Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒ තත්වයට අපේ රට පත්කළේ පන්සල පල්ලිය කෝවිල් නෙවෙයි දේශපාලකයින්
e thathwayata ape rata pathkale pansala palliya kowil neweyi deshapalakayin
ඒ හා හවුල්වී තිබෙන මෙරට නිලධරයකු දැනට සිටින්නේ නීතියෙන් සැඟවීය
e ha hawulwee thibena merata niladharayaku denata sitinne neethiyen sengaweeya
අමරදේව ජයන්ත අරවින්ද වසන්ත කුමාර මිරැන්ඩා හේමලතා සුගතපාල ද සිල්වා ආදීන් සමඟ නාට්ය වංශ කථාව ජාත්යන්තර වශයෙන්ද ව්යාප්ත කිරීමට සරච්චන්ද්රයන් සමත් වූහ
amaradewa jayantha arawinda wasantha kumara mirenda hemalatha sugathapala da silwa adeen samanga natya wansha kathawa jathyanthara washayenda wyaptha kireemata sarachchandrayan samath wuha
ජනාධිපතිතුමාගේ තීරනයට හිසනමනවා
janadhipathithumage theeranayata hisanamanawa
මගේ යලුවගෙ රස්නෙ අම්මා
mage yaluwage rasne amma
රටේ සාමාන්ය ජනතාව මුහුණ දී ඇති ඉන්ධන කිරිපිටි පමණක් නොව අත්යවශ්ය භාණ්ඩ සහ ඖෂධ හිඟය සම්බන්ධයෙන් අද පැවති පාර්ලිමේන්තු විවාදයේ දී විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා දැඩි විවේචනාත්මක ස්වරූපයෙන් ආන්දෝලනාත්මක ප්රකාශයක් සිදු කළා
rate samanya janathawa muhuna dee ethi indhana kiripiti pamanak nowa athyawashya bhanda saha aushadha hingaya sambandhayen ada pewathi parlimenthu wiwadaye dee wipakshaye parlimenthu manthree acharya harsha da silwa dedi wiwechanathmaka swarupayen andolanathmaka prakashayak sidu kala
මේ වනවිට මාර්ග සංවර්ධන අධිකාරියේ වාහන යොදාගනිමින් මාතලේ නගරයේ එම පෝස්ටරය අලවමින් සිටී
me wanawita marga sanwardhana adhikariye wahana yodaganimin mathale nagaraye ema postaraya alawamin sitee
අරුන්දිකට අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
arundikata adhikaranaye penee sitinneyi notheesi
යොහාන් භාසුර ලෝක රත්තරන් වෙළෙඳපොළේ රත්තරන් අවුන්සයක් ඩොලර් කට ආසන්න මුදලකින් ඉහළ යෑම නිසා රත්තරන් අවුන්සයක් ඩොලර් ක් දක්වා ඉහළ ගොස් තිබේ
yohan bhasura loka raththaran welendapole raththaran awunsayak dolar kata asanna mudalakin ihala yema nisa raththaran awunsayak dolar k dakwa ihala gos thibe
කෙසේ වෙතත් මෙම වාර්තාවත් සත්ය යටපත් කළ හුදු වාර්තාවක්ම පමණයි
kese wethath mema warthawath sathya yatapath kala hudu warthawakma pamanayi
ජනාධිපතිතුමා සහ ඇබට් අගමැතිතුමා අවසන් වරට හමුවූයේ පසුගිය වසරේ නොවැම්බර මාසයේ පැවති පොදුරාජ්ය මණ්ඩලීය නායක සමුළුව අවස්ථාවේදීය
janadhipathithuma saha ebat agamethithuma awasan warata hamuwuye pasugiya wasare nowembara masaye pewathi podurajya mandaleeya nayaka samuluwa awasthawedeeya
මේ ගැන නිෂ්පාදක වූ ඇස්
me gena nishpadaka wu es
ඉජාස් ගැන කිසිම විශ්වාසයක් නොමැති බවද කප්පම්කරු ඔහුට පවසා ඇත්තේ හොඳ හැටි බැණ වදිමිනි
ijas gena kisima wishwasayak nomethi bawada kappamkaru ohuta pawasa eththe honda heti bena wadimini
අප්රේල් මාසයේ සිට සිදු කරනු ලබන බදු සංශෝධන සහ රුපියල කඩා වැටීම මත පදනම්ව බස්ගාස්තු ඉහළ දැමීමට සිදුවන ඇතැයි බස් සංගම් ප්රකාශ කරයි
aprel masaye sita sidu karanu labana badu sanshodhana saha rupiyala kada weteema matha padanamwa basgasthu ihala demeemata siduwana etheyi bas sangam prakasha karayi
රටෙහි ස්ත්රීන්ට මත්පැන් මිලදී ගැනීම හෝ මත්පැන් විකුණන ආයතනයක සේවය කිරීම තහනම් කළ ජනාධිපති සිරිසේන ඔහුගේ දියණිය වන චතුරිකාට මත්පැන් අලෙවි සැළක් පවත්වාගෙන යාමට ඉඩ දුන් බව තොරතුරු දරන ගැනිමේ පනත යටතේ හෙළිදරව් වෙයි
ratehi sthreenta mathpen miladee geneema ho mathpen wikunana ayathanayaka sewaya kireema thahanam kala janadhipathi sirisena ohuge diyaniya wana chathurikata mathpen alewi selak pawathwagena yamata ida dun bawa thorathuru darana genime panatha yatathe helidaraw weyi
එජාප භාණ්ඩාගාරික ධූරයෙන් හර්ෂ ද සිල්වා ඉල්ලා අස්වෙයි
ejapa bhandagarika dhurayen harsha da silwa illa asweyi
නමුත් ප්රවාහන දුෂ්කරතා නවාතැන් ගැටලු එක්ක ලැබෙන වැටුප ප්රමාණවත් නොවීම නිසා මම මෑතකදී ඒ රැකියාවෙන් ඉවත් වුණා
namuth prawahana dushkaratha nawathen getalu ekka lebena wetupa pramanawath noweema nisa mama methakadee e rekiyawen iwath wuna
අපි ජාතික විධායක සභාව නියෝජනය කරන නිසා ආණ්ඩුවේ ගොඩට දානවා
api jathika widhayaka sabhawa niyojanaya karana nisa anduwe godata danawa
අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ ප්රදේශ කිහිපයකට ගංවතුර අවධානමක් මතුව තිබෙනවා
adhika warshawa hethuwen diwayine pradesha kihipayakata ganwathura awadhanamak mathuwa thibenawa
තිරිසන් සතකු හා මිනිස් දුවකගේ එක්වීමෙන් උපදින දුවක හා පුතකු සහවාස වීමෙන් සිංහලයාගේ උපත සිදු වූ බවට ඇති ඉතිහාස මිථ්යා පුවත ද ඊටත් වඩා ආකර්ෂණීය ගැටලුවකි
thirisan sathaku ha minis duwakage ekweemen upadina duwaka ha puthaku sahawasa weemen sinhalayage upatha sidu wu bawata ethi ithihasa mithya puwatha da eetath wada akarshaneeya getaluwaki
පසුගිය රජය සමයේ නිකුත් කෙරුණු තවත් පෙළපොතක ගැටළු ගැන අනාවරණයක්
pasugiya rajaya samaye nikuth kerunu thawath pelapothaka getalu gena anawaranayak
එල්
el
ගරු සාගල රත්නායක මැතිතුමාගේ සංකල්පයකට අනුව පවත්වනු ලැබූ බැහැරගත තරුණ නායකත්ව පුහුණු වැඩසටහනෙහි සහතිකපත් ලබාදීමේ වැඩසටහන අද දින උදදෑසන මාතර පර්ල් ක්ලිප් උත්සව ශාලාවේදී පැවැත්විණි මෙසේ සහතිකපත් ලබාදෙනු ලැබුවේ පසුගිය අවස්ථා කිහිපයකදී දබුල්ල නාවුල ජාතික යොවුන් සේනාංක මධ්යස්ථානයේදී පවත්වනු ලැබූ බැහැරගත තරුණ නායකත්ව පුහුණුවට...
garu sagala rathnayaka methithumage sankalpayakata anuwa pawathwanu lebu beheragatha tharuna nayakathwa puhunu wedasatahanehi sahathikapath labadeeme wedasatahana ada dina udadesana mathara parl klip uthsawa shalawedee pewethwini mese sahathikapath labadenu lebuwe pasugiya awastha kihipayakadee dabulla nawula jathika y...
එහෙත් මෙම කෘෂිකාර්මික ක්ෂේත්රයේ දී මුහුණ දෙන ප්රධාන අභියෝගයක් වශයෙන් ගොවි කුලීකරුවන්ට ඇති ඉඩම් ප්රශ්නයත් පස නිසරු වීම හා ජල සම්පාදනයේ ඇති දුර්වලතා මෙන්ම ස්වභාවික වශයෙන් එල්ලවන ආපදා තත්ත්ව පෙන්වාදිය හැකිය
eheth mema kshikarmika kshethraye dee muhuna dena pradhana abhiyogayak washayen gowi kuleekaruwanta ethi idam prashnayath pasa nisaru weema ha jala sampadanaye ethi durwalatha menma swabhawika washayen ellawana apada thaththwa penwadiya hekiya
පරීක්ෂණයක් ද සිදු කළා
pareekshanayak da sidu kala
මම උසස් පෙළ කරන්න හිටියේ කලා අංශයෙන් නමුත් මම යාළුවෙලා හිටිය ගෑනු ළමයා කිව්වා කලා අංශයෙන් නම් කරලා වැඩක් නැහැ ගණිත අංශයෙන් කරමු කියලා
mama usas pela karanna hitiye kala anshayen namuth mama yaluwela hitiya genu lamaya kiwwa kala anshayen nam karala wedak nehe ganitha anshayen karamu kiyala
කුඩාවැල්ල ප්රදේශයේ මුහුදේ දී පැහැර ගැනීමට ලක්වූ බහුදින ධීවර යාත්රාවෙන් ඔස්ට්රේලියාවට ඇතුළු වී එරටින් පිටුවහල් කෙරුණු ශ්රී ලාංකිකයින් දෙනා අතර එම ධීවර යාත්රාවේ සිටි ධීවරයින් තිදෙනා නොමැති බව පොලීසිය පවසයි
kudawella pradeshaye muhude dee pehera geneemata lakwu bahudina dheewara yathrawen ostreliyawata ethulu wee eratin pituwahal kerunu shree lankikayin dena athara ema dheewara yathrawe siti dheewarayin thidena nomethi bawa poleesiya pawasayi
ලවුඩ්ස්පීකරයක් මගින් යුද්ධය නවත්වන ලෙසත් දේශපාලන විසදුමක් අවශ්ය ලෙසත් ඉල්ලා සිටිමින් වාහනයක් පෙළපාලියේ ඉදිරියට ඇදෙයි
lawudspeekarayak magin yuddhaya nawathwana lesath deshapalana wisadumak awashya lesath illa sitimin wahanayak pelapaliye idiriyata edeyi
අපි කියන්නෙ ආගම ගණිකා වෘත්තීය කරගන්න එපා මේ විදියට
api kiyanne agama ganika wththeeya karaganna epa me widiyata
නිරෝධායනයට ලක් කර සිටින රැඳවියන් පස් දෙනෙකු ඊයේ රාත්රියේ මෙලෙස බන්ධනාගාරයේ තාප්පයෙන් පැන පළා යෑමට උත්සාහ කර ඇති අතර ඉන් එක් අයෙකු පළාගොස් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ
nirodhayanayata lak kara sitina rendawiyan pas deneku eeye rathriye melesa bandhanagaraye thappayen pena pala yemata uthsaha kara ethi athara in ek ayeku palagos ethi bawayi ohu wediduratath sandahan kale
ලිංගිකව සම්ප්රේෂණයවීමේ හැකියාවක් තිබෙනවා
lingikawa sampreshanayaweeme hekiyawak thibenawa
බස් රථය අඩි ක පමණ ප්රපාතයකට පෙරළී ඇති බවයි හිරු ප්රවෘත්ති වාර්තාකරුවන් ප්රකාශ කළේ
bas rathaya adi ka pamana prapathayakata peralee ethi bawayi hiru prawththi warthakaruwan prakasha kale
දරණ ගුවන් යානයෙන් ජපානය හරහා කැනඩාව බලා යාමට පැමිණ ඇති බව සඳහන්ය
darana guwan yanayen japanaya haraha kenadawa bala yamata pemina ethi bawa sandahanya
මෙම සැමරුම් අර්ධ මැරතන් තරගයේ ප්රථම ස්ථානය දිනා ගත් ක්රීඩකයාට සහ ක්රීඩිකාවට රුපියල් දෙලක්ෂය බැගින් පිරිනමන ලද අතර ස්ථාන හිමි කර ගත් ක්රීඩකයාට සහ ක්රීඩිකාවට ද මුදල් ත්යාග පිරිනැමීමට සංවිධායකයන් කටයුතු කර තිබුණි
mema semarum ardha merathan tharagaye prathama sthanaya dina gath kreedakayata saha kreedikawata rupiyal delakshaya begin pirinamana lada athara sthana himi kara gath kreedakayata saha kreedikawata da mudal thyaga pirinemeemata sanwidhayakayan katayuthu kara thibuni
ජුලම්පිටියේ අමරේද රජ වාසල බැල්ම නිසා වාසනාවන්තයකු වූ අකාලයේ වීරයෙකි
julampitiye amareda raja wasala belma nisa wasanawanthayaku wu akalaye weerayeki
මේ ඡුායාරූපයේ හිස කොටස පැහැදිලි නැහැ
me chuayarupaye hisa kotasa pehedili nehe
දින ක් නොමැරී ඉඳලා
dina k nomeree indala
යෝජිත පුද්ගලික අංශ සේවක විශ්රාම වැටුපට එරෙහිව කරන ලද උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරට ලක්ව සේවකයකු මියයාමේ සිද්ධියට විරෝධය පෑමටත් වත්මන්හි විශ්ව විද්යාල සිසුන්ට මෙන්ම සාමාන්ය ජනයාට ද මුහුණදීමට සිදුව ඇති මර්දනයට එරෙහිව මෙම විරෝධතා ව්යාපාරය සංවිධානය කර තිබුණි
yojitha pudgalika ansha sewaka wishrama wetupata erehiwa karana lada udghoshanayedee polis wedi paharata lakwa sewakayaku miyayame siddhiyata wirodhaya pematath wathmanhi wishwa widyala sisunta menma samanya janayata da muhunadeemata siduwa ethi mardanayata erehiwa mema wirodhatha wyaparaya sanwidhanaya kara thibuni
සාහිත්ය සමිතියේ ඉදිරිපත්කිරීමේ නම් ලැයිස්තුව අතින් අත එනවා මට පෙනෙනවා
sahithya samithiye idiripathkireeme nam leyisthuwa athin atha enawa mata penenawa
වන ලෝක ජගත් අපනයන සංවර්ධන සමුළුව පසුගියදා කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර අනුසමරණ ශාලාවේදී අතිගරු ජනාධිපතිතුමන් අතිගරු අගමැතිතුමන්ගේ ප්රධානත්වයෙන් සහ දෙස් විදෙස් නායකයන් වෙළඳ ආයෝජකයන්ගේ ඇතුලු පිරිසකගේ සහභාගීතවයෙන් පැවැත්විනි
wana loka jagath apanayana sanwardhana samuluwa pasugiyada kolamba bandaranayaka jathyanthara anusamarana shalawedee athigaru janadhipathithuman athigaru agamethithumange pradhanathwayen saha des wides nayakayan welanda ayojakayange ethulu pirisakage sahabhageethawayen pewethwini
ටී
tee
පරිසරයේ වැඩි අවදානමකට ලක් වන්නේ දරුවන් ය
parisaraye wedi awadanamakata lak wanne daruwan ya
මෙම චක්රලේඛ දෙක ම වන සංරක්ෂණ ආඥාපනතේ වන වගන්තිය උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර ඇත
mema chakraleka deka ma wana sanrakshana agnapanathe wana waganthiya ullanghanaya karamin idiripath kara etha
අරක්කු හා කසිප්පු නඩු කදී බණ්ඩාරවෙල කල්අරාවේ එස්
arakku ha kasippu nadu kadee bandarawela kalarawe es
මමදන්න මුස්ලිම් බොක්කක් පරන කඩුවක් තියන් පොස්ට් එකක් දාල හෙන කේඅ එකක් ගියා අර බෝම්බ කාලෙ
mamadanna muslim bokkak parana kaduwak thiyan post ekak dala hena kea ekak giya ara bomba kale
යන්න මෙවර එහි තේමාවයි
yanna mewara ehi themawayi
සී ක්රීඩාංගණය හා රීඩ් මාවත ආශ්රිතව ගස් කඩා වැටීම් වාර්තා වන බව ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පවසයි
see kreedanganaya ha reed mawatha ashrithawa gas kada weteem wartha wana bawa gini niweeme sewa departhamenthuwa pawasayi
උබ ගුලි කාලද හිටියේ
uba guli kalada hitiye
පරිසරය වනසන ගාල්ගන්අරාව ඉඩමේ පතල් කැණීම වීඩියෝ
parisaraya wanasana galganarawa idame pathal keneema weediyo
මැතිවරණයට අදාලව දිස්ත්රික්ක මට්ටමින් හා ආසන මට්ටමින් පැවැත්වෙන සම්මේලනයන්ට අමතරව අපේක්ෂකයින් විසින් තම බල ප්රදේශයේ සුහද හමු මගින් පාක්ෂිකයින් දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂ අවධානය යොමු කෙරුණි
methiwaranayata adalawa disthrikka mattamin ha asana mattamin pewethwena sammelanayanta amatharawa apekshakayin wisin thama bala pradeshaye suhada hamu magin pakshikayin denuwath kireeme wedagathkama pilibandawa wishesha awadhanaya yomu keruni
නව අත්යවශ්ය සේවා කොමසාරිස් ජෙනරාල් සෙනරත් නිවුන්හැල්ල මහතා එම තනතුරට පත්වූ වහාම අනවසරයෙන් පවත්වාගෙන යනු ලබන සීනි සහ සහල් ගබඩා වටලා සඟවා තබා ගනු ලැබ තිබූ සිනි හා සහල් ටොන් දහස් ගණනක් අත්අඩංගුවට ගන්නට පියවර ගත්තේය
nawa athyawashya sewa komasaris jenaral senarath niwunhella mahatha ema thanathurata pathwu wahama anawasarayen pawathwagena yanu labana seeni saha sahal gabada watala sangawa thaba ganu leba thibu sini ha sahal ton dahas gananak athadanguwata gannata piyawara gaththeya
අද අළුයම
ada aluyama
මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් වෛද්ය ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා ආයුර්වේද වෛද්ය එස් කේ පී තරංග මහතා සහ පාරම්පරික වෛද්ය හීන්නිලමේ වෙද මහතා ඇතුළු පිරිසක් සහභාගී වුණා
mema awasthawata ayurweda komasaris waidya acharya dhammika abegunawardhana mahatha ayurweda waidya es ke pee tharanga mahatha saha paramparika waidya heennilame weda mahatha ethulu pirisak sahabhagee wuna
සෑම පොලිස් බල ප්රදේශයකම මාර්ග වල හා අතුරු මාර්ගවල කිසිඳු හේතුවක් නොමැතිව මහජනයාට රැඳී සිටීම ඉඩ නොතබන ලෙසට පොලිස්පතිවරයා දැනුම් දී ඇත
sema polis bala pradeshayakama marga wala ha athuru margawala kisindu hethuwak nomethiwa mahajanayata rendee siteema ida nothabana lesata polispathiwaraya denum dee etha
මේ මෑතකදී ආණ්ඩුවේ සංස්ථා බැංකු සහ ව්යවස්ථාපිත ආයතන ප්රධානීන් පත්කිරීම ක්රමවත් කිරීම සඳහා ජනාධිපති කමිටුවක් පත්කෙරුණි
me methakadee anduwe sanstha benku saha wyawasthapitha ayathana pradhaneen pathkireema kramawath kireema sandaha janadhipathi kamituwak pathkeruni
එය සංවිධානය කර තිබුණේ තඹුත්තේගම වෙළෙඳ ප්රජාව සහ ජනතාව විසින්
eya sanwidhanaya kara thibune thambuththegama welenda prajawa saha janathawa wisin
යමෙකුට බෞද්ධ අනන්යතාවක් දැරීමේ ආශාවක් තිබිය හැකිය
yamekuta bauddha ananyathawak dereeme ashawak thibiya hekiya
ඒවාගේම ඔහු විසින් පත්කළ නිලධරයන් සහ අනුගාමිකයන් විසින් කළ දූෂණයන් සහ වංචාවන් දැන දැන නිහඬව සිටීම තුලින් ඔහුත් නීතිය ඉදිරියට ගෙන ආ යුතු වැරදි කරුවෙකු බවට පත්වේ
ewagema ohu wisin pathkala niladharayan saha anugamikayan wisin kala dushanayan saha wanchawan dena dena nihandawa siteema thulin ohuth neethiya idiriyata gena a yuthu weradi karuweku bawata pathwe
පුදුමයකට මෙන් මට ඒ අවස්ථාවේ නම්දිල්කිව සිහිපත් වූයේ නැත
pudumayakata men mata e awasthawe namdilkiwa sihipath wuye netha
ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූද් සහ සහකාර ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් පුනීත් සුෂිල් ඇකුළු ඉන්දීය රාජ්ය තාන්ත්රික නිලධාහු කණ්ඩායමක් මේ අවස්ථාවට සහභාගි වූහ
arakshaka upadeshaka kapithan wikas sud saha sahakara arakshaka upadeshaka luthinan karnal puneeth sushil ekulu indeeya rajya thanthrika niladhahu kandayamak me awasthawata sahabhagi wuha
ලුමුම්බා අග්රාමාත්යවරයා වශයෙන් ඇත්තෙන්ම තම රාජකාරිය කරනු ලැබුවේ මාස තුනක් පමණි
lumumba agramathyawaraya washayen eththenma thama rajakariya karanu lebuwe masa thunak pamani
කර්තෘ ක්රියාව කර්මය
karth kriyawa karmaya
ආර්
ar
සංදේශය භාරදීමෙන් අනතුරුව මාධ්ය වෙත අදහස් දැක්වූ ඊ
sandeshaya bharadeemen anathuruwa madhya wetha adahas dekwu ee
ඩොලර් මිලියන ට සාපේක්ෂව එ
dolar miliyana ta sapekshawa e
එනම් මෙරටට එන විදෙස් සංචාරකයන් තම සේවා සපයා ගන්නේ ඔය කියන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සේවා සැපයුම්කරුවන්ගෙන් පමණක් නොවේ
enam meratata ena wides sancharakayan thama sewa sapaya ganne oya kiyana sancharaka sanwardhana adhikariye liyapadinchi hotal sewa sepayumkaruwangen pamanak nowe
සැකකරු මීට පෙර ද කාන්තාවන් දෙදෙනෙකු දුෂණය කර ඇති බවට අනාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි
sekakaru meeta pera da kanthawan dedeneku dushanaya kara ethi bawata anawaranaya wee ethi bawa polisiya wediduratath sandahan karayi
බොබ් බීමන් එදා ලෝක වාර්තාව සම කළ අතර මැරතන් ඉසව්වෙන් එවර අඩුම කාලයක් වාර්තා කළ ඉතියෝපියාවේ අබිබි බිකිලා ටද එහි සිටි හැමගේ ආදරය හිමි වූයේ නැත
bob beeman eda loka warthawa sama kala athara merathan isawwen ewara aduma kalayak wartha kala ithiyopiyawe abibi bikila tada ehi siti hemage adaraya himi wuye netha
ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්රහණය තහවුරු කිරීම පිණිස ශ්රීලනිපකෑගල්ල දිස්ත්රික් නායක පාර්ලිමේන්තු මන්ත්රී රංජිත් සියඹලාපිටියගේ ප්රධානත්වයෙන් හා හිටපු නිඅමාත්ය දුෂ්මන්ත මිත්රපාල මහතාගේ සහභාගිත්වයෙන් යටියන්තොට ආසනයේ පැවැත්වෙන රැස්වීම් මාලාවේ තවත් හමුවක් දින යටියන්තොටතැලිගම දී
gotabhaya rajapaksha methithumage jayagrahanaya thahawuru kireema pinisa shreelanipakegalla disthrik nayaka parlimenthu manthree ranjith siyambalapitiyage pradhanathwayen ha hitapu niamathya dushmantha mithrapala mahathage sahabhagithwayen yatiyanthota asanaye pewethwena resweem malawe thawath hamuwak dina yatiyanthota...
කොදෙව්වන්ට ජය
kodewwanta jaya
අමුත්තන්ට අද පාර්ලිමේන්තුව වැසෙයි විස්තර මෙතැනින්
amuththanta ada parlimenthuwa weseyi wisthara methenin
පෙ ව
pe wa
අපි මාධ්යයට තහනමක් පනවා නෑ
api madhyayata thahanamak panawa ne
ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වා දෙන්න ජනපති
anduwe adupadu penwa denna janapathi
බදුල්ල දිස්ත්රීක්කයේ සියලුම පාසල් හෙට සහ අනිද්දා දෙදින තුළ වසා දමන්නට තීරණය කර ඇති බව ඌව පළාත් අධ්යාපන ලේකම් පවසා සිටියි
badulla disthreekkaye siyaluma pasal heta saha anidda dedina thula wasa damannata theeranaya kara ethi bawa uwa palath adhyapana lekam pawasa sitiyi
හිටපු සුපිරි කෙටි ධාවන ශූරිය සුසන්තිකා ජයසිංහ ඡන්ද අජිත් නාරගල එච්
hitapu supiri keti dhawana shuriya susanthika jayasinha chanda ajith naragala ech
මේ මගේ නෙළුම් ය
me mage nelum ya
ඡායාරූප බදුල්ල පාලිත ආරියවංශ
chayarupa badulla palitha ariyawansha
එනම් පසුගිය හැත්තෑ වසර තුළ ඔවුන් අතරේ යුද්ධ තිබී නැති බවයි
enam pasugiya heththe wasara thula owun athare yuddha thibee nethi bawayi
ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් කින් පහත දැමීමට ලිට්රෝ සමාගම පියවර ගත්තා
ghastha ges silindarayaka mila rupiyal kin pahatha demeemata litro samagama piyawara gaththa
මේ පිරිස අතින් සිදුවු යම් වරදක් හේතුවෙන් කැලෑවේදී පාර වරදින්නට ඇතැයි ඔවුහු සිතුහ
me pirisa athin siduwu yam waradak hethuwen kelewedee para waradinnata etheyi owuhu sithuha
ඇතැම් ස්ථානවල දී මොවුන් මානසික ශාරීරික හෝ ලිංගික හිරිහැරයන්ට ද ලක් වීමට සිදුවනු වාර්තා වෙයි
ethem sthanawala dee mowun manasika shareerika ho lingika hiriherayanta da lak weemata siduwanu wartha weyi
ඇය මුල් වටයේදී මෙම ඝාතනයට ජෝ මැජ්සෙක් සම්බන්ධ නැති බව පොලිසියට පවසා තිබුණාය
eya mul watayedee mema ghathanayata jo mejsek sambandha nethi bawa polisiyata pawasa thibunaya
නානුඔය උඩරදැල්ල වතුයායේ තිබී බිළිඳු මළසිරුරක් සොයාගෙන තිබේ
nanuoya udaradella wathuyaye thibee bilindu malasirurak soyagena thibe
පොඩි එකෙක් ඉපදුණු වෙලාවේ ඉඳල දැන් යන්න හදල තියෙන පාරක් කියල තියෙනවා
podi ekek ipadunu welawe indala den yanna hadala thiyena parak kiyala thiyenawa
නමුත් කෙලින්ම මූලාශ්රයෙන්ම පැමිනෙන අතර ආකේතනය කරනු ලබන්නේ කලින් කල සාමාන්යයෙන් වෙනත් කණ්ඩායමක නිකුතුවකිනි
namuth kelinma mulashrayenma peminena athara akethanaya karanu labanne kalin kala samanyayen wenath kandayamaka nikuthuwakini
අද අපි මෙතනට රැස්ව සිටින්නේ අවුරුදු දෙකක් පුරා ඉතාම අයුක්ති සහගත සහ අසාධාරණ ලෙස සිරගත කර සිටින දේශපාලන සිරකරුවෙකු වන ජනරල් සරත් ෆොන්සේකා මැතිතුමා නිදහස් කරන්නැයි බලකරන්නයි
ada api methanata reswa sitinne awurudu dekak pura ithama ayukthi sahagatha saha asadharana lesa siragatha kara sitina deshapalana sirakaruweku wana janaral sarath fonseka methithuma nidahas karanneyi balakarannayi
නව පළාත් පාලන ආයතන කිහිපයක් පිහිටුවයි
nawa palath palana ayathana kihipayak pihituwayi
එසේම උත්සව සාදවලට මේ මොහොතේ සහභාගීවීමෙන් සම්පූර්ණයෙන්ම වළකින්නැයිද යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි
esema uthsawa sadawalata me mohothe sahabhageeweemen sampurnayenma walakinneyida yuda hamudapathiwaraya janathawagen illeemak karayi
අප කාර්යාලයෙන් පිටත් වනවාත් සමගම දුරකතනය නාද වූ අතර ආපසු හැරි ඒ දෙසට ගමන් කිරිමට සිත් වූයේ එම දුරකතනය කොරෝනා සමය තුළ අප විසින් සේවකයින්ට හදුන්වා දී තිබු හදිසි ඇමතුම් අංකයෙන් නිසාවෙනි
apa karyalayen pitath wanawath samagama durakathanaya nada wu athara apasu heri e desata gaman kirimata sith wuye ema durakathanaya korona samaya thula apa wisin sewakayinta hadunwa dee thibu hadisi emathum ankayen nisaweni
ඊයේ පොලිස් වින්දිතයින් හා සාක්ෂිකරුන් ආරක්ෂා කිරීමේ ඒකකයේ දී පැවැත්වුණි
eeye polis windithayin ha sakshikarun araksha kireeme ekakaye dee pewethwuni
යම් හෙයකින් එම ආයතනයේ ඊමේල් ලිපිනය නොමිලයේ සපයන ඊමේල් සේවාවක ලිපිනයක් නම් ලෙස දර්ශනය වේ
yam heyakin ema ayathanaye eemel lipinaya nomilaye sapayana eemel sewawaka lipinayak nam lesa darshanaya we
විදෙස් වාර්තා සඳහන් කළේ ඉන් දෙනෙකුම කුඩා දරුවන් වන බවයි
wides wartha sandahan kale in denekuma kuda daruwan wana bawayi
ෆිජි නයිජීරියාව පාකිස්ථානය හා උගන්ඩාව යන රටවල සාමාජිකත්වය අහිමි කර තිබිණි
fiji nayijeeriyawa pakisthanaya ha ugandawa yana ratawala samajikathwaya ahimi kara thibini
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ බංග්ලාදේශ දේශ සීමාවට ආසන්නයේ හටගත් සුළි කුණාටුවකින් දැඩි හානී සිදුවී තිබේ
indiyawe batahira bengalaye bangladesha desha seemawata asannaye hatagath suli kunatuwakin dedi hanee siduwee thibe
ලොක්කා කිව්වද දන්නේ නෑ තෝ කටවහන් හිටපිය දැන්වත් කියලා
lokka kiwwada danne ne tho katawahan hitapiya denwath kiyala
එක් තරුණයෙකුගේ පාදයේ රන් කැබලි දෙකක් අලවාද අනෙක් තරුණයාගේ බෑගයෙන් රන් කැබලි දෙකක් දමා තිබියදී ද සොයාගෙන ඇත
ek tharunayekuge padaye ran kebali dekak alawada anek tharunayage begayen ran kebali dekak dama thibiyadee da soyagena etha
එය එජාපයට හිමි එකම ජන්දයයි
eya ejapayata himi ekama jandayayi
විකුණුම් මිල රු
wikunum mila ru
අර්ජුන සහ ගැමුණු යන නම් ද්විත්වයෙන්ම ප්රසිද්ධ මෙම හස්තියා යාල වනෝද්යානයේ සිටින දිගම දල සහිත ඇතුන් කිහිපදෙනාගෙන් එකෙකු ලෙසටයි සැලකෙන්නේ
arjuna saha gemunu yana nam dwithwayenma prasiddha mema hasthiya yala wanodyanaye sitina digama dala sahitha ethun kihipadenagen ekeku lesatayi selakenne