Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
තව දුරයි ජීවිතේ බ්රහස්පතින්දා රාත්රී ට | thawa durayi jeewithe brahaspathinda rathree ta |
එයාලා බටලන්දෙ කෑම්ප් එකට කෑම පාර්සල් දෙනවා | eyala batalande kemp ekata kema parsal denawa |
ඒ අතරින් දෙදෙනෙක් තේරී පත් වූ අතර ඉන් එක් අයෙකු රාජ්ය මන්ත්රණ සභාවට ද නම් කරන ලදි | e atharin dedenek theree path wu athara in ek ayeku rajya manthrana sabhawata da nam karana ladi |
එෆ් එකට නොවේ | ef ekata nowe |
පසුගිය වසරේදී ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ උණුසුම් වාතාවරණයක් පැන නැගුණා | pasugiya wasaredee indiyawa saha cheenaya athara deshaseemawe unusum wathawaranayak pena neguna |
අග්රාමාත්ය ලේකම් අනුර දිසානායක මහතා මෙහිදී කියා සිටියේ ග්රාම නිලධාරී වසම් ග්රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්ර වශයෙන් සවිබල ගැන්වීමේ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ වැඩපිළිවෙළ සඳහා තමා ගේ ප්රධානත්වයෙන් පිහිටුවන කමිටුවේ පළමු රැස්වීම එළඹෙන සතිය තුළ පැවැත්වෙන බවයි | agramathya lekam anura disanayaka mahatha mehidee kiya sitiye grama niladharee wasam grameeya arthika punarjeewana kendra washayen sawibala genweeme agramathya dinesh gunawardhana mahathage wedapiliwela sandaha thama ge pradhanathwayen pihituwana kamituwe palamu resweema elambena sathiya thula pewethwena bawayi |
චම්පික ප්රනාන්දු සන්ඩේ ටයිම්ස් ෂෙහාන් ඩැනියෙල් ඩේලි මිරර් දමිත් වීරසිංහ එස්ටල් වාසුදේවන් සහ විරාජ් කොතලාවල ද පපරේ ධම්මික රත්නවීර ඩේලි නිවුස් ධනුෂ්ක අරවින්ද ස්පෝට්ස් පැවිලියන් ඉෂාර කොඩිකාර ප්රංශ පුවත් සහ එරංග ජයවර්ධන ඒ | champika pranandu sande tayims shehan deniyel deli mirar damith weerasinha estal wasudewan saha wiraj kothalawala da papare dhammika rathnaweera deli niwus dhanushka arawinda spots pewiliyan ishara kodikara pransha puwath saha eranga jayawardhana e |
බිමල් ශ්යාමන් ජයසිංහ මත්ද්රව්ය පාවිච්චි කර පෞද්ගලික බස්රථ පැදවු රියදුරන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි | bimal shyaman jayasinha mathdrawya pawichchi kara paudgalika basratha pedawu riyaduran thidenek athadanguwata gath bawa wellampitiya polisiya kiyayi |
ජනප්රිය නිළි මියා කලීෆා තම විවාහය වසරකින් කල් දමයි | janapriya nili miya kaleefa thama wiwahaya wasarakin kal damayi |
දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත අ | desembar masa pewethweemata niyamitha a |
ශ්රී ලංකන් ජාතික ගුවන් සේවයේ ප්රධාන විධායක නිලධාරි කපිතාන් සුරේන් රත්වත්තේ ඉල්ලා අස්වී තිබෙනවා | shree lankan jathika guwan sewaye pradhana widhayaka niladhari kapithan suren rathwaththe illa aswee thibenawa |
පෞද්ගලික චීන ආයෝජන ද ඇත | paudgalika cheena ayojana da etha |
මුලතිව් නන්දිකඩාල් කලපුවේ දී ජූලි මාසයේ සිදුවු බෝට්ටු අනතුරකින් මිය ගියේ සුසෙයිගේ මේ බාල පුතාය | mulathiw nandikadal kalapuwe dee juli masaye siduwu bottu anathurakin miya giye suseyige me bala puthaya |
ශ්රී ලංකාවට දිස්වූ වසරේ අවසන් සූර්යග්රහණය වීඩියෝ | shree lankawata diswu wasare awasan suryagrahanaya weediyo |
මව දරුවන් දෙදෙනා සහ තවත් දෙදෙනෙකු ගමන්ගත් ත්රීරෝද රථයක් මෙසේ අනතුරට ලක් වී තිබේ | mawa daruwan dedena saha thawath dedeneku gamangath threeroda rathayak mese anathurata lak wee thibe |
ශනි දශා ගතකරන අයට සේවක පාලනයේදී ගැටලු මතුවීමට ඉඩ තිබේ | shani dasha gathakarana ayata sewaka palanayedee getalu mathuweemata ida thibe |
එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්ථා වේ | ema pudgalayin atharin pudgalayin deneku wideshagathawa sita meratata pemini desheeya pudgalayin lesa wartha we |
ඒ ඇයි සිරිල් ගාමිණී පියතුමාගෙන් ගෞරවපූර්වකව මම ප්රශ්නයක් අසමි ඔබතුමාට අනුව වඩා ශ්රේෂ්ඨ කවුද බුදුන් වහන්සේද ක්රිස්තුස් වහන්සේද ප්රශ්නය මඟහැර නොගොස් කෙළින් කිව්වොත් ඔබතුමාගේ අවංක පිළිතුර වනු ඇත්තේ ක්රිස්තුස් වහන්සේ බව ය | e eyi siril gaminee piyathumagen gaurawapurwakawa mama prashnayak asami obathumata anuwa wada shreshta kawuda budun wahanseda kristhus wahanseda prashnaya mangahera nogos kelin kiwwoth obathumage awanka pilithura wanu eththe kristhus wahanse bawa ya |
අලුත්ගම මාධ්යවේදියාට පහරදුන් පස්දෙනා රක්ෂිත බන්ධනාගාරයට | aluthgama madhyawediyata paharadun pasdena rakshitha bandhanagarayata |
විශාල කම්හල්වලින් සේවකයන් දසදහස් ගණනක් නෙරපා දැමීමේ අවස්ථාද මෑතකදී වාර්තා විය | wishala kamhalwalin sewakayan dasadahas gananak nerapa demeeme awasthada methakadee wartha wiya |
ඉකුත් ජනාධිපතිවරණ සමයේ ක්රීඩා දෙපාර්තමේන්තුවට කැරම් බෝඩ් හා දාම් ලෑලි මිලදී ගැනීම තුළින් රජයට රුපියල් කෝටි පහකට ආසන්න පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු ක්රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබෙන පැමිණිල්ල නොවැම්බර් මස වනදා තෙක් කල් තැබීමට කොළඹ මහේස්ත්රාත් අධිකරණය ... | ikuth janadhipathiwarana samaye kreeda departhamenthuwata keram bod ha dam leli miladee geneema thulin rajayata rupiyal koti pahakata asanna paduwak sidu kireema sambandhayen chodana ella wee sitina hitapu kreeda emethi mahindananda aluthgamage mahathata erehiwa allas komisama gonu kara thibena peminilla nowembar masa ... |
දුනුදියෙන් මිදුනු හීතල දෙකක් දේ එකවරම ඈදි ගත් දෙබෑයෝ ක්රීඩා පිටියකට මුදල් දී යනව ලද ජයඝෝෂාකාරියන් දෙදෙනෙකු සේ එකම හඩින් මෙසේ කියන්නාහුය | dunudiyen midunu heethala dekak de ekawarama edi gath debeyo kreeda pitiyakata mudal dee yanawa lada jayaghoshakariyan dedeneku se ekama hadin mese kiyannahuya |
මන්ද යත් එය විධායකයේ අධිකරණයේ සහ ව්යවස්ථාදායකයේ සුපිළිපන් භාවයට කැළලක් විය හැකි බැවිනි | manda yath eya widhayakaye adhikaranaye saha wyawasthadayakaye supilipan bhawayata kelalak wiya heki bewini |
බඩගින්නේ සිටි ගෙම්බාගේ හිත වෙනස් කරමින් මීපැටියා දුන් උණුසුම් හාදුව | badaginne siti gembage hitha wenas karamin meepetiya dun unusum haduwa |
කොළඹ නගර සීමාවේ සියලූම නිවාස ගොඩනැගිලි ඉඩම් හා පේලි ගෙවල් වලින් එදා වරිපනම් බදු අයකර ඇත | kolamba nagara seemawe siyaluma niwasa godanegili idam ha peli gewal walin eda waripanam badu ayakara etha |
ප | pa |
ප්ර ඔබ දන්නවද කැබ්නට් අනුමැතියක් මත රක්නා ලංකා එක ආරම්භ කළා කියා | pra oba dannawada kebnat anumethiyak matha rakna lanka eka arambha kala kiya |
ඒ වැඩපිළිවෙලවල් ගැන සාකච්ඡුා කිරීම සඳහා පෙබරවාරි මැද හරියේ ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට ඒමට නියමිතයි | e wedapiliwelawal gena sakachchua kireema sandaha pebarawari meda hariye jathyanthara mulya aramudale niyojitha kandayamak lankawata emata niyamithayi |
ප්රසන්න පත්මසිරි සහ පාලිත ආරියවංශ පස්සර නගරයේ දී තිරිංග අක්රිය වූ ලොරි රථයක් ධාවනය වී නගරය මැද පෙරළී යෑම නිසා සිදු වූ අනතුරකින් මගියෙකු මියගොස් ත්රී රෝද රථ කට හානි සිදුව තිබෙන බව පොලිසිය කියයි | prasanna pathmasiri saha palitha ariyawansha passara nagaraye dee thiringa akriya wu lori rathayak dhawanaya wee nagaraya meda peralee yema nisa sidu wu anathurakin magiyeku miyagos three roda ratha kata hani siduwa thibena bawa polisiya kiyayi |
තමාව පක්ෂයේ සියළු තනතුරුවලින් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කොට ඇති බවට ඊයේ විමල් වීරවංශ මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් කරමින් කියා සිටියේය | thamawa pakshaye siyalu thanathuruwalin saha paksha samajikathwayen iwath kota ethi bawata eeye wimal weerawansha manthreewaraya parlimenthuwedee wishesha prakashayak karamin kiya sitiyeya |
ඉතිං ජනාධිපතිවරයාගේ හඳහන හොඳ වීම අනිවාර්යයෙන්ම අනිත් පැත්තට රටේ හඳහන නරක් වීමක් වන බව නිසැකයි | ithin janadhipathiwarayage handahana honda weema aniwaryayenma anith peththata rate handahana narak weemak wana bawa nisekayi |
රාමචන්ද්රන්ගේ අම්මාගේ ලොකු අයියා සමඟ සීයා ඉන්දියාවට යාමට තීරණය කර ඇත්තේ රාමචන්ද්රන් කුඩා කාලයේදීය | ramachandrange ammage loku ayiya samanga seeya indiyawata yamata theeranaya kara eththe ramachandran kuda kalayedeeya |
චේතනා ඔබ ගැන වූ සඳහනකින් අපි කතා බහ අරඹමු නේද මගේ සම්පූර්ණ නම චේතනා ආදේශිකා රණසිංහ | chethana oba gena wu sandahanakin api katha baha arambamu neda mage sampurna nama chethana adeshika ranasinha |
වාහල්කඩ වැනි අතිදුෂ්කර පළාතක රෝගීන් සහ ජනතාවගේ සුබසෙත පිණිස රෝහලට වෛද්යවරයකු ලබා දෙන තුරු තම ස්ථාවරය වෙනස් නොකරන බවද ආරියරත්න මහතා අවධාරණය කළේය | wahalkada weni athidushkara palathaka rogeen saha janathawage subasetha pinisa rohalata waidyawarayaku laba dena thuru thama sthawaraya wenas nokarana bawada ariyarathna mahatha awadharanaya kaleya |
අත්අඩංගුවට ගත් කාන්තාව ලග තිබී දුම්වැටි කාටුන් ක් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ ක් | athadanguwata gath kanthawa laga thibee dumweti katun k soyagena ethi athara ehi watinakama rupiyal laksha k |
වාහන කිහිපයකට ද හානි වී ඇතැයි කියති | wahana kihipayakata da hani wee etheyi kiyathi |
ඇතැම් කාන්තාවෝ ඉකි ගසා හැඬූහ | ethem kanthawo iki gasa henduha |
නිමලරාජන් සමග මම අවුරුදු ක් ක් විතර වැඩ කරලා තියෙනවා | nimalarajan samaga mama awurudu k k withara weda karala thiyenawa |
වෙන දෙයක් නම් මම දකින්නෙ නෑ | wena deyak nam mama dakinne ne |
නව මගී යාත්රා වැඩසටහන යටතේ එක් මගී යාත්රාවක මගීන් දෙනකු රැගෙන යන අතර මගියෙකුට රැගෙන යා හැකි උපරිම බර ප්රමාණය කිලෝග්රෑම් ක් බවට නියම කර ඇත | nawa magee yathra wedasatahana yatathe ek magee yathrawaka mageen denaku regena yana athara magiyekuta regena ya heki uparima bara pramanaya kilogrem k bawata niyama kara etha |
හිරකරුවන් නිදහස් කිරීමේ ජනපති සතු බලය අධිකරණ ඇමතිටත් ලැබෙන යෝජනාවලියක් | hirakaruwan nidahas kireeme janapathi sathu balaya adhikarana emathitath lebena yojanawaliyak |
ඇත්තටම සිදුවෙලා තිබෙන්නේ සිට මේ වැරැද්ද සිදුකිරීමයි | eththatama siduwela thibenne sita me weredda sidukireemayi |
කෙසේ වෙතත් මෙම අවුල විසඳීම සඳහා මහනායක නාහිමිවරුන්ගේ ඍජු මැදිහත්වීම අත්යවශ්යය | kese wethath mema awula wisandeema sandaha mahanayaka nahimiwarunge riju medihathweema athyawashyaya |
ඉතින් පසුවදා රේස් එක ඇතුළෙ දි චේන් එක හොඳට ම කැඩිල මේ තරුණයාගේ වෘෂණ කෝෂවලට හානි සිදු වෙනවා | ithin pasuwada res eka ethule di chen eka hondata ma kedila me tharunayage wshana koshawalata hani sidu wenawa |
ක් වැයකළ මිලදීගත් කාඩ්පත් න් කිසිදු ප්රයෝජනයක් අරන් නැහැ | k weyakala miladeegath kadpath n kisidu prayojanayak aran nehe |
හත්වැනි අදියරේදී පිළිවෙලින් දෙවැනි සහ තුන්වැනි ස්ථාන හිමිකරගත් ජර්මනියෝ ජෝන් ඩෙගැන්කෝබ් සහ ඉතාලි ජාතික ඩැනියෙල් බෙනට් යන්තම් පාපැදික දුරින් සාගන්ට පසුපසින් වූහ | hathweni adiyaredee piliwelin deweni saha thunweni sthana himikaragath jarmaniyo jon degenkob saha ithali jathika deniyel benat yantham papedika durin saganta pasupasin wuha |
මෙම ප්රථමාධාර ලබාදෙන අතර එම තැනැත්තා වහාම රෝහලක් වෙත රැගෙන ගොස් වෛද්ය ප්රතිකාර ලබාදිය යුතුය | mema prathamadhara labadena athara ema theneththa wahama rohalak wetha regena gos waidya prathikara labadiya yuthuya |
වැල්ලවත්ත ප්රදේශය ආශ්රිතව මෙම රථ වාහන තදබදය පවතින නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ට දැනුම්දෙන්නේ | wellawaththa pradeshaya ashrithawa mema ratha wahana thadabadaya pawathina nisa wikalpa marga bhawitha karana lesayi polisiya riyaduranta denumdenne |
මොවුන් ශී්ර ලාංකිකයන්ද මේ හැර සිවිල් සමාජ කි්රයාකාරිකයකු ලෙස පෙනී සිටින රංජි මල්ලි හෙවත් සුනන්ද දේශපි්රය හිටපු කැරලිකරුවකු බව අමතක නොකළ යුතුය | mowun sheera lankikayanda me hera siwil samaja kirayakarikayaku lesa penee sitina ranji malli hewath sunanda deshapiraya hitapu keralikaruwaku bawa amathaka nokala yuthuya |
ඒ තියෙන ඇඩ්රස් එක දැන් අපි හොයන්න ඕනේ අමෙරිකාවේ ඒ ගෑස් ගේන කොම්පැනියේ එක ද කියලා | e thiyena edras eka den api hoyanna one amerikawe e ges gena kompeniye eka da kiyala |
කෙසේවෙතත් පොලිතින් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අනුර විජේසිංහ හිරු ප්රවෘත්තී අංශයට කියා සිටියේ අදාල තහනම මගින් අපේක්ෂිත අරමුණ නිසි පරිදි ඉටු නොවන බවයි | kesewethath polithin nishpadakayange sangamaye sabhapathi anura wijesinha hiru prawththee anshayata kiya sitiye adala thahanama magin apekshitha aramuna nisi paridi itu nowana bawayi |
බෙලිඅත්තට පෝස්ටරේ ගහන් ගියපු එකයි ඒක ගැන අද උදේ ඉඳන් කියවන ඔයයි අතර වැඩි වෙනසක් නෑ | beliaththata postare gahan giyapu ekayi eka gena ada ude indan kiyawana oyayi athara wedi wenasak ne |
ඒකට සභාපතිවරයා අනුමැතිය දෙන්න ඕන | ekata sabhapathiwaraya anumethiya denna ona |
මාධ්ය සියලු තොරතුරු දුන්නේ නම් ජනතාව එන්නේ නැහැ | madhya siyalu thorathuru dunne nam janathawa enne nehe |
ඊයේ රාත්රී මෙම ඝාතනය සිදුව ඇති බව පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි | eeye rathree mema ghathanaya siduwa ethi bawa polonnaruwa polisiya sandahan karayi |
ආන්දෝලනයට තුඩුදුන් රගර් ක්රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනයට අදාළව සාක්ෂි වසන් කිරීමේ චෝදනාව මත හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති අනුර සේනානායක මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගන්නා ලදී | andolanayata thududun ragar kreedaka waseem thajudeenge ghathanayata adalawa sakshi wasan kireeme chodanawa matha hitapu jyeshta niyojya polispathi anura senanayaka mahatha ada aparadha pareekshana departhamenthuwa wisin athadanguwata ganna ladee |
ගීතයක ජීවිතය නැතිනම් එය කඩදාසි ගෙයක් බඳුය | geethayaka jeewithaya nethinam eya kadadasi geyak banduya |
කොළඹ ජම්පටා විදීයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ කාන්තාවක් ඇතුළු දෙදෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා | kolamba jampata wideeye siduwu wedi thebeemen thuwala laba kolamba jathika rohalata ethulath kala kanthawak ethulu dedenaku jiwithakshayata pathwa ethi bawa wartha wanawa |
යටතේ කෑගල්ලේ ප්රාදේශීය ලේකම් කාර්යාල වලට ටැබ් පරිගණක | yatathe kegalle pradesheeya lekam karyala walata teb pariganaka |
සීනිගම ශ්රී දෙවොල් මහා දේවාලයේ නව දෙමහල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම මෙම අවස්ථාවට ප්රදේශයේ ජනතා නියෝජිතයන් ද එක් වූහ | seenigama shree dewol maha dewalaye nawa demahal godanegillata mul gal thebeema mema awasthawata pradeshaye janatha niyojithayan da ek wuha |
මිගමුව නියෝජ්ය නගරාධිපති මොහොමඩ් අන්සාර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා | migamuwa niyojya nagaradhipathi mohomad ansar poleesiya wisin athadanguwata gena thibenawa |
කොළඹ නගරයට පැමිණෙන දෙස් විදෙස් ඕනෑම අයකුට ආකර්ශනීය වන ආකාරයකට මෙම නවීකරණය කිරීම් කරනවා | kolamba nagarayata peminena des wides onema ayakuta akarshaneeya wana akarayakata mema naweekaranaya kireem karanawa |
ගෝඨා වෙනුවෙන් පෙනී සිටි හමුදා මාධ්ය ප්රකාශක ඉවතට | gota wenuwen penee siti hamuda madhya prakashaka iwathata |
සංවර්ධනයේ රටේ පරතරය එන්න එන්නම වැඩිවෙලා | sanwardhanaye rate paratharaya enna ennama wediwela |
ප්රාදේශීය වශයෙන් දිවයින පුරා ක්රියාත්මක වන සති පොළ විශේෂ වැටලීමකට ලක් කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා | pradesheeya washayen diwayina pura kriyathmaka wana sathi pola wishesha wetaleemakata lak kireemata paribhogika sewa adhikariya theeranaya kara thibenawa |
නව ෆැසිස්ට් පන්නයේ කල්ලි කණ්ඩායම්වලට මතු වීමට අවකාශය නිර්මාණය කරනු ලබන්නේ මේ නිහඬතාවයේ දේශපාලනය විසින් නිර්මාණය කෙරෙන රික්තකය තුළය | nawa fesist pannaye kalli kandayamwalata mathu weemata awakashaya nirmanaya karanu labanne me nihandathawaye deshapalanaya wisin nirmanaya kerena rikthakaya thulaya |
ඒ | e |
ඉන්දීය මේජර් යළි කෑගෑවේය | indeeya mejar yali kegeweya |
රංජිත් හේනායක ආරච්චි | ranjith henayaka arachchi |
කාටත් ප්රිය වූ ඇය ඊයේ සවස මළ හිරු බැස යන සන්ධ්යාවේ දී නාවලපිටිය පොදු සුසාන භූමියේ මිහිදන් කෙරිණ | katath priya wu eya eeye sawasa mala hiru besa yana sandhyawe dee nawalapitiya podu susana bhumiye mihidan kerina |
එහෙත් ඔහු සිත ට ඒ අදහසින් ප්රමුදිත වන්නට බාධාවක් ඇත | eheth ohu sitha ta e adahasin pramuditha wannata badhawak etha |
අයිඅයිආර්ඕ කියන්නේ ජාත්යන්තර ඉස්ලාමීය සහනාධාර සංවිධානය | ayiayiaro kiyanne jathyanthara islameeya sahanadhara sanwidhanaya |
පෙබරවාරි මාසයේ වැනිදා සිට වැනිදා දක්වා ජාතික ඩෙංගු මර්දන සතියක් ප්රකාශයට පත් කර තිබේ | pebarawari masaye wenida sita wenida dakwa jathika dengu mardana sathiyak prakashayata path kara thibe |
මෙම පස්දෙනාගෙන් එක් අයෙකු කුලී මෝටර් රථ යොදාගෙන නොයෙකුත් අපරාධ ක්රියාවල නිරතවී ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ | mema pasdenagen ek ayeku kulee motar ratha yodagena noyekuth aparadha kriyawala nirathawee ethi bawata mulika wimarshana waladee anawaranaya wee thibe |
මම අදටත් වේදිකාව හැර නොයන්නේ අන්න ඒ නිසයි | mama adatath wedikawa hera noyanne anna e nisayi |
බරම අවිය අධ්යාපනයයි | barama awiya adhyapanayayi |
තරුණිය හා ඇගේ මවුපියන් සමග එකට ගත් ඡායාරූප කට ආසන්න සංඛ්යාවක් එහි තුබූ බව පොලිසිය කියයි | tharuniya ha ege mawupiyan samaga ekata gath chayarupa kata asanna sankyawak ehi thubu bawa polisiya kiyayi |
වඩිගවැව ගම්මානයේ ගොවින් සහ වනජීවී දෙපාර්තුමේන්තු නිලධාරීන් අතර අලි වැට ඉදිකිරීමේදී ඇතිවූ අර්බුදකාරී තත්වය විසදීමට පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ගරු සිඩ්නි ජයරත්න මැතිතුමන් වනජීවී අමාත්යංශයේ ලේකම් මිගස්මුල්ල මහතා පොළොන්නරුව මහ දිසාපති ආරියරත්න මහතා ඇතුළු පිරිස සමඟ වඩිගවැව ප්රදේශයට ගොස් එම ගැටලුව විසදීමට අවශ... | wadigawewa gammanaye gowin saha wanajeewee departhumenthu niladhareen athara ali weta idikireemedee ethiwu arbudakaree thathwaya wisadeemata polonnaruwa disthrik parlimenthu manthree garu sidni jayarathna methithuman wanajeewee amathyanshaye lekam migasmulla mahatha polonnaruwa maha disapathi ariyarathna mahatha ethulu... |
ආචාර්ය පූජ්ය ඕමල්පේ සෝභිත හිමියන් මහ සඟ සමුලුව ඇමතුවා | acharya pujya omalpe sobhitha himiyan maha sanga samuluwa emathuwa |
මුදල් ජාවාරමක් ගෙන ගිය සැකකරු අත්අඩංගුවට | mudal jawaramak gena giya sekakaru athadanguwata |
අද මෙන්ම එකළත් ඇමැති ජී | ada menma ekalath emethi jee |
දයාරත්න ඇඹෝගම තාක්ෂණය දියුණු වෙන්න දියුණු වෙන්න මිනිසුන්ගේ අධ්යාත්මය පහළට යාම නිසා ඔවුන් තමුන් ගැන පමණක් සිතා අනුන් ගැන සිතිම නොසලකා හැර ඇතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද දින කැකිරාව මැදි විදුහලේදී පැවසීය | dayarathna embogama thakshanaya diyunu wenna diyunu wenna minisunge adhyathmaya pahalata yama nisa owun thamun gena pamanak sitha anun gena sithima nosalaka hera etheyi janadhipathi maithreepala sirisena mahatha ada dina kekirawa medi widuhaledee pewaseeya |
පොලිසිය වැඩිදුරටත් පැවසූවේ සැකකරුවන් වව්නියාව ඕමන්ත හා කනගරායන්කුලම ප්රදේශයන්ගේ පදිංචි පුද්ගලයින් වන අතර සැකකරුවන් වයස අවුරුදු ත් ත් අතර පසුවන්නෝ වෙති | polisiya wediduratath pewasuwe sekakaruwan wawniyawa omantha ha kanagarayankulama pradeshayange padinchi pudgalayin wana athara sekakaruwan wayasa awurudu th th athara pasuwanno wethi |
විශ්වවිද්යාල පද්ධතිය තුළ ඉගැන්වීම් කටයුතු පර්යේෂණ කටයුතු සිදුකළද ලැබිය යුතු දීමනා හා පහසුකම් ගැන මේ දක්වා විශ්වවිද්යාල ආචාර්යවරුන් කතා නොකළ බවත් අද වනවිට විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවෙන් නිකුත් කරන චක්රලේඛ හේතුවෙන් ආචාර්යවරුන්ගේ ගරුත්වයටද හානිගෙනදී තිබෙන බවද සභාපතිවරයා අවධාරණය කළේ ය | wishwawidyala paddhathiya thula igenweem katayuthu paryeshana katayuthu sidukalada lebiya yuthu deemana ha pahasukam gena me dakwa wishwawidyala acharyawarun katha nokala bawath ada wanawita wishwawidyala prathipadana komishan sabhawen nikuth karana chakraleka hethuwen acharyawarunge garuthwayatada hanigenadee thibena ... |
ක මුදලක් ශ්රී ලංකාවට ඒවා ඇතැයි මහ බැංකුව වාර්තා පෙන්වා දී ඇත | ka mudalak shree lankawata ewa etheyi maha benkuwa wartha penwa dee etha |
හුදු ආටෝපවලින් තොර යථාර්ථය තේරුම්ගෙන බුද්ධිමත්ව පක්ෂයත් ජනතාවත් රටත් නිවැරැදි දිශාවකට යොමු කරනවා ද යන්න අප්රමාදව තීරණය කළ යුතුයි | hudu atopawalin thora yatharthaya therumgena buddhimathwa pakshayath janathawath ratath niweredi dishawakata yomu karanawa da yanna apramadawa theeranaya kala yuthuyi |
කීර්තිරත්න ලබන වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා | keerthirathna labana wenida dakwa rakshitha bandhanagara gatha kara thibenawa |
ශ්රී ලංකා අධ්යාපන පරිපාලන සේවයේ වන වගන්තියට පත්වීම් ලබාදෙන නිර්ණායකයන්ට පටහැනිව රාජකාරි ආවරණය කළ නිලධාරීන් එම පන්තියට පත්වීම් ලබාදීමට අමාත්ය මණ්ඩලය ගත් තීරණය අහෝසි කරන ලෙස ඉල්ලා ලංකා ගුරු සංගමය ගොනුකළ පෙත්සමක් සලකාබැලූ අභියාචනාධිකරණය මෙම නොතිසි නියෝගය නිකුත් කර ඇත | shree lanka adhyapana paripalana sewaye wana waganthiyata pathweem labadena nirnayakayanta pataheniwa rajakari awaranaya kala niladhareen ema panthiyata pathweem labadeemata amathya mandalaya gath theeranaya ahosi karana lesa illa lanka guru sangamaya gonukala pethsamak salakabelu abhiyachanadhikaranaya mema nothisi ni... |
පොළොන්නරුව අම්පාර ඇතුළු දිස්ත්රික්ක කීපයක මෙම ව්යාපෘතියෙහි නියුතු නිලධාරීන්ගේ ප්රයෝජනය සඳහා කැබ් රථ කිහිපයක් ලබාදී ඇතත් අත්යාවශ්ය නිලධාරීන් වෙත මෙම වාහන ලබාදී නොමැති බව එම නිලධාරීහු චෝදනා කරති | polonnaruwa ampara ethulu disthrikka keepayaka mema wyapthiyehi niyuthu niladhareenge prayojanaya sandaha keb ratha kihipayak labadee ethath athyawashya niladhareen wetha mema wahana labadee nomethi bawa ema niladhareehu chodana karathi |
උතුරු කොරියාව විසින් පසුගිය දින තුළ අත්හදා බැලූ වන මිසයිලය මෙය බව දකුණු කොරියානු හමුදා ප්රකාශකයා සදහන් කළා | uthuru koriyawa wisin pasugiya dina thula athhada belu wana misayilaya meya bawa dakunu koriyanu hamuda prakashakaya sadahan kala |
දරුවන් සිටින මවක් විදේශ රැකියා සදහා යොමු වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එහිදී වයස අවුරුදු ට වැඩි දරුවන් සිටින අවස්ථාවලදී ඔවුන්ගේ රැකවරණයට නිවෙස් පාදක වැඩ පිළිවෙලක් සකස් කිරීමෙන් අනතුරුවයි විදේශ රැකියා සදහා පිටත් වීමට අවස්ථාව සලසා දී තිබුණේ | daruwan sitina mawak widesha rekiya sadaha yomu weemedee pawul pasubim warthawak idiripath kala yuthu athara ehidee wayasa awurudu ta wedi daruwan sitina awasthawaladee owunge rekawaranayata niwes padaka weda piliwelak sakas kireemen anathuruwayi widesha rekiya sadaha pitath weemata awasthawa salasa dee thibune |
මගීන් දෙනෙකු පමණ හිටියා | mageen deneku pamana hitiya |
යකඩ යකාට ක් බිලි | yakada yakata k bili |
පයාගල ගැටුමකින් අයෙක් මරුට හතරකට තුවාල | payagala getumakin ayek maruta hatharakata thuwala |
අපි තිස්සමහාරාම ප්රාදේශීය සභාව කරලා පෙන්නුවා | api thissamaharama pradesheeya sabhawa karala pennuwa |
සරා ඕවල් ක්රීඩාංගනයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පස්වන සහ අවසන් දිනය වන අද සිය දෙවන ඉනිම ක්රීඩා කරන ශ්රී ලංකාව මීට ටික වේලාවකට පෙර කඩුලූ දැවී ලකුණු ක් ලබා සිටියා | sara owal kreedanganaye pewethwena dewana test tharagaye paswana saha awasan dinaya wana ada siya dewana inima kreeda karana shree lankawa meeta tika welawakata pera kadulu dewee lakunu k laba sitiya |
ඒ කාලෙ හාමුදුරු වරු දේශපාලනය කරපු නිසා තමයි අද ලංකාව කියල අපිට උජාරුවෙන් කියන්න රටක් ඉතුරු වෙලා තියන්නෙ | e kale hamuduru waru deshapalanaya karapu nisa thamayi ada lankawa kiyala apita ujaruwen kiyanna ratak ithuru wela thiyanne |
නිමලරාජන් සමරුව සඳහා වෙන්කර තිබූ ශාලාව ලබාදීමට නොහැකි බව සංවිධායකයන්ට දන්වා තිබුණේ හමුදාවේ උපදෙස් මතය | nimalarajan samaruwa sandaha wenkara thibu shalawa labadeemata noheki bawa sanwidhayakayanta danwa thibune hamudawe upades mathaya |
දොන් ගුණසේකරයන් ද එවැනි ගුණයහපත් වියතෙක් බව හැගේ | don gunasekarayan da eweni gunayahapath wiyathek bawa hege |
ගෑස් මිල රු | ges mila ru |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.