Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
සී නලයක් තුළ ටී ගිනි අවියක් බහා තිබු බවද පොලිසිය පවසයි
see nalayak thula tee gini awiyak baha thibu bawada polisiya pawasayi
මේ මොහොතේ ලබා දෙන මිල ගණන් අනුව ඩීසල් ලීටරයකින් රුපියල් ක පාඩුවක් රජයට සිදු වන බව විදුලිබල හා බලශක්ති රාජ්ය අමාත්ය ඩී
me mohothe laba dena mila ganan anuwa deesal leetarayakin rupiyal ka paduwak rajayata sidu wana bawa widulibala ha balashakthi rajya amathya dee
ජන බලය කොළඹට
jana balaya kealambata
පොලීසිය හා ආරක්ෂක හමුදාවේ ඇතැමුන්ගේ ත්රාඩ හැසිරීම කිසිසේත්ම අනුමත කලහැකි ඒකක් නොවුයේය
poleesiya ha arakshaka hamudawe ethemunge thrada hesireema kisisethma anumatha kalaheki ekak nowuyeya
ආර්ථික අපහසුතාවලින් පෙලෙන විදෙස්ගත ශ්රී ලාංකික ශ්රමිකයන් විශාල පිරිසක් මෙරටට පැමිණීමට නොහැකිව පීඩාවට පත්ව ඇතැයි රාජ්ය අමාත්ය පියංකර ජයරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය
arthika apahasuthawalin pelena widesgatha shree lankika shramikayan wishala pirisak meratata pemineemata nohekiwa peedawata pathwa etheyi rajya amathya piyankara jayarathna mahatha mehidee penwa dunneya
චන්ද්රයාන් තුන යානයේ වික්රම් රොබෝ ගවේෂකය චන්ද්රයාගේ දක්ෂිණ ධ්රැවයට සාර්ථක ලෙස ගොඩබැස්වූ ඉන්දියාව ඉතිහාසගත වුණේ එම ප්රදේශයට ගවේෂණ යානයක් ගොඩබැස්වූ ලොව පළමු රට ලෙසයි
chandrayan thuna yanaye wikram robo gaweshakaya chandrayage dakshina dhrewayata sarthaka lesa godabeswu indiyawa ithihasagatha wune ema pradeshayata gaweshana yanayak godabeswu lowa palamu rata lesayi
රත්නසේකර දීපා ලියනගේ සහ ඕෂධ සේනානායක මෙලෙස නව සාමාජිකයින් ලෙස පත්කරනු ලැබුවා
rathnasekara deepa liyanage saha oshadha senanayaka melesa nawa samajikayin lesa pathkaranu lebuwa
චාරිත්රානුකූලව නාථ දේවාලය තුළ රාජාභිෂේකය සිදු කරනු ලැබීමෙන් පසු රජ තුමා දසවිධ පාපයන්ගෙන් වෙන්වෙන බවටද දස පුණ්ය ක්රියාවල යෙදෙන බවටද නාථ දෙවිදුන් ඉදිරියේ ප්රතිඥාවක් කළයුතු වන්නේය
charithranukulawa natha dewalaya thula rajabhishekaya sidu karanu lebeemen pasu raja thuma dasawidha papayangen wenwena bawatada dasa punya kriyawala yedena bawatada natha dewidun idiriye prathignawak kalayuthu wanneya
දිවයිනේ තෝරාගත් ප්රවීණ දේශකවරුන් දෙනෙකුට ගෞරව සම්මාන පුද කිරීමක් ද එහිදී සිදුවිණි
diwayine thoragath praweena deshakawarun denekuta gaurawa sammana puda kireemak da ehidee siduwini
ඒක අනෙක් පාසල්වලට වඩා විශේෂයක්
eka anek pasalwalata wada wisheshayak
මැද තොඩුවාව මිනි පිටිය අසල පාරට මුල් ගල තැබූ අවස්ථාව
meda thoduwawa mini pitiya asala parata mul gala thebu awasthawa
මීට පෙර අවස්ථා තුනකදීම අලුගෝසු තනතුර සඳහා පුද්ගලයින් බඳවා ගත්ත ද මුලික පුහුණුවෙන් අනතුරුව සේවයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කළේය
meeta pera awastha thunakadeema alugosu thanathura sandaha pudgalayin bandawa gaththa da mulika puhunuwen anathuruwa sewayen illa asweemata katayuthu kaleya
විශේෂ කාරක සභාව හමුවට ජනපති කැඳවන්න සුදානමක්
wishesha karaka sabhawa hamuwata janapathi kendawanna sudanamak
මහවැලි අධිකාරිය වනසන යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයෙන් අක්කර දහසක් චීනෙට
mahaweli adhikariya wanasana yojitha hambanthota ali kalamanakarana rakshithayen akkara dahasak cheeneta
පාර අවහිර කළැයි රිමාන්ඩ් කළ ට ඇප
para awahira kaleyi rimand kala ta epa
ඔහුගෙන් සමූඛ සාකච්ඡාවක් ඉල්ලූ විට පැවසූයේ සමූඛ සාකච්ඡා සඳහා කාලයක් නැති බවයි
ohugen samuka sakachchawak illu wita pewasuye samuka sakachcha sandaha kalayak nethi bawayi
අනුරාධපුර සිට පොළොන්නරුව දක්වා ප්රවාහනය කරමින් තිබූ මෙම ඩීසල් තොගය ප්රසිද්ධ දුරකථන සමාගමකට රැගෙන යන බව සැකකරුවන් පැවසුවද එය තහවුරු කිරීම සඳහා ඔවුන් සන්තකයේ තිබී කිසිදු ලියවිල්ලක් නොතිබූ බවද පොලිසිය කියයි
anuradhapura sita polonnaruwa dakwa prawahanaya karamin thibu mema deesal thogaya prasiddha durakathana samagamakata regena yana bawa sekakaruwan pewasuwada eya thahawuru kireema sandaha owun santhakaye thibee kisidu liyawillak nothibu bawada polisiya kiyayi
කෙසේවෙතත් අප වාර්තාකරු සඳහන් කලේ මෙම බලු පැටවා ඉපදී පැය කිහිපයකින් පසු මරණයට පත්ව ඇති බවයි
kesewethath apa warthakaru sandahan kale mema balu petawa ipadee peya kihipayakin pasu maranayata pathwa ethi bawayi
මම පස්සටම වෙලා ඉන්නං අයියේ කී ඇය යතුරුපැදියට නැග්ගේ කඩිනමිනි
mama passatama wela innan ayiye kee eya yathurupediyata negge kadinamini
රනිල් ගෝටා අශුද්ධ සන්ධානය ජනතාවට දෙන විසඳුම මොකක්ද ජන නියමු කලාකරුවෝ ප්රශ්නකරති
ranil gota ashuddha sandhanaya janathawata dena wisanduma mokakda jana niyamu kalakaruwo prashnakarathi
එමෙන්ම තමන් බෙහෙවින්ම කළකිරීමට පත්වී ඇති බවත් සාධාරණ සමාජයක් වැඩ පිළිවෙල වෙනුවෙන් නායකත්වය ලබා දීමට සූදානම් බවත් සංචාරක සහ ඉඩම් අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසයි
emenma thaman behewinma kalakireemata pathwee ethi bawath sadharana samajayak weda piliwela wenuwen nayakathwaya laba deemata sudanam bawath sancharaka saha idam amathya hareen pranandu mahatha pawasayi
සී
see
අරමුදල් හිඟයෙන් ඉතිරිය සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල වෙතින් ලබා ගැනීමට නියමිතය
aramudal hingayen ithiriya sanwardhanaya sandaha wana saudi aramudala wethin laba geneemata niyamithaya
සී
see
පාසල් විභාග සංවිධාන ශාඛාව දූරකතන අංක ක්ෂණික ඇමතුම් අංකය
pasal wibhaga sanwidhana shakawa durakathana anka kshanika emathum ankaya
අන්න අතන ගල අත්තනගල සිසිල් දොලේ විඩාව නිවීගිය මොහොත
anna athana gala aththanagala sisil dole widawa niweegiya mohotha
සංචාරකයින් පැමිණෙන විට අපි ඔවුන් සාදරයෙන් පිළිගනිමු
sancharakayin peminena wita api owun sadarayen piliganimu
මේ දක්වා ඊට අදාළ ආහාර ආධාර ටොන් ක් ලබා දී තිබේ
me dakwa eeta adala ahara adhara ton k laba dee thibe
ඒ පිළිබඳ රජය නිසි අවධානයක් යොමු කර නොමැති බවයි ඔවුන් චෝදනා කළේ
e pilibanda rajaya nisi awadhanayak yomu kara nomethi bawayi owun chodana kale
මගේ මිත්රයෙක් වන නිමලරාජන් තමයි මාව මාධ්ය ක්ෂේත්රයට හඳුන්වලා දුන්නෙ
mage mithrayek wana nimalarajan thamayi mawa madhya kshethrayata handunwala dunne
පෝල් වෝකර් ගැන කම්පාවන ඇත්තන් දෛනිකව අධිපතියන්ගේ බල අරගලය වෙනුවෙන් ලෝකය පුරා මරාදමන මිනිසුන් ගැන නිච්චියක් නැත
pol wokar gena kampawana eththan dainikawa adhipathiyange bala aragalaya wenuwen lokaya pura maradamana minisun gena nichchiyak netha
ඇමතිකම් දෙනව් නම් අම්මා තත්තා පාවා දෙන අමනයො
emathikam denaw nam amma thaththa pawa dena amanayo
මෙම ගණුදෙනුව හේතුවෙන් එම කාලයේ රටට අවම තරමින් බිලියන පහ හයක් අහිමි වූ බවත් ඇමැතිවරයා කීවේය
mema ganudenuwa hethuwen ema kalaye ratata awama tharamin biliyana paha hayak ahimi wu bawath emethiwaraya keeweya
ආදායම් බදු එහෙම නැත්නම් සෘජු බදු වලට වඩා වක්ර බදු වලට තමයි ප්රමුඛත්වය දීලා තියෙන්නේ
adayam badu ehema nethnam sju badu walata wada wakra badu walata thamayi pramukathwaya deela thiyenne
විශේෂයෙන්ම මට කියන්න පුළුවන් බෝගම්බර හිරගෙදර වෙනුවට හැදූ දුම්බර හිරගෙදර අද තත්වය ගැන
wisheshayenma mata kiyanna puluwan bogambara hiragedara wenuwata hedu dumbara hiragedara ada thathwaya gena
එමගින් රටේ අත්යවශ්ය භාණ්ඩ මිල විශාල ලෙස ඉහළ ගිහින්
emagin rate athyawashya bhanda mila wishala lesa ihala gihin
කොඩිකාර
kodikara
විශ්ව විද්යාල අනධ්යයන සේවකයින් අද කොළඹ දී උද්ඝෝෂණ ව්යාපාරයක් සංවිධානය කර තිබේ
wishwa widyala anadhyayana sewakayin ada kolamba dee udghoshana wyaparayak sanwidhanaya kara thibe
සිංහල ජාතියේ පැවැත්මට නම් හැම සිංහල පවුලක්ම අඩු වශයෙන් දරුවන් හතරක් හැදීය යුතුයි
sinhala jathiye pewethmata nam hema sinhala pawulakma adu washayen daruwan hatharak hedeeya yuthuyi
තෙවැනුව මානව හිමිකම් උල්ලංඝනයන් ද ප්රචණඩත්වයේ හේතුකාරකයක් වශයෙන් බොහෝ විට දක්වනු ලැබේ
thewenuwa manawa himikam ullanghanayan da prachanadathwaye hethukarakayak washayen boho wita dakwanu lebe
එක්දහස් නවසිය ගණන්වල මුල් භාගයේ උපත ලැබු පුද්ගලයින්ගේ වයස සමඟ මරණ අනුපාතය පහත වැටී ඇති බවයි එහිදී අනාවරණය වී ඇත්තේ
ekdahas nawasiya gananwala mul bhagaye upatha lebu pudgalayinge wayasa samanga marana anupathaya pahatha wetee ethi bawayi ehidee anawaranaya wee eththe
සංවර්ධනය වෙමින් පවත්නා රටවල් සඳහා සූර්ය බල වැඩසටහනක්
sanwardhanaya wemin pawathna ratawal sandaha surya bala wedasatahanak
ඒ ලැබෙන්නේ අධ්යාපනය සඳහා සියලු පහසුකම් සැපයෙද්දීය
e lebenne adhyapanaya sandaha siyalu pahasukam sepayeddeeya
ඒ නිසා මෙම පාලනය පෙරලා දාලා ජනාතාවාදී පාලනයක් ස්ථාපිත කරන්න ඕනා
e nisa mema palanaya perala dala janathawadee palanayak sthapitha karanna ona
විදෙස් වාර්තා සඳහන් කළේ සාඞ් එමරාඞ් ලෙස හැදින්වෙන මොහු
wides wartha sandahan kale san emaran lesa hedinwena mohu
මෙහිදී අධිකරණ ඇමැතිවරයා අධිකරණ ක්ෂේත්රයේ සිදු කෙරෙන නීති ප්රතිසම්පාදනය අධිකරණ පද්ධතිය ඩිජිටල් කරණය කිරීම නඩු කටයුතු කඩිනම් විසඳීම සඳහා අවශ්ය යටිතල පහසුකම් දියුණු කිරීම මෙන්ම අධිකරණ ශාලා වැඩි දියුණු කිරීම ඊට සමගාමීව විනිසුරුවන් සංඛ්යාව වැඩි කිරීම ව්යවස්ථා සංශෝධනය ආදී කරුණු සම්බන්ධයෙන් යුරෝපා සංගම් නියෝජිතයන්ට කරුණු පැහැ...
mehidee adhikarana emethiwaraya adhikarana kshethraye sidu kerena neethi prathisampadanaya adhikarana paddhathiya dijital karanaya kireema nadu katayuthu kadinam wisandeema sandaha awashya yatithala pahasukam diyunu kireema menma adhikarana shala wedi diyunu kireema eeta samagameewa winisuruwan sankyawa wedi kireema wy...
බොහෝ මාවත් ඔස්සේ ඔබ ගමනාන්තයේ යෙදී ඇතිවා විය හැකිය
boho mawath osse oba gamananthaye yedee ethiwa wiya hekiya
ඉන් පසුව ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතාව ඔස්සේ දෙරට අතර පළමු ගිවිසුමට අත්සන් තැබීම දී සිදු විය
in pasuwa arthika saha thakshanika sahayogithawa osse derata athara palamu giwisumata athsan thebeema dee sidu wiya
ඡන්ද ක්රමය ගේනකම් කියලා ජනතා පරමාධිපත්ය හිරකරගෙන ඉන්න බෑ
chanda kramaya genakam kiyala janatha paramadhipathya hirakaragena inna be
වසීම් තාජුඩීන්ගේ මරණය සම්බනධයෙන් මෙතෙක් සිදු කළ මූලික විමර්ශන වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිස්පතිට රහස් පොලිස් අධ්යක්ෂකවරයාට හා අදාළ නිලධාරීන්ට නියෝග කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලයි
waseem thajudeenge maranaya sambanadhayen methek sidu kala mulika wimarshana wartha adhikaranayata idiripath karana lesata polispathita rahas polis adhyakshakawarayata ha adala niladhareenta niyoga karana lesada pethsamkaru illayi
ප්රංශ ජාතිකයෝ වැඩි ප්රතිශතකයක් එම මිථ්යා විශ්වාස කෙරෙහි සැලකිල්ලක් නොදක්වති
pransha jathikayo wedi prathishathakayak ema mithya wishwasa kerehi selakillak nodakwathi
කොහොනගේ ප්රතිචාරය චිත්රපටයේ සත්යවාදී භාවය ප්රශ්නයට බඳුන් නොකළේ ය ඒ වෙනුවට එය ප්රශ්නයට ලක් කළේ නිෂ්පාදකයන්ගේ චේතනාවන් ය අනෙක් අය ඉල්ලා සිටියේ පරීක්ෂණ පැවැත්වීම ය ඔවුන්ගේ ප්රකාශවල සහ චිත්රපටයේ විස්තර ප්රකාශයේ නිරවද්ය භාවය ය
kohonage prathicharaya chithrapataye sathyawadee bhawaya prashnayata bandun nokale ya e wenuwata eya prashnayata lak kale nishpadakayange chethanawan ya anek aya illa sitiye pareekshana pewethweema ya owunge prakashawala saha chithrapataye wisthara prakashaye nirawadya bhawaya ya
වලංගු ඡන්ද සංඛ්යාව
walangu chanda sankyawa
මිල මුදල් නැති හැකියාවෙන් පිරිපුන් අයට නව ලෝකය දැකීමේ අවස්ථාවක් ඒ මාර්ගයෙන් ලැබුණා
mila mudal nethi hekiyawen piripun ayata nawa lokaya dekeeme awasthawak e margayen lebuna
නමුත් එතුමා එය ආරම්භ නොකළානම් සිදුවන්නේ කුමක් දැයි කල්පනා කළා
namuth ethuma eya arambha nokalanam siduwanne kumak deyi kalpana kala
ගෑස් නොමැති නිසා හිස් ගෑස් සිලින්ඩර නැවත නිවෙස් වෙත රැගෙන යාමට සිදුවීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවටයි ජනතාව චෝදනා කරන්නේ
ges nomethi nisa his ges silindara newatha niwes wetha regena yamata siduweemen thaman dedi apahasuthawayata pathwu bawatayi janathawa chodana karanne
ඒ අනුව එවැනි ගැටළු සඳහා මූලික වූ ජාතික ඖෂධ අධිකාරියේ සභාපතිවරයා සහ ප්රධාන විධායක නිලධාරියා එම තනතුරුවලන් ඉවත් කර ඒ සඳහා නව නිළධාරින් පත්කරන ලෙස මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කර තිබේ
e anuwa eweni getalu sandaha mulika wu jathika aushadha adhikariye sabhapathiwaraya saha pradhana widhayaka niladhariya ema thanathuruwalan iwath kara e sandaha nawa niladharin pathkarana lesa mahajana saukya parikshakawarunge sangamaya illeemak kara thibe
මිනිස්කමට අවමං කිරීම ඔහුගේ අරමුණ නොවේ
miniskamata awaman kireema ohuge aramuna nowe
එන්
en
ඒ පරීක්ෂණ අනුව තමයි බුද්ධි අංශ නිළධාරියෙක් අත්අඩංගුවට ගත්තේ
e pareekshana anuwa thamayi buddhi ansha niladhariyek athadanguwata gaththe
මුලින්ම හොරබඩු ජාවාරම් වළක්වන්න ගියත් දශකය වෙද්දී අපිට ආරංචි වුණා දෙමළ කොල්ලො කණ්ඩායමක් වෙනම රාජ්යයක් ගන්න අරගලයක් කරනවා කියලා
mulinma horabadu jawaram walakwanna giyath dashakaya weddee apita aranchi wuna demala kollo kandayamak wenama rajyayak ganna aragalayak karanawa kiyala
පක්ෂයට ආසන ක්ද කොමියුනිස්ට් පක්ෂයට ආසන ක්ද ජාතික විමුක්ති පෙරමුණට ආසන ක්ද ස
pakshayata asana kda komiyunist pakshayata asana kda jathika wimukthi peramunata asana kda sa
කටාර් රාජ්යයේ ලාභ නොලබන පාසලක් ලෙස පවත්වාගෙන යෑමට ශ්රී ලංකා තානාපති කාර්යාලයේ අනුග්රහය ලැබී ඇති බව සදහන්
katar rajyaye labha nolabana pasalak lesa pawathwagena yemata shree lanka thanapathi karyalaye anugrahaya lebee ethi bawa sadahan
ජයග්රාහී පදක්කම් ලාභී ක්රිඩකයෝහසංක මලින්ද බණ්ඩාර රන් මනුක ඩිල්ෂාන් රන් මින්තක ගමගේ රන් පුමුදු මිත්සුක ගමගේ රන් දෙවංක නමිදු පෝරගේ රන් රිදී තරිඳු ලංකා සමරකෝන් රන් ඉෂාන් අබ්දුල් රහමන් රන් ලෝකඩ සනුර රන්සික රිදී විහඟ ඔමෙත් රොද්රිගූ රිදී ලෝකඩ නිතේෂ් ප්රනාන්දු රිදී ආර් තුෂාන් රිදී දුලාජ් කළු ආරච්චි රිදී ලෝකඩ තාහා ශිරාඩ් ෆලල්ඩ...
jayagrahee padakkam labhee kridakayohasanka malinda bandara ran manuka dilshan ran minthaka gamage ran pumudu mithsuka gamage ran dewanka namidu porage ran ridee tharindu lanka samarakon ran ishan abdul rahaman ran lokada sanura ransika ridee wihanga ometh rodrigu ridee lokada nithesh pranandu ridee ar thushan ridee du...
මෙම සැකකරු නුවරඑළියේ පදිංචිකරුවෙකු බවත් ඔහු පුවත්පත් මංගල යෝජනා පළකර එයට ප්රතිචාර දක්වන කාන්තාවන් සමඟ දුරකථනයෙන් සම්බන්ධකම් පවත්වා පසුව මුණගැසී මෙවැනි ස්තී්ර දුෂණ සිදුකරන බව දැනට පොලිසිය විසින් කරන ලද මුලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ
mema sekakaru nuwaraeliye padinchikaruweku bawath ohu puwathpath mangala yojana palakara eyata prathichara dakwana kanthawan samanga durakathanayen sambandhakam pawathwa pasuwa munagesee meweni stheera dushana sidukarana bawa denata polisiya wisin karana lada mulika pareekshanawalin anawaranaya wee thibe
අඟහරු හෙවත් කුජ හත්වැන්නේදී තම සමීපතම ඥාතියා නසන බව ප්රකටව ඇති අතර එලෙස කියන්නට පැරැන්නන් පෙලඹුණේ කුමක් නිසාද හත විවාහය පිළිබඳව කියැවෙන හා ඒ පිළිබඳව කථා කරන ප්රධාන ස්ථානය වන අතර එහිදී සමීපතම ඥාතියා වන්නේ බිරිඳ හෝ සැමියාය
angaharu hewath kuja hathwennedee thama sameepathama gnathiya nasana bawa prakatawa ethi athara elesa kiyannata perennan pelambune kumak nisada hatha wiwahaya pilibandawa kiyewena ha e pilibandawa katha karana pradhana sthanaya wana athara ehidee sameepathama gnathiya wanne birinda ho semiyaya
නීතිය ක්රියාත්මක කිරීමට රාජ්ය තන්ත්රයට තිබෙන නිදහස ජනාධිපති කාර්යසාදක බළකාය නිසා යටපත්වන බවට ඔවුන් එම නිවේදනය මගින් කියා තිබෙනවා
neethiya kriyathmaka kireemata rajya thanthrayata thibena nidahasa janadhipathi karyasadaka balakaya nisa yatapathwana bawata owun ema niwedanaya magin kiya thibenawa
ටී
tee
කරූ පීරිස් පවසන පරිදි ක්රිස්තු වර්ෂ වැනි සියවස වන විට අභයගිරි විහාර සංකීර්ණය අධ්යාපනික පීඨ හතරකින් සමන්විත විය විදේශ රටවල් සමග සම්බන්ධතා පැවති එම විහාරය මනාව සංවිධානය කරන ලද සත්යලබ්ධික නොවන ආගමික අධ්යාපන මධ්යස්ථානයක් බවට වර්ධනය වී තිබුණි අභයගිරි ශිෂ්යයෝ මහායාන සහ හීනයාන යන දෙවදෑරුම් ධර්මතාවන්ම අධ්යයනය කළෝය ථෙරවාදී නොවන...
karu peeris pawasana paridi kristhu warsha weni siyawasa wana wita abhayagiri wihara sankeernaya adhyapanika peeta hatharakin samanwitha wiya widesha ratawal samaga sambandhatha pewathi ema wiharaya manawa sanwidhanaya karana lada sathyalabdhika nowana agamika adhyapana madhyasthanayak bawata wardhanaya wee thibuni abh...
දැනටමත් සවිකර ඇති මෙම වේග මාපක යන්ත්ර පද්ධතිය මෙම මස වැනිදා සිට ක්රියාත්මක කරන අතර එයින් වාහනවල වේගය නිරීක්ෂණය කෙරේ
denatamath sawikara ethi mema wega mapaka yanthra paddhathiya mema masa wenida sita kriyathmaka karana athara eyin wahanawala wegaya nireekshanaya kere
කාන්තාවන් ක් සහ පිරිමි අය දෙනෙක් මිය ගිය අය අතර වෙති
kanthawan k saha pirimi aya denek miya giya aya athara wethi
මෙම සංවිධාන දෙක තහනම් කරන්නැයි සිට පසුගිය රජයට බලපෑම් කළ බව කී ඥාණසාර හිමියෝ දඹුල්ලේ සිද්ධීය දෙස වෙනම නොබලන ලෙසත් මේ මාෆියාව හෙළි කරන ලෙසත් රජයෙන් ඉල්ලා සිටින බව ද පැවැසූහ
mema sanwidhana deka thahanam karanneyi sita pasugiya rajayata balapem kala bawa kee gnanasara himiyo dambulle siddheeya desa wenama nobalana lesath me mafiyawa heli karana lesath rajayen illa sitina bawa da pewesuha
අවසන් වරට පසුගිය වසරේදී දෙරට අතර පැවති ටෙස්ට් තරඟාවලිය දෙකට බිංදුවක් ලෙස ඓතිහාසික ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා
awasan warata pasugiya wasaredee derata athara pewathi test tharangawaliya dekata binduwak lesa aithihasika jayak wartha kireemata shree lanka kandayama samathwuna
විජේරත්න සහ ඔහුගේ බිරිද වන හැවිරිදි ශාන්තිලතා සුධර්මා මෙලෙස උපවාසයේ නිරතව සිටින බව එහි සිටින හිරු වාර්තාකරු ප්රකාශ කළා
wijerathna saha ohuge birida wana hewiridi shanthilatha sudharma melesa upawasaye nirathawa sitina bawa ehi sitina hiru warthakaru prakasha kala
ග්රීසියේ පදිංචිව සිටින ශ්රී ලාංකිකයෙකුට අයත් ඉඩමක් වංචනික ලෙස අලෙවි කිරීම සඳහා පළ කර තිබු පුවත්පත් දැන්වීමකට අනුව සිදු කළ විමර්ශනවලදී සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බව පොලීසිය සඳහන් කළේය
greesiye padinchiwa sitina shree lankikayekuta ayath idamak wanchanika lesa alewi kireema sandaha pala kara thibu puwathpath denweemakata anuwa sidu kala wimarshanawaladee sekakaruwan athadanguwata genunu bawa poleesiya sandahan kaleya
පොලීසියේ ගොඩාක් උන් මූට රැවටිලා ඉන්නේ
poleesiye godak un muta rewatila inne
රක්තාර්ශස් රෝගයෙන් පීඩා විඳන විටද රක්ත ගුල්මය නිසාද රත් පිත් රෝග ඇතිවිටද අක්මාවේ හා ප්ලීහා රෝග ඇතිවිටද තෛරොක්සින් හෝමෝනයේ ඌනතා ඇති විටද බියවීම මානසික ආතතිය රක්ත හීනතාව ගර්භාෂයේ පිළිකා හා ගර්භාෂයේ ගෙඩි ඇති වූ විටද පවුල් සැලසුම් වලට යම් නික්ෂේපණය හා හෝමෝන පෙති ගන්නා විටද තරබාරුව නිසාද මැදි වයසට පැමිණ ආර්තවය නැතවී යන්නට ක...
raktharshas rogayen peeda windana witada raktha gulmaya nisada rath pith roga ethiwitada akmawe ha pleeha roga ethiwitada thairoksin homonaye unatha ethi witada biyaweema manasika athathiya raktha heenathawa garbhashaye pilika ha garbhashaye gedi ethi wu witada pawul selasum walata yam nikshepanaya ha homona pethi gann...
කේ
ke
මේ අතර හෙට දිනය රජයේ නිවාඩු දිනයක් වුවද රාජ්ය පරිපාලන අමාත්යාංශයේ ලේකම්වවරයා සඳහන් කළේ හෙට දිනය බැංකු නිවාඩු දිනයක් නොවන බවයි ඒ අනුව ජනතාවගේ ගණුදෙනු සහ අවශ්යතා සඳහා හෙට දිනයේත් සියලු රාජ්ය හා පෞද්ගලික බැංකු ශාඛා විවෘතව තැබෙනු ඇති
me athara heta dinaya rajaye niwadu dinayak wuwada rajya paripalana amathyanshaye lekamwawaraya sandahan kale heta dinaya benku niwadu dinayak nowana bawayi e anuwa janathawage ganudenu saha awashyatha sandaha heta dinayeth siyalu rajya ha paudgalika benku shaka wiwthawa thebenu ethi
රනිල්ට ඡන්දය දී ගමට එන්න එපා
ranilta chandaya dee gamata enna epa
ඒ අධික වේගයෙන් පැමිණි වාහනයක ටයරය පුපුරා යාමෙනි
e adhika wegayen pemini wahanayaka tayaraya pupura yameni
දැන් කතා කරන අයගේ ඉතිහාසය මෙයයි යැයි අමාත්යවරයා පැවසී ය
den katha karana ayage ithihasaya meyayi yeyi amathyawaraya pewasee ya
අද කොරෝනා මරණ යි ආසාදිතයන් යි
ada korona marana yi asadithayan yi
ඇදුම් පැළදුම් හරහා ද මෙම වෛරසය බෝ විය හැකි බවයි සඳහන් වන්නේ
edum peladum haraha da mema wairasaya bo wiya heki bawayi sandahan wanne
අපි එක ආරක සිනමාවක ඉඳලා තව ආරක සිනමාවකට මාරුවෙනවා
api eka araka sinamawaka indala thawa araka sinamawakata maruwenawa
ඒ නිසා මේ සම්බන්ධව කිසිවක් මට කිව නොහැකියි
e nisa me sambandhawa kisiwak mata kiwa nohekiyi
එහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් වසර විස්සක ගිවිසුමකටද රාජ්ය නායකයෝ දෙදෙනා අත්සන් තැබූහ
ehidee derata athara sahayogeethawa wardhanaya kara ganimin wasara wissaka giwisumakatada rajya nayakayo dedena athsan thebuha
සිබිල් නැන්දා සමග වින්දනීය හෝරාව
sibil nenda samaga windaneeya horawa
ඕ එකේ හම්බවෙද්දි පවා උඹ කරන් හිටියේ ඒකනේ
o eke hambaweddi pawa umba karan hitiye ekane
නියෝග ක් හෙට මැතිසබයේ විවාදයට
niyoga k heta methisabaye wiwadayata
කිසියම් ඌනතාවක් සිදුව තිබුනොත් වඩාත් නිවැරදිව දන්නා කෙනෙක් ඉදිරිපත් වෙලා එය යථාවත් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනව
kisiyam unathawak siduwa thibunoth wadath niweradiwa danna kenek idiripath wela eya yathawath karanu etheyi mama balaporoththu wenawa
හාලිඇල ත්රී රෝද රථ අනතුර
haliela three roda ratha anathura
නමුත් තවමත් මට වේදිකා නාට්යයකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබිලා නැහැ
namuth thawamath mata wedika natyayakata sambandha wenna awasthawa lebila nehe
හුදෙක් සියලුම විදේශ සබඳතා බටහිරට යොමු වී තිබූ හෙයින් සමාජවාදී රාජ්යයන් කෙරේ බලාපොරොත්තු තැබීම ද උගහට කරුණක් විය
hudek siyaluma widesha sabandatha batahirata yomu wee thibu heyin samajawadee rajyayan kere balaporoththu thebeema da ugahata karunak wiya
සිරිමා ශාස්ත්රී ගිවිසුම පිළිබඳව ඉන්දියාව සහ ශ්රී ලංකාව සාකච්ඡා කරන මොහොතේ හෝ එම ගිවිසුම ක්රියාත්මක කිරීමෙන් පසුව හෝ වර්තමානයේ හෝ මෙම ඥාති සබඳතා බිඳ වැටීම යන්න ප්රශ්නයක් ලෙස හඳුනාගැනීමට ඉන්දියාව හෝ ශ්රී ලංකාව අසමත් වී ඇත
sirima shasthree giwisuma pilibandawa indiyawa saha shree lankawa sakachcha karana mohothe ho ema giwisuma kriyathmaka kireemen pasuwa ho warthamanaye ho mema gnathi sabandatha binda weteema yanna prashnayak lesa handunageneemata indiyawa ho shree lankawa asamath wee etha
කේ පක්ෂය විශේෂ සමුළුවක් කැඳවා ඇති බව ඉන්දීය මාධ්ය උපුටා දක්වයි
ke pakshaya wishesha samuluwak kendawa ethi bawa indeeya madhya uputa dakwayi
නිරූපණය කියන්නේ හොඳ දෙයක්
nirupanaya kiyanne honda deyak
දැන් මම ඕක ගෙදරට කීවම
den mama oka gedarata keewama
රුවන්පතිරණ ඉදිරියේ ඊයේ විභාගයට ගැණුනු අවස්ථාවේදී මේ බව අනාවරණ වී තිබේඒ අනුව ලබන මැයි මස දා දක්වා නඩුව කල් දැමීම මහේස්ත්රාත්වරයා නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි
ruwanpathirana idiriye eeye wibhagayata genunu awasthawedee me bawa anawarana wee thibee anuwa labana meyi masa da dakwa naduwa kal demeema mahesthrathwaraya niyoga kala bawa ada derana warthakaru pawasayi
එම්
em