Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මුහුදේ පාවෙමින් තිබූ මන්ත්රීවරයාගේ සිරුරේ කිසිදු තුවාලයක් හෝ වෙනත් කිසිදු හානියක් පරීක්ෂා කිරීම් වලදී හමුනොවී ඇති බවත් මෙම මරණය සියදිවි නසාගැනීමක්ද නැතිනම් වෙනත් කාරනාවක්ද යන්න තවදුරටත් විමර්ශන සිදුකරන බවද කීය | muhude pawemin thibu manthreewarayage sirure kisidu thuwalayak ho wenath kisidu haniyak pareeksha kireem waladee hamunowee ethi bawath mema maranaya siyadiwi nasageneemakda nethinam wenath karanawakda yanna thawaduratath wimarshana sidukarana bawada keeya |
නොවැම්බර් මුල බි්රගේඩියර් චන්දන ගෙදර ආවේ දින තුනක නිවාඩුවක් සඳහාය | nowembar mula biragediyar chandana gedara awe dina thunaka niwaduwak sandahaya |
නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්පාදනය සඳහා ඇති සියලු බාධක හා අභියෝග ජය ගෙන ජනතාවට ආත්ම අභිමානයෙන් හා ගෞරවයකින් යුතුව ජීවත්වීමේ අයිතිය ලබාදීමට නව වසරේ දී හැකිවේවායි ප්රාර්ථනා කරන බව විපක්ෂ නායක ආර් | nawa andukrama wyawasthawak sampadanaya sandaha ethi siyalu badhaka ha abhiyoga jaya gena janathawata athma abhimanayen ha gaurawayakin yuthuwa jeewathweeme ayithiya labadeemata nawa wasare dee hekiwewayi prarthana karana bawa wipaksha nayaka ar |
ශාන්ත පීතර විදුහල් ලකුණු ට ගෝල ක් උත්සාහක දිනුමක් සහ දඩුවම් පහරක් ඇතුළත් විය | shantha peethara widuhal lakunu ta gola k uthsahaka dinumak saha daduwam paharak ethulath wiya |
රටේ සියලු නීති උල්ලංඝනය කරලා හදපු ගිවිසුමක් | rate siyalu neethi ullanghanaya karala hadapu giwisumak |
සමහරුන්ව බිය වද්දා ඒවා විකුණනු ලැබේ | samaharunwa biya wadda ewa wikunanu lebe |
මොවුන්ගේ දේශපාලනයෙන් ලැබූ සුගතිය කුමක්ද යන්න තවමත් නොවිසඳුන ගැටලුවකි | mowunge deshapalanayen lebu sugathiya kumakda yanna thawamath nowisanduna getaluwaki |
ශ්රී ලංකා රජය ලොව සෑම ප්රදේශයක්ම ආවරණය වන පරිදි විදේශ ප්රතිපත්ති මෙහෙයවිය යුතු අතර ලතින් අමෙරිකාව සහ අප්රිකානු රටවල් කෙරෙහි වැඩි අවධානයක් යොමුකළ යුතු බව ඇය පෙන්වා දෙයි | shree lanka rajaya lowa sema pradeshayakma awaranaya wana paridi widesha prathipaththi meheyawiya yuthu athara lathin amerikawa saha aprikanu ratawal kerehi wedi awadhanayak yomukala yuthu bawa eya penwa deyi |
ව්යාපාරිකයාගේ දියණිය පැහැරගෙන ගිහින් | wyaparikayage diyaniya peheragena gihin |
ඒ ලූතෙරා චිත්රපටයේ රූගත කිරීම් අතරෙදි | e luthera chithrapataye rugatha kireem atharedi |
බලපං අර අයිය දිහා | balapan ara ayiya diha |
ජනාධිපතිවරයාගේ වසර පහක නිල කාලයෙන් දැනටම අවුරුද්දක් ඉවරයි | janadhipathiwarayage wasara pahaka nila kalayen denatama awuruddak iwarayi |
පශු සම්පත් සංවර්ධන අමාත්යාංශයේ මැදිහත්වීමෙන් ඕස්ට්රේලියාවෙන් ගෙන්වා ගොවීන්ට ලබාදුන් කිරි දෙනුන්ගෙන් අපේක්ෂිත ආදායම නොලැබීම නිසා කිරි ගොවීන් දැඩි අසරණභාවයට පත්ව ඇතැයි වාර්තාවනවා | pashu sampath sanwardhana amathyanshaye medihathweemen ostreliyawen genwa goweenta labadun kiri denungen apekshitha adayama nolebeema nisa kiri goween dedi asaranabhawayata pathwa etheyi warthawanawa |
කිරින්ද මුහුදු තීරයේ දිය නෑමට ගොස් රළ පහරකට හසුවී මුහුදේ ගසාගෙන ගිය පුද්ගලයින් දෙනෙකු ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් බේරාගෙන තිබේ | kirinda muhudu theeraye diya nemata gos rala paharakata hasuwee muhude gasagena giya pudgalayin deneku jeewitharakshaka kandayam wisin beragena thibe |
බළන්ගොඩ හපුගහකුඹුර සිරි බෝධිමලු විහාරයේ සහ ගොඩකුඹුර ශ්රී බෝධිරුක්ඛාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කළ උන්වහන්සේ අපවත්වන විට අසුවන වියේ පසුවූහ | balangoda hapugahakumbura siri bodhimalu wiharaye saha godakumbura shree bodhirukkaramaya yana wiharasthanayanhi wiharadhipatheen wahanse lesa katayuthu kala unwahanse apawathwana wita asuwana wiye pasuwuha |
කොළඹට ආශ්රිතව අක්කර ක් හොඳටම ඇති | kolambata ashrithawa akkara k hondatama ethi |
පාර්ලිමේන්තුවට ලබන ජනවාරි මාසයේ යෝජනාවක් ගේනවා ඒ යෝජනාව මඟින් මේ රටේ සියලුම කළු මාධ්ය පිළිබඳ තොරතුරු හෙළි කරනවා යැයි අගමැති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය | parlimenthuwata labana janawari masaye yojanawak genawa e yojanawa mangin me rate siyaluma kalu madhya pilibanda thorathuru heli karanawa yeyi agamethi ranil wikramasinha mahatha parlimenthuwedee peweseeya |
එකකුත් නැති හින්ද මල වදේ | ekakuth nethi hinda mala wade |
ඉන්පසු දින කීපයක් යන තුරු රාජ්ය රූපවාහිනි නාළිකාවල ප්රවෘත්තිවලටද එම දර්ශන යොදා ගනු ලැබීය | inpasu dina keepayak yana thuru rajya rupawahini nalikawala prawththiwalatada ema darshana yoda ganu lebeeya |
රාජපක්ෂ සියල්ලෝ ද විචාරයක් නොමැති ආරාධිතයෝ ද ඒවා නරඹන ලද්දේ සාදුමය වස්තූන් ලෙසය | rajapaksha siyallo da wicharayak nomethi aradhithayo da ewa narambana ladde sadumaya wasthun lesaya |
පසුගිය කාලය පුරාම ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට එල්ල කළ ප්රහාරයන් සම්බන්ධයෙන් ආණ්ඩුව මගින් විධිමත් ලෙස ක්රියාමාර්ග නොගත් බවත් යම් හෝ ක්රියාමාර්ගයක් ගත්තේ නම් ඊට එරෙහිව ගුරුවරුන් කළ විරෝධතා නිසා බවත් මහින්ද ජයසිංහ සහෝදරයා මෙහිදී පැවසීය | pasugiya kalaya purama guruwarunta saha widuhalpathiwarunta ella kala praharayan sambandhayen anduwa magin widhimath lesa kriyamarga nogath bawath yam ho kriyamargayak gaththe nam eeta erehiwa guruwarun kala wirodhatha nisa bawath mahinda jayasinha sahodaraya mehidee pewaseeya |
මූල්ය අපරාධ කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති පරීක්ෂණ වාර්තාවලට නීතිපති උපදෙස් ලැබෙන තෙක් මේ වනවිට බලා සිටින අතර කඩිනමින් එම නීතිපති උපදෙස් ලැබෙන්නේ නම් ඔවුන්ගේ පරීක්ෂණවලට අදාළ කටයුතු අවසන් කළ හැකි බවද කියා සිටියි | mulya aparadha kottasaya neethipathi departhamenthuwa wetha idiripath kara ethi pareekshana warthawalata neethipathi upades lebena thek me wanawita bala sitina athara kadinamin ema neethipathi upades lebenne nam owunge pareekshanawalata adala katayuthu awasan kala heki bawada kiya sitiyi |
කිව් | kiw |
තරඟාවලියේ සුපිරි හතර වටයේ තරඟ මාරු කිරීමට සිදුව තිබීමෙන් බංග්ලාදේශ නායකයා සිය අප්රසාදය පළකර සිටිනවා | tharangawaliye supiri hathara wataye tharanga maru kireemata siduwa thibeemen bangladesha nayakaya siya aprasadaya palakara sitinawa |
ඒ වනවිටම මේ මනෝ විඤ්ඤාණය හදවතින් මිදී පිටවෙයි | e wanawitama me mano wiknknanaya hadawathin midee pitaweyi |
ශාස්ත්රීය විෂය මාලාවෙන් ලබා දෙන දැනුම පිළිබඳ අත්දැකීම් මෙන්ම දැනුම ප්රයෝජනයට ගැනීම හා සමාජ අත්දැකීම් වර්ධනය කීරීමට සමත් ක්රීඩා ශිෂ්ය සමිති ඇතුලත් විෂය සමගාමී විෂය මාලාවද එකසේ වැදගත් ලෙස ක්රියාත්මක කළ යුතු අතරම අත්දැකිම් වර්ධනයට අවශ්ය අවස්ථා සම්පාදනය කළ යුතුය | shasthreeya wishaya malawen laba dena denuma pilibanda athdekeem menma denuma prayojanayata geneema ha samaja athdekeem wardhanaya keereemata samath kreeda shishya samithi ethulath wishaya samagamee wishaya malawada ekase wedagath lesa kriyathmaka kala yuthu atharama athdekim wardhanayata awashya awastha sampadanaya ka... |
ජෝර්ජ් සීලන් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලී ගමගේ මහතා සහ රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපති චන්න සාලිය මෙන්ඩිස් මහතා ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් ද හමුවූහ | jorj seelan dakunu palath andukarawara acharya wilee gamage mahatha saha ruhunu sancharaka karyanshaye sabhapathi channa saliya mendis mahatha ethulu adhyaksha mandala samajikayan da hamuwuha |
ප්රශ්නය විදේශ මුදල් මාරු කිරීමෙන් මහජනයාට වැඩිපුර ගාණක් ලැබෙන එක කිසි ප්රශ්නයක් නැහැ | prashnaya widesha mudal maru kireemen mahajanayata wedipura ganak lebena eka kisi prashnayak nehe |
මීට පෙර ජනාධිපති විමර්ශන කොමිසම වෙත ප්රශ්න කිරීමට කැඳවනු ලැබුවත් ඔහු ශල්යකර්මයකට භාජනය කළ බව පවසමින් එයට සහභාගී නොවූ බව පැවසේ | meeta pera janadhipathi wimarshana komisama wetha prashna kireemata kendawanu lebuwath ohu shalyakarmayakata bhajanaya kala bawa pawasamin eyata sahabhagee nowu bawa pewase |
කෙසේ නමුත් නිමලරාජන් මාධ්යවේදියා ඝාතනය කොට හමාරය | kese namuth nimalarajan madhyawediya ghathanaya kota hamaraya |
දිිනමිණ ජාතික ආරක්ෂාව බිඳ වැටීම පාස්කු ප්රහාරයට හේතුවුණා ඇමති සරත් වීරසේකර පිටුව එන්නත ගත් විදේශිකයන්ට නිරෝධායනය අවශ්ය නෑ පිටුව පාස්කු ප්රහාර සමයේ කඩු ගෙන්වීම ගැන විමර්ශනය කරන්න නීතිපති උපදෙස් පිටුව සජිත්ගෙන් නිවාස ගන්න ගිය පවුල් ක් ණයකරුවන් වෙලා අෙඩෙක්කලනාදන් පිටුව වතු කම්කරු වැටුප කිරීමේ ගැසට්ටුව නිකුත් කරයි පිටුව ගු... | diinamina jathika arakshawa binda weteema pasku praharayata hethuwuna emathi sarath weerasekara pituwa ennatha gath wideshikayanta nirodhayanaya awashya ne pituwa pasku prahara samaye kadu genweema gena wimarshanaya karanna neethipathi upades pituwa sajithgen niwasa ganna giya pawul k nayakaruwan wela aedekkalanadan pi... |
එහෙයින් ඒ පිළිබඳව ජනතාව තුළ පවතින අඳුරු අදහස අපට අභියෝගයක්ව පවතිනවා | eheyin e pilibandawa janathawa thula pawathina anduru adahasa apata abhiyogayakwa pawathinawa |
සමහරවිට මේ තොරතුරු මාධ්යයට ලබාදුන්න පුද්ගලයා එය වටහාගත්තේ ඔය විදිහට වෙන්න ඇති | samaharawita me thorathuru madhyayata labadunna pudgalaya eya watahagaththe oya widihata wenna ethi |
මේ අතර පසුගිය මාසයේ ප්රංශය සහ එක්සත් රාජධානිය අතර ඩිංගි යාත්රාවකින් සංක්රමණය වීමට උත්සහ දැරූ දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා | me athara pasugiya masaye pranshaya saha eksath rajadhaniya athara dingi yathrawakin sankramanaya weemata uthsaha deru deneku jeewithakshayata pathwuna |
කඩුවෙල ම | kaduwela ma |
කෙසේ වෙතත් මේ වන විට විභාග අපේක්ෂකයින්ගේ හැඳුනුම්පත් සියල්ලම පාහේ නිකුත් කර ඇති බව සරත් කුමාර මහතා පවසයි | kese wethath me wana wita wibhaga apekshakayinge hendunumpath siyallama pahe nikuth kara ethi bawa sarath kumara mahatha pawasayi |
එස් | es |
තමන්ගේ කැත ආශාවන් ඉෂ්ට කරගන්න අන්තිම පහත් වැඩ කරන තරුණියක් | thamange ketha ashawan ishta karaganna anthima pahath weda karana tharuniyak |
කල්බදු සමාගමක සීසර්වරයකු වශයෙන් ද පොලියට මුදල් ලබා දෙන්නකු වශයෙන්ද කටයුතු කර ඇති ජොල් ඇඟක් සහිත වෙනස්ම මාදිලියක නිමැවුමක් වන ප්රධාන සැකකරු පොලිස් ප්රශ්න කිරීම් හමුවේ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ මෙවැන්නක්ය | kalbadu samagamaka seesarwarayaku washayen da poliyata mudal laba dennaku washayenda katayuthu kara ethi jol engak sahitha wenasma madiliyaka nimewumak wana pradhana sekakaru polis prashna kireem hamuwe wediduratath sandahan kara sitinne mewennakya |
ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන් පැවැත්වේ | ta kolamba bandaranayaka anusmarana sammanthrana shalawe dee janadhipathi maithreepala sirisena methithumage pradhanathwayen pewethwe |
අද පැවැති මාධ්ය හමුවකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ | ada pewethi madhya hamuwakadee unwahanse me bawa sandahan kalaha |
කරන ලද මිලේජ අපරාධ විමර්ශනය කිරීම හා ඒවාට දඩුවම් පැමිණවීම සඳහා ශ්රී ලංකා රාජ්ය වෙත දෙමුහුන් උසාවියක් ඉල්ලා සිටිම කෙරෙහි දක්වන අසමත් භාවය අන්තර්ජාතික ප්රජාව කෙරෙහි තම බලාපොරොත්තු තබා සිටින වින්දිත දෙමළ ජනයාගේත් ජිවත්ව සිටින ප්රජාවගේත් වන අවසන් බලාපොරොත්තුවටද වංචා කොට තිබේ | karana lada mileja aparadha wimarshanaya kireema ha ewata daduwam peminaweema sandaha shree lanka rajya wetha demuhun usawiyak illa sitima kerehi dakwana asamath bhawaya antharjathika prajawa kerehi thama balaporoththu thaba sitina winditha demala janayageth jiwathwa sitina prajawageth wana awasan balaporoththuwatada w... |
කපුරෙදි නයිලෝන් රෙදි යනාදියත් අනෙක් උපාංග සියල්ලත් වෙනත් රටවලත් ආනයනය කරයි | kapuredi nayilon redi yanadiyath anek upanga siyallath wenath ratawalath anayanaya karayi |
අධිචෝදනා න් අධිචෝදනා දෙකකට පමණක් විත්තිකරුවන් වරදකරුවන් බවට නිගමනය කෙරිණි | adhichodana n adhichodana dekakata pamanak withthikaruwan waradakaruwan bawata nigamanaya kerini |
පවත්නා තත්ත්වය හේතුවෙන් දිවියිනේ සියළුම දුම්රිය ස්ථාන වල මෙම ගැටළුකාරි තත්ත්වය පැන නැගි ඇති බවත් වාර්තා වේ | pawathna thaththwaya hethuwen diwiyine siyaluma dumriya sthana wala mema getalukari thaththwaya pena negi ethi bawath wartha we |
මෙම පනත් කෙටුම්පතට අදාළ නීතිය සෘජුවම උතුරු හා නැගෙනහිර පළාත් සභාවලට බලපාන බවත් ඒ නිසාම නැගෙනහිර පළාත් සභාවෙන් එය පරාජය පත් කිරීම ආරම්භ කළ යුතු බව තමන්ගේ හැඟීම බවත් ඔහු කියා සිටියේය | mema panath ketumpathata adala neethiya sjuwama uthuru ha negenahira palath sabhawalata balapana bawath e nisama negenahira palath sabhawen eya parajaya path kireema arambha kala yuthu bawa thamange hengeema bawath ohu kiya sitiyeya |
අනුරාධපුරයට එතරම් දැනුන්නැති උනත් අනාගතයේ අනිවාර්යයෙන්ම බරපතල ප්රශ්නයක් බවට පරිවර්ථනය වෙන්න නියමිතයි | anuradhapurayata etharam denunnethi unath anagathaye aniwaryayenma barapathala prashnayak bawata pariwarthanaya wenna niyamithayi |
මේ වන විට ජලාශයේ සියයට ක් පමණ ජපන් ජබරවලින් වැසී ඇති බව ගොවිඅරගල ව්යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික ඉන්ද්රානන්ද සිල්වා කියා සිටියා | me wana wita jalashaye siyayata k pamana japan jabarawalin wesee ethi bawa gowiaragala wyaparaye jathika meheyum kamitu samajika indrananda silwa kiya sitiya |
මෙවන් මාතෘකාවක් අරභයා ලියැවෙන පළමු සිංහල පුවත් පත් ලිපි පෙළද මෙය විය හැකිය | mewan mathkawak arabhaya liyewena palamu sinhala puwath path lipi pelada meya wiya hekiya |
මේ වනවිට ඉලිනොයිස් ප්රාන්තයේ නව ආණ්ඩුකාරවරයා වශයෙන් ජෝන් පී | me wanawita ilinoyis pranthaye nawa andukarawaraya washayen jon pee |
කාලකණ්ණි වුර්තිය සමිති කාරයන්ට පාඩමක් උගන්වන්න එකේක් නැහැ නේ රෙද්ද | kalakanni wurthiya samithi karayanta padamak uganwanna ekek nehe ne redda |
මෙම බවුසර් සඳහා ජුනි ජූලි සහ අගෝස්තු යන මාසවලට නියමිතව ගෙවිය යුතු මුදල් මෙතෙක් නොගෙවීම නිසා මේ වනවිට බවුසර් සඳහා ඉන්ධන සැපයීමට හෝ නොහැකිවීමෙන් මෙම මාසවලට අදාළ මුදල් ලබාදෙනතුරු මෙම වර්ජනය ක්රියාත්මක කරන බව රියෑදුරෝ පවසති | mema bawusar sandaha juni juli saha agosthu yana masawalata niyamithawa gewiya yuthu mudal methek nogeweema nisa me wanawita bawusar sandaha indhana sepayeemata ho nohekiweemen mema masawalata adala mudal labadenathuru mema warjanaya kriyathmaka karana bawa riyeduro pawasathi |
ඒ එම පළා වර්ග සහ පළතුරුවල තත්ත්වය බාලවීම හේතුවෙන් | e ema pala warga saha palathuruwala thaththwaya balaweema hethuwen |
එම ක්රියාව නොරිස්සු හිරකරුවන් පිරිසක් ඔවුන් එහි මිදුලට දමන්නට ඇතැයි වාර්තාවන නමුත් එහි සත්යතාව තහවුරු කැර ගැනීමට බන්ධනාගාර අධිකාරි දුරකතනයෙන් සම්බන්ධ කැර ගත නොහැකි විය | ema kriyawa norissu hirakaruwan pirisak owun ehi midulata damannata etheyi warthawana namuth ehi sathyathawa thahawuru kera geneemata bandhanagara adhikari durakathanayen sambandha kera gatha noheki wiya |
එහි සඳහන් වන්නේ ක්රිස්තියානි ආගම ජේසුස්වහන්සේගේ මුවින් යනුවෙනි | ehi sandahan wanne kristhiyani agama jesuswahansege muwin yanuweni |
සී | see |
යොහාන් භාසුර ඉන්දිකා රාමනායක සහ සමන් කේ | yohan bhasura indika ramanayaka saha saman ke |
මෙහිදි පුරාවිද්යා ආරක්ෂක නිලධාරියාත් ඡායාරූප ශීල්පියාත් අතර ඇතිවු බහින් බස්වීම දුරදිග ගොස් ඡායාරූප ශිල්පියා විසින් ආරක්ෂක නිලධාරියාට පහර දෙන ලදී | mehidi purawidya arakshaka niladhariyath chayarupa sheelpiyath athara ethiwu bahin basweema duradiga gos chayarupa shilpiya wisin arakshaka niladhariyata pahara dena ladee |
ළමා ශ්රමිකයන් සංක්රමණික සේවකයන් සහ ණය බන්ධන ඇතුළු ක්ෂේත්ර ගණනාවක් සම්බන්ධයෙන් වන ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූල වන පරිදි කම්කරු නීති සකස් කිරීමට ශ්රී ලංකාව ගෙන ඇති පියවර පිළිබඳව ද අමාත්යවරයා එක්සත් ජාතීන් ගේ විශේෂ නියෝජිතයා වෙත විස්තර කළේය | lama shramikayan sankramanika sewakayan saha naya bandhana ethulu kshethra gananawak sambandhayen wana jathyanthara pramitheenta anukula wana paridi kamkaru neethi sakas kireemata shree lankawa gena ethi piyawara pilibandawa da amathyawaraya eksath jatheen ge wishesha niyojithaya wetha wisthara kaleya |
හිස රදේට කොට්ට මාරු කර ඵලක් තිබේ ද අපි අපෙන් ම ඇසිය යුතුය | hisa radeta kotta maru kara palak thibe da api apen ma esiya yuthuya |
කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයට මියන්මාර් රජයෙන් පරිත්යාග කර තිබු කිරිගරුඩ චෛත්ය රාජයාණන් වහන්සේ නිරාවරණය කිරිම සිදුවුණේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් | kollupitiya walukarama wiharasthanayata miyanmar rajayen parithyaga kara thibu kirigaruda chaithya rajayanan wahanse nirawaranaya kirima siduwune janadhipathi ranil wikramasinha mahathage pradhanathwayen |
මේ සඳහා ද අතිවිශාල පිරිසකගේ සහයෝගය ලැබී තිබුණු බවයි අප වාර්තාකරු සඳහන් කළේ | me sandaha da athiwishala pirisakage sahayogaya lebee thibunu bawayi apa warthakaru sandahan kale |
මේ කාලය තුළ කොටස් වෙළෙඳපොළෙන් ඒ අය හොඳ හැටි අයුතු වාසි ලබාගෙන තිබෙනවා | me kalaya thula kotas welendapolen e aya honda heti ayuthu wasi labagena thibenawa |
එය වළක්වාලීමට පොලිසිය කටයුතු කිරීමත් සම උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුණා | eya walakwaleemata polisiya katayuthu kireemath sama unusumkaree wathawaranayak ethi wuna |
අපේ කම වෙනුවට අපේ කම විකුණලානායකයෝ හොයන්න ගිහිල්ල පරාදවෙච්ච මිනිස්සු | ape kama wenuwata ape kama wikunalanayakayo hoyanna gihilla paradawechcha minissu |
නම් තාක්ෂණික විද්යාලයක් බිහිවීමය | nam thakshanika widyalayak bihiweemaya |
වෙනිසුලාවේ ව්යවස්ථාව අනුව අවම වශයෙන් එරට පාර්ලිමේන්තුවේ මන්ත්රීවරයෙක්වත් නොවේ | wenisulawe wyawasthawa anuwa awama washayen erata parlimenthuwe manthreewarayekwath nowe |
බිලියන | biliyana |
ලබන සඳුදා දින කොළඹදී විරෝධතා ව්යපාරයක් දියත් කිරීමටද කම්කරු නිලධාරීන්ගේ සංගමය මේ වනවිට තීරණය කර ඇතැයි මේ අතර වාර්තා වේ | labana sanduda dina kolambadee wirodhatha wyaparayak diyath kireematada kamkaru niladhareenge sangamaya me wanawita theeranaya kara etheyi me athara wartha we |
පල්ලියමුල්ල ඝාතනයෙන් කියැවෙන්නේ එයය | palliyamulla ghathanayen kiyewenne eyaya |
අමාත්යාංශයේ ප්රවාහන අධ්යක්ෂ යටතේ කාර්යමණ්ඩල සාමාජිකයන් දෙනකු සිටියද වාහන පාලනය මෙන්ම පොත්පත්ද විධිමත් පරිදි පවත්වාගෙන ගොස් නොතිබුණි | amathyanshaye prawahana adhyaksha yatathe karyamandala samajikayan denaku sitiyada wahana palanaya menma pothpathda widhimath paridi pawathwagena gos nothibuni |
ආදරයේදීත් එහෙමද ඔව් | adarayedeeth ehemada ow |
වගාව සඳහා ජාතික වනෝද්යානයක්ම තෝරා ගැනීමේ යම් අරමුණු තිබේ | wagawa sandaha jathika wanodyanayakma thora geneeme yam aramunu thibe |
සුදර්ශන මහතා පවසයි | sudarshana mahatha pawasayi |
මම එළියට ගියා | mama eliyata giya |
කාසල් රෝහලේ ක්ද කලූබෝවිල ක්ද පුත්තලම පළාත් රෝහල්වල ක්ද පානදුර රෝහලේ ක්ද කලූතර පළාත් රෝහල් ක් පේරාදෙනිය ක්ද ගාල්ල පළාත් රෝහල් ක්ද ලෙසින් රෝහල් සේවකයින් වැඩවර්ජනයට එක් වී ඇති බව සමස්ත ලංකා සුව සේවා සංගමයේ ප්රධාන ලේකම් ඩී | kasal rohale kda kalubowila kda puththalama palath rohalwala kda panadura rohale kda kaluthara palath rohal k peradeniya kda galla palath rohal kda lesin rohal sewakayin wedawarjanayata ek wee ethi bawa samastha lanka suwa sewa sangamaye pradhana lekam dee |
මේ අතර කොරෝනා ආසාදනය වී සුවය ලැබීමෙන් අනතුරුව කිසියම් රෝගී ලක්ෂණයක් මතු වන්නේ නම් කඩිනමින් වෛද්ය උපදෙස් ලබා ගන්නා ලෙස නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්ය හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලීමක්ද කළා | me athara korona asadanaya wee suwaya lebeemen anathuruwa kisiyam rogee lakshanayak mathu wanne nam kadinamin waidya upades laba ganna lesa niyojya saukya sewa adhyaksha janaral wisheshagna waidya hemantha herath janathawagen illeemakda kala |
ණය ඉක්මනින් ගෙවිය යුතු නොවීම යහපත් තත්ත්වයකි | naya ikmanin gewiya yuthu noweema yahapath thaththwayaki |
පොලිසිය පැවසුවේ වයස අවුරුදු දහයේ සහ පහේ දරුවන් දෙදෙනා මත්පැන්සමඟ මත්ද්රව්ය භාවිත කර සිටියදී සොයාගත් බවත් පොලිස් හදිසි ඇමතුම් අංශයේ ට ලැබුණු තොරතුරක් මත පොලිසිය එම ස්ථානයට ගොස් ඇති බවත්ය | polisiya pewasuwe wayasa awurudu dahaye saha pahe daruwan dedena mathpensamanga mathdrawya bhawitha kara sitiyadee soyagath bawath polis hadisi emathum anshaye ta lebunu thorathurak matha polisiya ema sthanayata gos ethi bawathya |
ශ්රී ලංකා ක්රිකට් ආයතනය පවසන පරිදි මේ පිළිබඳව මාවන් අතපත්තු සමග එම කමිටුව අදහස් හුවමාරු කරගෙන ඇති අතර අනෙක් සාමාජිකයා සමග ද අදහස් හුවමාරු කර ගැනීමෙන් පසු අවසන් තීරණය හෙට දැනුම්දීමට නියමිතය | shree lanka krikat ayathanaya pawasana paridi me pilibandawa mawan athapaththu samaga ema kamituwa adahas huwamaru karagena ethi athara anek samajikaya samaga da adahas huwamaru kara geneemen pasu awasan theeranaya heta denumdeemata niyamithaya |
විසම්මුතික පුවත්පත් කතුවරයෙකු ඝාතනය කළ ඒ සහගහන අපරාධය ගැන දකුණේ ජනතාව තුළ ඇති විය හැකිව තිබිණැ යි සිතිය හැකි යම් අනියත අනතුරක් පිළිබඳ හැඟීම පවා ජයග්රහණයක ප්රහර්ෂය තුළ වාෂ්ප වී ගියේය | wisammuthika puwathpath kathuwarayeku ghathanaya kala e sahagahana aparadhaya gena dakune janathawa thula ethi wiya hekiwa thibine yi sithiya heki yam aniyatha anathurak pilibanda hengeema pawa jayagrahanayaka praharshaya thula washpa wee giyeya |
පසුගිය මැයි මාසයේ කොළඹ පැවැති ලෝක ශූරතා මළල ක්රීඩා තේරීම් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බව තහවුරු වූ මළල ක්රීඩිකා කේ | pasugiya meyi masaye kolamba pewethi loka shuratha malala kreeda thereem tharagawaliyedee thahanam uththejaka labagath bawa thahawuru wu malala kreedika ke |
පමණ කටුනායක ගුවන්තොටුපළ හරහා දිවයිනට පැමිණි බව වාර්තා වේ | pamana katunayaka guwanthotupala haraha diwayinata pemini bawa wartha we |
කොහේ ගියත් මොනවා කළත් හොඳ දේ කිරීම තමයි අපේ අරමුණ | kohe giyath monawa kalath honda de kireema thamayi ape aramuna |
ආණ්ඩුව තම කාර්ය මගහැරීම නිසයි මේ ප්රශ්න ඇතිවන්නේ | anduwa thama karya magahereema nisayi me prashna ethiwanne |
බිමල් ශ්යාමන් ජයසිංහ පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවයට හානිදායක වන අයුරින් අපකීර්තිමත් ප්රකාශයක් කරමින් එය සමාජ මාධ්ය ඔස්සේ සංසරණයවීමට කටයුතු කළ බව කියන අලුත්ගම පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කළ බව කළුතර දිස්ත්රික් ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් සිල්වා මහතා පැවසීය | bimal shyaman jayasinha polis departhamenthuwe gaurawayata hanidayaka wana ayurin apakeerthimath prakashayak karamin eya samaja madhya osse sansaranayaweemata katayuthu kala bawa kiyana aluthgama polisiye upa polis pareekshakawarayage weda thahanam kala bawa kaluthara disthrik jyeshta polis adhikari nishan silwa mahath... |
මම ඉස්කෝලේ යන කෙල්ලෙක් | mama iskole yana kellek |
වැඩිහිටියන් සෞඛ්ය ප්රශ්නවලින් පෙළෙනවා | wedihitiyan saukya prashnawalin pelenawa |
මේවාගේ වගකීම | mewage wagakeema |
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති බෞද්ධාගමික සංස්කෘතික සබඳතා පිළිබඳව විමසීමේ දී දළදා වහන්සේ මෙරටට වැඩමවීම පෙන්වා දිය හැකිය | shree lankawa saha indiyawa athara pewathi bauddhagamika sanskthika sabandatha pilibandawa wimaseeme dee dalada wahanse meratata wedamaweema penwa diya hekiya |
එමෙන්ම භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඇමතිවරයාට බලයක් දීම ද්වේශසහගත බවද පෙත්සම්කරුවන් සිය පෙත්සම් මගින් තවදුරටත් පෙන්වා දෙනු ලැබුවා | emenma bhikshun wahansela sambandhayen theerana geneemata emathiwarayata balayak deema dweshasahagatha bawada pethsamkaruwan siya pethsam magin thawaduratath penwa denu lebuwa |
මෙවන් දිනයක් නැවත අපට හමුවන්නේ දී | mewan dinayak newatha apata hamuwanne dee |
සාර්ථක නිමැවුමක් පසුපස ඇති ප්රබල සාධකය වනුයේ මෙකී බහුවිෂයයික ප්රවේශය යි | sarthaka nimewumak pasupasa ethi prabala sadhakaya wanuye mekee bahuwishayayika praweshaya yi |
චීනයේ පූඩොං ගුවන්තොටුපළින් ගුවන් ගත වූ අදාළ යානය පැයකට පමණ පසුව රේඩාර් පද්ධතියෙන් ඉවත් වූ බව පූඩොං ගුවන්තොටුපළ බලධාරීන් පවසන්නේ | cheenaye pudon guwanthotupalin guwan gatha wu adala yanaya peyakata pamana pasuwa redar paddhathiyen iwath wu bawa pudon guwanthotupala baladhareen pawasanne |
සංජීව ප්රනාන්දු | sanjeewa pranandu |
මිනිස්සු ඉල්ලුවේ නිදහස මාධ්ය නිදහස | minissu illuwe nidahasa madhya nidahasa |
පිළියන්දලදී පොලීසියට වෙඩි තැබූ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට | piliyandaladee poleesiyata wedi thebu dedena rakshitha bandhanagarayata |
දැනට අප දන්නා දේ නම් ජිනීවා හි මූලික කණ්ඩායම වන එක්සත් රාජධානිය කැනඩාව මැසිඩෝනියාව ජර්මනිය හා මොන්ටිනිග්රෝව පොදු එකඟතාවෙන් යුතු විසඳුම් යෝජනා ගෙන ඒම සඳහා ක්රියාකරන බවයි | denata apa danna de nam jineewa hi mulika kandayama wana eksath rajadhaniya kenadawa mesidoniyawa jarmaniya ha montinigrowa podu ekangathawen yuthu wisandum yojana gena ema sandaha kriyakarana bawayi |
මෙන්න නියම වැඩකාරයයි වැඩකාරියි | menna niyama wedakarayayi wedakariyi |
යවුවෙන් දැක්වේ | yawuwen dekwe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.