ප්රකාශ කළේය | sudulunu sambandhayen da weredi puwath palawanne yeyi loka saukya sanwidhanaya ikuth da prakasha kaleya |
පසුගිය වසරේ නොවැම්බර් වනදා දක්වා රට පාලනය කළ රජයේ අදූරදර්ශී සහ අකාර්යක්ෂම මූල්ය කළමනාකරණය හේතුවෙන් සමස්ත ආර්ථිකයම අක්රිය වී ඇතැයි රජය පවසනවා | pasugiya wasare nowembar wanada dakwa rata palanaya kala rajaye aduradarshee saha akaryakshama mulya kalamanakaranaya hethuwen samastha arthikayama akriya wee etheyi rajaya pawasanawa |
බොරිස් ජොන්සන්ට සහාය දෙමු බොරිස් ජොන්සන් නැවත අගමැති කරමු යන අදහස ඇති බැක් බොරිස් යන පාඨය එම ඡායාරූපය සමඟ සමාජ මාධ්යවල දක්නට ලැබේ | boris jonsanta sahaya demu boris jonsan newatha agamethi karamu yana adahasa ethi bek boris yana pataya ema chayarupaya samanga samaja madhyawala daknata lebe |
තුවාල කරුවන් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇත | thuwala karuwan puththalama mulika rohalata ethulath kara etha |
මේ වනවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ක්රියාත්මක වෙමින් පවතින බවද වාර්තාවේ | me wanawita e sambandhayen pareekshana kriyathmaka wemin pawathina bawada warthawe |
මීට පෙරත් මේ ආකාරයෙන් අනියම් සම්බන්ධතා නිසා සිදුවුණු විවිධ දේවල් වාර්තා වුණා | meeta perath me akarayen aniyam sambandhatha nisa siduwunu wiwidha dewal wartha wuna |
කෙසේ වෙතත් නව ප්රභේද පැතිරයාමේ පර්යේෂණ වාර්තාව පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා අප සෞඛ්ය අමාත්යාංශ ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද එය ව්යර්ථ වූයේ ඔහු වෙනත් සාකච්ඡාවක නිරතව සිටීම හේතුවෙන් | kese wethath nawa prabheda pethirayame paryeshana warthawa pilibanda thorathuru dena geneema sandaha apa saukya amathyansha lekam mejar jenaral sanjeewa munasinha sambandha kara geneemata uthsaha kalada eya wyartha wuye ohu wenath sakachchawaka nirathawa siteema hethuwen |
අද අපේ රටේ අම්මලා තාත්තලා තරම් අධ්යාපනය වෙනුවෙන් මහන්සි වෙන පිරිසක් වෙන කිසිම රටක නැහැ | ada ape rate ammala thaththala tharam adhyapanaya wenuwen mahansi wena pirisak wena kisima rataka nehe |
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් ප්රමුඛ පෙළේ තොරතුරු තාක්ෂණ විසඳුම් සපයන ආයතනයක් වන සමඟ එක්ව වෘත්තීය අධ්යාපනය සහ පුහුණුව සැලසීමේ අරමුණින් ඇකඩමිය පසුගියදා විවෘත කළේය | jathika adhunikathwa saha karmika puhunu kireeme adhikariya wisin pramuka pele thorathuru thakshana wisandum sapayana ayathanayak wana samanga ekwa wththeeya adhyapanaya saha puhunuwa selaseeme aramunin ekadamiya pasugiyada wiwtha kaleya |
පොදු ජනමාධ්ය නියාමනය වෙනුවෙන් සකසන යාන්ත්රණයට මෙම උපමාන ඇතුළත් කළ යුතු යැයි ද නියෝජ්ය අමාත්යවරයා පැවසී ය | podu janamadhya niyamanaya wenuwen sakasana yanthranayata mema upamana ethulath kala yuthu yeyi da niyojya amathyawaraya pewasee ya |
ත්රස්තවාදය වැළැක්වීමේ පනත ක්රියාත්මක කිරීමෙන් ඉක්බිතිව ප්රකාශනයේ නිදහස උල්ලංඝනය කරමින් විසම්මුතික මිනිස් හඬ මර්දනය කිරීමේ තනි ප්රධාන භූමිකාවක් ඉටු කළේය | thrasthawadaya welekweeme panatha kriyathmaka kireemen ikbithiwa prakashanaye nidahasa ullanghanaya karamin wisammuthika minis handa mardanaya kireeme thani pradhana bhumikawak itu kaleya |
ප්රජාතන්ත්රවාදය කරා අපි ගෙන ගිය රට අද වනවිට සීඝ්රයෙන් මිල්ටරීකරනය කරමින් යනවා | prajathanthrawadaya kara api gena giya rata ada wanawita seeghrayen miltareekaranaya karamin yanawa |
ආණ්ඩුවට ප්රතිසංන්ධානය අවශ්ය වුණත් ඒකට බාධා කරන්න සිංහල සමාජයේම අය ඉන්නවා | anduwata prathisanndhanaya awashya wunath ekata badha karanna sinhala samajayema aya innawa |
පුරවැසිභාවය හිමි වුව ද වර්තමානයේ පවා කඳුකර දෙමළ ප්රජාව ආර්ථිකමය සහ සමාජීය වශයෙන් දැඩි ලෙස ආන්තීකරණයට ලක් කරන ලද ජන කොටසකි | purawesibhawaya himi wuwa da warthamanaye pawa kandukara demala prajawa arthikamaya saha samajeeya washayen dedi lesa antheekaranayata lak karana lada jana kotasaki |
අතීතයේ රොකට් යවන බව කියමින්ලංකා විදුලිබල මණ්ඩලයට කෝටි ක් වංචා කළ රාජකීය පුතුන් වර්තමානයේ තෙල්වලටත් අත තියා ගසා කනවාද යන සැකය මතුවී ඇතැයි ද මන්ත්රීවරයා කීය | atheethaye rokat yawana bawa kiyaminlanka widulibala mandalayata koti k wancha kala rajakeeya puthun warthamanaye thelwalatath atha thiya gasa kanawada yana sekaya mathuwee etheyi da manthreewaraya keeya |
මේ නිසා දෙරට සංචාරක ක්ෂේත්රය තුලදී සමීප සහයෝගීතාවයක් පවත්වා ගෙන යයි | me nisa derata sancharaka kshethraya thuladee sameepa sahayogeethawayak pawathwa gena yayi |
නීතිය සැමට මුලින්ම කොළඹට | neethiya semata mulinma kolambata |
ඉන්දියාවේ අයි | indiyawe ayi |
තිළිණි ද සිල්වා නීත්යානුකූලව වීසා බලපත්ර නොමැතිව කුවේට් හි රැඳී සිටින ශ්රී ලාංකිකයින්ට එරටින් පිටවීම සඳහා එරට රජය විසින් ලබන සඳුඳා සිට බලපැවැත්වෙන පරිදි පොදු සමා කාලයක් ප්රකාශයට පත් කර ඇතැයි කුවේටයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය පවසයි | thilini da silwa neethyanukulawa weesa balapathra nomethiwa kuwet hi rendee sitina shree lankikayinta eratin pitaweema sandaha erata rajaya wisin labana sandunda sita balapewethwena paridi podu sama kalayak prakashayata path kara etheyi kuwetaye shree lanka thanapathi karyalaya pawasayi |
යුක්රේන අර්බුදය පදනම් කරගනිමින් රුසියාවට එරෙහිව බටහිර රටවල් සම්බාධක පනවා ඇති අතර යුරෝපයේ බලවතුන්ගේ හා ඇමරිකාව විසින් රුසියාවට එරෙහිව යුදමය තත්වය නිර්මාණය කරමින් සිටී | yukrena arbudaya padanam karaganimin rusiyawata erehiwa batahira ratawal sambadhaka panawa ethi athara yuropaye balawathunge ha emarikawa wisin rusiyawata erehiwa yudamaya thathwaya nirmanaya karamin sitee |
ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේනවාචන්දිම | janadhipathiwarayata erehiwa doshabhiyogayak genawachandima |
මේ යටතේ ලංකාවේ සියලුම වරයාවලට සම්බන්ධ ඉතා වැදගත් රහසිගත තොරතුරු මෙන්ම හම්බන්තොට වරාය පිළිබඳ සියලුම විස්තරද ඇතුලත් බව අනාවරණය වේ | me yatathe lankawe siyaluma warayawalata sambandha itha wedagath rahasigatha thorathuru menma hambanthota waraya pilibanda siyaluma wistharada ethulath bawa anawaranaya we |
සියල්ල එසේ වන්නේ රජයේ බදු ආදායම ප්රමාණවත් නොවන නිසාය | siyalla ese wanne rajaye badu adayama pramanawath nowana nisaya |
මට අක්කලා තුන් දෙනෙක් සහ අයියා කෙනෙක් හිටියා | mata akkala thun denek saha ayiya kenek hitiya |
ශ්රී ලංකාව දක්වා මත්ද්රව්ය රැගෙන යන ජාලය අඩාල කිරීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ මේ වනවිට මෙහෙයුම් ක්රියාත්මක කරමින් සිටිනවා | shree lankawa dakwa mathdrawya regena yana jalaya adala kireema sandaha indeeya arakshaka ansha me wanawita meheyum kriyathmaka karamin sitinawa |
සිරිමල් එතනා චරිතය රඟපෑ සෙනාලි මේ දිනවල නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණ සිටියි | sirimal ethana charithaya rangape senali me dinawala niwaduwak sandaha lankawata pemina sitiyi |
වසරේ මාස ක් තුල පොලිසියට එරෙහි කි්රයා සහ පහර දීම් මෙසේය | wasare masa k thula polisiyata erehi kiraya saha pahara deem meseya |
ලොව පුරා කොරෝනා අසාදිතයින් සංඛ්යාව කෝටි ඉක්මවයි | lowa pura korona asadithayin sankyawa koti ikmawayi |
සිද්ධියට සම්බන්ධ සැකකරු මේ වන විට ප්රදේශය අතහැර ගොස් ඇති බව පොලීසිය කියයි | siddhiyata sambandha sekakaru me wana wita pradeshaya athahera gos ethi bawa poleesiya kiyayi |
එල් පීරිස් මහතා පවසයි | el peeris mahatha pawasayi |
යුද අපරාධකරුවන්ට පොදු සමාව ලබාදීම කිසිසේත් අනුමත නොකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි | yuda aparadhakaruwanta podu samawa labadeema kisiseth anumatha nokarana bawa demala jathika sandhanaya pawasayi |
තමන් අවසන් වරට ෂාෆ්ටර් හමුවී ඇත්තේ වසරේ දෙසැම්බර් වනදා කොල්ලුපිටියේ වාලුකාරාම පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයේ වන තට්ටුවේදී බවයි අප කළ විමසීමකදී බ්රයන් තෝමස් සඳහන් කළේ | thaman awasan warata shaftar hamuwee eththe wasare desembar wanada kollupitiye walukarama pare pihiti ohuge karyalaye wana thattuwedee bawayi apa kala wimaseemakadee brayan thomas sandahan kale |
තවත් එකක් තමයි කොළඹ කටුනායක අධිවේගී මහා මාර්ගයෙන් රටට වුණු සංවර්ධනය | thawath ekak thamayi kolamba katunayaka adhiwegee maha margayen ratata wunu sanwardhanaya |
මේ ප්රශ්නය ගැන ඔබතුමා උතුරු නැගෙනහිර නියෝජනය කරන මන්ත්රීවරු හා කතා කළා කියලා කියනවා | me prashnaya gena obathuma uthuru negenahira niyojanaya karana manthreewaru ha katha kala kiyala kiyanawa |
ලියාපදිංචි කිරීමේ ක්රියාවලිය සඳහා අභිජනනය කිරීමේ ප්රමිතීන්ට අදාලව අශ්වයන්ගේ ඇගයීම අන්තර්ගත විය | liyapadinchi kireeme kriyawaliya sandaha abhijananaya kireeme pramitheenta adalawa ashwayange egayeema anthargatha wiya |
විදේශ ණය ගෙවීමේ නිශ්චිත වැඩ පිළිවෙළක් සකස් කර ගැනීමකින් තොරව කිසිදු සංවර්ධන කටයුත්තක් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ | widesha naya geweeme nishchitha weda piliwelak sakas kara geneemakin thorawa kisidu sanwardhana katayuththak kireemata hekiyawak lebenne nehe |
දකුණු පළාත් සභාව විශේෂ පළාත් සභා සැසිවාරයක් ලෙසයි අද ආරම්භ වුණේ | dakunu palath sabhawa wishesha palath sabha sesiwarayak lesayi ada arambha wune |
තොට කිව්වේ නෑනේ ඇහුවේ නැත්තන් දැක්කේ නෑ වගේ පලයන් හැම බෙට්ටටම ඇගිලි ගහලා රහ බලන්නැතුව | thota kiwwe nene ehuwe neththan dekke ne wage palayan hema bettatama egili gahala raha balannethuwa |
ඇයි නීත්යානුකූල පොලිස් හමුදාවට සහය දක්වන්නේ | eyi neethyanukula polis hamudawata sahaya dakwanne |
සමහර තැන්වල එය සියයට කින් වැඩි වී ඇත | samahara thenwala eya siyayata kin wedi wee etha |
අවසන ජනඅරගල ව්යාපාරය පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙසින් ඒ වනවිටත් තිබූ කුඩා පක්ෂයක නමකින් ද කෑල්ලක් ඈඳාගනිමින් දොරට වැඩැම්මීමට කටයුතු කරමින් සිටියහ | awasana janaaragala wyaparaya peratugamee samajawadee pakshaya lesin e wanawitath thibu kuda pakshayaka namakin da kellak endaganimin dorata wedemmeemata katayuthu karamin sitiyaha |
එම කාල සීමාවේ අලුත් අවුරුදු උත්සවවල තිරික්කල තරග අනිවාර්යය තරග ඉසව්වක් විය | ema kala seemawe aluth awurudu uthsawawala thirikkala tharaga aniwaryaya tharaga isawwak wiya |
ඒ නිසයි ආණ්ඩුවට ඡන්දය දුන් අයවත් අද නැත්තේ | e nisayi anduwata chandaya dun ayawath ada neththe |
යුක්රේන අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ඊයේ නිවේදනය කර තිබේ | yukrena agamethiwaraya saha kebinat mandalaya illa asweemata theeranaya kara etheyi eeye niwedanaya kara thibe |
පුද්ගලික බස් රථ කොන්දොස්තරවරුන් දෙදෙනෙකු විසින් ලංගම බස් රථ රියදුරෙකුට පහරදීමට විරෝධය පළ කරමින් අද උදෑසන සිට වර්ජනය ක්රියාත්මකවේ | pudgalika bas ratha kondostharawarun dedeneku wisin langama bas ratha riyadurekuta paharadeemata wirodhaya pala karamin ada udesana sita warjanaya kriyathmakawe |
මේ බව්වා සාමාන්ය බව්වෙක් | me bawwa samanya bawwek |
ප්රබල විපක්ෂයක අවශ්යතාවයක් රටට අවශ්ය බවත් නායකත්වය සඳහා පක්ෂය දෙපිල බෙදී තරග කිරීම ආදර්ශමත් කි්රයාවක් නොවන බවත් තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහ නාහිමි උඩුගම බුද්ධ රක්ඛිත අස්ගිරි මහා නාහිමි වේවැල්දෙණියේ මේධාලංකාර ශ්රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක හිමි හා දවුල්දෙන ඤාණිස්සර අමරපුර නිකායේ මහා නායක හිමි මේ ලිපියට අත්සන් තබා ඇත්... | prabala wipakshayaka awashyathawayak ratata awashya bawath nayakathwaya sandaha pakshaya depila bedee tharaga kireema adarshamath kirayawak nowana bawath thibbatuwawe sumangala malwathu maha nahimi udugama buddha rakkitha asgiri maha nahimi weweldeniye medhalankara shree lanka ramaknkna nikaye maha nayaka himi ha dawul... |
කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් ක් මරුට | kabul nuwara bomba pipireemakin k maruta |
ගල්ඔය ඖෂධ සම්පත් සහ සවානා තෘණ භූමියකින් සමන්විත වූ නිසාත් ගල්ඔය රක්ෂිතය තැනිතලා භූමියක් සහ ඉඟනියාගල ජල පෝෂක ප්රදේශයක් වීම නිසාත් ගල්ඔය පෝෂණය කරන මීගල මහවෙල වලහතැන්නකඳුර සීතලකඳුර දහමල්ඔය | galoya aushadha sampath saha sawana thna bhumiyakin samanwitha wu nisath galoya rakshithaya thenithala bhumiyak saha inganiyagala jala poshaka pradeshayak weema nisath galoya poshanaya karana meegala mahawela walahathennakandura seethalakandura dahamaloya |
මේ මොහොත වනවිට සමාජය ඉතාම පැහැදිළිවම කොටස් දෙකකට බෙදී ඇත | me mohotha wanawita samajaya ithama pehediliwama kotas dekakata bedee etha |
මෙය මැයි වැනි දා තෙක් සංකල්පීය තලයකදීවත් සැබෑවක් වශයෙන් ගත හැකිව තිබුණි | meya meyi weni da thek sankalpeeya thalayakadeewath sebewak washayen gatha hekiwa thibuni |
මෙම පුද්ගලයා පිහියක් ළඟ තබාගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට කඩා වැදීම වැළැක්වීමට ආරක්ෂක නිලධාරීන් උත්සාහ කිරීමේදී ඔහුගේ ගෙල කපා ගන්නා බවට තර්ජනය කර ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා | mema pudgalaya pihiyak langa thabagena janadhipathi lekam karyalayata kada wedeema welekweemata arakshaka niladhareen uthsaha kireemedee ohuge gela kapa ganna bawata tharjanaya kara ethi bawa pareekshanawaladee anawaranaya wee thibenawa |
සොනාලි සමරසිංහ වික්රමතුංග ලසන්ත ඝාතනය ගැන මෙසේ ලීවේය | sonali samarasinha wikramathunga lasantha ghathanaya gena mese leeweya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.