Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අන්තිමට බල්ලා දිවියා කළා
anthimata balla diwiya kala
අද පොලේ අර්තාපල් බුදු ගනන්
ada pole arthapal budu ganan
මිරිඟුවක් යනු අවසානය හෙවත් ඉලක්කය පවතින සැබෑ දුරට වඩා අඩු එකක් සේ පෙන්වන මායාවකි
miringuwak yanu awasanaya hewath ilakkaya pawathina sebe durata wada adu ekak se penwana mayawaki
ලක් සිසුවෝ ලන්ඩනයේ නටති ගයති
lak sisuwo landanaye natathi gayathi
එමෙන්ම මොහු හෝමාගම ප්රදේශයේ දී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්රධාන සැකකරු ද වනවා
emenma mohu homagama pradeshaye dee pudgalayeku wedi thaba ghathanaya kireeme siddhiye pradhana sekakaru da wanawa
දැන් ඔබේ අදහස් දැක්වීමේ කාලයයි
den obe adahas dekweeme kalayayi
ශ්රී ලංකාවෙහි අද පවත්නා දේශපාලන බලවේග පෙළගැස්ම අනුව උක්ත කාරණා දෙක අරභයා පාලක බහුතර සිංහල ප්රජාව අතර ප්රබල අභ්යන්තර බලපෑමක් ඇතිවනු ඇතැයි සිතීම දුෂ්කරය
shree lankawehi ada pawathna deshapalana balawega pelagesma anuwa uktha karana deka arabhaya palaka bahuthara sinhala prajawa athara prabala abhyanthara balapemak ethiwanu etheyi sitheema dushkaraya
මේ දිනවල ප්රියසාද් පවුලේ ලොකු දුව දිනක්ෂි ප්රියසාද් වසර දෙකක සුව විරාමයක් රැගෙන නැවතත් පුංචි තිරය ඔස්සේ ඔබේ ඇස් මානයට පැමිණෙනවා
me dinawala priyasad pawule loku duwa dinakshi priyasad wasara dekaka suwa wiramayak regena newathath punchi thiraya osse obe es manayata peminenawa
සෞඛ්ය ප්රවර්ධන කාර්්යංශයේ අද පැවති මාධ්ය හමුවේදීයී මහජන සෞඛ්ය සේවා නියෝජ්ය සෞඛ්ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්ය සුසී පෙරේරා මේ බව කියා සිටියේ
saukya prawardhana karyanshaye ada pewathi madhya hamuwedeeyee mahajana saukya sewa niyojya saukya sewa adhyaksha wisheshagna waidya susee perera me bawa kiya sitiye
එම පක්ෂයේ සාමාජිකයෙකු වන හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ විසින් බත්තරමුල්ලේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පක්ෂ කාර්යාලයේදී සාමාජික කාඩ්පත් ලබාදීම සිදුකරනු ලැබුවා
ema pakshaye samajikayeku wana hitapu amathya besil rajapaksha wisin baththaramulle pihiti hitapu janadhipathi mahinda rajapakshage paksha karyalayedee samajika kadpath labadeema sidukaranu lebuwa
පසුගියදා මරණ දඬුවම නියම වූ හිටපු නියෝජ්ය පොලිස්පති වාස් ගුණවර්ධන නිර්දෝෂී බව ඔහුගේ බිරිඳ වන ෂාමලී පෙරේරා අද උදෑසන බොරලැස්ගමුව ප්රදේශයේ පිහිටි නිවසේ මාධ්ය හමුවක් පවත්වමින් ප්රකාශ කර තිබේ
pasugiyada marana danduwama niyama wu hitapu niyojya polispathi was gunawardhana nirdoshee bawa ohuge birinda wana shamalee perera ada udesana boralesgamuwa pradeshaye pihiti niwase madhya hamuwak pawathwamin prakasha kara thibe
ඒ අනුව පිරිපහදුවේ ඉන්ධන නිෂ්පාදනය දින කින් ආරම්භ කළ හැකි බවයි බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා සඳහන් කළේ
e anuwa piripahaduwe indhana nishpadanaya dina kin arambha kala heki bawayi balashakthi amathya kanchana wijesekara mahatha sandahan kale
මිනී මැරුම් පල වන දවස් වලට වෙලද දැන්වීම් වලට අය කරන මුදල හරි ගනන් බොල
minee merum pala wana dawas walata welada denweem walata aya karana mudala hari ganan bola
මෙම කාරණා බොහෝ දුරට ආසියාව තුළ ස්ථාවර වීම කෙරෙහි බලපාලා තිබෙනවා
mema karana boho durata asiyawa thula sthawara weema kerehi balapala thibenawa
මෙම පිටුව අවසන් වරට සංස්කරණය කරන ලද්දේ දායකත්ව ලඝු විසින් වසර ගණනකට පෙර ට පෙරදීය කරුණාකර පහත සැකිල්ල කර්තෘගේ සාකච්ඡා පිටුව මත පිහිටුවීමකට භාජනය කරන්න විලාසිතාවේ විවිධ අංශ මෙම ලිපිය ජීව විද්යාව ලිපියේ ඡේදයක්ව පවතින බැවිනි
mema pituwa awasan warata sanskaranaya karana ladde dayakathwa laghu wisin wasara gananakata pera ta peradeeya karunakara pahatha sekilla karthge sakachcha pituwa matha pihituweemakata bhajanaya karanna wilasithawe wiwidha ansha mema lipiya jeewa widyawa lipiye chedayakwa pawathina bewini
ඒ අනුව මෙම තරගය ජය ගැනීම සඳහා ශ්රී ලංකාවට ලැබි ඇති ඉලක්කය ලකුණු කි
e anuwa mema tharagaya jaya geneema sandaha shree lankawata lebi ethi ilakkaya lakunu ki
අගමැතිවරයා ගැන අපිට හොඳ අවබෝධයක් තිබෙනවා
agamethiwaraya gena apita honda awabodhayak thibenawa
වෙනම උසාවිවල දිනපතා හෝ මේ නඩු අහන්න බැරිද කියලයි කවුරුත් අහන්නේ
wenama usawiwala dinapatha ho me nadu ahanna berida kiyalayi kawuruth ahanne
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන එම පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සමඟි ජන බලවේගය ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී වසන්ත සමරසිංහ ශ්රී ලංකා නීතිඥ සංගමය විකල්ප ප්රතිපත්ති කේන්ද්රය ඇතුළු පෙත්සම් ක් පමණ ඉදිරිපත් කර තිබෙනවා
kolamba waraya nagaraya arthika komishan sabha panath ketumpatha abhiyogayata lak karamin eksath jathika pakshaye sabhapathi wajira abewardhana ema pakshaye maha lekam palitha range bandara samangi jana balawegaya janatha wimukthi peramune hitapu parlimenthu manthree wasantha samarasinha shree lanka neethigna sangamaya...
කෙසේ වෙතත් මේ වනවිට මෙරට පාන් පිටි කිලෝග්රෑමයක් අලෙවි වන්නේ රුපියල් ක් වැනි මිලකටයි
kese wethath me wanawita merata pan piti kilogremayak alewi wanne rupiyal k weni milakatayi
ජනතාවට දැන් විශ්වාස කරන්න තියෙන එකම දේශපාලන බලවේගය ජනතා විමුක්ති පෙරමුණ පමණයි
janathawata den wishwasa karanna thiyena ekama deshapalana balawegaya janatha wimukthi peramuna pamanayi
පසුව පදික වේදිකාවේ දණින් වැටී අරාබි බසින් යාඤාවේ නිරතව සිටියදී ත්රස්ත සැකකරු අත්අඩංගුවට ගනු ලැබූ බවයි ප්රංශ මාධ්ය වාර්තා කළේ
pasuwa padika wedikawe danin wetee arabi basin yaknawe nirathawa sitiyadee thrastha sekakaru athadanguwata ganu lebu bawayi pransha madhya wartha kale
අප කැප වී ක්රියා කරන්නේ එම අරමුණ ඉෂ්ඨ කර ගැනීමටයි
apa kepa wee kriya karanne ema aramuna ishta kara geneematayi
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්යවරයා මෙසේද සඳහන් කළේය
mehidee wediduratath adahas dekwu wimal weerawansha amathyawaraya meseda sandahan kaleya
තනි මොළයට සියල්ල කියවා වටහා ගැනීමට අසීරුය
thani molayata siyalla kiyawa wataha geneemata aseeruya
විනිශ්චය ආපසු හැරවීමට නම් දකුණේ අති විශාල ජන රැුල්ලක් ඔහු වෙනුවෙන් ඇති විය යුතුය
winishchaya apasu heraweemata nam dakune athi wishala jana reullak ohu wenuwen ethi wiya yuthuya
ධර්මපාල කළුබෝවිල සරණංකර පාරේ අතුරු මාර්ගයකදී බෝර වර්ගයේ ගිනි අවි පතුරොම් ක් සමඟ පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි
dharmapala kalubowila saranankara pare athuru margayakadee bora wargaye gini awi pathurom k samanga pudgalayaku ada athadanguwata gath bawa kohuwala polisiya kiyayi
ඉන්දියාව සහ ශ්රී ලංකාව අතර ටෙස්ට් තරඟ ඉතිහාසය වෙනස් කළ ජයග්රහණයක් බවට මෙම ජයග්රහණය පත්කරගන්නට ඉන්දීය කණ්ඩායම සමත් වීම විශේෂත්වයක්
indiyawa saha shree lankawa athara test tharanga ithihasaya wenas kala jayagrahanayak bawata mema jayagrahanaya pathkaragannata indeeya kandayama samath weema wisheshathwayak
කෙසේ වෙතත් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රතිපත්ති ප්රකාශනයට අන්තර්ගත කිරීම සඳහා තම සංගමය විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කළ බවත් ඉදිරි ජනාධිපතිවරණයේදී තම සංගමයේ සහයෝගය ලබාදෙන්නේ පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට බවත් ඒ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය
kese wethath janadhipathiwaranaya sandaha idiripath wee sitina podu apekshaka maithreepala sirisena mahathage prathipaththi prakashanayata anthargatha kireema sandaha thama sangamaya wisin yojana kihipayak idiripath kala bawath idiri janadhipathiwaranayedee thama sangamaye sahayogaya labadenne podu apekshaka maithreepa...
අර්ජුනගේ පැමිණිල්ල අධිකරණයට ඇමති ආරක්ෂකයා යළි රක්ෂිත බන්ධනාගාරයට
arjunage peminilla adhikaranayata emathi arakshakaya yali rakshitha bandhanagarayata
සජබ සන්ධාන රහස් සබඳතාඑය එසේ සිදුවුව ද පක්ෂයේ වර්තමාන නායකත්වය සම්බන්ධයෙන් නැවතත් තැන තැන විරෝධතා මතුවීමට පටන්ගෙන තිබේ
sajaba sandhana rahas sabandathaeya ese siduwuwa da pakshaye warthamana nayakathwaya sambandhayen newathath thena thena wirodhatha mathuweemata patangena thibe
ඒ කියන්නේ බෙහෙත් විදින විට ඇතිවන තෙරපුම නිසා කුඩා අවහිරතාවයන් ඉවත්වීමෙන් යථා තත්වයට පත්වීම
e kiyanne beheth widina wita ethiwana therapuma nisa kuda awahirathawayan iwathweemen yatha thathwayata pathweema
කපිල තම යටි පතුල්වල රන් කැබලි ක් අලවා ගෙන නීතිවිරෝධී ලෙස ශ්රී ලංකාවට රැගෙන ඒමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීන් දෙදෙනෙකු අද කටුනායක ගුවන් තොටුපොළ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය
kapila thama yati pathulwala ran kebali k alawa gena neethiwirodhee lesa shree lankawata regena emata theth kala indeeya jathika guwan mageen dedeneku ada katunayaka guwan thotupola dee regu niladhareen wisin athadanguwata ganu lebeeya
රසායනික පොහොර ආනයන නතර කිරීමත් සමඟ වැලිමඩ ඌව පරණගම කැප්පෙටිපොල බොරලන්ද දියතලාව බණ්ඩාරවෙල ආදී ප්රදේශවල දේශීය මල්වගාකරුවන්ද වගාවන්ට අවශ්ය පොහොර නොමැතිව අසීරුතාවකට පත්ව සිටිනවා
rasayanika pohora anayana nathara kireemath samanga welimada uwa paranagama keppetipola boralanda diyathalawa bandarawela adee pradeshawala desheeya malwagakaruwanda wagawanta awashya pohora nomethiwa aseeruthawakata pathwa sitinawa
තමිල් රාසිට තම පියාගේ ඥාතීන්ද කුප්පමුත්තු සින්නයියා හට තම සහෝදරියන් ද අහිමි වූයේ රාජ්යයන් දෙකක් විසින් එසේ කේවල් කරමින් ගනු ලැබූ තීරණවල ප්රතිඵලයක් ලෙසය
thamil rasita thama piyage gnatheenda kuppamuththu sinnayiya hata thama sahodariyan da ahimi wuye rajyayan dekak wisin ese kewal karamin ganu lebu theeranawala prathipalayak lesaya
වර්ජනය අවසන් කිරීම රජයට එතරම් දෙයක් නොවන බව ද එස්
warjanaya awasan kireema rajayata etharam deyak nowana bawa da es
කෑගල්ල ට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ඇකිරියගල කෑගල්ල මාර්ගය ජලයෙන්යට වී තිබෙන ආකාරයයි මේ
kegalla ta me dinawala pawathina adhika warshawa nisa ekiriyagala kegalla margaya jalayenyata wee thibena akarayayi me
යුරෝපයේ සහ බටහිර ඇතැම් රටවල්ද කඩින් කඩ වසා දමන තත්ත්වයක් තුළ වුවද අධ්යාපනය නොකඩවා සිදුකරගෙන යයි
yuropaye saha batahira ethem ratawalda kadin kada wasa damana thaththwayak thula wuwada adhyapanaya nokadawa sidukaragena yayi
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ මගින් අද සිට ඉන්ධන නිකුත් කරනු ලබන්නේ ලංගම බස් රථවලට අමතරව පෞද්ගලික බස් රථ සඳහා පමණක් බව එහි සභාපති කිංස්ලි රණවක ප්රකාශ කළා
me athara lanka gamanagamana mandalayata ayath dipo magin ada sita indhana nikuth karanu labanne langama bas rathawalata amatharawa paudgalika bas ratha sandaha pamanak bawa ehi sabhapathi kinsli ranawaka prakasha kala
කොළඹ කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඩ්පී ශ්රී ලංකා මිල දර්ශකය සියයට කින් කඩා වැටීම හේතුවෙන් එලෙස වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව නවතා දැමීණි
kolamba kotas welendapole esendpee shree lanka mila darshakaya siyayata kin kada weteema hethuwen elesa welendapola ganudenu thawakalikawa nawatha demeeni
ලූෂන් ට අද ලැබුණු සුපිරි නිවස ඡායාරූප
lushan ta ada lebunu supiri niwasa chayarupa
අනෙත් අතට මෙම විග්රහයන් අනුව දේශද්රෝහී ඝනයට වැටෙන විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළම සිටින බව අප පෙන්වා දිය යුතු ය
aneth athata mema wigrahayan anuwa deshadrohee ghanayata wetena wishala pirisak mahinda rajapaksha anduwa thulama sitina bawa apa penwa diya yuthu ya
ඉදිරියට නෙරා ආ කුස ටී ෂර්ටයකින් වසාගත් පිරිමින් වැඩි දෙනෙකුගේ යටිකය වැසි ඇත්තේ බාච්චු කොට කලිසම්වලිනි
idiriyata nera a kusa tee shartayakin wasagath pirimin wedi denekuge yatikaya wesi eththe bachchu kota kalisamwalini
ජා
ja
සෝමාවතිය ජාතික වනෝද්යානයට අයත් ජලගැළුම් නිම්නයේ අක්කර ක් පමණ වන භූමිභාගයක් පොළොන්නරුවේ ප්රකට සහල් ව්යාපාරිකයෙකු විසින් මේ වනවිට ඩෝසර් දමා හෙළි කර ඇතැයි වාර්තා වේ
somawathiya jathika wanodyanayata ayath jalagelum nimnaye akkara k pamana wana bhumibhagayak polonnaruwe prakata sahal wyaparikayeku wisin me wanawita dosar dama heli kara etheyi wartha we
පිස්සු හැදෙනවා
pissu hedenawa
රුපියල් කෝටි පහකට ආසන්න විදේශ මුදල් තොගයක් ගමන්මල්ලේ සඟවාගෙන ඩුබායි හරහා කටාර් රාජ්යයට යාමට උත්සහ කළ ශ්රී ලාංකික ව්යාපාරිකයෙකුට රුපියල් ලක්ෂ විස්සක දඩයක් නියම කළ රේගුව එම විදේශ මුදල් තොගය රාජසන්තක කර ඔහු නිදහස් කිරීමට නියෝග කළේය
rupiyal koti pahakata asanna widesha mudal thogayak gamanmalle sangawagena dubayi haraha katar rajyayata yamata uthsaha kala shree lankika wyaparikayekuta rupiyal laksha wissaka dadayak niyama kala reguwa ema widesha mudal thogaya rajasanthaka kara ohu nidahas kireemata niyoga kaleya
සධීර හා දසුන් ශානක වැනි කඩුල්ලට පන්දු කදී වේගවත් ලකුණු ක් එක් කිරීමෙන් ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ ගිය අතර දසුන් ශානක පන්දු කදී හතරේ පහරක් සමග ලකුණු ක් ශ්රී ලංකා ඉනිමට එක් කළේය
sadheera ha dasun shanaka weni kadullata pandu kadee wegawath lakunu k ek kireemen lakunu laba geneeme wegaya ihala giya athara dasun shanaka pandu kadee hathare paharak samaga lakunu k shree lanka inimata ek kaleya
සමුද්රීය ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සඳහා අධ්යාපන ආයතනයක් පිහිටුවීම සංවර්ධනය සඳහා වූ ප්රංශ නියෝජිත ආයතනයක් ශ්රී ලංකාව තුළ ස්ථාපිත කිරීම ඉහළ මට්ටමේ රාජ්ය තාන්ත්රික සංවාද ආරම්භ කිරීම අධ්යාපන ක්ෂේත්රයේ සහයෝගීතාව සහ සාගරය ආශ්රිත මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කරගැනීම කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු ව...
samudreeya arakshawa saha surakshithathawa sandaha adhyapana ayathanayak pihituweema sanwardhanaya sandaha wu pransha niyojitha ayathanayak shree lankawa thula sthapitha kireema ihala mattame rajya thanthrika sanwada arambha kireema adhyapana kshethraye sahayogeethawa saha sagaraya ashritha minis jawaram medapewethweem...
ශ්රී ලංකා කණ්ඩායම ඔවර කදී ට ධනංජය ද සිල්වා භානුක රාජපක්ෂ නොදැවී වනිදු හසරංග චාමික කරුණාරත්න නොදැවී හාරිස් රවුෆ් පාකිස්තානුකණ්ඩායම ඔවර කදී සියලු දෙනා දැවී මොහොමඩ් රිස්වාන් ඉෆ්තීකාර් අහමඩ් ප්රමෝත් මධුෂාන් වනිදු හසරංග
shree lanka kandayama owara kadee ta dhananjaya da silwa bhanuka rajapaksha nodewee wanidu hasaranga chamika karunarathna nodewee haris rawuf pakisthanukandayama owara kadee siyalu dena dewee mohomad riswan iftheekar ahamad pramoth madhushan wanidu hasaranga
කෙසේ නමුත් මෙලෙස විදුලිය විසන්ධි කර ඇත්තේ වත්තල ඇවරිවත්ත එඩ්වඩ් පටුමගේ පිහිටි තිලිණි ප්රියමාලි සහ ඇයගේ පවුලේ සාමාජිකයන් කුලී පදනම මත ජීවත්ව සිටි නිවසේ බවයි වාර්තා වන්නේ
kese namuth melesa widuliya wisandhi kara eththe waththala ewariwaththa edwad patumage pihiti thilini priyamali saha eyage pawule samajikayan kulee padanama matha jeewathwa siti niwase bawayi wartha wanne
මෙම බාලාගාරය ඉතා දිගු කාලයක් ඉදිකිරීම ප්රමාද වූ ව්යාපෘතියක්
mema balagaraya itha digu kalayak idikireema pramada wu wyapthiyak
ඔවුන්ගේ භාෂාවෙන්ම ගනුදෙනු කරනවිට ජනතා විමුක්ති පෙරමුණ ජාතිවාදී නෑ කියලා ඔවුන් දැන් ක්රමයෙන් අවබෝධ කරගනිමින් සිටිනවා
owunge bhashawenma ganudenu karanawita janatha wimukthi peramuna jathiwadee ne kiyala owun den kramayen awabodha karaganimin sitinawa
මත්තල ගුවන් තොටුපල ඒකාබද්ධ ව්යාපෘතියක් යටතේ පවත්වාගෙන යාම සඳහා වන සාකච්ඡාවක් ඉන්දීය සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් සමඟ ඊයේ පස්වරුවේ පවත්වනු ලැබුවා
maththala guwan thotupala ekabaddha wyapthiyak yatathe pawathwagena yama sandaha wana sakachchawak indeeya siwil guwan sewa adhikariye niladhareen samanga eeye paswaruwe pawathwanu lebuwa
පස්වරු
paswaru
සී පිරවුම්හල් මගින්ද ඉන්ධන සැපයීමේ සීමාවන් සංශෝධනය කර තිබෙනවා
see pirawumhal maginda indhana sepayeeme seemawan sanshodhanaya kara thibenawa
e
ඔහු දින කිහිපයකට පෙර ඝාතනය කරන්නට ඇතැයි කියන පොලිසිය ඔහුගේ රන් මාල බ්රේස්ලට් ආදී සියල්ල ද අුරුදන් වී ඇතැයි ද පොලිසිය කියයි
ohu dina kihipayakata pera ghathanaya karannata etheyi kiyana polisiya ohuge ran mala breslat adee siyalla da aurudan wee etheyi da polisiya kiyayi
මෙලෙස සහල් උපයෝගි කරගෙන අලුත් සහල් මංගල්යයේ ප්රධාන චාරිත්රය දුරුතු මස පුරපසළොස්වක පොය දිනයේ දී සිදු කරයි
melesa sahal upayogi karagena aluth sahal mangalyaye pradhana charithraya duruthu masa purapasaloswaka poya dinaye dee sidu karayi
නමුත් කැබිනට් තීරණය දැනුම් දීමෙන් පසුව මාස ක පමණ කාලයක් ගත වී ඇතත් එය ක්රියාත්මක තත්ත්වයට පත් කීරීමට තවම නොහැකි වී ඇත
namuth kebinat theeranaya denum deemen pasuwa masa ka pamana kalayak gatha wee ethath eya kriyathmaka thaththwayata path keereemata thawama noheki wee etha
ලංකා ප්රිමිය ලීග් ක්රිකට් තරගාවලියේ පළමු තරගය අද රාත්රී
lanka primiya leeg krikat tharagawaliye palamu tharagaya ada rathree
එහි ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසා ඇත්තේ අධිකරණය වෙත අසත්ය කරුණු ඉදිරිපත් කරමින් පොලීසිය විසින් මෙම වාරණ නියෝගය ලබාගෙන ඇති බවයි
ehi jathika sanwidhayaka bimal rathnayaka mahatha pawasa eththe adhikaranaya wetha asathya karunu idiripath karamin poleesiya wisin mema warana niyogaya labagena ethi bawayi
යි පාර අතුගාන කෙනා වැටුප රු
yi para athugana kena wetupa ru
එම කාරණය පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇති මැදිහත්වීම ඉතාමත් විශේෂ බව මගේ අදහසය
ema karanaya peththen gotabhaya rajapaksha mahathage ethi medihathweema ithamath wishesha bawa mage adahasaya
මිනිස්සු මොනවටද ඡන්දය දෙන්නේ
minissu monawatada chandaya denne
බංග්ලාදේශ පිල ඕවර කදී කඩුලූ ට තමිම් ඉක්බාල් එනමුල් හක් මහුමුදුල්ලා නසීර් හොසේන් නොදැවී ඇන්ජලෝ මැතිව්ස් ලසිත් මාලිංග ඡයාරූප ශාන්ත රත්නායක
bangladesha pila owara kadee kadulu ta thamim ikbal enamul hak mahumudulla naseer hosen nodewee enjalo methiws lasith malinga chayarupa shantha rathnayaka
විශාල ජනතා බලයක් බවට පත්වෙමින් එන බව දැණුනට පස්සෙ ලංකාවේ ක්රියාශීලි සහ ලංකාවේ දේශපාලනය ගැන උනන්දු වන තානාපති අංශ අපිත් එක්ක වැඩිපුර සම්බන්ධ වෙන්න උත්සහ කළා
wishala janatha balayak bawata pathwemin ena bawa denunata passe lankawe kriyasheeli saha lankawe deshapalanaya gena unandu wana thanapathi ansha apith ekka wedipura sambandha wenna uthsaha kala
මේ සිද්ධියට හෙට වන විට සතියක් ඉවරයි
me siddhiyata heta wana wita sathiyak iwarayi
ඔහු මේ බව පැවසුවේ ක්රිකට් ක්රීඩාව සම්බන්ධයෙන් පැවති වැඩමුළුවකට එක්වෙමින්
ohu me bawa pewasuwe krikat kreedawa sambandhayen pewathi wedamuluwakata ekwemin
අලුත් අවුරුද්දේ අලුත් බලාපොරොත්තු සමගින් යළිත් සිරිකොත පණ ගන්වමින් අභියෝග ජයයෝග කරන ව්යායාමය නව වසරේ පළමු වැනිදා සුබ පෙර නිමිති සමගින් ආරම්භ කලා විස්සයි විස්ස වසරේ විස්සයි විස්ස ඉනිමක මෙන් වේගයෙන් ජනතාව සමග එකතු වී වැඩ කරමින් ශ්රී ලංකාව දිනවීමේ ගමනට අප සුදානම් සිරිකොත ජයකොත කරන දිනය වැඩි ඈතක නොවේ ඒ සදහා ඔබත් අප සමග එක්...
aluth awurudde aluth balaporoththu samagin yalith sirikotha pana ganwamin abhiyoga jayayoga karana wyayamaya nawa wasare palamu wenida suba pera nimithi samagin arambha kala wissayi wissa wasare wissayi wissa inimaka men wegayen janathawa samaga ekathu wee weda karamin shree lankawa dinaweeme gamanata apa sudanam sirik...
ත්රස්තවාදීන් දෙන්නෙක් රූපවාහිනියට ඇතුල්වීම වළක්වන්න හදනවා වගෙයි ඒ වෙලාවේ ගේට්ටුව වහලා දැම්මේ
thrasthawadeen dennek rupawahiniyata ethulweema walakwanna hadanawa wageyi e welawe gettuwa wahala demme
සුමන සමන් දේව දිෂ්ටිය
sumana saman dewa dishtiya
සතියකට පමණ පෙර කළ එම පීසීආර් පරීක්ෂණ වලදී එක් සැකකරියකට කෝවිඞ් ආසාදිත බව තහවුරුවී තිබූ බව ද වෛද්ය කපිල කන්නන්ගර මහතා පැවසුවේය
sathiyakata pamana pera kala ema peeseear pareekshana waladee ek sekakariyakata kowin asaditha bawa thahawuruwee thibu bawa da waidya kapila kannangara mahatha pewasuweya
මේ රිද්මය තමයි හදවතේ රිද්මය කියලා කියන්නේ
me ridmaya thamayi hadawathe ridmaya kiyala kiyanne
චැනල් තියෙනවා තමයි බං
chenal thiyenawa thamayi ban
ඒ අනුව ධනවාදය අප තුළමත් පවතී
e anuwa dhanawadaya apa thulamath pawathee
මාස හයක් එයා අපෙන් ඈත්වෙලා තනියම එයාටම කතා කරන්න ගත්තා
masa hayak eya apen ethwela thaniyama eyatama katha karanna gaththa
මුලින් මහියංගණයේ පදිංචිව සිට නැවත පදිංචියට පැමිණ සිටින සඳුනිකා මව කාලයක් තිස්සේම දැඩි ආර්ථික අපහසුතාවලට ලක්ව ජීවත් වූ තැනැත්තියක් බව ඇගේ ප්රකාශවලින් කියැවිණි
mulin mahiyanganaye padinchiwa sita newatha padinchiyata pemina sitina sandunika mawa kalayak thissema dedi arthika apahasuthawalata lakwa jeewath wu theneththiyak bawa ege prakashawalin kiyewini
මෙලෙස විනාශ කර දමා ඇත්තේ අංගමුව ජලාසයට ඉහළින් පිහිටි ඉඩමක මිරිස් කොටුවක්ය
melesa winasha kara dama eththe angamuwa jalasayata ihalin pihiti idamaka miris kotuwakya
කරඩුපන වත්තේ සිට පා ගමනින් කෑගල්ල නගරයට පැමිණි කම්කරුවෝ නගරේදීද විරෝධතාවයේ නිරත වූහ
karadupana waththe sita pa gamanin kegalla nagarayata pemini kamkaruwo nagaredeeda wirodhathawaye niratha wuha
චන්ද්රකා පාලන සමයේදී මෙවැනිම වූ ක්රිස්තියානි බියක් පැතිරවීමේ මෙහෙයුමක් ක්රියාත්මක විය
chandraka palana samayedee mewenima wu kristhiyani biyak pethiraweeme meheyumak kriyathmaka wiya
වසර ගණනාවක් මුළුල්ලෙහි දහස් සංඛ්යාත පිරිසක් මන්නාරමට ගොඩබැස එතැන් සිට මාතලේ දක්වා අනතුරුදායක ගමනක් පාගමනින් ගියහ
wasara gananawak mulullehi dahas sankyatha pirisak mannaramata godabesa ethen sita mathale dakwa anathurudayaka gamanak pagamanin giyaha
එසේත් නැත්තම් නඩු පවරන්න කියලා
eseth neththam nadu pawaranna kiyala
පාරෙ සතෙක් වැටිලා හිටියා
pare sathek wetila hitiya
ඒකට හේතුව වුණේ පසුගිය ජුනි මාසයේ වැනිදා කිලිනොච්චිය උරුදිපුරම් එ එක්කාඩු ගම්මානයේ අතුරුදහන් වූ තුන් හැවිරිදි උදයකුමාර් යර්ෂිකා දැරියගේ මළ සිරුර බවට දැරියගේ මවත් කිලිනොච්චිය පොලිසියත් හඳුනා ගැනීමත් සමගය
ekata hethuwa wune pasugiya juni masaye wenida kilinochchiya urudipuram e ekkadu gammanaye athurudahan wu thun hewiridi udayakumar yarshika deriyage mala sirura bawata deriyage mawath kilinochchiya polisiyath handuna geneemath samagaya
අද උදෑසන ඔහු නිලධාරීන්ට දන්වා තිබුනේ තමන්ට අසනීප තත්වයක් ඇති බවයි
ada udesana ohu niladhareenta danwa thibune thamanta asaneepa thathwayak ethi bawayi
කපිල එක්සත් අරාබි එමීර් රාජ්යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකික ගුවන් මගීන්ට පිටත්වීමට පෙර පී
kapila eksath arabi emeer rajyaya bala pitathwa yana sampurna ennathkaranaya wu lankika guwan mageenta pitathweemata pera pee
ප්රති හෙජමොනික අරගලය
prathi hejamonika aragalaya
දරුවාට කැස්ස හෝ හෙම්බිරිස්සාව ඇත්නම් පපුව හා පිට තෙමීමෙන් වලකින්න
daruwata kessa ho hembirissawa ethnam papuwa ha pita themeemen walakinna
ඒ අනුව මෙම තනි අපනයනයට මෙරට සමස්ත ආර්ථිකයට බලපෑමක් කරන්නට විශාල හැකියාවක් තවමත් පවතී
e anuwa mema thani apanayanayata merata samastha arthikayata balapemak karannata wishala hekiyawak thawamath pawathee
සම්බුදු තෙමගුල සමරන හිරු ශාක්යසිංහ මංගල්යය වෙනුවෙන් රුවන්වැලි මහා සෑ පුදබිම සූදානම්
sambudu themagula samarana hiru shakyasinha mangalyaya wenuwen ruwanweli maha se pudabima sudanam
ක්රමවත් පක්ෂ යාන්ත්රණයක් තුළ පක්ෂයේ අභිවෘද්ධිය ඇති කිරීමට භාරත ලක්ෂ්මන් ප්රෙම් චන්ද්ර මැතිතුමා කැපවිය
kramawath paksha yanthranayak thula pakshaye abhiwddhiya ethi kireemata bharatha lakshman prem chandra methithuma kepawiya
අකුණු සර වැදී තිදෙනෙක් මරුට
akunu sara wedee thidenek maruta
නෝමන් පලිහවඩන
noman palihawadana
ඔහුගේ මරණය මා කම්පනයට පත් කළේය
ohuge maranaya ma kampanayata path kaleya
ජී
jee
ග්රාම නිලධාරීවරයා මාර්ගයෙන් ඒ පිළිබඳව බදුල්ල පොලිසියට දැනුම් දී ඇති අතර අනතුරුව එය බදුල්ල පොලීසිය විසින් බදුල්ල පුරාවිද්යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ පරීක්ෂාවට ලක්කර ඇති බව වාර්තා වේ
grama niladhareewaraya margayen e pilibandawa badulla polisiyata denum dee ethi athara anathuruwa eya badulla poleesiya wisin badulla purawidya departhamenthuwe niladhareenge pareekshawata lakkara ethi bawa wartha we
දැනට මා විසින් කෘතීන් හතරක් පමණ රචනා කරලා තිබෙනවා නිර්මාණාත්මක රචනය පිළිබඳ ලොකු කැමැත්තක් පැවතුනත් අවිවේකී පත්තර රස්සාවත් එක්ක ඒ සඳහා යොමු වෙන්න තිබෙන ඉඩකඩ සීමාසහිත වෙමින් පවතිනවා
denata ma wisin ktheen hatharak pamana rachana karala thibenawa nirmanathmaka rachanaya pilibanda loku kemeththak pewathunath awiwekee paththara rassawath ekka e sandaha yomu wenna thibena idakada seemasahitha wemin pawathinawa
ශ්රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජ්යේෂ්ඨ උප සභාපති වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහත්වරු සහ ශ්රී ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාන්තා සංවිධානයේ අනුශාසිකා පුෂ්පා රාජපක්ෂ මහත්මියගේ ප්රධානත්වයෙන් මෙම උත්සවය පැවතිණි
shree lanka nidahas paksha jathika sanwidhayaka arthika sanwardhana amathya besil rajapaksha shree lanka nidahas pakshaye jyeshta upa sabhapathi warimarga ha jala kalamanakarana amathya nimal siripala da silwa mahathwaru saha shree lanka nidahas paksha samastha lanka kantha sanwidhanaye anushasika pushpa rajapaksha mah...
වෛද්ය පීට සිසුන්ගේ දෙමව්පියන් දේශපාලන පක්ෂ පෞද්ගලික වෛද්ය විද්යාල විරෝධී මධ්යස්ථානය විශ්වවිද්යාල ආචාර්ය වරුන් වෘත්තීය සමිති වෛද්ය සංගම් ඇතුළු බොහෝ පිරිස්වල මැදිහත්වීමෙන් විරෝධතා ව්යාපාර ගණනාවක් ක්රියාත්මක වෙමින් පවතියි
waidya peeta sisunge demawpiyan deshapalana paksha paudgalika waidya widyala wirodhee madhyasthanaya wishwawidyala acharya warun wththeeya samithi waidya sangam ethulu boho piriswala medihathweemen wirodhatha wyapara gananawak kriyathmaka wemin pawathiyi