Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
උතුරේ නියඟය දැඩි වෙයි ඡායාරූප
uthure niyangaya dedi weyi chayarupa
වෛද්ය සභාවත් විරුද්ධ වුණා
waidya sabhawath wiruddha wuna
පීරිස් කියා සිටියේ ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණයේදී පරාජය වන බැවින් ඒකාබද්ධ විපක්ෂයට එක්ව තරඟ කිරිමට ආරාධනා කළ බවයි
peeris kiya sitiye shree lanka nidahas pakshaya idiri methiwaranayedee parajaya wana bewin ekabaddha wipakshayata ekwa tharanga kirimata aradhana kala bawayi
මැතිවරණ නීති උල්ලංඝනයට එරෙහිව නීතිඥ සංගමය පෙරට
methiwarana neethi ullanghanayata erehiwa neethigna sangamaya perata
තුර්කි ගුවන් සේවය කොළඹට
thurki guwan sewaya kolambata
මෙරට වැනි ගුවන් හමුදාපතිවරයාවන රාජපක්ෂ මහතා කොළඹ ආනන්ද විද්යාලයේ ආදි ශිෂ්යයෙකි
merata weni guwan hamudapathiwarayawana rajapaksha mahatha kolamba ananda widyalaye adi shishyayeki
චෞර රැජිනගේ කීකරු බලු කුක්කා යදියවන්නාවේ ලව් කළ පෙම් කුමරා යඑල්මෝ පෙරේරා නොමරා මැරුවේ යමහ රැජිනගේ වසරකටත් කෙලියේ යඋනා දමා නීතීයේ දෙවගනගේ රෙද් දඅධිකරණය බල්ලට දැමුවා නේ දබලයේ ඉන්න විට කරණා යම යුද් ධඅද තනියෙන් බන දෙසමින් විඳිනව දහැත්ත පහ නෙමේ ඔක්කොම එකතු වෙ ලානඩුවක් දමා දඟ ගේ ඇතුලට යව ලාකල පවු විඳින්නට ඉඩ කඩ සලසා ලාසැනසෙන...
chaura rejinage keekaru balu kukka yadiyawannawe law kala pem kumara yaelmo perera nomara meruwe yamaha rejinage wasarakatath keliye yauna dama neetheeye dewaganage red daadhikaranaya ballata demuwa ne dabalaye inna wita karana yama yud dhaada thaniyen bana desamin windinawa daheththa paha neme okkoma ekathu we lanaduw...
කෙසේ වෙතත් පසුව ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු පැමිණ තත්ත්වය සමථයකට පත් කර තිබෙනවා
kese wethath pasuwa jyeshta polis niladhariyeku pemina thaththwaya samathayakata path kara thibenawa
ජනපති ලේකම් පී
janapathi lekam pee
ආණ්ඩුවේ සැලසුමක් නැතිකමින් එළවලු මිල ගණන් වැඩි වෙලා තිබෙනවා
anduwe selasumak nethikamin elawalu mila ganan wedi wela thibenawa
මං කොහොම හරි දෙවේලක් දරුවන්ට දෙනවා
man kohoma hari dewelak daruwanta denawa
මේ අතර තමන් තනතුරුවලින් ඉවත් කරමින් සෞඛ්ය අමාත්යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලා ශ්රී ලංකා වෛද්ය සභාවේ හිටපු සභාපති ඇතුළු සාමාජිකයින් තුන් දෙනෙකු ගොනුකර තිබූ පෙත්සම් වැඩිදුර සලකා බැලීම ලබන දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය ඊයේ තීරණය කළා
me athara thaman thanathuruwalin iwath karamin saukya amathyanshaya nikuth kala gesat niwedanaya bala rahitha karana lesa illa shree lanka waidya sabhawe hitapu sabhapathi ethulu samajikayin thun deneku gonukara thibu pethsam wedidura salaka beleema labana dakwa kal thebeemata abhiyachanadhikaranaya eeye theeranaya kal...
එතකොට පුතාට එක ජීප් එකක් දුවට නම් ඉතිං හැච්බැක් පොඩි කාර්එක
ethakota puthata eka jeep ekak duwata nam ithin hechbek podi kareka
අහන්න සිහින මන්දාකිණි
ahanna sihina mandakini
පාරේ සිටි පිරිසක් රතිඤ්ඤා පත්තු කරන්නට වූහ
pare siti pirisak rathiknkna paththu karannata wuha
පොළොන්නරුව නව නගරයේ ඩී
polonnaruwa nawa nagaraye dee
වෙනි මුදල් ප්රතිපත්තිය සතියකින් කල් යයි
weni mudal prathipaththiya sathiyakin kal yayi
එතුමා තරම් රට රාජ්යයන්හි ඇවිදපු සිංහලයෙක් වෙන නැත
ethuma tharam rata rajyayanhi ewidapu sinhalayek wena netha
මහරගම ගුරු විද්යාලය අසළ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
maharagama guru widyalaya asala siduwu riya anathurakin pudgalayin dedeneku jeewithakshayata pathwa thibenawa
අදාළ ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගෙන් කරුණු විමසා ලබන මාර්තු වැනිදා අධිකරණයට දන්වන්නැයි ශ්රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට ඒදින නිකුත් කළ නියෝගයේ සදහන්විය
adala arakshawa iwath kireema sambandhayen polispathiwarayagen karunu wimasa labana marthu wenida adhikaranayata danwanneyi shreshtadhikaranaya neethipathiwarayata edina nikuth kala niyogaye sadahanwiya
ඒ අනුව මිහිමඬල උණුසුම් වීම මොන්ටි්රයෙල් ප්රොටොකෝල් වැනි සම්මුතීන් වෙනුවෙන් අන්තර්ජාතික ප්රජාව දිරිගැන්වීම සිදුවිය
e anuwa mihimandala unusum weema montirayel protokol weni sammutheen wenuwen antharjathika prajawa dirigenweema siduwiya
එදා ගොඩගේ මහත්තයා හිතුවේ නැතුව ඇති අද ලංකාවේ ලොකුම පොත් ප්රකාශකයා වෙලා එතුමාට මෙහෙම වෙයි කියලා කවදා හරි දවසක
eda godage mahaththaya hithuwe nethuwa ethi ada lankawe lokuma poth prakashakaya wela ethumata mehema weyi kiyala kawada hari dawasaka
මේ ආකාරයේ ඉතිහාසයකුත් තිබෙනවා
me akaraye ithihasayakuth thibenawa
එහෙත් මීගමුමේ බසියාවත්ත සහ ඒ ආශ්රිත ප්රදේශයේ තත්ත්වය කෙබදු ද
eheth meegamume basiyawaththa saha e ashritha pradeshaye thaththwaya kebadu da
අදාළ සහල් තොගය මිනිස් පරිභෝජනයට සුදුසු අයුරින් සකස් කර අළෙවිය සඳහා අනුමැතිය ලබාදීමට උපදෙස් ලබාදී ඇති බව මාතලේ දිස්ත්රික් සෞඛ්යසේවා අධ්යක්ෂ අනුර දිසානායක මහතා පැවසුවේය
adala sahal thogaya minis paribhojanayata sudusu ayurin sakas kara alewiya sandaha anumethiya labadeemata upades labadee ethi bawa mathale disthrik saukyasewa adhyaksha anura disanayaka mahatha pewasuweya
එවන් පරිසරයකදී වචනයට සීමා නොවී ප්රායෝගිකව අපගේ වැඩසටහන් ක්රියාත්මක කළොත් ජාත්යන්තරව යම් මතයක් ඇතිකළ හැකිය
ewan parisarayakadee wachanayata seema nowee prayogikawa apage wedasatahan kriyathmaka kaloth jathyantharawa yam mathayak ethikala hekiya
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්යාව දක්වා ඉහළ යනු ඇති
e anuwa merata samastha kowid rogeen sankyawa dakwa ihala yanu ethi
අනුබුදු මිහිඳු මහරහත් වන්දනාව සිරස පුලතිසි පොසොන් උදානය
anubudu mihindu maharahath wandanawa sirasa pulathisi poson udanaya
මේ නිසා ඔහු ක්රියා කළේ අරගලයට පහරදුන් කළහකරුවන් වෙනුවෙන් තදින් නීතිය ක්රියාත්මක කිරීමේ ස්ථාවරයේය
me nisa ohu kriya kale aragalayata paharadun kalahakaruwan wenuwen thadin neethiya kriyathmaka kireeme sthawarayeya
එහිදී රජයේ නීතීඥවරයා අධීකරණයට දැනුම් දී ඇත්තේ එම සිද්ධියට සම්බන්ධ සෙසු පොලිස් නිළධාරීන් පිළිබඳ තොරතුරු අනාවරණය කර කරුණු දැක්වීම සඳහා කල් අවශ්ය බවයි
ehidee rajaye neetheegnawaraya adheekaranayata denum dee eththe ema siddhiyata sambandha sesu polis niladhareen pilibanda thorathuru anawaranaya kara karunu dekweema sandaha kal awashya bawayi
වීරවංස දුරකතනයෙන් ලබා දෙන අමූලික බොරු ඔහුගේ වෙබ් අඩවියට ඇතුලත් කල පුද්ගලයා මෙම ගොබෙල්ස් පන්නයේ පුවත් මෙහෙයුම් තවදුරටත් කල නොහැකි බවට ප්රකාශ කර ඇති අතර මෙයින් ප්රකෝප වී ඇති වීරවංස ඇමතිවරයා එසේනම් ජනවාරි වැනිදා ගමට යාමට ලෑස්ති වන ලෙස පවසමින් ඉතාමත් නින්දිත පරුෂ වචනයෙන් බැනවැදී ඇත
weerawansa durakathanayen laba dena amulika boru ohuge web adawiyata ethulath kala pudgalaya mema gobels pannaye puwath meheyum thawaduratath kala noheki bawata prakasha kara ethi athara meyin prakopa wee ethi weerawansa emathiwaraya esenam janawari wenida gamata yamata lesthi wana lesa pawasamin ithamath ninditha paru...
මේ සිරස ටීවී හී විකාශනය වුණු ප්රකට අපි නොදන්න ලයිවු රූපවාහිනී වැඩසටහන වෙනුවෙන් සුදු මල්ලියි චූටි මල්ලියි ඉදිරිපත් කරපු පොඩි කොටසක්
me sirasa teewee hee wikashanaya wunu prakata api nodanna layiwu rupawahinee wedasatahana wenuwen sudu malliyi chuti malliyi idiripath karapu podi kotasak
මෙම දුම්රිය දෙක මාරුවීමට නියමිතව ඇත්තේ ගිංතොටදීය
mema dumriya deka maruweemata niyamithawa eththe ginthotadeeya
සී
see
නැගෙනහිරට කියනවා සිංහල මිනිස්සු පල්ලි කඩනවා කියලා
negenahirata kiyanawa sinhala minissu palli kadanawa kiyala
ලූඞ්ස් මැලසොවොස්කි මහතා
luns melasowoski mahatha
ඒකෙන් හොඳ මොකක්ද කියලා තෝරනවා
eken honda mokakda kiyala thoranawa
රොනාල්ඩෝ ලෝකයේම අංක එකට
ronaldo lokayema anka ekata
ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් යි මිලිග්රෑම් ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා
ohu sathuwa thibee heroyin grem yi miligrem k polis bharayata gena thibenawa
ඉන්දියාවේ ඊයේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් අතුරෙන් වැඩිම පිරිසක් තමිල්නාඩුවෙන් වාර්තා වී ඇති අතර කේරළ මහාරාෂ්ට්ර සහ කර්නාටක ප්රාන්තවලින් ඊළඟට වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී තිබෙනවා
indiyawe eeye wartha wu nawa korona asadithayan athuren wedima pirisak thamilnaduwen wartha wee ethi athara kerala maharashtra saha karnataka pranthawalin eelangata wedima asadithayin pirisak wartha wee thibenawa
පටන්ගැනීම හම්බන්තොට වරායෙන් මත්තල ගුවන් තොටුපොළෙන්
patangeneema hambanthota warayen maththala guwan thotupolen
ශ්රී ලංකාවේ පුරවැසිභාවය අහිමිව ඉන්දීය පුරවැසිභාවය හිමි වූ කඳුකර දෙමළ ප්රජාවේ සැලකිය යුතු පිරිසක් පුදුපුන්තුර් හි ජීවත්වෙති
shree lankawe purawesibhawaya ahimiwa indeeya purawesibhawaya himi wu kandukara demala prajawe selakiya yuthu pirisak pudupunthur hi jeewathwethi
එලෙසට ම තමන් වෙනුවෙන් හඬක් නැගිය නොහැකි කොට්ඨාශ එනම් සත්වයන් හා අනාගතයේ ඉපදීමට සිටින අනාගත පරම්පරාව සඳහා භූමිය ආරක්ෂා කරන භාරකාරයන් ලෙසට රජය ක්රියා කළ යුතු ය යනුවෙන් ද සඳහන් කර ඇත
elesata ma thaman wenuwen handak negiya noheki kottasha enam sathwayan ha anagathaye ipadeemata sitina anagatha paramparawa sandaha bhumiya araksha karana bharakarayan lesata rajaya kriya kala yuthu ya yanuwen da sandahan kara etha
අද වැනි සියවසේ දී ආගමේ ඒ කර්තව්යය විද්යාව භාරගෙන තිබේ
ada weni siyawase dee agame e karthawyaya widyawa bharagena thibe
දැන් කියනවා එම කටයුත්ත ග්රාම නිලධාරීන් ලවා කරන බව
den kiyanawa ema katayuththa grama niladhareen lawa karana bawa
ණය සඳහා වාර්ෂික පොලී අනුපාතය දක්වා වේ
naya sandaha warshika polee anupathaya dakwa we
නිමන්ති රණසිංහ සහ ජයමාල් චන්ද්රසිරි කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්ර සූත්ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක මහතා ලබන නව ව...
nimanthi ranasinha saha jayamal chandrasiri kanthale seeni samagamata ayath yanthra suthra saha godanegili pawara deemata anumethiya laba deemata paudgalika samagamakin allas washayen rupiyal koti k illa in rupiyal koti dekak laba gath bawa kiyana janadhipathi karya mandala pradhanee acharya kusumdasa mahanama mahatha ...
එහෙත් ඒ පිස්සුවට තර්කයක් තිබේ
eheth e pissuwata tharkayak thibe
මෙවැනි හේතුවක් මත නිලධාරීන්ගේ රැකියා අහිමි කළ නොහැකි බව පෙන්වා දෙමින් අගවිනිසිරු ශිරාණි බණ්ඩාරණායක නිමල් ගාමිණී අමරතුංග සහ කේ
meweni hethuwak matha niladhareenge rekiya ahimi kala noheki bawa penwa demin agawinisiru shirani bandaranayaka nimal gaminee amarathunga saha ke
ඒ අනුව දුරකථන ඇමතුම ලබාදීමට ආධාර අනුබලදුන් බව කියන වව්නියාව ගුවන් හමුදා කඳවුරක සේවය කරන ගුවන් හමුදා වින්ග් කමාන්ඩවරයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර ඇතැයි සඳහන්ය
e anuwa durakathana emathuma labadeemata adhara anubaladun bawa kiyana wawniyawa guwan hamuda kandawuraka sewaya karana guwan hamuda wing kamandawarayeku athadanguwata gena adhikaranayata idiripath kireemen anathuruwa epa matha muda hera etheyi sandahanya
ශ්රී ලාංකික මධ්යම පන්තිය ඇසට නොපෙනෙන යෝධයා අවසන් කොටස
shree lankika madhyama panthiya esata nopenena yodhaya awasan kotasa
එකම පවුලේ හතරක් නිදි පැදුරේදීම මරුට
ekama pawule hatharak nidi peduredeema maruta
අමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවට සහභාගී වෙමිනි
amathya dinesh gunawardhana mahatha me bawa pewasuwe rajaye prawththi departhamenthuwe dee ada pewathi kebinat theerana denumdeeme madhya hamuwata sahabhagee wemini
දෙය්යෝ බුදුන් නැති අදහන්නේද නැති ලොවක කොතරම් විසකුරු මිනිසුන් ගණනක් සිටිනු ඇතිද
deyyo budun nethi adahanneda nethi lowaka kotharam wisakuru minisun gananak sitinu ethida
ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත ඉදිකරන ව්යාපෘතිය සදහා මේ දිනවල කොන්ත්රාත් කරුවන් සොයා ගැනීමේ ක්රියාවලියේ යෙදෙන බවත් ඔහු කියා සිටියේය
asiyanu sanwardhana benkuwe naya adhara matha idikarana wyapthiya sadaha me dinawala konthrath karuwan soya geneeme kriyawaliye yedena bawath ohu kiya sitiyeya
උමා ඔය ජවිපෙයෝජනාවක්ද
uma oya jawipeyojanawakda
මට අම්මා විතරයි හිටියේ
mata amma witharayi hitiye
ඇත්ත වශයෙන්ම අද රට තිබෙන්නේ වැඩපිළිවෙළක් පමණක් නෙවෙයි එම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට හොඳ කණ්ඩායමක් අවශ්ය මොහොතක
eththa washayenma ada rata thibenne wedapiliwelak pamanak neweyi ema wedapiliwela kriyathmaka kireemata honda kandayamak awashya mohothaka
එය චිත්රපටයට බලෙන් ඈඳා ඇති බව කණින් කොණින් කියවේ
eya chithrapatayata balen enda ethi bawa kanin konin kiyawe
ඒ අනුව එම ගෑස් සිලින්ඩරයක මිළ සිට දක්වා ඉහළ යනවා
e anuwa ema ges silindarayaka mila sita dakwa ihala yanawa
ඒ දවස වැඩි ඈත නෙවෙයි
e dawasa wedi etha neweyi
මේ කතාවේ සත්යයක් තිබේ දැයි මම ෙනාදනිමි
me kathawe sathyayak thibe deyi mama enadanimi
කාසල්රී ජලාශයෙන් මළ සිරුරක් මතුවෙයි
kasalree jalashayen mala sirurak mathuweyi
ඉතිං යකෝ අද ගෙදර එන්න කියන්න තිබුනනේ
ithin yako ada gedara enna kiyanna thibunane
ඒ නිසා සමබරතාවය ගිලිහුනු අහස් යානයෙන් ගුවන් ධාවන පථය ගිලිහුනා
e nisa samabarathawaya gilihunu ahas yanayen guwan dhawana pathaya gilihuna
පුදුම හොඳ සැමියෙක්
puduma honda semiyek
මත්පැන් වෙනුවට සේදුම් දියර පානයකල රුසියානුවන් දෙනෙකු මරුට
mathpen wenuwata sedum diyara panayakala rusiyanuwan deneku maruta
මිහින්තලය අඹගහවෙල හන්දිය ආසන්නයේදී අනුරාධපුර සිට ත්රිකුණාමලය දෙසට ධාවනය වූ ජීප් රථයක් හා ත්රිකුණාමලය දෙස සිට පැමිණි වෑන් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙනෙකු තුවාල ලබා කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ
mihinthalaya ambagahawela handiya asannayedee anuradhapura sita thrikunamalaya desata dhawanaya wu jeep rathayak ha thrikunamalaya desa sita pemini wen rathayak muhunata muhuna la geteemen sidu wu anathurakin pudgalayan deneku thuwala laba kanthawak jeewithakshayata pathwa thibe
දවස් ක් රෝහලේ හිටියා
dawas k rohale hitiya
ඒ අනුව වෛද්ය නිර්දේශ මත එය සම්පූර්ණයෙන් සුවවීම සඳහා සති ත් ත් අතර කාලයක්වත් ක්රීඩා කිරීමෙන් වළකින ලෙසට මහේලට උපදෙස් ලබාදී ඇත
e anuwa waidya nirdesha matha eya sampurnayen suwaweema sandaha sathi th th athara kalayakwath kreeda kireemen walakina lesata mahelata upades labadee etha
දෙසැම්බර් වෙනකල් අයි ඕසී එකට තෙල් ගෙන්වන්න බෙදාහරින්න අලෙවිකරන්න පුළුවන්
desembar wenakal ayi osee ekata thel genwanna bedaharinna alewikaranna puluwan
මේ ගසේ මැද කොටසේ වූ විශාල බෙනයකි
me gase meda kotase wu wishala benayaki
සජිත් විදුරංග සහ මැටිකුඹුර පුෂ්ප නෙරංජන මියගිය අය වෙති
sajith widuranga saha metikumbura pushpa neranjana miyagiya aya wethi
නිවස තුළ සිටියදී වඩාත්ම සිසිල් ස්ථානයක් තෝරා ගත යුතුයි
niwasa thula sitiyadee wadathma sisil sthanayak thora gatha yuthuyi
පොලිසිය සඳහන් කලේ රැකියා විරහිත උපාධිදාරීන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන ඇති බවයි
polisiya sandahan kale rekiya wirahitha upadhidareenge wirodhatha pa gamanak hethuwen mema ratha wahana thadabadaya hatagena ethi bawayi
මේ රටේ ජනතාවට බිය සැක නැතිව සාධාරණයව ජීවත්වෙන්න පුළුවන් වටපිටාව සකසමින් ඉන්නවා
me rate janathawata biya seka nethiwa sadharanayawa jeewathwenna puluwan watapitawa sakasamin innawa
කංජිපානිට නිනෝසා මුණ ගැසෙන්නේ ඔහු සෑහෙන වත් පොහොසත්කම් ඇති පාතාල බලයක්ද ඇති වැඩකාරයකු ලෙස ජීවත්වෙමින් සිටියදීය
kanjipanita ninosa muna gesenne ohu sehena wath pohosathkam ethi pathala balayakda ethi wedakarayaku lesa jeewathwemin sitiyadeeya
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක කිහිපයක් සඳහා පනවා ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි
pawathina wesi sahitha kalaguna thathwaya hethuwen disthrikka kihipayak sandaha panawa ethi nayayem anathuru engaweeme niwedana thawaduratath balapewethwena bawa jathika godanegili paryeshana sanwidhanaya pawasayi
අයි සම්මාන උළෙලේ මහා පරිමාණ කර්මාන්ත අංශයේ රිදි සම්මානයද දිනාගනු ලැබුවේ සිලෝන් බිස්කට්ස් සමාගමට අනුබද්ධ කොළඹ කොටස් වෙළඳපළේ ලයිස්තුගත සමාගමක් වන කන්විනියන්ස් ෆුඞ්ස් ලංකා පි
ayi sammana ulele maha parimana karmantha anshaye ridi sammanayada dinaganu lebuwe silon biskats samagamata anubaddha kolamba kotas welandapale layisthugatha samagamak wana kanwiniyans funs lanka pi
රජයේ අවාසනාවට මෙම පාඩුව ඉදිරි අනාගතයේ ආදායමට ද සිදු වීමට නියමිතය
rajaye awasanawata mema paduwa idiri anagathaye adayamata da sidu weemata niyamithaya
මාදම්පේ මාරම්බැටේ ඇළ මාර්ගයක තිබී පොහොර උරයක බහා තිබූ මිනිස් අස්ථි කොටස් හමු වී තිබෙනවා
madampe marambete ela margayaka thibee pohora urayaka baha thibu minis asthi kotas hamu wee thibenawa
රටේ ඉඳන් කරන්න පුළුවන් දෙයක් කරමු කියලා
rate indan karanna puluwan deyak karamu kiyala
සමාජයක් ලෙස අපි යාච්ඤා කිරීම කෙළ ගැසීමක් යැයි සිතන තරමට පිරිහී ඇත
samajayak lesa api yachkna kireema kela geseemak yeyi sithana tharamata pirihee etha
තාරකා අතර චාරිකා නිර්මාණය කරන ලද යානා තාරකා නැව් ලෙස හඳුන්වන නමුත් මෙම යානා තවමත් සිද්ධාන්තයකට පමණක් සීමා වේ
tharaka athara charika nirmanaya karana lada yana tharaka new lesa handunwana namuth mema yana thawamath siddhanthayakata pamanak seema we
එම්
em
මහාචාර්ය කොල්වින් ගුණතිලක
mahacharya kolwin gunathilaka
ලංකාවේ සෑම ඉඩම් අංශයක්ම දුෂිතයි
lankawe sema idam anshayakma dushithayi
සිසිලා හිටියෙ සත්තෝද්දියානෙ ඇතුලෙම ඔෆිස් එක එහාපැත්තෙ තිබිච්ච කෝටස් එහෙක
sisila hitiye saththoddiyane ethulema ofis eka ehapeththe thibichcha kotas eheka
එහිදී ඔහුට තරග දෙකක් ද තහනම් කෙරුනා
ehidee ohuta tharaga dekak da thahanam keruna
වසරේ රක්ෂණ ක්ෂේත්රයේ ඡීවිත හා සාමාන්ය රක්ෂණ අංශ වල සමස්ථ ආදායම රුපියල් බිලියන කි
wasare rakshana kshethraye cheewitha ha samanya rakshana ansha wala samastha adayama rupiyal biliyana ki
බී
bee
අධිකරණයේ ස්වාධීනත්වය අත්යන්තයෙන්ම රටක ප්රජාතන්ත්රවාදය ක්රියාත්මකවීමෙහිලා අත්යවශ්යයම සාධකයක් බවත් එහෙව් රටක අධිකරණය යුක්තියේ දේවස්ථානය ලෙස සැලකෙන බවත් අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය පවසයි
adhikaranaye swadheenathwaya athyanthayenma rataka prajathanthrawadaya kriyathmakaweemehila athyawashyayama sadhakayak bawath ehew rataka adhikaranaya yukthiye dewasthanaya lesa selakena bawath agawinisuru acharya shirani bandaranayaka mahathmiya pawasayi
එමෙන්ම ඉඩමේ මුහුණත පළල නාගරික සංවර්ධන අධිකාරියේ රෙගුලාසිවලට අනුකූල නොවීම පිටුපස අවකාශය ආලෝකය හා වාතාශ්රය සදහා වන රෙගුලාසි උල්ලංඝණය කර ඇති බවද අදාළ පරීක්ෂණ වාර්තාවේ සදහන්ව ඇත
emenma idame muhunatha palala nagarika sanwardhana adhikariye regulasiwalata anukula noweema pitupasa awakashaya alokaya ha wathashraya sadaha wana regulasi ullanghanaya kara ethi bawada adala pareekshana warthawe sadahanwa etha
ලක්ෂ ක් ක් විතර වුණු පෞද්ගලික අංශයේ සේවකයින් ගැන වචනයක්වත් කතා කරලා නැහැ
laksha k k withara wunu paudgalika anshaye sewakayin gena wachanayakwath katha karala nehe
කුණ්ඩසාලේ කෘෂිකර්ම විශ්වවිද්යාලයේ උපාධිධරයෙකු මෙන්ම ප්රධාන පෙළේ උද්යාන නිලධාරියෙකු ලෙස දශක කීපයක් අත්දැකීම් ඇති ගම්පහ එස්
kundasale kshikarma wishwawidyalaye upadhidharayeku menma pradhana pele udyana niladhariyeku lesa dashaka keepayak athdekeem ethi gampaha es
එහිදී කුල්දීප් යාදව් සහ යුස්වේන්ද්ර චහාල් කඩුලු බැගින් බිද හෙලුවා
ehidee kuldeep yadaw saha yuswendra chahal kadulu begin bida heluwa
වසර ක සේවා කාලයක් සම්පුර්ණ කර ඇති දහම් පාසල් ගුරුවරුන්ට මුළු දිවයිනට බලපාන පරිදි සාම විනිසුරු පදවි පිරිනමන බව අධිකරණ හා බුද්ධ ශාසන ඇමැති ජනාධිපති නිතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කියයි
wasara ka sewa kalayak sampurna kara ethi daham pasal guruwarunta mulu diwayinata balapana paridi sama winisuru padawi pirinamana bawa adhikarana ha buddha shasana emethi janadhipathi nithigna acharya wijayadasa rajapaksha mahatha kiyayi
පොළොන්නරුව දිඹුලාගල වැලිකන්ද මහා විද්යාලයේ මහින්දෝදය තාක්ෂනික පීඨය සඳහා ගරු මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් දින මුල්ගල් තැබූ වගයි
polonnaruwa dimbulagala welikanda maha widyalaye mahindodaya thakshanika peetaya sandaha garu maithripala sirisena methithumage surathin dina mulgal thebu wagayi
බී
bee
මේ බහුතරයගේ කැමැත්තට රට පාලනය වෙන ක්රමයක් නෙවෙයි
me bahutharayage kemeththata rata palanaya wena kramayak neweyi