Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
භාණ්ඩ ප්රවාහනයෙන් ක් පමණ මත්තල ගුවන්තොටුපළ ආශ්රිතව සිදු කිරීමට ද රජය සැලසුම් කර තිබේ
bhanda prawahanayen k pamana maththala guwanthotupala ashrithawa sidu kireemata da rajaya selasum kara thibe
එස්
es
තරගාවලියේ නුවර තරග පල්ලෙකැලේ ක්රීඩාංගණයේදී පැවැත්වීමට පෙර කොළඹ දී පැවැති අතර ඒ වනවිට කොළඹ පැවැති කිසිදු තරගයක් ජයග්රහණය කිරීමට නුවර කණ්ඩායම අසමත් ව තිබුණි
tharagawaliye nuwara tharaga pallekele kreedanganayedee pewethweemata pera kolamba dee pewethi athara e wanawita kolamba pewethi kisidu tharagayak jayagrahanaya kireemata nuwara kandayama asamath wa thibuni
කේ
ke
නිර් ප්රභූන්ගේ අවශ්යතා වෙනුවෙන් ඇරඹෙන මෙරට සාමාජ අරගල අවසානයේදී ප්රභූ කරණය වී ඔවුන් සදහා දේශපාලන අවකාශයක් නිර්මාණය කරමින් නිර් ප්රභූ හරණයක් සිදු වේ
nir prabhunge awashyatha wenuwen erambena merata samaja aragala awasanayedee prabhu karanaya wee owun sadaha deshapalana awakashayak nirmanaya karamin nir prabhu haranayak sidu we
ලේ
le
අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රාඩා ආයතනයේ හිටපු ප්රධාන විධායක නිලධාරිනියක ලෙස කටයුතු කළ චන්ද්ර කාන්ති ප්රනාන්දු නැමැත්තිය මෙම නඩුවට පාදක වන ඇතැම් ලේඛනවල මුල් පිටපත් තමන් දැක නොමැති බවත් ඡායාපිටපත් පමණක් තමන් පොලිසිය වෙත භාරදුන් බවත් ප්රකාශ කළා
adala naduwa ada kendawu awasthawedee rada ayathanaye hitapu pradhana widhayaka niladhariniyaka lesa katayuthu kala chandra kanthi pranandu nemeththiya mema naduwata padaka wana ethem lekanawala mul pitapath thaman deka nomethi bawath chayapitapath pamanak thaman polisiya wetha bharadun bawath prakasha kala
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩ බලන මුදල් ඇමැතිවරයා මෙසේද පැවසීය
mehidee wediduratath adahas dekwu weda balana mudal emethiwaraya meseda pewaseeya
රණගල මහතා යී
ranagala mahatha yee
විශාල ආර්ථික අර්බුදයකට ගිහිල්ලා බංකොලොත් වෙලා විනාශ වෙච්ච රටක් තියෙනවා
wishala arthika arbudayakata gihilla bankoloth wela winasha wechcha ratak thiyenawa
එහෙත් ලංකාවේ අගමැතිවරයා වශයෙන් මේ මින්නේරියේ දෙවියන්ව පත් කිරීම වෙනුවට අග්රාණ්ඩුකාර ශ්රීමත් ඔලිවර් ගුණතිලක කෙළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය
eheth lankawe agamethiwaraya washayen me minneriye dewiyanwa path kireema wenuwata agrandukara shreemath oliwar gunathilaka kele parlimenthuwa wisuruwa hereema ya
ජුලි වැනිදා අලුයම උදාවෙමින් තිබුණේය
juli wenida aluyama udawemin thibuneya
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී සාගර කාරියවසම් වැනි සංශෝධනයේ මූලාරම්භය සහ එය විදේශ බලවේගයේ න්යාය පත්රයකට සේවය කරන්නේද යන්න පිළිබඳව සැක පහළ කරයි
shree lanka podujana peramune parlimenthu manthree sagara kariyawasam weni sanshodhanaye mularambhaya saha eya widesha balawegaye nyaya pathrayakata sewaya karanneda yanna pilibandawa seka pahala karayi
ඒක ඇති අහවල් එකක් නෑනෙ
eka ethi ahawal ekak nene
සමහරු මටම කතා කරලා කිව්වා උඹ මැරිලා කියලා පෝස්ට් එකක් යනවා කියලා ගිරිරාජ් කෞශල්ය
samaharu matama katha karala kiwwa umba merila kiyala post ekak yanawa kiyala giriraj kaushalya
මත්කාරකයක් ගැන රජයේ වෛද්යවරුන් ජනපතිට ලියයි
mathkarakayak gena rajaye waidyawarun janapathita liyayi
නමුත් ඊට පස්සේ කරපු ගජමන් නෝනා ගීතය තමයි මුලින්ම රිලීස් කළේ
namuth eeta passe karapu gajaman nona geethaya thamayi mulinma rilees kale
ඒ වගේම දුවා දරුවන් සඳහා අධ්යාපන සම්මන්ත්රණ ශිෂ්යත්ව ක්රම වෘත්තීය පුහුණුව කළමනාකරන හා නායකත්ව වැඩමුළු ඇතුලත් වෙනවා
e wagema duwa daruwan sandaha adhyapana sammanthrana shishyathwa krama wththeeya puhunuwa kalamanakarana ha nayakathwa wedamulu ethulath wenawa
නමුත් දේහය නොලැබීම නිසා වැනිදා දේහය ලබා ගැනීමට ගිය ශානිකාට පොලිසිය කියා තිබුණේ මියගිය රචීන්ද්රන් ගේ දේහයේ කළ පරීක්ෂණයන්ට අනුව ඔහුට කොවිඩ් ආසාධිතව ඇති බැවින් මළ සිරුර භාරදිය නොහැකි බවය
namuth dehaya nolebeema nisa wenida dehaya laba geneemata giya shanikata polisiya kiya thibune miyagiya racheendran ge dehaye kala pareekshanayanta anuwa ohuta kowid asadhithawa ethi bewin mala sirura bharadiya noheki bawaya
දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි
dumbara kandukaraye wartha nowanne sabaragamu kanduwetiyen pamanak wartha wana awenika pakshi wishesha thuna pamanaki
මෙම සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර සිදුවීමට අදාල සමීප ආවේක්ෂණ දර්ශන වීඩියෝ දර්ශන ඇසුරින් මෙම ප්රධාන ක්රියාකාරීන් අනන්යතාව තහවුරු කර ගැනීමට අවශ්ය බව පොලිස් මුලස්ථානය පවසයි
mema siduweema sambandhayen kolamba aparadha kottasaya pareekshana arambha kara ethi athara siduweemata adala sameepa awekshana darshana weediyo darshana esurin mema pradhana kriyakareen ananyathawa thahawuru kara geneemata awashya bawa polis mulasthanaya pawasayi
එහිදී එක් ස්ථානයකින් තෙල් කාන්දු වී තිබෙන බවයි ඛනිජ තෙල් හා පෙට්රෝලියම් වායු පිළිබඳ අමාත්ය චන්දිම වීරක්කොඩි හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ
ehidee ek sthanayakin thel kandu wee thibena bawayi kanija thel ha petroliyam wayu pilibanda amathya chandima weerakkodi hiru prawththi anshayata sandahan kale
එල්
el
අග හරියේ මට නැවැත ටෙරන්ස් කියන සහෝදරයා හමුවුණා
aga hariye mata newetha terans kiyana sahodaraya hamuwuna
සම්බන්ධන් මහතා පවසයි
sambandhan mahatha pawasayi
බ්රිතාන්යයේ ලෙඩ නිවාඩු ගන්නන් වැඩිපුරම වාර්තාකරන ලෙඩ වන්නේ
brithanyaye leda niwadu gannan wedipurama warthakarana leda wanne
ඇන්ඞ් පී
enn pee
මමයි දරුවයි එකම එක ඩොලරයක්වත් හොරකම් කරලා නෑ
mamayi daruwayi ekama eka dolarayakwath horakam karala ne
කිලිනොච්චිය සහකාර පොලිස් අධිකාරී එක ලෙස කටයුතු කරන පොලිස් නිලධාරියා සහ යාපනය සහකාර පොලිස් අධිකාරී ලෙස කටයුතු කරන කයිට්ස් භාර පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ගෙන තිබෙන පියවර කුමක්දැයි මාධ්යවේදීහු ප්රශ්න කළහ
kilinochchiya sahakara polis adhikaree eka lesa katayuthu karana polis niladhariya saha yapanaya sahakara polis adhikaree lesa katayuthu karana kayits bhara polis niladhariya sambandhayen ella wana chodana gena gena thibena piyawara kumakdeyi madhyawedeehu prashna kalaha
අද ජනතාව විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටිනවා
ada janathawa wiwidha dushkarathawalata muhuna pa sitinawa
තමන් වහන්සේ විසින්ම තම ඥානයෙන්ම අවබෝධ කරගත් පරම ශාන්ත සුන්දර වූ ශ්රී සද්ධර්මය නම් වූ දම්සක් පැවතුම් සූත්ර දේශනාව පස්වග තවුසන් ප්රධාන මුළු මහත් සදේව ලෝකයාට පළමුව දෙසා වදාළ උතුම් පොහෝ දිනය අද වූ බැවිනි
thaman wahanse wisinma thama gnanayenma awabodha karagath parama shantha sundara wu shree saddharmaya nam wu damsak pewathum suthra deshanawa paswaga thawusan pradhana mulu mahath sadewa lokayata palamuwa desa wadala uthum poho dinaya ada wu bewini
එහෙත් අපි මේ දේවල් ගැන අවදානය යොමු කර නොමැති බව පැහැදිලි කාරණයක්
eheth api me dewal gena awadanaya yomu kara nomethi bawa pehedili karanayak
මෙම වසරේ පළමු චන්ද්රග්රහණය අලුයම
mema wasare palamu chandragrahanaya aluyama
ee
මෙයට හේතුව වන්නේ සුනිමියේ ශක්තිය පොල් හා කඩොලාන වැනි ශාක මලිව් අයශෝෂණය කර ගැනිමයි
meyata hethuwa wanne sunimiye shakthiya pol ha kadolana weni shaka maliw ayashoshanaya kara genimayi
ඊ තහනම ඉවතට ශ්රී ලංකා රජය කණගාටුවෙයි
ee thahanama iwathata shree lanka rajaya kanagatuweyi
දැන් මේ නායයාමට ගෙවල් හැටතුනක් අසුවුණා
den me nayayamata gewal hetathunak asuwuna
නියත ජනපති සජිත් ප්රේමදාස මහතා වෙනුවෙන් පැවැත්වෙන දැනුවත් කිරීමේ ආසන රැස්වීම් මාලාවේ මුල්ලේරියාව දකුන කුමාර මාවත වතු රැස්වීම
niyatha janapathi sajith premadasa mahatha wenuwen pewethwena denuwath kireeme asana resweem malawe mulleriyawa dakuna kumara mawatha wathu resweema
අනුවාදකයාට පරිවර්තකයාට නො තිබෙන ලොකු නිදහසක් ඇත
anuwadakayata pariwarthakayata no thibena loku nidahasak etha
ජාතික ආණ්ඩුව කියන්නේ ශ්රීලනිප යූඑන්පී දෙක එකතු වෙලා හොරකම් කරන එකට නෙවෙයි
jathika anduwa kiyanne shreelanipa yuenpee deka ekathu wela horakam karana ekata neweyi
ජව්ෆර්කාන් කොක්කඩිචෝලේ සිට නීතිවිරෝධීව කාත්තාන්කුඩියට වැලි ප්රවාහනය කළ ටිපර් රථ රියැදුරන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගත් බව කාත්තාන්කුඩි පොලිසිය පවසයි
jawfarkan kokkadichole sita neethiwirodheewa kaththankudiyata weli prawahanaya kala tipar ratha riyeduran dedeneku ada athadanguwata gath bawa kaththankudi polisiya pawasayi
වෙනදා වගේම වී ඉරිඟු අල වර්ග මෙනේරි කුරක්කන් කව්පි මුංඇට රටකජු වැනි බෝග තමයි වැඩියෙන් වගා කළේ
wenada wagema wee iringu ala warga meneri kurakkan kawpi muneta ratakaju weni boga thamayi wediyen waga kale
මීට පෙර වසරේ අගෝස්තු මාසයේ දී ගෝලීය උෂ්ණත්වයේ ඉහළම සාමාන්ය අගය වාර්තා වූ අතර එය සටහන් වූයේ සෙල්සියස් අංශක
meeta pera wasare agosthu masaye dee goleeya ushnathwaye ihalama samanya agaya wartha wu athara eya satahan wuye selsiyas anshaka
ප්රේමලාල් කියා සිටියේ
premalal kiya sitiye
ක දිගින් යුත් මංතීරු ක අධිවේගී මාර්ගයක් ඉදි කෙරෙන අතර මීරිගම අන්තර් හුවමාරුවේ සිට අඹේපුස්ස දක්වා කිලෝ මීටර්
ka digin yuth mantheeru ka adhiwegee margayak idi kerena athara meerigama anthar huwamaruwe sita ambepussa dakwa kilo meetar
ඊයේ දින ගැටබේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්ය කැප්පෙටියාවේ සිරිවිමල ස්වාමින් වහන්සේ බැහැ දැකීමට ගිය මොහත
eeye dina getabe rajopawanaramadhipathi athipujya keppetiyawe siriwimala swamin wahanse behe dekeemata giya mohatha
තරඟයෙන් අනතුරුව ඊයේ දඹුල්ලේ පැවති මාධ්ය හමුවකදී දිනේෂ් චන්දිමාල් මේ බව කියා සිටියේය
tharangayen anathuruwa eeye dambulle pewathi madhya hamuwakadee dinesh chandimal me bawa kiya sitiyeya
විදුලි වර්ජකයින්ට රතු එළියක්
widuli warjakayinta rathu eliyak
දේශපාලනයේ යෙදෙන වෙනස් කණ්ඩායම්වලට ඇත්තේ වෙනස් අපේක්ෂාවන්ය
deshapalanaye yedena wenas kandayamwalata eththe wenas apekshawanya
අයි විෙජ්පාල සහකාර රේගු අධිකාරීවරුන් වන චතුර අබේසිරිවර්ධන මහේෂ් මධුෂංක මංජුල ප්රසාද් අසංක ප්රියදර්ශන නුවන් ජයසුන්දර සහ ධම්මිකා ප්රියදර්ශනී යන නිළධාරීහු සිදු කරති
ayi wiejpala sahakara regu adhikareewarun wana chathura abesiriwardhana mahesh madhushanka manjula prasad asanka priyadarshana nuwan jayasundara saha dhammika priyadarshanee yana niladhareehu sidu karathi
ජනපති උපදෙස් හමස් පෙට්ටියට මුදල් අමාත්යංශයේ නිලධාරීන් නොසැලකිල්ලෙන් හාල් මිල නඟී
janapathi upades hamas pettiyata mudal amathyanshaye niladhareen noselakillen hal mila nangee
දෝෂාභියෝගය ගෙනාවෙත් රජ පවුලේ වුවමනාවට
doshabhiyogaya genaweth raja pawule wuwamanawata
නව රජයේ අමාත්ය මණ්ඩලය අද රැස්වේ
nawa rajaye amathya mandalaya ada reswe
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන අමාත්යවරුන් වන ප්රසන්න රණතුංග නලින් ප්රනාන්දු රාජ්ය අමාත්යවරුන් වන ෂෙහාන් සේමසිංහ ප්රසන්න රණවීර සිසිර ජයකොඩි ලසන්ත අලගියවන්න ජානක වක්කුඹුර ගම්පහ දිස්ත්රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී සහන් ප්රදීප් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන නිමල් ලන්සා සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මිලාන් ජයතිලක ...
agramathya dinesh gunawardhana amathyawarun wana prasanna ranathunga nalin pranandu rajya amathyawarun wana shehan semasinha prasanna ranaweera sisira jayakodi lasantha alagiyawanna janaka wakkumbura gampaha disthrik sanwardhana kamituwe sabhapathi parlimenthu manthree sahan pradeep parlimenthu manthreewarun wana nimal...
අපේ ස්පාවලට මේ දවස්වල බිස්නස් අඩුයි නේද
ape spawalata me dawaswala bisnas aduyi neda
ඉතින් ලූණු කන්නවත් බැරි රටේ ආශ්චර්යය කුමක්ද නීතිවිරෝධී ලෙස ඉකුත් මාර්තු වැනි දින තොටළඟදී අත්අඩංගුවට ගත් එතනෝල් තොගය කාගේද ඒවා ගෙන්වූයේ ජොනී වෝකර්ය පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් දන්නා ජොනී වෝකර්ය
ithin lunu kannawath beri rate ashcharyaya kumakda neethiwirodhee lesa ikuth marthu weni dina thotalangadee athadanguwata gath ethanol thogaya kageda ewa genwuye jonee wokarya parlimenthuwe methi emethiwarun danna jonee wokarya
ඒ අනුව පළමු බස් ගාස්තුව රුපියල් සිට රුපියල් දක්වා සංශෝධනය වෙනු ඇති බව හෙතෙම පැවසීය
e anuwa palamu bas gasthuwa rupiyal sita rupiyal dakwa sanshodhanaya wenu ethi bawa hethema pewaseeya
සමහර හෝටල්වල ලුණු ඇඹුල් අඩු කරලා ඒක දෙනවා
samahara hotalwala lunu embul adu karala eka denawa
ලෝක සෞඛ්ය සංවිධානයට උපදෙස් දෙන පිරිස් පවා අපේ රටේ ඉන්නවා
loka saukya sanwidhanayata upades dena piris pawa ape rate innawa
පාරම්පරික ජ්යොතිෂවේදී දිවුලපිටියේ ඩග්ලස් ගුණවර්ධන
paramparika jyothishawedee diwulapitiye daglas gunawardhana
මහ බැංකුව ජා මූලෙට යටත් කරල ඉන්දියාවෙ රුපියල භාවිතයට අරන් නීති විද්යාලයෙ කටයුතු ඉංගිරිසියෙන් කරල අර දුගී මගී මිනිසුන්ට ඔවුන් ගොඩ ඒම යනුවෙන් හඳුන්වන්න නැති කරාට පස්සෙ මොනව කරනවා ද කියන එක ප්රශ්නයක්
maha benkuwa ja muleta yatath karala indiyawe rupiyala bhawithayata aran neethi widyalaye katayuthu ingirisiyen karala ara dugee magee minisunta owun goda ema yanuwen handunwanna nethi karata passe monawa karanawa da kiyana eka prashnayak
අව්යාජ මිනිස්සු හරිම සුන්දරයි
awyaja minissu harima sundarayi
ලංකාවේ දැන් වාර්තා වෙමින් තිබෙන්නේ නිදහස ලැබීමෙන් පසු වාර්තා වූ ඉහළම බුද්ධිගලනයයි
lankawe den wartha wemin thibenne nidahasa lebeemen pasu wartha wu ihalama buddhigalanayayi
එතෙන්දි හිටපු ලොකු තැන ප්රධාන පක්ෂවල දේශපාලන හයිය ගැන අපූරැ කතාවක් කිව්වලු
ethendi hitapu loku thena pradhana pakshawala deshapalana hayiya gena apure kathawak kiwwalu
දැන් මේ රටේ ජනතාවට ඇති බලාපොරොත්තුව සමගි ජනබලවේගය බවට පත්ව අවසන්
den me rate janathawata ethi balaporoththuwa samagi janabalawegaya bawata pathwa awasan
අතීතය මෙලෙස පැවැතිය ද නූතනය වනවිට මේ උපන් මවුබිම පිළිබඳ රට වැසි අපහට ආඩම්බරයෙන් කතා කිරීමට නොහැකි වීම අවාසනාවකි
atheethaya melesa pewethiya da nuthanaya wanawita me upan mawubima pilibanda rata wesi apahata adambarayen katha kireemata noheki weema awasanawaki
එම කාර්යාංශයේ ත්රිකුණාමල ප්රාදේශිය කැනිම් ඉංජිනේරු කේ
ema karyanshaye thrikunamala pradeshiya kenim injineru ke
අනතුරෙන් ජැක්සන් ඇන්තනීගේ ගෙලේ අස්ථි බිඳීමක් සිදු වුණු අතර ඔහු ව ශල්යකර්මයකට ද භාජනය කෙරුණා
anathuren jeksan enthaneege gele asthi bindeemak sidu wunu athara ohu wa shalyakarmayakata da bhajanaya keruna
එහෙනං යමුකෝ කතා පොජ්ජට
ehenan yamuko katha pojjata
පාස්කු ඉරිදා සංහාරය අරබයා දියත් කැරුණු විමර්ශන වලින් වැඩිමනත් සිදුවූයේ වගකිවයුත්තන් ආරක්ෂා කිරීම මිස සත්ය අනාවරණය කරගැනීම නොවේ
pasku irida sanharaya arabaya diyath kerunu wimarshana walin wedimanath siduwuye wagakiwayuththan araksha kireema misa sathya anawaranaya karageneema nowe
දරුවො ඉස්කෝලෙ යන්නෙ කොහොමද කියල දරුවන්ට බයයි
daruwo iskole yanne kohomada kiyala daruwanta bayayi
කේ
ke
ජනාධිපතිවරණයක් ආසන්නයේ තිබියදී මෙරට ජනමාධ්ය හැසිරෙන ආකාරය ගැන ඔබ තෘප්තිමත්ද කොහෙත්ම නැහැ ශ්රී ලංකාවේ ජනමාධ්ය තමන් කළ යුතු කාර්ය නෙමෙයි මේ මොහොතේ කරමින් ඉන්නේ ශ්රී ලංකාවේ ජනමාධ්ය කොහොමත් විධිමත්ව සමාජ වගකීමෙන් ක්රියා කළේ නැහැ වගකීමක් තිබුණෙත් නැහැ ප්රජාතන්ත්රවාදී ක්රමයේ විධිමත් බලවේගයක් ලෙස ආණ්ඩුක්රමයේ වැදගත් පංගුකාරයෙක...
janadhipathiwaranayak asannaye thibiyadee merata janamadhya hesirena akaraya gena oba thpthimathda kohethma nehe shree lankawe janamadhya thaman kala yuthu karya nemeyi me mohothe karamin inne shree lankawe janamadhya kohomath widhimathwa samaja wagakeemen kriya kale nehe wagakeemak thibuneth nehe prajathanthrawadee kr...
මාස ගානකට පස්සෙ තමයි මේ පෝස්ට් එකක් ලියන්නෙ
masa ganakata passe thamayi me post ekak liyanne
ක වර්ෂාපතනයක් බන්ඩාරවෙලින් ද මි
ka warshapathanayak bandarawelin da mi
වත්මන් පාකිස්තාන පාර්ලිමේන්තුව ලබන බ්රහස්පතින්දා විසුරුවා හැරීමට නියමිතයි
wathman pakisthana parlimenthuwa labana brahaspathinda wisuruwa hereemata niyamithayi
ඉතින් චීන පොදු නිෂ්පාදන පක්ෂයත් ඒ මුල් කාලයේ දී සෝවියට් ආධිපත්යයට අවනත දේශපාලන සංවිධානයක් බවට පත්වීම අමුත්තක් නෙවෙයි
ithin cheena podu nishpadana pakshayath e mul kalaye dee sowiyat adhipathyayata awanatha deshapalana sanwidhanayak bawata pathweema amuththak neweyi
උද්ධමනයට පිළියමක් වශයෙන් ජීවන වියදම් දර්ශකය පදනම් කරගෙන ජීවන වියදම් උදෙසා ගෙවීම් කිරීමේ යාන්ත්රණයක් අප සතුව ඇත
uddhamanayata piliyamak washayen jeewana wiyadam darshakaya padanam karagena jeewana wiyadam udesa geweem kireeme yanthranayak apa sathuwa etha
මේ ලිපි මාලාවේ වැනි කොටස බලන්න
me lipi malawe weni kotasa balanna
මේ පිළිබඳව මාධ්යයට අදහස් දැක්වූ එම කඳවුරේ බෞද්ධ කටයුතු පිළිබඳ අනුශාසක මිල්ලවිටියේ විජේසාර හිමි පවසන්නේ මේ සම්බන්ධයෙන් වාහම පරීක්ෂණයනක් පවත්වන ලෙසයි
me pilibandawa madhyayata adahas dekwu ema kandawure bauddha katayuthu pilibanda anushasaka millawitiye wijesara himi pawasanne me sambandhayen wahama pareekshanayanak pawathwana lesayi
චීනයට අවශ්ය වී ඇත්තේ ඉන්දියාව රඳවා තබා ගැනීමට හෝ නැගී සිටීමට ඇති හැකියාව ප්රතික්ෂේප කිරීමටය
cheenayata awashya wee eththe indiyawa randawa thaba geneemata ho negee siteemata ethi hekiyawa prathikshepa kireemataya
පක කියන්නේ මොකක්ද ලෙමන් පෆ් පක කොට නරි පුක
paka kiyanne mokakda leman paf paka kota nari puka
සිතට යහපත් දේ උදා කෙරේ
sithata yahapath de uda kere
මධ්යම සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් දිවයින හරහා සහ අවට මුහුදු ප්රදේශ වලින් විටින් විට නිරිත දෙසින් තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි
madhyama sabaragamuwa saha basnahira palathwalath galla saha mathara disthrikkawalath witin wita wesi ethi wana bawath diwayina haraha saha awata muhudu pradesha walin witin wita niritha desin thada sulan balaporoththu wiya heki bawath kalaguna widya departhamenthuwa kiyayi
ආණ්ඩුවේ මේ සියළු ක්රියා ක්රියාත්මක වන්නේ එකම මූලයක් යටතේදීය
anduwe me siyalu kriya kriyathmaka wanne ekama mulayak yatathedeeya
මේ තත්ත්වය තුළ පාරිභෝගික භාණ්ඩ හිඟයක්ද ඇතිවූ අතර ගෑස් පෝලිම් වැනි මූලික පෝලිම් නිර්මාණය වන්නට වූයේ එහිදීය
me thaththwaya thula paribhogika bhanda hingayakda ethiwu athara ges polim weni mulika polim nirmanaya wannata wuye ehideeya
හිටපු ජනාධිපති තුමාගේ වැඩිමහල් පුත්රයා වන පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ උපන්දිනය පසුගිය දිනෙක කාල්ටන් පෙර පාසලෙ ළමයින් එක්ක සමරලා තියෙනවා
hitapu janadhipathi thumage wedimahal puthraya wana parlimenthu manthree namal rajapakshage upandinaya pasugiya dineka kaltan pera pasale lamayin ekka samarala thiyenawa
සහ සම්මාන උත්සව ශ්රී ලංකාවේ පැවැත්වෙන ඉහළම පිළිගැනීමක් සහිත තරගකාරීම සහ උත්කර්ෂවත්ම වෙළෙඳ සන්නාම සම්මාන ප්රදානෝත්සව ලෙස සැලකෙයි
saha sammana uthsawa shree lankawe pewethwena ihalama piligeneemak sahitha tharagakareema saha uthkarshawathma welenda sannama sammana pradanothsawa lesa selakeyi
මේ අතර ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරඟ කිරීමට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ප්රගතිශීලි පිරිසක් නාමයෝජනා ඉල්ලා ඇතැයි ද ඒ ගැන සලකා බලන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය
me athara idiri methiwaranayedee eksath jathika pakshaya yatathe tharanga kireemata shree lanka nidahas pakshaye pragathisheeli pirisak namayojana illa etheyi da e gena salaka balana bawada e mahatha wediduratath kiya sitiyeya
ද සිල්වා අගලවත්තේ අනිල් මුණසිංහ ඔසවාගෙන යනවා ඔසවාගෙන යනු ලබයි
da silwa agalawaththe anil munasinha osawagena yanawa osawagena yanu labayi
මාධ්යට නිකන් දුන්නොත් ප්රශ්නයක් නෑ සම්පූර්ණ වීඩියෝව මෙතැනින්
madhyata nikan dunnoth prashnayak ne sampurna weediyowa methenin
ඉෂාන් සංජීව මල්කඩුවාව කුරුණෑගල නව ජාතික පාසලට මුල්ගල තැබීමේ උත්සවය අග්රමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී එහි මාධ්ය ආවරණය සඳහා එහි ගිය ඡායාරූප මාධ්යවේදීන්ට අග්රාමාත්ය ආරක්ෂක අංශයේ නිලධාරියෙක් දිගින් දිගටම බධා කරන්නට විය
ishan sanjeewa malkaduwawa kurunegala nawa jathika pasalata mulgala thebeeme uthsawaya agramathya ranil wikramasinha mahathage pradhanathwayen pewethwu awasthawedee ehi madhya awaranaya sandaha ehi giya chayarupa madhyawedeenta agramathya arakshaka anshaye niladhariyek digin digatama badha karannata wiya
ජනතාවට හැමවිටම බියකින් ජීවත් වීමට සිදුව තිබෙනවා
janathawata hemawitama biyakin jeewath weemata siduwa thibenawa
ඩොලර් මිලියන ක්
dolar miliyana k
ඒරෙහි වීමට තරම් හයියක් ඒ මොහොතේ කිසිවකුටත් නොතිබීම පොලීසියට හා හමුදාවට ඒකල ලැබුණු ස්වර්ණමය වරමක් විය
erehi weemata tharam hayiyak e mohothe kisiwakutath nothibeema poleesiyata ha hamudawata ekala lebunu swarnamaya waramak wiya
ඒවත් ජෝක් වෙයිද දල්ලෑ
ewath jok weyida dalle
මහනුවර වැසි ස්වල්පයක්
mahanuwara wesi swalpayak
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ප්රමාදයක් වැඩි විස්තර
kelaniweli margaye dumriya pramadayak wedi wisthara
මහත්වරුනි ඔබටත් කීර්තිමත්
mahathwaruni obatath keerthimath
ඉස්සෝකේ දැන් පලයන්
issoke den palayan