Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ජයග්රාහී ලෙස අවසන් කළ ගුරු අරගලයටත් අපේ පක්ෂයේ වෘත්තීය සමිතිය නායකත්වය දුන්නා
jayagrahee lesa awasan kala guru aragalayatath ape pakshaye wththeeya samithiya nayakathwaya dunna
ලිත් නඩුව අත්හිටුවන අතුරු නියෝගය දිගු වෙයි
lith naduwa athhituwana athuru niyogaya digu weyi
රුපියල් මිලියන ලක්ෂයක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් අද සිදුවනවා
rupiyal miliyana lakshayak watina bhandagara bendumkara wendesiyak ada siduwanawa
මා ගිය අලුත් විද්යාලයේ සිංහල සිසුන් ට වැඩිය සිටියේ දෙමළ සිසුන්ය
ma giya aluth widyalaye sinhala sisun ta wediya sitiye demala sisunya
කාලෙකට පස්සෙ හමුවුණ සංජයගෙ රංගන ජීවිතේ වගේම පෞද්ගලික ජීවිතේ තොරතුරු ගැන අපි අහල බැලුවා
kalekata passe hamuwuna sanjayage rangana jeewithe wagema paudgalika jeewithe thorathuru gena api ahala beluwa
ඉන්දීය පළමු ඉනිම ලකුණු ක්ව තිබියදී ජේම්ස් ඇන්ඩසන්ගේ පන්දුවකට පහරක් එල්ල කරන පුජාරා ලකුණක් ලබාගැනීම සඳහා උත්සහ කරනවා
indeeya palamu inima lakunu kwa thibiyadee jems endasange panduwakata paharak ella karana pujara lakunak labageneema sandaha uthsaha karanawa
ශ්රී ලාංකේය රංග මණ්ඩපය දශත්රොධික කාලයක් ස්වකීය අභිරංගනයෙන් ශෝභා සම්පන්න කළා වූ මාලිනී රණසිංහ විරචිත අපදාන ග්රන්ථය සුප්පා දේවි කතා වස්තුව එළිදැක්වීමේ උත්සවයක් මෙම මස වැනි දින පස්වරු
shree lankeya ranga mandapaya dashathrodhika kalayak swakeeya abhiranganayen shobha sampanna kala wu malinee ranasinha wirachitha apadana granthaya suppa dewi katha wasthuwa elidekweeme uthsawayak mema masa weni dina paswaru
හිටපු විදේශ කටයුතු අමාත්ය රවී කරුණානායක මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන ලෙස ඒකාබද්ධ විපක්ෂමන්ත්රීවරුන් කිහිප දෙනකු අවස්ථා කිහිපයකදී දැනුම් දී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි
hitapu widesha katayuthu amathya rawee karunanayaka mahathata siya dhurayen illa as nowana lesa ekabaddha wipakshamanthreewarun kihipa denaku awastha kihipayakadee denum dee etheyi wishwasa katayuthu aranchi marga kiyayi
මේ වනවිට ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඇතුලු ජාත්යන්තර ආයතනවල සහයෝගීතාව මත කෘෂිකර්ම අමාත්යාංශය යටතේ ව්යාපෘති හයක් පමණ ක්රියාත්මකයි
me wanawita loka benkuwa asiyanu sanwardhana benkuwa loka ahara ha kshikarma sanwidhanaya ethulu jathyanthara ayathanawala sahayogeethawa matha kshikarma amathyanshaya yatathe wyapthi hayak pamana kriyathmakayi
අන්ධයට ඇහැක් වගේ දරුවෝ නැතුව හිටපු මට උපන්න එකම පුතාඒ අම්මාගේ නම චන්ද්රාවතී
andhayata ehek wage daruwo nethuwa hitapu mata upanna ekama puthae ammage nama chandrawathee
ජී
jee
ඒ ලිපි නිසා මට එල්ල වූ ප්රහාරයටත් සම්බන්ධයක් ඇති බව සැකයක් තිබෙනවා
e lipi nisa mata ella wu praharayatath sambandhayak ethi bawa sekayak thibenawa
පුද්ගලික බස් සේවකයිනට මේ වසරේ නිල ඇඳුම ලැබී නැත
pudgalika bas sewakayinata me wasare nila enduma lebee netha
සාමාන්ය ජනයාගේ ඉරණම නොතකා හරිමින් ධනවාදී ආර්ථික යාන්ත්රණය යළි පණ ගැන්වීම දෙසට දැන් ගෝලීය ආර්ථික ප්රතිපත්ති සම්පාදකයින් යොමු වෙමින් සිටී
samanya janayage iranama nothaka harimin dhanawadee arthika yanthranaya yali pana genweema desata den goleeya arthika prathipaththi sampadakayin yomu wemin sitee
මහා කරුණා ගුණය නව අරහාදී බුදුගුණ පද පෙළ සජ්ඣායනා කරන විට ම ඒ ඒ බුදු ගුණයන් පිළිබඳව දැනුමක් තිබිය යුතු ය ඔබ යම් තරමින් හෝ ඒ ඒ ගුණයන් සිතට ආරෝපණය කොට පුරුදු කර තිබිය යුතු ය අරහං සම්මා සම්බුද්ධෝ යන ගාථා රත්නය සංසුන්ව සමාධිගත සිතක් සේ පවත්වාගෙන සජ්ඣායනා කරන විට පළමුකොට ඔබ පුරුදුකොට ඇති අර්ථාන්විත වූ ඒ ගාථා පද පෙළ සිතට දැනෙ...
maha karuna gunaya nawa arahadee buduguna pada pela sajjhayana karana wita ma e e budu gunayan pilibandawa denumak thibiya yuthu ya oba yam tharamin ho e e gunayan sithata aropanaya kota purudu kara thibiya yuthu ya arahan samma sambuddho yana gatha rathnaya sansunwa samadhigatha sithak se pawathwagena sajjhayana karan...
මහාමාර්ගවල කම්කරුවන් වැඩ කරන අයුරු අදත් දක්නට ලැබිණි
mahamargawala kamkaruwan weda karana ayuru adath daknata lebini
පාසල් වියේ සිටම ක්රීඩාවට දක්ෂතා දැක් වූ කරු මහකනදරාව යාය මහා විද්යාලයෙන් සිප්සතර හදාරා
pasal wiye sitama kreedawata dakshatha dek wu karu mahakanadarawa yaya maha widyalayen sipsathara hadara
කියපං තොගෙ නමමොකක්ද මනු සිං
kiyapan thoge namamokakda manu sin
සත්යය කතා කිරීමට දඬුවම ලෙස වහ බීමට සිදුවූ හෙතම ජීවිතක්ෂයට පත් වන්නේ පැවති මංමුලාකාරී දුෂිත සහ වංචාකාරී පරිපාලනයට එරෙහිව කළ දැවැන්ත සේවයකින් පසුවය
sathyaya katha kireemata danduwama lesa waha beemata siduwu hethama jeewithakshayata path wanne pewathi manmulakaree dushitha saha wanchakaree paripalanayata erehiwa kala dewentha sewayakin pasuwaya
පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර ගැනීමේ තීරක සාධකය වන්නේ විධායක ජනාධිපති ක්රමය අහෝසි කෙරෙන නව ආණ්ඩුක්රම ව්යවස්ථාවක් සකසා ගැනීමයි
pawathina deshapalana sanskthiya wenas kara geneeme theeraka sadhakaya wanne widhayaka janadhipathi kramaya ahosi kerena nawa andukrama wyawasthawak sakasa geneemayi
මේ සියලු ලක්ෂණ තිබියේ වන නමුත් මානසික රෝගියාගේ පරිකල්පනය සාහිත්යයික පරිකල්පනයක් ලෙස සිංහල සාහිත්ය අවකාශය ගැඹුරින් ස්පර්ශ නොකරන්නේ මේ පේන කීම සඳහා ප්රස්තුත චෙකොෆියානු සාහිත්යකාරයා ඉක්මන් වුණු හින්ද කියල හිතෙන එක වළක්වගන්න මට අමාරුයි
me siyalu lakshana thibiye wana namuth manasika rogiyage parikalpanaya sahithyayika parikalpanayak lesa sinhala sahithya awakashaya gemburin sparsha nokaranne me pena keema sandaha prasthutha chekofiyanu sahithyakaraya ikman wunu hinda kiyala hithena eka walakwaganna mata amaruyi
මේ තත්ත්වය අවබෝධ කරගත යුතුයි
me thaththwaya awabodha karagatha yuthuyi
ඒ අනුව ජනාධිපතිවරණයේ දී පොළොන්නරුව දිස්ත්රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පස්වැනි ස්ථානයට මනාප ලැබු ඩී
e anuwa janadhipathiwaranaye dee polonnaruwa disthrikkayen eksath janatha nidahas sandhanaye pasweni sthanayata manapa lebu dee
මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර බරපතල පිළිස්සීම් තුවාල ලැබූ බිරිය කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන බවත් පොලිසිය අධිකරණයට දැන්වීය
minee mereemata theth kireeme chodanawa yatathe sekakaru adhikaranayata idiripath kara thibu athara barapathala pilisseem thuwala lebu biriya kolamba jathika rohale newasikawa prathikara labana bawath polisiya adhikaranayata denweeya
මේ අතර අදාළ සාකච්ඡාවේ දී විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්රියාමාර්ගය සම්බන්ධයෙන් ද මාධ්ය ආයතන ප්රධානීන් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කළේය
me athara adala sakachchawe dee wishwa widyala acharyawarunge wththeeya kriyamargaya sambandhayen da madhya ayathana pradhaneen janadhipathiwarayage awadhanayata yomu kaleya
එම රැස්වීමේ මුලසුන දැරූවේ ආර්ථික සංවර්ධන අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාය
ema resweeme mulasuna deruwe arthika sanwardhana amathya besil rajapaksha mahathaya
නායයාමේ අවදානමට ලක්වූ හැටන් කොළඹ මාර්ගයේ කිතුල්ගල ප්රදේශය ප්රතිසංස්කරණය කෙරේ
nayayame awadanamata lakwu hetan kolamba margaye kithulgala pradeshaya prathisanskaranaya kere
ඒකාධිපතිත්වය ගැන මෙසේ විටෙක තේරෙන්නටත් තවත් විටෙක නොතේරෙන්නටත් හේතුවක් නැත
ekadhipathithwaya gena mese witeka therennatath thawath witeka notherennatath hethuwak netha
මේ අතර කාලයේදී බණ්ඩා අන් අය අතර කැපී පෙනෙන්නට සමත් වූයේ ඕනෑම අමාරු වැඩක් වුවද කරන්නට හපනකු වූ නිසාය
me athara kalayedee banda an aya athara kepee penennata samath wuye onema amaru wedak wuwada karannata hapanaku wu nisaya
මොරටු සරසවි ශිෂ්යාවක්
moratu sarasawi shishyawak
ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් අගෝස්තු වනදා සිට ක්රියාත්මක වන පරිදි මෙම සේවා දිගුව ලබාදී ඇති බවයි හමුදා ප්රකාශක බ්රිගේඩියර් ජයනාත් ජයවීර හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ
janadhipathi maithreepala sirisena wisin agosthu wanada sita kriyathmaka wana paridi mema sewa diguwa labadee ethi bawayi hamuda prakashaka brigediyar jayanath jayaweera hiru prawththi anshayata sandahan kale
යාපන තරුණ සංගමයෙන් කම්කරු නායක ඒ
yapana tharuna sangamayen kamkaru nayaka e
ජනප්රිය රොක් ගායකයෙකු වු චෙස්ටර් බෙනින්ටන් ගෙළ වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා
janapriya rok gayakayeku wu chestar benintan gela welalagena jeewithakshayata pathwa thibenawa
ඩී
dee
සැණකෙලිය අද සිට යළි
senakeliya ada sita yali
වෙඩි ප්රහාරයකට ලක්ව ඝාතනය වීමේ ඉරණමට ගොදුරු නොවී දෙමළ මාධ්යවේදියෙකුට කොළඹ සිට ක්රියා කළ නොහැකි නම් දෙමළ ජනයාගේ වෙනම රාජ්යයක් සඳහා වූ අවසාන කොන්දේසිය ද සැපිරෙන බව සිවරාම් කීවේය
wedi praharayakata lakwa ghathanaya weeme iranamata goduru nowee demala madhyawediyekuta kolamba sita kriya kala noheki nam demala janayage wenama rajyayak sandaha wu awasana kondesiya da sepirena bawa siwaram keeweya
වෛද්ය සුදත් දිවාකර මොහොට්ටි මහතා පුද්ගලික අවශ්යතාවයකට මෙම ප්රදේශයට ගමන් කරමින් ඇති අතර තම දරුවා අසනීප තත්වයෙන් වෛද්ය ප්රතිකාර ලබාගැනීමට බස් රථයක් හෝ ත්රීරෝද රථයක් හෝ අපෙක්ෂාවෙන් මෙම මව බලාගෙන සිට තිබෙනවා
waidya sudath diwakara mohotti mahatha pudgalika awashyathawayakata mema pradeshayata gaman karamin ethi athara thama daruwa asaneepa thathwayen waidya prathikara labageneemata bas rathayak ho threeroda rathayak ho apekshawen mema mawa balagena sita thibenawa
දින ක් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඉන්ධන සංචිත ගබඩා කර තැබීමට හැකි වුවත් මේ වන විටට එය සියයට කින් පමණ අඩුවී ඇතැයිද ජයසුන්දර මහතා කීවේය
dina k sandaha dumriya departhamenthuwa sathuwa indhana sanchitha gabada kara thebeemata heki wuwath me wana witata eya siyayata kin pamana aduwee etheyida jayasundara mahatha keeweya
වෙරළට ආ විස සතුන් ජෙලිෆිෂ් නොවෙයි
weralata a wisa sathun jelifish noweyi
පලාලි අධි ආරක්ෂක කලාපයට අයිති ප්රදේශය යනු ඉතා සරුසාර ගොවි බිම්වේ
palali adhi arakshaka kalapayata ayithi pradeshaya yanu itha sarusara gowi bimwe
තමන් ඉදිරි මැතිවරණයට තරඟ කරන බවත් තරඟ කර තම පක්ෂයට හයියක් ලබාදෙන බවත් ඌව පළාත් මහඇමති හරීන් ප්රනාන්දු මහතා කියයි
thaman idiri methiwaranayata tharanga karana bawath tharanga kara thama pakshayata hayiyak labadena bawath uwa palath mahaemathi hareen pranandu mahatha kiyayi
ඔයා දන්නවද අද මේ සමාජය මම දිහා බලන්නේ අර අහසේ ලස්සනට පායල තියෙන තාරකාවක් කියලා
oya dannawada ada me samajaya mama diha balanne ara ahase lassanata payala thiyena tharakawak kiyala
මීට විරෝධය පළ කරමින් වහාම අත් අඩංගුවට ගත් තම ධීවර සගයින් නිදහස් කිරීමට කටයුතු කරන ලෙසට ඉන්දීය රජයට බල කරමින් තවමත් තමිල්නාඩුවේ විරෝධතා පැවැත්වෙනවා
meeta wirodhaya pala karamin wahama ath adanguwata gath thama dheewara sagayin nidahas kireemata katayuthu karana lesata indeeya rajayata bala karamin thawamath thamilnaduwe wirodhatha pewethwenawa
නව වසරට ආශිර්වාද ගන්න විශාල බැතිමතුන් පිරිසක් සිද්ධස්ථාන වෙත
nawa wasarata ashirwada ganna wishala bethimathun pirisak siddhasthana wetha
කොළඹ ඇමරිකානු මධ්යස්ථානයේ මෙහෙයුම් කටයුතු අද යථා තත්ත්වයට පත් කෙරුණා
kolamba emarikanu madhyasthanaye meheyum katayuthu ada yatha thaththwayata path keruna
පැයක් පමණ පැවැත්වුනු සාකච්ඡාවේදී දෙපාර්ශවයම සෘජුව අදහස් ප්රකාශ කිරීමේ යෙදුණහ
peyak pamana pewethwunu sakachchawedee deparshawayama sjuwa adahas prakasha kireeme yedunaha
මෙම තරගය බුද්ධික සූරිය බණ්ඩාර මහතා සහ අනුෂ්කා තලගලආරච්චී මහත්මිය එක්ව විනිශ්චය කරන ලදි
mema tharagaya buddhika suriya bandara mahatha saha anushka thalagalaarachchee mahathmiya ekwa winishchaya karana ladi
මමද ඇය සමගින් ගමන් ගන්නෙමි
mamada eya samagin gaman gannemi
එන්න චැට් එකට මෙන්න ලින්ක් එක
enna chet ekata menna link eka
අපි දඟකාරියෝ වේදිකා නාට්ය අධ්යක්ෂණය සුමිත් ගල්හේනගේ වන අතර නිෂ්පාදනය අපේ කථානායකයා වන සමන් අලංකාරය
api dangakariyo wedika natya adhyakshanaya sumith galhenage wana athara nishpadanaya ape kathanayakaya wana saman alankaraya
මෙම ජාලයට ඇතුළුවුවහොත් ශ්රී ලංකාවට ද විදුලිය බලශක්ති අංශයේ විප්ලවයක් අපේක්ෂා කළ හැක
mema jalayata ethuluwuwahoth shree lankawata da widuliya balashakthi anshaye wiplawayak apeksha kala heka
දේශපාලන පක්ෂය හෝ දර්ශනය කුමක් වුවත් ජනතා නියෝජිතයන්ගේ අරමුණ විය යුත්තේ පොදු පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් සේවය කිරීම බව එහිදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කර ඇත
deshapalana pakshaya ho darshanaya kumak wuwath janatha niyojithayange aramuna wiya yuththe podu purawesiyange yahapatha wenuwen sewaya kireema bawa ehidee janadhipathi maithreepala sirisena mahatha prakasha kara etha
ජේ
je
ඒ අනුව හෙට දිනයේදී ද මීට අදාළ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්යාංශය සඳහන් කළේය
e anuwa heta dinayedee da meeta adala sakachchawak pewethweemata niyamitha bawa kamkaru ha wththeeya samithi sabandatha amathyanshaya sandahan kaleya
ප්රජාතන්ත්රවාදය එය නොවේ
prajathanthrawadaya eya nowe
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්රී මුජිබුර් රහුමාන් පළාත් සභා සහ ප්රාදේශීය සභා නියෝජිතයින් විදුහල්පති කේ
mema awasthawata parlimenthu manthree mujibur rahuman palath sabha saha pradesheeya sabha niyojithayin widuhalpathi ke
පැතුම් කර්නර් මහේස්ත්රාත් අධිකරණයට
pethum karnar mahesthrath adhikaranayata
e
ඒ පුද්ගලයා අත්අඩංඟුවට ගැනුණේ හෝ මරා අතුරුදහන් කැරුණේ හෝ නැත
e pudgalaya athadannguwata genune ho mara athurudahan kerune ho netha
ක්රීඩා අමාත්යතුමාගේ අනුමැතියට ඉදිරිපත් කළ නව ජාතික නෙට්බෝල් කණ්ඩායම මෙසේය
kreeda amathyathumage anumethiyata idiripath kala nawa jathika netbol kandayama meseya
ඒවගේ ප්රතිඵල බුක්ති විදින්න වෙලා තියෙන්නේ අපිට යැයි ද අමාත්යවරිය පැවසුවාය
ewage prathipala bukthi widinna wela thiyenne apita yeyi da amathyawariya pewasuwaya
තවත් නිර්මාණාත්මක පුද්ගලයකුගෙ ප්රකාශයක්
thawath nirmanathmaka pudgalayakuge prakashayak
සිව්දින සංචාරයක් සඳහා ඔහුදිවයිනට පැමිණි බව විදේශ කටයුතු අමාත්යාංශය පවසයි
siwdina sancharayak sandaha ohudiwayinata pemini bawa widesha katayuthu amathyanshaya pawasayi
මොකද ත්රස්ත කණ්ඩායම් ප්රධාන කණ්ඩායමෙන් වෙන් වුණා
mokada thrastha kandayam pradhana kandayamen wen wuna
ඉන් ජාත්යන්තර අධිකරණයකට යෑමක් සිදුවන්නේ නැත
in jathyanthara adhikaranayakata yemak siduwanne netha
රජු සිරියහනෙන් නැඟී ඉන් පිටතට පැමිණියේ තම ප්රශ්නයට කුමාරිහාමිගෙන් නිසි පිළිතුරක් නොවූ නිසාය
raju siriyahanen nengee in pitathata peminiye thama prashnayata kumarihamigen nisi pilithurak nowu nisaya
මෙම ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීම සඳහා සැකකරු දින රඳවාගෙන පොලිසියට අවසර දෙන ලෙසට ඉල්ලා සිටියේය
mema jawaramkaruwan sambandhayen thorathuru helikara geneema sandaha sekakaru dina randawagena polisiyata awasara dena lesata illa sitiyeya
ඔහු මෙම ජාවාරම මහා පරිමාණයෙන් සිදුකරගෙන ගොස් ඇත
ohu mema jawarama maha parimanayen sidukaragena gos etha
රුපියල් නව සමරු කාසිය ජනපතිට ඡායාරූප
rupiyal nawa samaru kasiya janapathita chayarupa
අලුත් අවුරුද්දට රැදවියන් බැලීමට ඥාතීන්ට අවසර
aluth awuruddata redawiyan beleemata gnatheenta awasara
හමුදා ප්රකාශක බි්රගේඩියර් පී
hamuda prakashaka biragediyar pee
මිනිසුන් බලහත්කාරයෙන් රැගෙන ගොස් හිරේට නොදැමූ බව පැවැසූ මහින්දානන්ද අලුත්ගමගේ මහතා ජනාධිපතිවරයාට හදසි නිතිය පාවිච්චිකර උද්ඝෝෂණ නැවැත්වීමට හැකියාව තිබුණත් ඔහු එවැන්නක් නොකළ බවද පැවසුවේය
minisun balahathkarayen regena gos hireta nodemu bawa pewesu mahindananda aluthgamage mahatha janadhipathiwarayata hadasi nithiya pawichchikara udghoshana newethweemata hekiyawa thibunath ohu ewennak nokala bawada pewasuweya
ලොව ළමයින් මිලියන ක් යුද අරගල හේතුවෙන් පීඩා විඳින බව හෙළිවෙයි
lowa lamayin miliyana k yuda aragala hethuwen peeda windina bawa heliweyi
නොකියාම එදා ඇසළ මහේ සඳ ඇති පායා මහ රෑ යාමේ මේ ඇල් හේනේ තනියම සීපද කියනු අසා අක්කෙ ටිකක් ඉන්නකෝ ඇවිදින් ඉද ගන්නකෝ තිලකාවි මගේ ප්රේම ලොවේ බැඳ ජයකේලී මාගම්පුරයෙ ඉඳන් ආ ගාමිණි කුමරුවනේ පෙම් හදවත පාරවා මෝරන පෙම මෝරවා ආදී ජනප්රිය ගීත රැසක් ඔහු විසින් රචනා කර ඇත
nokiyama eda esala mahe sanda ethi paya maha re yame me el hene thaniyama seepada kiyanu asa akke tikak innako ewidin ida gannako thilakawi mage prema lowe benda jayakelee magampuraye indan a gamini kumaruwane pem hadawatha parawa morana pema morawa adee janapriya geetha resak ohu wisin rachana kara etha
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ ජාවාරමක් මෙහෙයවූ කාන්තාවක් පසුගියදා විදේශ රැකියා නියුක්ති කාර්යංශයේ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගත් බව අමාත්යවරිය වැඩි දුරටත් කියා සිටියාය
kenadawe rekiya labadena bawa pawasa mudal wancha kireeme jawaramak meheyawu kanthawak pasugiyada widesha rekiya niyukthi karyanshaye wimarshana anshaya wisin athadanguwata gath bawa amathyawariya wedi duratath kiya sitiyaya
එහිදී නේවාසිකව පුනරුත්ථාපනය වන එක් පුද්ගලයෙකුගෙන් රුපියල් ක මුදලකුත් ඖෂධ සඳහා තවත් රුපියල් ක මුදලකුත් මසකට අය කර තිබුණා
ehidee newasikawa punaruththapanaya wana ek pudgalayekugen rupiyal ka mudalakuth aushadha sandaha thawath rupiyal ka mudalakuth masakata aya kara thibuna
අදාළ සැකකරුවන් තිදෙනාට එරෙහිව නීතිපතිවරයා පවරා ඇති අද කැඳවූ අවස්ථාවේ දී ඔවුන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය
adala sekakaruwan thidenata erehiwa neethipathiwaraya pawara ethi ada kendawu awasthawe dee owun wenuwen peneesiti neethignawarun epa illeem idiripath kaleya
රක්නා ලංකා සමාගමේ සිදුවී තිබෙන අක්රමිකතා සම්බන්ධව සිදුකරන විමර්ශන යටතේ එම සමාගමේ අවි ගනුදෙනුවලට අදාළව සිදු කෙරෙන විමර්ශන සම්බන්ධව ප්රකාශ සටහන් කර ගැනීමට හිටපු නාවික හමුදාපතිවරු මෙසේ කැඳවන බව ආරංචි මාර්ග සඳහන් කරයි
rakna lanka samagame siduwee thibena akramikatha sambandhawa sidukarana wimarshana yatathe ema samagame awi ganudenuwalata adalawa sidu kerena wimarshana sambandhawa prakasha satahan kara geneemata hitapu nawika hamudapathiwaru mese kendawana bawa aranchi marga sandahan karayi
තණමල්විල පොළ භූමියේ දී පුද්ගලයකු හතරට කපා ඝාතනය කෙරෙයි වීඩියෝ
thanamalwila pola bhumiye dee pudgalayaku hatharata kapa ghathanaya kereyi weediyo
ඉගෙනීමටද දක්ෂ දරුවෙකු වූ නිමන්සා උණ රෝගයක් වැළදීම හේතුවෙන් ඊට පෞද්ගලික බෙහෙත් ශාලාවකින් ඖෂධ ලබා ගෙන තිබෙනවා
igeneematada daksha daruweku wu nimansa una rogayak weladeema hethuwen eeta paudgalika beheth shalawakin aushadha laba gena thibenawa
අදට එනම් ජනවාරි වනදාට මාධ්යවේදී ප්රගීත් අතුරැදහන් කර වසර ක් ඉක්ම යමින් තිබියදී ද ප්රගීත් සොයාගැනීමට නොහැකි වූ බලධාරීන් ඒ වෙනුවට ප්රගිත්ගේ අතුරැදහන් කිරීම පිළිබද විවිධ අර්තකතන සපයමින් ඇත
adata enam janawari wanadata madhyawedee prageeth athuredahan kara wasara k ikma yamin thibiyadee da prageeth soyageneemata noheki wu baladhareen e wenuwata pragithge athuredahan kireema pilibada wiwidha arthakathana sapayamin etha
සබිමැරීනයේ ගොඩගත් සුන්බුන්වලින් අනාවරණය වූ දේ
sabimereenaye godagath sunbunwalin anawaranaya wu de
පවුලේ සියලු දෙනා පසුගිය වසරේ ජර්මනියට යාම සඳහා විසා සඳහා ඉල්ලුම් කර ඇති මුත් එම ඉල්ලීම ප්රතික්ෂේප වීම නිසා මේ වසරේ යලිත් ඉල්ලුම් කිරීමට සුදානමින් සිට ඇත
pawule siyalu dena pasugiya wasare jarmaniyata yama sandaha wisa sandaha illum kara ethi muth ema illeema prathikshepa weema nisa me wasare yalith illum kireemata sudanamin sita etha
මේ මස දා ලබන මස වැනිදා තෙක් එම කාලය ක්රියාත්මක වේ
me masa da labana masa wenida thek ema kalaya kriyathmaka we
ඇතැම් පුද්ගලික බස් රථ හිමියන්ගේ මෙහෙයවීමෙන් කලක සිට ලංගම බස් රථ රියදුරන්ට සහ සේවකයින්ට පහරදීම් සිදුව ඇති අතර එම තත්ත්වය වැළැක්වීම සඳහා කිසිදු විසඳුමක් ලැබී නොමැති බව ලංගම සේවකයින් පවසයි
ethem pudgalika bas ratha himiyange meheyaweemen kalaka sita langama bas ratha riyaduranta saha sewakayinta paharadeem siduwa ethi athara ema thaththwaya welekweema sandaha kisidu wisandumak lebee nomethi bawa langama sewakayin pawasayi
එම නඩු අගෝස්තු වැනිදාට කල් තැබුණු අතර සාක්කි ලබාදීමට ලලිත් වීරතුංග මහතා හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාද අද කැඳවා තිබී ඇත
ema nadu agosthu wenidata kal thebunu athara sakki labadeemata lalith weerathunga mahatha ha widuli sandesha niyamana komisame hitapu adhyaksha janaral anusha pelpita mahathada ada kendawa thibee etha
වේතරණි කෘතියේ දෙවන මුද්රණය මාධව ප්රකාශනයක් ලෙස එළිදැක්වූයේ පාඨකයන්ගෙන් ලැබුණු අසීමිත ඉල්ලීම නිසයි
wetharani kthiye dewana mudranaya madhawa prakashanayak lesa elidekwuye patakayangen lebunu aseemitha illeema nisayi
අජානි කසිනාදර්
ajani kasinadar
විද්යාලයේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට තිළිණ ප්රදානය කිරීම මෙන්ම වන සංවත්සරය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය
widyalaye wishishtatha dekwu sisunta thilina pradanaya kireema menma wana sanwathsaraya wenuwen samaru muddarayak nikuth kireema da janadhipathithuma athin sidu wiya
දෙනියාය වතු සමාජ සංවර්ධන සේවා ආයතනයේ දසවන සංවත්සර උත්සවය අග්රාමාත්ය කාර්යමණ්ඩල ප්රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්ය ගරු සාගල රත්නායක මැතිතුමන්ගේ ප්රධානත්වයෙන් අද දින උදෑසන දෙනියාය මාධ්ය මහා විද්යාලීය ප්රධාන ශාලාවේදී පැවැත්විණි මෙම අවස්ථාවට දක්ෂිණ ලංකා කතෝලික සභාවේ රදගුරුතුමන් මෙන්ම පුජ්ය සහ පූජක පිරිස්ක් ඇ...
deniyaya wathu samaja sanwardhana sewa ayathanaye dasawana sanwathsara uthsawaya agramathya karyamandala pradhanee saha neethiya ha samaya saha dakshina sanwardhana amathya garu sagala rathnayaka methithumange pradhanathwayen ada dina udesana deniyaya madhya maha widyaleeya pradhana shalawedee pewethwini mema awasthawa...
පාලිත බොහොම ස්තුතියි ඬේසි අක්කාටපාලිත රුක්මණී දේවි මිය යෑමට පැය දහ අටකට පෙර පටිගත කළ ඇයගේ අන්තිම ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවයි
palitha bohoma sthuthiyi ndesi akkatapalitha rukmanee dewi miya yemata peya daha atakata pera patigatha kala eyage anthima guwan widuli sammuka sakachchawayi
කේ
ke
බන්ධනාගාර ඉතිහාසයේ නොමැකෙන මතක සටහන් තැබූ අනුරුද්ධ සම්පායෝ ඉන් ඉවත් කිරීමෙන් පසු ලලිත් පිංතුගේ සුඛෝපභෝගී ජීවිතයට කණකොකා හඬන්නට පටන් ගත්තේය
bandhanagara ithihasaye nomekena mathaka satahan thebu anuruddha sampayo in iwath kireemen pasu lalith pinthuge sukopabhogee jeewithayata kanakoka handannata patan gaththeya
ඔවුන් වෙන වෙනම පැමිණ ජනාධිපතිවරයාට සුබ පැතීම විශේෂත්වයක් විය
owun wena wenama pemina janadhipathiwarayata suba petheema wisheshathwayak wiya
සිවිල් අයිතිවාසිකම් නායකයෙකු ලෙස ඔහු ගතකළ වසර තුළ සුළු වැරදි සහ සිවිල් විරෝධතා උල්ලංඝණය කිරීම් මත වතාවක් අත්අඩංගුවට ගෙන තිබේ
siwil ayithiwasikam nayakayeku lesa ohu gathakala wasara thula sulu weradi saha siwil wirodhatha ullanghanaya kireem matha wathawak athadanguwata gena thibe
ශ්රී ලංකා සාගර විශ්වවිද්යාලයේ කුලපති සහ සුළු පරිමාණ ධීවරයින් සඳහා වන ශ්රී ලාංකේය එකමුතුවේ හි සභාපති මහාචාර්ය ඔස්කා අමරසිංහ මහතා විසින් රචිත ලිපියේ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය
shree lanka sagara wishwawidyalaye kulapathi saha sulu parimana dheewarayin sandaha wana shree lankeya ekamuthuwe hi sabhapathi mahacharya oska amarasinha mahatha wisin rachitha lipiye asankshiptha sinhala pariwarthanaya
මේ සිදුවීම මීට වසර දහයකට දොළහකට උඩදී සිදුවූ එක්තරා සිදුවීමකි
me siduweema meeta wasara dahayakata dolahakata udadee siduwu ekthara siduweemaki
එය සුළුපටු කරුණක් නොවේ
eya sulupatu karunak nowe
ඒ නිසා බොහෝ දක්ෂයින්ට මේ ක්ෂේත්රයට එන්න තියන අවස්ථාව නැති වෙනවා
e nisa boho dakshayinta me kshethrayata enna thiyana awasthawa nethi wenawa
ශ්රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල වැනි වටය ලබන සදුදා කොළඹ විදේශ කටයුතු අමාත්යාංශයේ දී පැවැත්වීමට නියමිත ය
shree lankawa saha thayilanthaya athara dwiparshwika deshapalana upadeshanawala weni wataya labana saduda kolamba widesha katayuthu amathyanshaye dee pewethweemata niyamitha ya