Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
කෙසේ නමුත් යහපාලන කාලය තුළ සිදුකළ විමර්ශණ අනුව ලසන්ත වික්රමතුංග ඝාතනය පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශ නිලධාරියා ඇප මත නිදහස් කර යැවුණේය
kese namuth yahapalana kalaya thula sidukala wimarshana anuwa lasantha wikramathunga ghathanaya pilibanda sekapita athadanguwata gath hamuda buddhi ansha niladhariya epa matha nidahas kara yewuneya
රැකියා ආරක්ෂාව නිදහස මෙන්ම ආදරයත් අවශ්යයයි
rekiya arakshawa nidahasa menma adarayath awashyayayi
නෙට්වර්ක් බිට්ස්
netwark bits
පාර්ලිමේන්තුව විසුරුවන්නැයි මාත් යෝජනා කරනවා
parlimenthuwa wisuruwanneyi math yojana karanawa
හයියෝ
hayiyo
මෙතරම් අල වර්ග ප්රමාණයක් ලංකාවේ තිබෙනු දැකීම තමන් පුදුමයට මෙන්ම දැඩි ආසවක් ඇති වූ බව ද ඔහු මගේ සටහන් පොත සඳහන් කර ඇතැයි ද පැවැසීය
metharam ala warga pramanayak lankawe thibenu dekeema thaman pudumayata menma dedi asawak ethi wu bawa da ohu mage satahan potha sandahan kara etheyi da peweseeya
ඔවුන් ඊයේ රාත්රියේම තඹුත්තේගම මහේස්ත්රාත්වරිය හමුවට ඉදිරිපත් කර ඇති අතර ඉන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත
owun eeye rathriyema thambuththegama mahesthrathwariya hamuwata idiripath kara ethi athara in pasu elesa rakshitha bandhanagaragatha kara etha
දියවැලකට ගසාගෙන ගිය කට පොලිසියේ පිහිට සම්පූර්ණ විස්තරය බලන්න
diyawelakata gasagena giya kata polisiye pihita sampurna wistharaya balanna
මෙහිදී පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර නිධන් වස්තු කැණීම සඳහා යොදාගත් උපකරණ ද පොලිසිය භාරයට ගෙන තිබේ
mehidee pudgalayin siwdeneku athadanguwata gena ethi athara nidhan wasthu keneema sandaha yodagath upakarana da polisiya bharayata gena thibe
එදා බද්දෙන් නිදහස් වුණේ සංඝයා වහන්සේ පමණි
eda badden nidahas wune sanghaya wahanse pamani
ඉරානයට පැමිණි ශ්රී ලංකා විදේශ ඇමැති අලි සබ්රි මහතා ඉරානයේ අගනුවරදී හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මහතා විසින් පිළිගෙන තිබෙන අතර එයින් අනතුරුව දෙරටේ රජයන් අතර ද්වීපාර්ශ්වික වශයෙන් සාකච්ඡා පවත්වා තිබේ
iranayata pemini shree lanka widesha emethi ali sabri mahatha iranaye aganuwaradee hosen ameer abdullahiyan mahatha wisin piligena thibena athara eyin anathuruwa derate rajayan athara dweeparshwika washayen sakachcha pawathwa thibe
පනත් කෙටුම්පතට විරුද්ධ හෙයින් ඡන්ද විමසීමක් අවශ්ය බව විපක්ෂයේ ප්රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මුලසුනෙන් ඉල්ලා සිටියේය
panath ketumpathata wiruddha heyin chanda wimaseemak awashya bawa wipakshaye pradhana sanwidhayaka neethigna lakshman kiriella mahatha mulasunen illa sitiyeya
උඹලගෙ දෙවියො අරන් ගියෙ නැත්නම් උඹලගෙ ගෙවල් අයින් කරන බවට හින්දු භක්තික කාන්තාවකට ප්රසිද්ධියෙ තර්ජනය කරන්නට තරම් විටෙක මේ කසිප්පුකාරයෝ නිර්භීත විය
umbalage dewiyo aran giye nethnam umbalage gewal ayin karana bawata hindu bhakthika kanthawakata prasiddhiye tharjanaya karannata tharam witeka me kasippukarayo nirbheetha wiya
ලංකාවට එවන්න හැදූ මත්පෙති තොගයක් ඉන්දියාවෙදී මාට්ටු
lankawata ewanna hedu mathpethi thogayak indiyawedee mattu
කොවිඩ් සමයේ පොල්දූව පාලම අසල දියවන්නාව ආශ්රීතව මසුන් අල්ලමින් සිටිය දී හමුදා මුර යාත්රාවක් මගින් හිතාමතා සිදුකල අනතුරකින් දිවි අහිමි වූ රාජේන්ද්රන් රවීන්ද්රන් ගේ බිරිඳ වන ඇලෝසියස් ශානිකා මධුවන්ති ඒසේ පැවැසුවාය
kowid samaye polduwa palama asala diyawannawa ashreethawa masun allamin sitiya dee hamuda mura yathrawak magin hithamatha sidukala anathurakin diwi ahimi wu rajendran raweendran ge birinda wana elosiyas shanika madhuwanthi ese pewesuwaya
එමෙන්ම යහපාලනය යනු විහිළුවක් කිරීමට ඔවුන් උත්සාහ කරමින් පවතී
emenma yahapalanaya yanu wihiluwak kireemata owun uthsaha karamin pawathee
කෙසේ වෙතත් දැනට මාසයක පමණ කාලයක සිට රෝහලෙන් ඉවතලන සායනික අපද්රව්ය රෝහල් පරිශ්රය තුළ පිහිටි ජාතික අපස්මාර ගොඩනැගිල්ල පසුපස ගොඩගසා ඇති ආකාරය දක්නට ලැබෙන අතර ඒ පිළිබඳව රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයෙකු හිරු ප්රවෘත්ති අංශයට අදහස් පළ කළා
kese wethath denata masayaka pamana kalayaka sita rohalen iwathalana sayanika apadrawya rohal parishraya thula pihiti jathika apasmara godanegilla pasupasa godagasa ethi akaraya daknata lebena athara e pilibandawa rohal karya mandalaye sewakayeku hiru prawththi anshayata adahas pala kala
බෙල්ජියමේ පිලිප් රජු වෙත විශේෂ පිණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා ප්රකාශ කර ඇත්තේ ම්ලේච්ඡ ත්රස්ථ ප්රහාරය පිළිබඳ පුවත අසා තමා ඉතා කම්පාවට පත්වූ බවයි
beljiyame pilip raju wetha wishesha piniwidayak yomu karamin janadhipathiwaraya prakasha kara eththe mlechcha thrastha praharaya pilibanda puwatha asa thama itha kampawata pathwu bawayi
අවුරුදු කිහිපයක් පුරා සිදු කරන ලද බිහිසුණු සටන්වලින් පසුව වර්ෂයේ මැයි වැනි දින ද්රවිඩ ඊලාම් කොටි ත්රස්තවාදීන් පලවා හරිමින් ශ්රී ලංකාව නැවතත් ඒකීය රාජ්යයක් බවට පත්කිරීමට මෙම වීරෝධාර නායකයන්ට සහ රණවිරුවන්ට හැකි විය
awurudu kihipayak pura sidu karana lada bihisunu satanwalin pasuwa warshaye meyi weni dina drawida eelam koti thrasthawadeen palawa harimin shree lankawa newathath ekeeya rajyayak bawata pathkireemata mema weerodhara nayakayanta saha ranawiruwanta heki wiya
එය රටක ඉදිරි අනාගතය පිළිබඳව ලියැවුණු තීරණාත්මක දත්ත සහිත මූල්ය ලියැවිල්ලක්
eya rataka idiri anagathaya pilibandawa liyewunu theeranathmaka daththa sahitha mulya liyewillak
ඒත් ඒ කාලේ මිනිස්සු නම් තිබ්බේ ඒ ඒ කාලේ සමාජීය වෙනසට සමාන්තරව කියල මට හිතෙන්නේ
eth e kale minissu nam thibbe e e kale samajeeya wenasata samantharawa kiyala mata hithenne
රාජපක්ෂ පාලන සමයේ අමාත්යවරයෙකුව සිටි රිෂාඩ් බදුර්දීන් වසරේදී ඔහුගේ ආධාරකරුවන් යොදවා මන්නාරම උසාවියට පහරදීම සිදු කළේය
rajapaksha palana samaye amathyawarayekuwa siti rishad badurdeen wasaredee ohuge adharakaruwan yodawa mannarama usawiyata paharadeema sidu kaleya
සමහර අවස්ථාවල ආණ්ඩු සේවක අර්ථසාධක අරමුදලෙන් කඩා වැටුණු සමාගම්වල කොටස් ගත්තා
samahara awasthawala andu sewaka arthasadhaka aramudalen kada wetunu samagamwala kotas gaththa
ඒක් ඔරුවක් පෙරළි ධීවරයකුට සුළු තුවාල සිදුව තිබේ වාර්තාවේ
ek oruwak perali dheewarayakuta sulu thuwala siduwa thibe warthawe
රටේ සමස්ථ දේශපාලන අවුල තේරුම් ගැනීම සඳහා මෙම උපහැරණය පමණක් ප්රමාණවත් වේ
rate samastha deshapalana awula therum geneema sandaha mema upaheranaya pamanak pramanawath we
දී වර්තමාන අගමැතිවරයා එවකටත් අගමැති ධුරය දරන සමයේ අපේ රටේ සමස්ත තෙල් පිරවුම් හල්වලින් තුනෙන් එකක ප්රමාණයක් අයි
dee warthamana agamethiwaraya ewakatath agamethi dhuraya darana samaye ape rate samastha thel pirawum halwalin thunen ekaka pramanayak ayi
මේ අතර දෙවැනි බෝම්බය පුපුරා යාමෙන් එම දරුවන් තිදෙනා අනතුරට පත්ව ඇතැයි හෝටල් ආරංචි මාර්ග සඳහන් කරයි
me athara deweni bombaya pupura yamen ema daruwan thidena anathurata pathwa etheyi hotal aranchi marga sandahan karayi
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ට යොවුන් පාර්ලිමේන්තුවේ සැසිවාරයක් නරඹා අවබෝධයක් ලබා ගන්නැයි යොවුන් පාර්ලිමෙන්තුවෙන් ආරාධනා
parlimenthuwe manthreewarunta yowun parlimenthuwe sesiwarayak naramba awabodhayak laba ganneyi yowun parlimenthuwen aradhana
කොළඹ නගර ද අයත් සීසී කාණ්ඩයට පෙරවරු
kolamba nagara da ayath seesee kandayata perawaru
ඔහුගේ නිර්මාණ මෙරට ප්රේක්ෂකයා අතර නිතරම කතාබහට ලක්වුණි
ohuge nirmana merata prekshakaya athara nitharama kathabahata lakwuni
මීට කලින් සිදු වූ ප්රහාරයන්
meeta kalin sidu wu praharayan
දේශපාලන මණ්ඩලය මධ්යම කාරක සභාව සුදුස්සන්ගෙන් පත් කෙරිණි
deshapalana mandalaya madhyama karaka sabhawa sudussangen path kerini
මේ වනවිට එම යාත්රාව ක්රිස්මස් දූපතේ කුඩා වරායක් ආසන්නයේ නැංගුරම් ලා ඇති බව ද වාර්තා වේ
me wanawita ema yathrawa krismas dupathe kuda warayak asannaye nenguram la ethi bawa da wartha we
ට රැස්වීම පටන් ගන්නට නියමිතව තිබුණත් ජනාධිපතිවරයා හමු වන්නට විදේශ අමුත්තෙකු පැමිණ සිටීම නිසා මඳක් ප්රමාද විය
ta resweema patan gannata niyamithawa thibunath janadhipathiwaraya hamu wannata widesha amuththeku pemina siteema nisa mandak pramada wiya
අබේරත්නසංස්කරණය නිශාන්ත අමරසිංහ
aberathnasanskaranaya nishantha amarasinha
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය
janadhipathi maithreepala sirisena mahatha wisin mema pathkireema sidukara ethi bawa polis madhya prakashaka sahakara polis adhikaree ruwan gunasekara mahatha sandahan kaleya
මහා නායක ස්වාමීන් වහන්සේගේ දේහය පෞද්ගලික මල් ශාලාවක සිට උන්වහන්සේ වැඩ සිටි රාජගිරිය කලපලුවාව ගෝතමී තපෝවනාරාමයට අද පෙරවරුවේ විශේෂ රථ පෙරහරකින්වැඩමවනු ලැබීය
maha nayaka swameen wahansege dehaya paudgalika mal shalawaka sita unwahanse weda siti rajagiriya kalapaluwawa gothamee thapowanaramayata ada perawaruwe wishesha ratha peraharakinwedamawanu lebeeya
හැවිරිදි දස සිල් මාතාවක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීවරධාරියා සහ එම චීවරධාරියාගේ රියදුරා මේ මස වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා
hewiridi dasa sil mathawaka dushanaya kireeme siddhiyak sambandhayen athadanguwata gath cheewaradhariya saha ema cheewaradhariyage riyadura me masa wanada dakwa ada yali rakshitha bandhanagara gatha keruna
ඉතින් සමහර ළමයි මේ දුෂ්කර බව නිසා ඉස්කෝලේ නොයා දෙමාපියන් එක්ක කුලී වැඩ කරන්නත් ෆැක්ටරිවල වැඩට යන්නත් පෙළැඹිලා තියෙනවා කියලා මට එයාලා එක්ක කතා කරද්දි තේරුණා
ithin samahara lamayi me dushkara bawa nisa iskole noya demapiyan ekka kulee weda karannath fektariwala wedata yannath pelembila thiyenawa kiyala mata eyala ekka katha karaddi theruna
මීට කලිනුත් ජනතා විමුක්ති පෙරමුණ විවිධ දේශපාලන පක්ෂ සමග පූට්ටු කරන්න උත්සහ කළා
meeta kalinuth janatha wimukthi peramuna wiwidha deshapalana paksha samaga puttu karanna uthsaha kala
චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොළඹ මාලිගාකන්ද ප්රදේශයේ පදිංචිකරුවන් වන උපුල් ප්රසන්න රෝසයිරෝ සහ අමිත උමගිලිය ප්රසන්න නමැති මැදි වයස්වල පුද්ගලයින් දෙදෙනෙකුටය
chodanawanta waradakaruweema nisa melesa danduwam niyama karana ladde kolamba maligakanda pradeshaye padinchikaruwan wana upul prasanna rosayiro saha amitha umagiliya prasanna namethi medi wayaswala pudgalayin dedenekutaya
උපුල් අමාත්යවරයා පවසා ඇත්තේ තමන් කිසිඳු මුදලක් මෙලෙස රැගෙන නැති බවය
upul amathyawaraya pawasa eththe thaman kisindu mudalak melesa regena nethi bawaya
අද හොරු දෙකට බෙදිලා ඉන්නේ
ada horu dekata bedila inne
ma
මෙම සැකකරුවන් පදවිය කැලයේ සැඟව සිටින බවට ආරක්ෂක අංශවලට ඊයේ තොරතුරක් ලැබී ඇත
mema sekakaruwan padawiya kelaye sengawa sitina bawata arakshaka anshawalata eeye thorathurak lebee etha
ඊට පස්සේ මට ටිකක් බය හිතුණා
eeta passe mata tikak baya hithuna
ඊට පස්සෙ තරගය සඳහා මම ගිහින් එතැනින් තේරිලා තරගය සඳහා ඉදිරිපත් වුණේ
eeta passe tharagaya sandaha mama gihin ethenin therila tharagaya sandaha idiripath wune
කේ
ke
අපේ
ape
මේ අතර උතුර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතුවලින් පසු ව එහි ආසන වෙන් කර ගැනීමේ කාලය සංශෝධනය කරන බව වැඩබලන දුම්රිය සාමාන්යාධිකාරි එස්
me athara uthura dumriya margaye naweekarana katayuthuwalin pasu wa ehi asana wen kara geneeme kalaya sanshodhanaya karana bawa wedabalana dumriya samanyadhikari es
රන් ආභරණ තොගයක් සමඟ විශ්රාමික රේගු පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට
ran abharana thogayak samanga wishramika regu pareekshakawarayeku athadanguwata
කොළඹ පදනම් ආයතනයේදී පැවැත්වුණු මෙම සාකච්ඡා මණ්ඩපය ජනමාධ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල එම අමාත්යාංශයේ ලේකම් චරිත හේරත් ජාතික වෘත්තීය සමිති මධ්යස්ථානයේ සභාපති කේ
kolamba padanam ayathanayedee pewethwunu mema sakachcha mandapaya janamadhya amathya keheliya rambukwella ema amathyanshaye lekam charitha herath jathika wththeeya samithi madhyasthanaye sabhapathi ke
දක්වා ජයවර්ධනපුර මාර්ගයේ ගේට්වේ පාසලට හැරෙන හන්දියේ සිට බොරැල්ල කනත්ත දක්වා අවමංගල්ය පෙරහර පැවැත්වෙන බැවින් විශේෂ රථවාහන සැලස්මක් ක්රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ
dakwa jayawardhanapura margaye getwe pasalata herena handiye sita borella kanaththa dakwa awamangalya perahara pewethwena bewin wishesha rathawahana selasmak kriyathmaka kireemata katayuthu yoda thibe
ගල් අඟුරු ටෙන්ඩර් මාරුව ගැන හෙළිදරව්වක් කරුණු කියන්න නිලධාරින් කම්මැලියි
gal anguru tendar maruwa gena helidarawwak karunu kiyanna niladharin kammeliyi
අයුබ්
ayub
අවසානයේ සමාදානය සඳහා අදාළ නව බස් රථය දැදිගම මැණික්කඩවල මාර්ගයේම යෙදවීමට සඳහා ඩිපෝ කලමණාකාරවරයාට එකඟවීමට සිදුවී ඇත
awasanaye samadanaya sandaha adala nawa bas rathaya dedigama menikkadawala margayema yedaweemata sandaha dipo kalamanakarawarayata ekangaweemata siduwee etha
මහියංගණ රජ මහා විහාරස්ථානය මගින් ඉදි කරනු ලැබු වෘත්තිය පුහුණ මධ්යස්ථානය අද විවෘත කරමින් අස්ගිරි මහානා හිමියෝ එසේ පැවසූහ
mahiyangana raja maha wiharasthanaya magin idi karanu lebu wththiya puhuna madhyasthanaya ada wiwtha karamin asgiri mahana himiyo ese pewasuha
ගෞතම් අදානි කලකිරීමට පත්විය යුතු නොවේ
gautham adani kalakireemata pathwiya yuthu nowe
කීකරු ය
keekaru ya
එනම් මීටර පිරිමි ඉසව්වේ ශී්ර ලංකා ජාතික වාර්තාලාභියා වූ හිමාෂ පිළිබඳව පසුගිය වැනිදා අසන්නට ලැබුණේ යහපත් පුවතක් නම් නොවේ
enam meetara pirimi isawwe sheera lanka jathika warthalabhiya wu himasha pilibandawa pasugiya wenida asannata lebune yahapath puwathak nam nowe
මාලදිවයින සෑමවිටම ශ්රී ලංකාවට මිත්ර රාජ්යයක් බවත් ශ්රී ලංකාවට ඉදිරියේ දී සිය රාජ්යයේ උපරිම සහයෝගය ලබා දෙන බවත් මහ කොමසාරිස්වරයා එහි දී සඳහන් කර තිබෙනවා
maladiwayina semawitama shree lankawata mithra rajyayak bawath shree lankawata idiriye dee siya rajyaye uparima sahayogaya laba dena bawath maha komasariswaraya ehi dee sandahan kara thibenawa
සමාන්තරාස්රයක සම්මුඛ කෝණ සමාන අගයයකින් යුතු වෙති
samantharasrayaka sammuka kona samana agayayakin yuthu wethi
කාසියේ වාසිය ශ්රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට තිරණය කරයි
kasiye wasiya shree lankawata palamuwa panduwata pahara deemata thiranaya karayi
සාමාජිකයන් දෙනකුගෙන් සමන්විත මෙම ආර්ථික සභාව සතිපතා කැඳවීමටත් සාර්ව ආර්ථික ප්රතිපත්ති කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු ජාතික ආර්ථිකයේ ක්රියාකාරීත්වය ආර්ථික ප්රතිව්යුහගත කිරීම සහ සංවර්ධන ව්යාපෘති වැනි ජාතික ආර්ථිකයට අදාළ තීන්දු තීරණ එම සතිපතා සාකච්ඡාවලදී ගනු ලබන බවත් සඳහන්ය
samajikayan denakugen samanwitha mema arthika sabhawa sathipatha kendaweematath sarwa arthika prathipaththi kowid wasangatha thaththwayen pasu jathika arthikaye kriyakareethwaya arthika prathiwyuhagatha kireema saha sanwardhana wyapthi weni jathika arthikayata adala theendu theerana ema sathipatha sakachchawaladee ganu...
අනතුරින් මියගොස් ඇත්තේ පොලොන්නරුව ගිරිතලේ ප්රදේශයේ පදිංචි කේජිඒනවරත්න නැමති හැවරදි එක්දරු පියෙකි
anathurin miyagos eththe polonnaruwa girithale pradeshaye padinchi kejienawarathna nemathi hewaradi ekdaru piyeki
චූටී නේහ් තියෙන එකත්
chutee neh thiyena ekath
කළුතර දිස්ත්රික්කය
kaluthara disthrikkaya
මම ඡන්දෙන් පසුව මාස හයකින් පාර්ලිමේන්තු යනවා කියලා සමහරු කියනව
mama chanden pasuwa masa hayakin parlimenthu yanawa kiyala samaharu kiyanawa
ඇෆ්ගනිස්ථානයේ බඩක්ශාන් පළාතේ අද උදෑසන ප්රබල භූමි කම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ
efganisthanaye badakshan palathe ada udesana prabala bhumi kampawak ethi wu bawa wides madhya wartha kara thibe
අංක දරණ රාජ්ය මූල්ය කළමනාකරණ වගකීම් පනතේ වන වගන්තියේ විධිවිධාන පරිදි මුදල් විෂය භාර අමාත්යවරයා විසින් අයවැය පිළිබඳ අවසන් තත්ව වාර්තාව අදාල මුදල් වර්ෂය ඉක්මවා මාස පහක් ගත වීමට පෙර ජනතාව වෙත නිකුත් කිරීමටත් ඉන් අනතුරුව එකී වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමත් කළ යුතු වේ
anka darana rajya mulya kalamanakarana wagakeem panathe wana waganthiye widhiwidhana paridi mudal wishaya bhara amathyawaraya wisin ayaweya pilibanda awasan thathwa warthawa adala mudal warshaya ikmawa masa pahak gatha weemata pera janathawa wetha nikuth kireematath in anathuruwa ekee warthawa parlimenthuwe sabhagatha ...
සුමන්තිරන් ජනතාවගෙන් ඉලලීමක් කර ඇත
sumanthiran janathawagen ilaleemak kara etha
ඔයා මායි අම්මවයි විනාශ කරල දාලා ඉවරයි රමී
oya mayi ammawayi winasha karala dala iwarayi ramee
අපි අපිට ඕනෑ විදියට වැඩ ටික කළා
api apita one widiyata weda tika kala
පාන් ගෙඩි ද පොළොවේ ගැසූහ
pan gedi da polowe gesuha
පල්ලියටත් ආරෝවක්
palliyatath arowak
ඔහු ප්රදර්ශනය කළ දක්ෂතාවය මීටර්
ohu pradarshanaya kala dakshathawaya meetar
ඒ සමග කොටුවේ දැඩි වාහන තදබදයක් පැවැතියේය
e samaga kotuwe dedi wahana thadabadayak pewethiyeya
එහෙත් අද ආණ්ඩුවට පක්ෂ මිනිහෙක් සොයාගන්නටවත් නැත
eheth ada anduwata paksha minihek soyagannatawath netha
යාපනය ධීවරයින් ඉන්දීය ධීවරයින්ට එරෙහිව විරෝධතාවක ඡායාරූප
yapanaya dheewarayin indeeya dheewarayinta erehiwa wirodhathawaka chayarupa
මෙම ව්යාපෘතිය හේතුවෙන් ඉඩම් අහිමි වන ප්ර දේශවාසීන් කීපදෙනෙකුට වන්දි පිරි නැමීමද සිදු විය
mema wyapthiya hethuwen idam ahimi wana pra deshawaseen keepadenekuta wandi piri nemeemada sidu wiya
වැව් ගංගා ඇළ දොළ ඇතුළු ජලාශවල දියේ ගිලීමෙන් අනතුරට පත්වන්නන් බේරා ගැනීම සඳහා පාසල් සිසුන් දායක කර ගැනීමේ අරමුණින් ඔවුන්ට ජීවිතාරක්ෂක පුහුණුවක් ලබාදීමේ වැඩසටහනක් දියත් කිරීමට ශ්රී ලංකා පාසල් ජීවිතාරක්ෂක සංගමය පියවර ගෙන තිබේ
wew ganga ela dola ethulu jalashawala diye gileemen anathurata pathwannan bera geneema sandaha pasal sisun dayaka kara geneeme aramunin owunta jeewitharakshaka puhunuwak labadeeme wedasatahanak diyath kireemata shree lanka pasal jeewitharakshaka sangamaya piyawara gena thibe
පියාගේ අකල් මරණය වනවිට විසිපස් හැවිරිදි වියේ පසුවූ එළිසබත් කුමරිය විවාහ වී දරුවන් දෙදෙනකුගේ
piyage akal maranaya wanawita wisipas hewiridi wiye pasuwu elisabath kumariya wiwaha wee daruwan dedenakuge
ඒත් සංදර්ශනයට අදාළ ඡායාරූපයක් ආශ්රයෙන් කූ ෂුන් චංව අඳුරගන්න කු ඕ මින් තං විශේෂ සේවයේ කෙනෙක්ට පුළුවන් වුණා
eth sandarshanayata adala chayarupayak ashrayen ku shun chanwa anduraganna ku o min than wishesha sewaye kenekta puluwan wuna
මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්ය නියංගොඩ විජිතසිරි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්ය ආණමඩුවේ ධම්මදස්සි සෝමාවති රජමහා විහාරාධිපති පූජ්ය පහමුණේ සුමංගල පූජ්ය මැදගම ධම්මානන්ද පූජ්ය ත්රිකුණාමලයේ ආනන්ද යන නායක ස්වාමින් වහන්සේලාගේ මූලිකත්වයෙන් ගිහි පැවිදි සාමාජිකයන් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් යුතුව ජනාධිපතිතුමා විසින් මෙම ත්රිපි...
malwathu parshwaye anunayaka pujya niyangoda wijithasiri asgiri parshwaye anunayaka pujya anamaduwe dhammadassi somawathi rajamaha wiharadhipathi pujya pahamune sumangala pujya medagama dhammananda pujya thrikunamalaye ananda yana nayaka swamin wahanselage mulikathwayen gihi pewidi samajikayan denekugen yuth kandayamak...
මේ සඳහා අයැදුම් කිරීමට සියලු අයැදුම්කරුවන් ආදර්ශ අයැදුම්පත් පුරවා තමා අයත් ප්රාදේශීය ලේකම් කාර්යාලයට භාර දිය යුතු ය
me sandaha ayedum kireemata siyalu ayedumkaruwan adarsha ayedumpath purawa thama ayath pradesheeya lekam karyalayata bhara diya yuthu ya
යට පැමිණේ
yata pemine
බඩු මිල ඉහළ යන්නේ මාධ්ය නිසා බවත් බඩු මිල ඉහළ යනවානම් එය අඩු කිරීම මාධ්ය සතු වගකීමක් බවත් ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක මහතා පවසයි
badu mila ihala yanne madhya nisa bawath badu mila ihala yanawanam eya adu kireema madhya sathu wagakeemak bawath jathika nidahas peramune piyasiri wijenayaka mahatha pawasayi
සැකකාර වලර්මතී යාපනයේ මනිපායිහි දී දී උපත ලැබීය
sekakara walarmathee yapanaye manipayihi dee dee upatha lebeeya
ඉන්පසු වැලන්ටයින් පියතුමාව සිරගත කළා
inpasu welantayin piyathumawa siragatha kala
එතෙක් ඔහු සිර වී සිටි ඒ භීෂණකාරී තත්වයෙන් ඔහුව ගලවා ගනු ලැබ ඔහු මේ රටේ නායකයා බවට ජනවාරි වැනි දා පත්කර ගැනුණි
ethek ohu sira wee siti e bheeshanakaree thathwayen ohuwa galawa ganu leba ohu me rate nayakaya bawata janawari weni da pathkara genuni
වසර ක ප්රාග් ඉතිහාසයකට උරුමකම් කියන මෙරට ස්වභාවික ගල්ලෙන ලෙස ප්රකට පාහියන්ලෙන නායයෑමේ අවදානමක් මතුව ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් දැනුම් දී තිබුණි
wasara ka prag ithihasayakata urumakam kiyana merata swabhawika gallena lesa prakata pahiyanlena nayayeme awadanamak mathuwa ethi bawa jathika godanengili paryeshana sanwidhanaya wisin denum dee thibuni
අපි සියලු දෙනාම දවසක තනි වෙනවා
api siyalu denama dawasaka thani wenawa
ගෝඨාට අධිකරණයෙන් දැඩිව අවවාද
gotata adhikaranayen dediwa awawada
යුරෝපා සම අයිති ව්යාපාරයේ කමිටු සාමාජිකයෙකු වන බ්රෙෂියා නුවර පිමස් විජිත මහතා බෙදුම්වාදී යුද්ධය ඉවරයි
yuropa sama ayithi wyaparaye kamitu samajikayeku wana breshiya nuwara pimas wijitha mahatha bedumwadee yuddhaya iwarayi
මත්ද්රව්ය සම්බන්ධ අත්අඩංගුවට පත්වීම්
mathdrawya sambandha athadanguwata pathweem
ගුරු හාමුදුරුවො දන්නෙත් නෑ
guru hamuduruwo danneth ne
කොළඹ අද පැවති මාධ්ය හමුවකදී එහි සාමාජික අක්ෂි ශල්ය විශේෂඥ වෛද්ය මංගලා ගමගේ ප්රකාශ කළේ එළැඹෙන උත්සව සමයේදී රතිඤ්ඤා භාවිතය සම්බන්ධයෙන් දෙමව්පියන් සහ වැඩිහිටියන් අවධානයෙන් පසුවිය යුතු බවයි
kolamba ada pewathi madhya hamuwakadee ehi samajika akshi shalya wisheshagna waidya mangala gamage prakasha kale elembena uthsawa samayedee rathiknkna bhawithaya sambandhayen demawpiyan saha wedihitiyan awadhanayen pasuwiya yuthu bawayi
මංජුල වෙඩිවර්ධන
manjula wediwardhana
අයි
ayi
රාජිත දෙනාගේ වගකීම භාරගන්නවද
rajitha denage wagakeema bharagannawada