Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එසේම පරීක්ෂණයන්හි අද වන තෙක් සමාලෝචනයක් ද ලබා ගැනීමට අග්රාමාත්යවරයා පියවර ගත්තේය
esema pareekshanayanhi ada wana thek samalochanayak da laba geneemata agramathyawaraya piyawara gaththeya
සාමූහික ක්රීඩා කියන එක විතරක්ම නෙමෙයි මට ඕකෙදි කියන්න ඕන උනේ
samuhika kreeda kiyana eka witharakma nemeyi mata okedi kiyanna ona une
යුද්ධයෙන් අවතැන් වු ජනතාවක් බිහිකිරීමේ වගකිම ශ්රී ලංකා නිදහස් පක්ෂය බාරගත යුතුය
yuddhayen awathen wu janathawak bihikireeme wagakima shree lanka nidahas pakshaya baragatha yuthuya
e
පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිළට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ අද නියෝග කළා
parlimenthu manthree udaya gammanpilata erehiwa panawa thibu wides gaman thahanama thawakalikawa iwath kireemata kolamba mahadhikarana winisuru namal balalle ada niyoga kala
එම්
em
ඩබ්
dab
පාස්කු ප්රහාර නඩුව අනුව හිටපු ජනපති මෛත්රීපාල සිරිසේනට නියම වූ රුපියල් කෝටි ක වන්දි මුදල ගෙවීම වෙනුවෙන් කලාකරුවෙක් වන සුදත්ත තිලකසිරි ඊයේ කොළඹ කොටුවේ දී කැට සොලවා මුදල් එකතු කිරීමක් සිදු කර තිබෙනවා
pasku prahara naduwa anuwa hitapu janapathi maithreepala sirisenata niyama wu rupiyal koti ka wandi mudala geweema wenuwen kalakaruwek wana sudaththa thilakasiri eeye kolamba kotuwe dee keta solawa mudal ekathu kireemak sidu kara thibenawa
ලාංඡනය කෙරෙහි යොමු කරන මේ අවධානය කතාවේ අවසානය දක්වා ගෙනියන කෙටි කතාකරුවා පොලිස් නිලධාරියාට වෙඩි තැබූ බවට ඉඟි කරයි
lanchanaya kerehi yomu karana me awadhanaya kathawe awasanaya dakwa geniyana keti kathakaruwa polis niladhariyata wedi thebu bawata ingi karayi
ඇමැති නම විකුණා සල්ලි ගරයි
emethi nama wikuna salli garayi
සියලු ශ්රී ලාංකිකයන්ට වඩා යහපත් හෙට දිනයක් ලබාදීම තහවුරු කිරීම සඳහා සමාජ ආර්ථික පරිවර්ථනයක් ඇති කිරීම මේ වනවිට ප්රධාන අවශ්යතාව වනවා
siyalu shree lankikayanta wada yahapath heta dinayak labadeema thahawuru kireema sandaha samaja arthika pariwarthanayak ethi kireema me wanawita pradhana awashyathawa wanawa
චීනයේ මෙම ක්රියාකාරිත්වය හේතුවෙන් තායිවානය වියට්නාමය ඇතුළු දකුණු චීන මුහුදු ප්රදේශයේ පිහිටි රටවල් නොසන්සුන් වී ඇති බව විදෙස් වාර්තා පෙන්වා දී තිබේ
cheenaye mema kriyakarithwaya hethuwen thayiwanaya wiyatnamaya ethulu dakunu cheena muhudu pradeshaye pihiti ratawal nosansun wee ethi bawa wides wartha penwa dee thibe
ත්රීවිල් බස් ගැටුමෙන් ක් මරුට
threewil bas getumen k maruta
ව්යාජ රැකියා ඒජන්සියක ගමන් බලපත් ක්
wyaja rekiya ejansiyaka gaman balapath k
සූර්යයා මධ්යයේ සිටියදී පිළිවෙළින් බුධ සිකුරු පෘථිවිය කුජ ගුරු ශනි යුරේනස් නැප්චූන් ප්ලූටෝ යන ග්රහයන් තමා වටා භ්රමණය වන අතර සූර්ය වටා පරිභ්රමණය වේ
suryaya madhyaye sitiyadee piliwelin budha sikuru pthiwiya kuja guru shani yurenas nepchun pluto yana grahayan thama wata bhramanaya wana athara surya wata paribhramanaya we
වාහන ආදායම් බලපත්ර නිවසටම ගෙන්වා ගැනීමේ අලුත් ක්රමයක්
wahana adayam balapathra niwasatama genwa geneeme aluth kramayak
මේ අවුරුද්දේ ඊටත් වඩා අඩුවිය හැකියි
me awurudde eetath wada aduwiya hekiyi
දක්වා මේ දිස්ත්රික්කවල යළි ක්රියාත්මක කෙරෙන ඇඳිරි නීතිය අප්රේල් දක්වා උදේ
dakwa me disthrikkawala yali kriyathmaka kerena endiri neethiya aprel dakwa ude
පාරාසතියේ දිනවල රාත්රි ට ස්වර්ණවාහිනිය බලන්න කොල්ලෙක් ආස කෙල්ලෙක්ගේ ජිවිතේ පලවෙනි ආදරය වෙන්නකෙල්ලෙක් ආස කොල්ලෙක්ගේ ජිවිතේ අන්තිම ආදරය වෙන්න කළිඟුට පුළුවන් වෙයිද පාරගේ හිතේ පලවෙනි ආදරය වෙන්න ඒ හිත් වල දළුලා වැඩෙන ආදරය දකින්න
parasathiye dinawala rathri ta swarnawahiniya balanna kollek asa kellekge jiwithe palaweni adaraya wennakellek asa kollekge jiwithe anthima adaraya wenna kalinguta puluwan weyida parage hithe palaweni adaraya wenna e hith wala dalula wedena adaraya dakinna
මේ අතර මාලකගේ සොහොයුරිය රශ්මි ද සමාජ ජාලා ෆේස්බුක් සහ මිතුරියන්ගේ මාර්ගයෙන් මත්ද්රව්ය වලට උපක්රමශීලීව ගොදුරු කරගනු ලබයි
me athara malakage sohoyuriya rashmi da samaja jala fesbuk saha mithuriyange margayen mathdrawya walata upakramasheeleewa goduru karaganu labayi
පැය ක් ජලය අත්හිටුවයි
peya k jalaya athhituwayi
ක්වීන් එළිසබෙත් නෞකාවේ රැකියා ලබාදීම සහතික කර පෙන්වීමට ඒ වෙනුවෙන් විශේෂ වෙබ් අඩවියක්ද නිර්මාණය කෙරිණි
kween elisabeth naukawe rekiya labadeema sahathika kara penweemata e wenuwen wishesha web adawiyakda nirmanaya kerini
ඔවුන් කෙටිකාලීන අපහසුතා මෙන්ම දිර්ඝකාලීනව පවත්වාගෙන යනු ලබන සමස්ත සමාජ ක්රමයට එරෙහිව හැඟීම්බරව පාරට බසින පිරිසකි
owun ketikaleena apahasutha menma dirghakaleenawa pawathwagena yanu labana samastha samaja kramayata erehiwa hengeembarawa parata basina pirisaki
ඒත් එයා එක එක කතා කියලා තියෙනවා
eth eya eka eka katha kiyala thiyenawa
වසන්ත චන්ද්රපාල අම්පාර දිස්ත්රික්කයට පසුගියදා ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහඔය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති රඹකැන්ඔය ජලාශයේ ජල මට්ටම ඉහළ නැගීමත් සමගම එහි වාන් දොරටු දෙක විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්මේන්තුවේ නිලධාරීහු පියවර ගත්හ
wasantha chandrapala ampara disthrikkayata pasugiyada edahelunu dharanipatha warshawa hethuwen mahaoya pradesheeya lekam kottasaye pihita ethi rambakenoya jalashaye jala mattama ihala negeemath samagama ehi wan doratu deka wiwtha kireemata warimarga deparmenthuwe niladhareehu piyawara gathha
මුහුණ කට සෝදාගෙන මා සමග අපුරු අද්භූත දේ ගැන කතාවට වැටෙයි
muhuna kata sodagena ma samaga apuru adbhutha de gena kathawata weteyi
ඒ වගේ අවස්ථාවලදී මම ගොඩක් හැඟීම්බර වුණා
e wage awasthawaladee mama godak hengeembara wuna
ආගමික සංහිඳයාව තුළින් රට එක්සත් කරනවා අගමැති
agamika sanhindayawa thulin rata eksath karanawa agamethi
මෙම තරුණයා පසුගිය වැනිදා හම්බන්තොට පොලිසියට රැගෙන ආ පසු අතුරුදන් වී යැයි කියති
mema tharunaya pasugiya wenida hambanthota polisiyata regena a pasu athurudan wee yeyi kiyathi
සංචාරක ව්යාපාරය කඩා වැටුණා
sancharaka wyaparaya kada wetuna
අධිකරණ තීන්දුවටත් කිසිදු බලපෑමක් ඇතිවන්නේ නැහැ
adhikarana theenduwatath kisidu balapemak ethiwanne nehe
ඒ අනුව පසුගිය දින තුන තුළ වී මෙට්රින් ටොන් ක් මිල දී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් අල්විස් මහතා පවසනවා
e anuwa pasugiya dina thuna thula wee metrin ton k mila dee gena ethi bawa wee alewi mandalaye sabhapathi neel alwis mahatha pawasanawa
ඒ පුද්ගලයාගේ සමෙහි සහ සිරුරේ ස්වභාවය එයට බලපාන හෙයිනි
e pudgalayage samehi saha sirure swabhawaya eyata balapana heyini
ශ්රී ලංකාවට පැමිණීමට පෙර චාල්ස් කුමරු සහ කැමිලා පාකර් කුමරිය ඉන්දියාවේ සංචාරයක නිරත වූහ
shree lankawata pemineemata pera chals kumaru saha kemila pakar kumariya indiyawe sancharayaka niratha wuha
අයි
ayi
හැරිසන් මොකද කරේ හැරිසන් ගොවීන්ට දෙනව වෙනුවට හරක්ගෙන් ක්ම දුන්නෙ නියෝජ්ය ඇමති ලක්ෂ්මන් පෙරේරාට ලක්ෂ්මන් පෙරේරගෙ හිඟුරාන ඩේරි ෆාම් කොම්පැණියට
herisan mokada kare herisan goweenta denawa wenuwata harakgen kma dunne niyojya emathi lakshman pererata lakshman pererage hingurana deri fam kompeniyata
සිරසා නමාමි වෙසක් කළාපයේ වැඩ කටයුතු සුබ මොහොතින් ඇරඹෙයි
sirasa namami wesak kalapaye weda katayuthu suba mohothin erambeyi
ගාල්ල තැනින් තැන වැසි
galla thenin thena wesi
සිවිල් වැසියන් යුද්ධයේ ගොදුරුබවට පත්වීම අද මෙරට සමාජය තුළ බරපතල තත්ත්වයක් බවට පත්වී තිබේ
siwil wesiyan yuddhaye godurubawata pathweema ada merata samajaya thula barapathala thaththwayak bawata pathwee thibe
මේක ඇහුවම සභාපති තැනට මලපැන්න
meka ehuwama sabhapathi thenata malapenna
එක් කාලයක කුතිකන් නම් රජෙකු විසින් ස්ථාපනය කළ මඩකළපු රාජධානිය චෝල රාජධානියේ සිට පැමිණි කරිකාල චෝලම් රජු නිසා ශක්තිමත් වූ බැව් කියැවෙයි
ek kalayaka kuthikan nam rajeku wisin sthapanaya kala madakalapu rajadhaniya chola rajadhaniye sita pemini karikala cholam raju nisa shakthimath wu bew kiyeweyi
බඩගින්නේ කන්නත් නෑ බොන්නත් නෑ හෙන
badaginne kannath ne bonnath ne hena
අද හොඳ පෙළපාළියක් පැවැත්වුණා
ada honda pelapaliyak pewethwuna
ඇයගේ සුවිශාල රාජ්යයේ විශාල වෙනස්කම් අද වනවිට සිදුවෙමින් පවතී
eyage suwishala rajyaye wishala wenaskam ada wanawita siduwemin pawathee
ඇය බොහෝ වේලාවක් කල්පනා කළාය
eya boho welawak kalpana kalaya
එමෙන්ම ඔවුන් වසරේදී ද යුරෝ තරගාවලියේ මුණ ගැසී ඇති අතර එහිදී ද චෙක් ජනරජය ජයග්රහණය වාර්තාකර ඇත
emenma owun wasaredee da yuro tharagawaliye muna gesee ethi athara ehidee da chek janarajaya jayagrahanaya warthakara etha
කෙසේවෙතත් නොවැළැක්විය හැකි හේතුවක් මත එම සංචාරය කල් දමා ඇති බවට දැනුම්දීමක් සිදුකර ඇති බව වැඩබලන යුධ හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්රකාශ කළේය
kesewethath nowelekwiya heki hethuwak matha ema sancharaya kal dama ethi bawata denumdeemak sidukara ethi bawa wedabalana yudha hamuda madhya prakashaka brigediyar jayanath jayaweera mahatha prakasha kaleya
නල්ලූර් කෝවිලේ උත්සව සමයට මුළු යාපනය ප්රදේශයම විචිත්රවත් වෙනවා
nallur kowile uthsawa samayata mulu yapanaya pradeshayama wichithrawath wenawa
පත්කළ මන්ත්රිනි ආචාර්ය හරිනි අමරසූරිය ජාජබ මේ ආණ්ඩුව කරන හැම දෙයක් ගැනම ජනතාව අවිශ්වාසයෙන් බලන්නේ කරපු හැම දෙයක්ම ජනතා විශ්වාසය කඩකරපු නිසයි
pathkala manthrini acharya harini amarasuriya jajaba me anduwa karana hema deyak genama janathawa awishwasayen balanne karapu hema deyakma janatha wishwasaya kadakarapu nisayi
ආර්
ar
sa
දරුණු ප්රතිවිපාක ගෙනදිය හැකි ප්රභේද නමින් හැඳින්වේ
darunu prathiwipaka genadiya heki prabheda namin hendinwe
වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි එක් කිරීම පිළිබඳව මෙම සාකච්ඡාවේදී වැඩි අවධානය යොමුව ඇති බව සඳහන්ය
wathman deshapalana thaththwaya pilibandawa mehidee deergha lesa sakachcha kara ethi athara janadhipathi maithreepala sirisena mahatha saha hitapu janadhipathi mahinda rajapaksha mahatha yali ek kireema pilibandawa mema sakachchawedee wedi awadhanaya yomuwa ethi bawa sandahanya
මැක්දෆ් ගේ බිරිද හා දරුවා මරාදැමීම ඔහු විසින් කරන දරුණු වැරදීමක් වන අතර මැක්දෆ් ඔහුට විරුද්ධව සංවිධානය වීමට පල යයි
mekdaf ge birida ha daruwa marademeema ohu wisin karana darunu weradeemak wana athara mekdaf ohuta wiruddhawa sanwidhanaya weemata pala yayi
ආර්ජන්ටිනාවේ ධෛර්ය සම්පන්න කාන්තාවන් දෙනෙක් බිය සහ ඔවුන්ගේ පවුල්වලින් කරන ලද අනතුරු ඇඟවීම් පසෙකලා අපේ්රල් මස වැනිදා බුවනෝස්අයර්ස් අග නගරයේ කැසාරොසාඩා ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටි පොදු චතුරස්රය වන ප්ලාසා ද මයෝ හිදී රැස් වූයේ තම දරුවන් සොරාගත් ඒකාධිපතිවාදයට මුහුණදීම සඳහාය
arjantinawe dhairya sampanna kanthawan denek biya saha owunge pawulwalin karana lada anathuru engaweem pasekala aperal masa wenida buwanosayars aga nagaraye kesarosada janadhipathi mandiraya idiripita pihiti podu chathurasraya wana plasa da mayo hidee res wuye thama daruwan soragath ekadhipathiwadayata muhunadeema sand...
ඔහු රටේ අනෙක් ප්රශ්න ගැන නොබලන බවද දිසානායක මහතා පැවසීය
ohu rate anek prashna gena nobalana bawada disanayaka mahatha pewaseeya
සැකකාර පියා මතුගම මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි
sekakara piya mathugama mahesthrath adhikaranaya wetha idiripath kireemata niyamithawa thibuni
රෝගීන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත
rogeen deneku jeewithakshayata pathwa etha
නැවත කැඳවීම මේ මස වැනිදාට කල් තැබිණ
newatha kendaweema me masa wenidata kal thebina
එම ක්රියාකලාපය තුළ ජනතා විරෝධතාවය උත්සන්න වීම සහ කණ්ඩායම් ලෙස ප්රචණ්ඩත්වයට යොමුවීම මිරිහානේ පැඟිරිවත්ත ප්රදේශයේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික නිවාසය ඉදිරිපිට ඇතිවූ තත්ත්වය පළමුවෙන්ම අන්තවාදී පිරිස් සහ අරාබි වසන්තය පිට පැටවූයේ ජනාධිපති මාධ්ය අංශයයි
ema kriyakalapaya thula janatha wirodhathawaya uthsanna weema saha kandayam lesa prachandathwayata yomuweema mirihane pengiriwaththa pradeshaye ewakata janadhipathi gotabhaya rajapakshage paudgalika niwasaya idiripita ethiwu thaththwaya palamuwenma anthawadee piris saha arabi wasanthaya pita petawuye janadhipathi madhy...
මහින්ද රාජපක්ෂගේ ලේලිය වන නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරුකුමාර් නඬේසන් නැමැති ව්යාපාරිකයා ජනවාරි මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ආණ්ඩු පක්ෂයෙන් විපක්ෂයට එක්විය හැකි යැයි සිතන මන්ත්රි වරුන්ට සල්ලි වීසි කිරීමට පටන් ගෙන ඇති බව එහිදී වාර්තා වෙයි
mahinda rajapakshage leliya wana nirupama rajapakshage semiya thirukumar nandesan nemethi wyaparikaya janawari masaye pewethwena janadhipathiwaranayedee andu pakshayen wipakshayata ekwiya heki yeyi sithana manthri warunta salli weesi kireemata patan gena ethi bawa ehidee wartha weyi
ඇත්තෙන්ම අප රට තුළ ඇති ප්රායෝගික තත්ත්වය වන්නේද හැකි සෑම විටම මේ බයිනරිය ඉදිරියට පවත්වා ගැනීම තුළින් බහුතරයේ හෙජමනිය ආරක්ෂා කර ගැනීමට උත්සාහ ගැනීමයි
eththenma apa rata thula ethi prayogika thaththwaya wanneda heki sema witama me bayinariya idiriyata pawathwa geneema thulin bahutharaye hejamaniya araksha kara geneemata uthsaha geneemayi
එක්දින සංචිතය ධනුෂ්ක ගුණතිලක ධනංජය ද සිල්වා කුසල් ජනිත් පෙරේරා ෂෙහාන් ජයසූරිය අශාන් ප්රියංජන් කිත්රුවන් විතානගේ මිලින්ද සිරිවර්ධන අසේල ගුණරත්න ළහිරු මධුසංක තරිඳු කෞෂාල් ලක්ෂාන් සඳකැන් ළහිරු ගමගේ දුෂ්මන්ත චමීර බිනුර ප්රනාන්දු නිසල තාරක ටෙස්ට් සංචිතයධනංජය ද සිල්වා උදාර ජයසුන්දර මාධව වර්ණපුර අශාන් ප්රියංජන් කිත්රුවන් විතා...
ekdina sanchithaya dhanushka gunathilaka dhananjaya da silwa kusal janith perera shehan jayasuriya ashan priyanjan kithruwan withanage milinda siriwardhana asela gunarathna lahiru madhusanka tharindu kaushal lakshan sandaken lahiru gamage dushmantha chameera binura pranandu nisala tharaka test sanchithayadhananjaya da ...
එවිට සභාපතිවරයා හා අනිකුත් මන්ත්රීවරුන් මාධ්යවේදීන් දෙපළ දෙස හැරීබලා ඇති අතර උප සභාපතිවරයාගේ ප්රකාශය ගණන් නොගෙන සිටි ඇත
ewita sabhapathiwaraya ha anikuth manthreewarun madhyawedeen depala desa hereebala ethi athara upa sabhapathiwarayage prakashaya ganan nogena siti etha
මහනුවර ඓතිහාසික දළදා පෙරහර හා ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය නිසා මෙම වසරේ සැප්තැම්බර් මාසයේ මෙරට සංචාරක හෝටල් වෙන් කර තිබෙනවා
mahanuwara aithihasika dalada perahara ha asiyanu kusalana krikat tharagawaliya nisa mema wasare septhembar masaye merata sancharaka hotal wen kara thibenawa
එය ඉතාම කෙටි කාලයකි
eya ithama keti kalayaki
ස්වයංරැකියා නියුක්තිකයන්ගේ සම්මේලනයේ සභාපති කොළඹ නාගරික මන්ත්රී මහින්දරත්න කහඳගම ලේකම් ශානක අශෝක හෙට්ටිආරච්චි සහ භාණ්ඩාගාරික එල් කුමාර ද සිල්වා පදික වෙළෙඳුන්ගෙන් ජංගම වෙළෙඳුන්ගෙන් හා ත්රිරෝද රිය වෙළෙඳුන්ගෙන් නීති විරෝධී ලෙස මුදල් එකතු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සාක්කි දීමට කොළඹ නාගරික කොමසාරිස්ට හා නාගරික භාණ්ඩාගාර...
swayanrekiya niyukthikayange sammelanaye sabhapathi kolamba nagarika manthree mahindarathna kahandagama lekam shanaka ashoka hettiarachchi saha bhandagarika el kumara da silwa padika welendungen jangama welendungen ha thriroda riya welendungen neethi wirodhee lesa mudal ekathu kaleyi kiyana siddhiya sambandhayen sakki ...
මංගලයක් වේවා
mangalayak wewa
කැමරා පරිගණක ආශ්රයෙන් නොයෙක් ස්ථානවල සිට වාහන පාලනය කරනවා
kemara pariganaka ashrayen noyek sthanawala sita wahana palanaya karanawa
නාට්යකරුවන්ට රුමේනියාවට ගිහින් ඇමරිකාවට ගිහින් බලන්න බැරි නාට්ය මම කකුල් දෙක ළඟට ගෙනල්ලා තිබෙනවා
natyakaruwanta rumeniyawata gihin emarikawata gihin balanna beri natya mama kakul deka langata genalla thibenawa
ඉතිරිය වාරණයට ලක් වී තිබේ
ithiriya waranayata lak wee thibe
කලා උපාධියට හෙද උපාධියක් දෙනවා එස්
kala upadhiyata heda upadhiyak denawa es
දඹුල්ලේ අතිරික්ක එළවළු ලක් සතොස මිලදී ගනී
dambulle athirikka elawalu lak sathosa miladee ganee
ඒ අවස්ථාවේ එතන සිටි තවත් සේවකයින් කිහිපදෙනෙකු පවසා තිබෙන්නේ ඉතිං මහත්තයෝ නඩු දාන්න වෙන්නේ නීතිපතිතුමියට එරෙහිවනේ මොකද අපි සේරම මෙතන සේවකයෝ
e awasthawe ethana siti thawath sewakayin kihipadeneku pawasa thibenne ithin mahaththayo nadu danna wenne neethipathithumiyata erehiwane mokada api serama methana sewakayo
සුවය ලැබූ ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්යාව ක්
suwaya lebu k niwes wetha pitathwa gos ethi athara siduwu marana sankyawa k
තාක්ෂණය සමග අනුගත වූ අධ්යාපන ක්රමයක් හඳුන්වා දෙනවා ජනපති
thakshanaya samaga anugatha wu adhyapana kramayak handunwa denawa janapathi
ජූනි මස සිට ඔක්තෝබර් දක්වා පොලිස් අත්අඩංගුවේ සිටිය දි මියයාම් අටක් වාර්තාව ඇති බව මානව හිමිකම් කොමිෂම ඔක්තෝබර් වැනි දින පොලිස් අත්අඩංගුවේ සිටියදි සැකකරුවන් මියයාම සම්බන්ධව පොලිස්පතිට යවන ලද ලිපියක සඳහන් වුයේය
juni masa sita okthobar dakwa polis athadanguwe sitiya di miyayam atak warthawa ethi bawa manawa himikam komishama okthobar weni dina polis athadanguwe sitiyadi sekakaruwan miyayama sambandhawa polispathita yawana lada lipiyaka sandahan wuyeya
කැළණිවැලි දුම්රිය මාර්ගයට නව දුම්රියක්
kelaniweli dumriya margayata nawa dumriyak
මේක මගේ ජීවිතයේ එක්තරා පරිච්ෙඡ්දයක් විතරයි
meka mage jeewithaye ekthara parichechdayak witharayi
සැකකරු අංක දරණ ත්රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ මහේස්ත්රාත්වරයා වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා තිබිනි
sekakaru anka darana thrasthawadaya welekweeme thawakalika widhi widhana panatha yatathe mahesthrathwaraya wetha idiripath kara rendawum niyoga laba thibini
පමණ දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්රදේශ විටින් විට තරමක් රළු විය හැක
pamana dakwa ihala ya heki bewin ema muhudu pradesha witin wita tharamak ralu wiya heka
දෙවෙනි ඉල්ලීම තමයි විශ්වවිද්යාල අචාර්ය මහාචාර්යවරුන්ගේ සේවය වෙනම සේවාවක් ලෙස සලකා කටයුතු කරන්න කියන එක
deweni illeema thamayi wishwawidyala acharya mahacharyawarunge sewaya wenama sewawak lesa salaka katayuthu karanna kiyana eka
සාක්ෂිකාර රාජ්ය බුද්ධි සේවයේ හිටපු ප්රධානියා වගකීම පැහැරහැර එහි වගකීම ජාතික බුද්ධි ප්රධානියා මත පැටවීමට ක්රියාකර ඇති බව පෙනී යන බවත් විනිසුරුවරයා ප්රකාශ කළා
sakshikara rajya buddhi sewaye hitapu pradhaniya wagakeema peherahera ehi wagakeema jathika buddhi pradhaniya matha petaweemata kriyakara ethi bawa penee yana bawath winisuruwaraya prakasha kala
ලෝක ජනගහන අරමුදලෙන් සහ ජපන් රජයෙන් අත්යවශ්ය ඖෂධ තොගයක්
loka janagahana aramudalen saha japan rajayen athyawashya aushadha thogayak
අපිට අවශ්ය වෙන්නේ උණුත් නැතිව මුණුත් නැතිව වැඩකරන ජනතාවගේ බලයක් පමණයි
apita awashya wenne unuth nethiwa munuth nethiwa wedakarana janathawage balayak pamanayi
ස්වාධීන අධිකරණ පද්ධතියක විමසා බැලෙන නීතියෙන් යමෙකු වරදකරුවෙකු කරන තෙක් ඕනෑම අයෙකු නිවැරදි අහිංසකයෙකු යැයි පිළිගැනෙන මූලික නීතී රාමුවට යටත්ව කටයුතු කිරීම මෙහිදී අතිශය වැදගත් බව දැඩිව අවධාරණය කළ යුතු වේ
swadheena adhikarana paddhathiyaka wimasa belena neethiyen yameku waradakaruweku karana thek onema ayeku niweradi ahinsakayeku yeyi piligenena mulika neethee ramuwata yatathwa katayuthu kireema mehidee athishaya wedagath bawa dediwa awadharanaya kala yuthu we
රක්වාන මස්ඉඹුල ප්රදේශයේ පතල් අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ
rakwana masimbula pradeshaye pathal anathurakin pudgalayin dedeneku jiwithakshayata pathwa thibe
ආණ්ඩුව පෙරළන්න අවශ්ය වෙලා
anduwa peralanna awashya wela
මාතරදි යාලුවෙක් හම්බවෙලා කතා කරොත් මගේ හොඳම යාලුව අහන්නෙම මොකෝ අර ඩයල් එක ඇතුලෙදි හම්බ උන එකෙක්ද
matharadi yaluwek hambawela katha karoth mage hondama yaluwa ahannema moko ara dayal eka ethuledi hamba una ekekda
නේවාසික ප්රශ්න තිබෙනවා
newasika prashna thibenawa
සිසුන්ට විභාග මධ්යස්ථාන වෙත යාමට සහ ඒමට සාමාන්ය දුම්රිය සේවා ද ක්රියාත්මක කෙරෙන අතර විභාගය බාධාවකින් තොරව ආරක්ෂාකාරීව පැවැත්වීමට ආපදා කළමනාකරණ මධ්යස්ථානයේ පොලීසියේ හා ත්රිවිධ හමුදා සහය ලබා ගැනෙනවා
sisunta wibhaga madhyasthana wetha yamata saha emata samanya dumriya sewa da kriyathmaka kerena athara wibhagaya badhawakin thorawa arakshakareewa pewethweemata apada kalamanakarana madhyasthanaye poleesiye ha thriwidha hamuda sahaya laba genenawa
පොලිස් විමර්ශන ඒකකයේ කණ්ඩායමක් එම ප්රදේශයට යවා තිබෙන බවද ඔහු කීය
polis wimarshana ekakaye kandayamak ema pradeshayata yawa thibena bawada ohu keeya
අයියයි මල්ලියි වල්ලපට්ට ඇදලා
ayiyayi malliyi wallapatta edala
විමුක්ති එස් රුද්රිගු ශ්රී ලංකාවේ පවතින ඖෂධ හිඟයට ප්රතිචාර ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ හාර්ට් ටු හාර්ට් සංවිධානය රුපියල් බිලියන
wimukthi es rudrigu shree lankawe pawathina aushadha hingayata prathichara lesa emerika eksath janapadaye hart tu hart sanwidhanaya rupiyal biliyana
ඔහු මෙසේ පැවසුවේ සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්රික් මන්ත්රී මයන්ත දිසානායක මහතා ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමිනි
ohu mese pewasuwe samagi janabalawegaye mahanuwara disthrik manthree mayantha disanayaka mahatha esu prashnayakata pilithuru demini
දී අගමැති ෂවුකට් අසීස් විසින් ඛාන්ට රාජ්ය රූපවාහිනියේ උපහාර පුදකර ඔහුගේ කතාව අවසානයේදී සඳහන් කළේ න්යෂ්ටික විද්යාඥ ආචාර්ය අබ්දුල් කදීර් ඛාන්ගේ සේවය රටට අමතක නොවන බවය ගණන්වලදී ඛාන් පාකිස්තාන විද්යා ඇකඩමියේ සාමාජිකත්වය ලබා ගත්තේය
dee agamethi shawukat asees wisin kanta rajya rupawahiniye upahara pudakara ohuge kathawa awasanayedee sandahan kale nyashtika widyagna acharya abdul kadeer kange sewaya ratata amathaka nowana bawaya gananwaladee kan pakisthana widya ekadamiye samajikathwaya laba gaththeya
ජාතික සුරක්ෂිතතා දිනය සැමරීමේ හම්බන්තොට දිස්ත්රික් උත්සවය හම්බන්තොට දිස්ත්රික් ලේකම් එම්කේබන්දුල හරිශ්චන්ද්ර මහතාගේ ප්රධානත්වයෙන් හම්බන්තොට නගර මධ්යයයේදී සිදුවියඅද දින
jathika surakshithatha dinaya semareeme hambanthota disthrik uthsawaya hambanthota disthrik lekam emkebandula harishchandra mahathage pradhanathwayen hambanthota nagara madhyayayedee siduwiyaada dina
දිනසේන රතුගමගේ
dinasena rathugamage
මේ අතර තුෂාන් කපුරුසිංහ මහතා පවසන්නේ සමාජ මාධ්ය මගින් පළකර තිබුණු ඇතැම් පින්තූර වෙන රටවල සිද්ධවුණු දේවල් කියලයි මම දැක්කේ
me athara thushan kapurusinha mahatha pawasanne samaja madhya magin palakara thibunu ethem pinthura wena ratawala siddhawunu dewal kiyalayi mama dekke
අනේ මගෙ රට වැසියෝ
ane mage rata wesiyo