Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ඔන්න රටේ තත්ත්වය | onna rate thaththwaya |
ප්ර ඔබ ගතකරපු ජීවිතේ වැඩිපුර හිටියෙ යාළුවො | pra oba gathakarapu jeewithe wedipura hitiye yaluwo |
ඒකාධිපතියන් ඉල්ලා සිටින මෙවැනි මිනිස්සු අනන්තවත් සිටිති | ekadhipathiyan illa sitina meweni minissu ananthawath sitithi |
ඇසෙන්නේ ඔවුන්ගේ සපත්තු ගැටෙන හඩ පමණි | esenne owunge sapaththu getena hada pamani |
මේ පුවතට තටු ලැබිණි | me puwathata thatu lebini |
මෙම සිද්ධිය පෙරේදා වැනිදා අලුයම | mema siddhiya pereda wenida aluyama |
ඊට වසරකට පසු ඒකාධිපති හියුගෝ බන්සාර් ජනතාව විසින් එළවා දමනු ලැබීය | eeta wasarakata pasu ekadhipathi hiyugo bansar janathawa wisin elawa damanu lebeeya |
ඊයේ එහි දෙවන කොටස භාරදුන් අතර මීට පෙර ලබාදුන් ආධාර තොග ගුවන් වාර කට වැඩි ප්රමාණයකින් පීඩාවට පත්ව සිටින ජනතාව වෙත ලබාදීම ද විශේෂත්වයක් | eeye ehi dewana kotasa bharadun athara meeta pera labadun adhara thoga guwan wara kata wedi pramanayakin peedawata pathwa sitina janathawa wetha labadeema da wisheshathwayak |
ඉසඩ් ලෙඩේ නිට්ටාවට සුව කරනු | isad lede nittawata suwa karanu |
ආණ්ඩුවේ ඇමැතිවරු ඊට හූ මිටි තැබූහ | anduwe emethiwaru eeta hu miti thebuha |
අනතුරෙන් දුම්රිය දෙකෙහිම එංජින් වලට දැඩි හානි සිදුව ඇති බව සඳහන් වෙයි | anathuren dumriya dekehima enjin walata dedi hani siduwa ethi bawa sandahan weyi |
ඒවා එනම් ටෙලිෆොන්ටර් හංගන පචවාහිනී මොනවද කියා ජනතාව දන්නවා | ewa enam telifontar hangana pachawahinee monawada kiya janathawa dannawa |
නීතිපති වෙනුවෙන් අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් පෙනී සිටිමින් ලබන සතියේ ශ්රී දළදා පෙරහර පැවැත්වෙන නිසා කොන්දේසිවලට යටත්ව සතර මහා දේවාල ඇතුළු නිලමේවරුන් නිර්දේශ කරන අලි ඇතුන් පමණක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා වන ජීවි දෙපාර්තමේන්තුව කැමති බව සඳහන් කර තිබෙනවා | neethipathi wenuwen athireka solistar janaral dileepa piris penee sitimin labana sathiye shree dalada perahara pewethwena nisa kondesiwalata yatathwa sathara maha dewala ethulu nilamewarun nirdesha karana ali ethun pamanak laba deemata aparadha pareekshana departhamenthuwa ha wana jeewi departhamenthuwa kemathi bawa sa... |
ඒ බැංකුවලට සේවකයන් බඳවාගන්නේද විෂය භාර අමාත්යවරයාගේ ලැයිස්තුවලිනි | e benkuwalata sewakayan bandawaganneda wishaya bhara amathyawarayage leyisthuwalini |
පොලිස්පති ඩව්බිගින්ගේ විශේෂ නියෝගයක් පිට ඊ | polispathi dawbiginge wishesha niyogayak pita ee |
එය හරකුන් යොදා කරනවාට වඩා කලාවකට කළයුතු දෙයක් වීය | eya harakun yoda karanawata wada kalawakata kalayuthu deyak weeya |
අපි සතුටින් ජීවත් වෙනවා | api sathutin jeewath wenawa |
මයික් පාවිච්චි කරද්දී බොහෝ අය ටෙනිසන්ට බැන්නේ නාට්ය කලාවේ ගුණය විනාශ කරනව කියලා | mayik pawichchi karaddee boho aya tenisanta benne natya kalawe gunaya winasha karanawa kiyala |
ඒ හැර සියලු දීමනාවන් මූලික වැටුපට එකතු කළේ නැහැ | e hera siyalu deemanawan mulika wetupata ekathu kale nehe |
කෙසේ වෙතත් එම සිද්ධීය බාධාවක් කර නොගත් තරුණ පිරිස පොල්තෙල් ටිකක් සොයාගෙන පහන දල්වා උත්සවය පවත්වාගෙන ගියේ සිය ගම්මානයේ ජනතාවගේද ඉහළ සහභාගීත්වය අගය කරමිනි | kese wethath ema siddheeya badhawak kara nogath tharuna pirisa polthel tikak soyagena pahana dalwa uthsawaya pawathwagena giye siya gammanaye janathawageda ihala sahabhageethwaya agaya karamini |
අපටත් ඉවසන් ඉන්න බැහැ | apatath iwasan inna behe |
ට පමණ දසදෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් නිවසට ඇතුළු වී පස්දෙනා පැහැරගෙන ඇත | ta pamana dasadenakugen pamana samanwitha kandayamak niwasata ethulu wee pasdena peheragena etha |
ඉන් පාලම් ක වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා | in palam ka weda katayuthu denatamath arambha kara thibenawa |
කො | ko |
පාසල් වසා දැමීමත් සමඟ ඇතැම් රටවල් විඩියෝ තාක්ෂණය සහ ඉහළ තාක්ෂණික ක්රමවේද මඟින් අධ්යාපනය ලබා දීම ආරම්භ කර ඇත | pasal wasa demeemath samanga ethem ratawal widiyo thakshanaya saha ihala thakshanika kramaweda mangin adhyapanaya laba deema arambha kara etha |
එනිසා එම මහා පරිමාණ වංචා දූෂණවලට අපරාධවලට ඔහුට එරෙහිව නීතිමය කටයුතු සිදුකළ යුතුයි කියලයි අපි කියන්නේ | enisa ema maha parimana wancha dushanawalata aparadhawalata ohuta erehiwa neethimaya katayuthu sidukala yuthuyi kiyalayi api kiyanne |
මෙයින් මෙම ප්රදේශවල පාරාම්පරික ගොවීන් මෙන්ම පසුව බලහත්කාරයෙන් පදිංවි කළ ගොවි ජනතාවද අර්බුදයට ලක්වේ | meyin mema pradeshawala paramparika goween menma pasuwa balahathkarayen padinwi kala gowi janathawada arbudayata lakwe |
මොහු කොරෝනා වයිරසය ආසාදනය වී සිය නිවසේමස්වයං නිරෝධායනය වෙමින් සිටියදී ඊයේ රාත්රියේදී ඇති වූ ස්වසන අපහසුතා හේතුවෙන් සිය නිවසේ කාමරය තුලදීම අවාසනාවන්ත ලෙසික් ජීවිතක්ෂයට පත්ව ඇතැයිද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී | mohu korona wayirasaya asadanaya wee siya niwasemaswayan nirodhayanaya wemin sitiyadee eeye rathriyedee ethi wu swasana apahasutha hethuwen siya niwase kamaraya thuladeema awasanawantha lesik jeewithakshayata pathwa etheyida ema thanapathi aranchi marga wediduratath kiya sitee |
අප පාසැල් යන අවධියෙහි යහළුවන් සමඟ අම්බලන්ගොඩ සිට ඇල්පිටිය හරහා පිටිගල කදු නැගීමට අපි බයිසිකල්වලින් ගියෙමු | apa pasel yana awadhiyehi yahaluwan samanga ambalangoda sita elpitiya haraha pitigala kadu negeemata api bayisikalwalin giyemu |
ගංජා කිලෝ සමඟ පුද්ගලයින් ක් අත්අඩංගුවට | ganja kilo samanga pudgalayin k athadanguwata |
කරන්දෙණිය එම් | karandeniya em |
දමිත් වික්රමසේකර පෞද්ගලික බස් රථවල වාදනය කිරීමට සුදුසු ගීත ලැයිස්තුවක් ලබන ජනවාරි වැනිදා සිට ලබාදීමට රජය තීරණය කර තිබේ | damith wikramasekara paudgalika bas rathawala wadanaya kireemata sudusu geetha leyisthuwak labana janawari wenida sita labadeemata rajaya theeranaya kara thibe |
පසුගිය වැනි දින එම දැරිය සිය නිවස තුළදීදූෂණයට ලක්කර ඝාතනය කර සියදිවි නසා ගැනීමක් ලෙස හැඟවීමට කටයුතු කර තිබිණි | pasugiya weni dina ema deriya siya niwasa thuladeedushanayata lakkara ghathanaya kara siyadiwi nasa geneemak lesa hengaweemata katayuthu kara thibini |
ගෝඨාභය රාජපක්ෂ මහතා පරාජයට පත් කරන ආකාරයේ වැඩ කරන කණ්ඩායම් දෙකක් එතුමා වටේ සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය | gotabhaya rajapaksha mahatha parajayata path karana akaraye weda karana kandayam dekak ethuma wate sitina bawa parlimenthu manthree weerakumara disanayaka mahatha sandahan kaleya |
ඉන්දීය කාන්තා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු රමේෂ් පවාර් | indeeya kantha krikat kandayame pradhana puhunukaru ramesh pawar |
ප්රදර්ශනයට අවසර ලැබුණද තිරගත කරගත කරගැනීමට අවස්ථාවක් නොලද මෙම චිත්රපටි ගොන්න අතරට මීට වසර දහයකට පෙර වසරේ සිට නිෂ්පාදනය අවසන් කළ අවසර ලබා ගත් සිනමා නිර්මාණද ඇතුළත් වේ | pradarshanayata awasara lebunada thiragatha karagatha karageneemata awasthawak nolada mema chithrapati gonna atharata meeta wasara dahayakata pera wasare sita nishpadanaya awasan kala awasara laba gath sinama nirmanada ethulath we |
දෙවැනුව මේ ප්රහාරය ඇති වු දා පටන් ආණ්ඩුව ගෙන ඇති පියවර මගින්ම අගමැතිවරයාගේ ප්රකාශය බොරුවක් බවට පත්කෙරේ | dewenuwa me praharaya ethi wu da patan anduwa gena ethi piyawara maginma agamethiwarayage prakashaya boruwak bawata pathkere |
ඇමෙරිකාවේ මෙන් විශ්ව විද්යාල ආරක්ෂාවට වෙනම පොලිස් ඒකක තැනීම ගැන ද මත පළවිය | emerikawe men wishwa widyala arakshawata wenama polis ekaka theneema gena da matha palawiya |
ඒ වගේම එහිදි ගත යුතු ඉදිරි පියවර ගැනද සාකච්ඡා කළා | e wagema ehidi gatha yuthu idiri piyawara genada sakachcha kala |
අනතුරින් කත මරු දකියි | anathurin katha maru dakiyi |
ඒකෙන් තමන්ගේ මොළේ එක හැදෙනවා | eken thamange mole eka hedenawa |
හිටපු ජනපතිනියට මන්ත්රී ෂෙහාන්ගෙන් චෝදනා | hitapu janapathiniyata manthree shehangen chodana |
තව ඕනෑ තරම් නම් කියන්න පුළුවන් | thawa one tharam nam kiyanna puluwan |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්ය සහාය නිලිය ලෙස තණමල්විල කොල්ලෙක් ටෙලි නාට්යයේ සුලෝචනා වීරසිංහ සහ වෙනුවෙන් සකර්ම ටෙලි නාට්යයේ අනුරාධ එදිරිසිංහ සම්මානයට පාත්ර වුණා | wasare wishishtathama teli natya sahaya niliya lesa thanamalwila kollek teli natyaye sulochana weerasinha saha wenuwen sakarma teli natyaye anuradha edirisinha sammanayata pathra wuna |
ඉන්ධන විශාල ප්රමාණයක් අවශ්ය ප්රහාරක යානාවලට ගුවනේදී ඉන්ධන සැපයීමේ තාක්ෂණය සතු වන්නේ ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකට පමණයි | indhana wishala pramanayak awashya praharaka yanawalata guwanedee indhana sepayeeme thakshanaya sathu wanne emarikawa ethulu ratawal kihipayakata pamanayi |
මෙම තත්ත්වය මත එම ප්රදේශවල ජනතාව මහත් දුෂ්කරතාවයට පත්ව සිටිති | mema thaththwaya matha ema pradeshawala janathawa mahath dushkarathawayata pathwa sitithi |
යුද බිය කැරලි කෝලාහල මගින් ඇති වූ ලේ වැගිරීම් නිසා අපහසුතාවට පත්ව සිටි ජනතාවක් සාමයේ බලාපොරොත්තු ඇති කරගත්හ | yuda biya kerali kolahala magin ethi wu le wegireem nisa apahasuthawata pathwa siti janathawak samaye balaporoththu ethi karagathha |
ඇතැම් අවස්ථාවල ඥාතීන්ට සහභාගිවීමට නොහැකි වුවහොත් මිනිය රැගෙන එන වෙනත් පුද්ගලයකුට පවා මෙම මුදල ගෙවීමට සිදුවෙයි | ethem awasthawala gnatheenta sahabhagiweemata noheki wuwahoth miniya regena ena wenath pudgalayakuta pawa mema mudala geweemata siduweyi |
ඉන් පස්සෙ ලැබෙන එක තියෙන එකෙන් ඔයාගේ එක හදා ගන්න පුලුවන් | in passe lebena eka thiyena eken oyage eka hada ganna puluwan |
වෙනකොට මගේ ලොකු අයියා ඉන්දියාවට යන්න තීරණය කළා | wenakota mage loku ayiya indiyawata yanna theeranaya kala |
ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්ය සේවාවක් ශ්රී ලාංකීය ජනතාවට ලබාදීමේ අරමුණ පෙරදැරිව සෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්ය සේවාවේ මානව සම්පත ඉහළ නැංවීමට සෞඛ්ය අමාත්යාංශය පියවර ගෙන ඇත | gunathmaka ha karyakshama saukya sewawak shree lankeeya janathawata labadeeme aramuna peraderiwa saukya poshana ha desheeya waidya amathya dosthara rajitha senarathna mahathage upades paridi saukya sewawe manawa sampatha ihala nenweemata saukya amathyanshaya piyawara gena etha |
එහෙත් වාර්තාව සම්බන්ධයෙන් ගොඩනැඟුණු ලාංකේය කතිකාවේ දෙමළ නොවන බහුතර පංගුවේ එක් ප්රධාන දිශානතියකට මොහොතකට අවධානය යොමුකිරීමට කැමැත්තෙමි | eheth warthawa sambandhayen godanengunu lankeya kathikawe demala nowana bahuthara panguwe ek pradhana dishanathiyakata mohothakata awadhanaya yomukireemata kemeththemi |
තංගල්ල ප්රාදේශීය සභාවෙ අංජන මන්ත්රීවරයාට අනුව ඒ රැකියාවක් සොයා ආ හැවිරිදි දැරියක් දූෂණය කරලීමේ නිදහසය | thangalla pradesheeya sabhawe anjana manthreewarayata anuwa e rekiyawak soya a hewiridi deriyak dushanaya karaleeme nidahasaya |
අද ගොඩක් දේශපාලකයෝ තමන්ගේ පක්ෂය පාවා දෙනවා | ada godak deshapalakayo thamange pakshaya pawa denawa |
ඉන්දීය මාධ්ය වාර්තා කළේ මෝහන් නමැති මෙම පුද්ගලයා ව්යාජ ගමන් බලපත්ර සකස් කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබූ බවයි | indeeya madhya wartha kale mohan namethi mema pudgalaya wyaja gaman balapathra sakas kireeme jawaramak sambandhayen eeye athadanguwata gena thibu bawayi |
ජයග්රහණය ගෞරවනීය ලෙස භුක්ති විඳින්නැයි ගෝඨාභය ඉල්ලයි | jayagrahanaya gaurawaneeya lesa bhukthi windinneyi gotabhaya illayi |
කන්තලේ ඩබ් එම් වික්රමසිංහ | kanthale dab em wikramasinha |
නිමලරාජනුත් ඒ පිරිසගෙන් තමාට මරණ තර්ජන තිබූ බව අපට කිව්වා | nimalarajanuth e pirisagen thamata marana tharjana thibu bawa apata kiwwa |
රජයේ නීතිඥ දමිත් තොටවත්ත මහතා ඇප ඉල්ලීමට එරෙහිවූයේ නැත | rajaye neethigna damith thotawaththa mahatha epa illeemata erehiwuye netha |
එතෙරදී පරීක්ෂණ කරනුයේ යළි දිවයිනට පැමිණීමෙන් පසුව කෙරෙන පරීක්ෂණයට අමතරවය | etheradee pareekshana karanuye yali diwayinata pemineemen pasuwa kerena pareekshanayata amatharawaya |
ගෙවුණු සතිය ඒ අරබයා ඔහුට අතිශයින් වැදගත් වූ අතර ඇතැම් විට ඉදිරියට ඔහු දැනට එළැඹ සිටින ස්ථාවරය වෙනස් කිරීමට ජනපතිවරයාට සිදුනොවනු ඇත | gewunu sathiya e arabaya ohuta athishayin wedagath wu athara ethem wita idiriyata ohu denata elemba sitina sthawaraya wenas kireemata janapathiwarayata sidunowanu etha |
තරඟය ජයග්රහණය කිරීම වෙනුවෙන් ජෝර්ජියාට ඩොලර් කත්යාගයක් හිමිවී තිබේ | tharangaya jayagrahanaya kireema wenuwen jorjiyata dolar kathyagayak himiwee thibe |
සිංහල මුස්ලිම් අරගලයට සම්බන්ධව සිපිරිභාරයට ගත් ජනනායකයන් ජීවිතක්ෂයට පත්වුවහොත් ඉදිරි වර්ෂ ගණනාවකට එයින් වන පාඩුව සහ අන්තරාය අකාමකා දැමිය නොහැකි වේ | sinhala muslim aragalayata sambandhawa sipiribharayata gath jananayakayan jeewithakshayata pathwuwahoth idiri warsha gananawakata eyin wana paduwa saha antharaya akamaka demiya noheki we |
පක්ෂය තුළ කැපී පෙනෙන්නට හා මනාප වලින් වැඩිම තරඟයක් ගන්නට වෙහෙසෙන ක්රමයකින් රටට ඇති ප්රයෝජනය කුමක් ද ඡන්දයෙන් දිනා ඇමැතිකමක් ලබාගන්නා මෑත කාලයේ කිසිම දේශපාලනඥයකු ඡන්දයේ දී තරම් මහන්සිවී අමාත්යංශයක වැඩ කරන්නේ නැත | pakshaya thula kepee penennata ha manapa walin wedima tharangayak gannata wehesena kramayakin ratata ethi prayojanaya kumak da chandayen dina emethikamak labaganna metha kalaye kisima deshapalanagnayaku chandaye dee tharam mahansiwee amathyanshayaka weda karanne netha |
එක එක තැන්වල | eka eka thenwala |
සේවක අර්ථසාධක අරමුදලෙන් බදු අයකිරීමට ගෙනා යෝජනාව හකුලාගන්නා ලෙසත් ගිවිසුම හරහා අරමුදල කොටස් වෙළඳපොලේ ආයෝජනය කිරීම නවතන ලෙසත් බලකරමින් රටපුරා ක්රියාමාර්ග ගන්නා බවද මෙහිදී වසන්ත සමරසිංහ මහතා පැවසීය | sewaka arthasadhaka aramudalen badu ayakireemata gena yojanawa hakulaganna lesath giwisuma haraha aramudala kotas welandapole ayojanaya kireema nawathana lesath balakaramin ratapura kriyamarga ganna bawada mehidee wasantha samarasinha mahatha pewaseeya |
ඇඟලුම් අපනයනයෙන් සියයට ක් ද තේවලින් සියයට ක්ද රබර්වලින් සියයට | engalum apanayanayen siyayata k da thewalin siyayata kda rabarwalin siyayata |
ආර් | ar |
දුර්ලභ සුදු සිංහ පැටව් උපතක් වැඩි විස්තර | durlabha sudu sinha petaw upathak wedi wisthara |
ධාවන ශූරී නිලූකාට කඩිනමින් නිවසක් නිවාස ඇමැති අද දෙරණට පොරොන්දු වෙයි යූ ටියුබ් වීඩියෝව මෙතැනින් | dhawana shuree nilukata kadinamin niwasak niwasa emethi ada deranata porondu weyi yu tiyub weediyowa methenin |
කෘෂිකර්මාන්තයේ පෙරළිය කිරීමේ වුමනාවක් අපට තිබුණා | kshikarmanthaye peraliya kireeme wumanawak apata thibuna |
ඔහුගේ පාක්ෂිකයා ඉදිරියේ ඇත්තෙන්ම ඔහු විහිළුවකි | ohuge pakshikaya idiriye eththenma ohu wihiluwaki |
දසුන් ශානකගේ නායකත්වයෙන් යුතු මෙම කණ්ඩායමේ උප නායකයා ලෙස කුසල් මෙන්ඩිස්ව පත් කර තිබේ | dasun shanakage nayakathwayen yuthu mema kandayame upa nayakaya lesa kusal mendiswa path kara thibe |
කලාපීය ප්රශ්නයක් ලෙස මෙය විසඳීම සඳහා අසල්වැසි ජාතීන් සමග එක්ව කටයුතු කරන්නෙමු | kalapeeya prashnayak lesa meya wisandeema sandaha asalwesi jatheen samaga ekwa katayuthu karannemu |
ඒ දඩයමේ යෙදෙන පොලීසිය සහ සෘජුව හෝ වක්රව මුළුමණින් හෝ අර්ධ වශයෙන් ඊට උසිගන්වන හෝ එය යුක්තිසහගත කරන සමාජ කොටස් හොඳින් දන්නා එක දෙයක් තිබේ | e dadayame yedena poleesiya saha sjuwa ho wakrawa mulumanin ho ardha washayen eeta usiganwana ho eya yukthisahagatha karana samaja kotas hondin danna eka deyak thibe |
සිට රජය වී වගාවට ලබාදුන් සහනාධාර හේතුවෙන් රට සහලින් ස්වයංපෝෂිත වී ඇති බව රජයේ නිල වෙබ් අඩවිය වාර්තා කර තිබිණ | sita rajaya wee wagawata labadun sahanadhara hethuwen rata sahalin swayanposhitha wee ethi bawa rajaye nila web adawiya wartha kara thibina |
මේ රටේ ක් පමණ වන ගොවියන් විශාල පිරිසක් ගොවි විශ්රාම වැටුප සඳහා මේ වනවිට දායක වී තිබෙනවා | me rate k pamana wana gowiyan wishala pirisak gowi wishrama wetupa sandaha me wanawita dayaka wee thibenawa |
ආශ්චර්ය කියන්නේ ඕකටද රට ණය කරලා කරන සංවර්ධනය හරියට නොකළොත් අනාගත පරපුරම අනතුරේ | ashcharya kiyanne okatada rata naya karala karana sanwardhanaya hariyata nokaloth anagatha parapurama anathure |
ලංකාවේ ටීම් එකයි ඔස්ට්රෙලියා ටීම් එකෙයි මැච් එක බලන්නේ කවුද යකෝ අන්න ඔස්ට්රෙලියා අගමැති ටීම් එකට වතුර අදිනවා | lankawe teem ekayi ostreliya teem ekeyi mech eka balanne kawuda yako anna ostreliya agamethi teem ekata wathura adinawa |
දේශප්රේමය කියලා පපුවට ගහගන්නවා | deshapremaya kiyala papuwata gahagannawa |
රාජ්ය බැංකුවල පවතින ණය ක්රම සියල්ල ණය ක්රම කට පමණ සීමා කරලා බැංකු ජනතාවට සමීප වන ආකරයේ වැඩපිලිවෙලක් ආරම්භ කරන්නට අපි පියවර ගත්තා ජනතාවගේ ජීවන මට්ටම ඉහල නංවා ගැනීමට සහාය දෙන්නට මුදල් අමාත්යාංශයත් රාජ්ය ව්යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්යාංශයත් එකතු වෙලා එන්ටර්ප්රයිස් ශ්රී ලංකා වැඩසටහන ආරම්භ කළේ ඒ අනුවයි | rajya benkuwala pawathina naya krama siyalla naya krama kata pamana seema karala benku janathawata sameepa wana akaraye wedapiliwelak arambha karannata api piyawara gaththa janathawage jeewana mattama ihala nanwa geneemata sahaya dennata mudal amathyanshayath rajya wyawasaya ha mahanuwara nagara sanwardhana amathyansha... |
ඊට පස්සෙ තමයි අම්මයි තාත්තයි මාව පුනරුත්ථාපනයට යොමු කළේ | eeta passe thamayi ammayi thaththayi mawa punaruththapanayata yomu kale |
අධික විදුලි බිලට එරෙහිව විපක්ෂය තේරීම්කාරක සභාවක් ඉල්ලයි | adhika widuli bilata erehiwa wipakshaya thereemkaraka sabhawak illayi |
චන්ද්රසේකර කන්තෝරුව කන්තෝරුව සජීව උපේන්ද්ර පිටස්තරයා ප්රනීත් චානක මුරමුදලි පේ්රමයේ නගරය අසංක ගුරුසිංහ පුනරාගමනය ඩබ්ලිව් | chandrasekara kanthoruwa kanthoruwa sajeewa upendra pitastharaya praneeth chanaka muramudali peramaye nagaraya asanka gurusinha punaragamanaya dabliw |
මිල දී ගැනීමේ කි්රයාවලිය එකකි | mila dee geneeme kirayawaliya ekaki |
මීට වසර කට පෙර සිදු කළ යුතුව තිබූ මෙරට ආර්ථික ප්රතිසංස්කරණ දැන් සිදුවෙමින් පවතිනවා | meeta wasara kata pera sidu kala yuthuwa thibu merata arthika prathisanskarana den siduwemin pawathinawa |
ශ්රේෂ්ඨාධිකරණයේ මෙම තීරණය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා | shreshtadhikaranaye mema theeranaya kathanayaka mahinda yapa abewardhana mahatha ada parlimenthuwata denum dunna |
අරුණ දර්ශන මීටර් ඉසව්වට එක් වන අතර ශ්රී ලාංකික ක්රීඩකයකු මේ තරගාවලිය නියෝජනය කරන්නේ වසරෙන් ප්රසන්න අමරසේකර පසුවය | aruna darshana meetar isawwata ek wana athara shree lankika kreedakayaku me tharagawaliya niyojanaya karanne wasaren prasanna amarasekara pasuwaya |
ඒකක ක් යනු විදුලිබල්බ ක් දැල්විය හැකි ප්රමාණයක් බවත් ඒකක ක්ම ශීතකරණයට යන බවත් තිස්ස අත්තනායක මහතා පැවසුවේය | ekaka k yanu widulibalba k delwiya heki pramanayak bawath ekaka kma sheethakaranayata yana bawath thissa aththanayaka mahatha pewasuweya |
සැකයක් නිසා ආබාධිත රණවිරුවන් තවදුරටත් සත්යග්රහයේ නිරත වේ | sekayak nisa abadhitha ranawiruwan thawaduratath sathyagrahaye niratha we |
මාර්තු මස වැනි දින දක්වා නිල ඡන්ද දැන්වීම් පත්රිකා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බව නියෝජ්ය තැපැල්පති ආර් ඩී පී ගාමිණි මහතා ප්රකාශ කළේය | marthu masa weni dina dakwa nila chanda denweem pathrika beda hereeme katayuthu sidukarana bawa niyojya thepelpathi ar dee pee gamini mahatha prakasha kaleya |
බිරිඳ හෝ සැමියාට ද සුබදායක වේ | birinda ho semiyata da subadayaka we |
එම තරගයේ පන්දු රකිමින් සිටියදී මාලිංගට ප්රේක්ෂයෙකුගෙන් බෝතල් ප්රහාරයක් එල්ල වූ අතර මේ නිසා තරගය මිනිත්තු කිහිපයකට නවතා දැමීමට සිදුවිය | ema tharagaye pandu rakimin sitiyadee malingata prekshayekugen bothal praharayak ella wu athara me nisa tharagaya miniththu kihipayakata nawatha demeemata siduwiya |
අන්තිමට ඒ හැම එකේම පාඩුව ජනතාවට | anthimata e hema ekema paduwa janathawata |
ඡන්දය දීපු අයගේ අරමුණ ඉටුවෙන්නේ නැහැ | chandaya deepu ayage aramuna ituwenne nehe |
ෆැසිස්ට්වාදය එක ජාතියක් හෝ ජනවර්ග කණ්ඩායමක් ශ්රෙෂ්ඨය යන විශ්වාසයෙන් යුක්ත වීමත් ප්රජාතන්ත්රවාදය හෑල්ලුවට ලක්කිරීමත් බලසම්පන්න නායකයෙකුට අවනත වියයුතු බවට බලකිරීමක් සහ බලවත් විප්ලවකාරී ප්රෙව්ශයකට ඇතුලු වීමේ ප්රවණතාවය දක්වනු ඇත | fesistwadaya eka jathiyak ho janawarga kandayamak shreshtaya yana wishwasayen yuktha weemath prajathanthrawadaya helluwata lakkireemath balasampanna nayakayekuta awanatha wiyayuthu bawata balakireemak saha balawath wiplawakaree prewshayakata ethulu weeme prawanathawaya dakwanu etha |
මුත්තයියා මුරලිදරන් වැනි දෙමළ භාෂාව කතාකරන ක්රීඩකයින් අද ලෝකයම ආදාරයකරන ඒ වගේම සිංහල මුස්ලිම් දෙමළ හැමෝම ආදාරය කරන ක්රීඩකයෙක් | muththayiya muralidaran weni demala bhashawa kathakarana kreedakayin ada lokayama adarayakarana e wagema sinhala muslim demala hemoma adaraya karana kreedakayek |
අප පලඳින සපත්තු යට ඇඳුම් යන මේවා ද ඩොලර් ගෙවා ආනයනය කෙරේ | apa palandina sapaththu yata endum yana mewa da dolar gewa anayanaya kere |
පසුගියදා මේ ආණ්ඩුවේ ජ්යෙෂ්ඨ අමාත්ය ඩිව් ගුණසේකර ප්රකාශකර තිබුණේද නිල ආර්ථිකයට සමාන්තරම කළු සල්ලි ආර්ථිකයක් ගොඩනැගී ඇති බවයි | pasugiyada me anduwe jyeshta amathya diw gunasekara prakashakara thibuneda nila arthikayata samantharama kalu salli arthikayak godanegee ethi bawayi |
එක්සත් රාජධානියෙන් වාර්තා වූ කොවිඩ් වයිරසයේ නව ප්රභේදය ආසාදනය වූවන් පිළිබඳව මේ වනවිට ප්රංශයෙන් සහ ස්පාඤ්ඤයෙන් වාර්තා වී තිබේ | eksath rajadhaniyen wartha wu kowid wayirasaye nawa prabhedaya asadanaya wuwan pilibandawa me wanawita pranshayen saha spaknknayen wartha wee thibe |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.