Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ටී | tee |
සුරංග වහා කාමරයෙන් පිටව ගියේ කියා නිමකළ නොහැකි ශෝකයක් සිතේ තද කරගනිමිනි | suranga waha kamarayen pitawa giye kiya nimakala noheki shokayak sithe thada karaganimini |
බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්රදේශයට යාබද ශ්රී පාද අභය භුමියට අද දා දහවල් ඇඳ හැලුණු ධාරනිපාත වර්ෂාව හේතුවෙන් ඇළ දොළවල්වල ජල මටිටම ඉහල ගොස් කොවුල්කැටිය මාර්ගය ජලයෙන් යට විම හේතුවෙන් මෙම පිරිස එහි කොටුවී ඇත | balangoda waleboda kowulketiya pradeshayata yabada shree pada abhaya bhumiyata ada da dahawal enda helunu dharanipatha warshawa hethuwen ela dolawalwala jala matitama ihala gos kowulketiya margaya jalayen yata wima hethuwen mema pirisa ehi kotuwee etha |
බොක්සිං කිලෝග්රෑම් බර පන්තියේ දෙදෙනාගේ වටයට එක් වූ රුක්මාල් ප්රසන්න බංග්ලාදේශයේ හොසේන් සලීම් හමුවේ ක් ලෙස පරාජයට පත් විය | boksin kilogrem bara panthiye dedenage watayata ek wu rukmal prasanna bangladeshaye hosen saleem hamuwe k lesa parajayata path wiya |
කරුණු එසේ තිබියදී වෙන කිසි අයිතියක් නැතත් වර්තමාන ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට නැති වෙනත් අයිතියක් ජනාධිපති ක්රමය සම්බන්ධයෙන් ඔහුට තිබේ | karunu ese thibiyadee wena kisi ayithiyak nethath warthamana janadhipathiwarayata saha agamethiwarayata nethi wenath ayithiyak janadhipathi kramaya sambandhayen ohuta thibe |
එහිදී ප්රතිකාර ලබාගන්නා අතර ම සිරුරේ නිසි පෝෂණය ගැන ද සැලකිලිමත් විය යුතුය | ehidee prathikara labaganna athara ma sirure nisi poshanaya gena da selakilimath wiya yuthuya |
සැකකරුවන් දෙදෙනෙකු දෙහිවල ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර දෙවිනුවර රස්සන්දෙණිය ප්රදේශයේ පදිංචි සැකකාරියක් ද ඒ අතර වේ | sekakaruwan dedeneku dehiwala pradeshaye padinchikaruwan wana athara dewinuwara rassandeniya pradeshaye padinchi sekakariyak da e athara we |
සිස්ටම් චේන්ජ් සහ අලූත් දේශපාලන සංස්කෘතියක් යැයි කටපුරා කෙනෙකුට කිව හැක්කේ එසේ වුවහොත් පමණි | sistam chenj saha aluth deshapalana sanskthiyak yeyi katapura kenekuta kiwa hekke ese wuwahoth pamani |
ණය පැහැර හැරියත් මූඩිස් ශ්රී ලංකාවේ වර්ගීකරණය පහළ නොදමයි | naya pehera heriyath mudis shree lankawe wargeekaranaya pahala nodamayi |
ඒ සමඟම ඉන්දියාවේ සහ බටහිර රටවල අවධානය ශ්රී ලංකාව දෙස වැඩි වැඩියෙන් යොමුවන්නට විය | e samangama indiyawe saha batahira ratawala awadhanaya shree lankawa desa wedi wediyen yomuwannata wiya |
ඒ වගේම තමයි මිෂනාරි අධ්යාපනය තුළින් අපේ බෞද්ධ අධ්යාපනය විනාශවීම වළක්වා ගැනීමට ගිහි පැවිදි දේශමාමක පිරිස් එදා දහම් පාසල් ආරම්භ කළා | e wagema thamayi mishanari adhyapanaya thulin ape bauddha adhyapanaya winashaweema walakwa geneemata gihi pewidi deshamamaka piris eda daham pasal arambha kala |
ආණ්ඩුව ට විතරක් බදු ආදායම රුපියල් කෝටි ක් වැඩිකරන්න හදනව | anduwa ta witharak badu adayama rupiyal koti k wedikaranna hadanawa |
එහෙත් එබඳු විහිළු තවම අපගේ සංස්කෘතික මනස විසින් ප්රතික්ෂේප කරනු ලබයි | eheth ebandu wihilu thawama apage sanskthika manasa wisin prathikshepa karanu labayi |
ඒ නිසා මහින්ද රාජපක්ෂගේ අගමැති හීනය බොල් හීනයක් | e nisa mahinda rajapakshage agamethi heenaya bol heenayak |
දෙගොඩ තලා යනවිට ඇතිවන ගංවතුරින් සිය නිවස බොහෝ වාර ගණනක් යටව ගියේය | degoda thala yanawita ethiwana ganwathurin siya niwasa boho wara gananak yatawa giyeya |
ඒය රවීන්ද්රන්ගේ මරණයට ද ඒකසේ බලපෑවේය | eya raweendrange maranayata da ekase balapeweya |
සුරූපී නිළි ජෙනිෆර් ලෝරන්ස්ගේ නිරුවත් ඡායාරූප තොගයක් අන්තර්ජාලයට සම්පූර්ණ විස්තරය කියවන්න | surupee nili jenifar loransge niruwath chayarupa thogayak antharjalayata sampurna wistharaya kiyawanna |
නිදහස් පක්ෂයේ මැයි දින රැළියත් අවලංගුයි | nidahas pakshaye meyi dina reliyath awalanguyi |
අද විවිධ ආකාරයේ ආහාර | ada wiwidha akaraye ahara |
මැලේසියාවේ සහ සිංගප්පූරුවේ සිට කොටි සංවිධානයට අවශ්ය යුද උපකරණ තොග වශයෙන් නැව්වල පටවා එවීමට මොහු ඍජුවම දායකවී ඇති අයෙකි | melesiyawe saha singappuruwe sita koti sanwidhanayata awashya yuda upakarana thoga washayen newwala patawa eweemata mohu rijuwama dayakawee ethi ayeki |
මේ මරාසාද් පිළිබඳව සන්දර්භ විෂයයික විග්රහයක් කිරීමට අවස්ථාවක් නොවේ | me marasad pilibandawa sandarbha wishayayika wigrahayak kireemata awasthawak nowe |
යුක්රේනය නොටෝ සංවිධානයේ සමාජිකත්වය ලබා නොගත යුතු අතර ක්රයිමීයා අර්ධද්වීපය රුසියානු භූමියක් ලෙස යුක්රේනය පිළිගත යුතු බවයි රුසියා ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ | yukrenaya noto sanwidhanaye samajikathwaya laba nogatha yuthu athara krayimeeya ardhadweepaya rusiyanu bhumiyak lesa yukrenaya piligatha yuthu bawayi rusiya janadhipathiwaraya penwa denne |
යාළුවො එක්ක ප්රශ්න ඇතිවෙන්න පුළුවන් | yaluwo ekka prashna ethiwenna puluwan |
දක්වා ආසන්න වර්ධනයක් සනිටුහන් කොට ඇත | dakwa asanna wardhanayak sanituhan kota etha |
මුලින්ම අපි උන්ට ගහට නැගලා තැඹිලි ගෙඩියක් දෙකක් කඩලා කපලා දෙනවා | mulinma api unta gahata negala thembili gediyak dekak kadala kapala denawa |
එයාගෙ ආරක්ෂාවට තිබුණු තර්ජන ගැන අන්තිම කාලෙදි මට කියලා තියෙනවා | eyage arakshawata thibunu tharjana gena anthima kaledi mata kiyala thiyenawa |
එය තමයි යථාර්ථය එම නිසා එක් එක් කරුණට වෙන වෙනම සටන් කිරීමෙන් තව දුටත් ඵලක් වෙන්නේ නැහැ | eya thamayi yatharthaya ema nisa ek ek karunata wena wenama satan kireemen thawa dutath palak wenne nehe |
ජ | ja |
මහින්ද රාජපක්ෂ පාලන සමයේ කෘෂිකර්ම ඇමැතිවරයාව සිටි සිරිසේන වංචනික ගනුදෙනුවක නිරතව ඇතැයි ඕස්ටේ්රලියා මාධ්යවල පළව තිබූ වාර්තා සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ රාජපක්ෂ ඔය දිට්ඨදම්මවේදනිය කර්මය පලදීලා යැයි කීවේය | mahinda rajapaksha palana samaye kshikarma emethiwarayawa siti sirisena wanchanika ganudenuwaka nirathawa etheyi osteraliya madhyawala palawa thibu wartha sambandhayenda adahas dekwu rajapaksha oya dittadammawedaniya karmaya paladeela yeyi keeweya |
අධ්යාපනය නවීන ලෝකය හා ගැළපෙන රැකියා අවස්ථා බහුල අධ්යාපනයක් විය යුතුයි | adhyapanaya naweena lokaya ha gelapena rekiya awastha bahula adhyapanayak wiya yuthuyi |
ඒරෙහි වීමට තරම් හයියක් ඒ මොහොතේ කිසිවකුටත් නොතිබීම පොලීසියට හා හමුදාවට ඒකල ලැබුණු ස්වර්ණමය වරමක් විය | erehi weemata tharam hayiyak e mohothe kisiwakutath nothibeema poleesiyata ha hamudawata ekala lebunu swarnamaya waramak wiya |
රැකියාවන් සොයා ගන්න බැරිව වැටී සිටිනවා | rekiyawan soya ganna beriwa wetee sitinawa |
ජනතාව ඡන්දය දුන්නේ පැරණි ගමන යන්න නෙවෙයි | janathawa chandaya dunne perani gamana yanna neweyi |
යුරෝපයෙන් එන ශ්රී ලාංකිකයන්ටත් දින ක නිරෝධායනයක් | yuropayen ena shree lankikayantath dina ka nirodhayanayak |
ඇතුන්ගහකොටුව හන්දියේ දී එම හිමිකරුගෙන් රුපියල් ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ | ethungahakotuwa handiye dee ema himikarugen rupiyal ka allas mudalak laba ganiddee sekakaru athadanguwata gena thibe |
ඊයේ පැවති මාධ්ය හමුවකදී කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත පිළිබදව මාධ්යවේදියකු සිදුකළ ප්රශ්න කිරීමකදී ඔහු ඒ බව පැවසීය | eeye pewathi madhya hamuwakadee kolamba waraya nagara arthika komishan sabha panatha pilibadawa madhyawediyaku sidukala prashna kireemakadee ohu e bawa pewaseeya |
මේ අයත් බීපු වෙලාවට ඒ ප්රබල චීවරධාරි දේශපාලකයාගේ නම කියලා ඔවුන්ගේ බලය පෙන්වනවා | me ayath beepu welawata e prabala cheewaradhari deshapalakayage nama kiyala owunge balaya penwanawa |
ට බදුල්ලට ළඟාවීමට කටයුතු යොදා ඇත | ta badullata langaweemata katayuthu yoda etha |
නිවාස ඉඩපහසුකම් විකිණීම | niwasa idapahasukam wikineema |
මෙම සැකකරු අධෝමුඛයේ මත්කුඩු සඟවා ඇති බවට ලැබුණු තොරතුරක් මත ඒ බව පරික්ෂා කිරිම සඳහා රෝහල් ගත කර ඇත | mema sekakaru adhomukaye mathkudu sangawa ethi bawata lebunu thorathurak matha e bawa pariksha kirima sandaha rohal gatha kara etha |
කියන තරම් ශක්තිමත් ආණ්ඩුවක් නොවන බව ඒකෙන් ඔප්පු වෙනවා | kiyana tharam shakthimath anduwak nowana bawa eken oppu wenawa |
උගතුන් සහ බුද්ධිමතුන් රට හැර යාම බරපතළ ගැටලුවක් ජනපති | ugathun saha buddhimathun rata hera yama barapathala getaluwak janapathi |
වැඩි විදේශීය ආකර්ෂණයන් පවතින රටවල ක්රියාත්මක කරනු ලබන වීසා ක්රමවේදයන් සලකා බලා මෙරට ක්රියාත්මක වන වීසා ක්රමවේදය සමාලෝචනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා | wedi widesheeya akarshanayan pawathina ratawala kriyathmaka karanu labana weesa kramawedayan salaka bala merata kriyathmaka wana weesa kramawedaya samalochanaya kireemata kebinat anumethiya himiwee thibenawa |
දැන් ඔබ බෞද්ධයෙකු වී හමාරය | den oba bauddhayeku wee hamaraya |
නමුත් මාධ්ය ක්රියාකාරකම් හරි නැතිනම් සමාජ වැඩ හරි සම්බන්ධයෙන් ගන්න තීරණ හැමෝටම පේනවා සහ හැමෝටම බලපානවා | namuth madhya kriyakarakam hari nethinam samaja weda hari sambandhayen ganna theerana hemotama penawa saha hemotama balapanawa |
ඒ අනුව මහානාග යඨාලතිස්ස ගෝඨාභය සහ කාවන්තිස්ස යන රජවරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වේ | e anuwa mahanaga yatalathissa gotabhaya saha kawanthissa yana rajawaru sambandhayen thorathuru anawaranaya we |
මේකි | meki |
එයි අවසාන ජයග්රාහකයා වූයේ නිකායීයාය | eyi awasana jayagrahakaya wuye nikayeeyaya |
ගෞරවනීය වයෝවෘද්ධ නායක ස්වාමින් වහන්සේ නමක් තවත් වයෝවෘද්ධ නායක ස්වාමින් වහන්සේ නමකට කියනවා අපේ අයත් දැන් ලාභ සත්කාරවලට ගොඩාක් නැමිලා වයෝවෘද්ධ අපිට දැන් ඉතිරිවෙලා තිබෙන්නේ අපේ පරපුරේ ආත්මගරුත්වය රැකගෙන අපේ දෙයක් බලාගැනීම පමණක්මය කියලා | gaurawaneeya wayowddha nayaka swamin wahanse namak thawath wayowddha nayaka swamin wahanse namakata kiyanawa ape ayath den labha sathkarawalata godak nemila wayowddha apita den ithiriwela thibenne ape parapure athmagaruthwaya rekagena ape deyak balageneema pamanakmaya kiyala |
කොස්තාපල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැඟිල්ලේ සිට ඔහු දුරකථන ඇමතුමක් ලබා ගනිමින් දිවයන ආකාරය අසල සවි කර තිබූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබී මේ වනවිට පොලිසිය මඟින් සොයාගෙන ඇත | kosthapalwaraya aparadha pareekshana departhamenthu godanengille sita ohu durakathana emathumak laba ganimin diwayana akaraya asala sawi kara thibu seeseeteewee kemarawaka satahanwa thibee me wanawita polisiya mangin soyagena etha |
සිංහල ජනතාවට ග්රාම සේවකගෙන් ලිපියක් ලබාගන්න බැරි අවස්ථා තියෙනවා සුපිරි අමාත්ය ධුරයක් අවශ්ය නෑ ලසන්ත සමඟ මහින්දගේ දුරකතන සංවාදය තල්මසුන් සහ ඩොල්ෆින් මසුන් වඳවීමේ තර්ජනයක් යුදෙවු සංහාරයෙන් වේදනා විඳි ලාංකීය කිවිඳිනිය තිසර සහ සෙනෙහෙධීර සමඟ මම සරෝජ් පතිරණ | sinhala janathawata grama sewakagen lipiyak labaganna beri awastha thiyenawa supiri amathya dhurayak awashya ne lasantha samanga mahindage durakathana sanwadaya thalmasun saha dolfin masun wandaweeme tharjanayak yudewu sanharayen wedana windi lankeeya kiwindiniya thisara saha senehedheera samanga mama saroj pathirana |
මෙහිදී අනගාරික ධර්මපාළ තුමා මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වලිසිංහ හරිස්චන්ද්ර මහතා හික්කඩුවේ සුමංගල හිමි වැනි ගිහි පැවිදි නායකයින් කැපී පෙනුණි | mehidee anagarika dharmapala thuma migettuwaththe gunananda himi walisinha harischandra mahatha hikkaduwe sumangala himi weni gihi pewidi nayakayin kepee penuni |
හෙළ සිනමා වංශකතාවේ මහා මංගල්යය වර්ණවත් කරන්නට බොලිවුඩයේ සුපිරි තරුව දිවයිනට පැමිණෙයි | hela sinama wanshakathawe maha mangalyaya warnawath karannata boliwudaye supiri tharuwa diwayinata pemineyi |
අනතුරුව ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිලිගැන්වුවා | anathuruwa janadhipathiwaraya wetha wishesha samaru thilinayak da piligenwuwa |
ඩයලොග් ආසියාටා සමාගමේ සන්නාම හා මාධ්ය සමූහ අලෙවි උප සභාපති හර්ෂ සමරනායක සහ ශ්රී ලංකා පාසල් රග්බි සංගමයේ සභාපති කමල් ආරියසිංහ මහත්වරු අතින් සාන්ත පීතර විදුහල් පිලේ නායක අෂේන් මඩුගස්පේ ඩයලොග් පාසල් රග්බි පිළිමලුන් පිටුදැකීමේ ශූරතාව ලබා ගනිමින් | dayalog asiyata samagame sannama ha madhya samuha alewi upa sabhapathi harsha samaranayaka saha shree lanka pasal ragbi sangamaye sabhapathi kamal ariyasinha mahathwaru athin santha peethara widuhal pile nayaka ashen madugaspe dayalog pasal ragbi pilimalun pitudekeeme shurathawa laba ganimin |
මම ඉතින් බොහොම අමාරුවෙන් හිනාව නවත්ත ගෙන මුකුත් නොතේරුන ගානටම කතා කලා | mama ithin bohoma amaruwen hinawa nawaththa gena mukuth notheruna ganatama katha kala |
වසන්තය ගැන කියන්නෙ ජෙයපාලන් කවියා | wasanthaya gena kiyanne jeyapalan kawiya |
වී අලෙවි මණ්ඩලයේ සභාපතිගේ දුරකථනයට ඇමතුමක් ගන්න බෑ | wee alewi mandalaye sabhapathige durakathanayata emathumak ganna be |
රොමේෂ් මධුෂංඛ බ්රිතාන්ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජිතයින් වන නීල් කවනාග් මහතා සහ එම අංශයේම ජෝවිතා අරුලානන්දන් මෙනෙවිය ඇතුළු පිරිසක් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වුහ | romesh madhushanka brithanya mahakomasaris karyalaye deshapalana anshaye niyojithayin wana neel kawanag mahatha saha ema anshayema jowitha arulanandan menewiya ethulu pirisak yapanaya arakshaka sena mulasthanaye sancharayaka niratha wuha |
මොරටුව ලුනාව මාර්ගයේ දී සිදුවූ රිය අනතුරකින් කාන්තාවක මියගොස් තිබේ | moratuwa lunawa margaye dee siduwu riya anathurakin kanthawaka miyagos thibe |
කතාවට කියන පරිදි යුද්ධයේ ප්රථම ගොදුර වන්නේ සත්යයයි | kathawata kiyana paridi yuddhaye prathama godura wanne sathyayayi |
රිච්මන්ඩ් හා සවුත්ලන්ඩ් ශූරතා හිමිකර ගනියි | richmand ha sawuthland shuratha himikara ganiyi |
නිල ඡන්ද පත්රිකා නොවැම්බර් දිනට පෙර මැතිවරණ මහලේකම් කාර්යලයට වැඩි විස්තර | nila chanda pathrika nowembar dinata pera methiwarana mahalekam karyalayata wedi wisthara |
ඇයි ඔබ දුකට හේතුවෙන තෘෂ්ණාවත් සමග තවත් ප්රමාදවෙන්නේ | eyi oba dukata hethuwena thshnawath samaga thawath pramadawenne |
මන්ද යක්ෂයින් නටන තැනට පැමිණීමට දේවදූතයින් දක්වන්නේ මැලිකමකි | manda yakshayin natana thenata pemineemata dewaduthayin dakwanne melikamaki |
එහෙයින් භාණ්ඩ හා සේවා පරිවහනයන් මත ගොඩ නැගුණු ආර්ථික මොඩලය මේ වන විට පවතින්නේ විශාල අර්බුදයක ය | eheyin bhanda ha sewa pariwahanayan matha goda negunu arthika modalaya me wana wita pawathinne wishala arbudayaka ya |
සටන් විරාමය ඊජිප්තුවේ මැදිහත්වීමෙන් ක්රියාත්මකයි | satan wiramaya eejipthuwe medihathweemen kriyathmakayi |
පැවති රජයට මේ වනතුරු අතුරුදන් වූවන් වෙනුවෙන් විසඳුමක් ලබා දීමට නොහැකි වුවා සේ වත්මන් රජයද බලයට පත් වීමට පෙර තම ගැටලු විසඳන බවට වූ පොරොන්දුව මෙතෙක් ඉටු නොවීම මගින් වත්මන් රජය ගැන හෝ දෙමළ දේශපාලඥයින් ගැනද විශ්වාසයක් තැබීමට නොහැකි බවත් එම නිසා මෙම ගැටලුවට ජාත්යන්තරය හෝ මැදිහත් වී රජයට බලපෑමක් කොට පිළිගත හැකි විසඳුමක් ලබා ... | pewathi rajayata me wanathuru athurudan wuwan wenuwen wisandumak laba deemata noheki wuwa se wathman rajayada balayata path weemata pera thama getalu wisandana bawata wu poronduwa methek itu noweema magin wathman rajaya gena ho demala deshapalagnayin genada wishwasayak thebeemata noheki bawath ema nisa mema getaluwata ... |
මේ පිළිබඳව අප වෙනම කතා කල යුතුය | me pilibandawa apa wenama katha kala yuthuya |
කුසල් ජනිත් ලකුණු ක් රැස්කළේ හතරේ පහර ක් සමගින් | kusal janith lakunu k reskale hathare pahara k samagin |
පයෙන් එන්නේ කවුද පිළිතුර අපි කැමැති නෑ පොදු අපේක්ෂකයන් ඉදිරිපත් කරන්න | payen enne kawuda pilithura api kemethi ne podu apekshakayan idiripath karanna |
පනත් කෙටුම්පත ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ව්යවස්ථාවට අනුකූල වන බවත් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ව්යවස්ථාව අනුව විශේෂ බහුතර ඡන්දයකින් සම්මත කිරීමට අවශ්ය වන බවත් පනත් කෙටුම්පතේ සහ වගන්ති පවතින තත්ත්වාකාරයෙන් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ ව්යවස්ථාව සමග ව්යවස්ථාවට අනනුකූල වන බැවින් ආණ්ඩුක්රම ව්යවස්ථාවේ වන ව්යවස්ථාවට අනුව ජනමත විචාරණයක දී ජනතාව ව... | panath ketumpatha andukrama wyawasthawe wyawasthawata anukula wana bawath andukrama wyawasthawe wyawasthawa anuwa wishesha bahuthara chandayakin sammatha kireemata awashya wana bawath panath ketumpathe saha waganthi pawathina thaththwakarayen andukrama wyawasthawe wyawasthawa samaga wyawasthawata ananukula wana bewin a... |
ශ්රි ලාංකේය සිනමාවේ දේශීය අනන්යතාව ජාත්යන්තරයේ සනිටුහන් කළ හැකි ගුණාත්මක සිනමා සංස්කෘතියක් ඇති කිරීමේ පුරෝගාමීයා බවට පත්වීම එහි දැක්ම ලෙස සඳහන් වේ | shri lankeya sinamawe desheeya ananyathawa jathyantharaye sanituhan kala heki gunathmaka sinama sanskthiyak ethi kireeme purogameeya bawata pathweema ehi dekma lesa sandahan we |
කොළඹ අවට ප්රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි | kolamba awata pradesha kihipayaka jala sepayuma athhituwayi |
මහින්ද රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී තම ප්රචාරක කටයුතු වෙනුවෙන් චීනයෙන් මුදල් ලබාගත් බවට ඔප්පු කිරීමට ඕනෑම විවාදකට ජනතා විමුක්ති පෙරමුණ සූදානම් බවට තමන් මහින්ද රාජපක්ෂ මහතාට අභියෝග කරන බව ජවිපෙ නායක අනුර දිසානායක මහතා අවධාරණය කරයි | mahinda rajapaksha mahatha pasugiya janadhipathiwaranayedee thama pracharaka katayuthu wenuwen cheenayen mudal labagath bawata oppu kireemata onema wiwadakata janatha wimukthi peramuna sudanam bawata thaman mahinda rajapaksha mahathata abhiyoga karana bawa jawipe nayaka anura disanayaka mahatha awadharanaya karayi |
මේව වෙනස් කරන්න යන්නේ පැරණි යල් පැනගිය පනත් සංශෝධනය කළ යුතුයි කියලා | mewa wenas karanna yanne perani yal penagiya panath sanshodhanaya kala yuthuyi kiyala |
ජූලි මස වන දින ජනාධිපති මන්දිරයට ඇතුළු වී එහි දේපළ වලට හානි කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් හදුනා ගැනීමට පොලිසිය මහජන සහය පතමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා | juli masa wana dina janadhipathi mandirayata ethulu wee ehi depala walata hani kireeme siddhiyakata adalawa sekakaruwan haduna geneemata polisiya mahajana sahaya pathamin niwedanayak nikuth kara thibenawa |
උඹ මොකෝ කරන්නෙ එහෙනම් | umba moko karanne ehenam |
කෙසේ වෙතත් බොලිවුඩ් මාධ්යයන් අනාවරණය කර ඇත්තේ සුශාන්ත් හා ක්රිති මෙසේ එකිනෙකට සමීපව ඇත්තේ ඔවුන්ගේ අලුත්ම චිත්රපටය වු රබ්තාහි ප්රචාරක කටයුත්තකට බවයි | kese wethath boliwud madhyayan anawaranaya kara eththe sushanth ha krithi mese ekinekata sameepawa eththe owunge aluthma chithrapataya wu rabthahi pracharaka katayuththakata bawayi |
ප්රධාන පාරවල් දෙකක් පැය පහක් වැහෙයි | pradhana parawal dekak peya pahak weheyi |
එවැනි දේවල් නිසා එම සුන්දර පරිසරය අසුන්දර වී ඇත | eweni dewal nisa ema sundara parisaraya asundara wee etha |
සේනානායක විදුහලේ ආචාර්ය ගල්වෙල ශාන්තදේව මිනුවන්ගොඩ සම්මාජීව බෞද්ධ මධ්යස්ථානාධිපති ශාස්ත්රපති මඩුගොඩ සුපුල් ඇතුළු මහා සංඝරත්නය දිවයින ඉරිදා සංග්රහයේ නියෝජ්ය කර්තෘ මනෝජ් අබේධීර ශ්රී ලංකා විශ්වවිද්යාලයේ හිටපු මහාචාර්ය ජයන්ත බද්දේවිතාන ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ආදි ශිෂ්ය සංගමයේ ජාතික සංවිධායක රංජිත් ඉද්දමල්ගොඩ පැෆරල් ... | senanayaka widuhale acharya galwela shanthadewa minuwangoda sammajeewa bauddha madhyasthanadhipathi shasthrapathi madugoda supul ethulu maha sangharathnaya diwayina irida sangrahaye niyojya karth manoj abedheera shree lanka wishwawidyalaye hitapu mahacharya jayantha baddewithana shree jayawardhanapura wishwawidyalaye a... |
ජනතාව විසින් තෝරාගත් සුදුස්සා රටට ගැලපෙන අනිත් සියලු සුදුස්සෝ තෝරා ගන්නා එකේ ඇති වරදක් ඇත්තේ ම නැතිය | janathawa wisin thoragath sudussa ratata gelapena anith siyalu sudusso thora ganna eke ethi waradak eththe ma nethiya |
ඊට පස්සෙ අපි ගියා ප්රීතිරාජ් වීරරත්න මුණගැහෙන්න | eeta passe api giya preethiraj weerarathna munagehenna |
මේක නම් කරල තියෙන්නෙ ඉන්ටර්නැෂනල් ෆොටෝග්රැපි එවෝඩ්ස් | meka nam karala thiyenne intarneshanal fotogrepi ewods |
දිලූම් ප්රියන්තට ඇමතුමක් දී ඔහු ගෙන්වා ගත්තේය | dilum priyanthata emathumak dee ohu genwa gaththeya |
ටී | tee |
අධ්යාපන කටයුතු වලටද බාධා ඇති බව පෙනේ | adhyapana katayuthu walatada badha ethi bawa pene |
ජනාධිපති ඉල්ලා අස්වෙන්නේ නැහැ | janadhipathi illa aswenne nehe |
ඇමරිකාවේ දේශපාලනය නිසා අපිට මේ චිත්රපටය නිසි පරිදි තිරගත කිරීමට අවස්ථාව නොලැබුණත් මේ චිත්රපටයේ කිසිදු ස්ථානයක ජනාධිපති ඔබාමා ගැන සඳහන් වන්නේ නැහැ | emarikawe deshapalanaya nisa apita me chithrapataya nisi paridi thiragatha kireemata awasthawa nolebunath me chithrapataye kisidu sthanayaka janadhipathi obama gena sandahan wanne nehe |
එහි ප්රතිඵලයක් ලෙස සමාජ මාධ්ය ජාලය ඔස්සේ ඔහුට හොඳ කියූ අයම ඔහුගේ ලෙලි ඇර තිබුණේ මේ පිළිබඳව සැම දෙනාම දැනුම්වත් කරවමිනි | ehi prathipalayak lesa samaja madhya jalaya osse ohuta honda kiyu ayama ohuge leli era thibune me pilibandawa sema denama denumwath karawamini |
ජනපතිට එරෙහිව පුරවැසි අයිතිය හිටපු සුව ඇමැති පහදයි | janapathita erehiwa purawesi ayithiya hitapu suwa emethi pahadayi |
වෘත්තියට අදාළ උසස්වීම් සහ බඳවා ගැනීම් සිදු නොකිරීම හා නියමිත පරිදි දුම්රිය ධාවනය නොවීම මෙන්ම සංඥා ක්රම පිළිබඳ ගැටළු ඇතුළු ඉල්ලීම් ක් මුල් කරගෙන හෙට මධ්යම රාත්රියේ සිට සියලු සේවාවලින් ඉවත් වී දීපව්යාප්ත අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය ප්රකාශ කළා | wththiyata adala usasweem saha bandawa geneem sidu nokireema ha niyamitha paridi dumriya dhawanaya noweema menma sangna krama pilibanda getalu ethulu illeem k mul karagena heta madhyama rathriye sita siyalu sewawalin iwath wee deepawyaptha akanda warjanayak arambha karana bawa dumriya sthanadhipathi sangamaya prakasha ... |
පියවරෙන් පියවර මෙසේ යමින් අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම පිණිස යහපාලන ආණ්ඩුව සූදානම් විය | piyawaren piyawara mese yamin admiral of da flit wasantha karannagoda athadanguwata geneema pinisa yahapalana anduwa sudanam wiya |
එම නිසා දේශපාලන අර්බුදය විසඳන්නේ නැතිව කිසිසේත්ම ආර්ථික අර්බුදය විසඳන්න බැහැ | ema nisa deshapalana arbudaya wisandanne nethiwa kisisethma arthika arbudaya wisandanna behe |
ලොල් උබ හරි ආසයි නේ උබ ගෝටාගේ වගේ පෙන්නලා මාව කරන්න ඔක්කොමලා බලන් ඉන්න මූ හෙන එකක් | lol uba hari asayi ne uba gotage wage pennala mawa karanna okkomala balan inna mu hena ekak |
මේ අතර ඊයේ රාත්රියේ කිරිබත්ගොඩ නගරයෙන්ද වෙඩි තැබීමක් වාර්තාවුණා | me athara eeye rathriye kiribathgoda nagarayenda wedi thebeemak warthawuna |
කුරුණෑගල දඹුල්ල ප්රධාන මාර්ගයේ බඩගමුව රක්ෂිතය මැදින් විහිදී ඇති කොටසේ පෙරේදා පස්වරුවේදී අධික වේගයෙන් ධාවනය කළ ලොරියක යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් අඹුසැමි යුවළක් මරණයට පත්ව ඇති බව දොරටියාව පොලිසිය පැවසීය | kurunegala dambulla pradhana margaye badagamuwa rakshithaya medin wihidee ethi kotase pereda paswaruwedee adhika wegayen dhawanaya kala loriyaka yathurupediyak geteemen sidu wu riya anathurakin ambusemi yuwalak maranayata pathwa ethi bawa doratiyawa polisiya pewaseeya |
ඉන්දියානු සමාජය රැගෙන බැලුවොත් එහිදී බ්රාහ්මණයාගේ හිමිකම් හා යුතුකම් හෝ ක්ෂත්රියාගේ හිමිකම් හෝ යුතුකම් හෝ ශුද්රයාගේ හිමිකම් හා යුතුකම් හෝ දැකිය හැක | indiyanu samajaya regena beluwoth ehidee brahmanayage himikam ha yuthukam ho kshathriyage himikam ho yuthukam ho shudrayage himikam ha yuthukam ho dekiya heka |
ඥානසාර හිමිට පොදු සමාව දුන්නාට එරෙහි නඩුවේ ජනපති ලේකමුත් වගඋත්තරකරුවෙකු වෙයි | gnanasara himita podu samawa dunnata erehi naduwe janapathi lekamuth wagauththarakaruweku weyi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.