Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
එසේ වුවද තමාගේ කාර්යාලයේ වැඩ කළ කපිල රත්නායක නැමැත්තා සේනාධිපතිගෙන් අල්ලස් ගත්තාදැයි තමන් නොදන්නා බවත් එසේම ඔහු දූෂිතයෙකු නිසා පක්ෂයෙන් ඉවත් කළ බවත් ෆොන්සේකා මහතා පැවසීය | ese wuwada thamage karyalaye weda kala kapila rathnayaka nemeththa senadhipathigen allas gaththadeyi thaman nodanna bawath esema ohu dushithayeku nisa pakshayen iwath kala bawath fonseka mahatha pewaseeya |
ජුනි වැනි දා කලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවියේ පළවු දයාපාල තිරාණගම ලියූ නැමැති ලිපියේ සිංහල පරිවර්තනයේ අවසාන කොටස පරිවර්තනය කෙළේ යහපාලනය ලංකා අනුග්රහයෙනි | juni weni da kalambu teligraf web adawiye palawu dayapala thiranagama liyu nemethi lipiye sinhala pariwarthanaye awasana kotasa pariwarthanaya kele yahapalanaya lanka anugrahayeni |
වැඩිහිටි කතුන් තුරුණුවන් සිහිපත් කරමින් සමන් දෙවි දුන්ගේ පිහිට ආරක්ෂාව හිතින් පැතීය | wedihiti kathun thurunuwan sihipath karamin saman dewi dunge pihita arakshawa hithin petheeya |
ඇගේ දුර ඥාතීන් එනකල් මම ඈට මගේම දරුවෙක් විදියට සලකනවා අයා ළදැරියට සිව් මසකින් වැඩිමල් දියණියක් සිටින වෛද්ය අටියාහ් කියා සිටියේය | ege dura gnatheen enakal mama eta magema daruwek widiyata salakanawa aya laderiyata siw masakin wedimal diyaniyak sitina waidya atiyah kiya sitiyeya |
බොහෝ විද්වතුන් කියන්නේ මේ ආර්ථික අර්බුදය සමස්ත සමාජයම වෙලාගෙන ඉන් තවත් අර්බුද උද්ගත විය හැකි බවය | boho widwathun kiyanne me arthika arbudaya samastha samajayama welagena in thawath arbuda udgatha wiya heki bawaya |
මට ඔය වගේ බොරුවක් කියන්න පිස්සුවක් නැහැනේ | mata oya wage boruwak kiyanna pissuwak nehene |
අයි සමාගම පවත්වාගෙන යෑම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන ක ආයෝජනයක් කළ හැකි ආයෝජකයකු ඉදිරිපත් නොවූවහොත් එම සමාගම සම්බන්ධයෙන් ශ්රී ලංකා මහ බැංකුවට ඉදිරි ක්රියාමාර්ග ගැනීමට සිදුවන බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි මහතා අද ප්රකාශ කළේය | ayi samagama pawathwagena yema sandaha emerika eksath janapada dolar miliyana ka ayojanayak kala heki ayojakayaku idiripath nowuwahoth ema samagama sambandhayen shree lanka maha benkuwata idiri kriyamarga geneemata siduwana bawa maha benku adhipathi acharya indrajith kumaraswami mahatha ada prakasha kaleya |
මැතිසබේ සේවිකාවන්ට ලිංගික හිංසන මන්ත්රිනියෝත් විමර්ශනයට බසිති | methisabe sewikawanta lingika hinsana manthriniyoth wimarshanayata basithi |
මේ වනවිටත් සමාජයේ බොහෝ තැන්වලින් ඒ ගැටලු සම්බන්ධයෙන් තොරතුරු අපිට ලැබී තිබෙනවා | me wanawitath samajaye boho thenwalin e getalu sambandhayen thorathuru apita lebee thibenawa |
අනතුර සම්බන්ධයෙන් කන්ටේනර් රථ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර දා දඹුල්ල මහේස්රාත් හමුවට ඉදිරිපත් කිරිමට නියමිතවය | anathura sambandhayen kantenar ratha riyaduru sekapita athadanguwata gena ethi athara da dambulla mahesrath hamuwata idiripath kirimata niyamithawaya |
නකල්ස්වල කැලැ එළි කරපු නිසා එන වතුර ප්රමණය අඩුයි | nakalswala kele eli karapu nisa ena wathura pramanaya aduyi |
අගවිනිසුරු නලින් පෙරේරා මහතා ලබන වැනිදා සිය ධුරයෙන් විශ්රාම යෑමට නියමිතව ඇති අතර විගණකාධිපති එච් | agawinisuru nalin perera mahatha labana wenida siya dhurayen wishrama yemata niyamithawa ethi athara wiganakadhipathi ech |
බස්නාහිර පළාතේ සන්ධාන දේශපාලඥයෙකු තව දවස් දෙකකින් ඉතාලියට පැනීමට යතියි ආරක්ෂක අංශ කියති | basnahira palathe sandhana deshapalagnayeku thawa dawas dekakin ithaliyata peneemata yathiyi arakshaka ansha kiyathi |
අපේ ගෙවල් ගිනි තියලා බඩු හොරකම් කරලා හරක් පට්ටි පවා ගිනි තියලා අපිට ගොඩක් හිරිහැර වුණා | ape gewal gini thiyala badu horakam karala harak patti pawa gini thiyala apita godak hirihera wuna |
ට පමණ මෙම අනතුර සිදුව ඇති බව සඳහන් වෙයි | ta pamana mema anathura siduwa ethi bawa sandahan weyi |
ගුවන් විදුලියේ පාලන අධිකාරි ජෝන් ලැම්සන් මහාචාර්ය ගුණපාල මලලසේකර ආචාර්ය නන්දදේව විජේසේකර මුදලිඳු ඊ | guwan widuliye palana adhikari jon lemsan mahacharya gunapala malalasekara acharya nandadewa wijesekara mudalindu ee |
එවිට සෙබළුන්ට එන්න දෙන්නෙ නෑ | ewita sebalunta enna denne ne |
මේ පිළිබඳව අදහස කුමක්ද ජාත්යන්තර පරීක්ෂණය රටට අහිතකර බවට විවාදයක් නැහැ | me pilibandawa adahasa kumakda jathyanthara pareekshanaya ratata ahithakara bawata wiwadayak nehe |
මිය ගිය තැනැත්තාගේ මරණ පරීක්ෂණය සඳුදා පැවැත්වීමට නියමිතය | miya giya theneththage marana pareekshanaya sanduda pewethweemata niyamithaya |
එම කඳවුරුලෙස පම්පමඩු පුඩියතෝට්ටම් වැනි කඳවුරු සහ වව්නියාව මධ්ය මහා විද්යාලය ඕමන්තෙ මධ්ය මහා විද්යාලය වැනි විද්යාල පාවිච්චිකරලා රුදවුම් කඳවුරු පවත්වාගෙන යනවා | ema kandawurulesa pampamadu pudiyathottam weni kandawuru saha wawniyawa madhya maha widyalaya omanthe madhya maha widyalaya weni widyala pawichchikarala rudawum kandawuru pawathwagena yanawa |
ජර්මන් චාන්සලර්වරයා රුසියානු ජනාධිපති සමඟ සාකච්ඡාවකට සූදානම් | jarman chansalarwaraya rusiyanu janadhipathi samanga sakachchawakata sudanam |
වජ්රය යනු විශ්ව ශක්තීන් ඒකරාශීකොට එම ශක්තීන් පරිවර්තකයක් ලෙස යොදාගත හැකි දිව්යමය මහා බලගතු ආයුධයකි | wajraya yanu wishwa shaktheen ekarasheekota ema shaktheen pariwarthakayak lesa yodagatha heki diwyamaya maha balagathu ayudhayaki |
ක වෙළඳපොළ ප්රාග්ධනීකරණයක් රු | ka welandapola pragdhaneekaranayak ru |
රජයේ සේවකයින් සහ විශ්රාමිකයින් සඳහා අග්රහාර සෞඛ්ය රක්ෂණ ආවරණ සලසා තිබේ | rajaye sewakayin saha wishramikayin sandaha agrahara saukya rakshana awarana salasa thibe |
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මෙහොමඞ් අලි උස්මාන් නැමැත්තා සහ මොහොමඞ් ෆාහිම් ෆාතිමා රිෆානා නැමැත්තියයි | melesa rakshitha bandhanagara gatha karanu lebuwe mehoman ali usman nemeththa saha mohoman fahim fathima rifana nemeththiyayi |
මෙයට මෙයට විශ්වාසි විශ්වාසි එම් | meyata meyata wishwasi wishwasi em |
ඒ අනුව බස් වැඩි දුර දිවීම බස් හිමියන්ට පාඩුය | e anuwa bas wedi dura diweema bas himiyanta paduya |
කඩිසරය | kadisaraya |
ඩොලර් අර්බුද කොරෝනා වසංගතය ආණ්ඩුවේ සංරක්ෂණ ප්රයෝග හැටියට තමයි මම දකින්නේ | dolar arbuda korona wasangathaya anduwe sanrakshana prayoga hetiyata thamayi mama dakinne |
ජනතාව ආර්ථික වශයෙන් අන්ත අසරණ වීම පමණක් නොව රජයද ආදායම් ලබා ගැනීමට නොහැකි අන්ත අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බව මෙයින් පැහැදිලි වේ | janathawa arthika washayen antha asarana weema pamanak nowa rajayada adayam laba geneemata noheki antha asarana thaththwayakata pathwa thibena bawa meyin pehedili we |
යාපනය දිස්ත්රීක් ඊ | yapanaya disthreek ee |
සමහර අය පාරවල්වල රොටී විකුණුවා පොල් විකුණුවා සංචාරක ව්යාපාරය නියාමනය කිරීම තමයි සංචාරක සංවර්ධන අධිකාරියට පැවරිලා තියෙන්නේ මෙහි ක්ම පෞද්ගලික අංශයේ දායකත්වයෙන් සිදුවන්නේ ඉතිහාසයේ පළමු වරට අපි සංචාරක ක්ෂේත්රයේ නිරතවූවන්ට සහන සැලසුවා එහි ගැටලු අඩුපාඩු තිබෙන්න පුලුවන් | samahara aya parawalwala rotee wikunuwa pol wikunuwa sancharaka wyaparaya niyamanaya kireema thamayi sancharaka sanwardhana adhikariyata pewarila thiyenne mehi kma paudgalika anshaye dayakathwayen siduwanne ithihasaye palamu warata api sancharaka kshethraye nirathawuwanta sahana selasuwa ehi getalu adupadu thibenna pul... |
එදින අවසන් ගමන් ගිය ගනේමුල්ල බුළුගහගොඩ පදිංචි විහග තේජාන්ත නමැති තරුණයාගේ දේහය අද නිවසට රැගෙන ආවා | edina awasan gaman giya ganemulla bulugahagoda padinchi wihaga thejantha namethi tharunayage dehaya ada niwasata regena awa |
පෙර දින රාත්රියේ සිටම ඇද හැළුණු වර්ෂාව ඊයේ උදෑසන කාලයේ සිටම අඛණ්ඩව පැවැති නිසා තරගය ප | pera dina rathriye sitama eda helunu warshawa eeye udesana kalaye sitama akandawa pewethi nisa tharagaya pa |
මාක්ස්වාදයේ මිටිය සහ දෑකැත්තට එය තරමක් සමානයි | makswadaye mitiya saha dekeththata eya tharamak samanayi |
සිල්වියෝ බර්ලස්කෝනිට එරෙහිව ඡන්දයක් | silwiyo barlaskonita erehiwa chandayak |
පාස්කු ප්රහාරය සිදු කළ සහරාන් ඇතුළු කල්ලිය සහ කේරළය කේන්ද්රකොටගත් ඉන්දියානු ඉස්ලාමීය ත්රස්තවාදීන් අතර තිබූ සම්බන්ධතා ජාලය මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු කරුණක් ලෙස සැලකේ | pasku praharaya sidu kala saharan ethulu kalliya saha keralaya kendrakotagath indiyanu islameeya thrasthawadeen athara thibu sambandhatha jalaya mehidee wisheshayen selakillata gatha yuthu karunak lesa selake |
මේක වැරදි ක්රමයක් | meka weradi kramayak |
ශ්රී ලාංකික තරුණයා අධ්යාපනය සඳහා ජපානයට ගොස් සිටින අතරතුර සිය පෙම්වතියගේ නිවසේ තාවකාලිකව සේවය කරමින් සිටියදී මෙම සබඳතාව ගොඩනගාගෙන ඇති බවයි පරීක්ෂණවලදී හෙලිව ඇත්තේ | shree lankika tharunaya adhyapanaya sandaha japanayata gos sitina atharathura siya pemwathiyage niwase thawakalikawa sewaya karamin sitiyadee mema sabandathawa godanagagena ethi bawayi pareekshanawaladee heliwa eththe |
පාසල් ක ගොඩනඟිලි අලුත්වැඩියාවට මුදල් ප්රතිපාදන වෙන් කර තිබෙනව | pasal ka godanangili aluthwediyawata mudal prathipadana wen kara thibenawa |
එසේම ජනාධිපතිවරයා පත් කර ඇති ආර්ථික සභාව ද තවත් විධිමත් කර ගනිමින් මේ සඳහා කඩිනමින් ක්රියා කරනු ඇතැයි අපි සිතමු | esema janadhipathiwaraya path kara ethi arthika sabhawa da thawath widhimath kara ganimin me sandaha kadinamin kriya karanu etheyi api sithamu |
බහුතර මන්ත්රීපිරිසකගේ සහාය තමන්ට හිමි බව සනාත කරගත් ඌව පළාත් විපක්ෂ නායක හරීන් ප්රනාන්දු මහතා ඒ බව ආණ්ඩුකාර නන්ද මැතිව් මහතාවෙත දැන්වීමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා විසින් හරීන් ප්රනාන්දු මහතා මහ ඇමතිවරයා බව පිළිගෙන තිබේ | bahuthara manthreepirisakage sahaya thamanta himi bawa sanatha karagath uwa palath wipaksha nayaka hareen pranandu mahatha e bawa andukara nanda methiw mahathawetha denweemen anathuruwa andukarawaraya wisin hareen pranandu mahatha maha emathiwaraya bawa piligena thibe |
බදුල්ල කලාප අධ්යාපන කාර්යාලයට අයත් පාසල් ක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ | badulla kalapa adhyapana karyalayata ayath pasal k thawakalikawa wasa demeemata piyawara gena thibe |
රජයේ නීතිපතිවරයෙකු වෙනුවට ආණ්ඩුවේ නීතිපතිවරයෙකු ආදේශ වීම | rajaye neethipathiwarayeku wenuwata anduwe neethipathiwarayeku adesha weema |
ජනබලය කොළඹට විරෝධතාවය ජනතාව රැස් කිරීමට ඒකාබද්ධ විපක්ෂය විශාල පරිශ්රමයක් යොදා කටයුතු කරමින් සිටියදී අද පාර්ලිමේන්තුවට ගිය ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඉතා සැහැල්ලුවෙන් | janabalaya kolambata wirodhathawaya janathawa res kireemata ekabaddha wipakshaya wishala parishramayak yoda katayuthu karamin sitiyadee ada parlimenthuwata giya janadhipathi maithreepala sirisena mahatha itha sehelluwen |
ෆෝන් එක අල්ලන් ඉන්න අම්ම දිහා | fon eka allan inna amma diha |
හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර එහිදි කොමිසමට සදහන් කලේ ආමි මොහිදින් සහරාන් සමඟ පවත්වා ඇති සම්බන්ධතාවය බලද්දි ඔහු අත්අඩංගුවට ගත්තේ නම් බොහෝ කරුණු හෙළිදරව් කරගැනීමට තිබු බවයි | hitapu polispathi pujith jayasundara ehidi komisamata sadahan kale ami mohidin saharan samanga pawathwa ethi sambandhathawaya baladdi ohu athadanguwata gaththe nam boho karunu helidaraw karageneemata thibu bawayi |
ප්රේමතිලක ද සිල්වා ඉමදුව වවුළුගල පිහිටි ගුරුවරියකට අයත් නිවසක නිවැසියන් සිය නිවසින් බැහැරට ගොස් සිටි අවස්ථාවේදී අදාල නිවසේ පසුපස දොරින් ඇතුළුවී එහි තිබූ ලැප්ටොප් පරිඝනකයක් මුදලින් රුපියල් ක් රන් ආලේපිත දම්වැලක් සහ වලල්ලක් සොරකම් කරණ ලද කල්ලියක සාමාජිකයින් තිදෙනෙක් සහ සොරකම් කරන ලද භාණ්ඩද සමගින් අද දින අත් අඩංගුවට ගත් බ... | premathilaka da silwa imaduwa wawulugala pihiti guruwariyakata ayath niwasaka niwesiyan siya niwasin beherata gos siti awasthawedee adala niwase pasupasa dorin ethuluwee ehi thibu leptop parighanakayak mudalin rupiyal k ran alepitha damwelak saha walallak sorakam karana lada kalliyaka samajikayin thidenek saha sorakam ... |
මා පෙර දින රැයේ ස්වප්න මාලාවක් දුටුවෙමි | ma pera dina reye swapna malawak dutuwemi |
මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ හැවිරිදි සූරියවැව ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පවසයි | melesa siyadiwi hani karagena eththe hewiridi suriyawewa pradeshaye padinchikaruweku bawa polisiya pawasayi |
ස | sa |
මෙයට පසුව රුක්මණී විවිධ නිෂ්පාදකයන් හා අධ්යක්ෂකවරු යටතේ චිත්රපට කට ආසන්න සංඛ්යාවකට රඟපායි | meyata pasuwa rukmanee wiwidha nishpadakayan ha adhyakshakawaru yatathe chithrapata kata asanna sankyawakata rangapayi |
දෙවන සැකකරු ලෙස නම් කර ඇත්තේ සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න මහතාය | dewana sekakaru lesa nam kara eththe sarath fonseka mahathage benanuwan wana dhanuna thilakarathna mahathaya |
සෞඛ්ය අධ්යාපනය සහ ජාතික ආරක්ෂාව ද ස්ථිර ප්රතිපත්තියකට ගොනුකර ගැනීමට තවමත් අපි අසමත්ව සිටිමු | saukya adhyapanaya saha jathika arakshawa da sthira prathipaththiyakata gonukara geneemata thawamath api asamathwa sitimu |
ලබන වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන බව ප්රකාශ කළ මහේසන්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ දෙසැම්බර් වන දින නඩුව යළි විභාගයට ගන්නා බවයි | labana wanada adhikaranayata idiripath kireemen pasu epa labadeema sambandhayen theenduwak labadena bawa prakasha kala mahesanthrathwaraya niyoga kara eththe desembar wana dina naduwa yali wibhagayata ganna bawayi |
ජේසුස් වහන්සේ ශුද්ධ ලියැවිල්ල හරහා ප්රකාශ කරන්නේ මෙලොව ජීවත් වන අපට අවදියෙන් සිටින ලෙසට යි | jesus wahanse shuddha liyewilla haraha prakasha karanne melowa jeewath wana apata awadiyen sitina lesata yi |
එපමණක් නොව පූර්ව රාජධානියක් වශයෙන් ද ප්රකට කතරගම සම්බුදු සිරිපා පහසින් පාරිශුද්ධත්වයට පත් උතුම් පුණ්ය භූමියකි | epamanak nowa purwa rajadhaniyak washayen da prakata katharagama sambudu siripa pahasin parishuddhathwayata path uthum punya bhumiyaki |
පරිනීති චොප්රා මෙරි ප්යාර් බින්දු චිත්රපටයේ අයේෂ්මන් කූරාණා සමගින් ප්රධාන චරිත නිරූපණය කරන අතර ඇය වසරේදී රංගනයෙන් දායක වූ කිල් දිල් චිත්රපටයෙන් පසුව පෙනී සිටින පළමු චිත්රපටයද මෙය වේ | parineethi chopra meri pyar bindu chithrapataye ayeshman kurana samagin pradhana charitha nirupanaya karana athara eya wasaredee ranganayen dayaka wu kil dil chithrapatayen pasuwa penee sitina palamu chithrapatayada meya we |
පසුගිය සමයේ ශ්රී ලංකා මහා බැංකුව විසින් ගන්නා ලද වැරදි තීරණවලට උඩගෙඩි දුන් මහ බැංකුවේ ලොක්කෙක් හදිසියේ විශ්රාම යාමට ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා | pasugiya samaye shree lanka maha benkuwa wisin ganna lada weradi theeranawalata udagedi dun maha benkuwe lokkek hadisiye wishrama yamata lipi lekana idiripath kara ethi bawa wartha wanawa |
ඇත්තටම මේ ගාස්තු වැඩි කරේ කුමන පදනමකින් ද ගාස්තු වැඩිකළ යුතුනම් සිසුන්ට අසහනයක් වෙන්නේ නැතුව ඒක ක්රියාත්මක වෙන්න ඕනේ | eththatama me gasthu wedi kare kumana padanamakin da gasthu wedikala yuthunam sisunta asahanayak wenne nethuwa eka kriyathmaka wenna one |
දේශපාලනය ධාර්මික ව්යාපාරයක් විය යුතු බව බුදුහු වදාළහ | deshapalanaya dharmika wyaparayak wiya yuthu bawa buduhu wadalaha |
නවසීලන්ත අගමැති ජෝන් කී මහතා මෙම ප්රහාරය හෙළා දකිමින් පවසා ඇත්තේ එයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට තමන් උපදෙස් දුන් බවයි | nawaseelantha agamethi jon kee mahatha mema praharaya hela dakimin pawasa eththe eyata wagakiwa yuthu pudgalayanta erehiwa neethi magin katayuthu kireemata thaman upades dun bawayi |
මොකද බලන්ඉන්නේ මෝඩයා වගේ | mokada balaninne modaya wage |
අරගලයේ සැබෑ ඉල්ලීම් ඉටු කරනවා වෙනුවට අරගලකරුවන් ඉලක්ක කරගත් රාජ්ය මර්දනයක් දියත් කරමින් අරගලය රාජ්ය විරෝධී කුමන්ත්රණයක් බවට හුවා දැක්වීම සඳහා බංකොලොත් දේශපාලන කණ්ඩායම් ක්රියා කරන බව සර්ව පාක්ෂික අරගලකරුවෝ චෝදනා කරනවා | aragalaye sebe illeem itu karanawa wenuwata aragalakaruwan ilakka karagath rajya mardanayak diyath karamin aragalaya rajya wirodhee kumanthranayak bawata huwa dekweema sandaha bankoloth deshapalana kandayam kriya karana bawa sarwa pakshika aragalakaruwo chodana karanawa |
එම ආයතනය නිකුත්කළ නවතම වාර්තාවකින් හෙළිවී ඇත්තේ ලොව ප්රකෝටිපතියන්ගේ ධනය සෑම වසරකම ඩොලර් බිලියන | ema ayathanaya nikuthkala nawathama warthawakin heliwee eththe lowa prakotipathiyange dhanaya sema wasarakama dolar biliyana |
මෙම පිරිස අතර කාන්තාවන් හය දෙනෙකු හා ළමුන් සිව් දෙනෙකු වන බව වාර්තා වේ | mema pirisa athara kanthawan haya deneku ha lamun siw deneku wana bawa wartha we |
නකල්ස් කඳු නිම්නයේ සිට වසර ගනනාවක් තිස්සේ අඹන්ගඟ හරහා ගලා ගිය ජල කඳ හරස් කර මොරගහකන්ද ජලාශය ඉදිකර ඇති අතර මොරගහකන්දට යාබදින් ගලා බසින කළුගඟ හරස්කර ඉදිවන නව ජලාශයේ ජලය ද මොරගහකන්දට සපයනු ලබයි | nakals kandu nimnaye sita wasara gananawak thisse ambanganga haraha gala giya jala kanda haras kara moragahakanda jalashaya idikara ethi athara moragahakandata yabadin gala basina kaluganga haraskara idiwana nawa jalashaye jalaya da moragahakandata sapayanu labayi |
මේ පාරත් ඉතින් පස්ස දොරෙන්නේ ආවේ | me parath ithin passa dorenne awe |
අදත් වැස්ස නෑ | adath wessa ne |
මෙයට පිළියමක් ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් තාවකාලික පිළියමක් ලෙස ගල් වැටි දැමීම ආරම්භ කර ඇතත් එය ප්රමාණවත් නොවන බවටයි ඔවුන් චෝදනා කළේ | meyata piliyamak lesa werala sanrakshana departhamenthuwa magin thawakalika piliyamak lesa gal weti demeema arambha kara ethath eya pramanawath nowana bawatayi owun chodana kale |
යම් හෙයකින් ෆේස්බුක් ලංකාව තුළ තහනම් කළහොත් මෙවැනි සිදුවන දේ සිතා ගැනීම අපහසු නොවේ | yam heyakin fesbuk lankawa thula thahanam kalahoth meweni siduwana de sitha geneema apahasu nowe |
ගොවීන්ට විශ්රාම වැටුප දෙන්න යන්නේ කෝටි යි | goweenta wishrama wetupa denna yanne koti yi |
පළාත් සභා බලතල සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීමට ද කමිටුවක් පත්කර තිබේ | palath sabha balathala sambandhayen deshapalana paksha samanga sakachcha kireemata da kamituwak pathkara thibe |
ඊටත් වඩා කැපි පෙනෙන ලක්ෂණය වූයේ බටහිර ප්රජාතන්ත්රවාදී රටවලින් එනම් යුරෝපීය සංගමය කැනඩාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය ඕස්ටේ්රලියාව සහ නවසීලන්තය ඉදිරිපත් කර තිබූ යෝජනා බහුතරය ප්රතික්ෂේප කරමින් ඒ වෙනුවට සංවර්ධනය වන රටවලින් ඉදිරිපත් කර තිබූ ප්රසංශාත්මක නිර්දේශ පිළිගෙන තිබීම ය | eetath wada kepi penena lakshanaya wuye batahira prajathanthrawadee ratawalin enam yuropeeya sangamaya kenadawa saha emerika eksath janapadaya osteraliyawa saha nawaseelanthaya idiripath kara thibu yojana bahutharaya prathikshepa karamin e wenuwata sanwardhanaya wana ratawalin idiripath kara thibu prasanshathmaka nirde... |
එමෙන්ම වෙනම සුසාන භූමි වෙනම පාසැල් සහ දිව්රීම සඳහා වෙනම බයිබලයක් පාවිච්චි කිරීමට පවා සිදු විය | emenma wenama susana bhumi wenama pasel saha diwreema sandaha wenama bayibalayak pawichchi kireemata pawa sidu wiya |
ඉරිදා ලංකාදීප | irida lankadeepa |
යම් දහර තරුණ භික්ෂුවක් මෙම බුදු සසුනෙහි ගුණ පිළිවෙත් පිරීමෙහි යෙදෙයිද වළා ගැබෙන් මිදුණු පුන් සඳ මඬල සේ හෙතෙම මෙලොව ගුණ දහමින් බබළවන්නේය | yam dahara tharuna bhikshuwak mema budu sasunehi guna piliweth pireemehi yedeyida wala geben midunu pun sanda mandala se hethema melowa guna dahamin babalawanneya |
අපේ ගෙවල්වලට ආපු අපේ ගෙවල්වලින් කාපු අපි දන්නම මිනිස්සු පවා අපේ ගෙවල් ගිනි තියලා අපේ බඩුමුට්ටු කොල්ල කන්න ආවා | ape gewalwalata apu ape gewalwalin kapu api dannama minissu pawa ape gewal gini thiyala ape badumuttu kolla kanna awa |
ශී්ර ලංකාව මේ ව්යාපෘතිය සඳහා ආයෝජනය කළ යුතු වූයේ ඩොලර් මිලියන ක් පමණක් වුවත් ආණ්ඩුව ඒ මුදල් ප්රතිපාදනය නොකිරීම නිසා සමස්ත වැඩපිළිවෙලම මේ වනවිට කඩාකප්පල් වී තිබේ | sheera lankawa me wyapthiya sandaha ayojanaya kala yuthu wuye dolar miliyana k pamanak wuwath anduwa e mudal prathipadanaya nokireema nisa samastha wedapiliwelama me wanawita kadakappal wee thibe |
එහිදී බැංගලෝර් කණ්ඩායම පන්දු වාර අවසානයේ කඩුලූ දෙකක් දැවී ලකුණු ක් රැස් කළා | ehidee bengalor kandayama pandu wara awasanaye kadulu dekak dewee lakunu k res kala |
සිගරට් ඉල්ලන අයට සාක්කුවේ ඇති සිගරට් පැකට්ටුවෙන් සිගරට් දෙන ඔහු ඒ සැනෙන් කුස්සියට දිවගොස් බයිට් පිඟානක් රැගෙන යන්නේ බයිට් ඉල්ලන අයගේ කෑගැහීමටයි | sigarat illana ayata sakkuwe ethi sigarat pekattuwen sigarat dena ohu e senen kussiyata diwagos bayit pinganak regena yanne bayit illana ayage kegeheematayi |
ලෝකයට සම්බන්ධ වෙනවාය කියන්නේ ලෝක මට්ටමින් වෙළෙඳපොළේ තරග කිරීමය | lokayata sambandha wenawaya kiyanne loka mattamin welendapole tharaga kireemaya |
මේ අතර මහජන සේවාවන් විධිමත් සහ කාර්යක්ෂම කරමින් අපේක්ෂිත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට නව ආණ්ඩුකාරවරුන් තම වගකීම ඉටු කරනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන ප්රකාශ කළා | me athara mahajana sewawan widhimath saha karyakshama karamin apekshitha sanwardhana ilakka sapura geneemata nawa andukarawarun thama wagakeema itu karanu etheyi apeksha karana bawa janadhipathi maithreepala sirisena prakasha kala |
ඒ අය අතර තරු පැළදගත්ත උසස් නිලධාරීන් දෙදෙනකුත් හිටියා | e aya athara tharu peladagaththa usas niladhareen dedenakuth hitiya |
දින ක් ඇතුළත ඒ | dina k ethulatha e |
ඉතින් ඒකට නම් ටික කාලයක් යාවි | ithin ekata nam tika kalayak yawi |
තරගාවලියේ ඉහළම කඩුලූ ලාභින් දෙනාම මෙම කණ්ඩායම් දෙකෙහි සාමාජිකයන් වන අතර ඉන් පෙරමුණේ සිටින්නෙ රෙඞ්ස් කණ්ඩායමේ සීක්කුගෙ ප්රසන්න සහ හිමෙශ් රාමනායකයි | tharagawaliye ihalama kadulu labhin denama mema kandayam dekehi samajikayan wana athara in peramune sitinne rens kandayame seekkuge prasanna saha himesh ramanayakayi |
වැනි සංශෝධනයෙන් හා පාර්ලිමේන්තු බලයෙන් රටට සෙතක් උනාද අවසානයේ එය විහිළුවක් උනා | weni sanshodhanayen ha parlimenthu balayen ratata sethak unada awasanaye eya wihiluwak una |
ෆීල්ඩ් මාෂල් ධුරය ඉවත් කරන්න නීතිමය ප්රතිපාදන නෑ වැඩි විස්තර | feeld mashal dhuraya iwath karanna neethimaya prathipadana ne wedi wisthara |
එබැවින් අප රජයට කම්කරු හිතෛශී පාලනයක් තුළින් නිදහස් හා ප්රජාතන්ත්රවාදී මැයි දින රැලියක් කම්කරු පන්තියට උරුම කරදීමට හැකිවීම සතුටට කරුණකි | ebewin apa rajayata kamkaru hithaishee palanayak thulin nidahas ha prajathanthrawadee meyi dina reliyak kamkaru panthiyata uruma karadeemata hekiweema sathutata karunaki |
රවීන්ද්රන්ගේ මරණය හිතාමතාම කල ඒකක්ද ඒසේත් නැතිනම් සැබවින්ම අනතුරක් ද යන්න සොයා ගැනීමට පැවැති ඉඩකඩ ද දේහය පුළුස්සා දැමීමෙන් ඇහිරි ගියේය | raweendrange maranaya hithamathama kala ekakda eseth nethinam sebawinma anathurak da yanna soya geneemata pewethi idakada da dehaya pulussa demeemen ehiri giyeya |
ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත බ්රසීල ජනාධිපතිවරණය සදහා ජනාධිපති ජෙයර් බොල්සොනාරෝට හා හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ඉදිරිපත්ව සිටිනවා | okthobar masayedee pewethweemata niyamitha braseela janadhipathiwaranaya sadaha janadhipathi jeyar bolsonarota ha hitapu janadhipathi lula da silwa idiripathwa sitinawa |
පරික්ෂණ වාර්තා අනුව මොවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද හබරාදුව සෞඛ්ය නිලධාරී වෛද්ය ප්රමෝද සිරිවර්ධන මහතා පවසයි | parikshana wartha anuwa mowunta korona wairasaya asadanaya wi ethi bawata thahawuruwi ethi bawada habaraduwa saukya niladharee waidya pramoda siriwardhana mahatha pawasayi |
තම පවුලේ පුනරාගමනයක් සඳහා රට යළිත් වරක් සූදානම් යැයි රාජපක්ෂවරු සිතති | thama pawule punaragamanayak sandaha rata yalith warak sudanam yeyi rajapakshawaru sithathi |
බි තෙන්නකොන් නිලධාරියා වෙත ලබාදෙන ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කොට තිබුණා | bi thennakon niladhariya wetha labadena lada thorathurakata anuwa mema wetaleema sidu kota thibuna |
මැතිවරණ කොමිසමේ මාධ්ය ප්රකාශක සහකාර මැතිවරණ කොමසාරිස් එම් | methiwarana komisame madhya prakashaka sahakara methiwarana komasaris em |
මන්නාරම ප්රධාන වශයෙන් වැසි රහිත | mannarama pradhana washayen wesi rahitha |
එසේ නම් එම වාර්තාවේ කුමක් අඩංගුවේද වාර්තාවේ පිටපතක් අවශ්ය වේ | ese nam ema warthawe kumak adanguweda warthawe pitapathak awashya we |
වැනි ආසියානු මලල ක්රීඩා ශූරතාවලිය තායිලන්තයේ බැංකොක් නුවරදී ඊයේ නිමාවට පත් විය | weni asiyanu malala kreeda shurathawaliya thayilanthaye benkok nuwaradee eeye nimawata path wiya |
ඔවුන්ට දැන් පාර්ලිමේන්තුවේ වාඩි වෙද්දි පුටුව රත් වෙනවා | owunta den parlimenthuwe wadi weddi putuwa rath wenawa |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.