Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
විල්පත්තු වන විනාශය
wilpaththu wana winashaya
උද්ඝෝෂණ පිරිස් මෙම කාරණා සටන්පාඨ ලෙස ඉදිරිපත් කිරීම වැදගත්ය
udghoshana piris mema karana satanpata lesa idiripath kireema wedagathya
අද පෙරවරු ට පමණ මෙය සිදුව ඇති බව පොලිස් මාධ්ය ඒකකය පැවසීය
ada perawaru ta pamana meya siduwa ethi bawa polis madhya ekakaya pewaseeya
බේස්බෝල් සංග්රාමයට තරඟ වදින ඉරාන කණ්ඩායම
besbol sangramayata tharanga wadina irana kandayama
ඇප් සේවාවට කට අධික පිරිසක්
ep sewawata kata adhika pirisak
මෙම ගැටළු මෙසේම පවතින්නේ නම් එනම් වන්නියේ දේශපාලන ගැටළු දෙමළ මධ්යමපාන්තික දේශපාලනයට ඇතුළත් කර නොගන්නේ නම් දකුණේ ලිබරල්වාදීන්ගේ සිට වාමාංශිකයන්ගේ ව්යාපෘතිවලට ඇතුළත් කර නොගන්නේ නම් ඔවුන්ට සිදුවන්නේ ඔවුන්ගේම දේශපාලනයක් වෙනුවෙන් පෙනී සිටීමකි
mema getalu mesema pawathinne nam enam wanniye deshapalana getalu demala madhyamapanthika deshapalanayata ethulath kara noganne nam dakune libaralwadeenge sita wamanshikayange wyapthiwalata ethulath kara noganne nam owunta siduwanne owungema deshapalanayak wenuwen penee siteemaki
දරුවා ගෝමරීගේ මළ සිරුර වෙත ගෙනඑනවිට මිනියෙන් ඕජස් ගලමින් තිබේ
daruwa gomareege mala sirura wetha genaenawita miniyen ojas galamin thibe
තිලංග සුමතිපාලගේ නාම යෝජනාව ප්රතික්ෂේප වෙයි
thilanga sumathipalage nama yojanawa prathikshepa weyi
තේරීම් කාරක සභාව මාධ්යයට විවෘත වේ
thereem karaka sabhawa madhyayata wiwtha we
තම සමාගමට හිමි වූ ජාත්යන්තර තත්ත්ව සහතික සම්බන්ධයෙන් අදහස් දක්වමින් රිච්ලයිෆ් ඩෙයරීස් සමාගමේ විධායක අධ්යක්ෂ ප්රසන්න පෙරේරා මහතා පැවසීය
thama samagamata himi wu jathyanthara thaththwa sahathika sambandhayen adahas dakwamin richlayif deyarees samagame widhayaka adhyaksha prasanna perera mahatha pewaseeya
ඒ අනුව ප්රාදේශීය ලේකම් කාර්යාලවලින් ග්රාම නිලධාරීන් වෙත ඩී එස් ෆෝ සහතික පොත් නිකුත් කිරීමේදී එම පොත්වල ඇතුළත් සෑම ඩී එස් ෆෝ සහතිකයකම ග්රාම නිලධාරී කොට්ඨාශය සඳහන් මුද්රාව තැබීමෙන් අනතුරුව පමණක් එම පොත් ග්රාම නිලධාරීන් වෙත නිකුත් කිරීමට කටයුතු කළ යුතු වනවා
e anuwa pradesheeya lekam karyalawalin grama niladhareen wetha dee es fo sahathika poth nikuth kireemedee ema pothwala ethulath sema dee es fo sahathikayakama grama niladharee kottashaya sandahan mudrawa thebeemen anathuruwa pamanak ema poth grama niladhareen wetha nikuth kireemata katayuthu kala yuthu wanawa
අප්රේල් මාසයේ අන්තර් මෝසම සක්රීය වී වැසි ඇතිවුවත් මැයි මාසයේ නිරිත දිග මෝසම සක්රීය වන තුරු පරිසර උෂ්ණත්වය සම්බන්ධයෙන් විශාල සහනයක් බලාපොරොත්තු විය නොහැකි බව ද කේ
aprel masaye anthar mosama sakreeya wee wesi ethiwuwath meyi masaye niritha diga mosama sakreeya wana thuru parisara ushnathwaya sambandhayen wishala sahanayak balaporoththu wiya noheki bawa da ke
කොරෝනා වැඩසටහන කියන්නේ ලෙඩට බෙහෙත් දෙන එක පමණක් නෙවෙයි
korona wedasatahana kiyanne ledata beheth dena eka pamanak neweyi
කිලිනොච්චිය උමයාල්පුරම් ප්රදේශයේදී පොලිස් ජීප් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ රාත්රියේ බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි
kilinochchiya umayalpuram pradeshayedee polis jeep rathayaka geteemen pudgalayeku eeye rathriye barapathala thuwala laba ethi bawa kilinochchiya polisiya pawasayi
අතුරලියේ රතන යනු එක කකුලත් හෙළ උරුමයේ තබාගෙන සිටින්නෙකි
athuraliye rathana yanu eka kakulath hela urumaye thabagena sitinneki
රෝහිත් ශර්මා ලකුණු ක් හා ශුග්මන් ගිල් ලකුණු ක් රැස් කළා
rohith sharma lakunu k ha shugman gil lakunu k res kala
ප්රජාතන්ත්රවාදයේ සියලු ආයතන ඒ ඉදිරියේ ඩමියන් විය
prajathanthrawadaye siyalu ayathana e idiriye damiyan wiya
කතරගම දේවාලය වසා දැමේ
katharagama dewalaya wasa deme
යකෝ බ්රෝ එකේ ලයිව් එක ක් බැලුවා
yako bro eke layiw eka k beluwa
එම්
em
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක මෙම සතියේ අවසන් ගණුදෙණු දිනය වූ ඊයේ සතියකින් ඉහළම අගය වාර්තා කළා
kolamba kotas welandapole mila darshaka mema sathiye awasan ganudenu dinaya wu eeye sathiyakin ihalama agaya wartha kala
මොකද ඒ තරම් දඩ සහ බදු ගැහිල්ල ඉතාම අධිකයි
mokada e tharam dada saha badu gehilla ithama adhikayi
ආදරණීය කතාවක් තහනමක් නෑ
adaraneeya kathawak thahanamak ne
කන්කසන්තුරේ වරාය සංවර්ධනය කිරීම සදහා වූ ගිවිසුමකට ඉන්දියාව සමග අත්සන් තැබූ බව මුදල් අමාත්යාංශය ප්රකාශ කළා
kankasanthure waraya sanwardhanaya kireema sadaha wu giwisumakata indiyawa samaga athsan thebu bawa mudal amathyanshaya prakasha kala
පී අත්අඩංගුවට ගත් පසු ඔහු සම්බන්ධව සිදුකළ පරීක්ෂණ ඔහු රඳවාගත් ස්ථාන හෝ ඔහුට එරෙහි චෝදනා පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවත් ප්රධාන ලේකම්වරයා පෙන්වාදෙයි
pee athadanguwata gath pasu ohu sambandhawa sidukala pareekshana ohu randawagath sthana ho ohuta erehi chodana pilibandawa kisidu thorathurak nomethi bawath pradhana lekamwaraya penwadeyi
ක්ෂේත්ර ගණනාවකින් අවදානමට ලක්වන අතර සමස්ත වශයෙන් අවදානමට ලක්විය හැකි පුද්ගලයන් ලක්ෂ ක් අතරින් ලක්ෂ ක්ම ග්රාමීය ජනතාව යැයි වාර්තාව සඳහන් කරයි
kshethra gananawakin awadanamata lakwana athara samastha washayen awadanamata lakwiya heki pudgalayan laksha k atharin laksha kma grameeya janathawa yeyi warthawa sandahan karayi
අබ්දුල් කමර්දීන් පුත්තලම දිස්ත්රීක්කයෙන් වැඩිම මනාප ගත් එක්සත් ජාතික පක්ෂ සභිකයින්ගේ ලැයිස්තුවක් පහත දැක්වෙයි
abdul kamardeen puththalama disthreekkayen wedima manapa gath eksath jathika paksha sabhikayinge leyisthuwak pahatha dekweyi
සීදුව රද්දොලුවේ අතුරැදහන් වූවන් සිහි කිරීම සදහා පසුගිය වනදා පැවති සිහිකිරීමේ වැඩසටහනට මන්නාරමේ සිට පැමිණි මෙම මව තමන්ගේ ස්වාමියා අතුරැදහන් කිරීම පිළිබදව එසේ පවසා සිටි අතර පහත පළවන්නේ ඇයගේ බසින් ඒ පිළිබදව පළ කල අදහස්ය
seeduwa raddoluwe athuredahan wuwan sihi kireema sadaha pasugiya wanada pewathi sihikireeme wedasatahanata mannarame sita pemini mema mawa thamange swamiya athuredahan kireema pilibadawa ese pawasa siti athara pahatha palawanne eyage basin e pilibadawa pala kala adahasya
එවැනි පසුබිමක පක්ෂවලට කට්ටිය එන්නේ සෙන් සොයා ගෙන නොව යෙන් සොයා ගෙනය
eweni pasubimaka pakshawalata kattiya enne sen soya gena nowa yen soya genaya
ගුහා සටන
guha satana
පුත්තලම අනුරාධපුර ප්රධාන මාර්ගයේ හයේ කණුව ප්රදේශයේදී අද මාර්ගය හරහා ගමන් කරමින් සිටි ඇතකු ධාවනය වෙමින් තිබූ යතුරු පැදියකට මෙලෙස පහරදී ඇත
puththalama anuradhapura pradhana margaye haye kanuwa pradeshayedee ada margaya haraha gaman karamin siti ethaku dhawanaya wemin thibu yathuru pediyakata melesa paharadee etha
එල් ගුවන්යානය කටුනායක සිට මත්තල හරහා චීනයේ බෙයිජින් නුවර බලා යාමට සුදානම් කර තිබිනි
el guwanyanaya katunayaka sita maththala haraha cheenaye beyijin nuwara bala yamata sudanam kara thibini
ජනතාවට එපා වූ රනිල් සෞභාග්ය ලොක්කන්ට එපා වූයේ නැත
janathawata epa wu ranil saubhagya lokkanta epa wuye netha
වෙළෙදාම කියන්නේම යම් ආකාරයක අපුලක් ඇති දෙයක් ලෙසින් අපේ රටේ සමහරුන් සිතන බවත් සත්යයක්ය
weledama kiyannema yam akarayaka apulak ethi deyak lesin ape rate samaharun sithana bawath sathyayakya
වෙලාවකට ඔෆීස් එකේ උන් කෙළින පිස්සු දැක්කම පාර්ලිමේන්තුව ප්රශ්නයක් නෑ කියලත් හිතෙනවා
welawakata ofees eke un kelina pissu dekkama parlimenthuwa prashnayak ne kiyalath hithenawa
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි
akunu mangin siduwana anathuru awama kara geneemata awashya piyawara ganna lesa da ema departhamenthuwa janathawagen illa sitiyi
මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගයේ ටැංගෝ බෝඩ් හන්දියේ සිට පන්නිපිටිය පාරමී කුලතුංග මාවත ආසන්නය දක්වා අලුයම් කාලයේදී තරුණයින් විශාල පිරිසක් එක් රැස්ව අපරීක්ෂාකාරී හා අන්තරාදායක අන්දමින් අධික ශබ්ද නිකුත් කරමින් යතුරු පැදි ධාවන තරඟ හා තරුණ ජවය පෙන්වමින් යතුරුපැදියෙන් විවිධ අන්තරායික දේවල් සිදු කරමින් සිටින බවට පොලිස් හදිස...
maharagama polis wasame hayilewal margaye tengo bod handiye sita pannipitiya paramee kulathunga mawatha asannaya dakwa aluyam kalayedee tharunayin wishala pirisak ek reswa apareekshakaree ha antharadayaka andamin adhika shabda nikuth karamin yathuru pedi dhawana tharanga ha tharuna jawaya penwamin yathurupediyen wiwidh...
මෙහි මිහිදන් කර ඇත්තේ පැකාල් ද ගේ්රට් එහෙම නැතිනම් මහා පැකාල් රජ්ජුරුවන්ය
mehi mihidan kara eththe pekal da gerat ehema nethinam maha pekal rajjuruwanya
මෙහි විශේෂත්වය වන්නේ පරිශීලනය කරන පිටුවේ ඇති තොරතුරු වලට අදාල දැන්වීම් සැපයීමයි
mehi wisheshathwaya wanne parisheelanaya karana pituwe ethi thorathuru walata adala denweem sepayeemayi
සි
si
එහි දී තමාගේ නිදොස් බව ඔප්පු කොට පෙන්වීම සඳහා සෑම අවස්ථාවක්ම ඔහුට ලැබෙතැයි මම සිතමි
ehi dee thamage nidos bawa oppu kota penweema sandaha sema awasthawakma ohuta lebetheyi mama sithami
ඔක්තෝබර් වනදා යාපනයේ අධිආරක්ෂක කලාපයකදී නිමලරාජන් ඝාතනය කරන විට බීබීසී සිංහල සහ දෙමළ සේවයට මෙන්ම වීරකේසරී පුවත්පතට සහ රාවය පුවත්පතට විශේෂයෙන් උතුරේ සිදුකරන ව්යසනයන් වාර්තා කරමින් සිටිය හ
okthobar wanada yapanaye adhiarakshaka kalapayakadee nimalarajan ghathanaya karana wita beebeesee sinhala saha demala sewayata menma weerakesaree puwathpathata saha rawaya puwathpathata wisheshayen uthure sidukarana wyasanayan wartha karamin sitiya ha
එමනිසා ගංගා ජලය මෙන්ම ඒ අවට පරිසරයට සිදුකරන කැළි කසළ බැහැර කිරීම් ආශ්රිත පාරිසරික දූෂණයන්ගෙන් ගංගාවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගන්නා පියවරක් වශයෙන් සියලූම ගංගාවල රක්ෂිත මායිම් සලකුණු කරන්නැයි පරිසර අමාත්ය මහින්ද අමරවීර මහතා මධ්යම පරිසර අධිකාරියට උපදෙස් ලබාදී ඇත
emanisa ganga jalaya menma e awata parisarayata sidukarana keli kasala behera kireem ashritha parisarika dushanayangen gangawan araksha kara geneema sandaha ganna piyawarak washayen siyaluma gangawala rakshitha mayim salakunu karanneyi parisara amathya mahinda amaraweera mahatha madhyama parisara adhikariyata upades la...
ඒ කරුණු දෙක පිළිබඳව මීට පෙර සාකච්ඡා කර ඇත
e karunu deka pilibandawa meeta pera sakachcha kara etha
යැයි පාසල අසල නිවසක පදංචිකරුවකු වන ජී ඩී අබේවික්රම මහතා පැවසීය
yeyi pasala asala niwasaka padanchikaruwaku wana jee dee abewikrama mahatha pewaseeya
දිවංගත ආර් පේ්රමදාස මැතිඳුන් ටවර් හෝල් පදනම වෙනුවෙන් ඉටු කළ මෙහෙවර ද ඇගයීමට ලක් කළ අමාත්යවරයා තම අමාත්යාංශය යටතේ ඇති මධ්යම සංස්කෘතික අරමුදලේ මූල්ය ප්රතිපාදන ද යොදාගනිමින් ජ්යේෂ්ඨ කලාකරුවන් අසනීප තත්වයන්ට ලක්වන අවස්ථාවල ඔවුන්ගේ රෝහල් වියදම් හෝ වෛද්ය ගාස්තු පියවා ගැනීමට උපකාරී වන අයුරින් විශේෂ අරමුදලක් පිහිටුවීමට පියවර ග...
diwangatha ar peramadasa methindun tawar hol padanama wenuwen itu kala mehewara da egayeemata lak kala amathyawaraya thama amathyanshaya yatathe ethi madhyama sanskthika aramudale mulya prathipadana da yodaganimin jyeshta kalakaruwan asaneepa thathwayanta lakwana awasthawala owunge rohal wiyadam ho waidya gasthu piyawa...
චන්ද්රසෝම මහතාද පත් කළේය
chandrasoma mahathada path kaleya
ඒ වගේම මට පුළුවන් දැනට පත්කර තිබෙන අය ඉවත් කරන්න
e wagema mata puluwan denata pathkara thibena aya iwath karanna
කුඩා කඩුපත් මොරෙයියෙක්ගෙන් ලබාගෙන රෝපණ මාධ්යයක තැන්පත් කරන අග්රස්ථ පටක කැබැල්ලක් මාසයකට පසුව ඊළඟ රෝපණ මාධ්යය වන දෙවන උපරෝපනයට මාරුකිරීමේදී ඇය විසින් අග්රස්ථ විභාජකය හරහා පහළට යන සිරස් පැලූම් මගින් කොටස් හතරකට හෝ අටකට විච්ෙඡ්දනය කර ඉරණම විමසීම ඇයගේ අධ්යයනයේ මූලික කටයුත්තයි
kuda kadupath moreyiyekgen labagena ropana madhyayaka thenpath karana agrastha pataka kebellak masayakata pasuwa eelanga ropana madhyaya wana dewana uparopanayata marukireemedee eya wisin agrastha wibhajakaya haraha pahalata yana siras pelum magin kotas hatharakata ho atakata wichechdanaya kara iranama wimaseema eyage ...
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දු මම එකක් මතක් කරන්නම්
ehidee wediduratath adahas dekwu pohottu paksha parlimenthu manthree jonstan pranandu mama ekak mathak karannam
නමුත් අත්යවශය වන ආකල්පමීය වෙනසක් ඇති කිරීමට හෝ හෙතම තමන්ගේ මුලික දායකත්වය ඉතා කෙටිකාලයකදී ලබා දෙනු ඇත
namuth athyawashaya wana akalpameeya wenasak ethi kireemata ho hethama thamange mulika dayakathwaya itha ketikalayakadee laba denu etha
අනෙක් පැත්තෙන් වංචාව දූෂණය විධායක ජනාධිපති ක්රමය නිසා ඉහවහා ගියා
anek peththen wanchawa dushanaya widhayaka janadhipathi kramaya nisa ihawaha giya
එදිරිවාදිකම් නවතා උපරිම සංයමයකින් ක්රියා කරන්නැයි රුසියානු යුක්රේන අර්බුදයට මැදිහත් වී සිටින සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින බව ශ්රී ලංකා රජය ප්රකාශ කරයි
ediriwadikam nawatha uparima sanyamayakin kriya karanneyi rusiyanu yukrena arbudayata medihath wee sitina siyalu parshawawalin illa sitina bawa shree lanka rajaya prakasha karayi
බුදු පිළිමය කුණු ගොඬේ තියනවා දැකලා මට ඇඬුනා
budu pilimaya kunu gonde thiyanawa dekala mata enduna
අද උදේ
ada ude
සැප්තැම්බර් මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක සංශෝධිත නව ඉන්ධන මිල ගණන් මුදල් අමාත්යාංශය විසින් ඉදිරිපත් කර තිබේ
septhembar madhyama rathriye sita kriyathmaka sanshodhitha nawa indhana mila ganan mudal amathyanshaya wisin idiripath kara thibe
ආණ්ඩුව ගැන නියෝජ්ය ඇමති මුතුහෙට්ටිගම යළිත් කතා කරයි
anduwa gena niyojya emathi muthuhettigama yalith katha karayi
තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජෙරොම් ප්රනාන්දු දේවගැතිවරයා අදාල පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබුණා
thaman athadanguwata geneema welekweeme niyogayak nikuth karana lesa illa jerom pranandu dewagethiwaraya adala pethsama abhiyachanadhikaranaya hamuwe gonukara thibuna
නඩුවාර කිහිපයකට තමන්ට සහභාගීවීමට නොහැකි වීම නිසා නඩුවට කුමක් වුයේද යන්න සොයා බැලීමට ඇය වැලිකඩ පොලීසියට ගිය අවස්ථාවේ දී මෙම නඩුව අවසන්ව ඇති බව පොලීසිය කියා තිබුණි
naduwara kihipayakata thamanta sahabhageeweemata noheki weema nisa naduwata kumak wuyeda yanna soya beleemata eya welikada poleesiyata giya awasthawe dee mema naduwa awasanwa ethi bawa poleesiya kiya thibuni
ඒ අර්බුදය පක්ෂය තුළින් පිළිඹිබු වෙන්න ඕනෙ
e arbudaya pakshaya thulin pilimbibu wenna one
නාරම්මල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක නාමල් පෙරේරා මහතා සිද්ධිය පිළිබව පරීක්ෂණ පැවැත්වූයේය
narammala polis sthanadhipathi pradhana polis pareekshaka namal perera mahatha siddhiya pilibawa pareekshana pewethwuyeya
එදින ක්රිකට් තරගයෙන් ජය ගත්තේ කෝලි ගේ බැංගලෝර් කණ්ඩායමයි
edina krikat tharagayen jaya gaththe koli ge bengalor kandayamayi
වසා දැමූ ගාලුපාර පානදුර ප්රදේශවාසීන් බලහත්කාරයෙන් විවෘත කරයි වීඩියෝ
wasa demu galupara panadura pradeshawaseen balahathkarayen wiwtha karayi weediyo
එය මා වැරදියට තේරුම් ගෙන ඇත්නම් මට සමාවන්න
eya ma weradiyata therum gena ethnam mata samawanna
මගේ කෙල්ල
mage kella
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහෝදරයෙකු වන ප්රියන්ත සිරිසේන හෙවත් වැලිරාජුගේ හිසට පොරොවකින් එල්ල කළ ප්රහාරයකින් ඒ මහතා පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබුණි
janadhipathi maithreepala sirisena mahathage sahodarayeku wana priyantha sirisena hewath welirajuge hisata porowakin ella kala praharayakin e mahatha pasugiyada jeewithakshayata pathwa thibuni
එක්ව ඉදිරියට විජයග්රාහී මහජන රැළිය පස්සර හාලිඇල හපුතලේ
ekwa idiriyata wijayagrahee mahajana reliya passara haliela haputhale
මෙය ගොඩින් බේරා ගැනීමට රුපියල් පනස් දහසක් රියැදුරා ඉල්ලුවත් තරුණයා ළඟ තිබුණේ රුපියල් පන්දහසක් පමණි
meya godin bera geneemata rupiyal panas dahasak riyedura illuwath tharunaya langa thibune rupiyal pandahasak pamani
ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක එරික් මහතා පහරදීම සම්බන්ධව අතිරේක මහේස්ත්රාත් රුචිර වැලිවත්ත මහතා ඉදිරියේ කරුණු දැක්වීය
galkissa aparadha wimarshana anshaye upa polis parikshaka erik mahatha paharadeema sambandhawa athireka mahesthrath ruchira weliwaththa mahatha idiriye karunu dekweeya
පවුල මුල් කරගත් ගොවි සමාජය වඩාත් කාර්යක්ෂම බල ව්යුහයක් තුළ ගොඩනැෙඟද්දී පරණ සංස්කෘතිය සහ ශිෂ්ටාචාරය පරාජය වන්නේ සහ අභාවයට යන්නේ ජයග්රාහී සංස්කෘතියේ සහ ශිෂ්ටාචාරයේ උත්කෘෂ්ට භාවයක් නිසාම නොව ජයග්රාහී සංස්කෘතිය සතු දේශපාලනික බලය මර්දනීය අවියක් වශයෙන් නිර්දය ලෙස භාවිතයට ගැනීමද නිසා ය
pawula mul karagath gowi samajaya wadath karyakshama bala wyuhayak thula godaneengaddee parana sanskthiya saha shishtacharaya parajaya wanne saha abhawayata yanne jayagrahee sanskthiye saha shishtacharaye uthkshta bhawayak nisama nowa jayagrahee sanskthiya sathu deshapalanika balaya mardaneeya awiyak washayen nirdaya l...
එය ආරම්භයට පමණක් සීමා නොවීය
eya arambhayata pamanak seema noweeya
කේ
ke
වන ජාතික මහා සමුළුව කොළඹ නව නගර ශාලාවේදී
wana jathika maha samuluwa kolamba nawa nagara shalawedee
ඔබගේ බලාපොරොත්තු ඉටුවන පාලන ක්රමයක් රටේ ජනතාවට සෙතක් වන ජනතාවගේ වැඩකටයුතු කරන්න හැකි පාලන ක්රමයකටයි මුලපුරන්නේ
obage balaporoththu ituwana palana kramayak rate janathawata sethak wana janathawage wedakatayuthu karanna heki palana kramayakatayi mulapuranne
යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්ර සිල්වා වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිට විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන ක්රියාවලියට සහභාගි වී එය සාර්ථකව අවසන් කළ පුද්ගලයින් දෙනෙකු නිවෙස් වෙත පිටව ගොස් ඇති බවයි
yuda hamudapathi luthinan jenaral shawendra silwa wediduratath kiya sitiye me wanawita widesha gathawa sita meratata pemina nirodhayana kriyawaliyata sahabhagi wee eya sarthakawa awasan kala pudgalayin deneku niwes wetha pitawa gos ethi bawayi
මොනරාගල රාජකීය විද්යාලයේ දී ඔහු මෙම අදහස් පළ කළ අතර පාසල් දරුවන් සමග ක්රීඩාවල නිරත වීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කළා
monaragala rajakeeya widyalaye dee ohu mema adahas pala kala athara pasal daruwan samaga kreedawala niratha weemata da wipaksha nayakawaraya katayuthu kala
එවැනි ඝාතන ප්රබන්ධ මගින් වසං කිරීම සඳහා අනුබලයද පිටුබලයද රැකවරණයද ලැබෙනු ඇති බවයි
eweni ghathana prabandha magin wasan kireema sandaha anubalayada pitubalayada rekawaranayada lebenu ethi bawayi
මෙහි නව වැනි සහ දස වැනි සැකකරුවන් දෙදෙනා වන හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්රන් නොහොත් අබ්දුල්ලා යන අය මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔවුන් දෙදෙනා මුදා හරින ලෙසට අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාටද නියෝගයක් නිකුත් කළේය
mehi nawa weni saha dasa weni sekakaruwan dedena wana hanifa abdul muthalif saha karupayiya rajendran nohoth abdulla yana aya me wana witath rakshitha bandhanagaraye pasuwana athara owun dedena muda harina lesata adhikaranaya bandhanagara adhikareewarayatada niyogayak nikuth kaleya
අඹගමුව ප්රාදේශිය ලේකම් කොට්ඨාශයේ මස්කෙලිය බගවන්තලාව හැටන් වටවල ගිනිගත්හේන නෝටන්බ්රිජ් යන පොලිස් වසම් වල පවුල් කට අයත් සමාජිකයන් දෙනකු අවතැන් වි ඇති බවත් එම අවතැන් වු පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට පියවර ගත් බවයි නුවරඑලිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂ රංජිත් අලහකොන් මහතා කියයි
ambagamuwa pradeshiya lekam kottashaye maskeliya bagawanthalawa hetan watawala ginigathhena notanbrij yana polis wasam wala pawul kata ayath samajikayan denaku awathen wi ethi bawath ema awathen wu piris arakshitha sthana kara yomu kirimata piyawara gath bawayi nuwaraeliya disthrik apada kalamanakarana ekakaye sahakara...
ටය
taya
ඔවුන් කොච්චිකඩේ ප්රදේශයේම පාසලක ශ්රේණියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසක්
owun kochchikade pradeshayema pasalaka shreniye igenuma labana sisun pirisak
රවිචන්ද්රන් අශ්වින්
rawichandran ashwin
එමෙන්ම විනයක් ඇති රටක් නිර්මාණය කිරීම සඳහා සහය වන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී ඉල්ලා සිටියේය
emenma winayak ethi ratak nirmanaya kireema sandaha sahaya wana lesath janadhipathiwaraya mehidee illa sitiyeya
අද අපේ රටේ මිනිසුන්ට දේශපාලන පක්ෂ සහ නායකයන් පිළිබඳව තිබෙන්නේ බරපතළ අවිශ්වාසයක්
ada ape rate minisunta deshapalana paksha saha nayakayan pilibandawa thibenne barapathala awishwasayak
නිමල කොඩිතුවක්කු මැතිවරණය කල් දැමීමට හෝ නොපැවැත්වීමට ආණ්ඩුව ගනු ලබන බියගුළු ක්රියාවන්ට එරෙහිව විපක්ෂයේ සියලු බලවේග සහ සෙසු සියලු ප්රගතිශීලී බලවේග එක කඳවුරකට ගොනුවිය යුතු අවස්ථාව උදාවී ඇතැයිවිපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කළේය
nimala kodithuwakku methiwaranaya kal demeemata ho nopewethweemata anduwa ganu labana biyagulu kriyawanta erehiwa wipakshaye siyalu balawega saha sesu siyalu pragathisheelee balawega eka kandawurakata gonuwiya yuthu awasthawa udawee etheyiwipaksha nayaka sajith premadasa mahatha prakasha kaleya
පිහිනුම් තටාකය ඉඳි කිරීමේ ව්යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන ක් විය
pihinum thatakaya indi kireeme wyapthiya sandaha esthamenthugatha mudala rupiyal miliyana k wiya
රටේ මුදල් ගසා කනවා
rate mudal gasa kanawa
අපරභාගයේදී හෝ සන්ධ්යා කාලයේ දී දිවයින අභ්යන්තර ප්රදේශ වල තැනින් තැන ගිගූරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි
aparabhagayedee ho sandhya kalaye dee diwayina abhyanthara pradesha wala thenin thena gigurum sahitha wesi wardhanaya wana bawa kalaguna widya departhamenthuwa kiyayi
ඒ අනුව පසුගිය කාලය පුරා ශිෂ්ය උද්ඝෝෂණ වලට එරෙහිව අධිකරණ නියෝග ගැනීම් නඩු පැවරීම් අත්අඩංගුවට ගැනීම් සහ සිරගත කිරීම් සිදුවිය
e anuwa pasugiya kalaya pura shishya udghoshana walata erehiwa adhikarana niyoga geneem nadu pewareem athadanguwata geneem saha siragatha kireem siduwiya
එයින් නොනැවතී විපක්ෂයේ පොදු අපේක්ෂකයකු සොයාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් එකාවන්ව අත්වැල් බැඳ ගත්හ
eyin nonewathee wipakshaye podu apekshakayaku soyageneema sandaha eksath jathika pakshaya ethulu deshapalana paksha resak ekawanwa athwel benda gathha
හමුදා මුර යාත්රාවේ ගැටී අනතුරට ලක්ව මියයන විට රාජේන්ද්රන් රවීන්ද්රන් හැවිරිදිය
hamuda mura yathrawe getee anathurata lakwa miyayana wita rajendran raweendran hewiridiya
මහාවංශයට අනුව විජය ගේ පැමිණීම සිදුවන විටත් මහිලදිව වැසියෝ ලංකාව සමග ගනු දෙනු කළහ
mahawanshayata anuwa wijaya ge pemineema siduwana witath mahiladiwa wesiyo lankawa samaga ganu denu kalaha
ලංකාවට සංචාරක වීසාවලින් පැමිණෙන ඇතැම් පුද්ගලයෝ විවිධ රැුකියාවල නිරත වෙති
lankawata sancharaka weesawalin peminena ethem pudgalayo wiwidha reukiyawala niratha wethi
එහිදී මේ අදූරදර්ශී මහත්වරුන් විසින් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළයාමෙන් ඇති වූ හදිසි තත්වය මිස හෙජිං ගනුදෙනුවෙන් සිදුවිය හැකි අවදානම තක්සේරු කෙරුණේ නැත
ehidee me aduradarshee mahathwarun wisin loka welandapole borathel mila ihalayamen ethi wu hadisi thathwaya misa hejin ganudenuwen siduwiya heki awadanama thakseru kerune netha
බෝම්බයකින් මියෙනු ඇතැයි කිසි ම බයක් සැකක් නැතිව කලින් මාර්ග බාධක යොදා තිබුණු පාරවල් හරහා මා වාහනය පදවාගෙන යද්දී මගේ මුවඟට මඳ සිනා නැගුණු හැම මොහොතක ම දෙපාර්ශ්වයේ ම පුතුන් සහ දියණියන් ගෙවූ විශාල මිල ගැනත් අපගේ මතභේද සාමකාමීව විසඳා ගැනීමට අසමත් වීම ගැනත් මම සිහිපත් කළෙමි
bombayakin miyenu etheyi kisi ma bayak sekak nethiwa kalin marga badhaka yoda thibunu parawal haraha ma wahanaya padawagena yaddee mage muwangata manda sina negunu hema mohothaka ma deparshwaye ma puthun saha diyaniyan gewu wishala mila genath apage mathabheda samakameewa wisanda geneemata asamath weema genath mama sih...
පී
pee
ඔබ හිම පැදයන්නන් දැක ඇති
oba hima pedayannan deka ethi
කරපිංචා වගේ විසිකෙරූ අය ගැන මෛත්රී කතා කරයි
karapincha wage wisikeru aya gena maithree katha karayi
ජනමාධ්යවේදීන්ට ලබාදුන් රක්ෂණය මෙවර අයවැයෙන් ඉවත් කිරීම ගැන කනගාටුවන බවද ඔහු සඳහන් කළේය
janamadhyawedeenta labadun rakshanaya mewara ayaweyen iwath kireema gena kanagatuwana bawada ohu sandahan kaleya
ඇතැම් පරීක්ෂණවලදී එළිවෙලා තියෙනවා රහස් කඳවුරු පැවතුනා කියලා
ethem pareekshanawaladee eliwela thiyenawa rahas kandawuru pewathuna kiyala