Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
අගෝස්තු මස වැනි දිනයේ හිමිදිරියයි | agosthu masa weni dinaye himidiriyayi |
අයි | ayi |
එමෙන්ම මෙම විරෝධතාවයේදී තුවාල ලැබු සිසුන් දෙනෙකු කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබනවා | emenma mema wirodhathawayedee thuwala lebu sisun deneku kolamba jathika rohale prathikara labanawa |
දරුවන් තවම නින්දේය | daruwan thawama nindeya |
ඒ වගේම පසුගිය අගෝස්තු වැනිදා අර්තාපල් සහිත කන්ටේනරයක මහා පරිමාණ කුඩු තොගයක් ආනයනය කර තිබුණු අතර එයද අත් අඩංගුවට ගත්තා | e wagema pasugiya agosthu wenida arthapal sahitha kantenarayaka maha parimana kudu thogayak anayanaya kara thibunu athara eyada ath adanguwata gaththa |
පැයට පැයට කිලෝමීටර් ක පමණ වේගයකින් යුත් මෙම සුළි සුළඟ ඊයේ පස්වරුවේ මුම්බායි නුවරට කිලෝමීටර ක් පමණ බටහිරින් ස්ථානගතවී තිබූ බව සඳහන් | peyata peyata kilomeetar ka pamana wegayakin yuth mema suli sulanga eeye paswaruwe mumbayi nuwarata kilomeetara k pamana batahirin sthanagathawee thibu bawa sandahan |
රාජ්ය අමාත්ය සනත් නිශාන්ත මහතා අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සම් දෙක අභියාචනාධිකරණය හමුවේ කැදවනු ලැබුවා | rajya amathya sanath nishantha mahatha adhikaranayata apahasa kale yeyi chodana karamin gonu kara ethi pethsam deka abhiyachanadhikaranaya hamuwe kedawanu lebuwa |
ඇයට වැඩිදුර හොඳ අධ්යාපනයක් ලබාදෙන්න ලන්ඩන්වලට අරගෙන ගියා | eyata wedidura honda adhyapanayak labadenna landanwalata aragena giya |
එහෙයින් සාම්ප්රදායික දේශපාලන පක්ෂවලට තවදුරටත් රැවටිය නොහැකි ජනතාවක් ඒ වනවිට ගොඩනැගී තිබේවි | eheyin sampradayika deshapalana pakshawalata thawaduratath rewatiya noheki janathawak e wanawita godanegee thibewi |
එයාලට සිංහල බෑ | eyalata sinhala be |
එසේම ඒවා සිදු කළ පසු ජනයා විසින් ම ඒවා සාධාරණීකරනය කිරීමට දැන් සිටම ජන මණස සකස් කිරීමයි | esema ewa sidu kala pasu janaya wisin ma ewa sadharaneekaranaya kireemata den sitama jana manasa sakas kireemayi |
පසුගිය සුනාමිය ව්යසනය වෙලාවේ රටේ ආණ්ඩුවක් තිබුණේ නැහැ | pasugiya sunamiya wyasanaya welawe rate anduwak thibune nehe |
ඉන් එකක් වූයේ පළාත් පාලන ආයතනවලට තෝරාපත් කෙරෙන සභික සංඛ්යාව සිට දක්වා අඩුකළ යුතු බවය | in ekak wuye palath palana ayathanawalata thorapath kerena sabhika sankyawa sita dakwa adukala yuthu bawaya |
පව් මචං | paw machan |
ඒ අනුව මේ වන විට සන්ධානයට බලය හිමි පළාත් පාලන ආයතන ක අයවැය දෙවන වර පරාජයට පත්වීම හේතුවෙන් සභාපතිවරුන්ට සිය තනතුරු අහිමි වී තිබේ | e anuwa me wana wita sandhanayata balaya himi palath palana ayathana ka ayaweya dewana wara parajayata pathweema hethuwen sabhapathiwarunta siya thanathuru ahimi wee thibe |
වසරේ සිට මේ දක්වා මෙම ගිණුම් පිළිබඳ වාර්ෂික ශේෂ පත්රද මෙම ඩිපෝවේ කිසිවකුටත් ලැබී නැති නිසා එය මැනවින් තහවුරු කළ හැකි බවද ඔවුහු අවධාරණය කරති | wasare sita me dakwa mema ginum pilibanda warshika shesha pathrada mema dipowe kisiwakutath lebee nethi nisa eya menawin thahawuru kala heki bawada owuhu awadharanaya karathi |
නටාලියා කුලිෂෙන්කෝ රචනා කළ කෘතිය ඇමැති බන්දුලට පිළිගන්වයි | nataliya kulishenko rachana kala kthiya emethi bandulata piliganwayi |
ඔව් | ow |
කේ | ke |
ඇමරිකානු රාජ්ය ලේකම්වරයා සිරියාවේ කැරළිකරුවන්ගේ ග්රහණයේ පවතින ප්රදේශවල ක්රියාත්මක ගළවාගැනීමේ කණ්ඩායම් සාමාජිකයන්ද හමු වී තිබෙනවා | emarikanu rajya lekamwaraya siriyawe keralikaruwange grahanaye pawathina pradeshawala kriyathmaka galawageneeme kandayam samajikayanda hamu wee thibenawa |
මම හිතන්නෙ ඇද මැද තඩි වලේ වැස්සට වතුර පිරිලද කොහෙද | mama hithanne eda meda thadi wale wessata wathura pirilada koheda |
ගින්න නිවීම සඳහා කලුතර නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරින් එම ස්ථානයට යවා ඇති බව පොලිසිය කියයි | ginna niweema sandaha kaluthara nagara sabhawe gini niwana ekakaye niladharin ema sthanayata yawa ethi bawa polisiya kiyayi |
ඔහුගේ දරුවන්ගේ ජීවිතවලට සිය පියාව මගහැරුණු අතර ඔහුගේම ප්රජාව තුළින්ම ඔහු අපයෝජනයට හා අනේක හිරිහැරයන්ට මුහුණ දෙන්නට සිදුවිය | ohuge daruwange jeewithawalata siya piyawa magaherunu athara ohugema prajawa thulinma ohu apayojanayata ha aneka hiriherayanta muhuna dennata siduwiya |
කේ | ke |
මෙම මාසය අවසන් වන තුරු එලෙස කාලය ගත කරන ලෙසටයි එරට රජය දැනුම් දී ඇත්තේ | mema masaya awasan wana thuru elesa kalaya gatha karana lesatayi erata rajaya denum dee eththe |
බස්නාහිර පිල ඕවර කදී කඩුලූ ට තිලකරත්න ඩිල්ෂාන් රිලි රූසෝ කැමරන් බෝර්ගස් වහබ් රියාස් රුහුණු රෝයල්ස් ඕවර | basnahira pila owara kadee kadulu ta thilakarathna dilshan rili ruso kemaran borgas wahab riyas ruhunu royals owara |
මේ සිද්ධාන්තය දන්නා අයෙක් වෙත්නම් එය පහසුවෙන් හඳුනාගත හැක්කේමය | me siddhanthaya danna ayek wethnam eya pahasuwen handunagatha hekkemaya |
කරන්න වැඩක් නැති නිසා අර ලයිට් එකක් එක්ක අහසට විදින රූං පෙත්තක් අරගෙන උඩ යවන්න ගත්තා | karanna wedak nethi nisa ara layit ekak ekka ahasata widina run peththak aragena uda yawanna gaththa |
මැතිව්ස් ශීකාර් ධාවන් ස්ට | methiws sheekar dhawan sta |
ටී චිත්රසිරි බුවනෙක අළුවිහාරේ ප්රසන්න ජයවර්ධන යන විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි | tee chithrasiri buwaneka aluwihare prasanna jayawardhana yana winisuru madulla hamuwe pethsama kendewini |
ආර් | ar |
ඩීසල් මෙට්රික් ටොන් ක් රැගත් නෞකාවක් අද දිවයිනට වීඩියෝ | deesal metrik ton k regath naukawak ada diwayinata weediyo |
ගිනිගත්හේනේ පෞද්ගලික බස් රථ වර්ජනයක් | ginigathhene paudgalika bas ratha warjanayak |
රහස් පොලිස් ලොක්කා මාරු වෙයි | rahas polis lokka maru weyi |
පළමු සැකකරු මීට පෙරද මත්ද්රව්ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු බවද පොලිසිය පවසයි | palamu sekakaru meeta perada mathdrawya weradi sambandhayen chodana lebu ayeku bawada polisiya pawasayi |
කොග්ගල සිට මීපේ රෝහල හරහා අකුරැස්ස පාරේ ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබූ ලංගම බසයක් මින් සුළු වේලාවකට පෙර වංචාවලදී බස් නැවතුමක් ද කඩාගෙන ගොස් පෙරළී ඇතැයි පොලිසිය කියයි | koggala sita meepe rohala haraha akuressa pare galla desata dhawanaya wemin thibu langama basayak min sulu welawakata pera wanchawaladee bas newathumak da kadagena gos peralee etheyi polisiya kiyayi |
එසේම අපේ ආර්ථිකය තරගකාරී ද නැත | esema ape arthikaya tharagakaree da netha |
නෙදර්ලන්ත සහ සෞදි රාජ්යයේ මෙරට නව තානාපතිවරුන් අද ජනාධිපති රනිල් වික්රමසිංහ හමුවුණා | nedarlantha saha saudi rajyaye merata nawa thanapathiwarun ada janadhipathi ranil wikramasinha hamuwuna |
තිළිණි ද සිල්වා ව්යාජ ගුවන් ගමන් බලපත් මඟින් භූතාන කතුන් තිදෙනෙකු නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාව හරහා ඉරාකයට රැගෙන යෑමට උත්සාහ කළ ශ්රී ලාංකික සංචාරක නියෝජිතවරයෙකු ඉන්දියාවේ මුම්බායිහිදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද වාර්තා කළේය | thilini da silwa wyaja guwan gaman balapath mangin bhuthana kathun thideneku neethiwirodhee lesa shree lankawa haraha irakayata regena yemata uthsaha kala shree lankika sancharaka niyojithawarayeku indiyawe mumbayihidee erata arakshaka ansha athadanguwata gena etheyi tayims of indiya puwath sewaya ada wartha kaleya |
හැමෝම පුදුම වුණා මන් කුඹුරක් මෙතන කළා කිව්වමත් | hemoma puduma wuna man kumburak methana kala kiwwamath |
ඒත් තේරුම් ගන්න බැරිනම් දොළොස් පාරක් කියවාපන් | eth therum ganna berinam dolos parak kiyawapan |
ඒ සඳහා කැඩී බිඳී තිබුණු ශ්රී | e sandaha kedee bindee thibunu shree |
ඒ වගේම අපි අපේ දරුවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් පෙළගැසෙමු කියන ආරාධනය කරනවා | e wagema api ape daruwange jeewitha surakshitha kireema wenuwen pelagesemu kiyana aradhanaya karanawa |
එම නිසා දැනට දන්නා ඉලක්කම් වලින් එම නොදන්නා පාඩුව සිතින් මැන ගැනීමට සිදුවේ | ema nisa denata danna ilakkam walin ema nodanna paduwa sithin mena geneemata siduwe |
මාර්ෂ් ඉවත්කිරීම අර්ජුනගේ විවේචනයට ලක්වෙයි | marsh iwathkireema arjunage wiwechanayata lakweyi |
ගාන්ධාර වාර්තාමය චිත්රපටය එළි දකී වීඩියෝ | gandhara warthamaya chithrapataya eli dakee weediyo |
තවද පලෙයි ත්රිකුණාමලය සහ මඩකළපුව සිට කොටුව බලා ධාවනයවීමට නියමිතව තිබු රාත්රී තැපැල් දුම්රිය ක් ද අවලංගු කර ඇති ඇත | thawada paleyi thrikunamalaya saha madakalapuwa sita kotuwa bala dhawanayaweemata niyamithawa thibu rathree thepel dumriya k da awalangu kara ethi etha |
අගමැති දිවුරුම් දෙන්න නියමිතව තිබුණේ දා | agamethi diwurum denna niyamithawa thibune da |
මහනුවර අම්පාර | mahanuwara ampara |
ප්රවාහන සේවා කළමනාකරණ රාජ්ය අමාත්ය ලෙස දිවුරුම් දුන් අවස්ථාව | prawahana sewa kalamanakarana rajya amathya lesa diwurum dun awasthawa |
පැණි රස කෑම කන්න ආසනම් මේ වීඩියෝව බැලුවොත් ඒ ආසාව වැඩිවෙයි | peni rasa kema kanna asanam me weediyowa beluwoth e asawa wediweyi |
ටී | tee |
පළමු ඉනිමේදී ශ්රී ලංකා පිල අපහසුතාවට පත් කිරීම උදෙසා පාකිස්තානය ෂහීන් ෂා අෆ්රිඩි ප්රමුඛ ඔවුන්ගේ වේග පන්දු බළඇණිය මත විශ්වාසය තැබූ අතර ගාලු තණතිල්ලේ දඟ පන්දු යවන්නන්ට ඇති කීර්තිය යළි පණ ගන්වමින් නොමන් අලි අගාර් සලමන් සහ අබ්රාර් අහමඩ් වැඩි වශයෙන් යොදාගෙන දඟ පන්දු යවන්නන් අතරේ කඩුලු ක් බෙදා ගත්හ | palamu inimedee shree lanka pila apahasuthawata path kireema udesa pakisthanaya shaheen sha afridi pramuka owunge wega pandu balaeniya matha wishwasaya thebu athara galu thanathille danga pandu yawannanta ethi keerthiya yali pana ganwamin noman ali agar salaman saha abrar ahamad wedi washayen yodagena danga pandu yawan... |
එච් | ech |
මේ සම්බන්ධයෙන් අප කළ වීමසීමකදී අදහස් දැක්වු නීතිඥ ප්රේමලාල් හෙට්ටිආරච්චි | me sambandhayen apa kala weemaseemakadee adahas dekwu neethigna premalal hettiarachchi |
තිළිණි ද සිල්වා ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතාවල විවිධ ක්ෂේත්රයන් සම්බන්ධයෙන් ඉදිරියට යාම සඳහා දැඩි දේශපාලන කැමැත්තක් ඇති බව විදේශ අමාත්ය මහාචාර්ය ජී | thilini da silwa indiyawa saha shree lankawa athara dwiparshwika sabandathawala wiwidha kshethrayan sambandhayen idiriyata yama sandaha dedi deshapalana kemeththak ethi bawa widesha amathya mahacharya jee |
විපතට පත්වූ හා හානියට පත්වූ පවුල්වල සාමාජිකයන් ගේ දරුවන් දෙනෙකුට ශීෂ්යත්ව ප්රදානය විපතට පත් පවුල්වල ජීවන තත්ත්වය නගා සිටුවීමට සැලසුම්කර ඇති ස්වශක්ති මානව සංවර්ධන වැඩ සටහනේ ප්රතිලාභ ලබාදීමද මෙහිදි සිදුවිය | wipathata pathwu ha haniyata pathwu pawulwala samajikayan ge daruwan denekuta sheeshyathwa pradanaya wipathata path pawulwala jeewana thaththwaya naga situweemata selasumkara ethi swashakthi manawa sanwardhana weda satahane prathilabha labadeemada mehidi siduwiya |
අපේක්ෂාවේ අපේක්ෂකයා ජනතා රැලිය ඔක්තෝබර් සවස ට කුරුණෑගල සත්යවාදී පිටියේදී | apekshawe apekshakaya janatha reliya okthobar sawasa ta kurunegala sathyawadee pitiyedee |
එවැනි චෝදනා හමුවෙහි පිළිතුරු බැදීමට බැරි පොලිස්පති කෙනෙකු ඇති පොලීසිය කුමක්වනු ඇත්ද | eweni chodana hamuwehi pilithuru bedeemata beri polispathi keneku ethi poleesiya kumakwanu ethda |
විශ්රාම වැටුපට ලංකා බැංකු සේවකයෝ පාරට | wishrama wetupata lanka benku sewakayo parata |
තෙන්නකෝන් | thennakon |
ආණ්ඩුක්රම ව්යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තා අගමැති ඉදිරිපත් කරයි | andukrama wyawastha mandalaye meheyum kamitu wartha agamethi idiripath karayi |
පී | pee |
ගුණවර්ධන මහතා මේ බව පැවැසුවේ බොරැල්ල කොටා පාරේ පිහිටි ආචාර්ය ඇන් | gunawardhana mahatha me bawa pewesuwe borella kota pare pihiti acharya en |
එමෙන්ම පිරිමි අය දෙනකු සහ කාන්තාවන් දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ | emenma pirimi aya denaku saha kanthawan denaku miyagiya pirisata ethulath bawa da ema warthawe sandahan we |
මෙරට කිඹුලන්ට උද්යානයක් | merata kimbulanta udyanayak |
එල්ල කරන ලද මාරාන්තික ප්රහාර හේතුවෙන් කිසිවෙකුගේ ජීවිතයට හානියක් සිදු නොවුවද ඉන්දීය නාවික හමුදාවේ යැයි කියාගත් පිරිස පලා යන්නේ මෙරට ධීවරයන් පිරිස දැඩි ශාරීරික හිංසනයන්ට ලක් කිරීමෙන් අනතුරුවය | ella karana lada maranthika prahara hethuwen kisiwekuge jeewithayata haniyak sidu nowuwada indeeya nawika hamudawe yeyi kiyagath pirisa pala yanne merata dheewarayan pirisa dedi shareerika hinsanayanta lak kireemen anathuruwaya |
මට්ටක්කුලියේ වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු කැළණියෙන් අල්ලයි | mattakkuliye wedi thebeeme siddhiye sekakaru kelaniyen allayi |
එම අවස්ථාවට එක්ව සිටි නියෝජ්ය අමාත්ය අජිත් | ema awasthawata ekwa siti niyojya amathya ajith |
ඉතිහාසය ගත්තොත් ඉරාන තෙල් නැවකට ඩොලර් මිලියන ක් මුහුද මැද දී ගෙවපු ඉතිහාසයක් තියෙනවා | ithihasaya gaththoth irana thel newakata dolar miliyana k muhuda meda dee gewapu ithihasayak thiyenawa |
දෙන්න අපිට බලය | denna apita balaya |
මේ සුපිරි නිළියගේ මීලඟ චිත්රපටිය මාර්තු මාසේ තිරගත වීමට නියමිතයි | me supiri niliyage meelanga chithrapatiya marthu mase thiragatha weemata niyamithayi |
මම බය නැතුව කියනවා මේක තමා ඇත්ත | mama baya nethuwa kiyanawa meka thama eththa |
හම්බන්තොට වරාය කළමනාකරණය හා සංවර්ධනය කිරීම සඳහා හම්බන්තොට ජාත්යන්තර වරාය සමූහය හා හම්බන්තොට ජාත්යන්තර වරාය සේවා පෞද්ගලික සමාගම ස්ථාපිත කර මෙම ගණුදෙනුව ආරම්භ කළා | hambanthota waraya kalamanakaranaya ha sanwardhanaya kireema sandaha hambanthota jathyanthara waraya samuhaya ha hambanthota jathyanthara waraya sewa paudgalika samagama sthapitha kara mema ganudenuwa arambha kala |
විද්යාපීඨ හරහා වතුකරයේ ගුරුවරුන් වැඩිවශයෙන් බඳවාගැනීමට ක්රියා කෙරේ | widyapeeta haraha wathukaraye guruwarun wediwashayen bandawageneemata kriya kere |
නිහාල්සිංහ ගාමිණී ෆොන්සේකා මහගම සේකර සුනිල් ආරියරත්න ටයිටස් තොටවත්ත එච් | nihalsinha gaminee fonseka mahagama sekara sunil ariyarathna tayitas thotawaththa ech |
මෝඩ වුනාට කම් නැත ප්රදර්ශනය කීරිමෙන් වළකින්න පීස් | moda wunata kam netha pradarshanaya keerimen walakinna pees |
වැඩ අවුල් කරන්නේය | weda awul karanneya |
පරව යන සුදු රොසහිනහෙනා කඩුපුලටකොදුරාවි ලොව දහම | parawa yana sudu rosahinahena kadupulatakodurawi lowa dahama |
සංවර්ධන උපාය මාර්ග හා ජාත්යන්තර වෙළඳ අමාත්ය මලික් සමරවික්රම අග්රාමාත්ය ලේකම් සමන් ඒකනායක අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද සහභාගී වෙති | sanwardhana upaya marga ha jathyanthara welanda amathya malik samarawikrama agramathya lekam saman ekanayaka athireka lekam saman athawudahetti saha wishesha sahayika sendra perera yana mahathma mahathmeehu da sahabhagee wethi |
විමලවීර දිසානායක කීවේය | wimalaweera disanayaka keeweya |
තුරෙයි රාජසිංහම් නැවතත් පත් කර තිබෙනවා | thureyi rajasinham newathath path kara thibenawa |
ගොවි ජනතාව සූදානම් නම් ඔවුන් ඊට එකඟ නම් ගොවි සංවිධාන එයට එකඟ නම් කන්න දෙකක් වගා කරන එක කන්න තුනක් කරන්න කම්මැලිකම් නැතිව මහන්සි වෙන්නට කැමතිනම් ඉංජිනේරුවරුන් හරහා දන්වන්න අවුරුද්දේ කන්න තුනක් වතුර දෙන්න සූදානම් යැයිද ජනාධිපතිවරයා කීවේය | gowi janathawa sudanam nam owun eeta ekanga nam gowi sanwidhana eyata ekanga nam kanna dekak waga karana eka kanna thunak karanna kammelikam nethiwa mahansi wennata kemathinam injineruwarun haraha danwanna awurudde kanna thunak wathura denna sudanam yeyida janadhipathiwaraya keeweya |
අපේ තාත්තායි අම්මායි දෙන්නම අසනීප වුණා | ape thaththayi ammayi dennama asaneepa wuna |
කාලයක පටන් පුරුදු පුහුණු කරගෙන පැමිණි අධ්යක්ෂණය කියන අංශයට යොමුවීමේ හොඳම කාලය ලෙස මා දැක්කේ මේ කාලයයි | kalayaka patan purudu puhunu karagena pemini adhyakshanaya kiyana anshayata yomuweeme hondama kalaya lesa ma dekke me kalayayi |
ඒක ජාතික සමගිය දක්වාම අරගෙන යන එක තමයි දිගු කාලීන විසඳුම වෙන්නෙ | eka jathika samagiya dakwama aragena yana eka thamayi digu kaleena wisanduma wenne |
ආශ්රිත පුවත් ආශ්රිත පුවත් ආශ්රිත පුවත් රනිල් අස්කළ අය ගැන තීරණය අද | ashritha puwath ashritha puwath ashritha puwath ranil askala aya gena theeranaya ada |
ඒ | e |
විශේෂයෙන්ම එම මිනිසාගේ සංස්කෘතිය හැඩගැස්වීමෙහි එම පරිසරය දැඩි බලපෑමක් කරයි | wisheshayenma ema minisage sanskthiya hedagesweemehi ema parisaraya dedi balapemak karayi |
යට කියැවුණු සේ මෙ රට රජයත් බුදු සමයත් එකිනෙක බැඳී පැවැති අවදියේ දී වෛශාඛ පූජෝත්සවය ද රාජකීය කාර්යයක් ව පැවැතී ඇත | yata kiyewunu se me rata rajayath budu samayath ekineka bendee pewethi awadiye dee waishaka pujothsawaya da rajakeeya karyayak wa pewethee etha |
තවත් දරුණු අනතුරක් දෙනෙකු ජිවිතක්ෂයට | thawath darunu anathurak deneku jiwithakshayata |
ඔහු පෙන්වා දෙන්නේ ශ්රී ලංකාවේ බන්ධනාගාරවල ඉන්දීය ධීවරයින් දෙනෙකු සහ පාකිස්ථානයේ දෙනෙකු ද රඳවා සිටින බවයි | ohu penwa denne shree lankawe bandhanagarawala indeeya dheewarayin deneku saha pakisthanaye deneku da randawa sitina bawayi |
භාග්යවතුන් වහන්ස කොරෝනා අකුසලයෙන් වර්තමානයේ කැඩෙන බිඳෙන විසිරෙන ලෝකය තුළ නුවණැත්තෝ දකින්නේ භාග්යවතුන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානයේ ආශ්චර්යමයි | bhagyawathun wahansa korona akusalayen warthamanaye kedena bindena wisirena lokaya thula nuwaneththo dakinne bhagyawathun wahansege uthum samma sambuddha gnanaye ashcharyamayi |
ඩබ්ලිව් | dabliw |
ව | wa |
සම්පූර්ණ හඳක් | sampurna handak |
මහින්ද සමරසිංහ අමාත්යවරයා දැන් ජාත්යන්තර හරහා අගවිනිසුරුතුමිය ඉවත් කළේ නීතියට අනුව බවය | mahinda samarasinha amathyawaraya den jathyanthara haraha agawinisuruthumiya iwath kale neethiyata anuwa bawaya |
මෙම ස්ථානයේ සිටි ප්රදේශවාසීන් විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දීමකින් පසු පොලිස් නිලධාරීන් පැමිණ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත | mema sthanaye siti pradeshawaseen wisin polis hadisi emathum anshayata denumdeemakin pasu polis niladhareen pemina sekakaru athadanguwata gena etha |
මින් පැහැදිලි වන්නේ වගා ස්ථාපනයට අවම වශයෙන් සති තුනකට පෙරදීවත් බිම් සැකසීම ආරම්භ කළයුතු බවයි | min pehedili wanne waga sthapanayata awama washayen sathi thunakata peradeewath bim sekaseema arambha kalayuthu bawayi |
ඔහුගේ නම ජුලියස් සීසර් ය | ohuge nama juliyas seesar ya |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.