Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
ඒ ළමයි ලජ්ජාවටත් එක්ක කරබාගෙන යනවා
e lamayi lajjawatath ekka karabagena yanawa
ස්පාඤ්ඤයට ලැව්ගිනි
spaknknayata lewgini
මෙම ප්රවෘත්ති විකාශය ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා
mema prawththi wikashaya osse sajeeweewa nerambeemata da hekiyawa pawathinawa
එකේ තියන සල්ලි ටික අයින් කරගන්න බැරිඋනා
eke thiyana salli tika ayin karaganna beriuna
මම මෙහෙ ජීවත් වුනේ බොහොම ගරු නම්බු ඇතිව
mama mehe jeewath wune bohoma garu nambu ethiwa
එතුමාට අද හවස රූපවාහිනී නාළිකාවක ලොකු තරඟයක් තිබෙනවා
ethumata ada hawasa rupawahinee nalikawaka loku tharangayak thibenawa
පාර්ලිමේන්තුව විසුරුවයි මහ මැතිවරණය ජනවාරි
parlimenthuwa wisuruwayi maha methiwaranaya janawari
කැබිනට් මණ්ඩලය දේශීය ණය කපා හැරීම පිළිබඳ යෝජනාව සම්මත කර ගැනීමට ටික වේලාවකට පෙර බීබීසී සිංහල වෙබ් අඩවිය දේශීය ණය ප්රතිව්යුගතකරණය යනු කුමක්ද යනුවෙන් තබා තිබූ සවිස්තර වාර්තාව සම්පූර්ණයෙන්ම උපුටාගෙන පහත පල කෙරේ
kebinat mandalaya desheeya naya kapa hereema pilibanda yojanawa sammatha kara geneemata tika welawakata pera beebeesee sinhala web adawiya desheeya naya prathiwyugathakaranaya yanu kumakda yanuwen thaba thibu sawisthara warthawa sampurnayenma uputagena pahatha pala kere
එම තරගයේ විනිසුරුවරුන් වූ මාරයිස් ඉරැස්මස් හෝ ක්රිස් බ්රවුන් කිසිදු විනය ක්රියාමාර්ගයක් කෝලිට එරෙහිව නොගත් අතර ව්යාජ පන්දු රැකීමක් සඳහා වන දඬුවම ලකුණු ක් බව ද එය තීරණාත්මක ජයග්රහණයක් කරා බංග්ලාදේශය ගෙන යාමේ අවස්ථාවක් මගහැරීමක් බව ද බංග්ලාදේශය පෙන්වා දෙනවා
ema tharagaye winisuruwarun wu marayis iresmas ho kris brawun kisidu winaya kriyamargayak kolita erehiwa nogath athara wyaja pandu rekeemak sandaha wana danduwama lakunu k bawa da eya theeranathmaka jayagrahanayak kara bangladeshaya gena yame awasthawak magahereemak bawa da bangladeshaya penwa denawa
ගල්අඟුරු ගනුදෙනුව සම්බන්ධයෙන් වසරේ සිට අවස්ථා ගණනාවකදීම ලංකා විදුලි බල මණ්ඩලයට තම විමර්ශන වරින්වර ඉදිරිපත් කළ බවත් විදුලි බල මණ්ඩලය තම නිරීක්ෂණ නොතකා හරිමින් කටයුතු කළ බවත් විගණකාධිපතිවරයා පවසා සිටියි
galanguru ganudenuwa sambandhayen wasare sita awastha gananawakadeema lanka widuli bala mandalayata thama wimarshana warinwara idiripath kala bawath widuli bala mandalaya thama nireekshana nothaka harimin katayuthu kala bawath wiganakadhipathiwaraya pawasa sitiyi
ක මුදලක් ගෙවන ලෙස ටෙක්සාස් අධිකරණයකින් නියෝග කර ඇතැයි වාර්තා වේ
ka mudalak gewana lesa teksas adhikaranayakin niyoga kara etheyi wartha we
අවුරුදු නමයකට පස්සේ මේ ප්රකාශය කරන්නේ ඇයි කියලා අපි ඔහුගෙන් විමසනවා
awurudu namayakata passe me prakashaya karanne eyi kiyala api ohugen wimasanawa
දිනෙන් දින මහා මාර්ගයට එකතුවන වාහන ප්රමාණය අධික වුවත් මාර්ග තදබදය අවම කරමින් ගමන් ගන්නා වූ දිසාවට වාහන සුමට ගලනයක් ඇතිකිරීමට වාහන හැසිරවීම සඳහා රථවාහන කළමනාකරණය පිළිබඳ පාඨමාලාවන් කනිෂ්ඨ නිලධාරීන්ට හා පරීක්ෂක ශ්රේණියේ නිලධාරීන් වැඩි පිරිසකට ලබා දෙන ලදී
dinen dina maha margayata ekathuwana wahana pramanaya adhika wuwath marga thadabadaya awama karamin gaman ganna wu disawata wahana sumata galanayak ethikireemata wahana hesiraweema sandaha rathawahana kalamanakaranaya pilibanda patamalawan kanishta niladhareenta ha pareekshaka shreniye niladhareen wedi pirisakata laba ...
එච්
ech
ඇයගේ දරුවන්ට ඇයගේ මෘත දේහය මුහුදට අතහැර ඉන්දියාවට යන්නට සිදු විය
eyage daruwanta eyage mtha dehaya muhudata athahera indiyawata yannata sidu wiya
මේ ඉතිහාසය යළි සිහිකිරීමකි
me ithihasaya yali sihikireemaki
උඹයි උඹේ කල්ලියයි ක් අවුරුද්දෙ මේ පාලනයයි එලවන රැල්ල එලවන ජවය එලවන සටන තමයි මේ නුගේගොඩින් ආරම්භ කරලා තියෙන්නේ
umbayi umbe kalliyayi k awurudde me palanayayi elawana rella elawana jawaya elawana satana thamayi me nugegodin arambha karala thiyenne
එම සමාව ඉල්ලීමටද ඔබගේ ඉහත මුල් පුවත් ප්රකාශයෙහි අදාළ පුවතට ලබාදුන් ප්රමුඛතාවයම ලබා දිය යුතු බව මා වැඩිදුරටත් ප්රකාශ කර සිටීමට කැමැත්තෙමි
ema samawa illeematada obage ihatha mul puwath prakashayehi adala puwathata labadun pramukathawayama laba diya yuthu bawa ma wediduratath prakasha kara siteemata kemeththemi
දරුවන් හිටියේ වෙන පැත්තක ඔවුන් ගැන කිසිදු තොරතුක් නෑ
daruwan hitiye wena peththaka owun gena kisidu thorathuk ne
ඒ අසා සිටි බුද්ධිමත් ආගන්තුකයා තාපසයාගේ කපටි බව දැන සැබෑද ඒ තාපසයා ළඟ තැබූ යම්කිසි වස්තුවක් තිබේ දැයි හේ විමසීය
e asa siti buddhimath aganthukaya thapasayage kapati bawa dena sebeda e thapasaya langa thebu yamkisi wasthuwak thibe deyi he wimaseeya
ශ්රී ලාංකීය නිෂ්පාදන සන්නාමයකට නවමු මුහුණුවරක් එක් කළ ඒ
shree lankeeya nishpadana sannamayakata nawamu muhunuwarak ek kala e
මගේ විරුද්ධත්වය අස් කර ගන්නවා
mage wiruddhathwaya as kara gannawa
අද පරපුරත් මතු පරපුරත් ගැන මීට වඩා ගැඹුරින් සහ සැබෑ මානව හිතවාදීව කටයුතු කිරීමයි
ada parapurath mathu parapurath gena meeta wada gemburin saha sebe manawa hithawadeewa katayuthu kireemayi
දුර්භාග්යයතමාගේ සැළසුම අසාර්ථක වූ පිළිමතලාවේ දඹදෙනියේදී සාකච්ඡා කරන අතරවාරයේදී ආණ්ඩුකාර නොර්ත්ව පැහැරගෙන යාමටත් රඳවා තැබූ බ්රිතාන්ය හමුදා ඛණ්ඩයට ප්රහාර එල්ල කිරීමටත් සැළසුම් කළේය
durbhagyayathamage selasuma asarthaka wu pilimathalawe dambadeniyedee sakachcha karana atharawarayedee andukara northwa peheragena yamatath randawa thebu brithanya hamuda kandayata prahara ella kireematath selasum kaleya
සිද්ධිය වන අවස්ථාවේ ජනරාල් ජානක පෙරේරා මහතාගේ ආරක්ෂාව සඳහා රාජකාරියේ සිට ඇත්තේ පොලිස් නිළධාරීන් දෙදෙනෙකු පමණක් බවත් වාර්ථාවේ
siddhiya wana awasthawe janaral janaka perera mahathage arakshawa sandaha rajakariye sita eththe polis niladhareen dedeneku pamanak bawath warthawe
ප්රසන්න විතානගේ රුසියා සම්මාන දිනයි
prasanna withanage rusiya sammana dinayi
සාමාන්ය ජීවිතයේදී මෙන්ම දේශපාලනයේදීද බොහෝ දුරට දක්නට ලැබෙන පොදු දේ වූ කලී බොරුවෙන් අනෙකාව පාලනය හෝ මර්දනය කිරීම නොවේ
samanya jeewithayedee menma deshapalanayedeeda boho durata daknata lebena podu de wu kalee boruwen anekawa palanaya ho mardanaya kireema nowe
ක්ෂේත්රය පිළිබඳව පැහැදීමක් තියෙනවාද හ්ම්ම්
kshethraya pilibandawa pehedeemak thiyenawada hmm
කේ පක්ෂයේ මහ ලේකම් වයිකෝ පවසයි
ke pakshaye maha lekam wayiko pawasayi
තෝ මේකේ හෑවට ඇත්ත ජීවිතේ වචන දහයක් කතා කරන්නෙ නෑ කියල උන් දන්නවා බන් ගොළුවො වෙඩින් වලට ගෙන්න ගන්න ආස නැතිව ඇති මිනිස්සු අපිට මගුල් කියන්නෙත් නෑ බන් අපි ඒකටත් ඇවිත් හාවි කියල බයේ
tho meke hewata eththa jeewithe wachana dahayak katha karanne ne kiyala un dannawa ban goluwo wedin walata genna ganna asa nethiwa ethi minissu apita magul kiyanneth ne ban api ekatath ewith hawi kiyala baye
වෛද්ය විද්යාවේ තිබෙන්නේ විද්යාත්ක පිළියමය
waidya widyawe thibenne widyathka piliyamaya
මොන ලබ්බක්ද යකෝ
mona labbakda yako
මේ අයුරින් මෙකී ශාස්ත්රයෙන් උපරිම ප්රතිඵල ළඟා කර ගැනීමට සෙත් කවි රචකයා කියවන තැනැත්තා හා අභිදායකයා යන පාර්ශ්ව තුනෙහිම දායකත්වය අවශ්ය බව මෙහිලා සඳහන් කළ යුතුය
me ayurin mekee shasthrayen uparima prathipala langa kara geneemata seth kawi rachakaya kiyawana theneththa ha abhidayakaya yana parshwa thunehima dayakathwaya awashya bawa mehila sandahan kala yuthuya
පොලිස් කොස්තාපල්වරියකගේ පිළිස්සුණු සිරුරක් හාලි ඇල නිවසකින් සොයා ගැනේ
polis kosthapalwariyakage pilissunu sirurak hali ela niwasakin soya gene
ලබන වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ මුළු වියදම රුපියල් බිලියන
labana wasara sandaha wana wisarjana panath ketumpathata anuwa rajaye mulu wiyadama rupiyal biliyana
මහින්ද බාලසූරිය මහතා පොලිස්පතිවරයාව අත්තනෝමතකව යට කරමින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ අවශ්යතාවයන් මත ක්රියා කළේය
mahinda balasuriya mahatha polispathiwarayawa aththanomathakawa yata karamin mahinda rajapaksha hitapu janadhipathiwarayage awashyathawayan matha kriya kaleya
ආණමඩුව සහකාර පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර තිබුණි
anamaduwa sahakara polis adhikariwarayata lebunu thorathurak matha adala wetaleema sidu kara thibuni
තරමක් උස් මහත් වනවිට නැන්දා චින්තකව වැඩකාරකමට පාවිච්චි කිරීමට පටන්ගෙන ඇත
tharamak us mahath wanawita nenda chinthakawa wedakarakamata pawichchi kireemata patangena etha
ඒ අනුව මෙම ඉසව්වේ රිදී පදක්කම කිසිවෙකුටත් හිමි නොවූ අතර ලෝකඩ පදක්කම ලබාගත්තේ බෙලරූස් ජාතික ක්රීඩකයායි
e anuwa mema isawwe ridee padakkama kisiwekutath himi nowu athara lokada padakkama labagaththe belarus jathika kreedakayayi
ඒ අනුව තවත් වැදගත් සමුළුවක් දී වසර කට පසු කෙන්යාවේ නයිරෝබි නුවරදී පැවැත්වෙන අතර වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වූ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමේදී සිදුකරන ලද යෝජනා සම්මතය පරිදි වසර සහ ඉන් ඔබ්බට පරිසර දැක්ම සකස් කිරීමේ ක්රියාවලිය සඳහා ධරණීය සංවර්ධනය පිළිබඳ කොමිසම් සභාවක් බෘන්ඩ්ලන්ඩ් කොමිසම දී ඇතිකර එම කොමිසමේ වාර්තාව ...
e anuwa thawath wedagath samuluwak dee wasara kata pasu kenyawe nayirobi nuwaradee pewethwena athara wasare desembar masayedee pewethwu eksath jatheenge maha mandala resweemedee sidukarana lada yojana sammathaya paridi wasara saha in obbata parisara dekma sakas kireeme kriyawaliya sandaha dharaneeya sanwardhanaya pilib...
එම පිරිස අපි දෙමළ සංවිධානයේ අය බව කී නඩේසන් මහතා තමා වසර ක් තිස්සේ වන්දනා මාන කරන කෝවිලෙන් පිටවී ආවේ යැයි ද සඳහන් කෙළේය
ema pirisa api demala sanwidhanaye aya bawa kee nadesan mahatha thama wasara k thisse wandana mana karana kowilen pitawee awe yeyi da sandahan keleya
කැස්බෑ බිත්තර ක් අඩංගු බෑගයක් මෙලෙස සොයාගෙන තිබේ
kesbe biththara k adangu begayak melesa soyagena thibe
ගානියා බැනිස්ටර් කොළඹ මහේස්ත්රාත් අධිකරණයට
ganiya benistar kolamba mahesthrath adhikaranayata
වඳුරන්ට දැලි පිහිය ලැබීම ගොන් ආතල්
wanduranta deli pihiya lebeema gon athal
පහළවැව දන්සල
pahalawewa dansala
මේ අතර සැකකරුවන් සමඟ පොර බැදීමේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරියෙකු තුවාල ලබා මේ වනවිට බදුල්ල රෝහලේ ප්රතිකාර ලබනවා
me athara sekakaruwan samanga pora bedeemedee polis wishesha karya balakaye niladhariyeku thuwala laba me wanawita badulla rohale prathikara labanawa
සීතාදේවි බාලිකා විදුහල සහ මාතලේ ශ්රී සංඝමිත්තා බාලිකා විදුහල අතර පැවැති බාලිකා අවසන් මහා තරගයෙන් සීතාදේවි විදුහල් ක්රීඩිකාවෝ ගෝල ක ජයක් ලැබුහ
seethadewi balika widuhala saha mathale shree sanghamiththa balika widuhala athara pewethi balika awasan maha tharagayen seethadewi widuhal kreedikawo gola ka jayak lebuha
එහි පෙරහන් පද්ධතිය පිරිසිදු කිරීම සඳහාද ජලය බෙදා හැරීම අත්හිටුවීම නිසාද මණ්ඩලයට අතිවිශාල පාඩුවක් සිදුව තිබෙනවා
ehi perahan paddhathiya pirisidu kireema sandahada jalaya beda hereema athhituweema nisada mandalayata athiwishala paduwak siduwa thibenawa
සංවිධානයේ දෘෂ්ටිවාදය භාරගන්න මුස්ලිම් කණ්ඩායම් ප්රතික්ෂේප කරන කොට ඔවුන්ට පහර දීලා තියෙනවා
sanwidhanaye dshtiwadaya bharaganna muslim kandayam prathikshepa karana kota owunta pahara deela thiyenawa
මානුෂීය කරුණු සළකා බලමින් මෙම සිරකරුවන් හත්දෙනාට සමාව ලබාදී නිදහස් කරන්නැයි තමිල්නාඩු ප්රාන්ත ආණ්ඩුව පසුගිය සිව් වසරක කාලයේදී දෙවතාවක් ස්වදේශ කටයුතු අමාත්යාංශයට ලිපි යවා ඇත
manusheeya karunu salaka balamin mema sirakaruwan hathdenata samawa labadee nidahas karanneyi thamilnadu prantha anduwa pasugiya siw wasaraka kalayedee dewathawak swadesha katayuthu amathyanshayata lipi yawa etha
පුරාවිද්යා වටිනාකමක් ඇති බවට සැලකෙන රන් පැහැති බුදු පිළිම ක් සහ මැණික් ගල් ක් සමඟ මුලතිව් පොලිසිය මගින් වැලිඔය කල්යාණපුර ප්රදේශයේ දී පසුගිය මස වනදා මොවුන් අත්අඩංගුවට ගනු ලැබීය
purawidya watinakamak ethi bawata selakena ran pehethi budu pilima k saha menik gal k samanga mulathiw polisiya magin welioya kalyanapura pradeshaye dee pasugiya masa wanada mowun athadanguwata ganu lebeeya
මෙම අනපේක්ෂිත ආපසු හැරීම විසින් රටේ ප්රජාතන්ත්රවාදී ක්රියාවලිය අනතුරේ හෙළා තිබේ
mema anapekshitha apasu hereema wisin rate prajathanthrawadee kriyawaliya anathure hela thibe
කඳපොල රිය අනතුරකින් දෙදෙනෙකු මරුට නුවරඑළිය උඩුපුස්සැල්ලාව මාර්ගයේ කඳපොල අයිස්පීල්ල ප්රදේශයේදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා පොලීසිය පැවසුවේ ත්රිරෝද රථයක් ප්රපාතයකට පෙරළීමෙන් අද පෙරවරුවේ අනතුර සිදුව ඇති බවයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මහනුවර සිට නුවරඑළිය බලා ධාවනය වූ ත්රිරෝද ර...
kandapola riya anathurakin dedeneku maruta nuwaraeliya udupussellawa margaye kandapola ayispeella pradeshayedee siduwu anathurakin pudgalayin dedeneku miyagos thawath dedeneku thuwala laba thibenawa poleesiya pewasuwe thriroda rathayak prapathayakata peraleemen ada perawaruwe anathura siduwa ethi bawayi melesa anathura...
මිලියන ක් වූ අතර බදු පසු ලාභය රු
miliyana k wu athara badu pasu labhaya ru
ආචාර්ය පාක්යසෝති සරවනමුත්තු නායකත්වය දෙන විකල්ප ප්රතිපත්ති කේන්ද්රය දේශපාලන දෙබරයකට ගල් ගසා ඇත
acharya pakyasothi sarawanamuththu nayakathwaya dena wikalpa prathipaththi kendraya deshapalana debarayakata gal gasa etha
මෙම රැස්වීම පැවැත්වීමට නියමිතව තිබුණේ අඟහරුවාදා වුව ද විපක්ෂ නායකවරයා සහ ජනපතිවරයා අතර හමුවක් සංවිධානය කර තිබූ හෙයින් එය පසු දිනකට කල් දැමිණ
mema resweema pewethweemata niyamithawa thibune angaharuwada wuwa da wipaksha nayakawaraya saha janapathiwaraya athara hamuwak sanwidhanaya kara thibu heyin eya pasu dinakata kal demina
ඩෙල්රුක්ෂාන් මෙම පොළොවේ තමන්ගේ ජාතික වගකීමක් වෙනුවෙන් ඉදිරිපත් වූ කෙනෙක්
delrukshan mema polowe thamange jathika wagakeemak wenuwen idiripath wu kenek
කටුගෙයි මහ හොරා අල්ලයි
katugeyi maha hora allayi
පෞද්ගලික අංශය මගින් ජීවිත රක්ෂණ ක්රම ප්රවර්ධනය කළද ඒවා ලැබෙන ප්රමාණය අල්ප ය
paudgalika anshaya magin jeewitha rakshana krama prawardhanaya kalada ewa lebena pramanaya alpa ya
බොරතෙල් මිල ගණන් මෙලෙස පහත වැටී ඇත්තේ පසුගිය වසරෙන් පසුවයි
borathel mila ganan melesa pahatha wetee eththe pasugiya wasaren pasuwayi
රැදවියන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් පී
redawiyan athadanguwata gath polis niladharin pee
ඉතින් බදු ගෙවාගන්න අමාරු නිර්ධන පන්තියේ ජනතාව කොන්ඩෙ කපලා රැවුල වවන්න තීරණය කලා
ithin badu gewaganna amaru nirdhana panthiye janathawa konde kapala rewula wawanna theeranaya kala
අඩුම තරමේ මේ කිරි සම්පත මාතෘ සායන වලදි පාසල්වලදි බෙදල දෙන්න නිසි වැඩපිළිවෙලක් මේ ආණ්ඩුවට නැහැ
aduma tharame me kiri sampatha math sayana waladi pasalwaladi bedala denna nisi wedapiliwelak me anduwata nehe
වල්පැළ මර්දනය උදෙසා මෙම කුඩා පර්නාංගයෙන් සේවයක් ලබාගන්නවාට අමතරව ජෛව පොහොරක් වශයෙන් ලියද්දේ පස සරුකරන මෙහෙවරද යම් තරමකට ඇසොල්ලා පැළෑටිය මගින් භාරගන්නා නිසා වඩාත් උනන්දුවෙන් මේ දෙස බැලිය යුතු අවධියකට මෙරට වී ගොවියා පිවිස ඇති බව සිහි තබාගැනීම වටී
walpela mardanaya udesa mema kuda parnangayen sewayak labagannawata amatharawa jaiwa pohorak washayen liyadde pasa sarukarana mehewarada yam tharamakata esolla peletiya magin bharaganna nisa wadath unanduwen me desa beliya yuthu awadhiyakata merata wee gowiya piwisa ethi bawa sihi thabageneema watee
ඔවුන් මෙරට සහ ඇමරිකාවේ පුරවැසිභාවය තිබෙන දෙමුහුන් පුරවැසියනුයි
owun merata saha emarikawe purawesibhawaya thibena demuhun purawesiyanuyi
රූපවාහිනී ප්රසංගයේ අත්දැකීම මොනවගේද මාරිම්බා සංගීත කණ්ඩායමේ සුවිශේෂී සංධිස්ථානයක් වුණේ ලංකාවේ පළමු වතාවට රූපවාහිනී ආයතනයක් මගින් පැවැත් වූ ගිරිතරණ ගී මඩල සංගීත ප්රසංගය
rupawahinee prasangaye athdekeema monawageda marimba sangeetha kandayame suwisheshee sandhisthanayak wune lankawe palamu wathawata rupawahinee ayathanayak magin peweth wu giritharana gee madala sangeetha prasangaya
කොටවිල කසල ප්රතිචක්රීකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා තමා විසඳුමක් ලබා දී තිබියදී මෙම තත්වය ඇති වී තිබෙන බවද තෙන්නකෝන් මහතා කියා සිටියේය
kotawila kasala prathichakreekarana katayuthu arambha kireema sandaha thama wisandumak laba dee thibiyadee mema thathwaya ethi wee thibena bawada thennakon mahatha kiya sitiyeya
එම ශෝචනීය අහිමි වීම ගැන රාමචන්ද්රන් මෙසේ මතකාවර්ජනය කළේය
ema shochaneeya ahimi weema gena ramachandran mese mathakawarjanaya kaleya
මතුගම සහකාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ තෙඹුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුලානන්දන් දොඩංගොඩ පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර පොලිස් මාධ්ය ප්රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර යන මහත්වරුන්ට එරෙහිව පොලිස් සැරයන්වරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි
mathugama sahakara polis adhikari sanjaya irasinha thembuwana polis sthanadhipathi polis pareekshaka arulanandan dodangoda polis sthanadhipathi pradhana polis pareekshaka sampath bandara polis madhya prakashaka polis adhikari ruwan gunasekara yana mahathwarunta erehiwa polis serayanwaraya mema peminilla idiripath kara ...
බඩු මිල පාලනය කිරිම සදහා තාවකාලික පැලැස්තර විසදුම් දීමේන් පළක් නෑ
badu mila palanaya kirima sadaha thawakalika pelesthara wisadum deemen palak ne
ඒ පොළොන්නරු දිස්ත්රික්කයේ සේවා මුක්ත කදවුර ජාතික විද්යාලයේ දී සහ ඉරහඳකෙටුවැව මහා විද්යාලයේ දීයි
e polonnaru disthrikkaye sewa muktha kadawura jathika widyalaye dee saha irahandaketuwewa maha widyalaye deeyi
තමන් මීට පෙර මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමේ දී සැපයුම්කාර ආයතනය සමඟ එකඟතාවයකට පැමිණීම හා යාවත්කාලීන කිරීමට අදාළ කටයුතු සිදු වෙමින් පවතින බව එහිදී විෂයභාර අමාත්යවරයා ප්රකාශ කළ බව මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂනායකවරයා ප්රකාශ කළා
thaman meeta pera me sambandhayen parlimenthuwata karunu idiripath kireeme dee sepayumkara ayathanaya samanga ekangathawayakata pemineema ha yawathkaleena kireemata adala katayuthu sidu wemin pawathina bawa ehidee wishayabhara amathyawaraya prakasha kala bawa me pilibanda wedi duratath adahas dakwamin wipakshanayakawar...
බීමත්ව යතුරු පැදි පැදවීම ආක්ෂක හිස්වැසුම් නොමැතිව යතුරු පැදි පැදවීම මාර්ග නීති උල්ලංඝනය කිරීම යන වැරදි සම්බන්ධයෙන් මෙම පිරිසට එරෙහිව නීතිය ක්රියාත්මක කළ බව ද අජිත් රෝහණ මහතා පවසයි
beemathwa yathuru pedi pedaweema akshaka hiswesum nomethiwa yathuru pedi pedaweema marga neethi ullanghanaya kireema yana weradi sambandhayen mema pirisata erehiwa neethiya kriyathmaka kala bawa da ajith rohana mahatha pawasayi
ඒ ලොව පුරා ස්වභාවික ගෑස් මිල වාර්තාගත ලෙස සියයට කින් ඉහළ ගොස් දිනකට පසුවයි
e lowa pura swabhawika ges mila warthagatha lesa siyayata kin ihala gos dinakata pasuwayi
මේ අවුරුද්දෙ අන්තිම වෙද්දි ඒ ගීතයත් අපෙන් බිහිවේවි
me awurudde anthima weddi e geethayath apen bihiwewi
විවිධ මානයන් ඔස්සේ මෙම චර්යාව විග්රහ කළ කතුවරුන් මෙම වදන් භාවිත කර ඇත
wiwidha manayan osse mema charyawa wigraha kala kathuwarun mema wadan bhawitha kara etha
නෝමන් පළිහවඩන
noman palihawadana
එහෙත් දශක තුනකට අධික කාලයක් ඔහු ශ්රී ලංකාවේ තිරයේ මැවූයේ දුෂ්ටයාගේ චරිතයය
eheth dashaka thunakata adhika kalayak ohu shree lankawe thiraye mewuye dushtayage charithayaya
විමලසුරේන්ද්රගේ පියා ඇත්දත් කැටයම් ශිල්පයේ හා ස්වර්ණාභරණ නිෂ්පාදන ශිල්පයේ සම්ප්රදායික තාක්ෂණයේ උසස් දැනුමක් ලබා සිටියේය
wimalasurendrage piya ethdath ketayam shilpaye ha swarnabharana nishpadana shilpaye sampradayika thakshanaye usas denumak laba sitiyeya
ගෝල් ටයිටන්ස් කණ්ඩායම නව හිමිකරුවෙකු විසින් මිලට ගනු ලැබ තිබේ
gol tayitans kandayama nawa himikaruweku wisin milata ganu leba thibe
ඔබ තමයි ගෙවන්නේ
oba thamayi gewanne
මීට පෙරද ඔහුට වෙඩි තබා ඇතත් ඔහු ඉන් බේරී ඇත
meeta perada ohuta wedi thaba ethath ohu in beree etha
අදාල පුද්ගලයාට එරෙහිව නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ
adala pudgalayata erehiwa nadu pawara ethi bawayi wartha wanne
පහර කෑ ධීවරයෝ දෙදෙනෙක් රෝහල ගත කරනු ලැබූහ
pahara ke dheewarayo dedenek rohala gatha karanu lebuha
මේ නිසා අතීතයේ රජවරු සිය දිවි හිමියෙන් දළදා වහන්සේ සහ පාත්රා ධාතූන් වහන්සේ ආරක්ෂා කළහ
me nisa atheethaye rajawaru siya diwi himiyen dalada wahanse saha pathra dhathun wahanse araksha kalaha
තමිල්නාඩුවේ ජනප්රිය නළු කමලාහසන් ඊට මුලින්ම ප්රතිචාර දැක්වූ අයෙක් වූ අතර ඔහු කියා සිටියේ පලනිස්වාමි මහ ඇමතිවරයා ලෙස පිළිගත් ප්රාන්ත සභා නියෝජිතයන් නිවෙස්වලට පැමිණ දැන් ජනතා හඬට කන්දිය යුතු බවයි
thamilnaduwe janapriya nalu kamalahasan eeta mulinma prathichara dekwu ayek wu athara ohu kiya sitiye palaniswami maha emathiwaraya lesa piligath prantha sabha niyojithayan niweswalata pemina den janatha handata kandiya yuthu bawayi
යකෝ ඉස්සෙල්ලාම මගෙන් ඇහුවාද එහෙම වරදවා වටහා ගන්න එපා මේ නුවර භාෂාව නෙවෙයි මේ මගේ ස්වයං ව්යවහාරික භාෂාවයි
yako issellama magen ehuwada ehema waradawa wataha ganna epa me nuwara bhashawa neweyi me mage swayan wyawaharika bhashawayi
කෙසේ වෙතත් රේගුව මඟින් සිදුකරන එම විමර්ශනවලට එරෙහි ව අදාළ සහල් ආනයනකරුවන් විසින් අභියාචනාධිකරණයේ නඩුවක් ද ගොනු කර ඇති බවයි රේගු මාධ්ය ප්රකාශකවරයා කියා සිටියේ
kese wethath reguwa mangin sidukarana ema wimarshanawalata erehi wa adala sahal anayanakaruwan wisin abhiyachanadhikaranaye naduwak da gonu kara ethi bawayi regu madhya prakashakawaraya kiya sitiye
ඊයේ තරඟයේදී ඉන්දියාව වෙනුවෙන් රවිචන්ද්ර අෂ්වින් කඩුලූ ක් දවාගත් අතර ෂිකර් දවාන් ලකුණු ක් නොදැවී ලබාගනිමින් ඉන්දීය කණ්ඩායමේ ජයග්රහණය වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබාදුන්නා
eeye tharangayedee indiyawa wenuwen rawichandra ashwin kadulu k dawagath athara shikar dawan lakunu k nodewee labaganimin indeeya kandayame jayagrahanaya wenuwen wedi dayakathwayak labadunna
නෙදර්ලන්ත විදේශ අධ්යක්ෂක ජනරාල් ඇන්ඩ්ර හැස්පෙල්ස් හා සිඩ්නි විශ්ව විද්යාලයේ මහාචාර්ය ඩැනියෙල් කෙලෙමේජර් ද එහි වූහ
nedarlantha widesha adhyakshaka janaral endra hespels ha sidni wishwa widyalaye mahacharya deniyel kelemejar da ehi wuha
ඇතැම් රාජ්ය නොවන සංවිධාන කියන අන්දමට රට ආණ්ඩු කිරීමටවත් ති්රවිධ හමුදා සාමාජිකයින්ට චෝදනා පත්ර ගෙන ඒමටවත් නඩු ඇසීමටවත් සූදානම් නැතැයි ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි
ethem rajya nowana sanwidhana kiyana andamata rata andu kireematawath thirawidha hamuda samajikayinta chodana pathra gena ematawath nadu eseematawath sudanam netheyi janadhipathi maithreepala sirisena mahatha awadharanaya karayi
ගාමිණී කුමාරසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි
gaminee kumarasinha mahathage athsanin yuthuwa nikuth kala niwedanayaka me bawa dekweyi
එහෙත් දැනට ශ්රී ලංකාවේ සිදු කෙරෙන ස්වාභාවික රා නිෂ්පාදනය ඔවුන්ට මෙම සැපයුම ලබාදීමට ප්රමාණවත් නැති බව පවසන්නේ එම රා නිෂ්පාදකයන් මය
eheth denata shree lankawe sidu kerena swabhawika ra nishpadanaya owunta mema sepayuma labadeemata pramanawath nethi bawa pawasanne ema ra nishpadakayan maya
මඟිනි
mangini
කෙසේනමුත් එම පක්ෂය අද පැවැත්වූ මාධය හමුවකදී පැවසූවේ එම මන්ත්රීවරුන් ජනාධිපතිවරයා සමග එක්වූවේ මුදලට බවය
kesenamuth ema pakshaya ada pewethwu madhaya hamuwakadee pewasuwe ema manthreewarun janadhipathiwaraya samaga ekwuwe mudalata bawaya
රාජ්ය මූල්ය ශක්තිමත් කරගත යුතු බව මූල්ය අරමුදල දීත් කියා තිබේ
rajya mulya shakthimath karagatha yuthu bawa mulya aramudala deeth kiya thibe
වෙබ් අඩවිය හරහා ලබාගැනීමේ හැකි බවද විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි
web adawiya haraha labageneeme heki bawada wishwawidyala prathipadana komishan sabhawa wediduratath pawasayi
ඉ රාජ්ය හා ආයතනයන් ඉ අධ්යපන හා ඉගෙනුම් ඉ සංස්කෘතිය හා උරුමය ඉ වාණිජ්ය හා ව්යාපාර ඉ සෞඛ්ය හා පරිසරය ඉ විනෝදාංග හා ක්රීඩා ඉ විද්යා හා තාක්ෂණ ඉ අන්තර්ග්රහණය හා සහභාගිත්වය ජංගම අන්තර්ගතයන් අන්තර්ගතයන් යන ක්ෂේත්ර යටතේ මෙම සම්මාන පිරිනැමේ
i rajya ha ayathanayan i adhyapana ha igenum i sanskthiya ha urumaya i wanijya ha wyapara i saukya ha parisaraya i winodanga ha kreeda i widya ha thakshana i anthargrahanaya ha sahabhagithwaya jangama anthargathayan anthargathayan yana kshethra yatathe mema sammana pirineme
පී
pee
ලොකු අක්කා ඇවිල්ලා එයාලාව එක් කරගෙන ගියා කියලා ලියුමක් එවලා තිබ්බා
loku akka ewilla eyalawa ek karagena giya kiyala liyumak ewala thibba