Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ආර් | ar |
සයිටම් විරෝධීන් විසින් සමීර සේනාරත්නට වෙඩි තැබුවේ යැයි හැඟවීම සඳහා සයිටම් ආයතනය වෙනුවෙන් මෙම වෙඩි තැබීමේ රංගණය සම්පූර්ණයේම ලක්මාල් විලත්ගමුව විසින් සැලසුම් කර තිබිණි | sayitam wirodheen wisin sameera senarathnata wedi thebuwe yeyi hengaweema sandaha sayitam ayathanaya wenuwen mema wedi thebeeme ranganaya sampurnayema lakmal wilathgamuwa wisin selasum kara thibini |
පක්ෂය විනාශ කිරීමට ඉඩ ලබා දෙන්නේ නැහැ රනිල් වීඩියෝ | pakshaya winasha kireemata ida laba denne nehe ranil weediyo |
අපි ඇල්ලට ගියේ නාන්න හිතාගෙන නෙවේ ෆොටෝ ගන්නයි | api ellata giye nanna hithagena newe foto gannayi |
ටග්ගලා මීයව අරගෙන පන්තියට ගියා | taggala meeyawa aragena panthiyata giya |
දී වැටුණු ඇඟලුම් ආදායම දී ද අඩුවිය | dee wetunu engalum adayama dee da aduwiya |
එහි ප්රතිඵලය ඇස් වටේ දැවිල්ල කදුලු ගැලීම හිසරදය වමනය යාම දක්වා වෙන්න පුලුවන් | ehi prathipalaya es wate dewilla kadulu geleema hisaradaya wamanaya yama dakwa wenna puluwan |
එක්සත් ජාතින්ගේ සංවිධානයේ මානව හිමිකම් සම්බන්ධ ජ්යෙෂ්ඨ උපදේශකයකු වන ජුආන් ෆර්නැන්ඩස් මහතා මුණගැසී කරුණු දක්වා මෙම පැමිණිල්ල කළ බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා ලංකාදීප යට පැවසීය | eksath jathinge sanwidhanaye manawa himikam sambandha jyeshta upadeshakayaku wana juan farnendas mahatha munagesee karunu dakwa mema peminilla kala bawa sirakaru ayithiwasikam surekeeme kamituwe sabhapathi neethigna senaka perera mahatha lankadeepa yata pewaseeya |
දිනක් යාබද ගමක පිරිසක් රාත්රියේ වස්ගමුව වනාන්තරයේම නැවතී පසුදින මැණික් ගැරීමට සැරසී තිබේ | dinak yabada gamaka pirisak rathriye wasgamuwa wanantharayema newathee pasudina menik gereemata serasee thibe |
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්රයේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ හමුවේදී රජ්ය සේවයට වැටුප් ගෙවීම සහ ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් මාධ්ය කළ විමසුමකට පිළිතුරු වශයෙන් අමාත්යවරයා මේ බව පැවසීය | rajaye prawththi departhamenthu parishraye ada pewathi kebinat theerana denum deeme hamuwedee rajya sewayata wetup geweema saha arthika getaluwalata wisandum seweema sambandhayen madhya kala wimasumakata pilithuru washayen amathyawaraya me bawa pewaseeya |
ජනපති සිංගප්පූරුවේ සහ ජපානයේ නිල සංචාරයක | janapathi singappuruwe saha japanaye nila sancharayaka |
දුප්පත් හා සීමිත ආදායමක් උපයන පිරිස ගේ අතට ලැඛෙන ආදායම නංවමින් රැකියා සුරක්ෂිත කිරීමත් සුළු හා මධ්ය පරිමානඅංශ වෙත ණය සහන සැපයීම සඳහා අවශ්ය රැකවරණය වෙනුවෙන් ආණ්ඩුව පෙනී සිටීමත් ඔවුන්ගේ ප්රධාන යෝජනා වෙයි | duppath ha seemitha adayamak upayana pirisa ge athata lekena adayama nanwamin rekiya surakshitha kireemath sulu ha madhya parimanaansha wetha naya sahana sepayeema sandaha awashya rekawaranaya wenuwen anduwa penee siteemath owunge pradhana yojana weyi |
මෙරට සංස්කෘතිය සභ්යත්වය හැදියාව විනාශ කරන විදේශීය ගායකයන් ගෙන්වා අසංවර සංගීත සංදර්ශන සංවිධායකයන්ට මඩු වලිගයෙන් තැලිය යුතු බවත් මින් ඉදිරියට එවැනි වැඩසටහන්වලට අනුමැතිය දීම වැළැක්වීමට පියවර ගන්නා බවත් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා විසින් ඊයේ කියා තිබුණේ අම්පාරේදී පැවති උත්සවයකට එක්වෙමිනි | merata sanskthiya sabhyathwaya hediyawa winasha karana widesheeya gayakayan genwa asanwara sangeetha sandarshana sanwidhayakayanta madu waligayen theliya yuthu bawath min idiriyata eweni wedasatahanwalata anumethiya deema welekweemata piyawara ganna bawath janapathi maithripala sirisena mahatha wisin eeye kiya thibune ... |
මෙරට හරිත කෘෂිකර්මාන්ත වැඩපිළිවෙළ එක්සත් ජාතීන්ගේ පැසසුමට | merata haritha kshikarmantha wedapiliwela eksath jatheenge pesasumata |
හදිසි ප්රතිකාර ගිලන්රථ සේවය නිල වශයෙන් ඇරඹෙයි | hadisi prathikara gilanratha sewaya nila washayen erambeyi |
එහෙත් එසේ යැයි කියා අප රට පසුපසට නොගියේය | eheth ese yeyi kiya apa rata pasupasata nogiyeya |
ලෝකයේ හොදම සෞඛ්ය සේවාවක් කියුබාවේ ඇත | lokaye hodama saukya sewawak kiyubawe etha |
ප්රායෝගික දැනුම ඇති ගොවියා තමාගේ වගාව බේරා ගැනීමට අලියා පලවාහැරීමට ක්රමවේදයන් ප්රායෝගිකව දියත් කරනු ඇත | prayogika denuma ethi gowiya thamage wagawa bera geneemata aliya palawahereemata kramawedayan prayogikawa diyath karanu etha |
ඒක මගේ අවංක සිතුවිල්ල | eka mage awanka sithuwilla |
මොනා උනත් පුක දුන්නෙ නෑ | mona unath puka dunne ne |
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ආසියාවේ සංචාරයක නිරත වී සිටින මොහොතක මෙය අත්හදා බැලීමද විශේෂත්වයකි | me athara emerika eksath janapada janadhipathi jo bayidan asiyawe sancharayaka niratha wee sitina mohothaka meya athhada beleemada wisheshathwayaki |
ඒ අවස්ථාවේ විදුහල්පතිවරයා මැදිහත් වී වසන්ත බේරාගත් හැටි ඔහු මතකයට නගයි | e awasthawe widuhalpathiwaraya medihath wee wasantha beragath heti ohu mathakayata nagayi |
මෙය නව ආර්ථික වැඩපිළිවෙලක් ඇරඹීමේ ක්රියාකාරි එකඟතාවක් ලෙස හදුන්වා දිය හැක | meya nawa arthika wedapiliwelak erambeeme kriyakari ekangathawak lesa hadunwa diya heka |
පියුමි හංසමාලියාළුවෙක් සහෝදරියක් විදිහට හිත හොඳ අහිංසක චරිතයක් | piyumi hansamaliyaluwek sahodariyak widihata hitha honda ahinsaka charithayak |
එයින් එක පොතක් අතුරුදන් වෙනවා | eyin eka pothak athurudan wenawa |
ඕස්ට්රේලියාවේ පැවැත්වෙන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට බර ඉසිලීමේ ක්රීඩක ඉන්දික දිසානායක අද සමත් වුණා | ostreliyawe pewethwena podu rajya mandaleeya kreeda uleledee shree lankawa wenuwen ridee padakkamak dina geneemata bara isileeme kreedaka indika disanayaka ada samath wuna |
කොහෙද | koheda |
අද නම් අමාරු වෙයි | ada nam amaru weyi |
ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වීම ගැන ඉන්දියාව අවසන් තීරණය ගනී | shurayange kusalana tharagawaliyata sahabhagee weema gena indiyawa awasan theeranaya ganee |
නි | ni |
ඔවුන් ඒ ගැන සොයා බලාවි | owun e gena soya balawi |
ටී | tee |
සුපිරි බොක්සිං ක්රීඩකයා ජිවිත වළල්ලෙන් සමු ගනී | supiri boksin kreedakaya jiwitha walallen samu ganee |
රුසියානු ජනපති වැලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය මෙහෙය වූ ප්රධාන අණ දෙන නිලධාරියා වන ජෙනරාල් සර්ජි සුරෝවිකින් ධුරයෙන් පහකර තිබෙනවා | rusiyanu janapathi weledimeer putin yukrena yuddhaya meheya wu pradhana ana dena niladhariya wana jenaral sarji surowikin dhurayen pahakara thibenawa |
ගින්න හට ගැනීමත් සමග යානයේ සිටි කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙනා සහ මගීන් දෙනා වහාම යානයෙන් ඉවත් වන ලෙසට දැනුම් දී තිබෙනවා | ginna hata geneemath samaga yanaye siti karya mandala samajikayin dena saha mageen dena wahama yanayen iwath wana lesata denum dee thibenawa |
පියල් නිශාන්ත සහ ලොහාන් රත්වත්තේට රාජ්ය ඇමති ධුර | piyal nishantha saha lohan rathwaththeta rajya emathi dhura |
අවසානයේදී එම වියදම දැරීමටද සිදුවන්නේ සාමාන්ය ජනතාවට වන අතර වසර සිට වසර | awasanayedee ema wiyadama dereematada siduwanne samanya janathawata wana athara wasara sita wasara |
වෙඩි තැබීමේ සහ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ | wedi thebeeme saha paharadeeme siddhiyak sambandhayen pudgalayeku sekapita athadanguwata gena thibe |
බඩල්කුඹුර රවිඳු ගුණතිලක | badalkumbura rawindu gunathilaka |
ගාන්ධියන් ව්යාපාරයෙන් තම දේශපාලන දිවිය ආරම්භකල සිවරාම් ප්ලොට් ඩීපීඑල්එෆ් වැනි දේශපාලන සංවිධානවල ක්රියාකාරිකයෙක් විය | gandhiyan wyaparayen thama deshapalana diwiya arambhakala siwaram plot deepeeelef weni deshapalana sanwidhanawala kriyakarikayek wiya |
බ්රහස්පති හෙවත් ගුරු ග්රහයාගෙන් නිකුත්වෙන කිරණ ශක්තීන් රැුස් කෙරෙන ගබඩාවක් වශයෙන් ගුරු මණ්ඩලය හඳුන්වාදිය හැක | brahaspathi hewath guru grahayagen nikuthwena kirana shaktheen reus kerena gabadawak washayen guru mandalaya handunwadiya heka |
ඒ අනුව මහජන බැංකුවේ ඩොලරයේ ගැනුම් මිල රු | e anuwa mahajana benkuwe dolaraye genum mila ru |
තහනම් උත්තේජක භාවිතයට එරෙහිව දැඩි පියවර ගන්නවා | thahanam uththejaka bhawithayata erehiwa dedi piyawara gannawa |
රටවල් ක සාමාජිකත්වයක් හිමි මෙම සංසදය තුළ නැගී එන ආර්ථික තත්ත්වයන් හිමි රටවල් ක් ද ඇතුළත්ය | ratawal ka samajikathwayak himi mema sansadaya thula negee ena arthika thaththwayan himi ratawal k da ethulathya |
ඒ නිසා මට ඒ ගැටලූව මතු වුණේ නැහැ | e nisa mata e getaluwa mathu wune nehe |
පෙර වසරේදී ලකුණු ක් ලබගනිමින් ශ්රී ලංකාව එම දර්ශකයේ වැනි ස්ථානයේ පසුවිය | pera wasaredee lakunu k labaganimin shree lankawa ema darshakaye weni sthanaye pasuwiya |
ස්වරාජ් මහත්මිය නිල කටයුතු සඳහා කිහිපවතාවක් ශ්රී ලංකාවට ද පැමිණියාය | swaraj mahathmiya nila katayuthu sandaha kihipawathawak shree lankawata da peminiyaya |
එච් | ech |
දෙවැන්න වන්නේ ඒ කාරණා ද්වය සම්බන්ධයෙන් ප්රතිපත්තිමය විරෝධයක් නැතත් ජනමත විචාරණයක් තමන්ට ජය ගත හැකිද යන්න ගැන කෙනෙකු තුළ ඇති කුකුස සහ අඩමානය නිසා එවැන්නකට දක්වන විරෝධයයි | dewenna wanne e karana dwaya sambandhayen prathipaththimaya wirodhayak nethath janamatha wicharanayak thamanta jaya gatha hekida yanna gena keneku thula ethi kukusa saha adamanaya nisa ewennakata dakwana wirodhayayi |
අන්තර් මෝසම් කාලගුණ තත්ත්වයක් | anthar mosam kalaguna thaththwayak |
පදිංචිය නුවර | padinchiya nuwara |
ශ්රී ලංකා පුවත්පත් ආයතනයේ ප්රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ඒ මහතා ඩෙන්මාර්කය මුලස්ථානය කරගත් ආසියා පැසිෆික් ජාත්යන්තර මාධ්ය පුහුණු ආයතනයේ කලාපීය උපදේශකයා වූවේද ඔහුය | shree lanka puwathpath ayathanaye pradhana widhayaka niladhareewaraya lesa katayuthu kala e mahatha denmarkaya mulasthanaya karagath asiya pesifik jathyanthara madhya puhunu ayathanaye kalapeeya upadeshakaya wuweda ohuya |
එන්නත් ගේන්න සල්ලි නැතුව දම්මික පැණි දුන්න | ennath genna salli nethuwa dammika peni dunna |
මෙම වැඩ පිළිවෙළ සඳහා කෘෂිකර්ම අමාත්යාංශය මගින් වැය කිරීමට යෝජිත මුදල රුපියල් මිලියන කි | mema weda piliwela sandaha kshikarma amathyanshaya magin weya kireemata yojitha mudala rupiyal miliyana ki |
එයාලගෙ නම්වත් මට දැන් මතක නෑ | eyalage namwath mata den mathaka ne |
මොකද ඒ වෙලාවේ ඔවුන්ට තිබුණු අභියෝගය තමයි ලෝකයේ වැඩිම ජනගහනය සිටින රාජ්යය ලෙස ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්නේ කොහොමද යන්න | mokada e welawe owunta thibunu abhiyogaya thamayi lokaye wedima janagahanaya sitina rajyaya lesa owunge arthikaya shakthimath kara ganne kohomada yanna |
දුප්පත්කම හා මන්ද පෝෂණය ගැන යමක්දශක අටක ඉතිහාසය තුළ ඇති කළ දරුණුම ආර්ථික පීඩනය විදේශ විනිමය හිඟය එහි ප්රතිඵලයක් ලෙස ආහාර හා ඖෂධ යනාදිය මිල ඉහළයෑම යන කරුණු නිරීක්ෂණය කරන ජාත්යන්තර ආයතන ජනගහනය දුප්පත් වී ඇති අතර දරුවන් මන්ද පෝෂණයට ගොදුරු වී ඇති බවට කරුණු දක්වති | duppathkama ha manda poshanaya gena yamakdashaka ataka ithihasaya thula ethi kala darunuma arthika peedanaya widesha winimaya hingaya ehi prathipalayak lesa ahara ha aushadha yanadiya mila ihalayema yana karunu nireekshanaya karana jathyanthara ayathana janagahanaya duppath wee ethi athara daruwan manda poshanayata god... |
ඊට පසු රාජ්ය මාධ්ය ආයතනයද ඇතුලුව වෙනත් පුද්ගලික මාධ්ය ආයතන ද මෙම පුවත් වාර්තා කොට තිබුණි | eeta pasu rajya madhya ayathanayada ethuluwa wenath pudgalika madhya ayathana da mema puwath wartha kota thibuni |
ඒවා භාණ්ඩ සහ සේවා නමින් හැඳින්වෙයි | ewa bhanda saha sewa namin hendinweyi |
දැරිය වෛද්ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු හලාවත මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව බවයි අප වාර්තාකරු සඳහන් කළේ | deriya waidya pareekshanayak sadaha halawatha maha rohalata ethulath kara ethi athara sekakaru halawatha mahesthrath adhikaranayata idiripath kireemata niyamithawa bawayi apa warthakaru sandahan kale |
මේ අතර ගංවතුරට ගසාගෙන ගිය බස් රථයක කොටුවීසිටි කුඩාදරුවන් ගැබිණි මවුවරුන් කාන්තාවන් ඇතුළු මගීන් දෙනෙකු පොලොන්නරුව ගල්ලෑල්ල ප්රදේශයේදී අද අළුයම මුදාගත් බව පොලොන්නරුව පොලීසිය කියයි | me athara ganwathurata gasagena giya bas rathayaka kotuweesiti kudadaruwan gebini mawuwarun kanthawan ethulu mageen deneku polonnaruwa gallella pradeshayedee ada aluyama mudagath bawa polonnaruwa poleesiya kiyayi |
සී | see |
දේශීය පරීක්ෂණ යාන්ත්රණය තුළ තිබිය හැකි ජාත්යන්තර භූමිකාවක් ගැන පසුගිය බ්රහස්පතින්දා ඔහු සනාථ කොට ඇති මුත් අදාළ යාන්ත්රණයන් සම්පාදනය කිරීමට මාස ක කාලයක් ගතවන බවද ඔහු පෙන්වා දී තිබේ | desheeya pareekshana yanthranaya thula thibiya heki jathyanthara bhumikawak gena pasugiya brahaspathinda ohu sanatha kota ethi muth adala yanthranayan sampadanaya kireemata masa ka kalayak gathawana bawada ohu penwa dee thibe |
කේ | ke |
දක්වා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ නියෝග සහ කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ අංක දරන ගැසට් පත්රයේ පළ කර ඇති නියෝග විවාදයට ගැනීමට නියමිතයි | dakwa pudgalayin liyapadinchi kireeme panatha yatathe niyoga saha kolamba waraya nagaraya arthika komishan sabhawa panatha yatathe anka darana gesat pathraye pala kara ethi niyoga wiwadayata geneemata niyamithayi |
කොළඹමහනුවර ප්රධාන මාර්ගයේ රිය අනතුරකින් අයෙක් මරුට | kolambamahanuwara pradhana margaye riya anathurakin ayek maruta |
එහෙම නැහැයි කියලා කියා ගන්න බැහැ | ehema neheyi kiyala kiya ganna behe |
ඒ අනුව ලාහෝර් නුවර පැවැත්වීමට තිබූ විස්සයි විස්ස තරඟ දෙක සඳහා සහභාගිවීම ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රතික්ෂේප කළ බවට පකිස්ථාන ක්රිකට් පාලක මණ්ඩලය සභාපති පවසා ඇති බවයි ඉන්දීය මාධ්ය වැඩිදුරටත් වාර්තා කරන්නේ | e anuwa lahor nuwara pewethweemata thibu wissayi wissa tharanga deka sandaha sahabhagiweema shree lanka krikat ayathanaya prathikshepa kala bawata pakisthana krikat palaka mandalaya sabhapathi pawasa ethi bawayi indeeya madhya wediduratath wartha karanne |
මුල පටන්ම රත්නසභාපති හා සම අසුන් ගන්නට ප්රභාකරන් අලසව සහ අසාත්මිකව සිටි නිසා මෙවර මදුරාසි කණ්ඩායම වේලුපිල්ලේ බාලකුමාර්ගේ පරිපාලන නායකත්වයෙන් යුත් ඊළම් විප්ලවවාදී කවුන්සිලයක් පිහිටුවාගෙන එහි මිලිටරි නායකත්වය ශංකර්රාජී යටතට පත් කළහ | mula patanma rathnasabhapathi ha sama asun gannata prabhakaran alasawa saha asathmikawa siti nisa mewara madurasi kandayama welupille balakumarge paripalana nayakathwayen yuth eelam wiplawawadee kawunsilayak pihituwagena ehi militari nayakathwaya shankarrajee yatathata path kalaha |
අනතුරින් හැවිරිදි ගලමොටආර ප්රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇති අතර ඔහු මාර්ගයේ ගමන් කරමින් සිටි පාපැදිකරුයි | anathurin hewiridi galamotaara pradeshaye padinchikaruweku miyagos ethi athara ohu margaye gaman karamin siti papedikaruyi |
ශ්රී ලංකාවේ පවතින වේලාව සම්මත වේලාවක් ලෙස නිල වශයෙන් ගැසට් මඟින් ප්රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇත | shree lankawe pawathina welawa sammatha welawak lesa nila washayen gesat mangin prakashayata pathkireemata rajaya theeranaya kara etha |
එක්සත් අරාබි එමීර් රාජ්යයේ ජනපති මියයයි | eksath arabi emeer rajyaye janapathi miyayayi |
මෙම බලකාය ඉතා පැරණි ඒකකයක් | mema balakaya itha perani ekakayak |
ඔවුන් අතරින් තරබාරුව සිටි පුද්ගලයන්ට අන්ත්ර බඩවැල් පිළිකා වර්ධනය වීම | owun atharin tharabaruwa siti pudgalayanta anthra badawel pilika wardhanaya weema |
උතුරේ ධීවරයින් මුහුණ දෙන ඉන්දීය ධීවරයින් දේශසීමා උල්ලංඝණය කරමින් නීතිවිරෝධීව සිදුකරණ මසුන් මැරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන බව පවසා ඇති අතර ඉදිරි කටයුතු සිදු කළ යුතු ආකාරය ගැනත් වැඩිදුරටත් එහිදී දෙපිරිස අතර සාකච්ඡා කර ඇත | uthure dheewarayin muhuna dena indeeya dheewarayin deshaseema ullanghanaya karamin neethiwirodheewa sidukarana masun mereema sambandhayen wishesha awadhanayak yomu karana bawa pawasa ethi athara idiri katayuthu sidu kala yuthu akaraya genath wediduratath ehidee depirisa athara sakachcha kara etha |
මෙම පිරිස බීමත්ව කළහකාරීව හැසිරෙන බවට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබිණි | mema pirisa beemathwa kalahakareewa hesirena bawata polis hadisi emathum ekakayata peminillak lebee thibini |
ටී | tee |
බයිබලීය ලේඛන තුළ දේවදූතයන්ගේ ක්රියා කාරීත්වය ගැන බොහෝ සඳහන් වේ | bayibaleeya lekana thula dewaduthayange kriya kareethwaya gena boho sandahan we |
යුද හමුදාපති ශවේන්ද්ර සිල්වා සඳහන් කළේ ඔවුන් සියලුදෙනා ආශ්රිතයින් බවයි | yuda hamudapathi shawendra silwa sandahan kale owun siyaludena ashrithayin bawayi |
නළඟනකි | nalanganaki |
නිදැල්ලේ හැසිරෙන සුනඛයින් මරා දැමීමට කේරල ප්රාන්තය තීරණය කරයි | nidelle hesirena sunakayin mara demeemata kerala pranthaya theeranaya karayi |
ඔබව ශක්තිමත් කරනවා | obawa shakthimath karanawa |
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් මහතා නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ | eksath jatheenge maha lekam enthoniyo gutares mahatha nikuth kala niwedanaye meseda sandahan we |
එස් | es |
ලතා මංගේෂ්කාර් මහත්මිය උපත ලබා ඇත්තේ සැප්තැම්බර් වැනිදාය | latha mangeshkar mahathmiya upatha laba eththe septhembar wenidaya |
සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීම පක්ෂ දේශපාලනයට බාධාවක් නොවන බවත් රට ගොඩගැනීමට එක් වී වැඩ කර වෙන් වී දේශපාලනය කළ හැකි බවත් කී ඒ මහතා | sarwa pakshika samuluwata sahabhagi weema paksha deshapalanayata badhawak nowana bawath rata godageneemata ek wee weda kara wen wee deshapalanaya kala heki bawath kee e mahatha |
වන යුද්ධ හමුදා සංවත්සර සැමරුම් උත්සවය මහනුවර ශ්රී දළදා මාලිගාවේදී ආගමික වතාවත් මධ්යයේ ආරම්භ කරනු ලැබූ අතර ඒ හා සමානව ධජයන්ට සෙත් පතා හින්දු ඉස්ලාම් හා කතෝලික ආගමික වතාවත්ද යුද්ධ හමුදා භටපිරිස්වල සහභාගිත්වයෙන් පැවැත්වූහ | wana yuddha hamuda sanwathsara semarum uthsawaya mahanuwara shree dalada maligawedee agamika wathawath madhyaye arambha karanu lebu athara e ha samanawa dhajayanta seth patha hindu islam ha katholika agamika wathawathda yuddha hamuda bhatapiriswala sahabhagithwayen pewethwuha |
තෝ මොකද මම ටැග් කරලා | tho mokada mama teg karala |
ෂින්ගටි නගරයේ ජල ගැලීම්වලින් පුද්ගලයන් දෙනෙකු මියගිය අතර ජල ගැල්ම පිළිබඳව කළින් දැනුම්වත් කිරීමට අපොහොසත්වීම පිළිබද විරෝධය පළ කරමින් එහි ජනතාව උද්ඝෝෂණයකද නිරතවුණා | shingati nagaraye jala geleemwalin pudgalayan deneku miyagiya athara jala gelma pilibandawa kalin denumwath kireemata apohosathweema pilibada wirodhaya pala karamin ehi janathawa udghoshanayakada nirathawuna |
මෙවර පළාත් සභා ඡන්දය ආණ්ඩු පෙරලීමේ සටනේ පළමු පියවර බව විපක්ෂ නායක රනිල් වික්රමසිංහ පවසනවා | mewara palath sabha chandaya andu peraleeme satane palamu piyawara bawa wipaksha nayaka ranil wikramasinha pawasanawa |
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වන්චාවල හා කදුරුදූව යන ප්රදේශ වල පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවේය | mese athadanguwata gena eththe wanchawala ha kaduruduwa yana pradesha wala padinchikaruwan bawa poleesiya pewasuweya |
ජාතික ජන බලවේගය ඡන්ද ක් ලබාගත් අතර අපේ ජනබල පක්ෂය ඡන්ද ක් හිමිකරගෙන තිබෙනවා | jathika jana balawegaya chanda k labagath athara ape janabala pakshaya chanda k himikaragena thibenawa |
කවිය ඇහැරී හිඳියිග | kawiya eheree hindiyiga |
මෙරට බොහෝ ගුරුවරු වැඩිදුර අධ්යාපනය සඳහා විවෘත විශ්වවිද්යාලය තෝරා ගන්නවා නේද | merata boho guruwaru wedidura adhyapanaya sandaha wiwtha wishwawidyalaya thora gannawa neda |
ඇමෙරිකා ශ්රී ලංකා ඡායාරූප කලා සංගමයේ සභාපති සූරිය පෙරේරා මෙම කාර්ය වෙනුවෙන් සුවිශාල දායකත්වයක් ලබාදෙයි | emerika shree lanka chayarupa kala sangamaye sabhapathi suriya perera mema karya wenuwen suwishala dayakathwayak labadeyi |
මේ තත්වය අඛණ්ඩව මෙසේ පැවතියහොත් තේ වතු සමාගම් දැඩි මූල්ය අර්බුදයක් හමුවේ පවත්වාගෙන යන නිසා ඉදිරියේදී වතු කම්කරුවන්ට වැටුප් ගෙවීමටද නොහැකි වීමේ අවදානමක් මතුව ඇති බව එම නිලධාරීහු වැඩිදුරටත් පවසති | me thathwaya akandawa mese pewathiyahoth the wathu samagam dedi mulya arbudayak hamuwe pawathwagena yana nisa idiriyedee wathu kamkaruwanta wetup geweematada noheki weeme awadanamak mathuwa ethi bawa ema niladhareehu wediduratath pawasathi |
පාසල් ප්රතිසංස්කරණය කළා | pasal prathisanskaranaya kala |
බූරුපොළ පවත්වාගෙන යන පුද්ගලයා එම දූෂිත නිලධාරීන්ට අත දිග හැර මුදල් වියදම් කළේය | burupola pawathwagena yana pudgalaya ema dushitha niladhareenta atha diga hera mudal wiyadam kaleya |
තවත් සමහරුන් මේ සිද්ධියට ජාතිවාදී ආලේපයක් ගැල්වීමට තැත් කළ අතර තවත් කණ්ඩායමක් මහ ඇමතිවරයාගේ කාර්යාලයට ගොස් විරෝධය පෑවා පමණක් නොව ඔහුට තර්ජනය කිරීමට පවා ඉදිරිපත් වූහ | thawath samaharun me siddhiyata jathiwadee alepayak gelweemata theth kala athara thawath kandayamak maha emathiwarayage karyalayata gos wirodhaya pewa pamanak nowa ohuta tharjanaya kireemata pawa idiripath wuha |
රටවල් හයක සහභාගීත්වයෙන් ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය සැප්තැම්බර් මාසයේ පැවැත්වෙනු ඇති | ratawal hayaka sahabhageethwayen asiyanu kusalana krikat tharagawaliya septhembar masaye pewethwenu ethi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.