Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මිනිසුන්ට ඕන කරන්නේ ඒදේ නම් අපි ඒදේනේ දෙන්න ඕනේ
minisunta ona karanne ede nam api edene denna one
ඒ වෙනුවට ජීවිත කාලයක් එම අපරාධකරුවා හිරේක සිටියොත් සමස්ත ජීවිත කාලයම ඔහු විඳවනු ඇත
e wenuwata jeewitha kalayak ema aparadhakaruwa hireka sitiyoth samastha jeewitha kalayama ohu windawanu etha
කෙසේ වෙතත් හිලරි ක්ලින්ටන්ට ඩිමොක්රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ද ඊයේ හිමුවුණා
kese wethath hilari klintanta dimokratik pakshaye janadhipathi dhura apekshakathwaya da eeye himuwuna
ලක්ෂ දෙක නොදී පොළී මුදලාලි මරලා
laksha deka nodee polee mudalali marala
මුල් සැලසුමේ යෝජනා වී තිබූ ගොඩනැගිල්ලේ වහලයේ නෙළුම් මලක හැඩය වෙනුවට ශාක පත්රයක හැඩයට වහලය ඉදි කිරීමට යහපාලන රජය කටයුතු කිරීම නිසා පමණක් වසරේදී මේ සදහා අමතරව වැය කළ මුළු මුදල රුපියල් මිලියන ක් යැයිද අමාත්ය ප්රසන්න රණතුංග මහතා පැවසීය
mul selasume yojana wee thibu godanegille wahalaye nelum malaka hedaya wenuwata shaka pathrayaka hedayata wahalaya idi kireemata yahapalana rajaya katayuthu kireema nisa pamanak wasaredee me sadaha amatharawa weya kala mulu mudala rupiyal miliyana k yeyida amathya prasanna ranathunga mahatha pewaseeya
එකට එකතු වී එක ශක්තියෙන් පියාපත් විදහා දැල උසුලාගෙන විපතෙන් ගැලවෙන ක්රමය අනුගමනය කිරීමය
ekata ekathu wee eka shakthiyen piyapath widaha dela usulagena wipathen gelawena kramaya anugamanaya kireemaya
නේපාලයේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද මෙම යානය අතුරුදන්වීම පිළිබඳ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා
nepalaye indeeya maha komasaris karyalaya da mema yanaya athurudanweema pilibanda siya twitar ginume satahanak thaba thibenawa
මේ පේලියෙ තියන කාව්යමය ගතියටත් මං කැමතියි
me peliye thiyana kawyamaya gathiyatath man kemathiyi
ආදායම් අඩුවෙලා
adayam aduwela
ජාතික ජන බලවේගයේ නායකයන් සහ ශ්රී ලංකා මුස්ලිම් කොංග්රසයේ නායකයන් අතර හමුවක් අද පැවැත් වී තිබෙනවා
jathika jana balawegaye nayakayan saha shree lanka muslim kongrasaye nayakayan athara hamuwak ada peweth wee thibenawa
පින්බර මුහුණකින් අව්යාජ සිනාරැල්ලකින් මුව සරසා සිටින වයෝවෘද තපෝ වෘද මානව හිතවාදී මිනිසෙකුගේ රූපකායක් අපට මැවෙයි
pinbara muhunakin awyaja sinarellakin muwa sarasa sitina wayowda thapo wda manawa hithawadee minisekuge rupakayak apata meweyi
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද රෝග සැත්කම් සඳහා භාවිත කරන ස්ටෙන්ස්වල හෘදය වස්තුවට රුධිරය ඇතුළු පෝෂක කොටස් ගෙනයනු ලබන කිරීටක ධමනියේ ඇතිවන අවහිරතාවයන් මඟහැරවීම සඳහා යොදාගනු ලබන උපකරණය කිසිදු හිඟයක් නොමැති බව විශේෂඥ වෛද්ය ගෝඨාභය රණසිංහ මහතා පවසයි
kolamba jathika rohale hda roga ekakaye hda roga sethkam sandaha bhawitha karana stenswala hdaya wasthuwata rudhiraya ethulu poshaka kotas genayanu labana kireetaka dhamaniye ethiwana awahirathawayan mangaheraweema sandaha yodaganu labana upakaranaya kisidu hingayak nomethi bawa wisheshagna waidya gotabhaya ranasinha m...
යෝෂිතගේ පාඨමාලාවට ගෙව්ව විදිහ මා දන්නේ නෑ
yoshithage patamalawata gewwa widiha ma danne ne
සමාජ ක්රියාකාරිණියක වන සන්ධ්යා සල්ගාදු මහත්මිය සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා තිබුණේ පානදුර ප්රදේශයේ පැවැත්වුණේ දේශපාලනික කණ්ඩායමකින් දිරිදුන් කලබලයක් මිස මහජන විරෝධයක් නොවන බවය
samaja kriyakariniyaka wana sandhya salgadu mahathmiya siya fes buk ginume satahanak thabamin pawasa thibune panadura pradeshaye pewethwune deshapalanika kandayamakin diridun kalabalayak misa mahajana wirodhayak nowana bawaya
සැකකරු අවිස්සාවේල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
sekakaru awissawella adhikaranayata idiripath kireemata niyamithaya
ප්රධාන දේශීය ණය දෙන්නන් වන්නේ රාජ්ය හා පෞද්ගලික වාණිජ බැංකුය
pradhana desheeya naya dennan wanne rajya ha paudgalika wanija benkuya
ශ්රි ලංකා කතෝලික රදගුරු සමුළුවේ සභාපති මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ ද ෆ්රැන්සිස් පාප්තුමාට ශ්රි ලංකාවේ සංචාරයකට ආරාධනා කළහ
shri lanka katholika radaguru samuluwe sabhapathi melkam kadinal ranjith agaradaguruthumo da frensis papthumata shri lankawe sancharayakata aradhana kalaha
ඇඟ ටිකක් අඩුකරගන්න වගේ
enga tikak adukaraganna wage
පසුගිය පෙබරවාරි වන දින රාත්රී රාගම වෛද්ය පීඨයේ නේවාසිකාගාර පරිශ්රයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කිරීමට අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සභාපතීත්වයෙන් කමිටුවක් ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබුවා
pasugiya pebarawari wana dina rathree ragama waidya peetaye newasikagara parishraye ethi wu getuma sambandhayen pareeksha kara warthawak idiripath kireemata amathya keheliya rambukwellage sabhapatheethwayen kamituwak janadhipathiwaraya wisin path karanu lebuwa
මැයි වන දින දිවයින පුරා පනවා තිබු ඇඳිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගත් ප්රමාණය ක් විය
meyi wana dina diwayina pura panawa thibu endiri neethiya ullanghanaya kireema hethuwen athadanguwata gath pramanaya k wiya
මී
mee
ලබන මාසයේ ඒ මෙහෙයුම් මණ්ඩලයේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ව්යවස්ථා සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කරනවා කියා රනිල් වික්රමසිංහ අගමැතිවරයා කියනවා
labana masaye e meheyum mandalaye ketumpatha parlimenthuwata wyawastha sampadaka mandalayata idiripath karanawa kiya ranil wikramasinha agamethiwaraya kiyanawa
අභ්යන්තරික ආත්ම ප්රකාශනය වගේම මේ තුන්දෙනාගේම චිත්තෝත්පාදක බුද්ධිය ඒකරාශී වන තැනක් තමයි ගීතය කියන්නේ
abhyantharika athma prakashanaya wagema me thundenagema chiththothpadaka buddhiya ekarashee wana thenak thamayi geethaya kiyanne
ඊට මුදල් වැය නොවෙයි
eeta mudal weya noweyi
ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සම්පාදනය කිරීම හෝ පවතින ව්යවස්ථාව වෙනුවට වෙනත් ව්යවස්ථාවක් සපයා ගැනීම යනු හුදෙක් අළුතෙන් ලියවිල්ලක් ලිවීම පිළිබඳ කාරණයක් නොවේ
andukrama wyawasthawak sampadanaya kireema ho pawathina wyawasthawa wenuwata wenath wyawasthawak sapaya geneema yanu hudek aluthen liyawillak liweema pilibanda karanayak nowe
බිරිඳගේ ජීවිතය ගැන විශ්වාසයක් තබා ගන්න එපා කියා මට කීවා
birindage jeewithaya gena wishwasayak thaba ganna epa kiya mata keewa
ඒ නිසා හැම දාම හැම තැනකම ජනතාව වෙනුවට ආදේශක සපයා ගැනීමට රටකට සිදුවෙයි
e nisa hema dama hema thenakama janathawa wenuwata adeshaka sapaya geneemata ratakata siduweyi
මම ඒ වරද කරාසජිත්
mama e warada karasajith
පසුකාලීනව මෙම ඉඩම්වල පොල් වගාව ප්රවර්ධනය කෙරුනේ ඒ වන විට පොල් මෙරට තුන්වන අපනයන භෝගයව පැවැති බැවිනි
pasukaleenawa mema idamwala pol wagawa prawardhanaya kerune e wana wita pol merata thunwana apanayana bhogayawa pewethi bewini
ඉතාලියේ වතිකානයේදී අද පස්වරුවේ උන්වහන්සේ බැහැදැක රටේ තත්වය සම්බන්ධයෙන් උන්වහන්සේට කරුණු පැහැදිලි කර දී සංදේශයක් භාරදීමට කටයුතු කළ බවත් මන්ත්රීවරයා කීවේය
ithaliye wathikanayedee ada paswaruwe unwahanse behedeka rate thathwaya sambandhayen unwahanseta karunu pehedili kara dee sandeshayak bharadeemata katayuthu kala bawath manthreewaraya keeweya
ඉතාලි ඉදිකිරීම් සමාගමකට අනියුක්තව නයිජීරියාවේ ඔන්ඩෝ හා කෝගි ප්රාන්ත මායිමේ සේවය කළරමින් සිටි කරුණාරත්න නම් ශ්රී ලාංකිකයාව කප්පම් ඉල්ලා පැහැරගෙන ගොස් ඇති බවත් ඔහුව බේරාගැනීම සඳහා ගිය පොලිස් සහායකයාගේ වාහනය අතරමග දී නවතා ඔහු වාහනයෙන් ඇද මරා දමා ඇතැයිද සහරා රිපෝටර්ස් පුවත්පත වාර්තා කරයි
ithali idikireem samagamakata aniyukthawa nayijeeriyawe ondo ha kogi prantha mayime sewaya kalaramin siti karunarathna nam shree lankikayawa kappam illa peheragena gos ethi bawath ohuwa berageneema sandaha giya polis sahayakayage wahanaya atharamaga dee nawatha ohu wahanayen eda mara dama etheyida sahara ripotars puwat...
එනිසා ධනපති පංතිය අතේ තිබෙන කම්කරු පංතිය වමේ ව්යාපාරය තුලට ගෙන එන්න ඕනෑ
enisa dhanapathi panthiya athe thibena kamkaru panthiya wame wyaparaya thulata gena enna one
ශ්රී ලංකාව ඔදවත් තෙදවත් බලවත් රටක් බවට අපි පරිවර්ථනය කරනවා
shree lankawa odawath thedawath balawath ratak bawata api pariwarthanaya karanawa
එතකොට මේ වාණිජ ණය වැඩිවීම එක රජයකට ලඝු කිරීම වැරදියි
ethakota me wanija naya wediweema eka rajayakata laghu kireema weradiyi
මා සිටියේ තරමක් චකිතයකිනි
ma sitiye tharamak chakithayakini
මව දෝන සිරිබද්දන ඇලිස් නෝනා
mawa dona siribaddana elis nona
එම තත්ත්වය සනාථ කිරීමට වැදගත් වන ප්රධාන ලේඛනය වන්නේ පරිසර පද්ධති කළමනාකරණයට අදාළ ව ලෝක බැංකුව මගින් වර්ෂයේ දී සකස් කළ නම් වාර්තාව ය
ema thaththwaya sanatha kireemata wedagath wana pradhana lekanaya wanne parisara paddhathi kalamanakaranayata adala wa loka benkuwa magin warshaye dee sakas kala nam warthawa ya
ඔවුන්ගේ දේශපාලන මතයට එකග නැති මත ආගම් ජනවර්ග නිදහස් මතධාරීන් සුළු ලිංගික කොටස් සමලිංගිකයන් ආදී සෑම කොටසක්ම සතුරන් ලෙස හදුන්වති
owunge deshapalana mathayata ekaga nethi matha agam janawarga nidahas mathadhareen sulu lingika kotas samalingikayan adee sema kotasakma sathuran lesa hadunwathi
ජනපති ඉන්දීය නිල සංචාරයක
janapathi indeeya nila sancharayaka
නැවත හමුදා පුහුණුවට රැගෙන ගොස් ඇති ඔහු පසුගිය වනදා නැවත එම රෝහලටම ඇතුළත් කර ඇත්තේ ඔහුගේ රෝගී තතිවය උත්සන්න වීම මතය
newatha hamuda puhunuwata regena gos ethi ohu pasugiya wanada newatha ema rohalatama ethulath kara eththe ohuge rogee thathiwaya uthsanna weema mathaya
එහිදී ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වන උපුල් තරංග ලකුණු ක් රැස් කළ අතර අවිශ්ක ප්රනාන්දු ලබාගත් ලකුණු සංඛ්යාව ක්
ehidee shree lanka kandayame arambhaka pithikaruwan wana upul tharanga lakunu k res kala athara awishka pranandu labagath lakunu sankyawa k
තම සංවිධානයට එරෙහිව සටන් වදින රටවලට ප්රතිප්රහාර එල්ල කරන ලෙස සිදුකළ ඉල්ලීම මත උස්මාන් ඛාන් එම ප්රහාරය එල්ල කර ඇති බවයි අයි
thama sanwidhanayata erehiwa satan wadina ratawalata prathiprahara ella karana lesa sidukala illeema matha usman kan ema praharaya ella kara ethi bawayi ayi
සෙනසුරාදා ඉරිදා සහ සඳුදා යන දිනවල කැළණිය සහ ඒ අවට ප්රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්රියාත්මක වන බව පොලිසිය පවසනවා
senasurada irida saha sanduda yana dinawala kelaniya saha e awata pradeshaye wishesha ratha wahana selesmak kriyathmaka wana bawa polisiya pawasanawa
පාසලේ දී ඉතා විශිෂ්ට ලෙස අධ්යාපනික වශයෙන් දක්ෂතා පිළිබිඹු කළ දරුවන් ජංගම දුරකථන ස දහා ඇබ්බැහි වීමත් සමග දුර්වල තත්ත්වයකට පත් වී තිබීම දක්නට ඇත
pasale dee itha wishishta lesa adhyapanika washayen dakshatha pilibimbu kala daruwan jangama durakathana sa daha ebbehi weemath samaga durwala thaththwayakata path wee thibeema daknata etha
හිටපු ජනපතිට තවත් යෝජනාවක්
hitapu janapathita thawath yojanawak
මා තරඟ කළ පළමු ජනාධිපතිවරණයත් අවසන් ජනාධිපතිවරණයත් මෙයයිනව ජනපති ජාතිය අමතද්දී මුළු රට පුරාම වාගේ රතිඤ්ඤා දල්වමින් වැසියෝ සිය සතුට හා උද්දාමය පළ කළහ
ma tharanga kala palamu janadhipathiwaranayath awasan janadhipathiwaranayath meyayinawa janapathi jathiya amathaddee mulu rata purama wage rathiknkna dalwamin wesiyo siya sathuta ha uddamaya pala kalaha
වැඩිදුරටත් ප්රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ අත්අඩංගුවට ගත් පුද්ගලයා කොල්ලූපිටියේ පිහිටි සමාජශාලාවකදී හඳුනාගත් පුද්ගලයෙකුගෙන් මෙම රථය උකසට ලබාගෙන ඇති බවයි
wediduratath prashna kireemwaladee anawarana wee eththe athadanguwata gath pudgalaya kollupitiye pihiti samajashalawakadee handunagath pudgalayekugen mema rathaya ukasata labagena ethi bawayi
පට්ට ගොන්
patta gon
අපි හරියට මේ ප්රශ්නය දිහා බැලුවේ නැත්නම් මේක යුද්ධයටත් වඩා භයානක තත්වයක් ඇතිවිය හැකියි
api hariyata me prashnaya diha beluwe nethnam meka yuddhayatath wada bhayanaka thathwayak ethiwiya hekiyi
මෙය ඔහු යහපාලන මූලධර්ම සහ ඔහු බලයට ගෙන ආ පිරිසට ලබා දුන් පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කිරීමක් පමණක් නොව කාලාන්තරයක් තිස්සේ දේශීය මෙන්ම විදේශීය අසන්නන් මවිත කළ සහ ගෞරව කළ තම විනීත කතා ශෛල්යය බොරු මවා පෑමක් ලෙස එක මොහොතකින් ඔප්පු කිරීමකි
meya ohu yahapalana muladharma saha ohu balayata gena a pirisata laba dun porondu amu amuwe ullanghanaya kireemak pamanak nowa kalantharayak thisse desheeya menma widesheeya asannan mawitha kala saha gaurawa kala thama wineetha katha shailyaya boru mawa pemak lesa eka mohothakin oppu kireemaki
චන්ද්රදාස යන මහත්වරුද මේ පටලැවිල්ල ලිහන්නට උත්සහ ගත්හ
chandradasa yana mahathwaruda me patalewilla lihannata uthsaha gathha
සතර දිගින් නිල්වන් දියෙන් පිරි පස් පියුමෙන් සුසැදි මහා වාරි කර්මාන්තය තුරු ගොමු වෙල් ඉපනැලි උයන් වලින් පිරි සශ්රික රාජධානියක සේයාවන් බොහෝය
sathara digin nilwan diyen piri pas piyumen susedi maha wari karmanthaya thuru gomu wel ipaneli uyan walin piri sashrika rajadhaniyaka seyawan bohoya
නමුත් ඒ නීතිය ක්රියාත්මක වෙන්නේ නැහැ
namuth e neethiya kriyathmaka wenne nehe
මේ අතර ජගත් දෙමළ සංසදය පැත්තෙන් සාර්ථක නොවූ එක් කාර්යයක් වන්නේ බහු වාර්ගික ව්යාපාරයක ප්රථම පියවරක් වශයෙන් ප්රගතිශීලී සිංහල ක්රියාධරයන් වාමාංශිකයන් සහ මාධ්යවේදීන් විසි ගණනක් එම අවස්ථාවට සහභාගී කර ගැනීමට තිබු අභිප්රාය ව්යර්ථ වීමයි
me athara jagath demala sansadaya peththen sarthaka nowu ek karyayak wanne bahu wargika wyaparayaka prathama piyawarak washayen pragathisheelee sinhala kriyadharayan wamanshikayan saha madhyawedeen wisi gananak ema awasthawata sahabhagee kara geneemata thibu abhipraya wyartha weemayi
යාපනය සවස
yapanaya sawasa
එමෙන්ම කිලිනොච්චිය ඉරණමඩු වැව ආශ්රිතව නීත්යානුකූලව ධීවර රැකියාවේ නිරත ධීවරයින්ට සහනයක් ලෙස තහනම් පන්න ක්රමයට මසුන් මරණ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙස ද අග්රාමාත්යවරයා උපදෙස් ලබාදී තිබෙනවා
emenma kilinochchiya iranamadu wewa ashrithawa neethyanukulawa dheewara rekiyawe niratha dheewarayinta sahanayak lesa thahanam panna kramayata masun marana pudgalayinta erehiwa neethiya kriyathmaka karana lesa da agramathyawaraya upades labadee thibenawa
විඟණනය තහනම්ය
wingananaya thahanamya
ඉහළ නැවතුමේ නැරඹුම් වේදිකා කරා යන්නට තවත් මද දුරක් පා ගමනින් ඉහළ නැගිය යුතුය
ihala newathume nerambum wedika kara yannata thawath mada durak pa gamanin ihala negiya yuthuya
ආයුබෝවන් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම වළක්වමින් ශ්රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ව්යවස්ථාවට අනුකූල නැති බව සහ ඒ පිළිබඳව ජනපති පොදු රාජ්ය මණ්ඩලීය විනිශ්චයකරුවන්ගේ මතය විමසිය යුතු බව අගමැති රනිල් වික්රමසිංහ පවසයි ඒ ගැන නීති විශාරදයන්ගේ මතය විමසීමේ උත්සාහයක් ගෘහ සේවිකාවන්ට අවම වැටුපක් නියම කර ගැනීම පිණිස සවුදි අරාබි බලධාරීන...
ayubowan gotabhaya rajapaksha athadanguwata geneema walakwamin shreshtadhikaranaya dun theenduwa wyawasthawata anukula nethi bawa saha e pilibandawa janapathi podu rajya mandaleeya winishchayakaruwange mathaya wimasiya yuthu bawa agamethi ranil wikramasinha pawasayi e gena neethi wisharadayange mathaya wimaseeme uthsah...
කාංචන කුමාර ආරියදාස මොරගහකන්ද කළු ගඟ ජල යෝජනා ක්රමයේ කළු ගඟ ජලාශය සඳහා සිය ගම්බිම් ගේ දොර පරිත්යාග කළ ප්රධාන පවුල්වලට අයත් අනුපවුල්වල ජනතාවට තවමත් වන්දි මුදල් සහ කුඹුරු ඉඩම් ලබාදී නැති බව එම ජනතාව පවසති
kanchana kumara ariyadasa moragahakanda kalu ganga jala yojana kramaye kalu ganga jalashaya sandaha siya gambim ge dora parithyaga kala pradhana pawulwalata ayath anupawulwala janathawata thawamath wandi mudal saha kumburu idam labadee nethi bawa ema janathawa pawasathi
කන්යා
kanya
ලක්ෂ ක ස්වර්ණාභරණ සමඟ ව්යාපාරික කාන්තාවක් ගුවන් තොටුපලේදී අත්අඩංගුවට
laksha ka swarnabharana samanga wyaparika kanthawak guwan thotupaledee athadanguwata
සාමාන්ය විදිහට සුන්දරව ජීවිතය ගෙවිලා ගියා
samanya widihata sundarawa jeewithaya gewila giya
හෙජින් ගනුදෙනුවෙන් සමස්තයක් ලෙස අලාභයක් සිදු නොවුණු බව ජනමාධ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි
hejin ganudenuwen samasthayak lesa alabhayak sidu nowunu bawa janamadhya amathya keheliya rambukwella mahatha pawasayi
ඉදිරි විසි හතර පැයේ පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ දී සුළඟේ වේගය පැයට කිලෝමීටර දක්වා ඉහළ යෑමට ඉඩ ඇති නිසා විමසිලිමත් වන ලෙස ධීවරයනට හා කානිතවය කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දන්වයි
idiri wisi hathara peye puththalama sita galla haraha hambanthota dakwa weralata obben wana gemburu saha nogemburu muhude dee sulange wegaya peyata kilomeetara dakwa ihala yemata ida ethi nisa wimasilimath wana lesa dheewarayanata ha kanithawaya kalaguna widya departhamenthuwa danwayi
ga
සෙනසුරාදා ඉරිදා දවස්වලට විශාල වශයෙන් ලිංගික උත්තේජන ඖෂධ වර්ග විකිණෙනවා
senasurada irida dawaswalata wishala washayen lingika uththejana aushadha warga wikinenawa
බොදු කියන වචනයෙන් අපි අදහස් කළේ බුද්ධිමත් මිනිසුන් කියන එකයි ඉතින් බුද්ධිමත් දෙමළ මිනිස්සුන්ට බුද්ධිමත් මුස්ලිම් මිනිහෙකුට වුනත් අපේ අනන්යතාවන් පිළි අරගෙන ඕන කෙනෙකුට තරඟ කරන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ
bodu kiyana wachanayen api adahas kale buddhimath minisun kiyana ekayi ithin buddhimath demala minissunta buddhimath muslim minihekuta wunath ape ananyathawan pili aragena ona kenekuta tharanga karanna puluwan kisima badhawak nehe
ඇතැම් රූපවාහිනී වැඩසටහන්වලට විදුලිබල මණ්ඩලයෙන් කෝටි එකහමාරේ දෙකේ පැකේජ්වලට අනුග්රාහක දැන්වීම් පළකරනවා
ethem rupawahinee wedasatahanwalata widulibala mandalayen koti ekahamare deke pekejwalata anugrahaka denweem palakaranawa
නමුත් ස්වරණා මල්ලවාරච්චි කියන චරිතය මම එක වකවානුවක රංගන ගුරුවරියක සේ ආභාෂය කරගත්තා
namuth swarana mallawarachchi kiyana charithaya mama eka wakawanuwaka rangana guruwariyaka se abhashaya karagaththa
අන්තිම සෝල්ජර් තව කොටසක් කළා
anthima soljar thawa kotasak kala
ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව සංවත්සරය අභිමානයෙන් සමරයි
jathiye maha pahan temba lanka benkuwa sanwathsaraya abhimanayen samarayi
මරික්කාර් මහතා මේ එවලා තියෙන ටිකෙයි තව එවන්න තියෙන ටිකෙයි හරහා මේ නම් ටික හෙළිවෙන්නේ නැත්නම් මේ සංවාදවලින් වැඩක් නැහැ
marikkar mahatha me ewala thiyena tikeyi thawa ewanna thiyena tikeyi haraha me nam tika heliwenne nethnam me sanwadawalin wedak nehe
පසුගිය මානූෂීය මෙහෙයුම් සමයේ මෙම ජනතාව අවතැන් කඳවුරුවල ජීවත් වන අවස්ථාවේ දී ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ හැඳුනුම්පත් අස්ථානගත වී ඇති බව ද ඇය පෙන්වා දෙයි
pasugiya manusheeya meheyum samaye mema janathawa awathen kandawuruwala jeewath wana awasthawe dee owungen boho denekuge hendunumpath asthanagatha wee ethi bawa da eya penwa deyi
මොන විවේචන ගෙන ආවද මේ වන විට එවැනි වරප්රසාද සැලසීම් සාමාන්ය දේවල් තරමටම ජනතාවට හුරු පුරුදුය
mona wiwechana gena awada me wana wita eweni waraprasada selaseem samanya dewal tharamatama janathawata huru puruduya
ඉන් අනතුරුව නඩු විභාගය දෙසැම්බර් වනදා පැවැත්වීමට අධිකරණය තීන්දු කරනු ලැබීය
in anathuruwa nadu wibhagaya desembar wanada pewethweemata adhikaranaya theendu karanu lebeeya
දැරියගේ ඡායාරූප ප්රසිද්ධ කරමින් ඒ සදහා මහජන සහය ඉල්ලා සිටීමට නොහැකි බැවින් එම වීඩියෝවේ සිටින දැරිය පිළිබදව කිසියම් තොරතුරක් දන්නා පුද්ගලයෙක් සිටියි නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හා යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා
deriyage chayarupa prasiddha karamin e sadaha mahajana sahaya illa siteemata noheki bewin ema weediyowe sitina deriya pilibadawa kisiyam thorathurak danna pudgalayek sitiyi nam aparadha pareekshana departhamenthuwe ha yana durakathana anka wetha denum dena lesa ema departhamenthuwa mahajanathawagen illa sitinawa
ඒ සම්බන්ධයෙන් ඔහු මෙසේ ද සදහන් කරයි
e sambandhayen ohu mese da sadahan karayi
නමුත් මේ වසරේ කොවිඩ් වෛරසය යළි පැතිරීම සහ දැඩි කොවිඩ් සීමාවන් නිසා ජනතාව සංචාරය කිරීමෙන් වළක්වනු ලැබුවා
namuth me wasare kowid wairasaya yali pethireema saha dedi kowid seemawan nisa janathawa sancharaya kireemen walakwanu lebuwa
නඩු අංක බී
nadu anka bee
ඒ අනුව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගනු ලැබූ තීරණය අද දහවල් ඒකාබද්ධ නිවේදනයක් ලෙස ප්රකාශ කරන බවද ඔහු කියා සිටියා
e anuwa acharyawarunge samithi sammelanaya ganu lebu theeranaya ada dahawal ekabaddha niwedanayak lesa prakasha karana bawada ohu kiya sitiya
ඒ අපරාධයට හවුල් වූ කවරෙකුට හෝ උපරිම දඬුවම් නියම විය යුතුය
e aparadhayata hawul wu kawarekuta ho uparima danduwam niyama wiya yuthuya
සිය පක්ෂය මැතිවරණ කොමසාරිස්වරයා විසින් පිළිගැනීමෙන් අනතුරුව පැවැති මංගල මාධ්ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය
siya pakshaya methiwarana komasariswaraya wisin piligeneemen anathuruwa pewethi mangala madhya hamuwedee ohu me bawa kiya sitiyeya
ආදී ක්රමවේද රුසක් ඉටුකළ යුතුව ඇත
adee kramaweda rusak itukala yuthuwa etha
මේ සියල්ලෙහි ප්රතිඵලයක් ලෙස වසරේදී මෙරට ආර්ථිකයේ දරුණු කඩාවැටීමක් ඇති විය
me siyallehi prathipalayak lesa wasaredee merata arthikaye darunu kadaweteemak ethi wiya
ඔහු ලියූ තනි කවියක් පමණක් අවසනේ ලියමි
ohu liyu thani kawiyak pamanak awasane liyami
ආණ්ඩුවේ මන්ත්රීවරයකු වන අතුරලියේ රතන හිමියෝ පනතට විරුද්ධව ඡන්දය ප්රකාශ කළහ
anduwe manthreewarayaku wana athuraliye rathana himiyo panathata wiruddhawa chandaya prakasha kalaha
විශේෂයෙන් ආර්ථිකය සංකෝචනය වන වෙලාවක එච්චරම දැඩි ප්රතිපත්තියක් අපට ගෙනියන්න බෑ
wisheshayen arthikaya sankochanaya wana welawaka echcharama dedi prathipaththiyak apata geniyanna be
දළුගම මීසම පාලක වික්ටර් ජයමාන්න පියනමගේ අනුශාසනා මැද සංවිධානය කළ මෙම අභිවෘද්ධියාලේප ප්රදානය කිරීමේ උළෙල සෞඛ්ය
dalugama meesama palaka wiktar jayamanna piyanamage anushasana meda sanwidhanaya kala mema abhiwddhiyalepa pradanaya kireeme ulela saukya
එච්චර මෝඩ නැහැ
echchara moda nehe
තමන්ගේ ප්රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක කුරුණෑගල දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී බිමල් රත්නායක මහතාට පැමිණෙන ලෙස ඉල්ලමින් ආර්
thamange prashnaya sambandhayen sakachcha kireemata janatha wimukthi peramune jathika sanwidhayaka kurunegala disthrik hitapu parlimenthu manthree bimal rathnayaka mahathata peminena lesa illamin ar
ඉදිරි කාලය තුළ සෙසු පිරිසට ද විදුලි බලය ලබා දෙන බවද ප්රධාන අමාත්යවරයා සඳහන් කළේය
idiri kalaya thula sesu pirisata da widuli balaya laba dena bawada pradhana amathyawaraya sandahan kaleya
බෙලරුස් රාජ්යයේ ප්රංශ තානාපතිවරයා එරටින් පිටුවහල් කර තිබෙනවා
belarus rajyaye pransha thanapathiwaraya eratin pituwahal kara thibenawa
දිවයින පුවත්පත පිටුව බලන්න
diwayina puwathpatha pituwa balanna
තේ තොග අපනයනයේදී රුපියල් ක ස්ථාවර සෙස් බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා
the thoga apanayanayedee rupiyal ka sthawara ses baddak penaweemata kebinat anumethiya himiwa thibenawa
රාජපක්ෂලාගේ ආර්ථික සංවර්ධන උපායමාර්ගය ආර්ථික නවලිබරල්වාදය සහ රාජ්ය ධනවාදයේ සංයෝගයකි
rajapakshalage arthika sanwardhana upayamargaya arthika nawalibaralwadaya saha rajya dhanawadaye sanyogayaki
එහෙම රටක් පාලනය කරන්න බැහැ
ehema ratak palanaya karanna behe
කොටස් වෙළඳපළ ඉහළට
kotas welandapala ihalata
එල්
el
මේ අතර රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන කරුණුවලදී ත්රිවිධ හමුදාවේ සහය පොලීසියට හිමිවන බව කොළඹ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ප්රකාශ කළා
me athara rate arakshawata tharjanayak ella wana karunuwaladee thriwidha hamudawe sahaya poleesiyata himiwana bawa kolamba ada pewathi madhya hamuwakata ekwemin arakshaka lekam karunasena hettiarachchi prakasha kala