Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒක කළ යුතුම දිනවිය යුතුම දේශපාලනයක් කියලයි මම විශ්වාස කරන්නේ
eka kala yuthuma dinawiya yuthuma deshapalanayak kiyalayi mama wishwasa karanne
ආර්ථික අර්බුදය ගැන මගේ කියවීමේ දී නම් ඊට ජනතාවගේ ද සංයුක්ත මැදිහත්වීමක් අත්යවශ්යය
arthika arbudaya gena mage kiyaweeme dee nam eeta janathawage da sanyuktha medihathweemak athyawashyaya
එකී කමිටුව විසින්ද දෙසැමිබර් වන දින වාර්ථාවක් ඉදිරිපත් කරන ලදී
ekee kamituwa wisinda desemibar wana dina warthawak idiripath karana ladee
ක් අවශ්ය වන බවයි
k awashya wana bawayi
මෙවන් අරගලකාරී ව්යසනකාරී අවස්ථාවක දේශපාලන පක්ෂයක හා විපක්ෂයක වගකීම හා යුතුකම කුමක්දැයි ඔහු මැනවින් තේරුම් ගෙන සිටියා නිසැකය
mewan aragalakaree wyasanakaree awasthawaka deshapalana pakshayaka ha wipakshayaka wagakeema ha yuthukama kumakdeyi ohu menawin therum gena sitiya nisekaya
හැමෝම තමන්ගේ වාහනය පාරට ගන්නා ඉන්ධන විනාශකාරී ආකෘතිය වෙනුවට නව ප්රතිසංස්කරණමය ආකෘතියකට යා යුතුය
hemoma thamange wahanaya parata ganna indhana winashakaree akthiya wenuwata nawa prathisanskaranamaya akthiyakata ya yuthuya
ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ ජයග්රහණය විජයග්රහණයක් කරවීමට පෙළගැසුණු ගම්පොල හා නාවලපිටිය ආසන බලමණ්ඩලයන්හි ජනතාව සමගින් මෙහිදී ද විපක්ෂය නියෝජනය කල ගම්මට්ටමේ නිලදාරින් ඇතුලු තරුණ පිරිස් එක්සත් ජාතික පක්ෂය වටා ඒකරාශි විය
janadhipathiwaranaye eksath jathika pakshaye jayagrahanaya wijayagrahanayak karaweemata pelagesunu gampola ha nawalapitiya asana balamandalayanhi janathawa samagin mehidee da wipakshaya niyojanaya kala gammattame niladarin ethulu tharuna piris eksath jathika pakshaya wata ekarashi wiya
විරෝධතාවයේදී කලහකාරීව හැසිරුණ දෙදෙනා රිමාන්ඩ්
wirodhathawayedee kalahakareewa hesiruna dedena rimand
මාමේ ඔය බෝතලේ විතරක් මදි
mame oya bothale witharak madi
රු
ru
ශ්රී ලංකාවේ මුදල් අමාත්යාංශයේ ජනලේඛන හා සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුවේ ගිණුම් අංශයේ වාර්තායි
shree lankawe mudal amathyanshaye janalekana ha sankya lekana departhamenthuwe ginum anshaye warthayi
ටී
tee
හමුදාව හා පොලීසිය වැලිවේරියේ ආරක්ෂාවට රදවා ඇත
hamudawa ha poleesiya weliweriye arakshawata radawa etha
ජා
ja
ඒකේ අධ්යාපනය නගාසිටුවන්න අවශ්ය ක්රමවේදයන් පැහැදිළිව සදහන් කරලා තියෙනවා
eke adhyapanaya nagasituwanna awashya kramawedayan pehediliwa sadahan karala thiyenawa
ආණ්ඩුව මැතිවරණයට බයයි පොහොට්ටුව
anduwa methiwaranayata bayayi pohottuwa
එහෙම නැත්නම් අපිත් කලකිරිලා ඉන්නේ
ehema nethnam apith kalakirila inne
ඉන්දීය ධීවරයින් සිව්දෙනෙක් නිදහස්
indeeya dheewarayin siwdenek nidahas
ජාතික ආදායමෙන් ක් අධ්යාපනය වෙනුවෙන් වෙන් කිරීමට විශ්වවිද්යාල ආචාර්යවරුන්ගෙන් ප්රබල ඉල්ලීමක් පවතින බවත් අපේ රටේ සාම්ප්රදායික අධ්යාපනය තුළි බොහෝ සෙයින් බිහිවෙන්නේ රැකියා විරහිත උගතුන් නිසා අවශ්ය අධ්යාපන ක්රමයේ වෙනසක් බව යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය
jathika adayamen k adhyapanaya wenuwen wen kireemata wishwawidyala acharyawarungen prabala illeemak pawathina bawath ape rate sampradayika adhyapanaya thuli boho seyin bihiwenne rekiya wirahitha ugathun nisa awashya adhyapana kramaye wenasak bawa yauwana katayuthu saha nipunatha sanwardhana amathya dalas alahapperuma m...
ඇමතිලා පාරෙ යද්දිත් මෙහෙමයි
emathila pare yaddith mehemayi
වැනිදා නුවර ප්රදේශයේ ගෙදර කට්ටියත් එක්ක ගතකරන්න සැලසුම් කරලා තියෙනවා
wenida nuwara pradeshaye gedara kattiyath ekka gathakaranna selasum karala thiyenawa
අබේරත්න මහතා කියයි
aberathna mahatha kiyayi
එහෙම ෆිල්ම් ගහනවද
ehema film gahanawada
කල්ලඩියේ රිය අනතුරකින් අයෙක් මරුට
kalladiye riya anathurakin ayek maruta
රතු මිනිත්තුව ඉහළ කොත්මලේ විදුලි ව්යාපෘතියත් සමග යළි පදිංචි කළ ජනතාවට ප්රමාණවත් පරිදි ජලය නොලැබීම පිළිබඳව රතු මිනිත්තුවෙන් කළ හෙළිදරව්වෙන් පසු බලධාරීන්ගේ අවධානය ඒ වෙත යොමුවීම පිළිබඳව තොරතුරු ඇතුළත් රතු මිනිත්තුව විශේෂාංගය
rathu miniththuwa ihala kothmale widuli wyapthiyath samaga yali padinchi kala janathawata pramanawath paridi jalaya nolebeema pilibandawa rathu miniththuwen kala helidarawwen pasu baladhareenge awadhanaya e wetha yomuweema pilibandawa thorathuru ethulath rathu miniththuwa wisheshangaya
නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි
ninda noena andhakaraya rala nangayi
වර්තමානයේදී නාගරික මෙන්ම අර්ධ නාගරික ජනතාවගේ ක්ෂණික හා ප්රධාන ආහාරයක් ලෙස පාන් සඳහා හොඳ ඉල්ලුමක් පැවතියද පාන් නිෂ්පාදනයට අඩාල විය හැකි බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්
warthamanayedee nagarika menma ardha nagarika janathawage kshanika ha pradhana aharayak lesa pan sandaha honda illumak pewathiyada pan nishpadanayata adala wiya heki bawa lanka bekari himiyange sangamaye sabhapathi em
අපි කියනවා විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව මේ සඳහා සාධාරණ පිළිතුරක් ලබා දෙන්නේ නැති නම් මානව හිමිකම් කොමිසමෙන් ඊට සාධාරණමැදිහත් වීමක් සිදුවෙයි කියලා බලාපොරොත්තු වෙනවා
api kiyanawa wishwawidyala prathipadana komishan sabhawa me sandaha sadharana pilithurak laba denne nethi nam manawa himikam komisamen eeta sadharanamedihath weemak siduweyi kiyala balaporoththu wenawa
ඒ අනුව අර ඉහතින් කී යහපාලනික තිහේ සීමාව කිසි දවසක ප්රායෝගික අර්ථයකින් ක්රියාත්මක කිරීමට නොහැකි වන්නේය
e anuwa ara ihathin kee yahapalanika thihe seemawa kisi dawasaka prayogika arthayakin kriyathmaka kireemata noheki wanneya
ගුෂි ජාත්යන්තර සාම සම්මාන උළෙල නොවැම්බර් දා පිලිපීනයේ මැනිලා නුවර දී පැවැත්වෙයි
gushi jathyanthara sama sammana ulela nowembar da pilipeenaye menila nuwara dee pewethweyi
අපට උදව් කළ රටවල්වලට මම ස්තූතිවන්ත විය යුතුයි
apata udaw kala ratawalwalata mama sthuthiwantha wiya yuthuyi
එහිදී අනාවරණය වූයේ ඔහු මීට පෙර ද ව්යාජ පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇති බවයි
ehidee anawaranaya wuye ohu meeta pera da wyaja polis niladhariyaku lesa penee sitimin wiwidha aparadhawalata sambandha wee ethi bawayi
දහවල් සිට වෙහෙස මහන්සි වී සිටීමත් වෙනදා නින්දට යන වේලාව පසුවීමත් හේතුවෙන් ඇයට හිසේ බර ගතියක් ඇතිවිය
dahawal sita wehesa mahansi wee siteemath wenada nindata yana welawa pasuweemath hethuwen eyata hise bara gathiyak ethiwiya
මෙම කාර්යයට අමතරව නැණස ජාතික වැඩසටහන යටතේ නැණස ස්මාට් ස්කූල් නැණස ඇප් සහ නොමිලේ ක්රියාත්මක වන දුරස්ථ අධ්යාපන සේවාව යනාදී අධ්යාපනික මාධ්ය ඔස්සේද මෙරට අධ්යාපන ක්ෂේත්රය බලගැන්වීමට ඩයලොග් සමාගම කටයුතු කර තිබේ
mema karyayata amatharawa nenasa jathika wedasatahana yatathe nenasa smat skul nenasa ep saha nomile kriyathmaka wana durastha adhyapana sewawa yanadee adhyapanika madhya osseda merata adhyapana kshethraya balagenweemata dayalog samagama katayuthu kara thibe
තෙවරප්පෙරුමගේ තර්ජනයට බියවී බුලත්සිංහල පාසලක විදුහල්පතිණියක් ගෙදර යයි
thewarapperumage tharjanayata biyawee bulathsinhala pasalaka widuhalpathiniyak gedara yayi
ධර්මය එළිවිය යුතුයි
dharmaya eliwiya yuthuyi
විශේෂයෙන් කියන්න දෙයක් තියෙනවා
wisheshayen kiyanna deyak thiyenawa
ඇමති කෙනකුට වාහන තුනක් තියෙනවා
emathi kenakuta wahana thunak thiyenawa
සැකකරුවන් දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොදවන ලෙස කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද නියෝග කර තිබේ
sekakaruwan deneku punaruththapanaya sandaha yodawana lesa kolamba mahesthrath adhikaranaya ada niyoga kara thibe
එහි බොහොමයක් තිබුනේ ධර්මය පිළිබඳව භාවනා ක්රම පිළිබඳව වූ පොත පතය
ehi bohomayak thibune dharmaya pilibandawa bhawana krama pilibandawa wu potha pathaya
හලෝ ඒ යාලුවා
halo e yaluwa
අපේ අම්මා තාත්තා සහෝදරියන් තිදෙනා සහ එකල චරිතවත් අහිංසකයන් වූ මාත් අපේ අයියාත් නිසා අපේ රේඛා හෙවත් පසුවදී බේරුනාට ඇයට අයියාගේ සහ මගේ සමහර වනචර පාසල් මිතුරන්ගෙනුත් අසල්වාසී අමන තරුණයන්ගෙන් අනන්තවත් හිරිහැර කරදර සහ අයුතු අමුතු යෝජනා නිතර පැමිණි බව ඇය පසුව අපට කියා ඇත
ape amma thaththa sahodariyan thidena saha ekala charithawath ahinsakayan wu math ape ayiyath nisa ape reka hewath pasuwadee berunata eyata ayiyage saha mage samahara wanachara pasal mithurangenuth asalwasee amana tharunayangen ananthawath hirihera karadara saha ayuthu amuthu yojana nithara pemini bawa eya pasuwa apata...
විකිපීඩියාව මාධ්ය ගොනු රූප හෝ සබැඳි සඳහාවූ කෝෂ්ඨාගාරයක් නොවේ සංස්කරණය ප්රතිපත්ති කෙටි මග
wikipeediyawa madhya gonu rupa ho sabendi sandahawu koshtagarayak nowe sanskaranaya prathipaththi keti maga
දවසේ පැය ම ඒගොල්ලෝ පාවිච්චි කළත් එක්කෙනකුට විනාඩි ක් විතර තමයි පාවිච්චි කරන්න පුළුවන්
dawase peya ma egollo pawichchi kalath ekkenakuta winadi k withara thamayi pawichchi karanna puluwan
දිවි නැඟුම යටතේ මේවා නිෂ්පාදනය කරන නිසා ආනයනයේ අඩුවක් පවතීනවා
diwi nenguma yatathe mewa nishpadanaya karana nisa anayanaye aduwak pawatheenawa
ඒතකොට පොලිසිය කිව්වා මම නැතිව නඩුව අහලා අවසන් කලාය කියලා
ethakota polisiya kiwwa mama nethiwa naduwa ahala awasan kalaya kiyala
විගාව රැකගැනම සඳහ ජලය ඉල්ලා සත්යග්රහ කළ ගොවිජනතාව ගොන් ආතල් ගන්නා පිරිසක් ලෙස රනිල් පොහොට්ටු හවුල් පාලනයේ කැබිනට් ඇමතිවරයෙකු වන හරීන් ප්රනාන්දු පවසයි
wigawa rekagenama sandaha jalaya illa sathyagraha kala gowijanathawa gon athal ganna pirisak lesa ranil pohottu hawul palanaye kebinat emathiwarayeku wana hareen pranandu pawasayi
මෙකී උත්තම මැරයන්ගේ වධ බන්ධන ලැයිස්තුවට අනුව බෞද්ධ හා පාලි විශ්වවිද්යාලයට අලුතන් පැමිණෙන සියලුම සිසුවෝ මත්පැන් පානය කිරීම අනිවාර්ය වන්නකි
mekee uththama merayange wadha bandhana leyisthuwata anuwa bauddha ha pali wishwawidyalayata aluthan peminena siyaluma sisuwo mathpen panaya kireema aniwarya wannaki
නැවතත් එක්සත් ජාතික පක්ෂය නැගිටින වේලාව උදාවෙලා පාලිත රංගේ බණ්ඩාර
newathath eksath jathika pakshaya negitina welawa udawela palitha range bandara
එල්ල වී ඇති චෝදනා යම් හෙයකින් ඔප්පු වුවහොත් යූසුෆ් රාසා ගිලානිට මාස ක සිරදඩුවමක් හිමිවනු ඇත
ella wee ethi chodana yam heyakin oppu wuwahoth yusuf rasa gilanita masa ka siradaduwamak himiwanu etha
වෙඩි තැබීමෙන් පසු සැකකරු පළායාමට කිසිඳු උත්සාහයක් නොගත් බවයි ඇසින් දුටු සාක්ෂිකරුවන් සඳහන් කළේ
wedi thebeemen pasu sekakaru palayamata kisindu uthsahayak nogath bawayi esin dutu sakshikaruwan sandahan kale
යෝජිත ව්යාපෘතිය යටතේ උමාඔයේ ජලය වාර්ෂික ව කියුබික් මීටර මිලියන ක් කිරිඳිඔයට හරවා යැවීමට නියමිත ව ඇත
yojitha wyapthiya yatathe umaoye jalaya warshika wa kiyubik meetara miliyana k kirindioyata harawa yeweemata niyamitha wa etha
පසුගිය පුර පසලොස්වක පෝදා තංගල්ලේ කාල්ටන් නිවසේ බණ කියැවූ රාජපක්ෂ මහතා එහිදී හමුවූ කාන්තාවක දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කළ විට පැවසූයේ තමා යළි දේශපාලනයට නොඒමට සිතා සිටියත් පාක්ෂිකයනට හිරිහැර වෙතොත් දේශපාලනයට එන බවයි
pasugiya pura pasaloswaka poda thangalle kaltan niwase bana kiyewu rajapaksha mahatha ehidee hamuwu kanthawaka dukgenawillak idiripath kala wita pewasuye thama yali deshapalanayata noemata sitha sitiyath pakshikayanata hirihera wethoth deshapalanayata ena bawayi
වරාය විවාදය කඩාකප්පල් කිරීම ගැන දයාසිරි කියයි
waraya wiwadaya kadakappal kireema gena dayasiri kiyayi
අප මේ පිළිබඳව කළුතර නාගොඩ රෝහලේ අධ්යක්ෂ වෛද්ය ප්රදීප් වික්රමසිංහගෙන් විමසීමක් කළා
apa me pilibandawa kaluthara nagoda rohale adhyaksha waidya pradeep wikramasinhagen wimaseemak kala
ප්රශ්නය මුස්ලිම් කොංග්රසය යනු එජාපය හා එකතුව පසුගිය මහ මැතිවරණයට තරග කොට පාර්ලිමේන්තු පැමිණි පිරිසක්
prashnaya muslim kongrasaya yanu ejapaya ha ekathuwa pasugiya maha methiwaranayata tharaga kota parlimenthu pemini pirisak
ඒ අතින් බලන කොට විපක්ෂ නායකයා කියන කතාව ඇත්ත
e athin balana kota wipaksha nayakaya kiyana kathawa eththa
සෞඛ්ය අධක්ෂ ජනරාල්වරයාගේ කොවිඩ් මාර්ගෝපදේශයන්ට අනුව දේහය ආදාහනය කිරීමට තමාගේ විරෝධයක් නොමැති බවද සඳහන්ය
saukya adhaksha janaralwarayage kowid margopadeshayanta anuwa dehaya adahanaya kireemata thamage wirodhayak nomethi bawada sandahanya
රථ වාහන පොලීසිය මහජනතාවගෙන් අයකරගන්නා දඩ මුදල මෙලෙස ත්යාග අරමුදල සඳහා යොදවයි
ratha wahana poleesiya mahajanathawagen ayakaraganna dada mudala melesa thyaga aramudala sandaha yodawayi
වැඩමුළුව අවසානයේ ඔහු එයට සහභාගි වූ අයට ඔහු ගෙනා පලස්තීනය පිළිබඳ ටී ෂර්ට් ද විරෝධතා සංගීතය සහිත සී ඞී තැටි කිහිපයක් ද විකුණා සිය අඩුම කුඩුම යලි බෑගයේ පටවාගෙන යන්න ගියේ ය
wedamuluwa awasanaye ohu eyata sahabhagi wu ayata ohu gena palastheenaya pilibanda tee shart da wirodhatha sangeethaya sahitha see nee theti kihipayak da wikuna siya aduma kuduma yali begaye patawagena yanna giye ya
ඒ නිසාම ඔහුගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම ප්රජාතන්ත්රවාදී අරගලයේම කොටසකි
e nisama ohuge nidahasa wenuwen penee siteema prajathanthrawadee aragalayema kotasaki
හැටනව ලක්ෂයක බහුතරයකින් රටේ පාලකයා බවට පත්වූ ජනාධිපති වරයෙකු මහජන අරගලයක් විසින් රටෙනුත් නෙරපා හැරි තත්ත්වයක් තුළ කිසිවක් කොට අත්තනෝමතික ලෙස හැසිරෙනු නොහැකි බව ද විපක්ෂ නායකවරයා කීවේය
hetanawa lakshayaka bahutharayakin rate palakaya bawata pathwu janadhipathi warayeku mahajana aragalayak wisin ratenuth nerapa heri thaththwayak thula kisiwak kota aththanomathika lesa hesirenu noheki bawa da wipaksha nayakawaraya keeweya
දඹුල්ල ආර්ථික මධ්යස්ථානයට මේ වන විට ගොවීන් විශාල ප්රමාණයක් පැමිණ සිටිය ද ගැනුම්කරුවන්ගෙන් සියයට ක් පමණ පැමිණ නොමැති බව වෙළදුන් පවසනවා
dambulla arthika madhyasthanayata me wana wita goween wishala pramanayak pemina sitiya da genumkaruwangen siyayata k pamana pemina nomethi bawa weladun pawasanawa
වයික්කාල වෙරළෙන් හමුවුණේ මව කැළණි ගඟට දැමූ දරුවාගේ සිරුර බවට හඳුනා ගැනේ
wayikkala weralen hamuwune mawa kelani gangata demu daruwage sirura bawata handuna gene
අර්බුදයට අන්තර්වාර විසඳුමක්
arbudayata antharwara wisandumak
එහිදී කර්මාන්තකරුවන් තාක්ෂණිකව බලාත්මක කිරීමේදී ලංකා ජර්මානු කාර්මික අභ්යාස ආයතනය ජර්මන් ටෙක් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීමේ අධිකාරිය වැනි රාජ්ය ආයතන වල සහය මේ සඳහා ලබාගැනීමේ හැකියාව වඩාත් තිබෙනවා
ehidee karmanthakaruwan thakshanikawa balathmaka kireemedee lanka jarmanu karmika abhyasa ayathanaya jarman tek jathika adhunikathwa saha karmika puhunukireeme adhikariya weni rajya ayathana wala sahaya me sandaha labageneeme hekiyawa wadath thibenawa
ට මොනව හරි බීලා පස්ස නටවමු
ta monawa hari beela passa natawamu
ඒත් එහෙම වුණේ නැහැ
eth ehema wune nehe
සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ ඉදිකිරීම් කර්මාන්තය පුනර්ජීවනය පිළිබඳ විධායක කමිටුව ඊයේ ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ අවස්ථාවේ දීය
sagala rathnayaka mahatha me bawa sandahan kara sitiye idikireem karmanthaya punarjeewanaya pilibanda widhayaka kamituwa eeye janadhipathi karyalaye dee res wu awasthawe deeya
බබ්ලූ තම බිළිඳා සමග මෙලොව තනිවිය
bablu thama bilinda samaga melowa thaniwiya
මෙරට ඇමරිකානු තනාධිපති කාර්යාලයේ නිලධාරීන් මේ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට කටයුතු කරන ලෙස මෙරට වෘතීය සමිති නායකයින් මුණ ගැසී ඉල්ලිම් කරන බවද චමීර පෙරේරා මහතා පැවසීය
merata emarikanu thanadhipathi karyalaye niladhareen me wanawitath gotabhaya rajapaksha mahatha dinaweemata katayuthu karana lesa merata wtheeya samithi nayakayin muna gesee illim karana bawada chameera perera mahatha pewaseeya
එහෙත් මා ඉහත දක්වන ලද පාප ක්රියාවල යෙදෙමින් අධාර්මික ජීවිතයක් ගත කරන කල අනිවාර්යෙන්ම අපායේ යතුර අප වෙත ලැබෙනු නොවනුමානයි
eheth ma ihatha dakwana lada papa kriyawala yedemin adharmika jeewithayak gatha karana kala aniwaryenma apaye yathura apa wetha lebenu nowanumanayi
රටවල් හතරක් කටාර් සමග සබඳතා අත්හරී
ratawal hatharak katar samaga sabandatha athharee
අනෙක් අතට චීන ආධාර යටතේ මෙරට ක්රියාත්මක ව්යාපෘතිවල පවතින ගැටලූ ප්රශ්න යනාදිය ද නිරාකරණය කර ගැනීමට මෛත්රීගේ මේ සංචාරය ඉවහල් විය
anek athata cheena adhara yatathe merata kriyathmaka wyapthiwala pawathina getalu prashna yanadiya da nirakaranaya kara geneemata maithreege me sancharaya iwahal wiya
එන්
en
අයහපත් කාලගුණය නිසා කොළඹ සිට බදුල්ල දක්වාත් බදුල්ල සිට කොළඹ දක්වාත් ධාවනය කරන රාත්රී තැපැල් දුම්රිය ධාවනය නොවන බව දුම්රිය බලධරයෝ කියති
ayahapath kalagunaya nisa kolamba sita badulla dakwath badulla sita kolamba dakwath dhawanaya karana rathree thepel dumriya dhawanaya nowana bawa dumriya baladharayo kiyathi
කේ
ke
මොවුන් බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ අන් අයගේ අවධානය සමාජයේන් ලැබෙන ගෞරවයයි
mowun boho dena balaporoththu wanne an ayage awadhanaya samajayen lebena gaurawayayi
ජාතික ආරක්ෂාව තහවුරු කරන්න නම් එහි වගකීම සෝබනකාරයන්ට දිය යුතු නැහැ
jathika arakshawa thahawuru karanna nam ehi wagakeema sobanakarayanta diya yuthu nehe
අලුත්ම ගැටලුව වී ඇත්තේ බස් නැවතුම්පළවල් සිටින පොලීකරුවන් බවත් බස් බස් හිමියන්ට හෙණ ගහල ගියත් කමක් නෑ කියලා කොන්දොස්තරවරුන් විසින් මුලින්ම සල්ලි දෙන්නේ පොලිකරුවන්ට බවත් ඔහු එහිදී සඳහන් කළේය
aluthma getaluwa wee eththe bas newathumpalawal sitina poleekaruwan bawath bas bas himiyanta hena gahala giyath kamak ne kiyala kondostharawarun wisin mulinma salli denne polikaruwanta bawath ohu ehidee sandahan kaleya
ඒ දවස්වල මාහෝ කඩමණ්ඩියක් කියල තිබුණෙ නැහැ
e dawaswala maho kadamandiyak kiyala thibune nehe
ඇමරිකාවේම තවත් සමාගමක් වන සමාගම විසින් සාදන ලද ගුවන් පද්ධතියයි එය වාචිකව ලෙස හැඳින්වේ
emarikawema thawath samagamak wana samagama wisin sadana lada guwan paddhathiyayi eya wachikawa lesa hendinwe
අංජුල මහික වීරරත්න ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ පොදුරාජ්ය මණ්ඩලීය මහලේකම් පැට්රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය අතර හමුවක් ලන්ඩන් නුවර දී පැවැත්විණි
anjula mahika weerarathna janadhipathi ranil wikramasinha mahatha saha podurajya mandaleeya mahalekam petreeshiya skotland mahathmiya athara hamuwak landan nuwara dee pewethwini
රත්නපුර පදවියේ කරිටාස් රත්නපුර සෙත්මිණි සේවා ආයතනයේ අන්තර් ආගමික සහජීවන ව්යාපෘතිය යටතේ ආගමික නායකයන්ගේ හුවමාරු වැඩසටහන මගින් මෙම රත්නපුර සර්වාගමික මහා සංඝරත්නයේ මන්නාරම පදවි සංචාරය කෙරිණි
rathnapura padawiye karitas rathnapura sethmini sewa ayathanaye anthar agamika sahajeewana wyapthiya yatathe agamika nayakayange huwamaru wedasatahana magin mema rathnapura sarwagamika maha sangharathnaye mannarama padawi sancharaya kerini
පසුගිය ඉරිදා පෙරවරුවේ රනිල් වික්රමසිංහ මහතා පස්වැනි වරටත් අග්රාමාත්යවරයා වශයෙන් දිවුරුම් දීම එහි අවසානය යැයි අපි සලකමු
pasugiya irida perawaruwe ranil wikramasinha mahatha pasweni waratath agramathyawaraya washayen diwurum deema ehi awasanaya yeyi api salakamu
රජය සමග සිටින ඊ
rajaya samaga sitina ee
එහෙත් මත්ද්රව්ය වලට ඇබ්බැහිවීම හේතුවෙන් ශාරීරිකව ඇතිවන ප්රතික්රියා නිසා මත්ද්රව්ය වලින් මිදීමේ අවශ්යතාව තිබුණද එය ක්රියාත්මක කළ නොහැකිය
eheth mathdrawya walata ebbehiweema hethuwen shareerikawa ethiwana prathikriya nisa mathdrawya walin mideeme awashyathawa thibunada eya kriyathmaka kala nohekiya
ඒ අධිකාරිය දැන් නැත
e adhikariya den netha
හිටපු ක්රිඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත් කණිෂ්ක බීමත්ව රිය පැදවීයැයි සැකපිට කිරුළපන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදාහළ බව පොලිසිය කියයි
hitapu krida emathi mahindananda aluthgamage ge puth kanishka beemathwa riya pedaweeyeyi sekapita kirulapana polisiyen athadanguwata gena polis epa matha mudahala bawa polisiya kiyayi
ඉන්දියාවේ රැඳී සිටි කාලය තුළ එම නෞකා ඉන්දීය නාවික හමුදාව විසින් සංවිධානය කර තිබූ වැඩසටහන් රැසකට සහභාගී වූ බව නාවික හමුදාව ප්රකාශ කළේය
indiyawe rendee siti kalaya thula ema nauka indeeya nawika hamudawa wisin sanwidhanaya kara thibu wedasatahan resakata sahabhagee wu bawa nawika hamudawa prakasha kaleya
අධිකරණ අමාත්ය විජේදාස රාජපක්ෂ මහතාගේ ඉල්ලීම පරිදි හෙට සිට මෙම බස් සේවාව ආරම්භ කරන බව සඳහන්ය
adhikarana amathya wijedasa rajapaksha mahathage illeema paridi heta sita mema bas sewawa arambha karana bawa sandahanya
බැඳුම්කර ගැන ඔහු පැහැදිළි කළ යුතුව ඇතැයි කවුරුත් සිතති
bendumkara gena ohu pehedili kala yuthuwa etheyi kawuruth sithathi
වරාය හා නාවික කටයුතු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා සමග වෘත්තීය සමිති නියෝජිතයන් ඊයේ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව වාණිජ කර්මාන්ත හා සේවා ප්රගතිශීලී සේවක සංගමයේ සභාපති සංජය කුමාර වැලිගම මහතා ලංකාදීපයට පැවැසීය
waraya ha nawika katayuthu amathya jonstan pranandu mahatha samaga wththeeya samithi niyojithayan eeye pewethwu sakachcha asarthaka weema hethuwen mema weda warjanaya arambha kala bawa wanija karmantha ha sewa pragathisheelee sewaka sangamaye sabhapathi sanjaya kumara weligama mahatha lankadeepayata peweseeya
රූපය මතු නොවේ
rupaya mathu nowe
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු ඉෂාක් රහුමාන් මහතාගේ ව්මධ්යගත මුදල් යොදවමින් ඉපලෝගම ප්රාදේශීය ලේකම් කොට්ටාශයේ වැධිහිටි සමිතිවලට ලබාදුන් ද්රව්යමය උපහාර සදහා එම සමිති වලින් ගරු මන්ත්රීතුමා පිළිගත් අවස්ථාවන් කීපයක් මේ
anuradhapura disthrik parlimenthu manthree garu ishak rahuman mahathage wmadhyagatha mudal yodawamin ipalogama pradesheeya lekam kottashaye wedhihiti samithiwalata labadun drawyamaya upahara sadaha ema samithi walin garu manthreethuma piligath awasthawan keepayak me
ලෝගන් අර කෙල්ල එක ගහන්න එක්ක පලයන්
logan ara kella eka gahanna ekka palayan
මාතර දිස්ත්රික්කයේ ප්රදේශ රැසකට ඊයේ රාත්රියේ සිට ඇද හැලෙන අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්රදේශ රැසකට දැඩි බලපෑම් ඇතිව තිබෙනවා
mathara disthrikkaye pradesha resakata eeye rathriye sita eda helena adhika warshawa saha dedi sulan thaththwaya hethuwen pradesha resakata dedi balapem ethiwa thibenawa
පාර්ලිමේන්තු මන්ත්රී අශෝක් අබේසිංහ සඳහන් කළේ පවතින යෝජනා තවදුරටත් සළකා බැලීම පක්ෂ නායකත්වය විසින් සිදුකරමින් සිටින බවයි
parlimenthu manthree ashok abesinha sandahan kale pawathina yojana thawaduratath salaka beleema paksha nayakathwaya wisin sidukaramin sitina bawayi
ඔහු මේ බව පැවසූවේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුව අමතමිනි
ohu me bawa pewasuwe prawththi departhamenthuwe ada pewathi kebinat theerana denumdeeme madhya hamuwa amathamini
ධරණීය සංවර්ධනය පිළිබද සංකල්පය සකස් වි ඇත්තේ චිරාත් කාලයක් තුළ එකිනෙකට ප්රතිවිරැද්ධ දෙසට ඇදි ගිය ධාරා දෙකක් එක් පොදු දිශාවකට යොමු වීම මගිනි
dharaneeya sanwardhanaya pilibada sankalpaya sakas wi eththe chirath kalayak thula ekinekata prathiwireddha desata edi giya dhara dekak ek podu dishawakata yomu weema magini