Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
මෙය යහපත් මහින්ද කෙනෙකු සහ අයහපත් ගෝඨාභය කෙනෙකු පිළිබඳ ප්රශ්නයක් නොවේ | meya yahapath mahinda keneku saha ayahapath gotabhaya keneku pilibanda prashnayak nowe |
රාජ්ය මූල්ය කළමනාකරණයෙහිලා ප්රධානතම උපකරණය වන වාර්ෂික අයවැය ලේඛනය මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් වන විට ඉතා විස්තරාත්මකව විනිවිදභාවයකින් උපරිම විශ්වාසය රැකෙන පරිදි සත්ය ලෙස ඉදිරිපත් කිරීම මුදල් අමාත්යාංශයේ ප්රධානතම යුතුකම හා වගකීම වන්නේ නමුදු අයවැය ලේඛනය සම්මත කිරීමේදී මුදල් අමාත්යවරයා දුර්නිරූපණයක් තුළින් පාර්ලිමේන්තුව හ... | rajya mulya kalamanakaranayehila pradhanathama upakaranaya wana warshika ayaweya lekanaya mema uththareethara sabhawata idiripath wana wita itha wistharathmakawa winiwidabhawayakin uparima wishwasaya rekena paridi sathya lesa idiripath kireema mudal amathyanshaye pradhanathama yuthukama ha wagakeema wanne namudu ayawey... |
බී අබේකෝන් නව ශ්රවණාගාරය අද සිසු අයිතියට පවරා දුන්නේ ද ජනාධිපතිතුමා අතිනි | bee abekon nawa shrawanagaraya ada sisu ayithiyata pawara dunne da janadhipathithuma athini |
නමුත් මේක කල් ගතවෙන වැඩක් | namuth meka kal gathawena wedak |
පොලිස්පතිගෙන් විශේෂ ප්රකාශයක් | polispathigen wishesha prakashayak |
ගයන්ජලී අමරවංශ නායිකා | gayanjalee amarawansha nayika |
මේ හිඟය පියවා ගැනීමට ආණ්ඩුව අපේක්ෂා කරන්නේ ණය ගැනීමෙනුයි | me hingaya piyawa geneemata anduwa apeksha karanne naya geneemenuyi |
ඒ අනුව ඇය තම නාමය සැබෑ ලෙසම අරුත්බර ගත් චරිතයකි | e anuwa eya thama namaya sebe lesama aruthbara gath charithayaki |
විකිරණ තාක්ෂණවේදීන්ගේ රාජකාරි වෙනත් පුද්ගලයින්ට පැවරීමල විකිරණ තාක්ෂණවේදීන්ට හිමි ශිෂ්යත්ව වෙනත් අයට ලබාදීම සහ අමතර සේවා ගෙවීමේදී ඇතිවී තිබෙන ප්රශ්න විසදා දෙන ලෙස අමාත්යංශ මට්ටමින් සාකච්චා සිදුකලද මෙතෙක් ඒවාට විසදුම් නොලැබීම හේතුවෙන් මෙසේ වර්ජනය කරන බවට ඒ මහතා වැඩිදුරටත් පැවසීය | wikirana thakshanawedeenge rajakari wenath pudgalayinta pewareemala wikirana thakshanawedeenta himi shishyathwa wenath ayata labadeema saha amathara sewa geweemedee ethiwee thibena prashna wisada dena lesa amathyansha mattamin sakachcha sidukalada methek ewata wisadum nolebeema hethuwen mese warjanaya karana bawata e m... |
අර්ජුන් ඇලෝසියස් අදත් බැඳුම්කර කොමිසමට | arjun elosiyas adath bendumkara komisamata |
වරාය ගිලේ | waraya gile |
විශේෂයෙන්ම මව්වරුන්ගේ මන්දපෝෂණය වළක්වන්න ඔවුන්ගේ පෝෂණ තත්ත්වය උසස් කරනවා වගේම මව්වරුන්ට මතෘත්වය සදහා සෙනෙහෙබරව කටයුතු කරන ආකාරය ගැනත් ගරු කටයුතු ලෙස සැලකිය යුතු ආකාරය පිළිබදව ප්රධාන වශයෙන් ම අපේ වැදගත් කම් වටිනාකම් ආරක්ෂා වෙන්න මාතෘත්වය තමයි විශිෂ්ට වෙන්නේ | wisheshayenma mawwarunge mandaposhanaya walakwanna owunge poshana thaththwaya usas karanawa wagema mawwarunta maththwaya sadaha senehebarawa katayuthu karana akaraya genath garu katayuthu lesa selakiya yuthu akaraya pilibadawa pradhana washayen ma ape wedagath kam watinakam araksha wenna maththwaya thamayi wishishta we... |
පක්ෂ එකොළහේ නායකයන් සහ පාර්ලිමේන්තුවේ ස්වාධීන වූ මන්ත්රීවරුන් ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවුණා | paksha ekolahe nayakayan saha parlimenthuwe swadheena wu manthreewarun eeye paswaruwe janadhipathi gotabhaya rajapaksha methithuma hamuwuna |
දි ස්ටැන්ලි පෙරේරාගෙ සඳා සිනමාපටයෙන් කපුගේ සිනමා සංගීත අධ්යක්ෂණයේ ගමන් අරඹනවා | di stenli pererage sanda sinamapatayen kapuge sinama sangeetha adhyakshanaye gaman arambanawa |
ගෙදරට එපා වූ අය දෙපයින් නැගිටිති | gedarata epa wu aya depayin negitithi |
අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරියගේ ඉවත් වීම ඉඟුරු දී මිරිස් ගත්තා වාගේ යැයි යන කියමන සනාථ කරයි ද යන්න පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි පිවිතුරු හෙල උරුමයේ ප්රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල පවසනවා | allas komisame adhyaksha janaralwariyage iwath weema inguru dee miris gaththa wage yeyi yana kiyamana sanatha karayi da yanna pilibanda sekayak mathuwanne yeyi piwithuru hela urumaye pradhana lekam parlimenthu manthree udaya gammanpila pawasanawa |
සරත් ඉලංගසිංහ | sarath ilangasinha |
ලැබෙන්නේ නෑ කියල හිතන පාර්ශ්ව කලබල වෙනවා | lebenne ne kiyala hithana parshwa kalabala wenawa |
වෙන්වීමේ අරගලයේ වෙනුවට සැකය ක්රෝධය වෛරය වෙනුවට සමගිය සහ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ ඉදිරියට එන්න | wenweeme aragalaye wenuwata sekaya krodhaya wairaya wenuwata samagiya saha ayithiwasikam wenuwen oba idiriyata enna |
මෙලෙස කෘතිමව පරාගනය කෙරුවත් මලට පැමිණෙන කෘමි සතුන්ගේ පරාග සොරකම නතර නොකරන්නේ නම් අස්වැන්න අඩුවීම දිගටම සිදුවෙනු ඇත | melesa kthimawa paraganaya keruwath malata peminena kmi sathunge paraga sorakama nathara nokaranne nam aswenna aduweema digatama siduwenu etha |
වෛද්ය විද්යාවත් මීට එක් කළ යුතුයි | waidya widyawath meeta ek kala yuthuyi |
ඇති වී තිබෙන මේ පසුබිම යටතේ සුළු පක්ෂ වලට සියයට සීමාවෙන් ලබා දී ඇති වාසිය වෙනස් කළ යුතු බවට ඇතැම් පාර්ශ්වවලින් යෝජනා වී තිබේ | ethi wee thibena me pasubima yatathe sulu paksha walata siyayata seemawen laba dee ethi wasiya wenas kala yuthu bawata ethem parshwawalin yojana wee thibe |
විශ්වයි මායි අතර රහස් නැහැ | wishwayi mayi athara rahas nehe |
ඉන්දීය ජපාන සහයෙන් බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමේ ගිවිසුම නීතිපතිට | indeeya japana sahayen batahira paryanthaya sanwardhanaya kireeme giwisuma neethipathita |
ඒ රාජකීය පණ්ඩිත පූජ්ය වතුරුවිල සිරිසුජාත හිමියන් පේරාදෙණිය විශ්වවිද්යාලයේ මහාචාර්ය මහින්ද හේරත් සහ වෛද්ය ආසිරි නිලංග යන අයගේ සහභාගිත්වයෙන් | e rajakeeya panditha pujya wathuruwila sirisujatha himiyan peradeniya wishwawidyalaye mahacharya mahinda herath saha waidya asiri nilanga yana ayage sahabhagithwayen |
රාජ්ය ත්රස්තවාදීන් පිරිසක් විසින් අතපය කඩා දමා නිමලරූබන් හා ඩෙල්රුක්ෂාන් මරණයට පත් කරලා තියෙනවා | rajya thrasthawadeen pirisak wisin athapaya kada dama nimalaruban ha delrukshan maranayata path karala thiyenawa |
සියලු දේවස්ථානවල අද සවස පාස්කු දේව මෙහෙයන් අවලංගු කෙරේ | siyalu dewasthanawala ada sawasa pasku dewa meheyan awalangu kere |
එන්න මච තේ එකක් බීල යන්න | enna macha the ekak beela yanna |
වේයන්ගොඩ ළමා උද්යානයකදී ඔන්චිල්ලාව කඩා වැටීමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හැවිරිදි දැරිය මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි | weyangoda lama udyanayakadee onchillawa kada weteemen barapathala thuwala laba kolamba jathika rohale prathikara labamin siti hewiridi deriya miya gos etheyi rohal aranchi marga pawasayi |
පිපිරීම්වලට සම්බන්ධ බවට සැකපිට තවත් ක් අත්අඩංගුවට | pipireemwalata sambandha bawata sekapita thawath k athadanguwata |
තමන්ගේ කැමැත්තට පිටින් ලක්ෂ තුනකට ආසන්න දෙමළ ජනතාවක් බලහත්කාරයෙන් වවුනියාවේ කඳවුරු ගත කොට සිටි බව සහ තවමත් දෙලක්ෂයට ආසන්න පිරිසක් එලෙස රදවාගෙන සිටින බව මෙම ජනයාගේ මුලික මානව අයිතිවාසිකම් සියල්ල කෙළෙසෙමින් ඇති බව | thamange kemeththata pitin laksha thunakata asanna demala janathawak balahathkarayen wawuniyawe kandawuru gatha kota siti bawa saha thawamath delakshayata asanna pirisak elesa radawagena sitina bawa mema janayage mulika manawa ayithiwasikam siyalla kelesemin ethi bawa |
වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප් පසුගිය නොවැම්බර් ජනාධිපතිවරයෙන් ලැබූ පරාජය ප්රතික්ෂේප කරද්දී ඔහුගේ උසි ගැන්වීමෙන් ඔහුගේ ආධාරකරුවෝ කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී එය අත්පත් කර ගැනීමට කටයුතු කළහ | wathman emerika janadhipathi donaln tramp pasugiya nowembar janadhipathiwarayen lebu parajaya prathikshepa karaddee ohuge usi genweemen ohuge adharakaruwo kepital hil godanegillata kada wedee eya athpath kara geneemata katayuthu kalaha |
නමුත් අද ඒ තත්ත්වය අපට නෑ | namuth ada e thaththwaya apata ne |
වත්තෙ පවුල් ක් හිටියා | waththe pawul k hitiya |
කොමාන්ඩෝ රෙජිමේන්තුව හැදූ වීරයා මෙන්න පළමු පැරෂුට් පැනීමත් කළේ ඔහු කර්නල් සුනිල් පීරිස් | komando rejimenthuwa hedu weeraya menna palamu perashut peneemath kale ohu karnal sunil peeris |
හැබැයි අපේ සහෝදරවරු ඝාතනය කරන්න පටන් ගත්තේ ඉඳලා | hebeyi ape sahodarawaru ghathanaya karanna patan gaththe indala |
අගමැති ලේකම් කාර්යාලයේ පැවැති මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රීවරු මෙන්ම පාක්ෂිකයෝ විශාල පිරිසක්ද එක් වුහ | agamethi lekam karyalaye pewethi mema awasthawata parlimenthu manthreewaru menma pakshikayo wishala pirisakda ek wuha |
අනුරාධපුර මහේස්ත්රාත් රුවන්තිකා මාරපන මහත්මිය ගෙන් ලබා ගත් නියෝගයක් අනුව පොලිසිය එම නිවේදනය දැනුම් දුන්නේය | anuradhapura mahesthrath ruwanthika marapana mahathmiya gen laba gath niyogayak anuwa polisiya ema niwedanaya denum dunneya |
යහපාලනය ලංකා අනුග්රයෙනි | yahapalanaya lanka anugrayeni |
ඩීඑම් ස්වාමිනාදන් බන්ධනාගාර ප්රතිසංස්කරණ අමාත්ය ධූරයේ දිවුරුම් දෙයි | deeem swaminadan bandhanagara prathisanskarana amathya dhuraye diwurum deyi |
මේවායේ ඇතැම් සිදුවීම් වලදී පුද්ගලයන් සාමුහික වධහිංසනයට භාජනය වුයේය | mewaye ethem siduweem waladee pudgalayan samuhika wadhahinsanayata bhajanaya wuyeya |
කෘෂිකර්මය සඳහා දිරිගන්වන බවට අපි වවමු රට නගමු සටන් පාඨ පවතින නමුදු ගොවියාට ඒ වැවීම තමන් විසින් සිදුකරගන්නා මහා පාප කර්මයක් ලෙස පෙනී ගිය අවස්ථා වූයේ එකක් දෙකක් නොවේ | kshikarmaya sandaha diriganwana bawata api wawamu rata nagamu satan pata pawathina namudu gowiyata e weweema thaman wisin sidukaraganna maha papa karmayak lesa penee giya awastha wuye ekak dekak nowe |
ශ්රී ලංකා රතු කුරුස සමාජය මගින් මෙත් සද සෙවන නිවාස සංකීර්ණයේ දූදරුවන් සඳහා දෙහිවල සත්වෝද්යානය නැරඹීම සඳහා අනුග්රහය දක්වන ලදී මෙතුළින් දරුවන් තුළ සාමාජීය ඒකාබද්ධතාවය ඇති කිරීම සහ පරිසරය සහ සතුන් පිළිබඳ අවබෝධය ඇති කිරීම මෙහි මූලික අරමුණ විය ඒ සඳහා මෙත් සඳ සෙවණ නිවාස සංකීර්ණ කලමණාකරන කමිටුව විශාල සහයෝගයක් සහ දායකත්වයක් සප... | shree lanka rathu kurusa samajaya magin meth sada sewana niwasa sankeernaye dudaruwan sandaha dehiwala sathwodyanaya nerambeema sandaha anugrahaya dakwana ladee methulin daruwan thula samajeeya ekabaddhathawaya ethi kireema saha parisaraya saha sathun pilibanda awabodhaya ethi kireema mehi mulika aramuna wiya e sandaha... |
ජ්යොතිෂවේදීකොත්මලේ ර | jyothishawedeekothmale ra |
ලෙබනන සිරියානු දේශසීමාවේ පිහිටි මෙම ගුවන් හමුදා කඳවුරට එල්ල වූ ප්රහාරයෙන් ඉරාන හමුදා සාමාජිකයෝ හත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ | lebanana siriyanu deshaseemawe pihiti mema guwan hamuda kandawurata ella wu praharayen irana hamuda samajikayo hath denek jeewithakshayata pathwuha |
ක ෆැක්ස් උතුරු මැද පළාත දු | ka feks uthuru meda palatha du |
වතිකානුව ශතවර්ෂ ගණනාවක් පුරා විවිධ සුදුවර චරිත නම් කරමින් මෙහෙයන් පවත්වා ඇති නමුත් වර්ෂ දී පවත්වන ලද මෙහෙය බැතිමතුන් විසින් අදටත් අනුස්මරණය කරනු ලබයි | wathikanuwa shathawarsha gananawak pura wiwidha suduwara charitha nam karamin meheyan pawathwa ethi namuth warsha dee pawathwana lada meheya bethimathun wisin adatath anusmaranaya karanu labayi |
මේ අවස්තාව විශමතා හෝ අසාධාරණ ගැනකථා කිරීමට අවස්ථාවක් නොවේ රැකියාවක් කරන්නෙ ඕනෑම පුද්ගලයෙකු ජීවත් වීමටයි මිස මෝඩ ක්රියාවන් තුළින් වසංගතයෙන් මැරෙන්න නොවෙයි ඉල්ලීම් දිනා ගැනීමට හොඳ පරිසරයක් තිබිය යුතුය එවැනි ගුරුවරුන් සිසුන්ට ආදර්ශයක් වන්නේ කෙසේද වෛරසට බෝඩ් කැලි වල අකුරු වැඩක්නැ | me awasthawa wishamatha ho asadharana genakatha kireemata awasthawak nowe rekiyawak karanne onema pudgalayeku jeewath weematayi misa moda kriyawan thulin wasangathayen merenna noweyi illeem dina geneemata honda parisarayak thibiya yuthuya eweni guruwarun sisunta adarshayak wanne keseda wairasata bod keli wala akuru wed... |
මේ පූර්වාදර්ශය අනුව රාජ්ය පෞද්ගලික යන අංශ දෙකේ සෑම ආයතනයකම මෙම වැඩසටහන අඛණ්ඩව ක්රියාත්මක කෙරෙනු ඇත | me purwadarshaya anuwa rajya paudgalika yana ansha deke sema ayathanayakama mema wedasatahana akandawa kriyathmaka kerenu etha |
මහා භාරත් ළගදීම බලාපොරොත්තු වන්න රැදෙන්න ඔබ පිනවන ඔබ දිනවන ස්වර්ණවාහිනිය සමග | maha bharath lagadeema balaporoththu wanna redenna oba pinawana oba dinawana swarnawahiniya samaga |
සිට රාත්රී | sita rathree |
විදෙස්ගතව සිටින මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවන් වන කොළොන්නාවේ ධනුෂ්ක සහ චන්දනගේ මත්ද්රව්ය ජාලය මෙහෙයවන එකම පවුලේ සහෝදරියක සහ සහෝදරයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා | widesgathawa sitina maha parimana mathdrawya jawaramkaruwan wana kolonnawe dhanushka saha chandanage mathdrawya jalaya meheyawana ekama pawule sahodariyaka saha sahodarayeku polis wishesha karya balakaya magin athadanguwata gena thibenawa |
මොවුන්ගෙන් වැඩි පිරිසක් බෞද්ධාගමික පරිසරයේ සිටිමින් මෙම පිරිවෙනේම අධ්යාපනය හැදෑරුවන් බව ද ප්රකාශ විය | mowungen wedi pirisak bauddhagamika parisaraye sitimin mema piriwenema adhyapanaya hederuwan bawa da prakasha wiya |
ක්රිෂ්ණකුමාර් නමැති හැවිරිදි මෙම පුද්ගලයා දශකයේ සිට කොටි සංවිධානය වෙනුවෙන් කටයුතු කර ඇති අතර තමිල්නාඩුවට පැමිණ ඇත්තේ වසරේදියි | krishnakumar namethi hewiridi mema pudgalaya dashakaye sita koti sanwidhanaya wenuwen katayuthu kara ethi athara thamilnaduwata pemina eththe wasarediyi |
ඒ දින ක් පුරා කිසිදු ආහාරයක් හෝ නොමැතිව දිවි බේරා ගැනීමට සටන් කර ඉතා දුර්වල තත්වයක සිටීම හේතුවෙන් | e dina k pura kisidu aharayak ho nomethiwa diwi bera geneemata satan kara itha durwala thathwayaka siteema hethuwen |
මේ සක්වළ මේ භූවනත්රයේ සැරිසරා පෘථිවියේ උපන් පව්කාර කමට මිනිසෙක් හෝ සතෙක් වී කොයි කොයි දේශ දීපංකරයක කරක් ගසා මොන ඇඳුමින් සිටියත් සාපේක්ෂක වශයෙන් කොයි කා අතරත් මානසික භංගත්වය අස්ථාවරත්වය පවතී | me sakwala me bhuwanathraye serisara pthiwiye upan pawkara kamata minisek ho sathek wee koyi koyi desha deepankarayaka karak gasa mona endumin sitiyath sapekshaka washayen koyi ka atharath manasika bhangathwaya asthawarathwaya pawathee |
කියුබාවේ වෙන්නේ මොකක්ද | kiyubawe wenne mokakda |
ඒ කරුණු දැක්වීම අතරේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පදනම් විරහිත දත්තමය වශයෙන් වැරදි චෝදනා ගණනාවක්ම නීතිපතිවරයාට සහ පරීක්ෂණය භාර පොලිස් නිලධාරීන්ට එරෙහිව එල්ල කෙළේය | e karunu dekweema athare janadhipathi neethigna romesh da silwa padanam wirahitha daththamaya washayen weradi chodana gananawakma neethipathiwarayata saha pareekshanaya bhara polis niladhareenta erehiwa ella keleya |
ජීවිතේ සොයාගෙන ගිය මට මේ වල හොඳද නරකද කියන්න තරම් සමාජ දැනුමක් තිබුණෙත් නැහැ | jeewithe soyagena giya mata me wala hondada narakada kiyanna tharam samaja denumak thibuneth nehe |
ගමේ තියෙන තත්ත්වය ගැන ඒ විදිහට බණ්ඩාර අපිත් එක්ක කීවේ රටම පත්වී ඇති ඛේදනීය තත්ත්වය පිළිබඳ වූ වේදනාව සඟවා ගනිමින් | game thiyena thaththwaya gena e widihata bandara apith ekka keewe ratama pathwee ethi kedaneeya thaththwaya pilibanda wu wedanawa sangawa ganimin |
මට නම් ඒ කාලේ හිරිහැර රාශියක් තිබුණා | mata nam e kale hirihera rashiyak thibuna |
රජයේ විශ්ව විද්යාල සිසුන්ගේ මර්දනකාරී කටයුතුවලින් අධ්යාපනයට බාධාවක් නොවේවායි ඔවුහු අද හුණුපිටිය ගංගාරාම විහාරයේ දී සෙත් පැතූහ | rajaye wishwa widyala sisunge mardanakaree katayuthuwalin adhyapanayata badhawak nowewayi owuhu ada hunupitiya gangarama wiharaye dee seth pethuha |
එම සමුළුවේදී විශේෂ තීන්දු තීරණ කිහිපයකට එළඹීමට නියමිත බවත් ඒ අතර සියලු වෘත්තීය සමිති සාමාජිකයින්ගේ අනුමැතිය ලබාගෙන අඛන්ඩ වැඩවර්ජනයක් සඳහා තීරණය ගැනීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය | ema samuluwedee wishesha theendu theerana kihipayakata elambeemata niyamitha bawath e athara siyalu wththeeya samithi samajikayinge anumethiya labagena akanda wedawarjanayak sandaha theeranaya geneemata niyamitha bawath e mahatha wediduratath pewaseeya |
පෞද්ගලික රෝහල් විසින් සිදු කරන අක්රමිකතා නැති කළ යුතුයි | paudgalika rohal wisin sidu karana akramikatha nethi kala yuthuyi |
ගිනි නිවීමේ සහ තෙල් කාන්දුවෙන් සිදුවන හානි අවම කිරීම ස ඳහා විශේෂ උපකරණවලින් සමන්විත මෙම ගුවන්යානය අද පස්වරු | gini niweeme saha thel kanduwen siduwana hani awama kireema sa ndaha wishesha upakaranawalin samanwitha mema guwanyanaya ada paswaru |
ලිඳ තුළින් පලා යාමට සිතුවෙමි | linda thulin pala yamata sithuwemi |
ඇඹිලිපිටිය සේනවී | embilipitiya senawee |
අවසන ගම්පහින් එක් මන්තී්රධූරයක් අඩු කරනු ලැබුණු අතර එය වෙනුවට කැළණිය ප්රාදේශීය සභා මන්තී්ර ප්රසන්න රණවීරට නාමයෝජනා හිමිවිය | awasana gampahin ek mantheeradhurayak adu karanu lebunu athara eya wenuwata kelaniya pradesheeya sabha mantheera prasanna ranaweerata namayojana himiwiya |
දිවගා රස බලන්නට කිරි උගුරක් නැත | diwaga rasa balannata kiri ugurak netha |
සේප්පුවක් තල්ලු කරන් ගිය හොරෙක් | seppuwak thallu karan giya horek |
බී | bee |
එස් | es |
ඒ නිසා මේ මහින්ද රාජපක්ෂ පාලනයේ පීඩනය දරාගෙන ඉන්න ජනතාව පීඩාවට පත්වෙන සැබෑ කරුණු තේරුම් ගන්න ඕනෑ | e nisa me mahinda rajapaksha palanaye peedanaya daragena inna janathawa peedawata pathwena sebe karunu therum ganna one |
මේ රටේ මොන නඩුවද මාස න් විමර්ශනය කළේ | me rate mona naduwada masa n wimarshanaya kale |
මහනුවර ප්රදේශයේ මන්ත්රීවරයකු වන මට දැවෙන ප්රශ්නයක් තියෙනවා | mahanuwara pradeshaye manthreewarayaku wana mata dewena prashnayak thiyenawa |
අද ජනමත විචාරණයක් සඳහා නොයා යුතු යැයි කියන සෑම මැති ඇමතිවරයෙකුම එදා එසේ ඇති කර ගත් යෝජනාව තුළ තිබූ ජනමත විචාරණයක් ගැන සඳහනට විරෝධය දක්වා නැත | ada janamatha wicharanayak sandaha noya yuthu yeyi kiyana sema methi emathiwarayekuma eda ese ethi kara gath yojanawa thula thibu janamatha wicharanayak gena sandahanata wirodhaya dakwa netha |
ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා සීෂෙල්ස්හි දෙදින රාජ්ය සංචාරය නිමකර අද පෙරවරුවේ යළි දිවයිනට පැමිණි අතර ඊබ්රාහිම් මොහොමඩ් සෝලි මහතාගේ ද සිංගප්පුරු සංචාරයක් අතරතුර දී මෙම හමුව සිදු විය | janadhipathi garu maithreepala sirisena methithuma seeshelshi dedina rajya sancharaya nimakara ada perawaruwe yali diwayinata pemini athara eebrahim mohomad soli mahathage da singappuru sancharayak atharathura dee mema hamuwa sidu wiya |
නෙත් සමග ශ්රේණිය ශිෂ්යත්ව වැඩසටහන් මෙහෙයවන සරත් ආනන්ද ගුරුතුමන් සම්මානයෙන් පිදුම් ලබයි | neth samaga shreniya shishyathwa wedasatahan meheyawana sarath ananda guruthuman sammanayen pidum labayi |
මාස හයක් එයා අපෙන් ඈත්වෙලා තනියම එයාටම කතා කරන්න ගත්තා | masa hayak eya apen ethwela thaniyama eyatama katha karanna gaththa |
විලි නෑ ඉතින් | wili ne ithin |
කරුණා මිනීමරන එක අත්හැරියත් යහපාලකයෝ රට බෙදන එක නම් අත්හැර නෑ | karuna mineemarana eka athheriyath yahapalakayo rata bedana eka nam athhera ne |
පුරවැසි මාධ්යවේදියකුගේ සටහන් සුනන්ද දේශප්රිය | purawesi madhyawediyakuge satahan sunanda deshapriya |
ටී | tee |
ඒ නිසා අපි මිල වැඩි කළැයි කියලා පහුගිය අර්බුදකාරී තත්වයේදී අපි දැක්කා | e nisa api mila wedi kaleyi kiyala pahugiya arbudakaree thathwayedee api dekka |
නමුත් කෙසේ හෝ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළා | namuth kese ho prajathanthrawadaya araksha kala |
ඒ | e |
මේ ඉදිරිපත් කරන සංඛ්යා දත්ත ඇතුලේ තිබෙන්නේ සැබෑ තත්වය වසං කිරීමේ ටූල් එකක් | me idiripath karana sankya daththa ethule thibenne sebe thathwaya wasan kireeme tul ekak |
කේ | ke |
ඒත් නැතහොත් ප්රාර්ථනාවක් ඉටුකර ගැනීම වෙනුවෙන් දෙවියන්වහන්සේ ඉදිරියේ යාඥා කිරීමටය | eth nethahoth prarthanawak itukara geneema wenuwen dewiyanwahanse idiriye yagna kireemataya |
මගේ පාසල් මිතුරු මිතුරියන් වගේම මගේ නැදෑයෝ සියලු දෙනාත් මට ගොඩක් උදවු කරනවා | mage pasal mithuru mithuriyan wagema mage nedeyo siyalu denath mata godak udawu karanawa |
මේ අතර පැවති විසර්ජන පනතේ වන වගන්තියේ වන උපවගන්තියේ සඳහන් රුපියල් දෙදහස් හයසිය විසි තුන් බිලියන එකසිය විසි තුන් මිලියන හාරසිය හතළිස් දෙදහසක් රු | me athara pewathi wisarjana panathe wana waganthiye wana upawaganthiye sandahan rupiyal dedahas hayasiya wisi thun biliyana ekasiya wisi thun miliyana harasiya hathalis dedahasak ru |
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කියුබාවේ හවානා නුවරදී ආරම්භ වූ සහ චීනය රාජ්ය නායක සමුළුව අමතමිනි | janadhipathi ranil wikramasinha mahatha me bawa sandahan kara sitiye kiyubawe hawana nuwaradee arambha wu saha cheenaya rajya nayaka samuluwa amathamini |
මේ අතර අදාළ සිද්ධිය පාතාල ක්රියාකාරකමක් බවට විවිධ අදහස් මතුවෙමින් පවතී | me athara adala siddhiya pathala kriyakarakamak bawata wiwidha adahas mathuwemin pawathee |
ජාත්යන්තර අභ්යාවකාශ මධ්යස්ථානය වෙත ගිය රොකට්ටුවක් පුපුරා ගොස් ඇති බව නාසා ආයතනය නිවේදනය කළා | jathyanthara abhyawakasha madhyasthanaya wetha giya rokattuwak pupura gos ethi bawa nasa ayathanaya niwedanaya kala |
පෞද්ගලික විද්යායතන පෞද්ගලික කොලීජි පූර්ණ පහසුකම් සහිත පෞද්ගලික විශ්වවිද්යාලයක් හෝ විදේශීය විශ්වවිද්යාලයක් ස්ථාපනය කිරීම සඳහා සැලකිය යුතු ප්රාග්ධනයක් සම්පත් ප්රමාණයක් හා විශේෂඥ දැනුමක් වැයවේ | paudgalika widyayathana paudgalika koleeji purna pahasukam sahitha paudgalika wishwawidyalayak ho widesheeya wishwawidyalayak sthapanaya kireema sandaha selakiya yuthu pragdhanayak sampath pramanayak ha wisheshagna denumak weyawe |
ලොවම පෙමින් පුරවලා | lowama pemin purawala |
අවදානමකින් තොරව ඔබට ලකුණක් ලබාගන්නත් බැහැ | awadanamakin thorawa obata lakunak labagannath behe |
අද සිදුවෙලා තිබෙන්නේ බොහෝ කණ්ඩායම් මෙන්ම මාධ්ය ආයතනත් සිදුවීම් විග්රහ කරගන්නේ තමන් සිටින දේශපාලන ස්ථාවරය අනුවයි | ada siduwela thibenne boho kandayam menma madhya ayathanath siduweem wigraha karaganne thaman sitina deshapalana sthawaraya anuwayi |
පුරාවිද්යා දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන්ද මුලින් දැරූ අදහස වෙනස් කර පසුව විත්ති පාර්ශ්වයට තරමක් වාසිදායක අදහසක් පළකරනු දැකිය හැකි විය | purawidya departhamenthuwa parshwayenda mulin deru adahasa wenas kara pasuwa withthi parshwayata tharamak wasidayaka adahasak palakaranu dekiya heki wiya |
අයි | ayi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.