Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නොවැම්බර් පළමු වැනිදා සිට මෙරට ජනතාවට බූස්ටර් එන්නත
nowembar palamu wenida sita merata janathawata bustar ennatha
රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වියදමින් සකස් කළ මෙම ව්යාපෘතිය සම්පූර්ණයෙන් ම සමාගමක් විසින් විනාශ කර දමද්දී කිසිදු රාජ්ය ආයතනයක් ඊට එරෙහි ව මෙතෙක් ක්රියාමාර්ගයක් ගෙන නොමැත
rupiyal ekkoti heta lakshayaka wiyadamin sakas kala mema wyapthiya sampurnayen ma samagamak wisin winasha kara damaddee kisidu rajya ayathanayak eeta erehi wa methek kriyamargayak gena nometha
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති ධුරය සඳහා අලුතෙන් පත් කළ හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති සිරිසේන හේරත් මහතා එම කාර්යාලයෙන් පිටව ගිය බවත් තමන් ඉදිරියටත් එහ සභාපති ධුරයේම කටයුතු කරන බවත් වෛද්ය නිලංග සමරසිංහ මහතා කියා සිටී
antharayakara aushadha palaka jathika mandalaye sabhapathi dhuraya sandaha aluthen path kala hitapu jyeshta niyojya polispathi sirisena herath mahatha ema karyalayen pitawa giya bawath thaman idiriyatath eha sabhapathi dhurayema katayuthu karana bawath waidya nilanga samarasinha mahatha kiya sitee
රජය වශයෙන් චීනයේ හා ශ්රී ලංකාවේ තනාපතිවරු සාකච්ඡා කරලා පැමිණීමට අවශ්ය කරන සිසුන් ලංකාවට සහන ගාස්තු යටතේ ලංකාවට ගෙන්වා ගැනීමට විධිවිධාන සළස්වා තිබෙනවා
rajaya washayen cheenaye ha shree lankawe thanapathiwaru sakachcha karala pemineemata awashya karana sisun lankawata sahana gasthu yatathe lankawata genwa geneemata widhiwidhana salaswa thibenawa
මෙම යානය සම්පූර්නයෙන්ම ස්වයංකි්රය ලෙසින් පදවන යානයක් විය
mema yanaya sampurnayenma swayankiraya lesin padawana yanayak wiya
බදුල්ල දිස්ත්රික් ගම්මිරිස් ගොවීන් සුරකීමේ එකමුතුව විරෝධතාව සංවිධානය කර තිබිණි
badulla disthrik gammiris goween surakeeme ekamuthuwa wirodhathawa sanwidhanaya kara thibini
එමෙන්ම අන්තර් ජාතික වශයෙන් ගෝඨාභය රාජපක්ෂ සැළකෙන්නේ යුද අපරාධයන්ට ඍජුවම සම්බන්ධ චීන හිතවාදී දේශපාලනඥයකු ලෙසිනි
emenma anthar jathika washayen gotabhaya rajapaksha selakenne yuda aparadhayanta rijuwama sambandha cheena hithawadee deshapalanagnayaku lesini
ඒත් ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් පුළුවන් ප්රමාණයෙන් නීතිය ක්රියාත්මක කරල මේ වෙනකොට නඩු දහනවයක් දාලා තියෙනවා
eth oya kiyana siddhiya sambandhayen puluwan pramanayen neethiya kriyathmaka karala me wenakota nadu dahanawayak dala thiyenawa
උසේන් බෝල්ට්ගේ ගිණුමේ ඩොලර් මිලියන
usen boltge ginume dolar miliyana
සෙසු ඝාතන නවය පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් සඟවා තිබු ආයුධ පෙන්විමට යාමේදී සිදුවු වෙඩි තැබිම් හා පොලිසිය මගින් සිදුකල පහර දීම් හෝ ඖෂධ අධිමාත්රාවක් ශරිරගත විම යන හේතූන්ය
sesu ghathana nawaya polis athadanguwe siti sekakaruwan sangawa thibu ayudha penwimata yamedee siduwu wedi thebim ha polisiya magin sidukala pahara deem ho aushadha adhimathrawak shariragatha wima yana hethunya
මව්බිම මුදා ගැනීමේ සටනේදී සිදුවූ මෙම අපරාධ පිළිබඳව කණගාටු වෙන්නේ නෑ ඩැනියෙල් කොර්බියෙර් පැවසුවේය
mawbima muda geneeme satanedee siduwu mema aparadha pilibandawa kanagatu wenne ne deniyel korbiyer pewasuweya
මාධ්යෙව්දී ප්රගීත් එක්නැලිගොඩ මහතාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේදී පැවති නඩු කටයුත්තකට බාධා වන අයුරින් කටයුතු කිරීම හේතුවෙන් එවකට හෝමාගම මහේස්ත්රාත්වරයාව ලෙස කටයුතු කළ රංග දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයට පැමිණිල්ලක් අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්රය ගොනු කර තිබේ
madhyewdee prageeth ekneligoda mahathage athurudanweema sambandhayen homagama mahesthrath adhikaranayedee pewathi nadu katayuththakata badha wana ayurin katayuthu kireema hethuwen ewakata homagama mahesthrathwarayawa lesa katayuthu kala ranga disanayaka mahatha wisin abhiyachanadhikaranayata peminillak anuwa neethipath...
ලංකා බැංකු සේවක සංගමය රජයට අනතුරු අඟවයි
lanka benku sewaka sangamaya rajayata anathuru angawayi
මාතර මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන පෙරහැර හේතුවෙන් ඇති වන මාර්ග තදබදය අවම කිරීම සඳහා හෙට දිනයේ විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය දැනුම් දෙයි
mathara manthinda piriwen wiharasthanaye warshikawa pewethwena perahera hethuwen ethi wana marga thadabadaya awama kireema sandaha heta dinaye wikalpa marga bhawitha karana lesa polisiya denum deyi
ග්ලේන් පිලිප්ස් කේන් විලියම්සන් ලකුණු අතර සිටීම පකිස්තානයට ඉමහත් හිසරදයක් වනු ඇති අතර පාකිස්තානයේ වේග පන්දු යවන ක්රීඩකයන් වන සහීන් ෂා අෆ්රිඩි හැරිස් රවුෆ් සහ තුන් ඉරියව් ක්රීඩක ශදාබ් ඛාන් නවසීලන්ත පිතිකරු ලැයිස්තුවට තර්ජනයක් වනු නොඅනුමානය
glen pilips ken wiliyamsan lakunu athara siteema pakisthanayata imahath hisaradayak wanu ethi athara pakisthanaye wega pandu yawana kreedakayan wana saheen sha afridi heris rawuf saha thun iriyaw kreedaka shadab kan nawaseelantha pithikaru leyisthuwata tharjanayak wanu noanumanaya
පයේ සාමාජිකත්වය ලබාගෙන තිබේ
paye samajikathwaya labagena thibe
ක්රිකට් ආයතනයට ක්රිකට් දැනුම නැහැ
krikat ayathanayata krikat denuma nehe
දිනකට වාහන කටත් වඩා වැඩි ප්රමාණයක් වන උයනට ඇතුළුවෙයි
dinakata wahana katath wada wedi pramanayak wana uyanata ethuluweyi
මේ කරුනු ඇතුළු තොරතුරු රැසක් මෙම දේශනය තුළින් ජනතාවට ලබා ගැනීමට හැකිවන බව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව දන්වා සිටී
me karunu ethulu thorathuru resak mema deshanaya thulin janathawata laba geneemata hekiwana bawa wana jeewee sanrakshana departhamenthuwa danwa sitee
රාජකාරියට බාධා කිරීම නිලධාරින් අපහසුතාවයට පත් කිරීම සහ පහරදීම යන චෝදනා මුල් කර ගනිමින් මොවුන්ට මීට පෙර රුපියල් එක්ලක්ෂ ක දඩ මුදලක් ද නියම කෙරුණා
rajakariyata badha kireema niladharin apahasuthawayata path kireema saha paharadeema yana chodana mul kara ganimin mowunta meeta pera rupiyal eklaksha ka dada mudalak da niyama keruna
කණගාටුවකට මෙන් චන්ද්රිකා බණ්ඩරනායක යුගයේ දී මෙන් බොහෝ රාජ්ය නොවන ප්රධානින් මෙම ආණ්ඩුව විසින් අවශෝෂනය කරගෙන තිබීම නිසා මෙම තත්වයේ මහත්ම ඛේදවාචකය බවට පත්ව ඇත්තේ එවැනි සිවිල් ප්රධානීන්ද මෙම ප්රහාරයන් හමුවේ නෑසූ කන්ව සිටීමයි
kanagatuwakata men chandrika bandaranayaka yugaye dee men boho rajya nowana pradhanin mema anduwa wisin awashoshanaya karagena thibeema nisa mema thathwaye mahathma kedawachakaya bawata pathwa eththe eweni siwil pradhaneenda mema praharayan hamuwe nesu kanwa siteemayi
ශ්රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානා රක්ෂණය කර ඇති බ්රිතාන්ය ගුවන් සමාගම රුසියාවට ගමන් කරන ශ්රී ලංකන් ගුවන් යානා රක්ෂණය අවලංගු කිරිමට ගත් තීරණය ලෙස ගුවන් ගමන් අත්හිටු වීමට සිදුවිය
shree lankan guwan samagamata ayath guwan yana rakshanaya kara ethi brithanya guwan samagama rusiyawata gaman karana shree lankan guwan yana rakshanaya awalangu kirimata gath theeranaya lesa guwan gaman athhitu weemata siduwiya
මේ වනාහී තරම් කාලයක සිට ශ්රී ලංකාණ්ඩුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහිදී දක්වන ලද සතුරු ආකල්පයේ සම්පුර්ණ වෙනසක් විය
me wanahee tharam kalayaka sita shree lankanduwa jineewa manawa himikam kawunsilayehidee dakwana lada sathuru akalpaye sampurna wenasak wiya
දැන් ඉන්න අපේ ජනාධිපතිතුමාත් ඇමෙරිකාව වගේ දුරකට යනවානම් කොලු පැටියා එක්ක යනවාය
den inna ape janadhipathithumath emerikawa wage durakata yanawanam kolu petiya ekka yanawaya
හදිසි විදුලි බිඳ වැටීම් ගැන දැනුම් දෙන්න අංක දෙකක්
hadisi widuli binda weteem gena denum denna anka dekak
අදාළ ගුරුවරයා හම්බන්තොට ප්රදේශයේ පාසලක ගුරුවරයෙකි
adala guruwaraya hambanthota pradeshaye pasalaka guruwarayeki
පෙරේදා අවුරුදු එකහමාරක දරුවෙකු ඇතුලු ශ්රී ලාංකිකයින් දෙනෙකු රාමේෂ්වරම් වෙත එලෙස පැමිණ තිබුණා
pereda awurudu ekahamaraka daruweku ethulu shree lankikayin deneku rameshwaram wetha elesa pemina thibuna
ඇමැති ටිරාන්ගෙන් නියෝගයෙන් මුලතිව් දිසා විනිසුරු ඉවත්වයාම ගැන විමර්ශන යට
emethi tirangen niyogayen mulathiw disa winisuru iwathwayama gena wimarshana yata
එය පහකර ගනු වස් ඔහු හතර අතට පහර දෙයි
eya pahakara ganu was ohu hathara athata pahara deyi
ඉන්ද්රජිත් මහතා දිවයිනේ සියලුම පාසල් වෙතින් ඉල්ලා සිටී
indrajith mahatha diwayine siyaluma pasal wethin illa sitee
මන්ත්රීවරුන් තෝරා පත්කර ගැනීමට එක් ඡන්දදායකයකු සඳහා රු ක් වැය කළ යුතුය මන්ත්රීවරයකු පත්කර ගැනීමට ආසන්නව රු මිලි ක් වැය කෙරෙයි පළාත් සභා ක මන්ත්රීවරුන් පත්කර ගැනීමට වැය කරන මුදලින් අධිවේගී මාර්ගයක් සෑම පළාතකටම අංගසම්පූර්ණ රෝහලක් බැගින් ඉදිකිරීමට පවා හැකිවෙයි
manthreewarun thora pathkara geneemata ek chandadayakayaku sandaha ru k weya kala yuthuya manthreewarayaku pathkara geneemata asannawa ru mili k weya kereyi palath sabha ka manthreewarun pathkara geneemata weya karana mudalin adhiwegee margayak sema palathakatama angasampurna rohalak begin idikireemata pawa hekiweyi
දුම්පානය කිරීමේ ආදීනව ගැන කොතෙක් කීවද ඇතැමුන්ට එහි ගණනක් නැත
dumpanaya kireeme adeenawa gena kothek keewada ethemunta ehi gananak netha
ය බිමට වට්ටවා තිබුණා
ya bimata wattawa thibuna
කෙසේ නමුත් දැන් එම යහපාලන ආණ්ඩුව නැවතත් පරාජයට පත්වී රාජපක්ෂලා ප්රමුඛ ආණ්ඩුවක් බලයට පත්විය
kese namuth den ema yahapalana anduwa newathath parajayata pathwee rajapakshala pramuka anduwak balayata pathwiya
පෙරුමාල් ජීවත් වූයේ හැටන්වල දිගන වත්තේය
perumal jeewath wuye hetanwala digana waththeya
එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වීමට කලින් සරත් ෆොන්සේකා මේ බව බොහෝ විට අවධාරණය කොට ඇත
eksath jathika pakshayata sambandha weemata kalin sarath fonseka me bawa boho wita awadharanaya kota etha
ඔබ කිසි කලෙක මෙවන් කොමිසමක් දැක තිබෙන්නෙහි ද
oba kisi kaleka mewan komisamak deka thibennehi da
ඩි
di
අගෝස්තු මාසයේ දී සීනි අර්තාපල් සහ නැවුම් මත්ස්ය මිල ගණන් ඉහළ ගොස් ඇති අතර සහල් පොල්තෙල් සහ පොල් මිල සාපේක්ෂ ව පහත වැටී ඇති බවයි මහ බැංකුව සඳහන් කළේ
agosthu masaye dee seeni arthapal saha newum mathsya mila ganan ihala gos ethi athara sahal polthel saha pol mila sapeksha wa pahatha wetee ethi bawayi maha benkuwa sandahan kale
කොත්මලේ සහ ලක්ෂපාන ජලාශ වල වාන්දොරටු විවෘත කෙරේ
kothmale saha lakshapana jalasha wala wandoratu wiwtha kere
මේ අතර අතුරුදන්වූවන්ගේ ඥාති සංගමය විසින් කොළඹ දී සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර ඇත
me athara athurudanwuwange gnathi sangamaya wisin kolamba dee samuluwak pewethweemata selasum kara etha
එල්
el
රේගු මාධ්ය ප්රකාශක අතිරේක රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්න හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ කහ කැබලි තොගය කිලෝග්රෑම් කට අධික බරකින් යුක්ත වන අතර ඒවා රාජසන්තක කිරීමට පියවර ගන්නා බවයි
regu madhya prakashaka athireka regu adhyaksha sunil jayarathna hiru prawththi anshayata kiya sitiye adala kaha kebali thogaya kilogrem kata adhika barakin yuktha wana athara ewa rajasanthaka kireemata piyawara ganna bawayi
ඉන්දිය සහ විදේශීය චිත්රපටි කිහිපයක සිද්ධීන් කිහිපයක් එකතු කර මෙහි කතාව ගොඩනගා ඇති ආකාරයක් ඉතා පහසුවෙන් හඳුනාගත හැක
indiya saha widesheeya chithrapati kihipayaka siddheen kihipayak ekathu kara mehi kathawa godanaga ethi akarayak itha pahasuwen handunagatha heka
අයි
ayi
දී ජයවර්ධන ලද විජයග්රහණය ඇතැම් විචාරකයන් විසින් හඳුන්වන ලද්දේ කෞටිල්ය බැතිමතකු වූ ඔහු බුදුන් වහන්සේගේ ධර්මිෂ්ඨ සමාජය නමැති උතුම් සංකල්පයටද මුවා වෙමින් බලය ලබාගත් බවය
dee jayawardhana lada wijayagrahanaya ethem wicharakayan wisin handunwana ladde kautilya bethimathaku wu ohu budun wahansege dharmishta samajaya namethi uthum sankalpayatada muwa wemin balaya labagath bawaya
ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ඉදිරියේදී රාජ්ය ආයතන මෙන්ම යම් යම් පෞද්ගලික ආයතනද කැඳවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බලාපොරොත්තු වෙයි
arthika bankolothbhawaya sambandhayen thorathuru anawaranaya kara geneema sandaha idiriyedee rajya ayathana menma yam yam paudgalika ayathanada kendaweemata parlimenthu wishesha karaka sabhawa balaporoththu weyi
ය මෛත්රීට භාරදුන්නා
ya maithreeta bharadunna
මේ හැමදෙනාම තම තමන්ගේ ප්රමාණයෙන් මේ ජයග්රහණයට කොටස්කාරයෝ වුණා
me hemadenama thama thamange pramanayen me jayagrahanayata kotaskarayo wuna
ශ්රීලංකන් සහ ලංවිම පොල්ලෙන් ඛනිජ තෙල් කොටඋඩ
shreelankan saha lanwima pollen kanija thel kotauda
මානසික හා හදවත් රෝගීන් වෙනුවෙන් උද්යාන රෝහල් හයක් පිහිට වීමට බස්නාහිර පළාත් සභා සෞඛ්ය අමාත්යංශය සැරැසෙයි
manasika ha hadawath rogeen wenuwen udyana rohal hayak pihita weemata basnahira palath sabha saukya amathyanshaya sereseyi
එලියට එද්දි ගස් වල දලු දාලා මල් පිපිලා ඒ අතරින් ලස්සනට ලා හිරු රැස් වැටිලා ලා දලු අග පිණි බිංදු දිලිසෙනවා කටට සීතල වතුර උගුරක් ගද්දි තමයි මතක් උනේ අවු කාලකණ්ණි ආණ්ඩුව පෙරලිලා ජනාධිපති උනානේ කියලා
eliyata eddi gas wala dalu dala mal pipila e atharin lassanata la hiru res wetila la dalu aga pini bindu dilisenawa katata seethala wathura ugurak gaddi thamayi mathak une awu kalakanni anduwa peralila janadhipathi unane kiyala
ඇමෙරිකානු යානා බිම හෙළනවා
emerikanu yana bima helanawa
මෙම යුවල විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස්පති එන්
mema yuwala wisin karana lada peminillakata anuwa polispathi en
මම නැවතිලා
mama newathila
රජය විවේචනය කිරීම පිළිබද කිසිදු ගැටලූවක් නොමැති මුත් සාධාරණ සහ සමබර තොරතුරු ජනතාව අතරට ගෙන යමින් තම මාධ්ය වගකීම රට වෙනුවෙන් ඉටු කිරීම පිළිබද මාධ්ය ආයතන වෙත මග පෙන්වීම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතු වගකීමක් එය කිසිසේත් මාධ්ය මර්ධනයක් සදහා කරන කටයුත්තක් නොවන අතර එය ජනතාවට හරවත් මාධ්ය භාවිතයක් පිළිබද අයිතිය ලබාදීම ව...
rajaya wiwechanaya kireema pilibada kisidu getaluwak nomethi muth sadharana saha samabara thorathuru janathawa atharata gena yamin thama madhya wagakeema rata wenuwen itu kireema pilibada madhya ayathana wetha maga penweema widuli sandesha niyamana komishan sabhawa sathu wagakeemak eya kisiseth madhya mardhanayak sadah...
අරමුදල රැකගැනීමේ අරගලයේදී ඝාතනය වූ සෙවක රෝෂේන් චානක මහතාගේ පළමු වර්ෂපූර්ණ සැමරැම අද කටුනායක ඇවරියවත්ත ඔරලෝසු කණුව අසලදී අති සාර්තකව පැවැත්වීණි
aramudala rekageneeme aragalayedee ghathanaya wu sewaka roshen chanaka mahathage palamu warshapurna semarema ada katunayaka ewariyawaththa oralosu kanuwa asaladee athi sarthakawa pewethweeni
කවුද බොල නලදත් තියෙන උන්ට කතා හදන්නේ
kawuda bola naladath thiyena unta katha hadanne
අගමැතිට එරෙහි විශ්වාස භංගයට මන්ත්රීවරුන් ක් අත්සන් කරයි ඩලස් වැඩිපුර කියවන්න
agamethita erehi wishwasa bhangayata manthreewarun k athsan karayi dalas wedipura kiyawanna
ජලය පිරුණු ඉතා පටු උමං ඔස්සේ දරුවන් බේරාගැනීම සඳහා ඉරිදා සහ සඳුඳා යන දිනවලදී දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කෙරුණි
jalaya pirunu itha patu uman osse daruwan berageneema sandaha irida saha sandunda yana dinawaladee dewentha meheyumak arambha keruni
තම පක්ෂය කිසිවිටකත් තමන්ට බලය පවරන ජනතාවගේ අරමුණු වලට පිටින් ක්රියා නොකරන බවත් ප්රභාගේ තීරණය පක්ෂයේ අනුදැනුමකින් තොරව ගනු ලැබූ අත්තනෝමතික ක්රියා මාර්ගයක් බවත් ඔහු කියා සිටියේය
thama pakshaya kisiwitakath thamanta balaya pawarana janathawage aramunu walata pitin kriya nokarana bawath prabhage theeranaya pakshaye anudenumakin thorawa ganu lebu aththanomathika kriya margayak bawath ohu kiya sitiyeya
ට ඉවත් කර පසුව පස්වරු
ta iwath kara pasuwa paswaru
මෙහෙම උන් තමා සන්වර්දනෙ ගැන උඩපිලි දාන්නෙ අම්මප
mehema un thama sanwardane gena udapili danne ammapa
එහිදී යුද්ධ ඇති අවස්ථවල දී සතුරාට හසු වී මියයෑමට වඩා සියදිවි නසාගෙන මියයෑම උතුම් බවට විශ්වාසයක් පැවත ඇත
ehidee yuddha ethi awasthawala dee sathurata hasu wee miyayemata wada siyadiwi nasagena miyayema uthum bawata wishwasayak pewatha etha
අපි වල වචනෙකින් දෙකකින් දකින දේකින් මිනිහෙක්ව මනින එක තරං මෝඩ දෙයක් තවත් නෑ
api wala wachanekin dekakin dakina dekin minihekwa manina eka tharan moda deyak thawath ne
හිරුණිකා මං හිතුවට වඩා මොලේ කල්පනා කරනවනෙ බොල
hirunika man hithuwata wada mole kalpana karanawane bola
චීන ශිෂ්ටාචාරයේ වසර ක ඉතිහාසය චීන ලක්ෂණ පෝෂණය කර ඇත
cheena shishtacharaye wasara ka ithihasaya cheena lakshana poshanaya kara etha
ඩී
dee
එස්
es
ජාත්යන්තර මූල්ය අරමුදල යනු රටකට කර කියාගත නොහැකි තත්ත්වයකට පත්වුණාම අවසන් වශයෙන් යන තැන බවත් එසේ යන්නේ ඕනෑම රටක් අසරණ වී බවත් එවිට සිදුවන සියල්ල එම අරමුදලේ ප්රතිපත්තිය අනුව සිදුවන බව ඔහු පවසයි
jathyanthara mulya aramudala yanu ratakata kara kiyagatha noheki thaththwayakata pathwunama awasan washayen yana thena bawath ese yanne onema ratak asarana wee bawath ewita siduwana siyalla ema aramudale prathipaththiya anuwa siduwana bawa ohu pawasayi
කෙසේ නමුත් වෙඩි වැදීමෙන් පසුව කලුබෝවිල රෝහලට ඇතුලගත් කල ලසන්ත වික්රමතුංග මහතා සදහටම මෙලොවින් සමු ගත්තේය
kese namuth wedi wedeemen pasuwa kalubowila rohalata ethulagath kala lasantha wikramathunga mahatha sadahatama melowin samu gaththeya
වසර පහක කාලයක් මම පවුලෙන් බැහැරවෙලා තනියම ජීවත් වුණා
wasara pahaka kalayak mama pawulen beherawela thaniyama jeewath wuna
එය අහම්බෙන් සිදුවුවක්ද නැතහොත් ඔහුගේ සාපරාධී ක්රියාවකින් සිදු වුවක් ද යන්න සහතික නැත
eya ahamben siduwuwakda nethahoth ohuge saparadhee kriyawakin sidu wuwak da yanna sahathika netha
මොකද මේ අයවැය යෝජනා අයිඑම්එෆ් යෝජනා අනුවම තමයි සකස් කරලා තියෙන්නේ
mokada me ayaweya yojana ayiemef yojana anuwama thamayi sakas karala thiyenne
ඒ රාජපක්ෂ කෞතුකාගාරය ඉදි කිරීමේදී මුදල් අවභාවිත කළැයි කියන නඩුව යළි කැඳවන ඔක්තෝබර් වැනිදා නඩුවට එරෙහිව මූලික විරෝධතාවක් ගොනු කිරීමට නියමිතය
e rajapaksha kauthukagaraya idi kireemedee mudal awabhawitha kaleyi kiyana naduwa yali kendawana okthobar wenida naduwata erehiwa mulika wirodhathawak gonu kireemata niyamithaya
මම තමයි පවුලේ වැඩිමලා
mama thamayi pawule wedimala
පුද්ගලික බස් රථ නිසා පොදු ප්රවාහන පද්ධතියට යහපතක් සිදු වී ඇත
pudgalika bas ratha nisa podu prawahana paddhathiyata yahapathak sidu wee etha
නමුත් එවැනි දේශපාලනයක් වෙනස් කිරීමට නම් එතනින් එපිටට ගිය දේශපාලන බලවේගයක් ගොඩනැගීම අඩුමතරමින් එවැනි බලවේගයක් ගොඩනැගීමේ ආරම්බයක් ඇතිකර ගැනීම රටට මෙම මොහොතේ අත්යාවශය
namuth eweni deshapalanayak wenas kireemata nam ethanin epitata giya deshapalana balawegayak godanegeema adumatharamin eweni balawegayak godanegeeme arambayak ethikara geneema ratata mema mohothe athyawashaya
හැබැයි ක්රමොපායික සංවර්ධන පනත විශාල බදු සහන ලබාදෙන්න පුළුවන් පනතක්
hebeyi kramopayika sanwardhana panatha wishala badu sahana labadenna puluwan panathak
ගමගේ වෙත කරන ලද දැනුම්දීමක් අනුව ආණ්ඩුකාරවරයා එම ස්ථානයට ඊයේ පැමිණ තිබුණා
gamage wetha karana lada denumdeemak anuwa andukarawaraya ema sthanayata eeye pemina thibuna
දරිද්රතාවය සහ දේශගුණික අභියෝගවලට මුහුණදීම සඳහා අප මූල්යකරණ සහයෝගීතාව බලාපොරොත්තු වන අතර ගෝලීය යුදමය වියදම් අද වන විට ඩොලර් ට්රිලියන
daridrathawaya saha deshagunika abhiyogawalata muhunadeema sandaha apa mulyakarana sahayogeethawa balaporoththu wana athara goleeya yudamaya wiyadam ada wana wita dolar triliyana
දිනය පෙබරවාරි වෙනිදාය
dinaya pebarawari wenidaya
මාධ්යවේදී නිමලරාජන් මයිල්වාගනම් ඝාතනය කර අදට ඔක්තෝබර් ට වසර ක් ගතවෙයි
madhyawedee nimalarajan mayilwaganam ghathanaya kara adata okthobar ta wasara k gathaweyi
නැතිනම් මිය ගිහින් ය
nethinam miya gihin ya
පෙට් ස්කෑන් යන්ත්රය වෙනුවෙන් මාධ්ය කළ මෙහෙවරට සෞඛ්ය අධ්යක්ෂක තුති පුදයි
pet sken yanthraya wenuwen madhya kala mehewarata saukya adhyakshaka thuthi pudayi
ජයකොඩි මහතා ප්රකාශ කළේය
jayakodi mahatha prakasha kaleya
විශේෂයෙන් ගාල්ල යටලමත්ත සහ ඒ ආසන්න ප්රදේශ කිහිපයක මෙම තත්වය දක්නට ලැබෙන බවත් යටලමත්ත ප්රදේශයේ එක් සතියක් තුළ ජලභීතිකාව වැළඳීමෙන් හැවිරිදි පාසල් සිසුවෙකු හා හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ
wisheshayen galla yatalamaththa saha e asanna pradesha kihipayaka mema thathwaya daknata lebena bawath yatalamaththa pradeshaye ek sathiyak thula jalabheethikawa welandeemen hewiridi pasal sisuweku ha hewiridi pudgalayeku jeewithakshayata pathwee thibe
ජනාධිපති ධූරය අහිමි කරන්න ඕනිමම අගමැතිටත් කිව්වා
janadhipathi dhuraya ahimi karanna onimama agamethitath kiwwa
බස්නාහිර පළාතේ සහ කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්රික්කවල සිලෝන් ගෝල්ඩන් අන්නාසි බහුලව වගා කරන අතර රත්නපුර දිස්ක්රික්යේ කොළොන්න ගම්මිරිස් බහුලව දැකිය හැකිය
basnahira palathe saha kurunegala saha kegalla disthrikkawala silon goldan annasi bahulawa waga karana athara rathnapura diskrikye kolonna gammiris bahulawa dekiya hekiya
එහිදී අදහස් පළ කළ රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතා අප පසුගිය කාල පරිච්ඡේදය තුළ දේශීය වෛද්ය විද්යාවේ ප්රගමනය වෙනුවෙන් කටයුතු කළා
ehidee adahas pala kala rajya amathya sisira jayakodi mahatha apa pasugiya kala parichchedaya thula desheeya waidya widyawe pragamanaya wenuwen katayuthu kala
අද වනවිට ශ්රී ලංකාවේ සමාජය හැඳින්වුවහොත් දරුණු ලෙස දුෂණයට ලක්වෙලා
ada wanawita shree lankawe samajaya hendinwuwahoth darunu lesa dushanayata lakwela
විජයගේ කුඩා කල පින්තුර දෙක තිබූ කමිසයද හොරු රැගෙන ගොස් තිබුණි
wijayage kuda kala pinthura deka thibu kamisayada horu regena gos thibuni
වනජීවී හා ශාක විශේෂයන්ගේ අනාගතය තීරණය වන්නේ මිනිස් ක්රියාකාරකම් මතයි
wanajeewee ha shaka wisheshayange anagathaya theeranaya wanne minis kriyakarakam mathayi
ජපාන අගමැතිවරයා කියා සිටියේ ෆිදෙල් කස්ත්රෝගේ සමු ගැනීම සැබෑ සහෘදයකුගේ වෙන් වීමක් බවයි
japana agamethiwaraya kiya sitiye fidel kasthroge samu geneema sebe sahdayakuge wen weemak bawayi
නිමල කොඩිතුවක්කු කොළඹ ඉඟුරු කඬේ හන්දිය සිට කොළඹ කොටුව චෛත්ය පාර දක්වා කණු මතින් පමණක් ඉදිවන මාර්ගයේ ඉදිකිරිම් කටයුතු ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරිආරච්චි මහතා පැවසීය
nimala kodithuwakku kolamba inguru kande handiya sita kolamba kotuwa chaithya para dakwa kanu mathin pamanak idiwana margaye idikirim katayuthu labana janawari masaye sita arambha karana bawa marga sanwardhana adhikariye sabhapathi nihal suriarachchi mahatha pewaseeya
මෙහෙමයි වැඩේ ගිය පාර බෝම්බෙ කාලත් දේසපාලුවෝ කිව්ව ගොන් කතා අපි මේ වගේම දාල ඇහුවා මුන්ට චන්දෙ දෙනවද කියලා
mehemayi wede giya para bombe kalath desapaluwo kiwwa gon katha api me wagema dala ehuwa munta chande denawada kiyala
දේශබන්ධු දේශමාන්ය විශ්වශක්තිවාස්තු විද්යා විශාරද ඩබ්
deshabandhu deshamanya wishwashakthiwasthu widya wisharada dab
එම වෙනස පිළිබඳව ඉදිරියේදී ප්රකාශ කරන බව මර්වින් සිල්වා මහතා මෙහිදී පැවසීය
ema wenasa pilibandawa idiriyedee prakasha karana bawa marwin silwa mahatha mehidee pewaseeya
ප්රශ්නය පක්ෂ කණ්ඩායම ගෙන යන වැඩපිළිවෙළ නිසා මීළඟ මැතිවරණයෙන් සජිත් ප්රේමදාස බලයට පත්වෙන්න ඉඩ තිබෙනවා
prashnaya paksha kandayama gena yana wedapiliwela nisa meelanga methiwaranayen sajith premadasa balayata pathwenna ida thibenawa
එවැනි රෙගුලාසි නැති තත්වයක් තුළ සිදුවන්නේ බලයට පත්වන්නන් විවිධ පීඩනයන්ට යට වීමයි
eweni regulasi nethi thathwayak thula siduwanne balayata pathwannan wiwidha peedanayanta yata weemayi