Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඇත් අතුරු සෙවණ උඩවලව හා රිටිගල පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ මව් ඇතින්නියන්ගේ රැකවරණය අහිමි වන කුඩා අලි පැටවුන් තාවකාලික ව රැක බලා ගෙන පුනරුත්තාපනය කර කැලයට මුදා හැරීමය
eth athuru sewana udawalawa ha ritigala pihituweeme aramuna wee eththe maw ethinniyange rekawaranaya ahimi wana kuda ali petawun thawakalika wa reka bala gena punaruththapanaya kara kelayata muda hereemaya
රංජිත් රූපසිංහ පෙරේරා දැන් හිඟුරාණ සමාගමයේ දෘෂ්යමාන අධ්යක්ෂවරුය
ranjith rupasinha perera den hingurana samagamaye dshyamana adhyakshawaruya
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවට සිංහල දෙමළ මුස්ලිම් අවුරුද්දක් රටට අවශ්ය බවත් සිංහල දෙමළ සංස්කෘතිය වෙනුවට ශ්රී ලංකා සංස්කෘතියක් අවශ්යව ඇති බවත් හෙතෙම පෙන්වාදුන්නේය
sinhala demala aluth awurudda wenuwata sinhala demala muslim awuruddak ratata awashya bawath sinhala demala sanskthiya wenuwata shree lanka sanskthiyak awashyawa ethi bawath hethema penwadunneya
කේ
ke
යාපනය වව්නියාව මන්නාරම කිළිනොච්චිය සහ මුලතිව් දිස්ත්රික්ක වල අධිකරණ සංකිර්ණයන්හි නිතිඥයන් මෙම වර්ජනය සඳහා එක්ව සිටින බව අද දෙරණ වාර්තාකරු පැවසීය
yapanaya wawniyawa mannarama kilinochchiya saha mulathiw disthrikka wala adhikarana sankirnayanhi nithignayan mema warjanaya sandaha ekwa sitina bawa ada derana warthakaru pewaseeya
මනම්පේරි පිළිබඳ සිද්ධියේ දී හැරුණු විට කිසිදු පරීක්ෂණයක් පැවැත්වුණේ නැත
manamperi pilibanda siddhiye dee herunu wita kisidu pareekshanayak pewethwune netha
පලතුරු වර්ග සිටුවීම ධනු හෝ මීන ලග්නවලින් සුබය
palathuru warga situweema dhanu ho meena lagnawalin subaya
පේරාදෙණිය විශ්ව විද්යාලයේ නවක වදයට එරෙහි සිසුන් පිරිසකට ඉකුත් වැනි දින එම පීඨයේ ආපන ශාලාවේ දිවා ආහාරය ගනිමින් සිටියදී එම පහරදීම සිදුව තිබේ
peradeniya wishwa widyalaye nawaka wadayata erehi sisun pirisakata ikuth weni dina ema peetaye apana shalawe diwa aharaya ganimin sitiyadee ema paharadeema siduwa thibe
පුණ්යසේන ගුණසිංහ පවුලේ බාලයා වූයේය
punyasena gunasinha pawule balaya wuyeya
ලේවැල්ල තොටුපොළේ දී මුතුකුඩේ බිසවට එරෙහිව කළ කුමන්ත්රණය
lewella thotupole dee muthukude bisawata erehiwa kala kumanthranaya
ගෙවී ගියේ මාසයක පමණ කාලයකි
gewee giye masayaka pamana kalayaki
එකක ඔයාට නුවනිගෙන් ලැබෙන්නෙ මොනවගේ සහයක්ද දැනට විකාශය වෙන්නෙ භව චක්ර ටෙලි නාට්ය
ekaka oyata nuwanigen lebenne monawage sahayakda denata wikashaya wenne bhawa chakra teli natya
එවිට සිනාසුණු ඔහු මමත් ආස නැහැ යැයි කීය
ewita sinasunu ohu mamath asa nehe yeyi keeya
ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්යාව හාරලක්ෂ ක් දක්වා ඉහළ ගියා
e samanga merata samastha asadithayin sankyawa haralaksha k dakwa ihala giya
පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරනු ලබන සියළුම කර්ය මණ්ඩලවල වර්තමාන වැටුපෙන් මුදලක් මූලික වැටුපට එකතු කරන බවටත් ඉන් මුදලක් ජනවාරි මස සිට වැටුපට එක් කරන බවටත් පසුගිය අයවැය ඉදිරිපත් කරන අවස්ථවේදී අමාත්ය සාගල රත්නායක සිදු කළ ප්රකාශය මෙතෙක් ක්රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන්ගේ බලවත් විරෝධය එල්ලවී තිබේ
polis departhamenthuwe sewaya karanu labana siyaluma karya mandalawala warthamana wetupen mudalak mulika wetupata ekathu karana bawatath in mudalak janawari masa sita wetupata ek karana bawatath pasugiya ayaweya idiripath karana awasthawedee amathya sagala rathnayaka sidu kala prakashaya methek kriyathmaka nokireema sa...
බිමල් ශ්යාමන් ජයසිංහ මහ බැංකු පරිශ්රයට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පිරිස අතරින් පුද්ගලයන් දෙනකු පොලිස් අත්අඩංගුට ගත් බව පොලිසිය කියයි
bimal shyaman jayasinha maha benku parishrayata balahathkarayen ethulu weemata giya pirisa atharin pudgalayan denaku polis athadanguta gath bawa polisiya kiyayi
ජයවර්ධන විසින් ප්රකාශයට පත් කරන ලද ධර්මිෂ්ඨ සමාජය ව්යාජ සෙප්පඩ විජ්ජාවක් බව ජාතික හා සංස්කෘතික මතවාදීන් ප්රකාශ කරද්දී දිවයින ඒ ජාතික සංස්කෘතික සංකථනයට පක්ෂ විය
jayawardhana wisin prakashayata path karana lada dharmishta samajaya wyaja seppada wijjawak bawa jathika ha sanskthika mathawadeen prakasha karaddee diwayina e jathika sanskthika sankathanayata paksha wiya
එවැනි අවකාශයක් නිර්මාණය නොවන්නේ නම් අපට ද අබ සරණය
eweni awakashayak nirmanaya nowanne nam apata da aba saranaya
අද කාව්ය රචක ඉලක්ෂ ජයවර්ධන
ada kawya rachaka ilaksha jayawardhana
මැයි කළහයට සජබ ආසන සංවිධායකවරයෙකු අත්අඩංගුවට
meyi kalahayata sajaba asana sanwidhayakawarayeku athadanguwata
ඝාතකයන්
ghathakayan
දඬුවම් කිරීම නොව එසේ සදාකාලිකව දඬුවම් දීම කොහෙත්ම විසඳුමක් නොවනවා සේම රටක් සංවර්ධනය වෙත යන ගමනටද පැහැදිලි බාධාවකි
danduwam kireema nowa ese sadakalikawa danduwam deema kohethma wisandumak nowanawa sema ratak sanwardhanaya wetha yana gamanatada pehedili badhawaki
සමහරු හිතුවා සජිත් ආවාම අලි නැගිටීවි කියලා
samaharu hithuwa sajith awama ali negiteewi kiyala
මෙම මුදල් යුරෝපා සංගමයේ මධ්යම බැංකුව මගින් ණය ලෙස ලබා දීමට නියමිත බව යුරෝපා සංගමයේ විධායක සභාව ලෙස සැලකෙන යුරෝපා කොමිසමෙහි සභාපතිනිය වන මාධ්ය වෙත පවසා ඇත
mema mudal yuropa sangamaye madhyama benkuwa magin naya lesa laba deemata niyamitha bawa yuropa sangamaye widhayaka sabhawa lesa selakena yuropa komisamehi sabhapathiniya wana madhya wetha pawasa etha
එකම රටේ වෙනත් ප්රදේශවලින් පැමිණ ඇතන්ස් නුවර ජීවත් වෙමින් සිටි පිරිසයි
ekama rate wenath pradeshawalin pemina ethans nuwara jeewath wemin siti pirisayi
ගුප්ත විද්යාවේ එන අනෙකුත් ක්ෂේත්ර මෙන්ම මන්ත්ර ශාස්ත්රය මගින් යක්ෂයින් ප්රේතයින් භූතයින්ගෙන් පමණක් නොව වනයෙහි සිටින විෂ ගෝර දරුණු සතුන්ගෙන් ද ආරක්ෂා වීමට යොදා ගත්හ
guptha widyawe ena anekuth kshethra menma manthra shasthraya magin yakshayin prethayin bhuthayingen pamanak nowa wanayehi sitina wisha gora darunu sathungen da araksha weemata yoda gathha
කෙසේ වෙතත් ඇය මෙතෙක් රෝහලට පැමිණ නොමැති අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා
kese wethath eya methek rohalata pemina nomethi athara e sambandhayen polisiya pareekshanayak arambha kara thibenawa
මේ අතර අයිඑස් අයිඑල් සංවිධානය සිරභාරයේ සිටි කට අධික තම සාමාජිකයන් නිදහස් කරගැනීම ස දහා තාජි සහ අබු ගරීබ් බන්ධනාගාරවලට ප්රහාරයක් එල්ල කළහ
me athara ayies ayiel sanwidhanaya sirabharaye siti kata adhika thama samajikayan nidahas karageneema sa daha thaji saha abu gareeb bandhanagarawalata praharayak ella kalaha
කැලෑ කපලා එළි කරලා කාගේවත් උදව් නැතුව ජීවිතය ගෙනියන්න ඒ මිනිස්සු සෑහෙන්න දුකක් විඳලා තියෙනවා
kele kapala eli karala kagewath udaw nethuwa jeewithaya geniyanna e minissu sehenna dukak windala thiyenawa
බංකොලොත් දේශපාලන පක්ෂ මෙවැනි පදනම් විරහිත ප්රචාර ගෙනයන බවයි මහලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ
bankoloth deshapalana paksha meweni padanam wirahitha prachara genayana bawayi mahalekamwaraya wediduratath penwa denne
උතුරු කොරියාවේ පැතිර ගිය කොරෝනා වසංගතය අවසන්ව ඇති බවට උතුරු කොරියාවේ නායක කිම් ජොන් උන් විසින් නිල වශයෙන් ප්රකාශ කර තිබේ
uthuru koriyawe pethira giya korona wasangathaya awasanwa ethi bawata uthuru koriyawe nayaka kim jon un wisin nila washayen prakasha kara thibe
අත් අඩංගුවට ගන්නා විට සැකකරු සතු ව කුෂ් මත්ද්රව්ය ග්රෑම් ක් හා ඒවා ඔතා පානය කිරීමට භාවිත කරන කඩදාසි පැකට්ටු ක් ද තිබුණු බව සඳහන්
ath adanguwata ganna wita sekakaru sathu wa kush mathdrawya grem k ha ewa otha panaya kireemata bhawitha karana kadadasi pekattu k da thibunu bawa sandahan
වැඩ ඇල්ලීමේ චාරිත්රය ඉටුකරමින් ජනාධිපතිතුමා විසින් ජනාධිපති නිල නිවස පරිශ්රයේ පැළයක් රෝපණය කළේය
weda elleeme charithraya itukaramin janadhipathithuma wisin janadhipathi nila niwasa parishraye pelayak ropanaya kaleya
ඔවුන් කොළඹ මධ්යම තැපැල් හුවමාරුව අසළින් ගමන් ආරම්භ කළ අවස්ථාවේ ඊට පොලිසිය බාධා එල්ල කළ බව ද විරෝධතාකරුවන් ප්රකාශ කළා
owun kolamba madhyama thepel huwamaruwa asalin gaman arambha kala awasthawe eeta polisiya badha ella kala bawa da wirodhathakaruwan prakasha kala
තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ ශ්රී ලංකා ක්රිකට් ආයතන නිලවරණය පැවැත්වීම වළකාලමින් ලබා දුන් අතුරු නියෝගය විසුරුවා හැරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය
thilini da silwa saha ranjan katugampola shree lanka krikat ayathana nilawaranaya pewethweema walakalamin laba dun athuru niyogaya wisuruwa hereemata abhiyachanadhikaranaya ada theendu kaleya
ඒ අනුව පාර්ලිමේන්තුවේ කටයුතුවලට බාධාකාරී වන පරිදි හැසිරෙන මන්ත්රීවරුන්ට සති ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කිරීමට අවශ්ය නීති ප්රතිපාදන සකස් කිරීමට නියමිතය
e anuwa parlimenthuwe katayuthuwalata badhakaree wana paridi hesirena manthreewarunta sathi ka kalayak parlimenthuwa thahanam kireemata awashya neethi prathipadana sakas kireemata niyamithaya
ඩෙංගු ව්යාප්තිය අවම කිරීම සඳහා සෑම සිකුරාදා දිනයක්ම පිරිසිදු කිරීමේ දිනයක් ලෙස නම් කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්ය ආමාත්යාංශය මේ වන විට යෝජනා කර තිබෙන බව ද ඔහු සඳහන් කර සිටිනවා
dengu wyapthiya awama kireema sandaha sema sikurada dinayakma pirisidu kireeme dinayak lesa nam kireemata katayuthu karana lesa saukya amathyanshaya me wana wita yojana kara thibena bawa da ohu sandahan kara sitinawa
මම ග්රිස් යකා රිටන්ස්ට සම්මාන හිමිවීම සමාජ විරෝධයක් පැනනැගීම ඔබලාට දැනුනේ කොහොමද රජිත නාට්ය සෞන්දර්ය පිළිබඳ පෞද්ගලික මතය වෙනස් වෙන්න පුළුවන්
mama gris yaka ritansta sammana himiweema samaja wirodhayak penanegeema obalata denune kohomada rajitha natya saundarya pilibanda paudgalika mathaya wenas wenna puluwan
දරුවෙකු මිය යෑමෙන් ගලහ තවමත් උණුසුම්වෛද්යවරයා ඉල්ලමින් ජනතාව විරෝධතාවයේ
daruweku miya yemen galaha thawamath unusumwaidyawaraya illamin janathawa wirodhathawaye
මෙතෙක් සිදුකරන ලද්දේ විශ්රාමිකයාගේ කැමැත්ත පරිදි වසර දෙකක විශ්රාම වැටුප එකවර පාරිතෝෂික දීමනාවක් ලෙස ලබාගත හැකි වීමත් එය පොලී රහිතව වසර කදී කොටස් වශයෙන් ආපසු අයකර ගැනීමත්ය
methek sidukarana ladde wishramikayage kemeththa paridi wasara dekaka wishrama wetupa ekawara parithoshika deemanawak lesa labagatha heki weemath eya polee rahithawa wasara kadee kotas washayen apasu ayakara geneemathya
ee
තුන්වන විස්සයි විස්ස තරඟයේ විශේෂ අවස්ථා පහතින්
thunwana wissayi wissa tharangaye wishesha awastha pahathin
අත්අඩංගුවට ගත් සැකකරු හැවිරිදි පස්සර මීදුම්පිටිය ප්රදේශයේම පදිංචිකරුවෙක්
athadanguwata gath sekakaru hewiridi passara meedumpitiya pradeshayema padinchikaruwek
කි
ki
ඊට පිළියම් ලෙස මා යෝජනා කරනු ලබන්නේ උසස්පෙළ සඳහා කලා අංශයෙන් පෙනී සිටි සිසුන්ට විශ්වවිද්යාල ආශ්රිතව පොදු විෂය මාලා හඳුන්වාදීම වැදගත් බවයි
eeta piliyam lesa ma yojana karanu labanne usaspela sandaha kala anshayen penee siti sisunta wishwawidyala ashrithawa podu wishaya mala handunwadeema wedagath bawayi
ඒ වගේම ජාතික ජන බලවේගයේ නායක මණ්ඩලය කොට්ඨාස මට්ටමින් ඉදිරිපත් කරන එන්පීපී සභා හදන වැඩපිළිවෙළ දැන් ක්රියාත්මක කරමින් යනවා
e wagema jathika jana balawegaye nayaka mandalaya kottasa mattamin idiripath karana enpeepee sabha hadana wedapiliwela den kriyathmaka karamin yanawa
මෙය දේශපාලන ගැටලුවක් කරගත යුතු නැත
meya deshapalana getaluwak karagatha yuthu netha
මාර්ගය පිළිසකර කර පාලම ඉදිකරන බවට මේ ජනතාවට ලැබුණු පොරොන්දු කප්පරක් තරම්
margaya pilisakara kara palama idikarana bawata me janathawata lebunu porondu kapparak tharam
රෝග රැසක් පාලනයට ජලය පානය
roga resak palanayata jalaya panaya
මෙරටට ගෙනා ප්රමිතියෙන් තොර ගුවන් යානා තෙල් මෙට්රික් ටොන් භූමිතෙල් ලෙස භාවිතයට ගැනීමට ගත් තීරණය නිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි ක් මිලියන යෑයි තෙල් සංස්ථා මුදල් අංශය ගණන් බලා ඇතැයි වාර්තා වේ
meratata gena pramithiyen thora guwan yana thel metrik ton bhumithel lesa bhawithayata geneemata gath theeranaya nisa lanka kanija thel sansthawata siduwa ethi paduwa rupiyal koti k miliyana yeyi thel sanstha mudal anshaya ganan bala etheyi wartha we
ඒකාබද්ධ විපක්ෂයේ පිරිස සෑම දිනකම උදෑසන එල්ලෙන්නට දෙයක් සොයමින් සිටින බව කී අමාත්යවරයා හනුමාගේ වලිගයේ හෝ එල්ලී බලයට ඒමට ඔවුන් උත්සාහ කරමින් සිටින බව ද සඳහන් කළේය
ekabaddha wipakshaye pirisa sema dinakama udesana ellennata deyak soyamin sitina bawa kee amathyawaraya hanumage waligaye ho ellee balayata emata owun uthsaha karamin sitina bawa da sandahan kaleya
කෙල්ලනේ
kellane
තෙවන ලෝක සංග්රාමයක පළමු වෙඩිමුරය පත්තුකර තිබේ
thewana loka sangramayaka palamu wedimuraya paththukara thibe
විශ්වවිද්යාල අනධ්යයන වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විශ්වවිද්යාල ප්රතිපාදන කොමිසම ඉදිරිපිට මේ වනවිට විරෝධතාවක නිරත වන්නේ විශ්වවිද්යාල සහ ඊට සම්බන්ධ ආයතනයන්හි සේවයේ නිරත අනධ්යන කාර්ය මණ්ඩලයන්ට බලපාන වෘත්තීය ගැටලූ මුල් කරගෙනයි
wishwawidyala anadhyayana wththeeya samithi ekabaddha kamituwa wishwawidyala prathipadana komisama idiripita me wanawita wirodhathawaka niratha wanne wishwawidyala saha eeta sambandha ayathanayanhi sewaye niratha anadhyana karya mandalayanta balapana wththeeya getalu mul karagenayi
හේවාවිතාරණ නාවික හමුදා බුද්ධි අංශයේ අධ්යක්ෂ කපිතාන් එස්
hewawitharana nawika hamuda buddhi anshaye adhyaksha kapithan es
ජනතාවගේ අත්යවශ්ය ආහාර ද්රව්ය සම්බන්ධයෙන් කුප්රකට ජාවාරමක් තිබෙනවා
janathawage athyawashya ahara drawya sambandhayen kuprakata jawaramak thibenawa
රට තුළ සියලුම අමාත්යාංශ දූෂණයෙන් කුණුවී ගඳගහන අතර ඇමතිවරුන් ලෙස නම්කර සිටින අයගෙන් සමහරු අමාත්යාංශ තම පුද්ගලික දේපළ බවට පත් කරගෙන නොමැතිද එක අමාත්යාංශයක දුෂණ පරදවා අනෙක මතුවෙද්දී මුළු කැබිනෙට්ටුවම සිනා මුහුනින් ජනයා ඉදිරියේ පෙනී සිටින්නේ කුමන සදාචාරයක් ගැන රට වැසියාට ඉගැන්වීමටද
rata thula siyaluma amathyansha dushanayen kunuwee gandagahana athara emathiwarun lesa namkara sitina ayagen samaharu amathyansha thama pudgalika depala bawata path karagena nomethida eka amathyanshayaka dushana paradawa aneka mathuweddee mulu kebinettuwama sina muhunin janaya idiriye penee sitinne kumana sadacharayak ...
සටන්කාමීන්ගේ ග්රහණයට ලක්ව තිබූ පැල්මයිරා නගරය සිරියානු හමුදා මීට පෙර අත්පත් කර ගත්තා
satankameenge grahanayata lakwa thibu pelmayira nagaraya siriyanu hamuda meeta pera athpath kara gaththa
හිටපු අමාත්ය රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද නියෝග කර තිබේ
hitapu amathya rishad badiyudeen mahatha athadanguwata ganna lesa neethipathiwaraya wedabalana polispathiwarayata ada niyoga kara thibe
අප ඒවා නොතකන බව ඔප්පු කරන විට තවත් ප්රශ්න රැසකට මුහුණ දීමට සිදු වනු ඇත
apa ewa nothakana bawa oppu karana wita thawath prashna resakata muhuna deemata sidu wanu etha
මේ අතර ජාතික හෙළ උරුමයේ චම්පික රණවක සහ ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ වීරකුමාර දිසානායක මෙන්ම රාජිත සේනාරත්න සහ සුසිල් පේ්රමජයන්ත යන ඇමැතිවරුන් ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ සිට නැත
me athara jathika hela urumaye champika ranawaka saha jathika nidahas peramune wimal weerawansha weerakumara disanayaka menma rajitha senarathna saha susil peramajayantha yana emethiwarun chandaya wimasana awasthawe sabha gebe sita netha
සැකකරුවන් පස්දෙනා ත්රිරෝද දෙකෙන් සහ සොරකම් කල යතුරුපැදියකින් ගොස් මහමග ගමන්ගන්නා කාන්තාවන්ගේ මුහුනට මිරිස්කුඩු ප්රහාර එල්ලකර රන්මාල කොල්ලකා ඇති බවට හෙලිව ඇති බවත්ලව්යාපාරික ස්ථාන වල ඇති භාණ්ඩ සොරකම් කර ඇති බවත් පොලිසිය කීය
sekakaruwan pasdena thriroda deken saha sorakam kala yathurupediyakin gos mahamaga gamanganna kanthawange muhunata miriskudu prahara ellakara ranmala kollaka ethi bawata heliwa ethi bawathlawyaparika sthana wala ethi bhanda sorakam kara ethi bawath polisiya keeya
රටවල් දෙකක බලයෙන් විසුරුවා දැමූ ජීවිත
ratawal dekaka balayen wisuruwa demu jeewitha
මේ අතර ප්රවාහන අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කියා සිටියේ මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපති සංගමය දුම්රිය පාලක සංගමය සහ දුම්රිය නියාමක සංගමය එක්නොවන බවයි
me athara prawahana amathya acharya bandula gunawardhana samanga ada pewathi sakachchawakin anathuruwa madhya wetha adahas dakwamin dumriya sthanadhipathi sangamaye sabhapathi sumedha somarathna kiya sitiye mema warjanayata dumriya sthanadhipathi sangamaya dumriya palaka sangamaya saha dumriya niyamaka sangamaya eknowa...
අවසානය තියුණු තරගයක් කරමින් එකම කාලයකින් නිම කර එහි පිළිවෙලින් දෙවැනි හා තෙවැනි ස්ථාන ලැබුහ
awasanaya thiyunu tharagayak karamin ekama kalayakin nima kara ehi piliwelin deweni ha theweni sthana lebuha
දක්වා රාත්රී කාලයේ පැය යි විනාඩි ක් ලෙස විදුලිය කප්පාදු කිරීමට නියමිතය
dakwa rathree kalaye peya yi winadi k lesa widuliya kappadu kireemata niyamithaya
සම්පත් ප්රියනන්දන සහ නාලක ජේ
sampath priyanandana saha nalaka je
සංවිධානයට සම්බන්ධ බවට ප්රකාශ කළ බවයි
sanwidhanayata sambandha bawata prakasha kala bawayi
මාවරමණ්ඩියේ පොටෝ කොපි ගගහ හිටපු කෙනා මහා මන්දිර හදා ගන්නේ ඒක නිසයි
mawaramandiye poto kopi gagaha hitapu kena maha mandira hada ganne eka nisayi
එම තීන්දුවේ මෙසේද සදහන් වේ
ema theenduwe meseda sadahan we
එෆ්
ef
නමුත් ඊට පස්සේ දවසක විනිසුරු උපාලි අබේරත්නගේ දරුවකුගේ විවාහ මංගල්යයකට මම ගිහින් ඉන්න කොට උපුල් ජයසූරිය මට කෝල් කළා
namuth eeta passe dawasaka winisuru upali aberathnage daruwakuge wiwaha mangalyayakata mama gihin inna kota upul jayasuriya mata kol kala
ක වියදමින් මැඩිල්ල කපුහේන්වල පාලම වසරක් ගත වීමට ප්රථම සකස් කර ජනතා අයිතියට පත් කිරීමට හැකි වීම වත්මන් යහපාලන රජය ජනතාවට කාර්යක්ෂම බව සනාථ කරවන්නක් යැයි මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසී ය
ka wiyadamin medilla kapuhenwala palama wasarak gatha weemata prathama sakas kara janatha ayithiyata path kireemata heki weema wathman yahapalana rajaya janathawata karyakshama bawa sanatha karawannak yeyi mema awasthawata ekwemin amathya mahinda amaraweera mahatha pewasee ya
විදුලිය බෙදාහැරීමේ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම තත්වය ැඅතිවූ බවත් එම දෝෂය කුමක්ද යන්න සොයාගෙන යන බවත් විදුලිබල අමාත්යාංශයේ මාධ්ය ප්රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය
widuliya bedahereeme paddhathiye doshayak hethuwen mema thathwaya eathiwu bawath ema doshaya kumakda yanna soyagena yana bawath widulibala amathyanshaye madhya prakashaka sulakshana jayawardhana mahatha pewaseeya
නිවේදනයෙන්ද ඉදිරියට යන්න බලාපොරොත්තුව දැනට නම් එහෙම තමයි
niwedanayenda idiriyata yanna balaporoththuwa denata nam ehema thamayi
අභාවප්රාප්ත රංගන ශිල්පී දර්ශන් ධර්මරාජ්ගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි
abhawapraptha rangana shilpee darshan dharmarajge dehaya pilibada awasan katayuthu heta sidukireemata niyamithayi
නවගමුව හෝටලයකදී ගනිදු යන අය මරා පුලුස්සා පලා ගියේ හෝමාගම ප්රදේශයේ පදිංචි සඳුන් සමීර සේනානායක වන මොහු බව පොලීසිය දැනගත්තේ ඔහුගේ ජංගම දුරකථන අංකය එම හෝටලයේ රූම් බෝයි ළඟ තිබී සොයා ගැනීමෙන් අනතුරුවයි
nawagamuwa hotalayakadee ganidu yana aya mara pulussa pala giye homagama pradeshaye padinchi sandun sameera senanayaka wana mohu bawa poleesiya denagaththe ohuge jangama durakathana ankaya ema hotalaye rum boyi langa thibee soya geneemen anathuruwayi
ඩී
dee
එම පළාත් පාලන ආයතනවලටම සභාපතිවරයා තෝරන්න ඉඩ ලබාදිය යුතුයි
ema palath palana ayathanawalatama sabhapathiwaraya thoranna ida labadiya yuthuyi
සුජිත් හේවාජුලිගේ රටේ දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මාධ්යම කාරක සභා රැස්වීමක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනපති නිල නිවසේදී හෙට රාත්රී
sujith hewajulige rate deshapalana thaththwaya sambandhayen shree lanka nidahas pakshaye wishesha madhyama karaka sabha resweemak janadhipathi maithreepala sirisena mahathage pradhanathwayen kolamba mahagamasekara mawathe pihiti janapathi nila niwasedee heta rathree
රාජ්යක ගරුත්වය සහ පිළිගැනීම රඳාපවතින්නේ එම රට තම නිතී රාමුව තුළ කොතරම් දුරට සාදාරණය ඉෂ්ඨ කරන්නේද යන්න මතය
rajyaka garuthwaya saha piligeneema randapawathinne ema rata thama nithee ramuwa thula kotharam durata sadaranaya ishta karanneda yanna mathaya
හැවිරිදි ඔහු ඌරුබොක්ක ප්රදේශයේ පදිංචිකරුවෙක්
hewiridi ohu urubokka pradeshaye padinchikaruwek
උතුරු උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ
uthuru uthuru meda saha negenahira palathwala wesi wara kihipayak ethiwe
දැනුම ගෝලීය වශයෙන් උකහාගත හැකි අතර කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයේ අධ්යාපන ක්රමය ඩිජිටල්කරණය කිරීම තුළින් එහි සිසු සිසුවියන්ට ඔවුන් තෝරාගනු ලබන එක් එක් ක්ෂේත්රයන්හි විශිෂ්ටයින් බවට පත්වීමට අවශ්ය පුළුල් අධ්යාපන අවස්ථාවක් උදාකර දී ඇති බව අපට සහතික කළ හැකියි යනුවෙනි
denuma goleeya washayen ukahagatha heki athara kothalawala arakshaka wishwawidyalaye adhyapana kramaya dijitalkaranaya kireema thulin ehi sisu sisuwiyanta owun thoraganu labana ek ek kshethrayanhi wishishtayin bawata pathweemata awashya pulul adhyapana awasthawak udakara dee ethi bawa apata sahathika kala hekiyi yanuwe...
සී
see
අනාගතයේ දී හොරකම් කර බේරෙන්න බෑ
anagathaye dee horakam kara berenna be
මෙම තත්ත්වයන් මත පදනම් ව එම චක්රලේඛ ක්රියාත්මක කිරීමට එරෙහි ව පරිසර යුක්ති කේන්ද්රය මගින් අධිකරණ ක්රියාමාර්ග ගෙන තිබුණ ද සමහර දිස්ත්රික් ලේකම්වරුන් හා ප්රාදේශීය ලේකම්වරුන් මෙම චක්රලේඛ අවභාවිත කරමින් අලි ඇතුන් ජීවත්වන රජයට අයත් වනාන්තර ඉඩම් බෙදා දීම හා සමාගම් සතු කිරීම සිදු කරමින් පවතී
mema thaththwayan matha padanam wa ema chakraleka kriyathmaka kireemata erehi wa parisara yukthi kendraya magin adhikarana kriyamarga gena thibuna da samahara disthrik lekamwarun ha pradesheeya lekamwarun mema chakraleka awabhawitha karamin ali ethun jeewathwana rajayata ayath wananthara idam beda deema ha samagam sath...
මේ හේතුවෙන් විදුලිබල ජනනයට බාධා එල්ල වූ අතර ඇතැම් ප්රදේශවලට විදුලිය සැපයිමේ සීමා කිරීමක්ද සිදුකෙරිණ
me hethuwen widulibala jananayata badha ella wu athara ethem pradeshawalata widuliya sepayime seema kireemakda sidukerina
මෙි දිනය නං බොරු
mei dinaya nan boru
කැබිනට් තීරණ පුවත් දින අමාත්ය මණ්ඩල තීරණ
kebinat theerana puwath dina amathya mandala theerana
මංගල ගමනට සූදානම් කර තිබූ මෝටර් රථය ආපසු පිටත් කළ මනමාල යුවළ එළිවන තුරු එහි තිබූ වෑන් රථයක රැය ගත කළේ සොයුරා නිසාය
mangala gamanata sudanam kara thibu motar rathaya apasu pitath kala manamala yuwala eliwana thuru ehi thibu wen rathayaka reya gatha kale soyura nisaya
නව විදුලි බලාගාර සැළැස්මක්
nawa widuli balagara selesmak
අදත් පාර්ලිමේන්තු ගියාඡන්ද නැති නිසා හොර ආණ්ඩුව හැංගිලාපාර්ලිමේන්තු පවත්වන්න දවසකට මහජනතාවගේ සල්ලි ලක්ෂ පනහකට වඩා වැය වෙනවා
adath parlimenthu giyachanda nethi nisa hora anduwa hengilaparlimenthu pawathwanna dawasakata mahajanathawage salli laksha panahakata wada weya wenawa
මාර්තු වනදායි පසු විදුළි කප්පාදුවක් සිදුනොවන බවට ජනාධිපතිවරයා සමග පැවැති සාකච්ඡාවකදී අදාළ බලධාරින් ප්රකාශ කළද මේ දක්වාව කප්පාදුව සිදුවීම ගැටලුකාරි තත්වයක් බවයි අමාත්යවරයා පෙන්වා දෙන්නේ
marthu wanadayi pasu widuli kappaduwak sidunowana bawata janadhipathiwaraya samaga pewethi sakachchawakadee adala baladharin prakasha kalada me dakwawa kappaduwa siduweema getalukari thathwayak bawayi amathyawaraya penwa denne
අපි අතීතයේ සැබෑ ලෙසම කල කී දෑ ලියන නිසා සුරාව වැඩි වී තිබේ
api atheethaye sebe lesama kala kee de liyana nisa surawa wedi wee thibe
අනුරාධපුර යුගයේ පටන් ත්රිකුණාමලය කියන්නේ ප්රසිද්ධ වරායක්
anuradhapura yugaye patan thrikunamalaya kiyanne prasiddha warayak
රුපියල් කෝටි කට වැඩි වටිනාකමින් යුත් රත්රං තොගයක් නීති විරෝධීව රැගෙන පැමිණි දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
rupiyal koti kata wedi watinakamin yuth rathran thogayak neethi wirodheewa regena pemini deneku katunayaka guwanthotupaledee athadanguwata gena thibenawa
කොහෙද බං මේ තිරිසන් හැත්ත ඉන්නේ පින්තූරෙ හැටියට නම් අර වේස ඉන්දියාව වෙන්න ඕනේ
koheda ban me thirisan heththa inne pinthure hetiyata nam ara wesa indiyawa wenna one
අනුරාධපුර දිස්ත්රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හා මගේ ජයග්රහණය තහවුරුකළ සැමට මගේ හදපිරි ප්රණාමය ශෙහාන් සේමසිංහ
anuradhapura disthrikkaye eksath janatha nidahas sandhanaye ha mage jayagrahanaya thahawurukala semata mage hadapiri pranamaya shehan semasinha
ta