Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
කෙසෙල් මිල දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් තිබෙන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නඟති | kesel mila daragatha noheki lesa ihala gos thibena bawata paribhogikayo mesiwili nangathi |
එමෙන්ම ඉහත පරිසරය තුළ අපේක්ෂිත ප්රතිඵල අත්පත් කර ගැනීමට නොහැකිවීම හඬා වැටීමට තරම් කාරණාවක් ද නොවේ | emenma ihatha parisaraya thula apekshitha prathipala athpath kara geneemata nohekiweema handa weteemata tharam karanawak da nowe |
නුගේගොඩ අනුලා විදුහල එහි බාලිකා තෙවැනි ස්ථානය ලැබීය | nugegoda anula widuhala ehi balika theweni sthanaya lebeeya |
නුවරඑළිය අපරභාගයේදී හෝ සන්ධ්යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වේ | nuwaraeliya aparabhagayedee ho sandhya kalaye dee gigurum sahitha wesi ethi we |
ගාලූ කී්රඩාංගණයේදී සංචාරක කොදෙව් දෙවැනි ඉනිම දියාරු කර දැමූ ශී්ර ලංකා දඟ පන්දු යවන්නෝ දෙරට අතර ක්රියාතමක් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයේ ජය සත්කාරක රටට හිමිකර දීමට ඊයේ වැනිදා සමත්වූහ | galu keeradanganayedee sancharaka kodew deweni inima diyaru kara demu sheera lanka danga pandu yawanno derata athara kriyathamak test tharagawaliye palamu tharagaye jaya sathkaraka ratata himikara deemata eeye wenida samathwuha |
නුඹේ හිත මගේ හදවත් ගත්තා හනිකේ | numbe hitha mage hadawath gaththa hanike |
මෙම අතුරු සම්මත ගිණුම මගින් පුනරාවර්තන වියදම් සඳහා රුපියල් බිලියන ක් ද ප්රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන ක් ද වෙන් කර ඇත | mema athuru sammatha ginuma magin punarawarthana wiyadam sandaha rupiyal biliyana k da pragdhana wiyadam sandaha rupiyal biliyana k da wen kara etha |
ළමා නාට්ය උළෙල අද නාට්ය ක් | lama natya ulela ada natya k |
පොළොන්නරුව සහ ත්රීකුණාමලය දිස්ත්රික්කවල වර්ෂයේ දී පමණක් වන අලින් හතලිස් දෙදෙනෙකු මියගොස් ඇති බව වාර්තා වී තිබේ | polonnaruwa saha threekunamalaya disthrikkawala warshaye dee pamanak wana alin hathalis dedeneku miyagos ethi bawa wartha wee thibe |
අවිස්සාවේල්ලේ චණ්ඩියකු වී පාතල ලෝකයේ නමක් දිනාගන්නට සිහින මැවූ මාලන් ඒ සඳහා මංපෙත් විවර කර ගනිමින් සිටියේය | awissawelle chandiyaku wee pathala lokaye namak dinagannata sihina mewu malan e sandaha manpeth wiwara kara ganimin sitiyeya |
වහාම හොයලා බලනවා | wahama hoyala balanawa |
ඒ නිසා පෞද්ගලික ආයෝජන ඇද ගත හැකි එකම මාර්ගය සංවර්ධනය ලෝකයට පෙන්වීමයි | e nisa paudgalika ayojana eda gatha heki ekama margaya sanwardhanaya lokayata penweemayi |
ඔය චෝදනාව පිළිකුලෙන් අපි හෙලාදකිනවා | oya chodanawa pilikulen api heladakinawa |
එසේ නොවන්නේ නම් ඔවුහු දේශීය වශයෙන් හෝ රැකියාවකට යොමුවීම නියතවම සිදුවෙති | ese nowanne nam owuhu desheeya washayen ho rekiyawakata yomuweema niyathawama siduwethi |
ඇත්තටම කොහොම කියන්නද පවුලේ මිනිස්සු බලන් ඉන්නවනෙ තනතුරු ටික ගන්න | eththatama kohoma kiyannada pawule minissu balan innawane thanathuru tika ganna |
කර්මාන්ත දහස් ගණනාවක් ඇතිවන මතු පරපුර ණය බරින් මුදවන අයවැයක් | karmantha dahas gananawak ethiwana mathu parapura naya barin mudawana ayaweyak |
මහ බැංකුවට එල් ටී ටී ඊ ත්රස්තවාදීන් එල්ල කළ බෝම්බ ප්රහාරයට වසර ක් සපිරීමට ඇත්තේ තව දින ක් පමණයි | maha benkuwata el tee tee ee thrasthawadeen ella kala bomba praharayata wasara k sapireemata eththe thawa dina k pamanayi |
අධ්යාපනය මෙහි අගාධයකම ඇති ඉසව්ව කිවහොත් නිවැරදිය | adhyapanaya mehi agadhayakama ethi isawwa kiwahoth niweradiya |
එල් | el |
හොඳට හෝ නරකට ඒ පත්කිරීම නිසා අනාවරණයන් වුණා | hondata ho narakata e pathkireema nisa anawaranayan wuna |
ඔහුගේ දිවි ගලවා ගැනීමට ඉන්දීය සෙබළු ලේ පයින්ට් කීපයක්ම ලබාදී ඇත | ohuge diwi galawa geneemata indeeya sebalu le payint keepayakma labadee etha |
පාර්ලිමේන්තුවට යවපු උන් ඉන්න මෝඩ ගූ හැතිකරයක් ඉන්න දිස්ත්රික්කය තමයි බදුල්ල දිස්ත්රික්කය | parlimenthuwata yawapu un inna moda gu hethikarayak inna disthrikkaya thamayi badulla disthrikkaya |
සමාවෙන්න මම ඒ ප්රකාශය ඉල්ලා අස්කර ගන්නවා සජිත් කියයි | samawenna mama e prakashaya illa askara gannawa sajith kiyayi |
මෙම වසර පුරාම එම කඳුකර දෙමළ මිනිසුන් සිය දහදිය කදුලු ලේ වගුරුවා මේ ලාංකීය භුමිය පෝෂණය කළෝය | mema wasara purama ema kandukara demala minisun siya dahadiya kadulu le waguruwa me lankeeya bhumiya poshanaya kaloya |
ඇමැතිවරුන් මාරුවෙද්දි වෙනස් නොවෙන ජාතික ප්රතිපත්තියක් | emethiwarun maruweddi wenas nowena jathika prathipaththiyak |
චන්ද්රාමේ රෑ පායා ආවා | chandrame re paya awa |
රංජන් කස්තුරි සෞඛ්ය සේවාවට අයත් වෘත්තීන් ක් සහ කණිෂ්ඨ කර්ය මණ්ඩල ක්රියාත්මක කළ වැඩ වර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් රැසකම රෝගී සත්කාර සේවා අද මුළුමනින්ම බිඳ වැටී තිබිණි | ranjan kasthuri saukya sewawata ayath wththeen k saha kanishta karya mandala kriyathmaka kala weda warjanaya hethuwen ratapura rohal resakama rogee sathkara sewa ada mulumaninma binda wetee thibini |
මෙසෛ් මියගොස් ඇත්තේ බූවැලිකඩ සංඝමිත්තා මාවතේ චන්ද්රික සම්පත් රුද්රිගු සහ විමන්ත රුද්රිගු යන දෙදෙනෙකි | mesai miyagos eththe buwelikada sanghamiththa mawathe chandrika sampath rudrigu saha wimantha rudrigu yana dedeneki |
ඊ සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට එක්සත් ජාතික පක්ෂ යාපනය දිස්ත්රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විජයකලා මහේෂ්වරන් සිදු කළ ප්රකාශය සම්බන්ධයෙන් වන නඩුව ලබන ජූනි වන දා යළි කැඳවීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් බුද්ධික ශ්රී රාගල අද නියෝග කළා | ee sanwidhanaya yali godanegiya yuthu bawata eksath jathika paksha yapanaya disthrik hitapu parlimenthu manthree wijayakala maheshwaran sidu kala prakashaya sambandhayen wana naduwa labana juni wana da yali kendaweemata kolamba pradhana mahesthrath buddhika shree ragala ada niyoga kala |
ඉදිරි යල කන්නයට අවශ්ය මඩ පොහොර දැනට වෙළෙඳ පොළේ පවතින මිලට වඩා අඩු මිලකට ගොවීන්ට ලබා දීමට ගැසට් නිවේදනයක් මගින් කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසුවා | idiri yala kannayata awashya mada pohora denata welenda pole pawathina milata wada adu milakata goweenta laba deemata gesat niwedanayak magin katayuthu karana bawa kshikarma amathya mahinda amaraweera mahatha pewasuwa |
පෙත්සම් විභාගය ජනවාරි කල්තැබීම රජයට යම් සහනයක් දී ඇත | pethsam wibhagaya janawari kalthebeema rajayata yam sahanayak dee etha |
ආදර්ශමත් සිසු පරපුරක් වෙන්න ජනපති සරසවි සිසුන්ට කියයි | adarshamath sisu parapurak wenna janapathi sarasawi sisunta kiyayi |
අල් තුමමා ක්රීඩාංගණයේ පැවති සෙනගාලය සහ නෙදර්ලන්තය අතර තරගයෙන් තියුණු සටනකින් පසු ක් ලෙස ජයග්රහණය ලබාගැනීමට නෙදර්ලන්ත කණ්ඩායම සමත් විය | al thumama kreedanganaye pewathi senagalaya saha nedarlanthaya athara tharagayen thiyunu satanakin pasu k lesa jayagrahanaya labageneemata nedarlantha kandayama samath wiya |
පවුලේ සාමාජිකයන් සමග සිටිද්දී දෙසැම්බර පස් වැනි දා රාත්රී | pawule samajikayan samaga sitiddee desembara pas weni da rathree |
ජීවිතය විටෙක සුන්දරයි විටෙක හරි කටුකයි රස නීරස වූ බොහෝ තැන් අපි හැමෝගෙම ජීවිත වල තියෙනවා ගෙවෙන හැම මොහොතකම ලබන අත්දැකීමකින්ම අපේ ජීවිත පරිණත වෙනවා ජීවිතේ මේ සියල් තැන් පසු කළ අපි දන්නා ජීවිතයක නොදන්නා රසමුසු තැන් ගැන කථා කරමු ජීවිතය ළගදීම | jeewithaya witeka sundarayi witeka hari katukayi rasa neerasa wu boho then api hemogema jeewitha wala thiyenawa gewena hema mohothakama labana athdekeemakinma ape jeewitha parinatha wenawa jeewithe me siyal then pasu kala api danna jeewithayaka nodanna rasamusu then gena katha karamu jeewithaya lagadeema |
පසුගිය රජය සමයේ හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්ය සජිත් ප්රේමදාස මහතා විසින් ඉංදියානු ආධාර යටතේ | pasugiya rajaya samaye hitapu niwasa ha idikireem amathya sajith premadasa mahatha wisin indiyanu adhara yatathe |
පළමු පෙළ තත්ත්ව සහතිකය හිමි මලල කී්රඩා ධාවන පථයන්හි මංතී්රරු සලකුණු කිරීමේ විශේෂඥයන් දැනට සිටින්නේ දෙදෙනකු පමණක් ඉන් අයෙක් ලොස් ඇන්ජලීස් නුවර සිට අද දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බවත් දැනගන්නට ඇත | palamu pela thaththwa sahathikaya himi malala keerada dhawana pathayanhi mantheeraru salakunu kireeme wisheshagnayan denata sitinne dedenaku pamanak in ayek los enjalees nuwara sita ada diwayinata langaweemata niyamithawa ethi bawath denagannata etha |
පළමුව සිසු අයිතියට පැවරූ කුලියාපිටිය කනදුල්ල ධර්මරාජ මධ්ය මහා විද්යාලයේ මහින්දෝදය විද්යාගාර අධ්යාපන අමාත්යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ ඉදිකර ඇති අතර එය පරිගණකාගාරයකින් භාෂාගාරයකින් ගණිතාගාරයකින් නැණස දුරස්ථ රක්කකයකින් හා උසස් පෙළ විද්යාගාරයකින් ද සමන්විතය | palamuwa sisu ayithiyata pewaru kuliyapitiya kanadulla dharmaraja madhya maha widyalaye mahindodaya widyagara adhyapana amathyanshaye purna adheekshanaya yatathe idikara ethi athara eya pariganakagarayakin bhashagarayakin ganithagarayakin nenasa durastha rakkakayakin ha usas pela widyagarayakin da samanwithaya |
මොනවද කළේ | monawada kale |
නමුත් පසුගිය කාලයේ ජනමාධ්ය ඇමතිවරයා පවසා සිටියේ සිය ජීවිතාරක්ෂාව පතා රටින් බැහැරව සිටින මාධ්යවේදීන්ට නැවත තම රටට පැමිණිමට ආරාධනා කරන බවයි නමුත් මේ සම්බන්ධයෙන් ජීවිතාරක්ෂාව පතා රටින් පිට පිටුවහලේ ජීවත් වන ඇතැම් මාධ්යෙව්දීන් ක්රියාකාරීන් පවසා සිටියේ ලංකාව තුළ ආරක්ෂාව පිළිබදව ක්රියාවෙන් තහවරු කරන තෙක් අපිට කිසිදු විශ්වාසය... | namuth pasugiya kalaye janamadhya emathiwaraya pawasa sitiye siya jeewitharakshawa patha ratin beherawa sitina madhyawedeenta newatha thama ratata peminimata aradhana karana bawayi namuth me sambandhayen jeewitharakshawa patha ratin pita pituwahale jeewath wana ethem madhyewdeen kriyakareen pawasa sitiye lankawa thula ... |
මේ විකිපීඩියා හා සම්බන්ඳ තාක්ෂණික ගැටලු ප්රතිපත්ති හා ක්රියාකාරකම් ගැන සාකච්ඡා කිරීමට භාවිතා වන ස්ථානයයි | me wikipeediya ha sambannda thakshanika getalu prathipaththi ha kriyakarakam gena sakachcha kireemata bhawitha wana sthanayayi |
අමෙරිකාව වන ස්ථානයේත් එංගලන්තය වන ස්ථානයේත් පසුවෙයි | amerikawa wana sthanayeth engalanthaya wana sthanayeth pasuweyi |
ඡන්ද දායකයින් අපට එරෙහිව නැගී සිටිනවා රාජපක්ෂට එරෙහිව ක්වෝ වැරන්ටෝ නියෝගයක් ලබාගැනීම සදහා අභියාචනාධිකරණය ඉදිරියට ගොනු කැරුණු චෝදනාවට තම අත්සන ලබා ගැනුණේ බලහත්කාරයෙන් බවද ශ්රීධරන් තම ආධාරකරුවන් හමුවේ පැවසුවේ ය | chanda dayakayin apata erehiwa negee sitinawa rajapakshata erehiwa kwo weranto niyogayak labageneema sadaha abhiyachanadhikaranaya idiriyata gonu kerunu chodanawata thama athsana laba genune balahathkarayen bawada shreedharan thama adharakaruwan hamuwe pewasuwe ya |
ඉරිදා රාත්රී ට | irida rathree ta |
මුං ඔක්කොම කෑල්ල එක්ක අත පටලගෙන දානවා | mun okkoma kella ekka atha patalagena danawa |
ඇයි මනුස්සයො | eyi manussayo |
හිග මුදල ගෙවීමේ වගකීම බොහෝවිට යුද හමුදාව සහ නාවික හමුදාව විසින් ගෙවීමට සිදු වනු ඇත | higa mudala geweeme wagakeema bohowita yuda hamudawa saha nawika hamudawa wisin geweemata sidu wanu etha |
පෙබරවාරී වැනිදා පැවැත්වු වෙන්දේසියට කළින් භාන්ඩාගාර බිල්පත් වෙන්දේසිවලට සහභාගී වී තියෙනවා | pebarawaree wenida pewethwu wendesiyata kalin bhandagara bilpath wendesiwalata sahabhagee wee thiyenawa |
ජොන්ස්ටන් ප්රනාන්දු උදිත් ලොකුබණ්ඩාර තිස්ස අත්තනායක කෙහෙළිය රඹුක්වැල්ල අබ්දුල් කාදර් අර්ල් ගුණසේකර දුමින්ද සිල්වා උපේක්ෂා ස්වර්ණමාලි වැනි අය මේ අතර ඉදිරියෙන්ම සිටිති | jonstan pranandu udith lokubandara thissa aththanayaka keheliya rambukwella abdul kadar arl gunasekara duminda silwa upeksha swarnamali weni aya me athara idiriyenma sitithi |
හතේ අපේ පොත දරුවන්ගේ මානසික වර්ධනයට හා පෞර්ෂ වර්ධනයට ඉතාමත් වැදගත් මානව හිමිකම් කොමිෂන් සභාව | hathe ape potha daruwange manasika wardhanayata ha paursha wardhanayata ithamath wedagath manawa himikam komishan sabhawa |
ධාන්ය වර්ග සහ අමුද්රව්යවල මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇතැයි පැවසේ | dhanya warga saha amudrawyawala mila ganan selakiya yuthu lesa ihala yanu etheyi pewase |
තලාව කැලේදිවුල්වැව චමින්ද මන්ත්රීතුමනගේ සංවිධානයෙන පැවති ජන හමුව | thalawa kelediwulwewa chaminda manthreethumanage sanwidhanayena pewathi jana hamuwa |
නමුත් ඩිජිටල් ප්රජාතන්ත්රවාදය සහ එය සුරැකීම පිළිබද ලෝක පරිමාණයෙන් සාකච්ඡා කරන සමුලුවකදී විශේෂ දේශණයක් කරන රනිල් වික්රමසිංහ අගමැතිධූරය දරණ ආණ්ඩුව පවතින විට කිසිදු නීතිමය විචාරයක් හෝ කිසිදු හේතුවක් නොදක්වා ලංකාව තුළ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර වී තිබීම ගැන මේ දක්වා කිසිදු නිළ ප්රකාශයක් ආණ්ඩු විසින් සිදුකර නැත | namuth dijital prajathanthrawadaya saha eya surekeema pilibada loka parimanayen sakachcha karana samuluwakadee wishesha deshanayak karana ranil wikramasinha agamethidhuraya darana anduwa pawathina wita kisidu neethimaya wicharayak ho kisidu hethuwak nodakwa lankawa thula lanka ee niws web adawiya awahira wee thibeema g... |
සමහර විට සියල්ලන්ගේ එකඟත්වයෙන් යුතුව මෙහි සඳහන් මූඛ්යාර්ථය දැනවෙන පරිද්දෙන් එය වෙනම වාක්යයක් විය හැකිය | samahara wita siyallange ekangathwayen yuthuwa mehi sandahan mukyarthaya denawena paridden eya wenama wakyayak wiya hekiya |
ඒත් කිසිවක් සැලකිල්ලට ගනු ලැබුවේ නැහැ | eth kisiwak selakillata ganu lebuwe nehe |
නිවාස හා ඉදිකිරීම් අමාත්යාංශය යටතේ පවතින නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය වැඩසටහන සංවිධානය කරයි | niwasa ha idikireem amathyanshaya yatathe pawathina nagarika janawasa sanwardhana adhikariya wedasatahana sanwidhanaya karayi |
ඒ අනුව අද දවසේ දස ලක්ෂපතියා බවට පත්වීමට කොස්ගම ප්රදේශයේ පදිංචි ඩබ් | e anuwa ada dawase dasa lakshapathiya bawata pathweemata kosgama pradeshaye padinchi dab |
නමුත් සිද්ධිය සම්බන්ධයෙන් ජාත්යන්තර වශයෙන් දැවැන්ත පීඩනයක් ඔවුන් වෙත එල්ල වෙද්දී ඔවුන් එම ස්ථාවරය තරමක් වෙනස් කළ ආකාරයක් ද දැකිය හැකි විය | namuth siddhiya sambandhayen jathyanthara washayen dewentha peedanayak owun wetha ella weddee owun ema sthawaraya tharamak wenas kala akarayak da dekiya heki wiya |
අමෙරිකාව මීට පෙර එම තත්ත්වයට පත්ව තිබුණ ද ඔවුන් එරටින් තුරං කර ඇති ඇතැම් රෝග සම්බන්ධයෙන් වු ප්රතිශක්තීකරණ වැඩසටහන් නතර කර ඇති බව වාර්තා වෙයි | amerikawa meeta pera ema thaththwayata pathwa thibuna da owun eratin thuran kara ethi ethem roga sambandhayen wu prathishaktheekarana wedasatahan nathara kara ethi bawa wartha weyi |
ඒ අනුව මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයෙන් මතු වූ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයන් සංඛ්යාව ක් දක්වා වැඩි වී තිබේ | e anuwa minuwangoda brendiks ayathanayen mathu wu kowid pokure samastha asadithayan sankyawa k dakwa wedi wee thibe |
පාන් මිල මෙන්ම එහි බර පිළිබද දැඩි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කෙරෙනවා | pan mila menma ehi bara pilibada dedi awadhanaya yomu kala yuthu bawa awadharanaya kerenawa |
අර්ජුන් ඇලෝෂියස්ගේ ජංගම දුරකථන ඇතුලු ඩිජිටල් උපකරණ බැඳුම්කර කොමිසමට භාරදෙයි | arjun eloshiyasge jangama durakathana ethulu dijital upakarana bendumkara komisamata bharadeyi |
ගිහියන් කට ආහාර පාන සංග්රහයක්ද පැවැත්විණි | gihiyan kata ahara pana sangrahayakda pewethwini |
කුසල් මෙන්ඩිස් ලකුණු යි | kusal mendis lakunu yi |
දික්ඔය ඇළ මිට ප්රථම අවස්ථා කිහිපයක දි වැසි ජලය නිසි ලෙස බැසයාමට ප්රතිසංස්කරණය කළ බවත් යළිත් එම ඇළ ප්රතිසංස්කරණය කිරීමට පියවර ගන්නා ලෙසත් නුවරඑළිය දිස්ත්රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්යක්ෂකවරයා වැඩිදුරටත් පැවසුවා | dikoya ela mita prathama awastha kihipayaka di wesi jalaya nisi lesa besayamata prathisanskaranaya kala bawath yalith ema ela prathisanskaranaya kireemata piyawara ganna lesath nuwaraeliya disthrik apada kalamanakarana ekakaye sahakara adhyakshakawaraya wediduratath pewasuwa |
ටී | tee |
ජාත්යන්තර මූල්ය අරමුදලේ ණය පහසුකම මෙරටට ලැබීම සම්බන්ධයෙන් විපක්ෂය සතුටට පත්විය යුතු බව සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම ප්රකාශ කළා | jathyanthara mulya aramudale naya pahasukama meratata lebeema sambandhayen wipakshaya sathutata pathwiya yuthu bawa samagi janabalawegaya niyojanaya karana parlimenthu manthree kumara welgama prakasha kala |
එක් ආයතනයක පිරිසක් අනෙක් ආයතනයට ගොස් පහරදීමෙන් ආරක්ෂකයකු තුවාල ලබා රෝහල්ගත කැර ඇතැයි ද පොලිසිය පවසයි | ek ayathanayaka pirisak anek ayathanayata gos paharadeemen arakshakayaku thuwala laba rohalgatha kera etheyi da polisiya pawasayi |
අවුරුදු විසිහතක් යනකන් කාටවත් මේක ගොඩ ගන්න බැරි වුණා | awurudu wisihathak yanakan katawath meka goda ganna beri wuna |
වසරේ ජනවාරි මාසයේදී ආරම්භ වූ මෙම ව්යාපෘතිය වසරේදී අවසන් කිරීමට නියමිතව තිබුණා | wasare janawari masayedee arambha wu mema wyapthiya wasaredee awasan kireemata niyamithawa thibuna |
නව මන්ත්රීට පලවූ විරෝධය | nawa manthreeta palawu wirodhaya |
අපි ඡන්දය දෙන්නේ ජනතාවගේ පැත්තෙන් අපි ගෙන එන සංශෝධන ඇතුළත් කළොත් පමණයි කියන ස්ථාවරය රනිල් වික්රමසිංහ පාර්ශ්වයට ඉදිරිපත් කරන්න කියලා තමන්ගේ මන්ත්රී කණ්ඩායමට කියුවොත් මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයාට තමන්ගේ අදහස ඉටුකර ගන්න පුළුවන් වේවි | api chandaya denne janathawage peththen api gena ena sanshodhana ethulath kaloth pamanayi kiyana sthawaraya ranil wikramasinha parshwayata idiripath karanna kiyala thamange manthree kandayamata kiyuwoth maithripala sirisena janadhipathiwarayata thamange adahasa itukara ganna puluwan wewi |
අධිරාජ්ය ගැති ආණ්ඩුවක් | adhirajya gethi anduwak |
ඇය හෙල්ලයද සමග රෝහලට ඇතුළු කළ බව පාසල් ආරංචි සඳහන් කරයි | eya hellayada samaga rohalata ethulu kala bawa pasal aranchi sandahan karayi |
බිම්පුත් ෆිනෑන්ස් පී | bimputh finens pee |
හැබැයි එහෙම කියලා අපි මේ වගකීමෙන් පලා යන්නේ නෑ | hebeyi ehema kiyala api me wagakeemen pala yanne ne |
ඒ කථාවට අනුව මියගිය අය ඇඳන් සිටියේ රතු පැහැති සාරියක් | e kathawata anuwa miyagiya aya endan sitiye rathu pehethi sariyak |
බොරැල්ල පොලීසිය ඉදිරිපිට වෙළෙඳසැල් පෙළක් ගිනි ගනිමින් පවතින බව වාර්තා වේ | borella poleesiya idiripita welendasel pelak gini ganimin pawathina bawa wartha we |
එහෙම විශේෂ වෙනසක් නැහැ | ehema wishesha wenasak nehe |
ජනාධිපතිතුමා හිනාවුණා මිසක් ලිස්සල ගියා මිසක් නිශ්චිත දෙයක් කිව්වේ නෑ | janadhipathithuma hinawuna misak lissala giya misak nishchitha deyak kiwwe ne |
ඉන්දු පකිස්තාන් ගැටුම හෙට | indu pakisthan getuma heta |
එසේම එම ආයතන වෙතින් අයකරනු ලබන අසාධාරණ මිල ගණන් සමිබන්ධව වගකියනුයේ කවුරුන්ද යන්නයි | esema ema ayathana wethin ayakaranu labana asadharana mila ganan samibandhawa wagakiyanuye kawurunda yannayi |
මෙම අභියාචන පෙත්සම් ලබන මාර්තු වැනිදා යළි කැඳවේ | mema abhiyachana pethsam labana marthu wenida yali kendawe |
කුමාරයා කැටුව යන බැවින් මෙදින ඇයගේ ආරක්ෂාවට රාජ පුරුෂයන් කිහිපදෙනෙක් ද සේවයේ යොදවා තිබිණි | kumaraya ketuwa yana bewin medina eyage arakshawata raja purushayan kihipadenek da sewaye yodawa thibini |
පව් යකෝ | paw yako |
පසුගිය ආණ්ඩු සමයෙහි විවිධ ස්ථානවල විවිධ ව්යාපෘති වෙනුවෙන් මුල්ගල් තැබීම් සිදුව පැවති නමුත් ඒවායේ ඉදිකිරීම් සඳහා මුදල් වෙන්කර නොතිබූ බවත් අධ්යාපනය වෙනුවෙන් ඉතිහාසයේ මේ දක්වා සිදු | pasugiya andu samayehi wiwidha sthanawala wiwidha wyapthi wenuwen mulgal thebeem siduwa pewathi namuth ewaye idikireem sandaha mudal wenkara nothibu bawath adhyapanaya wenuwen ithihasaye me dakwa sidu |
ස්ත්රී ආධිපත්යයට නතු ව බියෙන් සිටින ප්රේමානන්ද සැබැවින් ම තම බිරිඳ දකින්නට කැමත්තේ කෙලෙස ද එක් රැයෙක ඔහු අපේක්ෂා කළ බිරිඳ සිහිනයෙන් දකී | sthree adhipathyayata nathu wa biyen sitina premananda sebewin ma thama birinda dakinnata kemaththe kelesa da ek reyeka ohu apeksha kala birinda sihinayen dakee |
අමරසිරි මහතාගේ පුත් එක්සත් ජාතික පක්ෂ ගාලු දිස්ත්රික් මන්ත්රී උපාලි අමරසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගී වුහ | amarasiri mahathage puth eksath jathika paksha galu disthrik manthree upali amarasiri mahatha ethulu pirisak sahabhagee wuha |
සී | see |
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මෙසේ ද පැවසීය | ehidee wediduratath adahas dekwu janadhipathi ranil wikramasinha mahatha mese da pewaseeya |
ඒ අනුව සිදුව ඇත්තේ අත්අඩංගුවට ගැනීමක් නොවන බව ඔහු අධිකරණයට පෙන්වා දුන්නා | e anuwa siduwa eththe athadanguwata geneemak nowana bawa ohu adhikaranayata penwa dunna |
වේයන්ගොඩදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට පොලීසිය | weyangodadee yathuru pediyak anathurata lakweemen polis serayanwarayeku maruta poleesiya |
එ් මහතාගේ අවසන් කටයුතු වැනි සඳුදා සවස | e mahathage awasan katayuthu weni sanduda sawasa |
එක්දින තරගාවලිය හෙට ඇරඹෙයි | ekdina tharagawaliya heta erambeyi |
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු ඉදිරි මාස දෙක තුළ ක්රියාත්මක කරන බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා පවසයි | eksath jathika pakshaye prathisanwidhana katayuthu idiri masa deka thula kriyathmaka karana bawa wipaksha nayaka ranil wikramasinha mahatha pawasayi |
අද උදෑසන | ada udesana |
රමියගෙ ගෙදර වත්ත ඇතුළට දැනුම් දීමකින් තොරවඇවිල්ලා ආපහු යන්න තරමෙ ෆිට් එකක් තිබ්බ හාල් කෑල්ල කවුද අප්පේ | ramiyage gedara waththa ethulata denum deemakin thorawaewilla apahu yanna tharame fit ekak thibba hal kella kawuda appe |
එල් | el |
මෙම සිසුවියගේ මරණය සම්බන්ධයෙන් කරුණු රැසක් මේ වනවිට අනාවරණ වී තිබෙනවා | mema sisuwiyage maranaya sambandhayen karunu resak me wanawita anawarana wee thibenawa |
ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුවේ ශ්රෙණියේ සංඛ්යා ලේඛන නිලධාරීන් සඳහා වන දෙවන කාර්යක්ෂමතා විභාගය දෙසැම්බර් වන දින කොළඹ දී පැවැත්වේ | janalekana ha sankyalekana departhamenthuwe shreniye sankya lekana niladhareen sandaha wana dewana karyakshamatha wibhagaya desembar wana dina kolamba dee pewethwe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.