Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මහ ජනයාට ආදරය කරන ආණ්ඩු මැති ඇමැතීන් හා නිලධාරීන් සලකා බැලිය යුත්තේ රටේ සල්ලි යන්නේ කොහාටද යන්න පිළිබඳවය
maha janayata adaraya karana andu methi emetheen ha niladhareen salaka beliya yuththe rate salli yanne kohatada yanna pilibandawaya
ඔහු ජයග්රහණය කළ ඇති මුදල ඩිරාම් කි
ohu jayagrahanaya kala ethi mudala diram ki
ජාතික අක්ෂි රෝහලේ සිදුකරන ශල්යකර්ම නවතා දමා ඇති බව සෞඛ්ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා
jathika akshi rohale sidukarana shalyakarma nawatha dama ethi bawa saukya wththeeyawedeenge widwath sangamaya pawasanawa
සසුන් දිවියේ මෙන්ම රාජ්ය සේවයේද විප්ලවීය වෙනසක් වෙනුවෙන් සටන් කරමින් මහජන සේවයට ඇපකැප වූ වරාපිටියේ රාහුල හිමියෝ ගුරු වෘත්තියෙන් එපිට රාජ්ය සේවයට ප්රවේශ වූ ලංකාවේ ප්රථම හා එකම භික්ෂූන් වහන්සේ ලෙස සටන්කාමි අත්දැකීම් රැසකට උරුමකම් කියති
sasun diwiye menma rajya sewayeda wiplaweeya wenasak wenuwen satan karamin mahajana sewayata epakepa wu warapitiye rahula himiyo guru wththiyen epita rajya sewayata prawesha wu lankawe prathama ha ekama bhikshun wahanse lesa satankami athdekeem resakata urumakam kiyathi
ඉදිරියේදී මතුවිය හැකි නියං තත්ත්වය සමග විදුලිබල අර්බුදයකට මුහුණදීමට සිදුවන බැවින් දැන් සිටම විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සියලු දෙනාගේ වගකීමක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි
idiriyedee mathuwiya heki niyan thaththwaya samaga widulibala arbudayakata muhunadeemata siduwana bewin den sitama widuliya arapirimesmen bhawitha kireema siyalu denage wagakeemak bawa janadhipathiwaraya penwa deyi
ඉන්පසුව පිටරටින් කාබනික පොහොර ගෙනත් දෙන බව කීය
inpasuwa pitaratin kabanika pohora genath dena bawa keeya
නැතිවෙනකොට රාජපුබාදීට වසය යි
nethiwenakota rajapubadeeta wasaya yi
මේ කියුම් අපේ ජීවිත හැඩ කළා
me kiyum ape jeewitha heda kala
බී
bee
ආදුරුප්පු වීදිය මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට
aduruppu weediya mahal niwasa sankeernaya janatha ayithiyata
ඔවුන් අදාළ ස්ථානය නිරීක්ෂණය කරන විට ජලය සොයමින් සිටි පුද්ගලයෙකු දැක අත්අඩංගුවට ගෙන ප්රශ්න කිරීමේදී අනෙක් සැකකරුවන් පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ
owun adala sthanaya nireekshanaya karana wita jalaya soyamin siti pudgalayeku deka athadanguwata gena prashna kireemedee anek sekakaruwan pala gos ethi bawayi wartha wanne
ශ්රී ලංකා රග්බි පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් දැන් ක්රියාත්මක අන්තර් ක්රීඩා සමාජ ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලියේ තෙවන සති අන්තයේ තරග ආශ්රිතව ජයග්රහණ වාර්තා කර ගැනීමට මහනුවර ක්රීඩා සමාජය සහ සී
shree lanka ragbi papandu sammelanaye meheyaweemen den kriyathmaka anthar kreeda samaja leeg shuratha ragbi papandu tharagawaliye thewana sathi anthaye tharaga ashrithawa jayagrahana wartha kara geneemata mahanuwara kreeda samajaya saha see
එනිසා මේ යල්පැන ගිය ශ්රී ලංකා විදුලිබල මණ්ඩල පනත ද සංශෝධනය කළයුතු බවට යෝජනා ඇත
enisa me yalpena giya shree lanka widulibala mandala panatha da sanshodhanaya kalayuthu bawata yojana etha
දැන් ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරලා සෞඛ්ය සේවයත් ප්රජාතන්ත්රීයකරණයට ලක්ව තිබෙනවා
den e thaththwaya sampurnayen wenas karala saukya sewayath prajathanthreeyakaranayata lakwa thibenawa
කෙසේ නමුත් නිමලරාජන් මාධ්යවේදියා ඝාතනය කොට හමාරය
kese namuth nimalarajan madhyawediya ghathanaya kota hamaraya
අද ජනතාව වෙනුවෙන් කතාකරන්නේ ජවිපෙ මන්ත්රීවරු පමණයි
ada janathawa wenuwen kathakaranne jawipe manthreewaru pamanayi
මොන බලපෑම් ආවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා තමන්ගේ අරමුණ තුළ වැඩකළා
mona balapem awath mahinda rajapaksha methithuma thamange aramuna thula wedakala
මි
mi
සී
see
සුළු වැරදි මත සිරදඬුවම් විදින සිරකරුවන් පිරිසකට මෙම නිදහස හිමිවන බව එම මුලස්ථාන ප්රකාශකයකු පැවසීය
sulu weradi matha siradanduwam widina sirakaruwan pirisakata mema nidahasa himiwana bawa ema mulasthana prakashakayaku pewaseeya
එනවනම් ජර්සි විතරක් පැක් කරගන්න
enawanam jarsi witharak pek karaganna
එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්යවරුන්ගේ සහ පරිසර ආයතන ප්රධානීන්ගේ සමුඑවේ ප්රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්රීපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් මැතිණිය අතර හමුව අද පෙරවරුවේ සිදු විය
eksath jatheenge asiyanu shanthikara kalapeeya parisara amathyawarunge saha parisara ayathana pradhaneenge samuewe pradhana deshakaya lesa sahabhageeweemata singappuruwa bala pitathwa giya janadhipathi garu maithreepala sirisena methithuma saha singappuru janadhipathini haleema yekub methiniya athara hamuwa ada perawar...
සාගර ශක්ති සහ රණවික්රම නැව් මෙන්ම ප්රහාරක යාත්රා දෙකක් ඒ සඳහා යොදවා ඇති බව නාවික හමුදා මාධ්ය ප්රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය
sagara shakthi saha ranawikrama new menma praharaka yathra dekak e sandaha yodawa ethi bawa nawika hamuda madhya prakashaka kamandar kosala warnakulasuriya mahatha sandahan kaleya
වයික්කාලේ පුද්ගලයෙක් යට ගිය වාහනයක් ගැන විමර්ශනයක්
wayikkale pudgalayek yata giya wahanayak gena wimarshanayak
උමාලි වැරදි නෑ
umali weradi ne
එහෙම කීවාට ඒ සම්බන්ධව භූගෝල හා කාලගුණික සම්බන්ධ දැනුමක් හෝ මරණයට හේතුව කියනා දොස්තර දැනුමක් මට නෑ
ehema keewata e sambandhawa bhugola ha kalagunika sambandha denumak ho maranayata hethuwa kiyana dosthara denumak mata ne
කර්මාන්ත සදහා බලපා ඇති විදුලි ගාස්තු සියයට කින් පමණ ඉහළ ගොස් තිබෙනවා
karmantha sadaha balapa ethi widuli gasthu siyayata kin pamana ihala gos thibenawa
ආදී පල සංඛ්යාව අනුව නම් කරයි
adee pala sankyawa anuwa nam karayi
නුවරඑළිය ප්රවේශ මාර්ගය ඔස්සේ ඔබ ගමනාන්තය දක්වා ළඟවනවා නම් ලවර්ස් ලීප් ඇල්ලේ දර්ශනයද නැරඹිය හැකිවනු ඇත
nuwaraeliya prawesha margaya osse oba gamananthaya dakwa langawanawa nam lawars leep elle darshanayada nerambiya hekiwanu etha
රුසියානු යුද නෞකාවක් සමඟ සබ්මැරීන දෙකක් කොළඹ වරායට
rusiyanu yuda naukawak samanga sabmereena dekak kolamba warayata
තරිකිට දොං දොං අවුරුද්දයි රබාන දැන් දැන් හරි සද්දයි තකිට දොදොං තකිට දොදොං තකිට දොදොං දොං අපට අරන් කැවුම් කොකිස් නැන්ද එනව දොං අක්කෙ වරෙන් නෑනේ වරෙන් නැන්දත් කැඳවන් අවුරුද්දට අපි හැමෝම රබන් ගහමු දැන්
tharikita don don awuruddayi rabana den den hari saddayi thakita dodon thakita dodon thakita dodon don apata aran kewum kokis nenda enawa don akke waren nene waren nendath kendawan awuruddata api hemoma raban gahamu den
මීට කලින් මධ්යම රාත්රීයේ වාට්ටුව නොදුටු අප විශේෂඥ වෛද්යවරයාට මෙය මහත් පුදුමයක් විය
meeta kalin madhyama rathreeye wattuwa nodutu apa wisheshagna waidyawarayata meya mahath pudumayak wiya
මොරටුව සොයිසාපුර ක්රිඩාංගනයෙන් අද එම පා ගමන ආරම්භ කළ අතර කොළඹ පුරහල අසළින් එය අවසන් වීමට නියමිතව තිබෙනවා
moratuwa soyisapura kridanganayen ada ema pa gamana arambha kala athara kolamba purahala asalin eya awasan weemata niyamithawa thibenawa
විවිධාකාරවූ ශාස්ත්ර විෂයන් පිළිබඳව වූ පොත් රැස්කර තිබෙන අල්මාරි කි
wiwidhakarawu shasthra wishayan pilibandawa wu poth reskara thibena almari ki
සෞදි ඉරණම විසඳන හමුව ශනිදා
saudi iranama wisandana hamuwa shanida
මුලින් පැවැති කෝනේස්වරම් කෝවිල කුලුනු කින් සමන්විත වූවකි
mulin pewethi koneswaram kowila kulunu kin samanwitha wuwaki
පෙනෙන්නට බැඳදැමූ දම්වැල් නොමැති වුවද ලකෂ සංඛ්යාත ජනතාවට තමන්ගේ නිදහස අහිමි වී තිබීම සරදම්කාරී තත්වයකි
penennata bendademu damwel nomethi wuwada lakasha sankyatha janathawata thamange nidahasa ahimi wee thibeema saradamkaree thathwayaki
එහිදී ඉන්දියාව සිටියේදී අද සිටින තැනමය
ehidee indiyawa sitiyedee ada sitina thenamaya
තාත්තා මට කීවේ ජීවිත පාඩමේ පිටු පෙරළමින්
thaththa mata keewe jeewitha padame pitu peralamin
වසරේ දී සිංහරාජ අඩවියේ රැකවරණය සඳහා ඉතා හොඳ සැලසුමක් සකස් විය
wasare dee sinharaja adawiye rekawaranaya sandaha itha honda selasumak sakas wiya
ප්රධාන බස් නැවතුම්පළ තාවකාලිකව ස්ථාපිත කිරිමට යෝජිත ස්ථානය
pradhana bas newathumpala thawakalikawa sthapitha kirimata yojitha sthanaya
මහේස්ත්රාත්වරයකු ඉදිරියේ පැවැත්වෙන නඩු විභාගයකින් පසුව රුපියල් දහසක දඩයකට යටත් කළ හැකි ය
mahesthrathwarayaku idiriye pewethwena nadu wibhagayakin pasuwa rupiyal dahasaka dadayakata yatath kala heki ya
ට අඩු හෙවි බර පංතියඞී
ta adu hewi bara panthiyanee
ප්රධාන සංවිධායක හා මධ්යම පළාත් සෞඛ්ය හා දේශීය වෛද්ය අමාත්යය බන්දුල යාලේගම ප්රකාශ කරයි
pradhana sanwidhayaka ha madhyama palath saukya ha desheeya waidya amathyaya bandula yalegama prakasha karayi
ඒ අනුව ඔවුන් පිළිබද සියලු තොරතුරු පරිගණක ගතවන අතර තදබදයකින් තොරව ප්රතිකාර ලබාදීමට මෙමගින් අවස්ථාව උදාවනවා
e anuwa owun pilibada siyalu thorathuru pariganaka gathawana athara thadabadayakin thorawa prathikara labadeemata memagin awasthawa udawanawa
දෛවීහම් පොංගි එළුන්දනාල් දේවත්වය ඉතිරී නැගී සිටි දිනයයි
daiweeham pongi elundanal dewathwaya ithiree negee siti dinayayi
වසරේ මම මේ නාට්ය නිෂ්පාදනය කරලා වයඹ නාට්ය උළෙලට ඉදිරිපත් කරනවා
wasare mama me natya nishpadanaya karala wayamba natya ulelata idiripath karanawa
ජාතික ආර්ථිකයකට අවශ්ය කරන නව උපාය මාර්ගයක් රටට අවශ්ය කරලා තියෙනවා
jathika arthikayakata awashya karana nawa upaya margayak ratata awashya karala thiyenawa
අතරමංව සිටි හදුන් දිවි පැටවු තිදෙනෙක් මුදා හැරේ
atharamanwa siti hadun diwi petawu thidenek muda here
ඈත පෙනෙන රළ නැගෙන මුහුද දිහා ඔහු එක එල්ලේම බලං හිටියාද එහෙම නැත්තං මුහුදත් ඔහුත් පමණක් දන්නා රහසක් මුහුද සමඟ නිහඬව ම ගිල ගනිමින් හිටියාද කියලා තේරුම් ගන්න ඇයට අපහසු වුණා
etha penena rala negena muhuda diha ohu eka ellema balan hitiyada ehema neththan muhudath ohuth pamanak danna rahasak muhuda samanga nihandawa ma gila ganimin hitiyada kiyala therum ganna eyata apahasu wuna
කෙසේ වෙතත් එම වීඩියෝපට සඳහා මානව හිමිකම් කවුන්සිලයේ අනුමැතිය නොලැබෙන බව රෙමිගියුස් ඒ
kese wethath ema weediyopata sandaha manawa himikam kawunsilaye anumethiya nolebena bawa remigiyus e
තම සේවය ස්ථිර කරන ලෙස ඉල්ලමින් දින ක පමණ කාලයක් පුත්තලම හෝල්සිම් කම්හලේ සේවකයන් පිරිසක් සත්යග්රහයක් නිරතවෙමින් සිටි අට්ටාලයට කඩාවැදුනු සන්ධාන ආණ්ඩුව නියෝජනය කරන පුත්තලම ප්රාදේශීය සභාවේ ශ්රී ලනිප මන්ත්රීවරයෙකු සහිත මැ පිරිසක් විසින් ඊයේ එම සේවකයින්ට අමානුෂික ලෙස පහරදී තිබේ
thama sewaya sthira karana lesa illamin dina ka pamana kalayak puththalama holsim kamhale sewakayan pirisak sathyagrahayak nirathawemin siti attalayata kadawedunu sandhana anduwa niyojanaya karana puththalama pradesheeya sabhawe shree lanipa manthreewarayeku sahitha me pirisak wisin eeye ema sewakayinta amanushika lesa...
ගොවි ජනතාවට සහනදායි ලෙස මුල්ය පහසුකම් ලබා දීම සඳහා මහජන බැංකුව මඟින් අස්වැන්න නමින් විශේෂ ණය යෝජනා ක්රමයක් ලබන සතියේ සිට ආරම්භ කරන බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය
gowi janathawata sahanadayi lesa mulya pahasukam laba deema sandaha mahajana benkuwa mangin aswenna namin wishesha naya yojana kramayak labana sathiye sita arambha karana bawa amathya acharya bandula gunawardhana mahatha kiya sitiyeya
සැකකරු හැවිරිදි කඹුරුගමුව ප්රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර ඔහු අද මාතර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය
sekakaru hewiridi kamburugamuwa pradeshaye padinchi pudgalayek wana athara ohu ada mathara mahesthrath adhikaranaya wetha idiripath kirimata niyamithaya
ප්ලූටෝ ඡායාරූප කිහිපයක්ම මේ වන විට පෘථිවියට එවා තිබේ
pluto chayarupa kihipayakma me wana wita pthiwiyata ewa thibe
මඑපෙ දී නව සමානුපාතික නියෝජන ක්රමය යටතේ තනිවම තරග වැදුනු අතර පාර්ලිමේන්තු ආසන අතුරින් ආසන තුනක් දිනා ගැනුමට සමත් වූයේ කොළඹ දිස්ත්රික්කය සඳහා පාම දිනේෂ් ගුණවර්ධන කොළඹ දිස්ත්රික්කය සඳහා පාම බන්දුල ගුණවර්ධන සහ ජාතික ලැයිස්තු පාම ලෙස ගීතාංජන ගුණවර්ධන ලෙසිනි
maepe dee nawa samanupathika niyojana kramaya yatathe thaniwama tharaga wedunu athara parlimenthu asana athurin asana thunak dina genumata samath wuye kolamba disthrikkaya sandaha pama dinesh gunawardhana kolamba disthrikkaya sandaha pama bandula gunawardhana saha jathika leyisthu pama lesa geethanjana gunawardhana les...
දැනට එම අනුමැතිය වෙනත් සියලූ පළාත් සභා විසින් මහ ආණ්ඩුව වෙත පිළිගන්වා ඇත
denata ema anumethiya wenath siyalu palath sabha wisin maha anduwa wetha piliganwa etha
රනිල්ව පරදන ගේම ඩිලාන් හෙළි කරයි
ranilwa paradana gema dilan heli karayi
කට අධික පිරිසක් මිය ගියේය
kata adhika pirisak miya giyeya
අවසන් කුඹල් පෙරහැර වීදි සංචාරය කරයි
awasan kumbal perahera weedi sancharaya karayi
දිනසේන රතුගමගේ
dinasena rathugamage
අභාවප්රාප්ත තමිල්නාඩු හිටපු මහඇමති මුත්තුවේල් කරුණානිධිගේ දේහය චෙන්නායිහි මරීනා ප්රදේශයේ මිහිදන් කිරීමට මදුරාසි මහාධිකරණය අවසර ලබා දී තිබෙනවා
abhawapraptha thamilnadu hitapu mahaemathi muththuwel karunanidhige dehaya chennayihi mareena pradeshaye mihidan kireemata madurasi mahadhikaranaya awasara laba dee thibenawa
තමන්ගේ පහත් දේශපාලන අරමුණු වෙනුවෙන් මෙරට ගුරුවරයාත් ගුරු වැටුපත් හිලව්වට ගැනීම සම්බන්ධව අප සංගමයේ බලවත් විරෝධය පළකරන අතර මැයි මස ගුරු වැටුප් ප්රමාද කිරීමට ඔබ විසින් බලපෑම් නොකළේ නම් ඒ සම්බන්ධව සත්ය හා කඩිනම් පරීක්ෂණයක් පවත්වා වැරදිකරුවන් රටට හෙළි කරන ලෙසද අප සංගමය අවධාරණයෙන් යුතුව දන්වා සිටිමු
thamange pahath deshapalana aramunu wenuwen merata guruwarayath guru wetupath hilawwata geneema sambandhawa apa sangamaye balawath wirodhaya palakarana athara meyi masa guru wetup pramada kireemata oba wisin balapem nokale nam e sambandhawa sathya ha kadinam pareekshanayak pawathwa weradikaruwan ratata heli karana lesa...
වෙබ්වලට තවමත් අවස්ථාවක් තිබෙනවා
webwalata thawamath awasthawak thibenawa
එහිදී විදේශ සේවා නියුක්ති කාර්යංශ නිලදාරීන් අදාල පුද්ගලයාගේ මොටර් රථයද පරීක්ශා කළා
ehidee widesha sewa niyukthi karyansha niladareen adala pudgalayage motar rathayada pareeksha kala
ඡන්දෙට නොඑන්නේ සල්ලි නැති නිසයි
chandeta noenne salli nethi nisayi
අද පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක්ට යළිත් වරක් විධායක කාරක සභා ක්රමයට කටයුතු කරන්නට පුළුවන්වේය කියන සාකච්ඡාව ආරම්භවී තිබෙන මොහොතක දී මේ වාර්තාව ඉදිරිපත් කරමින් අපේ රටට තිබෙන අභියෝග හරහා විවිධ පක්ෂ සමාජයේ විවිධ කොටස් සමාජයේ විවිධ ජන කොට්ඨාශ නියෝජනය කරනවා
ada parlimenthu manthreewarayekta yalith warak widhayaka karaka sabha kramayata katayuthu karannata puluwanweya kiyana sakachchawa arambhawee thibena mohothaka dee me warthawa idiripath karamin ape ratata thibena abhiyoga haraha wiwidha paksha samajaye wiwidha kotas samajaye wiwidha jana kottasha niyojanaya karanawa
විරු සමරුවෙහි කේන්ද්රීය ආකර්ශනය වු එම චිත්ර පුවරුව අපේ මානසික ධෛර්යයේ උල්පත බවට පත් විය
wiru samaruwehi kendreeya akarshanaya wu ema chithra puwaruwa ape manasika dhairyaye ulpatha bawata path wiya
යකෝ රවියෝ මෛත්රියෝ
yako rawiyo maithriyo
ලංකා ගමනාගමන මණ්ඩලයට දුනු කොළ මිළදී ගැනීමේදී රජයේ මුදල් රුපියල් මිලියන කට අධික ප්රමාණයක් අව භාවිත කිරීමේ චෝදනාව යටතේයි සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන්නේ
lanka gamanagamana mandalayata dunu kola miladee geneemedee rajaye mudal rupiyal miliyana kata adhika pramanayak awa bhawitha kireeme chodanawa yatatheyi sekakaruwan rakshitha bandhanagara gathawa pasuwanne
එහෙත් මෙතැන ඇත්තේ වෙනත් ප්රශ්නයකි
eheth methena eththe wenath prashnayaki
රත්නසිරි මහතා එම අමාත්යාංශයේ ලේකම්වරයා ලෙස යළි පත් කර තිබෙනවා
rathnasiri mahatha ema amathyanshaye lekamwaraya lesa yali path kara thibenawa
පුරාවිද්යා සාධක අනුව රාජ ප්රසාද ස්තම්භ ස්තූප විහාර ගුහා සහ මන්දිර යනාදිය ගුප්ත කාලීන වාස්තු නිර්මාණවලට නිදර්ශන වේ
purawidya sadhaka anuwa raja prasada sthambha sthupa wihara guha saha mandira yanadiya guptha kaleena wasthu nirmanawalata nidarshana we
ජනාධිපතිවරයාට සහය පළ කරමින් අනුරාධපුර පොදුජන පෙරමුණු දිස්ත්රික් කාර්යාලය අසලින් ආරම්භ කළ පාගමනක් පැවත්වුණේ උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්
janadhipathiwarayata sahaya pala karamin anuradhapura podujana peramunu disthrik karyalaya asalin arambha kala pagamanak pewathwune uthuru meda palath hitapu maha emathi es
ලිබියාවේ නැගෙනහිර ප්රදේශය වු නගරයක බලය මෙසේ ගඩාෆිගේ පාලනයට යළි නතුකර ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනු ලැබීය
libiyawe negenahira pradeshaya wu nagarayaka balaya mese gadafige palanayata yali nathukara gena ethi bawa wides wartha sandahan karanu lebeeya
වසරෙන් පසුව සියලු දෙනාටම වසර ක අධ්යාපනය ලබා දෙනවා
wasaren pasuwa siyalu denatama wasara ka adhyapanaya laba denawa
මන්නාරම සිලාවතුර ප්රදේශයේ දී තවත් දල ඇතෙකු මියගොස් තිබේ
mannarama silawathura pradeshaye dee thawath dala etheku miyagos thibe
කෙසේ නමුත් නිමලරාජන් මාධ්යවේදියා ඝාතනය කොට හමාරය
kese namuth nimalarajan madhyawediya ghathanaya kota hamaraya
අපේ රටේ මිනිසුන්ගේ ප්රධාන ආහාරයවූ බත සඳහා ඕනෑ තරම් සහල් රට තුළම නිෂ්පාදනය විය
ape rate minisunge pradhana aharayawu batha sandaha one tharam sahal rata thulama nishpadanaya wiya
එලෙස ගිවිසුම් ගසා ඡන්දය දිනනවාට වඩා පරාජය වීම සතුටට කාරණයක්
elesa giwisum gasa chandaya dinanawata wada parajaya weema sathutata karanayak
ඒ දඹුල්ල මහේස්ත්රාත් අධිකරණයේ නියෝගයක් අනුවයි
e dambulla mahesthrath adhikaranaye niyogayak anuwayi
සමස්ත විභාග ක්රියාවලියේ ගුණාත්මක සංවර්ධනය ඉහළට ජාත්යන්තර මට්මටමේ විභාග ක්රමවේදයක්
samastha wibhaga kriyawaliye gunathmaka sanwardhanaya ihalata jathyanthara matmatame wibhaga kramawedayak
ලේක්හවුස් අවට ආරක්ෂාව තර වෙයි
lekhawus awata arakshawa thara weyi
එම්
em
ට වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී ආරම්භ වුවත් ඉන් පසුව පැවැත්වෙන උත්සව මාලාවකින් ලන්ඩනයේ සති අන්ත නිවාඩුව විචිත්රවත් වනු ඇත
ta westministar ebehidee arambha wuwath in pasuwa pewethwena uthsawa malawakin landanaye sathi antha niwaduwa wichithrawath wanu etha
අනතුරින් ත්රිරෝද රථයේ ගමන් කළ එකම පවුලේ පියා මව දියණියන් තිදෙනෙකු සහ පිරිමි දරුවෙකු බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු එක් දැරියක් මියගොස් තිබේමියගොස් ඇත්තේ මාදිපොල ගලේවෙල ප්රදේශයේ පදිංචිව සිටි හැවිරිදි දැරියකි
anathurin thriroda rathaye gaman kala ekama pawule piya mawa diyaniyan thideneku saha pirimi daruweku barapathala thuwala laba thangalla rohalata ethulath kirimen pasu ek deriyak miyagos thibemiyagos eththe madipola galewela pradeshaye padinchiwa siti hewiridi deriyaki
යාපනය කතෝලික රදගුරු වසමේ යුක්තිය හා සාමය පිළිබඳ කොමිසම රාජ්ය ත්රස්තවාදයෙන් තවදුරටත් හිරිහැර විඳිමින් සිටින්නා වූ ශ්රී ලංකාවේ උතුරේ වසන ජනතාවගේ සත්ය තත්ත්වය සාමය හා නිදහසට ආදරය කරන්නා වූ ජනයාගේ අවධානයට යොමු කරන්නට කැමැත්තෙන් සිටී
yapanaya katholika radaguru wasame yukthiya ha samaya pilibanda komisama rajya thrasthawadayen thawaduratath hirihera windimin sitinna wu shree lankawe uthure wasana janathawage sathya thaththwaya samaya ha nidahasata adaraya karanna wu janayage awadhanayata yomu karannata kemeththen sitee
ක අඩු වීමකි
ka adu weemaki
වෙනත් පක්ෂයක් හදනව නම් අයින් වෙලා යන එක තමයි හොඳම දේ
wenath pakshayak hadanawa nam ayin wela yana eka thamayi hondama de
එසේ වුවද එකී පොලීසියම ජාතික කෞතුකාගාරයෙන් රන් අසිපත් සොරාගත් සොරුන් අත්අඩංගුවට ගැනීමට උනන්දුවක් නොදක්වන්නේ ඇයිද යන්න ගැටලුවක් බවත් සතියකින් දෙකකින් එකී හොරු අල්ලන බවට මුලදී ප්රකාශ නිකුත් කළත් තාමත් ඒ පිළිබඳ හෝඩුවාවක්වත් නොමැති බවත් මන්ත්රීවරයා සඳහන් කළේය
ese wuwada ekee poleesiyama jathika kauthukagarayen ran asipath soragath sorun athadanguwata geneemata unanduwak nodakwanne eyida yanna getaluwak bawath sathiyakin dekakin ekee horu allana bawata muladee prakasha nikuth kalath thamath e pilibanda hoduwawakwath nomethi bawath manthreewaraya sandahan kaleya
රාමේෂ්වරම්හිදී සිය ගමන් මලු නිදහස් කර ගැනීමට රේගු නිලධාරීන් සහ පෝටර්වරුන්ගේ තර්ජනවල යටත් වී මුදල් ගෙවීමට පවා සිදු වූ අතර මෙම ගමන අතරතුර කිසිදු වෛද්ය පහසුකමක් නොලැබීම හේතුවෙන් පෙරුමාල්ගේ දරුවන්ගේ අසනීප තත්ත්වය ඒ වන විට ඉතා උග්ර තත්ත්වයට පත් වී තිබුණි
rameshwaramhidee siya gaman malu nidahas kara geneemata regu niladhareen saha potarwarunge tharjanawala yatath wee mudal geweemata pawa sidu wu athara mema gamana atharathura kisidu waidya pahasukamak nolebeema hethuwen perumalge daruwange asaneepa thaththwaya e wana wita itha ugra thaththwayata path wee thibuni
සිරස නාලිකාවේ සටන දේශපාලන වැඩසටහනේ මාගේ අවසාන අවස්ථාව
sirasa nalikawe satana deshapalana wedasatahane mage awasana awasthawa
කොස්මල්ලීගේ හිස කඳ ගැලපෙනවාදැයි බලන්න ඩීඑන්ඒ පරීක්ෂණයක්
kosmalleege hisa kanda gelapenawadeyi balanna deeene pareekshanayak
තෙවැන්න අන්තරාභවයේ සිටි මනෝමයකාය ආසන්න කාලයකදී සුගතගාමි තත්ත්වයට ළඟාවීම නිසා භවයෙන් භවය දැරියගේ ආත්මයට එක්වීම වැළකී යාහැකි බැවින් ඉක්මනින් දැරිය තුළින් මනුෂ්ය ආත්මයකට පිවිසීමය
thewenna antharabhawaye siti manomayakaya asanna kalayakadee sugathagami thaththwayata langaweema nisa bhawayen bhawaya deriyage athmayata ekweema welakee yaheki bewin ikmanin deriya thulin manushya athmayakata piwiseemaya
ඒ නිසා ඔහු රටේ පැවති නීතී රාමුවෙන් පිට පැන්නද ඊට අවශ්යය ශක්තිමත් සංස්කෘතික සහ සමාජීය වටපිටාවක් නිර්මාණය කිරීමට සමත් විය
e nisa ohu rate pewathi neethee ramuwen pita pennada eeta awashyaya shakthimath sanskthika saha samajeeya watapitawak nirmanaya kireemata samath wiya
එහි ප්රතිඵලයක් ලෙස තමයි මංජුල තිලකරත්න මහතාට පහරදෙන්නේ මඩ අවලාද නගන්නේ අගවිනිසුරුතුමියගේ ස්වාමිපුරුෂයා වන ප්රදීප් කාරියවසම් හදිසියේ බී වාර්තාවක් මගින් අධිකරණය හමුවට පමුණුවන්නේ අගවිනිසුරුතුමියට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන්නේ
ehi prathipalayak lesa thamayi manjula thilakarathna mahathata paharadenne mada awalada naganne agawinisuruthumiyage swamipurushaya wana pradeep kariyawasam hadisiye bee warthawak magin adhikaranaya hamuwata pamunuwanne agawinisuruthumiyata erehiwa doshabhiyogayak genne
රොමේෂ් මධුෂංඛ උතුරු පළාත් සභාවේ පුරප්පාඩු අමාත්ය ධූර දෙක සඳහා නව අමාත්යවරුන් දෙදෙනකු පත් කිරීමේදී පළාත් සභාවේ මන්ත්රීවරුන් දෙපිරිසක් අධ්යාපන අමාත්යධූරයට නම් දෙකක් ලබා දීම නිසා එම පළාත් සභාව තුළ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇතැයි ආරංචි මාර්ග පවසයි
romesh madhushanka uthuru palath sabhawe purappadu amathya dhura deka sandaha nawa amathyawarun dedenaku path kireemedee palath sabhawe manthreewarun depirisak adhyapana amathyadhurayata nam dekak laba deema nisa ema palath sabhawa thula getalukaree thaththwayak ethiweeme awadhanamak mathuwa etheyi aranchi marga pawasa...
පරිසරය පිළිබඳව කතා කිරීමේදී පළමුවෙන්ම අපේ අවධානය යොමු විය යුතු කරුණක් වන්නේ අප පරිසර ආරක්ෂාව ගැන කතා කළ යුත්තේ හුදු රොමෑන්තික ආකල්පයකින් පමණක් නොව සහභාගී සංවර්ධන ආකල්පයකින් බවය
parisaraya pilibandawa katha kireemedee palamuwenma ape awadhanaya yomu wiya yuthu karunak wanne apa parisara arakshawa gena katha kala yuththe hudu romenthika akalpayakin pamanak nowa sahabhagee sanwardhana akalpayakin bawaya
එට්කා ගිවිසුම හරහා මෙරට බොහෝ සේවාවන් ඉන්දියාවට පැවරීමට රජය මේ වනවිට කටයුතු කරමින් පවතින බවට තොරතුරු වාර්තා වේ
etka giwisuma haraha merata boho sewawan indiyawata pewareemata rajaya me wanawita katayuthu karamin pawathina bawata thorathuru wartha we
ලංකාවේ යුක්තිය සෙවීමේ තවත් ක්රමයකි
lankawe yukthiya seweeme thawath kramayaki