Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එම මුදල මේ වනවිට ලැබී තිබුණේනම් රජයේ නිර්දේශ මිලට මෝල් හිමියන් විසින් මෙම වී තොග මිලදී ගනු ලබන බවත් ඉන් ගොවියා සහ මෝල්හිමියා යන දෙදෙනාම ආරක්ෂා වනබව නාමල් කරුණාරත්න මහතා මෙහිදී පෙන්වා දුන්නේය
ema mudala me wanawita lebee thibunenam rajaye nirdesha milata mol himiyan wisin mema wee thoga miladee ganu labana bawath in gowiya saha molhimiya yana dedenama araksha wanabawa namal karunarathna mahatha mehidee penwa dunneya
ආණ්ඩුව මැදිහත් වී මේ අය රඳවා ගැනීමයි කළ යුත්තේ
anduwa medihath wee me aya randawa geneemayi kala yuththe
උපාධියද ඔහු සතුය
upadhiyada ohu sathuya
පුරවැසි මාධ්යවේදයක් ගැන කතාකිරීමට සිදුව තිබෙන්නේ එහි ප්රතිඵලයක් හැටියටය
purawesi madhyawedayak gena kathakireemata siduwa thibenne ehi prathipalayak hetiyataya
අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනි වික්රමසිංහ සහ විනිසුරු ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී
abhiyachanadhikarana winisuru kumudini wikramasinha saha winisuru janak da silwa yana mahathwarungen yuthu abhiyachanadhikarana winisuru madulla wisin mema niyogaya laba dena ladee
එමෙන්ම දඹුල්ල රෝහලේ සිදුකරන ලද හදිසි පිසිආර් පරීක්ෂණයකදී ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරියෙකු කෝවිඩ් ආසාදනය වූ බව හඳුනාගෙන තිබේ
emenma dambulla rohale sidukarana lada hadisi pisiar pareekshanayakadee janadhipathi arakshaka anshaye niladhariyeku kowid asadanaya wu bawa handunagena thibe
කොරෝනා ආසාදිතයින් සංඛ්යාව දක්වා ඉහළට
korona asadithayin sankyawa dakwa ihalata
විශේෂයෙන් අප කෙරෙහි විශ්වාසය තබන සියලු සිංහල දෙමළ මුස්ලිම් ජන කොට්ඨාසයන්ගෙන් ඉල්ලා සිටින්නේ එම අවලාදවලට රැවටෙන්න එපා කියලා
wisheshayen apa kerehi wishwasaya thabana siyalu sinhala demala muslim jana kottasayangen illa sitinne ema awaladawalata rewatenna epa kiyala
පාර්ලිමේන්තුවේ පසුගියදා ඇති වූ එම නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් දේපල හානි සිදුව ඇති අතර විශේෂයෙන් පාර්ලිමේන්තුවේ මයික්රෆෝන පද්ධතියට දැඩි අලාභහානි සිදුව තිබිණි
parlimenthuwe pasugiyada ethi wu ema nosansunkari thaththwaya hethuwen depala hani siduwa ethi athara wisheshayen parlimenthuwe mayikrafona paddhathiyata dedi alabhahani siduwa thibini
පල පල
pala pala
ඒවා නම් ජාතික සංහිඳියාව වැනි ව්යවස්ථා සංශෝධනය බලගැන්වීම සහ ජාතික ප්රශ්නයට විසඳුමක් සැපයීම ආදි වශයෙනි
ewa nam jathika sanhindiyawa weni wyawastha sanshodhanaya balagenweema saha jathika prashnayata wisandumak sepayeema adi washayeni
ආර්ථික අර්බුදය සමඟ කලාපයේ රැකියා අහිමිව ගිය තරුණ තරුණියන් පිරිසක් එහි සිටිති
arthika arbudaya samanga kalapaye rekiya ahimiwa giya tharuna tharuniyan pirisak ehi sitithi
බල්ලොත් බස් එලවනවාද ඊළඟ බස්එක නතර කළාට පස්සෙ යන්තම් ඒකට ගොඩවුණා
balloth bas elawanawada eelanga baseka nathara kalata passe yantham ekata godawuna
අනුරානි අද්දරාරච්චි සමග වී සිටින ඔහුට එක් පුතෙක් සිටී
anurani addararachchi samaga wee sitina ohuta ek puthek sitee
මන්නාරම තිරුකේතීස්වරන් සමූහ මිනීවළෙන් මිනිස් ඇට සැකිළි අනූ හයක් හමු වී ඇති අතර එම ඇටසැකිලි තවමත් අනුරාධපුර ශීක්ෂණ රෝහලේ තැන්පත් කොට ඇත්තේ එම ඇටසැකිළි සම්බන්ධයෙන් ඩී
mannarama thiruketheeswaran samuha mineewalen minis eta sekili anu hayak hamu wee ethi athara ema etasekili thawamath anuradhapura sheekshana rohale thenpath kota eththe ema etasekili sambandhayen dee
තමන් යළි වරාය අධිකාරියට බදවා ගන්නා ලෙස ඉල්ලමින් ඔවුන් මෙම මාරාන්තික උපවාසය පසුගිය වන දා ආරම්භ කළේ මාගම්පුර වරායේ ප්රධාන පිවිසුම් මාර්ගය ඉදිරිපිටයි
thaman yali waraya adhikariyata badawa ganna lesa illamin owun mema maranthika upawasaya pasugiya wana da arambha kale magampura waraye pradhana piwisum margaya idiripitayi
ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගත් ලන්ඩනයේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය එහිදී ඔහු වෙනුවෙන් විශේෂ භෝජන සංග්රහයක් ද පවත්වනු ලැබීය
janadhipathiwaraya ethulu dutha pirisa piligath landanaye shree lanka maha komasaris karyalaya ehidee ohu wenuwen wishesha bhojana sangrahayak da pawathwanu lebeeya
මෙම ලිපිය මගින් අප අවධානය යොමුකරන්නේ දරුඵල නොමැති වීම හා දරුඵල ප්රමාදය පිළිබඳ ජ්යොතිෂානුකූල විග්රහයක යෙදීමය
mema lipiya magin apa awadhanaya yomukaranne darupala nomethi weema ha darupala pramadaya pilibanda jyothishanukula wigrahayaka yedeemaya
ටිකිරිට මොකද වුණේ
tikirita mokada wune
සිය නිවසේ සිට මහනුවර රෝහල වෙත මෝටර් රථයෙන් ගමන් කරමින් සිටිය දී මහනුවර අරුප්පොළ මාර්ගයේ දී මෙම පහරදීම සිදුවු බව අදාළ වෛද්යවරයා පොලීසිය වෙත පැමිණිලි කර ඇත
siya niwase sita mahanuwara rohala wetha motar rathayen gaman karamin sitiya dee mahanuwara aruppola margaye dee mema paharadeema siduwu bawa adala waidyawaraya poleesiya wetha peminili kara etha
වනයේ සිටින අලි පැටවුන් අල්ලා මුදලට විකුණන ජාවාරම් සම්බන්ධව සිදුකළ විමර්ශනවලදි ව්යාජ ලේඛන සැදිම සම්බන්ධව වනඡිවී දෙපාර්තුමේන්තුවේ හීලෑ අලි ඇතුන් පිළිබඳ පවත්වාගෙන යන ලේඛන භාරව සිටි ලිපිකාරිනිය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි
wanaye sitina ali petawun alla mudalata wikunana jawaram sambandhawa sidukala wimarshanawaladi wyaja lekana sedima sambandhawa wanachiwee departhumenthuwe heele ali ethun pilibanda pawathwagena yana lekana bharawa siti lipikariniya aparadha pareekshana departhumenthuwa magin ath adanguwata gath bawa polis madhya prakas...
ලංකාවට විරුද්ධව ජයලලිතාගෙන් මෝදිට ලියුමක්
lankawata wiruddhawa jayalalithagen modita liyumak
අක්කාව ඉන්දියාවේ තනි කළා කියලා අක්කා ගොඩක් දුකින් කතා කළා
akkawa indiyawe thani kala kiyala akka godak dukin katha kala
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් දෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අතර කාන්තාවන් දෙනකු සිටින බව පොලිසිය සඳහන් කරයි
siddhiya sambandhayen me wana wita sekakaruwan denaku ath adanguwata gena ethi athara owun athara kanthawan denaku sitina bawa polisiya sandahan karayi
රංජන් කස්තුරි සහ නාලක දහනායක රජයේ අමාත්යාංශවලට පළාත් සභාවලට සහ රාජ්ය ආයතනවලට විදේශ රාජ්යයන් තානාපති කාර්යාල හෝ විදේශ ආයතන සමඟ ගිවිසුම් වලට එළැඹීම වහාම ක්රියාත්මක වන පරිදි තහනම් කරමින් ජනාධිපති ලේකම් පී
ranjan kasthuri saha nalaka dahanayaka rajaye amathyanshawalata palath sabhawalata saha rajya ayathanawalata widesha rajyayan thanapathi karyala ho widesha ayathana samanga giwisum walata elembeema wahama kriyathmaka wana paridi thahanam karamin janadhipathi lekam pee
ගංවතුරින් අවතැන් වු වැඩි පිරිසක් පාසල් හා කොවිල් වලට පැමිණ සිටිති
ganwathurin awathen wu wedi pirisak pasal ha kowil walata pemina sitithi
ණයට ගත් කුවේට් ඩිනාර් ක් රුපියල් යළි නොදුන්නේ යැයි කෝපයට පත් ඉන්දීය ජාතිකයෙකු කුවේටයේ ශ්රී ලංකික හෙදියක පිහියෙන් ඇණ මරාදමා ඇතැයි කුවේට් තානාපති ආරංචි මාර්ග පවසයි
nayata gath kuwet dinar k rupiyal yali nodunne yeyi kopayata path indeeya jathikayeku kuwetaye shree lankika hediyaka pihiyen ena maradama etheyi kuwet thanapathi aranchi marga pawasayi
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි විත්තිකරුවන් වශයෙන් නම් කර සිටින ජීවක එදිරිසිංහ නාලක එදිරිසිංහ අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අධිකරණය හමුවේ පෙනි සිටියා
mema naduwa kolamba mahadhikarana winisuru manjula thilakarathna idiriye kendawanu lebu awasthawedee ehi withthikaruwan washayen nam kara sitina jeewaka edirisinha nalaka edirisinha asanka edirisinha saha deepa edirisinha yana aya adhikaranaya hamuwe peni sitiya
තුවාලකරුවන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බැවින් නාවලපිටිය මූලික රෝහලට මාරු කැර යැවු බව රෝහල් ආරංචි කියයි
thuwalakaruwangen thidenakuge thaththwaya barapathala bewin nawalapitiya mulika rohalata maru kera yewu bawa rohal aranchi kiyayi
මේ වනවිට රට තුළ මහත් කතාබහකට ලක්ව ඇති සමාජ මාධ්ය මර්දනය සඳහා ගෙන එමින් තිබෙන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කරුණු ගණනාවක් ශ්රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්යෙෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න විසින් අනාවරණය කර තිබේ
me wanawita rata thula mahath kathabahakata lakwa ethi samaja madhya mardanaya sandaha gena emin thibena panath ketumpatha sambandhayen karunu gananawak shree lanka sanwardhana paripalana ayathanaye hitapu jyeshta upadeshaka shantha jayarathna wisin anawaranaya kara thibe
විදේශීය රටවල මෙවැනි ක්රම ක්රියාත්මක කරමින් අවයව ලබාගෙන බද්ධ කිරීම් සාර්ථකව සිදුකරන බව ද සෞඛ්ය අමාත්යාංශය පවසයි
widesheeya ratawala meweni krama kriyathmaka karamin awayawa labagena baddha kireem sarthakawa sidukarana bawa da saukya amathyanshaya pawasayi
ඒ ඔහු මිනුවන්ගොඩ මහේස්ත්රාත්වරිය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි
e ohu minuwangoda mahesthrathwariya hamuwata ada idiripath kireemen anathuruwayi
තීන්දුව දෙන අවස්ථාවේ විත්තියේ නීතිඥවරයා විදේශගතව සිටි හෙයින් තීන්දුව ලබා දීම කල්තබන ලෙසට විත්තිය කළ ඉල්ලීමද ප්රතික්ෂේප කෙරිණි
theenduwa dena awasthawe withthiye neethignawaraya wideshagathawa siti heyin theenduwa laba deema kalthabana lesata withthiya kala illeemada prathikshepa kerini
අභියාචනාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න සහ බන්දුල නිශ්ශංක කරුණාරත්න යන විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග ලබා දුන්නේය
abhiyachanadhikarana winisuru shiran gunarathna saha bandula nishshanka karunarathna yana winisuru madulla wisin mema niyoga laba dunneya
මිස්ලගේ සර්ලගේ හැඩය උස මහත යද්දී එද්දී බලා ගන්න
mislage sarlage hedaya usa mahatha yaddee eddee bala ganna
ඉලෙක්ට්රොනික් අතක් හදා තාත්තාට අත දුන් පද්මනාදන්ට උපහාර
ilektronik athak hada thaththata atha dun padmanadanta upahara
එයත් ඉන්දියාවට දුන් පසු මුළු වරායම රටට අහිමි වුණා වගේ තමයි
eyath indiyawata dun pasu mulu warayama ratata ahimi wuna wage thamayi
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් යුක්තියේ ජන හඬ මහනුවර සිට සජීව විකාශය
prajathanthrawadaya wenuwen yukthiye jana handa mahanuwara sita sajeewa wikashaya
එයින් නොනැවතී තවත් කුපිත වූ පිරිස් එය ආවරණය කිරීමට පැමිණි මාධ්යවේදීන්ට නිකරුනේ පහර දීමට උත්සාහ කළහ
eyin nonewathee thawath kupitha wu piris eya awaranaya kireemata pemini madhyawedeenta nikarune pahara deemata uthsaha kalaha
අදාළ වාර්තාවට අනුව ඉහත ගමන් බලපත්ර හිමියන්ට පූර්ව වීසා ලබා ගැනීමකින් තොරව ප්රවේශ විය හැකි රටවල් ගණන කි
adala warthawata anuwa ihatha gaman balapathra himiyanta purwa weesa laba geneemakin thorawa prawesha wiya heki ratawal ganana ki
ශික් මේ
shik me
ඒ භාරදූර වගකීම භාරගැනීමේ හැකියාව සහ සූදානම මා ඕ ත්ස තුං තුළ තිබුණා
e bharadura wagakeema bharageneeme hekiyawa saha sudanama ma o thsa thun thula thibuna
ටී
tee
මෙම පස් ඉවත්කිරීමේ ක්රියාවලිය සඳහා අවශ්ය ආරක්ෂාව සැපයීමට මීගමුව පොලිසියද අසමත් වී ඇති අතර ඒ සම්බන්ධවද මේ වන විටත් දැඩි කතාබහකට ලක්වී ඇත්තා සේම පොලිසියේ සහයෝගය නොලැබීම නිසාවෙන් පරිසර සංවිධාන විසින් පොලිස්පති තුමාට ලිඛිතව පැමිණිලි කර ඇති බවට වාර්තා වේ
mema pas iwathkireeme kriyawaliya sandaha awashya arakshawa sepayeemata meegamuwa polisiyada asamath wee ethi athara e sambandhawada me wana witath dedi kathabahakata lakwee eththa sema polisiye sahayogaya nolebeema nisawen parisara sanwidhana wisin polispathi thumata likithawa peminili kara ethi bawata wartha we
එජාපය එම බලවේග පිළිබඳව උනන්දුවක් නොදැක්වුව ද බණ්ඩාරනායක ඔවුන් සම්බන්ධකර ගන්නට තීරණය කොට ඔවුන්ට ප්රබල ලෙස පංච බලවේග හරහා සහයෝගය දැක් වූයේය
ejapaya ema balawega pilibandawa unanduwak nodekwuwa da bandaranayaka owun sambandhakara gannata theeranaya kota owunta prabala lesa pancha balawega haraha sahayogaya dek wuyeya
මගේ අදහස ලංකාවෙ සැම ශිල්පියෙකුට වගකීමක් තියෙනවා
mage adahasa lankawe sema shilpiyekuta wagakeemak thiyenawa
රුපියල් කෝටි එක හමාරක වියදමින් මෙම සීලසුවහේරත් භික්ෂු ගිලන් අරණ ඉදිකර තිබෙනවා
rupiyal koti eka hamaraka wiyadamin mema seelasuwaherath bhikshu gilan arana idikara thibenawa
පානදුර උතුර පොලිසිය මෙම සිද්ධියේ මූලික විමර්ශන කටයුතු ආරම්භ කළේය
panadura uthura polisiya mema siddhiye mulika wimarshana katayuthu arambha kaleya
ටිකට් පත් පොදුවේ සෑම මිනිසකු අතටම ලැබෙන්නක් නිසා එය ඉතා උසස් සන්නිවේදන මෙවලමක් ලෙසද භාවිතා කළ හැකිය
tikat path poduwe sema minisaku athatama lebennak nisa eya itha usas sanniwedana mewalamak lesada bhawitha kala hekiya
සිය සැමියා මෙන්ම තමා එක්ව රටේ යහපත වෙනුවෙන් කළ කී බොහෝ දේ අද වන විට ආපස්සට හරවා ඇතැයි හිටපු ජනාධිපතිනිය චෝදනා කළාය
siya semiya menma thama ekwa rate yahapatha wenuwen kala kee boho de ada wana wita apassata harawa etheyi hitapu janadhipathiniya chodana kalaya
මලික් ඇමැති ධූරයෙන් ඉවත්වෙයි
malik emethi dhurayen iwathweyi
හොඳම රාජ්ය ආයතන ට හෙට සම්මාන
hondama rajya ayathana ta heta sammana
ජිම්නාස්ටික් පුහුණුකරුවන් විනිසුරුවන් ලියාපදිංචි කිරීමට අයැදුම්පත් කැඳවයි
jimnastik puhunukaruwan winisuruwan liyapadinchi kireemata ayedumpath kendawayi
එය පරිහාරිය නොහොත් වෙනස් සේ සැලකීම යන්නටත් විසංගනය නොහොත් වෙන් කර තැබීමටත් විරුද්ධ වූ හිංසනයෙන් තොර විරෝධතා පෙළපාලි ලෙසින් පටන් ගැනිණ
eya parihariya nohoth wenas se selakeema yannatath wisanganaya nohoth wen kara thebeematath wiruddha wu hinsanayen thora wirodhatha pelapali lesin patan genina
රටවල් සහ කලාප ක් සඳහා බලපැවැත්වෙනු ඇති
ratawal saha kalapa k sandaha balapewethwenu ethi
පී
pee
පාර්ලිමේන්තු මන්ත්රි පාඨලී චම්පික රණවකගේ ප්රධානත්වයෙන් වන සේනාංක ජාතික සමුළුවේදී එළිදක්වන ලද බලාපොරොත්තු අත්හැර නොගනිමු ගොඩ එම ගොඩනැගෙමු කෘතියේ සදහන් ඇතැම් කරුණු සත්යයෙන් තොර කාරණා බව ෆැක්ට් රිසර්ච් නිරීක්ෂණ කණ්ඩායම අනාවරණය කරනවා
parlimenthu manthri patalee champika ranawakage pradhanathwayen wana senanka jathika samuluwedee elidakwana lada balaporoththu athhera noganimu goda ema godanegemu kthiye sadahan ethem karunu sathyayen thora karana bawa fekt risarch nireekshana kandayama anawaranaya karanawa
තම රාජධානිය ආපසු ඉල්ලා සිටින පවුලක දැඩි අධිෂ්ඨානය ප්රදර්ශනය කළ චමත්කාර රංග පීඨයක් බවට අනුරාධපුරය පත්විය
thama rajadhaniya apasu illa sitina pawulaka dedi adhishtanaya pradarshanaya kala chamathkara ranga peetayak bawata anuradhapuraya pathwiya
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන්
me sambandhayen adahas dakwana prajathanthrawadee janatha peramune nayaka hitapu parlimenthu manthree mano ganeshan
වී
wee
රට තුල පවතින විදේශ විනිමය අර්බුදයත් සමග ඇතැම් පිරිස් නීති විරෝධී ලෙස ඇමෙරිකානු ඩොලර් එකතු කර වැඩි මුදලකට අලෙවි කිරීම් සිදුකරන බැවින් මෙම තීරණය ගත් බවයි මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අද පැවති මාධ්ය හමුවේදී කියා සිටියේ
rata thula pawathina widesha winimaya arbudayath samaga ethem piris neethi wirodhee lesa emerikanu dolar ekathu kara wedi mudalakata alewi kireem sidukarana bewin mema theeranaya gath bawayi mahabenku adhipathi acharya nandalal weerasinha ada pewathi madhya hamuwedee kiya sitiye
ස්ථිර පදිංචියක් නොමැති පිරිස් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීමට අකමැත්තක් දක්වන බවට මැතිවරණ කොමිසමට වසර ගණනාවක සිටම තොරතුරු වාර්තා වී තිබිණ
sthira padinchiyak nomethi piris chanda himi nama lekanaye liyapadinchi weemata akameththak dakwana bawata methiwarana komisamata wasara gananawaka sitama thorathuru wartha wee thibina
මේ නිසා ආර්ථිකයක් කඩා වැටීමෙන් රට මුඩුබිමක් බවට පත්වෙනවා
me nisa arthikayak kada weteemen rata mudubimak bawata pathwenawa
ඒ සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීමේ සාකච්ඡාවක් හෙට සවස සෞඛ්ය අමාත්යාංශයේ ලේකම් සහ සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සමඟ පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්ය හරිත අලූත්ගේ මහතා පැවසීය
e sambandhayen wisandumak labageneeme sakachchawak heta sawasa saukya amathyanshaye lekam saha saukya sewa adhyaksha janaralwaraya samanga pewethweemata niyamitha bawa rajaye waidya niladhareenge sangamaye lekam waidya haritha aluthge mahatha pewaseeya
කො අනූෂා ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති
ko anusha ethulu niladhareehu wetaleema sidukota idiri pareekshana pawathwathi
ප්රහසන නළු භුමිකාවට සීමා නොවී විවිධ චරිතවලට අවතීර්ණ වීමේ ඉඩකඩ ලැබිණි නම් විජය නන්දසිරි මහතාට චරිතාංග නළුවකු ලෙස සිය රංගන ජීවිතයේ තවත් බොහෝ දුර යන්නට අවකාශ තිබිණි
prahasana nalu bhumikawata seema nowee wiwidha charithawalata awatheerna weeme idakada lebini nam wijaya nandasiri mahathata charithanga naluwaku lesa siya rangana jeewithaye thawath boho dura yannata awakasha thibini
එහෙත් ඒ කිසි ක්ෂේත්රයකදී ගෝඨාභය රාජපක්ෂ පාලනය මේ දක්වා කිසි සාර්ථකත්වයක් පෙන්වා නැතිවා පමණක් නොව මෙතෙක් කල් පැවති අවම යුක්තිය සහ සාධාරණත්වය පවා ආපස්සට හරවන පියවර රාශියක් ඔහු ගෙන තිබේ
eheth e kisi kshethrayakadee gotabhaya rajapaksha palanaya me dakwa kisi sarthakathwayak penwa nethiwa pamanak nowa methek kal pewathi awama yukthiya saha sadharanathwaya pawa apassata harawana piyawara rashiyak ohu gena thibe
ගන්නා ලෙස ඉල්ලා සිටි මන්ත්රීවරයා මේ ක්රියාව සම්බන්ධයෙන් විරෝධතාව දක්වන්නේ තම පක්ෂය පමණක් නොව වවුනියාවේ සියලුම දෙමළ වැසියන් බවද කියා සිටියේය
ganna lesa illa siti manthreewaraya me kriyawa sambandhayen wirodhathawa dakwanne thama pakshaya pamanak nowa wawuniyawe siyaluma demala wesiyan bawada kiya sitiyeya
ආනයනික කිරිපිටිවල ඩයිසයිනමයිට් අඩංගු විය යුතු ප්රමාණය සම්බන්ධයෙන් සෞඛ්ය අමාත්යාංශයේ ආහාර හා පාරිසරික සෞඛ්ය ඒකකය ලෝක සෞඛ්ය සංවිධානයෙන් විමසීමක් කර තිබුණි
anayanika kiripitiwala dayisayinamayit adangu wiya yuthu pramanaya sambandhayen saukya amathyanshaye ahara ha parisarika saukya ekakaya loka saukya sanwidhanayen wimaseemak kara thibuni
හොදටෝම රැවටුනා
hodatoma rewatuna
ඒ වගේම වැසි සමග අකුණු අනතුරු ඇති වෙනවා
e wagema wesi samaga akunu anathuru ethi wenawa
සත්යය සහ සංහිඳියා කොමිසමක් අපට අවශ්ය නැත
sathyaya saha sanhindiya komisamak apata awashya netha
පසුගියදා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා විසින් මේජර් ජෙනරාල් නිලය සඳහා උසස් කරන ලදී
pasugiyada yuda hamudapathi jenaral shawendra silwa wisin mejar jenaral nilaya sandaha usas karana ladee
ටයි
tayi
සෞඛ්ය සේවකයෝ කෑම පැයේ පාරට බසිති
saukya sewakayo kema peye parata basithi
යාපනය විශ්වවිද්යාලයයේ ශිෂ්ය පිරිසකට තවත් කණ්ඩායමක් විසින් පහර දීම තරයේ හෙලා දකින විශ්වවිද්යාල ආචාර්ය සමිති සම්මේලනය මෙම අවාසනාවන්ත සිදුවීමට වගකිවයුත්තන් නොපමාව හඳුනා ගෙන ඔවුනට එරෙහිව නීත්යානුකූලව කටයුතු කිරීම සඳහා අවශ්ය සියලු පියවර ගන්නා මෙන් විශ්වවිද්යාල බලධාරීන් වෙත අවධාරණය කර සිටියි
yapanaya wishwawidyalayaye shishya pirisakata thawath kandayamak wisin pahara deema tharaye hela dakina wishwawidyala acharya samithi sammelanaya mema awasanawantha siduweemata wagakiwayuththan nopamawa handuna gena owunata erehiwa neethyanukulawa katayuthu kireema sandaha awashya siyalu piyawara ganna men wishwawidyal...
වරේසි නගරයේ අරෝනා අල් ලිඩෝහි මජෝරේ වැවේ දිය නාමින් සිටියදී නිමල් ප්රනාන්දු මහතා වතුරේ ගිලී මිය ගිය බව ඉතාලි පොලීසිය කියයි
waresi nagaraye arona al lidohi majore wewe diya namin sitiyadee nimal pranandu mahatha wathure gilee miya giya bawa ithali poleesiya kiyayi
පව් චූ බරේ ඉන්න ඇත්තෙ
paw chu bare inna eththe
ටී
tee
ලියාපදිංචි ගාස්තුව ඉහළ දැමීම ගැන සිසුන් විරෝධය පළකරයි
liyapadinchi gasthuwa ihala demeema gena sisun wirodhaya palakarayi
එස්
es
ඇයගේ සතුට අපට හමු නොවන්නේ ඒ නිසාය
eyage sathuta apata hamu nowanne e nisaya
එකී යක් තොවිල්හි යාගය පවත්වන ඇදුරා හෝ යකැදුරා එහි ප්රධාන මනෝ වෛද්යවරයා වන අතර ඔහු විසින් ආතුරයාට කරනු ලබන චිකිත්සක ප්රතිකාර ක්රමයන් කිහිපයකි
ekee yak thowilhi yagaya pawathwana edura ho yakedura ehi pradhana mano waidyawaraya wana athara ohu wisin athurayata karanu labana chikithsaka prathikara kramayan kihipayaki
දැන් මම ඉන්නේ තුන්වැනි තට්ටුවේ වර්ග අඩි ක ගෙදරක මාසෙකට රුපියල් ගාණේ වාරික ක් ඒකට ගෙවන්න ඕන
den mama inne thunweni thattuwe warga adi ka gedaraka masekata rupiyal gane warika k ekata gewanna ona
අද සහතික මිල නොදැමීමෙන් ව්යාපාරික මාෆියාව ගොවියා කොල්ල කනවා
ada sahathika mila nodemeemen wyaparika mafiyawa gowiya kolla kanawa
අවසානයේදි එය සාර්ථකව සම්මත කරගත හැකි වුණේ වර්තමාන ආණ්ඩුවේ අගමැති රනිල් වික්රමසිංහ සහ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන අතර තිබූ සහවාසය නිසාවෙනි
awasanayedi eya sarthakawa sammatha karagatha heki wune warthamana anduwe agamethi ranil wikramasinha saha shree lanka nidahas pakshaye nayaka janadhipathi maithreepala sirisena athara thibu sahawasaya nisaweni
කලිසම එල්ලා වැටෙන ස්වභාවයෙන් ඉන්න මොහු ආඩම්බරයෙන් කලිසම් අඳින්නේ විලාසිතාවක් ලෙස සිතා වන්නට ඇත
kalisama ella wetena swabhawayen inna mohu adambarayen kalisam andinne wilasithawak lesa sitha wannata etha
මෙය එල්
meya el
එහි පොලිස් විශේෂ කාර්යාංශයේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත සැකකරුගේ අනියම් බිරිඳ විසින් එම රන් ආභරණවලින් කොටසක් මහරගම ප්රදේශයේ රන් ආභරණ උකස් කරන මධ්යස්ථානයකට උකස් කර තිබී හා ඉතිරිවා ඇය ළඟ තිබී සොයා ගැනිණි
ehi polis wishesha karyanshaye buddhi niladhareenta lada thorathurak matha sekakaruge aniyam birinda wisin ema ran abharanawalin kotasak maharagama pradeshaye ran abharana ukas karana madhyasthanayakata ukas kara thibee ha ithiriwa eya langa thibee soya genini
අද එහි වාණිජ කටයුතු වල නිරත මහවැලි දෙවන හෝ තෙවන පරම්පරාවයි
ada ehi wanija katayuthu wala niratha mahaweli dewana ho thewana paramparawayi
ඒ මත තීන්දු තීරණ ගත්තාට වරදක් නැත
e matha theendu theerana gaththata waradak netha
මෝඩ පොඩි කෙල්ලනෙ තොපේ ඔය දෙහි ගෙඩි දෙක දිහා බල බල ඇවිදින්න තරම් මට අමාරුවක් නෑ මට හොද රං තැඹිලි ගෙඩි දෙකක් මං ගෙදර තියාගෙනයි ඉන්නෙ ඒක නිසා මං ලඟින් යද්දි ඔච්චර ඇඹරෙන්න ඕනේ නෑ කියලා කිව්වලු
moda podi kellane thope oya dehi gedi deka diha bala bala ewidinna tharam mata amaruwak ne mata hoda ran thembili gedi dekak man gedara thiyagenayi inne eka nisa man langin yaddi ochchara embarenna one ne kiyala kiwwalu
සැකකරුවන් තිදෙනා හෙට ගාල්ල මහේස්ත්රාත්වරයා වෙතට ඉදිරිපත් කරන බව අක්මීමන පොලීසිය කියයි
sekakaruwan thidena heta galla mahesthrathwaraya wethata idiripath karana bawa akmeemana poleesiya kiyayi
එහෙත් සමහර නවත්තපු තැන් කෙරෙහි නැවත අවධානය යොමු කළ යුතුමය
eheth samahara nawaththapu then kerehi newatha awadhanaya yomu kala yuthumaya
ඉන්දිකා රාමනායක රාජගිරියේ පිහිටි වීසා නිකුත් කිරීමේ කාර්යාලයට ෂොට් ගන් වර්ගයේ ජීව උණඩයක් හා එම වර්ගයේ හිස් උණ්ඩයක් ලියකියවිලි සහිත බෑගයේ දමාගෙන ඇතුලු වීමට තැත්කළ තරුණයකු අද පෙරවරුවේ විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි
indika ramanayaka rajagiriye pihiti weesa nikuth kireeme karyalayata shot gan wargaye jeewa unadayak ha ema wargaye his undayak liyakiyawili sahitha begaye damagena ethulu weemata thethkala tharunayaku ada perawaruwe wishesha karya balakaye sanwidhanathmaka niladhareen kandayamak wisin athadanguwata gath bawa wishesha ...
අත්පත්රිකාව බෙදා හැරි බව කියන ටියුෂන් ගුරුවරයා එහි සඳහන් පරිදි සත්ය වශයෙන්ම අනුමාන ප්රශ්න පත්රයක් විභාගය පෙර ලබා දී ඇත්දැයි සොයා බලන බව පොලිස් ප්රකාශකයෙක් කීවේය
athpathrikawa beda heri bawa kiyana tiyushan guruwaraya ehi sandahan paridi sathya washayenma anumana prashna pathrayak wibhagaya pera laba dee ethdeyi soya balana bawa polis prakashakayek keeweya
මේ බව අනාවරණය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී නිහාල් ගලප්පත්ති මහතා එම ගෘහ කාරක සභාවේ සභාපතිවරයාලෙස ආණ්ඩුව ගෙන එන ලද යෝජනාවලට එකඟ වූයේයැයි විමල් වීරවංශ මහතා විසින් අවස්ථා කිහිපයකදීම සිදු කළ ප්රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී නිහාල් ගලප්පත්ති මහතාගෙන් සිදු කළ විමසීමකදී ය
me bawa anawaranaya wanne janatha wimukthi peramune parlimenthu manthree nihal galappaththi mahatha ema gha karaka sabhawe sabhapathiwarayalesa anduwa gena ena lada yojanawalata ekanga wuyeyeyi wimal weerawansha mahatha wisin awastha kihipayakadeema sidu kala prakashaya sambandhayen parlimenthu manthree nihal galappath...
ඩෝරා එක ආවේ නෑ
dora eka awe ne
දීන යටත් වැසියෝ ඉන්න රාජාණ්ඩුවක් කරා ආපහු යනවද සක්රීය පුරවැසියෝ ඉන්න ප්රජාතන්ත්රවාදී ජනරජයක් හදාගන්නවද කියන දේශපාලන ප්රශ්නය තමයි අපේ රටේ තියෙන ප්රධානම දේශපාලන ප්රශ්නය මේ තත්වයට ගැලපෙන විදිහට අපි කොහොමද මාධ්ය මෙහෙයවිය යුත්තේ
deena yatath wesiyo inna rajanduwak kara apahu yanawada sakreeya purawesiyo inna prajathanthrawadee janarajayak hadagannawada kiyana deshapalana prashnaya thamayi ape rate thiyena pradhanama deshapalana prashnaya me thathwayata gelapena widihata api kohomada madhya meheyawiya yuththe
පොලිස් ත්රිරෝද රථයක් අරගල භූමිය වෙත පැමිණ ශබ්ද විකාශන යන්ත්රයක් මගින් මෙම නිවේදනය කළේය
polis thriroda rathayak aragala bhumiya wetha pemina shabda wikashana yanthrayak magin mema niwedanaya kaleya