Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මේ මුදල ඕස්ටේලියාවේ ගිණුමක් හරහා ලංකාවේ නිමල් පෙරේරාගේ ගිණුමකට පැමිණි බව හෙළිවුණා
me mudala osteliyawe ginumak haraha lankawe nimal pererage ginumakata pemini bawa heliwuna
ගරු කතානායකතුමනි අවසාන වශයෙන් මම සිහිපත් කරනවා ජෝන් එෆ් කෙනඩී
garu kathanayakathumani awasana washayen mama sihipath karanawa jon ef kenadee
බිලියන සංඛ්යාත ලෝක ජනතාවගේ දෛනික ජන ජීවිතයට එමඟින් දැඩි බලපෑමක් එල්ල කරන බවයි ඔහු සඳහන් කළේ
biliyana sankyatha loka janathawage dainika jana jeewithayata emangin dedi balapemak ella karana bawayi ohu sandahan kale
අළුත් ආණ්ඩුව පිළිබඳ තක්සේරුව සාධනීය එකක් විය
aluth anduwa pilibanda thakseruwa sadhaneeya ekak wiya
එම සිදුවීම සැලවී එතැනට පැමිණී පැෆරල් සංවිධානයේ සංවිධායකයෙක් වන නීතිඥ සුභාෂ් යන අයට ද එම ප්රහාරයට පැමිණී හමුදා පිරිස පහර දී තිබේ
ema siduweema selawee ethenata peminee pefaral sanwidhanaye sanwidhayakayek wana neethigna subhash yana ayata da ema praharayata peminee hamuda pirisa pahara dee thibe
රෝසි සේනානායක මැතිණිය රූපවාහිනී දැන්වීම්වල පෙනී සිටියාය
rosi senanayaka methiniya rupawahinee denweemwala penee sitiyaya
අද උතුරට හිරු මුදුන්වේ
ada uthurata hiru mudunwe
ටී
tee
එලෙස තම බාප්පා අතින් මරණය පත්ව ඇත්තේ මලීෂා සත්සරණි ප්රනාන්දු නැමැති වයස හතරක රද්දොළුව බතලවත්ත ප්රදේශයේ යසෝදරා පෙර පාසලේ ඉගෙනුම ලබමින් සිටි දරුවෙකි
elesa thama bappa athin maranaya pathwa eththe maleesha sathsarani pranandu nemethi wayasa hatharaka raddoluwa bathalawaththa pradeshaye yasodara pera pasale igenuma labamin siti daruweki
ඉගෙනගෙන ජීවිතයේ ඉදිරිය ගැන කල්පනා කරනවා කියන එක
igenagena jeewithaye idiriya gena kalpana karanawa kiyana eka
එම ජලාශවලින් ජල විදුලිය නිපදවීමට ජලය යොමුකෙරෙන අතර තවත් කොටසක් හම්බන්තොට ප්රදේශයට ජල සැපයුම සඳහා කිරිඳිඔයට සම්බන්ධ කෙරෙනවා
ema jalashawalin jala widuliya nipadaweemata jalaya yomukerena athara thawath kotasak hambanthota pradeshayata jala sepayuma sandaha kirindioyata sambandha kerenawa
ශ්රී ලංකාවේ සිදුවූවා යැයි කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් වන විමර්ශන සඳහා විදේශීය විනිසුරුවන් සම්බන්ධ කර නොගන්නා බවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා යළිත් අවධාරණය කරනවා
shree lankawe siduwuwa yeyi kiyana manawa himikam kadaweema sambandhayen wana wimarshana sandaha widesheeya winisuruwan sambandha kara noganna bawata janadhipathi maithreepala sirisena mahatha yalith awadharanaya karanawa
එහදී සභාපතිවරයාගේ රියදුරු සහ පොලිස් නිලධාරීන් තිදෙනෙකුට තුවාල සිදුවී ඇත
ehadee sabhapathiwarayage riyaduru saha polis niladhareen thidenekuta thuwala siduwee etha
අනාගත දරු පරපුර අපට වඩා උසස් ජීවිතයක් ගත කරනු දැකීම එකම අරමුණ බවද කී ජනාධිපතිවරයා අපේ හිසට ඉහළින් පියාසර කරන ගුවන් නියමුවන් බිහිවනු දැකීම ද තම අභිලාෂය බව අද මත්තල ගුවන් තොටුපළේ උත්සව සභාව අමතා වැඩිදුරටත් කියා සිටියේය
anagatha daru parapura apata wada usas jeewithayak gatha karanu dekeema ekama aramuna bawada kee janadhipathiwaraya ape hisata ihalin piyasara karana guwan niyamuwan bihiwanu dekeema da thama abhilashaya bawa ada maththala guwan thotupale uthsawa sabhawa amatha wediduratath kiya sitiyeya
කතරගම බුත්තල මාර්ගයේ වල්ලිඅම්මාආර ප්රදේශයේදී යතුරුපැදියක් අනතුරට ලක්වීමෙන් වයස අවුරුදු ක කුඩා ළමයෙකු ඊයේ ජීවිතක්ෂයට පත්වුණා
katharagama buththala margaye walliammaara pradeshayedee yathurupediyak anathurata lakweemen wayasa awurudu ka kuda lamayeku eeye jeewithakshayata pathwuna
ඒ නිසා මේ පනත වහාම සම්මත කරන්න කියලා අපි ජනාධිපති අගමැති ඇතුලූ පාර්ලිමේන්තුවේ සියලූම මැති ඇමතිවරුන්ට කියනවා
e nisa me panatha wahama sammatha karanna kiyala api janadhipathi agamethi ethulu parlimenthuwe siyaluma methi emathiwarunta kiyanawa
දී සිරිමාවෝ ශාස්ත්රී ගිවිසුම මඟින් කඳුකර දෙමළ ප්රජාවගේ ජීවිත පිළිබඳ ඉරණම ඉන්දියාව සහ ශ්රී ලංකාව විසින් තීන්දු කරන ලදි
dee sirimawo shasthree giwisuma mangin kandukara demala prajawage jeewitha pilibanda iranama indiyawa saha shree lankawa wisin theendu karana ladi
මා මුහුදු රළ වදින තෙක් වෙරළ පැත්තට ගියා
ma muhudu rala wadina thek werala peththata giya
මෙවර ශ්රීපාද වන්දනා සමය අද උඳුවප් පුන් පෝය දින විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් අති උත්සවත්වශ්රීයෙන් ආරම්භ කෙරිණි
mewara shreepada wandana samaya ada unduwap pun poya dina wishala bethimathun pirisakage sahabhageethwayen athi uthsawathwashreeyen arambha kerini
මහ රැයේ රුධරය ගලා ගියේ අඹු දරුවන්ගේ කදුළු සහ සුසුම් සමඟ ය
maha reye rudharaya gala giye ambu daruwange kadulu saha susum samanga ya
කනුවරඑළිය මහ රෝහල අධ්යක්ෂක විශේෂඥ වෛද්යමහේන්ද්රසෙනෙවිරත්න මහතා පැවසිය
kanuwaraeliya maha rohala adhyakshaka wisheshagna waidyamahendrasenewirathna mahatha pewasiya
ඒ පඩිය ගෙවන්නෙත් තුන් පාරකට
e padiya gewanneth thun parakata
ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයට අයත් මස්කෙළිය මාවුස්සාකැලේ ජලාශයේ ජල පෝශක ප්රදේශ වලට පැවති වියලි කාලගුණය නිමා කරමින් දා පස්වරුවේ පැයක පමණ කාලයක් අධික වර්ෂාව ඇද හැලුණි
lakshapana jala widuli balagara sankeernayata ayath maskeliya mawussakele jalashaye jala poshaka pradesha walata pewathi wiyali kalagunaya nima karamin da paswaruwe peyaka pamana kalayak adhika warshawa eda heluni
මේ සම්බන්ධයෙන් පොලිසියට හා වෙනත් වගකිවයුතු අයට කළ පැමිණිල්ලෙන් වැඩක් වී නැතැයි ද ඔහු උසාවිය හමුවේ කියා සිටියේය
me sambandhayen polisiyata ha wenath wagakiwayuthu ayata kala peminillen wedak wee netheyi da ohu usawiya hamuwe kiya sitiyeya
එම් ෆවුසි විදේශ කටයුතු රාජ්ය අමාත්ය වසන්ත සේනානායක පාර්ලිමේන්තු මන්ත්රී එම්
em fawusi widesha katayuthu rajya amathya wasantha senanayaka parlimenthu manthree em
හෙන ඩයල් කියලා අනික් එවුන් උඩ දාගෙන හිටපු උන්ගේ ඇත්ත මූණටම කියලා ඇරියනේ
hena dayal kiyala anik ewun uda dagena hitapu unge eththa munatama kiyala eriyane
විදේශගත ශ්රමිකයන් ලියාපදිංචි කරන්න බාරදීලා තියෙන්නේ ඔවුන්ට
wideshagatha shramikayan liyapadinchi karanna baradeela thiyenne owunta
නමුත් ඩිජිටල් ප්රජාතන්ත්රවාදය සහ එය සුරැකීම පිළිබද ලෝක පරිමාණයෙන් සාකච්ඡා කරන සමුලුවකදී විශේෂ දේශණයක් කරන රනිල් වික්රමසිංහ අගමැතිධූරය දරණ ආණ්ඩුව පවතින විට කිසිදු නීතිමය විචාරයක් හෝ කිසිදු හේතුවක් නොදක්වා ලංකාව තුළ ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය අවහිර වී තිබීම ගැන මේ දක්වා කිසිදු නිළ ප්රකාශයක් ආණ්ඩු විසින් සිදුකර නැත
namuth dijital prajathanthrawadaya saha eya surekeema pilibada loka parimanayen sakachcha karana samuluwakadee wishesha deshanayak karana ranil wikramasinha agamethidhuraya darana anduwa pawathina wita kisidu neethimaya wicharayak ho kisidu hethuwak nodakwa lankawa thula lanka ee niws web adawiya awahira wee thibeema g...
දෙවන ටෙස්ට් තරඟයේදී ආබාධයට ලක්වූ චානක වෙළගෙදර වෙනුවට කණ්ඩායමට කැඳවා ඇත්තේ නුවන් ප්රදීප්
dewana test tharangayedee abadhayata lakwu chanaka welagedara wenuwata kandayamata kendawa eththe nuwan pradeep
මාන්ඹුමිගු මෙලෙයහ මක්කල් සාමූහිකය විසින් නිකුත් කර ඇති සම්පූර්ණ ප්රකාශය
manmbumigu meleyaha makkal samuhikaya wisin nikuth kara ethi sampurna prakashaya
ඊයේ දිනයේ මහකොමසාරිස්වරයා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා හමුවු බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි
eeye dinaye mahakomasariswaraya janadhipathi maithreepala sirisena mahatha hamuwu bawa merata indeeya mahakomasaris karyalaya pawasayi
සංචාරක ව්යාපාරය නංවාලීම මෙම වැඩපිළිවෙළ යටතේ දිවයිනේ දුම්රිය ස්ථාන සංචාරක ආකර්ෂණය සදහා දියුණු කිරීමේ ව්යාපෘතිය යටතේ මීගමුව මහනුවර හා කළුතර දුම්රිය ස්ථාන නවීකරණය කිරීමට ද පියවර ගෙන ඇති බවද අමාත්ය ප්රසන්න රණතුංග මහතා කීය
sancharaka wyaparaya nanwaleema mema wedapiliwela yatathe diwayine dumriya sthana sancharaka akarshanaya sadaha diyunu kireeme wyapthiya yatathe meegamuwa mahanuwara ha kaluthara dumriya sthana naweekaranaya kireemata da piyawara gena ethi bawada amathya prasanna ranathunga mahatha keeya
ඒ වගේම මා බොහොම සුහදව යාළුවෙක් වගේ කතා කරන කෙනෙක් බවත් දන්නවා
e wagema ma bohoma suhadawa yaluwek wage katha karana kenek bawath dannawa
ව්යාපාරිකයාට තර්ජනය කර කැබ්රිය පැහැරගෙන
wyaparikayata tharjanaya kara kebriya peheragena
මේ මාද්යවේදියො මුල ඉඳන් ඉස්කෝලෙ යවන්නෝන
me madyawediyo mula indan iskole yawannona
යළිත් මෙරට ප්රමුඛතම මාධ්ය නාලිකා බවට තහවුරු කරමින්
yalith merata pramukathama madhya nalika bawata thahawuru karamin
්අයි
ayi
නිදහසින් පසු ගෙවී ගිය දශක කිහිපය තුළ රටට වැරදුන තැන් හා රට ඇදවැටුණු ආකාරය මෙහිදී පුළුල් ලෙස කතිකාවට ලක්විය
nidahasin pasu gewee giya dashaka kihipaya thula ratata weraduna then ha rata edawetunu akaraya mehidee pulul lesa kathikawata lakwiya
සෞඛ්ය අමාත්ය පවිත්රා වන්නිආරච්චි මහත්මිය විසින් ශ්රී ලංකාවේ මර්දන වැඩපිළිවෙල සම්බන්ධයෙන් මෙතෙක් රජය සහ සෞඛ්ය අංශ විසින් ගෙන ඇති ක්රියාමාර්ග පිළිබදවත් ඉදිරියේ දී ක්රියාත්මක කිරිමට නියමිත ආරක්ෂිත ක්රමවේද පිළිබදවත් කරුණු පැහැදිලි කරමින් අදහස් හුවමාරු කරගන්නා ලදි
saukya amathya pawithra wanniarachchi mahathmiya wisin shree lankawe mardana wedapiliwela sambandhayen methek rajaya saha saukya ansha wisin gena ethi kriyamarga pilibadawath idiriye dee kriyathmaka kirimata niyamitha arakshitha kramaweda pilibadawath karunu pehedili karamin adahas huwamaru karaganna ladi
මොහොමඩ් සුලෙයිමාන් නැමැති මෙම ව්යාපාරිකයා පසුගිය අගෝස්තු වනදා රාත්රී සිය නිවස අසළදී කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබූ අතර ඉන් දින කිහිපයකට පසු ඔහුගේ මළ සිරුර මාවනැල්ල ප්රදේශයේ ලඳු කැලෑවක තිබී සොයාගැණුනි
mohomad suleyiman nemethi mema wyaparikaya pasugiya agosthu wanada rathree siya niwasa asaladee kisiyam pirisak wisin peheragena gos thibu athara in dina kihipayakata pasu ohuge mala sirura mawanella pradeshaye landu kelewaka thibee soyagenuni
ඒ වගේම එළියේ ඉන්නකොට කොච්චර හම්බ කළත් වැඩක් නෑ වියදම් වෙනවා
e wagema eliye innakota kochchara hamba kalath wedak ne wiyadam wenawa
එම බස්රථ වලටද අන්තවාදීන් ගිනි තබා ඇත
ema basratha walatada anthawadeen gini thaba etha
චන්ද්රසේකරන් පසුගිය සතියේ යාපනයට දේශපාලන චාරිකාවක ගොස් එහි පුවත්පත් කාර්යාලයන්ට ද ගොඩ වූවා ය
chandrasekaran pasugiya sathiye yapanayata deshapalana charikawaka gos ehi puwathpath karyalayanta da goda wuwa ya
යම් පුද්ගලයෙකුට මරණ දඬුවම පැනවුව හොත් එය අවලංගු කළ නොහැකි නිසා පුද්ගලයන්ට ඔවුන් විසින් නොකරන ලද අපරාධ සම්බන්ධයෙන් මරණ දඬුවම පැනවිය හැකි ය
yam pudgalayekuta marana danduwama penawuwa hoth eya awalangu kala noheki nisa pudgalayanta owun wisin nokarana lada aparadha sambandhayen marana danduwama penawiya heki ya
විමධ්යගත අරමුදල් හරහා මාවනැල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ක්රියාත්මක කල වෘත්තීය පුහුණු පාඨමාලා සාර්ථක ලෙස අවසන් කිරීමෙන් පසු ප්රදර්ශනයට සහ සහතිකපත් ප්රදානයට සහභාගීවෙමින් පැමිණ සිටින පිරිස ආමන්ත්රණය කල අවස්ථාව
wimadhyagatha aramudal haraha mawanella pradesheeya lekam kottashaye kriyathmaka kala wththeeya puhunu patamala sarthaka lesa awasan kireemen pasu pradarshanayata saha sahathikapath pradanayata sahabhageewemin pemina sitina pirisa amanthranaya kala awasthawa
එල්
el
නීතිය හා සාමය භාරව කටයුතු කළ ඇමතිවරු තේරීම් කාරක සභාව හමුවට
neethiya ha samaya bharawa katayuthu kala emathiwaru thereem karaka sabhawa hamuwata
මෙම ජනාධිපති කොමිසම අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේ ස්ථාපිත විශේෂ කාර්යාලයේදී අද රැස්විය
mema janadhipathi komisama abhiyachanadhikarana winisuru janak da silwa mahathage pradhanathwayen bandaranayaka anusmana jathyanthara sammanthrana shalawe sthapitha wishesha karyalayedee ada reswiya
මේ වනාහී එවැන්නක් විය හැකිය
me wanahee ewennak wiya hekiya
මෙම ඇඳිරි නීතිය දැමීමට සහ හමුදාවන්ට පාලනයේ ප්රධාන කොටස භාරදීම සාධාරණීකරණය කිරීමට ඔවුන් ගෙනෙන තර්කය වන්නේ ලංකාවේ මිනිස්සුන්ට සංයමයක් නැති බවත් ඔවුන්ව මෙවැනි තද පාලනයකට යටත් නොකර ඔවුන් හැසිරවිය නොහැකි බවත්ය
mema endiri neethiya demeemata saha hamudawanta palanaye pradhana kotasa bharadeema sadharaneekaranaya kireemata owun genena tharkaya wanne lankawe minissunta sanyamayak nethi bawath owunwa meweni thada palanayakata yatath nokara owun hesirawiya noheki bawathya
දිගු කාලීන වීසා සඳහා විධිවිධාන තවත් දැඩි කෙරෙනු ඇති බව ඔස්ට්රේලියාවේ සංක්රමණික කටයුතු පිළිබඳ අමාත්ය පීටර් ඩටන් ප්රකාශකර තිබුණි
digu kaleena weesa sandaha widhiwidhana thawath dedi kerenu ethi bawa ostreliyawe sankramanika katayuthu pilibanda amathya peetar datan prakashakara thibuni
ඊයේ සිදු වූ මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි
eeye sidu wu mema wedi thebeemata sambandha bawata sekapita pudgalayan dedeneku athadanguwata gath bawa polisiya sandahan karayi
ඩී
dee
සති කීපයක් පුරා ඇදවැටුණු වර්ෂාවත් සමග දියඇළි ගංගා වැව් දියෙන් පිරී පැවතීමත් නිසා එම දියඇලි ගංගා වැව් පිරී පැවතීමත් නිසා ඒවාහි සුන්දරත්වය වැඩිවැඩියෙන් ජනතාව ආකර්ශනයෙන් ඇද බැඳ තබන්නට සමත්ව ඇත
sathi keepayak pura edawetunu warshawath samaga diyaeli ganga wew diyen piree pewatheemath nisa ema diyaeli ganga wew piree pewatheemath nisa ewahi sundarathwaya wediwediyen janathawa akarshanayen eda benda thabannata samathwa etha
රංජිත් හේනායක
ranjith henayaka
ඔබ දැන් අලූතින් අප හමුවට එන චරිතය ගැන කතා කරමුමේ චරිතය මගේ ජීවිතේදී කරපු චරිත වලින් සුවිශේෂම චරිතයක්
oba den aluthin apa hamuwata ena charithaya gena katha karamume charithaya mage jeewithedee karapu charitha walin suwisheshama charithayak
එහෙත් ඔවුන් එදින පැමිණ සිටියේ වෙනදාට පැමිණෙන මිත්රශීලී භාවයෙන් නොව බොහොම සාහසික ආකාරයට බව තේරුම් ගන්නට පි්රයානිට වැඩි වේලාවක් ගත වුණේ නැත
eheth owun edina pemina sitiye wenadata peminena mithrasheelee bhawayen nowa bohoma sahasika akarayata bawa therum gannata pirayanita wedi welawak gatha wune netha
එවැනි තත්වයක දී ජයගත යුතු ප්රධාන අභියෝගය වන්නේ රටේ ජාතික එක්සත් භාවයයි
eweni thathwayaka dee jayagatha yuthu pradhana abhiyogaya wanne rate jathika eksath bhawayayi
මෙම සමුළුව සඳහා හෙලිකොප්ටරය ලකුණ යටතේ සංධානගත වූ නිදහස ජනතා සන්ධානයේ ජ්යේෂ්ඨයින් රැසක් සහභාගී වී සිටියා
mema samuluwa sandaha helikoptaraya lakuna yatathe sandhanagatha wu nidahasa janatha sandhanaye jyeshtayin resak sahabhagee wee sitiya
මාගම්පුර වරායෙන් චීන සමාගමකට
magampura warayen cheena samagamakata
ඡායාරූප ජනත් ද සිල්වා ඡායාරූප දීපාල් ද සිල්වා
chayarupa janath da silwa chayarupa deepal da silwa
සිය සමාගමේ පේටන්ට් අයිතීන් ක් උල්ලංඝනය කර ඇතැයි යාහු විසින් කැලිෆෝනියාවේ සැන් හොසේ හි ෆෙඩරල් අධිකරණයක් හමුවේ ගොනු කර ඇති මෙම නඩුව මගින් චෝදනා කර සිටියි
siya samagame petant ayitheen k ullanghanaya kara etheyi yahu wisin kelifoniyawe sen hose hi fedaral adhikaranayak hamuwe gonu kara ethi mema naduwa magin chodana kara sitiyi
ඒ කෙසේද යත් නව ලිබරල් ප්රවේශය තුළ ලිබරල් අයිතීන් ගැන කොතරම් අවධාරණය වුවද ජනතාවගේ ප්රජාතාන්ත්රික නියෝජනය සහ සමානත්වය පිළිබඳ ඉල්ලීම් එමගින් නොතකා හැරිණ එය ප්රජාතන්ත්රවාදයෙන් තොර ලිබරල්වාදයකි
e keseda yath nawa libaral praweshaya thula libaral ayitheen gena kotharam awadharanaya wuwada janathawage prajathanthrika niyojanaya saha samanathwaya pilibanda illeem emagin nothaka herina eya prajathanthrawadayen thora libaralwadayaki
නායකත්ව මණ්ඩලය තුළ එජාපයට හඬක් නෑමෛත්රී ගුණරත්න
nayakathwa mandalaya thula ejapayata handak nemaithree gunarathna
යළ කන්නයේ අස්වනු කින් පහත වැටිය හැකි බවට පුරෝකථනයක්
yala kannaye aswanu kin pahatha wetiya heki bawata purokathanayak
එලෙස තිබිය දී ජූලි වැනි දා පළාත් අධ්යාපන අධ්යක්ෂ ලෙස එවකට කටයුතු කළ විමල් ගූණරත්න මහතාට ලිපියක් ලැබිණි
elesa thibiya dee juli weni da palath adhyapana adhyaksha lesa ewakata katayuthu kala wimal gunarathna mahathata lipiyak lebini
ප්රබල දේශපාලනඥයන් කිහිපදෙනෙක් විශ්මිත ලෙස ධනකුවේරයන් වී සිටිති
prabala deshapalanagnayan kihipadenek wishmitha lesa dhanakuwerayan wee sitithi
ඒ නිසා අද කොහොම හරි යන්නම් කීවා
e nisa ada kohoma hari yannam keewa
මෙම ක්රියාව අපි තරයේ හෙළා දකිනවා
mema kriyawa api tharaye hela dakinawa
රන්ජන් ලබන සතියේ එළියට
ranjan labana sathiye eliyata
රට හමුවේ ඇති එක් අභියෝගයක්
rata hamuwe ethi ek abhiyogayak
ශ්රේෂ්ඨ ප්රහසන සහ ඓතිහාසික කථා යයි සැළකෙන කෘතින් මෙම යුගය තුළ ලියැවුණු බව සැළකේ
shreshta prahasana saha aithihasika katha yayi selakena kthin mema yugaya thula liyewunu bawa selake
අවසන් ගමනත් එකටම යයි
awasan gamanath ekatama yayi
මේ ආණ්ඩුව එම මතය නියෝජනය කළ යුතුයි
me anduwa ema mathaya niyojanaya kala yuthuyi
තාත්තා ඉස්සරහට දාගෙන දේශපාලන වාසි ගන්න එක වැරදියි ප්රසන්න රණතුංගගෙන් අර්ජුන රණතුංගට චෝදනා
thaththa issarahata dagena deshapalana wasi ganna eka weradiyi prasanna ranathungagen arjuna ranathungata chodana
නැත්තන් සල්ලි අච්චු ගහනවා
neththan salli achchu gahanawa
එතුමා කීවානේ ජනාධිපතිකමේ ඉන්නේ එක වාරයයි කියලා
ethuma keewane janadhipathikame inne eka warayayi kiyala
කි
ki
මුදල් අමාත්යංශ වාර්ෂික වාර්තාව අසම්පූර්ණයි වැරැද්ද විගණකාධිපතිට භාර දෙන්න උත්සහ කරන්න එපා
mudal amathyansha warshika warthawa asampurnayi weredda wiganakadhipathita bhara denna uthsaha karanna epa
අප විසින් මුදල්වලට ගෙන සිටින අයිති කර ගෙන සිටින පර්චස් ගණන්වල ඉඩම් අපිට විරුද්ධව කුමන්ත්රණය කරයි
apa wisin mudalwalata gena sitina ayithi kara gena sitina parchas gananwala idam apita wiruddhawa kumanthranaya karayi
කෙසේ වෙතත් මේ පිළිබඳ මෙතෙක් පරිපාලනයේ අවධානය යොමු නොවීම පිළිබඳ තමන් කනගාටුවන බවත් වහා විසඳුම් ලබා නොදුනහොත් මෙම උපවාසය මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය විය හැකි බවත් හෙතෙම සඳහන් කරයි
kese wethath me pilibanda methek paripalanaye awadhanaya yomu noweema pilibanda thaman kanagatuwana bawath waha wisandum laba nodunahoth mema upawasaya maranthika upawasayak bawata pariwarthanaya wiya heki bawath hethema sandahan karayi
එය මිළ අධික මෙන්ම භයානක එකක් බවට පත්ව ඇත
eya mila adhika menma bhayanaka ekak bawata pathwa etha
වෑන් රිය අසල සිටී එක් මිනිසෙක් කීවේ ය
wen riya asala sitee ek minisek keewe ya
කියුබාවටද තම ආරක්ෂාව සඳහා උපාය මාර්ගික වශයෙන් සහ ආර්ථික වශයෙන් රුසියාව අත්යවශ්ය රටකි
kiyubawatada thama arakshawa sandaha upaya margika washayen saha arthika washayen rusiyawa athyawashya rataki
රජය පැවසුවේ සැකකරුගේ සෞඛ්ය තත්ත්වය අයහපත් වීම නිසා රෝහලට ඇතුළත් කළ පසු මියගිය බවයි
rajaya pewasuwe sekakaruge saukya thaththwaya ayahapath weema nisa rohalata ethulath kala pasu miyagiya bawayi
ගනුදෙනුකරුවන්ගේ අවශ්යතා හඳුනාගෙන එම අවශ්යතා සපුරාලමින් ඔවුන්ට විශිෂ්ටතම අත්දැකීම් තිළිණ කරන ඩිජිටල් ක්රමවේදයන් අප ක්රියාවට නංවා තිබෙනවා
ganudenukaruwange awashyatha handunagena ema awashyatha sapuralamin owunta wishishtathama athdekeem thilina karana dijital kramawedayan apa kriyawata nanwa thibenawa
ඔහු ලබා ගත් ලකුණු සංඛ්යාව ක්
ohu laba gath lakunu sankyawa k
යුගන්ති යශෝදරා
yuganthi yashodara
කුරුණෑගල මහා නගර සභා බල ප්රදේශයේ සහ කුලියාපිටිය පොලිස් බල ප්රදේශයේ ග්රාම නිලධාරී වසම් පහක් හැර අනෙක් ප්රදේශ හුදකලා බවින් මුදා හැරීමට පියවර ගෙන තිබෙනවා
kurunegala maha nagara sabha bala pradeshaye saha kuliyapitiya polis bala pradeshaye grama niladharee wasam pahak hera anek pradesha hudakala bawin muda hereemata piyawara gena thibenawa
වසරකට පෙර රට තුළ පැවති ආර්ථික තත්ත්වය අද වනවිට යථා තත්ත්වය පත්ව ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා
wasarakata pera rata thula pewathi arthika thaththwaya ada wanawita yatha thaththwaya pathwa ethi bawa maha benku adhipathi nandalal weerasinha pawasanawa
කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ නැවතත් පහත වැටීමක් පෙන්නුම් කළා
kolamba kotas welandapole mila darshaka eeye newathath pahatha weteemak pennum kala
යකෝ අපේ ගමට අපිට අල්ලපු ගෙවල් වලත් ළමයි ඉන්නවා නිළමේ යකෝ අපේ ගමට අපිට අල්ලපු ගෙවල් වලත් ළමයි ඉන්නවා
yako ape gamata apita allapu gewal walath lamayi innawa nilame yako ape gamata apita allapu gewal walath lamayi innawa
එල් එකට අනුව බදු ගිවිසුමක් අත්සන් කිරීම
el ekata anuwa badu giwisumak athsan kireema
ජනාධිපතිවරයා අද පත්ව ඇති අලකලංචිය සිදු නොවනු ඇත
janadhipathiwaraya ada pathwa ethi alakalanchiya sidu nowanu etha
ට පමණ බේරුවල දී කාර්මික දෝෂයකට ලක් විය
ta pamana beruwala dee karmika doshayakata lak wiya
මේ ගීත සමඟ ඇල්බම් එකක් එළිදක්වන්න අදහසක් තිබෙනවා
me geetha samanga elbam ekak elidakwanna adahasak thibenawa
යෙන් උතුරු කොළඹ ආසනයට මැතිවරණයට තරග කළත් පැරදුණා
yen uthuru kolamba asanayata methiwaranayata tharaga kalath peraduna
අය වැයට පක්ෂව ඡන්දය ලබාදීමට පාර්ලිමේන්තුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම තීරණය කළ බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි
aya weyata pakshawa chandaya labadeemata parlimenthuwe shree lanka nidahas paksha manthree kandayama theeranaya kala bawa ema pakshaye mahalekam duminda disanayaka mahatha pawasayi
පව් යකෝ හස්බන්ඩ්ගේ පඩිය නම් ගන්න දෙයක් නැතුව ඇති
paw yako hasbandge padiya nam ganna deyak nethuwa ethi
මෙම හිටපු කොටි සතුව තිබූ ඉන්දීය රුපියල් කෝටි
mema hitapu koti sathuwa thibu indeeya rupiyal koti