Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඔහු රාවයට සහ ලක්බිම පුවත්පත්වලට ලිපි ලීවේය | ohu rawayata saha lakbima puwathpathwalata lipi leeweya |
ත්රස්තවාදීන්ගේ ඉලක්ක තෝරා ගැනීම මූල්යකරණයේ ක්රම සහ රැඩිකල්කරණය මෙන්ම නව තාක්ෂණයන් ආයුධ ලෙස භාවිතා කිරීම නිරන්තරයෙන් විකාශනය වෙමින් පවතී | thrasthawadeenge ilakka thora geneema mulyakaranaye krama saha redikalkaranaya menma nawa thakshanayan ayudha lesa bhawitha kireema nirantharayen wikashanaya wemin pawathee |
ජනාධිපතිවරයාට තමන්ට තමන්වම අමතක වී ගිය බවක් ඔහුගේ ඉහත ප්රකාශවලින් ගම්ය වේ | janadhipathiwarayata thamanta thamanwama amathaka wee giya bawak ohuge ihatha prakashawalin gamya we |
හෙට රාත්රියේ සිට පැය ක ජල කප්පාදුවක් | heta rathriye sita peya ka jala kappaduwak |
ඊළඟට ආණ්ඩුවේ දිනමිණ පත්තර කඩමාල්ලය | eelangata anduwe dinamina paththara kadamallaya |
ඒ සමඟින් පුපුරා ගිය කම්කරු පංතියේ මහා වැඩවර්ජන රැල්ල ප්රයෝජනයට ගැනීමට වහාම ජේ | e samangin pupura giya kamkaru panthiye maha wedawarjana rella prayojanayata geneemata wahama je |
සේවකයන් සිය ආයතනවලට ගෙන්වීම සම්බන්ධයෙන් ආයතන ප්රධානීන් ක්රමවේදයක් හඳුන්වා දී ඇති බවත් බොහෝ ආයතන සේවයට කැඳවන්නේ මුළු සේවකයන්ගෙන් සියයට විසි පහක් පමණක් බවත් යුද හමුදාපතිවරයා ප්රකාශ කරයි | sewakayan siya ayathanawalata genweema sambandhayen ayathana pradhaneen kramawedayak handunwa dee ethi bawath boho ayathana sewayata kendawanne mulu sewakayangen siyayata wisi pahak pamanak bawath yuda hamudapathiwaraya prakasha karayi |
හා ගිණි අවි ගැන කතාව අප මෙහිදී පැවසුවේ කරුණු අවබෝධය කරගැනීමේ පහසුව සඳහාය | ha gini awi gena kathawa apa mehidee pewasuwe karunu awabodhaya karageneeme pahasuwa sandahaya |
එපමණක් ද නොව ඝාතනය කරන ලද සිවරාම්ගේ සිරුර හමුවුයේ රටේ උත්තරීතරම ආයතනය ලෙස හදුන්වා ගන්නා ශ්රී ලංකා පාර්ලිමේන්තුව අභියස දීය | epamanak da nowa ghathanaya karana lada siwaramge sirura hamuwuye rate uththareetharama ayathanaya lesa hadunwa ganna shree lanka parlimenthuwa abhiyasa deeya |
අද හැමෝම මේ ගැන අපෙන් ප්රශ්න කරන්නෙ ඒකයි | ada hemoma me gena apen prashna karanne ekayi |
ප්රධාන වේගපන්දු යවන්නන් තිදෙනා විවේක ගැන්වුවද ලෝක ශූරයන් වන තමන්ට ශ්රී ලංකාව යනු තවදුරටත් අභියෝගයක් නොවන බව පෙන්වමින් දෙරට අතර පැවති වැනි පන්දුවාර විස්සයි තරගයෙන්ද කඩුලූ ක පහසු ජයග්රහණයක් ලබා ගැනීමට සත්කාරක ඔස්ටේ්රලියා කණ්ඩායම ඊයේ දා සමත් විය | pradhana wegapandu yawannan thidena wiweka genwuwada loka shurayan wana thamanta shree lankawa yanu thawaduratath abhiyogayak nowana bawa penwamin derata athara pewathi weni panduwara wissayi tharagayenda kadulu ka pahasu jayagrahanayak laba geneemata sathkaraka osteraliya kandayama eeye da samath wiya |
එනමුත් බොහෝ බලවතුන් සහ ඒකාධිපතියන් තාමත් සිතා සිටින්නේ අර පැරණි ලෝකය තුළ සේම සිය ක්රියාකාරකම් සඟවා පවත්වා ගැනීමට ඔවුනට හැකියාව සහ අයිතියක් ඇතැයි කියාය | enamuth boho balawathun saha ekadhipathiyan thamath sitha sitinne ara perani lokaya thula sema siya kriyakarakam sangawa pawathwa geneemata owunata hekiyawa saha ayithiyak etheyi kiyaya |
පිළිතුර අනිවාර්යයෙන්ම | pilithura aniwaryayenma |
පසුව අම්බලන්තොට පොලීසියේ නිලධාරීන්ද සහ හම්බන්තොට කළාප අධ්යාපන කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු පැමිණ අදාල ගුරුවරයා පාසලෙන් රැගෙන ගියා | pasuwa ambalanthota poleesiye niladhareenda saha hambanthota kalapa adhyapana karyalaye niladhareen dedeneku pemina adala guruwaraya pasalen regena giya |
දෝෂාභියෝගයට පක්ෂව අලුත්කඩේ උද්ඝෝෂණ පැවති අතර දෝෂාභියෝගයට විපක්ෂව ද අලුත්කඩේ උද්ඝෝෂණ පැවැතිනි | doshabhiyogayata pakshawa aluthkade udghoshana pewathi athara doshabhiyogayata wipakshawa da aluthkade udghoshana pewethini |
කි | ki |
වර්තමානය වන විට කඳුකර දෙමළ ප්රජාවගේ පුරවැසිභාවය පිළිගෙන තිබුණ ද තවමත් ඔවුන්ට අනෙක් පුරවැසියන් භුක්ති විඳින අයිතිවාසිකම් සමානව භුක්ති විඳීමට ඉඩක් නැත | warthamanaya wana wita kandukara demala prajawage purawesibhawaya piligena thibuna da thawamath owunta anek purawesiyan bhukthi windina ayithiwasikam samanawa bhukthi windeemata idak netha |
ඒ අනුව සමූපාකාර නියෝජිතයන්ගේ සමුළුව විශ්රාමිකයන්ගේ මැදපෙරදිග හා විදේශ රටවල නියුතු පවුල්වල සමාජිකයන්ගේ සමුළුව රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සමුළුව ධීවර නියෝජිත සමුළුව ව්යාපාරික හා සංචාරක සංවිධාන සමුළුව දහම්පාසල් පිරිවෙන් ගුරුවරුන්ගේ සහ සංස්කෘතික ක්ෂේත්ර නියෝජිතයන්ගේ සමුළුව එළවළු වගාකරුවන්ගේ සමුළුව සහ ඇඟළුම් ක්ෂේත්ර නියෝජි... | e anuwa samupakara niyojithayange samuluwa wishramikayange medaperadiga ha widesha ratawala niyuthu pawulwala samajikayange samuluwa ranawiru pawulwala samajikayange samuluwa dheewara niyojitha samuluwa wyaparika ha sancharaka sanwidhana samuluwa dahampasal piriwen guruwarunge saha sanskthika kshethra niyojithayange sa... |
ඉන් තමන් දවන උක්දඬු ගින්න නිවාගන්නටයි | in thaman dawana ukdandu ginna niwagannatayi |
එහෙත් අපේ දේශපාලනඥයන්ට ඒ වුවමනාව නැත | eheth ape deshapalanagnayanta e wuwamanawa netha |
ඒ මහතා මෙම අදහස් ප්රකාශ කරනු ලැබුවේ පස්වරුවේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්යාංශය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයට පිළිතුරු ලබාදෙමිනි | e mahatha mema adahas prakasha karanu lebuwe paswaruwe widulibala ha punarjananeeya balashakthi amathyanshaya idiripita pewathi udghoshanayata pilithuru labademini |
නැත්නම් එවැනි ගේම් එකක් ගහන්න ඕනෑ නෑනේ | nethnam eweni gem ekak gahanna one nene |
පළමුව අතුරුදහන් කොට නැවත නැවතත් ජීවත් කරවන එක්නැලිගොඩ | palamuwa athurudahan kota newatha newathath jeewath karawana ekneligoda |
අයවැයෙන් මෝටර් රථ මිලෙහි වෙනසක් සිදුවේද | ayaweyen motar ratha milehi wenasak siduweda |
ගයාන් ලක්මාල් සහ අනුරාධපුර ශ්රාවස්තිපුර ගල්වඩුවාගම ඇල ආර් | gayan lakmal saha anuradhapura shrawasthipura galwaduwagama ela ar |
යි පසක් කොට තෙල දසුන් පෙට්ටගම වටා හිඳ සිටිනාවුන් ඈත් මෑත් කොට හිස පොවා තෙල තිරය දෙස බලනාහ | yi pasak kota thela dasun pettagama wata hinda sitinawun eth meth kota hisa powa thela thiraya desa balanaha |
ගොඩනැගිලි සහ නිවාස රැසක් විනාශයට පත්ව ඇති අතර සුන්බුන් අතර විශාල පිරිසක් සිරවී සිටින බව සහන කණ්ඩායම් පවසනවා | godanegili saha niwasa resak winashayata pathwa ethi athara sunbun athara wishala pirisak sirawee sitina bawa sahana kandayam pawasanawa |
මිලියන කට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට | miliyana kata asanna kerala ganja thogayak nawika hamuda bharayata |
කෙසේ වෙතත් මේ වන විට මෙම ගැටලුව රාජපක්ෂගේ අභිමානය සැබෑ ලෙසනම් මෝඩ හීනමානය පිලිබඳ ගැටලුවක් බවට පත් වී තිබේ | kese wethath me wana wita mema getaluwa rajapakshage abhimanaya sebe lesanam moda heenamanaya pilibanda getaluwak bawata path wee thibe |
අජන්ත කුමාර අගලකඩ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා අසම්මත හා සාවද්ය අන්දමින් බැඳුම්කර වෙන්දේසියට මැදිහත්වී අභ්යන්තර තොරතුරු පිටතට දීමෙන් පර්පෙචුවල් ටේරෂරීස් සමාගම මාස පහක කාලයක් තුළදී මිලියන ක ලාභයක් ලබා ඇති බව බැඳුම්කර කොමිසම තීරණය කර ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ විශේෂ ප්රකාශයක් කරමින් සඳහන්... | ajantha kumara agalakada hitapu maha benku adhipathi arjun mahendran mahatha asammatha ha sawadya andamin bendumkara wendesiyata medihathwee abhyanthara thorathuru pitathata deemen parpechuwal terasharees samagama masa pahaka kalayak thuladee miliyana ka labhayak laba ethi bawa bendumkara komisama theeranaya kara ethey... |
එහෙත් සදාකාලික සක්කිලි ඇත | eheth sadakalika sakkili etha |
වාරිමාර්ගජල සම්පත් හා ආපදා කළමනාකරණ ගරු අමාත්ය දුමින්ද දිසානායක මැතිතුමාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද දියවර නෑයෝ වැඩ සටහනෙහි දෙවන අදියර ඉගිනිමිටිය මහා වාරිමාර්ග ව්යාපාරයෙන් ආරම්භ කිරීම හා ගොවි සංවිධාන ගැටලු සාකච්චා කරමින් කඩිනම් විසදුම් ලබා දීමට ඉගිනිමිටිය වාරි කළමනාකරණ කාර්යාලයේදි සිදු කරමින් | warimargajala sampath ha apada kalamanakarana garu amathya duminda disanayaka methithumage sankalpayakata anuwa arambha karana lada diyawara neyo weda satahanehi dewana adiyara iginimitiya maha warimarga wyaparayen arambha kireema ha gowi sanwidhana getalu sakachcha karamin kadinam wisadum laba deemata iginimitiya wari... |
එකක් එක්කම වෙනස් වෙන්න ගහන පට්ටම එකක් වගෙම මම ආසම සිංදුවක් | ekak ekkama wenas wenna gahana pattama ekak wagema mama asama sinduwak |
අපගේ නිරීක්ෂණයන්ට අනුව කොටුවේ මරදාන මාර්ගය ආමර්වීදියේ සිට මරදාන මාර්ගය බොරැල්ලේ සිට මරදාන මාර්ගය ටවුන්හෝල් සිට ඉබ්බන්වල ඔස්සේ ගාමිණි හෝල් මරදාන මාර්ගය කොස්ගස්හන්දියේ සිට දෙමටගොඩ මාර්ගයේ යන බස් රථ සේවා දරුණු ලෙස ගැටකපන්නන් හා සොරුන්ගේ ග්රහණයට නැතුව ඇත | apage nireekshanayanta anuwa kotuwe maradana margaya amarweediye sita maradana margaya borelle sita maradana margaya tawunhol sita ibbanwala osse gamini hol maradana margaya kosgashandiye sita dematagoda margaye yana bas ratha sewa darunu lesa getakapannan ha sorunge grahanayata nethuwa etha |
ස්වයං නිරෝධානයට යොමු කළ සිසුන් සහ ගුරුවරුන් දෙනාට සිදු කළ පි | swayan nirodhanayata yomu kala sisun saha guruwarun denata sidu kala pi |
පසේ පෝෂක ප්රමාණය අඩුවීමෙන් නැවත පස සකසා ගැනීමට අපහසුය | pase poshaka pramanaya aduweemen newatha pasa sakasa geneemata apahasuya |
අනේ මගේ පුතේ ඡන්ද පත්රිකාව අරන් ඡන්ද කුටිය ළඟට ගිහිල්ලා ඒක දිග ඇරියාම මම හැමදාමත් කතිරය ගහන ලකුණ මුලටම තිබුණා | ane mage puthe chanda pathrikawa aran chanda kutiya langata gihilla eka diga eriyama mama hemadamath kathiraya gahana lakuna mulatama thibuna |
එන්ජිමෙන් බැහැල ගිහින් බැලූවා | enjimen behela gihin beluwa |
එම ටෙන්ඩර් පුවත අපට වාර්තාවී ඇති බව පසුගිය සිකුරාදා දවල් ගුවන් හමුදා බලධාරින්ට වාර්තා විය | ema tendar puwatha apata warthawee ethi bawa pasugiya sikurada dawal guwan hamuda baladharinta wartha wiya |
මෙම ප්රථම වර්ල්ඩ් ඔෆ් හේලීන් ශාඛාව ආරාධිත අමුත්තන් හා යාපනයේ ප්රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් ලෙස විවෘත විය | mema prathama warld of heleen shakawa aradhitha amuththan ha yapanaye pradeshawaseenge sahabhageethwayen itha uthkarshawath lesa wiwtha wiya |
ඉන්දිකා රාමනායකමිනීමැරුම් හා කප්පම් ගැනීම්වලට සම්බන්ධ ප්රබල පාතාල සමාජිකයකු වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ප්රධාන ගෝලයකු වන පදුමා නැමැත්තා ඇතුලූ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත | indika ramanayakamineemerum ha kappam geneemwalata sambandha prabala pathala samajikayaku wana kosgoda sujee nemeththage pradhana golayaku wana paduma nemeththa ethulu siw denaku athadanguwata gena etha |
දැනට සිරගතව සිටින දකුණු පළාත් සභා මන්ත්රී එම්කේ කසුන් මන්ත්රී තුමන්ගේ නඩුවට පෙනීසිටීමට හා අසරණ ජනතාවට නීති ආධාර ලබා දීම සදහා තංගල්ල අධිකරණයට පැමිණි නාමල් රාජපක්ෂ මන්ත්රී තුමන් | denata siragathawa sitina dakunu palath sabha manthree emke kasun manthree thumange naduwata peneesiteemata ha asarana janathawata neethi adhara laba deema sadaha thangalla adhikaranayata pemini namal rajapaksha manthree thuman |
මෙහි මාධ්ය නිදහසක් කියලා දෙයක් නැහැ | mehi madhya nidahasak kiyala deyak nehe |
පහරකෑමට ලක් වූ සිසුවා මේ වනවිට රත්නපුර මහරෝහලේ තුන්වන වාට්ටුවේ නේවාසිකව ප්රතිකාර ලබන අතර පෙරේදා උදෑසන පාසලේදී ඇති වූ සිද්ධියක් පදනම් කරගෙන විදුහල්පතිවරයා විසින් තමන්ගේ කණ හරහා පහරක් එල්ල කළ බවයි සිද්ධියට මුහුණදුන් සිසුවා කියා සිටියේ | paharakemata lak wu sisuwa me wanawita rathnapura maharohale thunwana wattuwe newasikawa prathikara labana athara pereda udesana pasaledee ethi wu siddhiyak padanam karagena widuhalpathiwaraya wisin thamange kana haraha paharak ella kala bawayi siddhiyata muhunadun sisuwa kiya sitiye |
පාප් වහන්සේ නමක් ටයම්ස් සඟරාව මගින් වසරේ පුද්ගලයා ලෙස නම් කළ තුන්වන අවස්ථාව මෙයයි | pap wahanse namak tayams sangarawa magin wasare pudgalaya lesa nam kala thunwana awasthawa meyayi |
ඉන්දුනීසියාවේ යළි භූ කම්පනයක් | induneesiyawe yali bhu kampanayak |
මීටර කඩුලු මතින් දිවීමේ ඉසව්ව තත්පර | meetara kadulu mathin diweeme isawwa thathpara |
නීතිවිරෝධී මත්ද්රව්ය දෙවසරකින් රටින් අතුගා දානවා | neethiwirodhee mathdrawya dewasarakin ratin athuga danawa |
පාසල් ක්රිකට් ජාතික ක්රියාකාරී සැලැස්ම එළිදැක්වීම සහ ඒ සම්බන්ධ ව විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුව පසුගිය දා අධ්යාපන අමාත්ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්විණි | pasal krikat jathika kriyakaree selesma elidekweema saha e sambandha wa widuhalpathiwarun denuwath kireeme wedamuluwa pasugiya da adhyapana amathya akila wiraj kariyawasam mahathage pradhanathwayen bandaranayaka jathyanthara sammanthrana shalawe dee pewethwini |
දැව ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු හිදී අත්අඩංගුවට | dewa jawaramaka niratha wu pudgalayeku pudukudiirippu hidee athadanguwata |
පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු ට කඩුලු ක් බිඳ හෙළීමට සමත්විය | pandu yeweemedee lasith malinga lakunu ta kadulu k binda heleemata samathwiya |
ජනාධිපති ගෝඨාභය ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි හමුවෙයි | janadhipathi gotabhaya indeeya agramathya narendra modi hamuweyi |
සියළුම ඩෙක්ස්ටොප් පරිගණක වලින් ජංගම දුරකතන වලින් සහ ටැබ් පරිගණක වලින් මෙම වෙබ් අඩවියට ප්රවේශ විය හැකි අතර වේගවත්ව සහ පහසුවෙන් බැංකුකරණ කටයුතු කර ගැනීමට ගනුදෙනුකරුවන්ට ඉතාමත් සුවිශාල පහසුවක් නිර්මාණය කර තිබේ | siyaluma dekstop pariganaka walin jangama durakathana walin saha teb pariganaka walin mema web adawiyata prawesha wiya heki athara wegawathwa saha pahasuwen benkukarana katayuthu kara geneemata ganudenukaruwanta ithamath suwishala pahasuwak nirmanaya kara thibe |
ඔච්චර නාකියෙක් වෙලාද බොල විබාගෙ ලිව්වෙ | ochchara nakiyek welada bola wibage liwwe |
නැව් මගින් ආනයනය කළ මෙම කිරි දෙනුන් ඊයේ දිනයේදී බෝපත්තලාව සහ ඩයගම රජයේ ගොවිපළ වෙත රැගෙන ගිය බවයි පශු සම්පත් සහ ග්රාමීය ප්රජා සංවර්ධන නියෝජ්ය අමාත්ය එච් | new magin anayanaya kala mema kiri denun eeye dinayedee bopaththalawa saha dayagama rajaye gowipala wetha regena giya bawayi pashu sampath saha grameeya praja sanwardhana niyojya amathya ech |
මිනී කන කිඹුල්ලු | minee kana kimbullu |
වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ රාජා කොල්ලුරේ මහතා කොවිඩ් ආසාදිතව අභාවප්රාප්ත වීමෙන් එම තනතුර පුරප්පාඩු විය | wayamba palath andukarawaraya lesa katayuthu kala raja kollure mahatha kowid asadithawa abhawapraptha weemen ema thanathura purappadu wiya |
ඒ | e |
වී ගොවී විරෝධතාවෙන් අම්පාර නුවර පාර වැසේ | wee gowee wirodhathawen ampara nuwara para wese |
එක්සත් ජාතික පක්ෂයේ ජේ්යෂ්ඨ සාමාජිකයින් ජනපති සිරිසේන කිසිදා එවැනි තීන්දුවක් නොගනු ඇතැයි සහතික කර කියා සිටියද දේශපාලන ක්ෂේත්රයේ යුක්ති ධර්ම හා ආචාරධර්ම වලට තැනක් නොමැති බව මෑත ඉතිහාසයේ සිදුවීම් වලින් මොනවට පැහැදිලි කරගත හැකිය | eksath jathika pakshaye jeyashta samajikayin janapathi sirisena kisida eweni theenduwak noganu etheyi sahathika kara kiya sitiyada deshapalana kshethraye yukthi dharma ha acharadharma walata thenak nomethi bawa metha ithihasaye siduweem walin monawata pehedili karagatha hekiya |
නොගැනීමයි | nogeneemayi |
උදාහරණයක් දැක්වුවහොත් එකම ගොනුව විගණනයට භාජනය වන බවට ඇතමුන් චෝදනා කෙරෙන අවස්ථාවන්වලදී නව ක්රමවේදය යටතේ විගණනයට භාජනය විය යුතු ගොනුව පද්ධතිය තුළින් හඳුන්වා දෙයි | udaharanayak dekwuwahoth ekama gonuwa wigananayata bhajanaya wana bawata ethamun chodana kerena awasthawanwaladee nawa kramawedaya yatathe wigananayata bhajanaya wiya yuthu gonuwa paddhathiya thulin handunwa deyi |
දූෂණය වංචාව අක්රමිකතාවය සහ පවුල්වාදය දේශපාලනයෙන් ඉවත්විය යුතු අතර බලය බලය ශක්තිමත් කිරීම සඳහා නොව රටේ සහ ජනතාවගේ යහපත සඳහා භාවිතා කළයුතු බවත් බලයට පත්වීම සහ බලයෙන් ඉවත්වීම සෑම විටම ජනතා අභිලාෂය අනුව සිදුවිය යුතු බවත් මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා මන්තී්රවරයෙක් ජනාධිපතිවරයෙක් කිසිසේත් බලයේ සාධකය නොවන අතර බලයේ ප්රධාන සාධක... | dushanaya wanchawa akramikathawaya saha pawulwadaya deshapalanayen iwathwiya yuthu athara balaya balaya shakthimath kireema sandaha nowa rate saha janathawage yahapatha sandaha bhawitha kalayuthu bawath balayata pathweema saha balayen iwathweema sema witama janatha abhilashaya anuwa siduwiya yuthu bawath mehidee sandah... |
වී | wee |
ඕස්ටේ්රලියාව නෝර්වේ සිංගප්පූරුව වගේ රටවල දේශපාලනයට මම කැමතියි | osteraliyawa norwe singappuruwa wage ratawala deshapalanayata mama kemathiyi |
අතුරුදන් වූවන් ගැන දෙවන වාර්තාව සකසා අවසන් | athurudan wuwan gena dewana warthawa sakasa awasan |
එතනින් එහාට තියෙන්නේ කැලේ | ethanin ehata thiyenne kele |
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව නලවනකන්ද නාය යාමේ තර්ජනය වැසි තුරල් වීමත් සමග පහව යාම මීට හේතුව බව නිලධරයෝ කියති | dakshina adhiwegee margaye kokmaduwa nalawanakanda naya yame tharjanaya wesi thural weemath samaga pahawa yama meeta hethuwa bawa niladharayo kiyathi |
ඒ ගමන යන්නෙ අපි දෙන්නයි | e gamana yanne api dennayi |
ජ | ja |
පසුගිය වසරේ මුළු ජූනි මාසෙම බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් ක් වාර්තා වුණු බවද මේ වසරේ ජූනි මාසේ මුල් දින න් පමණක් බස්නාහිර පළාතෙන් ඩෙංගු රෝගීන් කට අධික ප්රමාණයක් වාර්තා වී ඇතැයි ද සිහිපත් කළේය | pasugiya wasare mulu juni masema basnahira palathen dengu rogeen k wartha wunu bawada me wasare juni mase mul dina n pamanak basnahira palathen dengu rogeen kata adhika pramanayak wartha wee etheyi da sihipath kaleya |
බගවන්තලාව කෙසෙල්ගමුව ඔය අසල අනවසරයෙන් මැණික් ගැරූ පුද්ගලයින් තුන්දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා | bagawanthalawa keselgamuwa oya asala anawasarayen menik geru pudgalayin thundeneku polisiya athadanguwata gena thibenawa |
මුව ආවරණ නොමැතිව ගමන් කරන විදෙස් සංචාරකයන් කිහිපදෙනකු ඡුායාරූපවලින් දැක්වෙයි | muwa awarana nomethiwa gaman karana wides sancharakayan kihipadenaku chuayarupawalin dekweyi |
එම ක්ෂේත්රයට සම්බන්ධ විද්වතුන්ගේ මත විමසමින් අවශ්ය පර්යේෂණ සිදුකරමින් සුදුසු තීරණයක් ගැනීම ඉතා වැදගත්ය | ema kshethrayata sambandha widwathunge matha wimasamin awashya paryeshana sidukaramin sudusu theeranayak geneema itha wedagathya |
මත හැදුවා | matha heduwa |
එක්තරා වැසි සමයක අර සුවිශාල ගංගාව දෙගොඩ තලා ගොස් දින ගණනාවක් අසබඩ වූ පහත් බිම් යටකරගෙන සිටියේ හදිසි කාලගුණ විපර්යාසයක් හේතුවෙනි | ekthara wesi samayaka ara suwishala gangawa degoda thala gos dina gananawak asabada wu pahath bim yatakaragena sitiye hadisi kalaguna wiparyasayak hethuweni |
ප්රශ්නය ඔබ මේ රැකියාවට ඒමට පෙර මොනවද කළේ පිළිතුර ගොවිතැන් කටයුතු | prashnaya oba me rekiyawata emata pera monawada kale pilithura gowithen katayuthu |
මිතුරන් දෙදෙනෙක් අතර ගැටුමක් එක් අයෙකුගේ බිරිඳක් ගසක එල්ලෙයි | mithuran dedenek athara getumak ek ayekuge birindak gasaka elleyi |
මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමේදී ජනාධිපතිවරයා මම සමඟ ඉඳීවි කියා මම විශ්වාස කරනවා | mema wedapiliwela kriyathmaka kireemedee janadhipathiwaraya mama samanga indeewi kiya mama wishwasa karanawa |
මාතලේ වසර දහස් ගණනක් පැරණි සොභා රක්ෂිත රැසක් පවතින අතර විවිධ පැළෑටි වර්ග ද අතිවිශාල ප්රමාණයක් පවතියි | mathale wasara dahas gananak perani sobha rakshitha resak pawathina athara wiwidha peleti warga da athiwishala pramanayak pawathiyi |
අවසන් එක්දින තරග කින් ශී්ර ලංකාව ජය ගැනීමටසමත්ව ඇත්තේ එක් තරගයක් පමණි | awasan ekdina tharaga kin sheera lankawa jaya geneematasamathwa eththe ek tharagayak pamani |
අගවිනිසුරු නලින් පෙරේරා ඩීන්ස් පාරේ පාතිමා දෙව් මැදුරට පැම්ණෙන බවත් ඒ නිසා එහි මීසම් පාලක හිමිනම හඳුනන බවත් දැනගැනීමෙන් පසු උදය ගම්මන්පිල මන්ත්රීවරයා එම උත්සහය ගෙන ඇත | agawinisuru nalin perera deens pare pathima dew medurata pemnena bawath e nisa ehi meesam palaka himinama handunana bawath denageneemen pasu udaya gammanpila manthreewaraya ema uthsahaya gena etha |
වයිකින්වරුන් වැටලීම් සහ කොල්ලකෑම් කළ අතර වෙළෙඳාම මෙන්ම කුලි හේවායන් ලෙස කි්රයාකර පුළුල් පරාසයක ජනපද සාදාගෙන පදිංචි විය | wayikinwarun wetaleem saha kollakem kala athara welendama menma kuli hewayan lesa kirayakara pulul parasayaka janapada sadagena padinchi wiya |
යුද්ධය අවසන් වීමෙන් පසුව මේ එක ද ගැටලුවකට වත් අවධානය යොමු නො වී ය | yuddhaya awasan weemen pasuwa me eka da getaluwakata wath awadhanaya yomu no wee ya |
ඇමරිකානු සෙබළුන් සහ ඇෆ්ඝන් සිවිල් වැසියන් දෙනෙකු ජිවිතක්ෂයට පත් කරමින් තවත් විශාල පිරිසකට තුවාල සිදු කරමින් ඇෆ්ඝනිස්ථානයේ කාබුල් ජාත්යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ ප්රහාරය ජගත් සංවිධාන මහලේකම් අන්තෝනියෝ ගුටේරස් විසින් හෙලා දැක තිබෙනවා | emarikanu sebalun saha efghan siwil wesiyan deneku jiwithakshayata path karamin thawath wishala pirisakata thuwala sidu karamin efghanisthanaye kabul jathyanthara guwan thotupolata ella wu praharaya jagath sanwidhana mahalekam anthoniyo guteras wisin hela deka thibenawa |
නොකඩවා ඇඳ හැලෙන මහ වැසි හේතුවෙන් තබ්බෝව ජලාශයේ ජල මට්ටම ඉහළ යාමත් සමග වාන් දොරටු හතරක් විවෘත කිරිමට කටයුතු කල බව පුත්තලම ප්රාදේශීය වාරිමාර්ග ඉංජීනේරු දිලිප හෙට්ටිආරච්චි මහතා අද දින පැවසිය | nokadawa enda helena maha wesi hethuwen thabbowa jalashaye jala mattama ihala yamath samaga wan doratu hatharak wiwtha kirimata katayuthu kala bawa puththalama pradesheeya warimarga injeeneru dilipa hettiarachchi mahatha ada dina pewasiya |
ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර යන දිස්ත්රික්කවලත් ස්ථාන ස්වල්පයක විශේෂයෙන් අද සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් | uwa palatheth madakalapuwa saha ampara yana disthrikkawalath sthana swalpayaka wisheshayen ada sawas kalaye dee ho rathree kalayedee wesi ho gigurum sahitha wesi ethiweeme hekiyawak pawathina bawa ema departhamenthuwa nikuthkala niwedanaye sandahan |
කුඩා කල පටන්ම අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දුන් මේ සුවිශිෂ්ට ලේඛකයාගේ සුවිශේෂී බව පාසල් සිසුවකුව සිටියදීම ගොඩනඟාගෙන තිබූ බවට තවත් අනගි සාක්ෂියක් මෙසේ ඔබ ඉදිරියේ දිගහරිමු | kuda kala patanma anekawidha dukka domanassayanta muhuna dun me suwishishta lekakayage suwisheshee bawa pasal sisuwakuwa sitiyadeema godanangagena thibu bawata thawath anagi sakshiyak mese oba idiriye digaharimu |
අදාල ආයතනයේ සේවක මහතකුගෙන් අසා දැනගත් අන්දමට සිද්ධිය මෙසේය | adala ayathanaye sewaka mahathakugen asa denagath andamata siddhiya meseya |
කොළඹ කොච්චර අව්ව උනත් එහෙම ගුටිකෑවා වගේ දැනෙන්නෙ නෑ | kolamba kochchara awwa unath ehema gutikewa wage denenne ne |
එක්සත් රාජධානියේ ගෝලීය බ්රිතාන්යයක් පිළිබඳ දැක්මේ සන්දර්භය තුළ ද්විපාර්ශ්වික සබඳතා ගැඹුරු කිරීමට ඇති අවස්ථාව පිළිගනිමින් අනෙකුත් කරුණු අතර දේශපාලන සබඳතා වෙළඳාම ආයෝජන සහ සංචාරක කටයුතු ඉන්දියානු සාගර සහයෝගීතාව ආරක්ෂක කටයුතු සහ ත්රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම දේශගුණික විපර්යාස සහ පුනර්ජනනීය බලශක්තිය අධ්යාපනය සහ සහ රැකියා ... | eksath rajadhaniye goleeya brithanyayak pilibanda dekme sandarbhaya thula dwiparshwika sabandatha gemburu kireemata ethi awasthawa piliganimin anekuth karunu athara deshapalana sabandatha welandama ayojana saha sancharaka katayuthu indiyanu sagara sahayogeethawa arakshaka katayuthu saha thrasthawadayata erehiwa katayut... |
එසේ නම් ලසන්ත ඝාතනයේ නියම මිනීමරුවන් තවමත් නිදැල්ලේය | ese nam lasantha ghathanaye niyama mineemaruwan thawamath nidelleya |
සහ කොටසේ ප්රවේශ පත්ර ගාස්තුව රු ක් දක්වා පහළ දමා ඇති අතර සහ කොටසේ ප්රවේශ පත්ර ගාස්තුව රු ක් දක්වා පහළ දමා ඇති බවයි වාර්තා වන්නේ | saha kotase prawesha pathra gasthuwa ru k dakwa pahala dama ethi athara saha kotase prawesha pathra gasthuwa ru k dakwa pahala dama ethi bawayi wartha wanne |
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපති හා කළමනාකාර අධ්යක්ෂ ලෙස ජ්යෙෂ්ඨ ඉංජිනේරු රංජිත් වික්රමසිංහ මහතා අද වැඩ බාරගත්තේය | lanka kanija thel neethigatha sansthawe nawa sabhapathi ha kalamanakara adhyaksha lesa jyeshta injineru ranjith wikramasinha mahatha ada weda baragaththeya |
වර්තමානයේ බන්ධනාගාර පරිපාලනය පහළ නිලධාරීන් කෙරෙහි කිසිම අවධානයක් යොමු නොකරන මට්ටමට පත් වී ඇති බවත් වර්තමාන ආර්ථික තත්ත්වය හමුවේ තමන්ගේ ගැටලු අමාත්යවරයා වෙත යොමු කිරීමට ඉහළ නිලධාරීන් උත්සාහ නොකරන බවත් ඔවුන් ප්රකාශ කරනවා | warthamanaye bandhanagara paripalanaya pahala niladhareen kerehi kisima awadhanayak yomu nokarana mattamata path wee ethi bawath warthamana arthika thaththwaya hamuwe thamange getalu amathyawaraya wetha yomu kireemata ihala niladhareen uthsaha nokarana bawath owun prakasha karanawa |
එවිට ට්රම්ප්ගේ පිළිතුර වූයේ ඒවා විලාසිතා ඡායාරූප පමණක් බවත් එවැනි ඡායාරූප යුරෝපයේ සාමාන්ය දෙයක් පමණක් බවත්ය | ewita trampge pilithura wuye ewa wilasitha chayarupa pamanak bawath eweni chayarupa yuropaye samanya deyak pamanak bawathya |
එයාලා ගියා නේද කියන එක මට විටින් විට මතක් වෙනවා | eyala giya neda kiyana eka mata witin wita mathak wenawa |
ඈත ගම්දනව්වලින් එන දුප්පත් මව්පියවරු මගේ හිස අතගාල මුහුණ සිප ගන්නවා ඉතින් මිනිසෙකුට මීට වඩා තවත් සතුටක් තියෙනවද මහින්ද | etha gamdanawwalin ena duppath mawpiyawaru mage hisa athagala muhuna sipa gannawa ithin minisekuta meeta wada thawath sathutak thiyenawada mahinda |
දියමන්ති ස්වර්ණාභරණ එකතුව කැරට් සහ වලින් නිමවන ලද දියමන්ති ස්වර්ණාභරණ එකතුවක්ද මල්ලිකා හේමචන්ද්ර ජුවලර්ස් වෙතින ගෙනෙනු ලබයි | diyamanthi swarnabharana ekathuwa kerat saha walin nimawana lada diyamanthi swarnabharana ekathuwakda mallika hemachandra juwalars wethina genenu labayi |
මේ කාලයේ ලොකු ලොකු දේ නොකරන්නට වග බලා ගන්න | me kalaye loku loku de nokarannata waga bala ganna |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.