Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
කළුතර උතුර ගාලුපාරේ පෞද්ගලික පංති පවත්වන සැකකාර ගුරුවරයා කුඩා කණ්ඩායම් වශයෙන් වෙනත් ස්ථානවල පංති පවත්වා ඇති අතර එහි දැරියන් ද අපයෝජනයට ලක්කර ඇද්ද යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ
kaluthara uthura galupare paudgalika panthi pawathwana sekakara guruwaraya kuda kandayam washayen wenath sthanawala panthi pawathwa ethi athara ehi deriyan da apayojanayata lakkara edda yanna sambandhayen wedidura wimarshana sidukarana bawayi polisiya wediduratath pewasuwe
ඔහුගේ ඒ අපේක්ෂිත කාර්යය එනම් ශක්තිමත් පදනම දැමීමේ කාර්යය අවුරුදු දෙකකින් කළ හැක්කක් නොවේ
ohuge e apekshitha karyaya enam shakthimath padanama demeeme karyaya awurudu dekakin kala hekkak nowe
යුද්ධය අවසන් කිරීම තව කල් යන බව කියන්නේ අප නොවේ
yuddhaya awasan kireema thawa kal yana bawa kiyanne apa nowe
නැතිවෙනකොට රාජපුබාදීට වසය යි
nethiwenakota rajapubadeeta wasaya yi
මෙහිදී දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්රාත් ටී
mehidee deparshawaya wisin idiripath kala karunu salaka belu athireka mahesthrath tee
අමාත්යවරයාගේ ට්විටර් පණිවුඩය අනුව අග්නි මිසයිලයට කිලෝ මීටර් ක ඉලක්කයකට ඉතා නිවැරදිව යාමට හැකියාව තිබේ
amathyawarayage twitar paniwudaya anuwa agni misayilayata kilo meetar ka ilakkayakata itha niweradiwa yamata hekiyawa thibe
ඒ අතර තරුණ තරුණියන් පිරිසක් හා වැඩිහිටියන් කිහිප දෙනෙකු ද සිට තිබෙනවා
e athara tharuna tharuniyan pirisak ha wedihitiyan kihipa deneku da sita thibenawa
ශ්රී ලංකා කොදෙව් පළමු ටෙස්ට් තරගය අද
shree lanka kodew palamu test tharagaya ada
පෙට්රල් ඩීසල් ආනයනයට පෞද්ගලික සමාගම් දෙකකට අවසර
petral deesal anayanayata paudgalika samagam dekakata awasara
කර්මාන්තයක් ලෙස මෙවැනි ආයතන සිදු කරන සේවය රට දැකිය යුතුයි
karmanthayak lesa meweni ayathana sidu karana sewaya rata dekiya yuthuyi
මේ මහ වෘක්ෂය කපා බිම හෙළන්නට මුලින්ම පිඹුරුපත් සැකසුනේ මාකෙළි ඇල්ල ව්යාපෘතිය ක්රියාත්මක වු අවදියේ දී ය
me maha wkshaya kapa bima helannata mulinma pimburupath sekasune makeli ella wyapthiya kriyathmaka wu awadiye dee ya
සිය ගණනකට විරුද්ධව නඩු පවරා උසාවියට ඉදිරිපත් කෙරුණි
siya gananakata wiruddhawa nadu pawara usawiyata idiripath keruni
ජාතික ඉතිරිකිරීමේ බැංකුව ආර්ථික රාමුව තුළ සිය ක්රියාකාරීත්වය සහ සමාජ හා පාරිසරික අංශ සමඟ ඇති සබඳතාව පිළිබිඹු කරමින් අපගේ ශක්තිය ශක්තිමත් කිරීම යන තේමාවෙන් යුතුව සිය ඒකාබද්ධ වාර්ෂික වාර්තාව එළිදක්වා තිබෙන බවයි වාර්තා වන්නේ
jathika ithirikireeme benkuwa arthika ramuwa thula siya kriyakareethwaya saha samaja ha parisarika ansha samanga ethi sabandathawa pilibimbu karamin apage shakthiya shakthimath kireema yana themawen yuthuwa siya ekabaddha warshika warthawa elidakwa thibena bawayi wartha wanne
ෆුයුෂුකි නෞකාව මේ වනවිට මෙරටින් පිටත් ව ගොස් ඇති අතර අනෙක් නෞකා දෙක නාවික හමුදාව සමඟ බටහිර මුහුදේ අද පැවැත්වෙන ජා ලාන් එක්ස් ඒකාබද්ධ නාවික හමුදා අභ්යාසයට එක්වීමට නියමිතයි
fuyushuki naukawa me wanawita meratin pitath wa gos ethi athara anek nauka deka nawika hamudawa samanga batahira muhude ada pewethwena ja lan eks ekabaddha nawika hamuda abhyasayata ekweemata niyamithayi
මහින්ද කුරුණෑගලින් ඉල්ලන්නේ ජනතාවගේ ඉල්ලීමකටයි
mahinda kurunegalin illanne janathawage illeemakatayi
ජනතාව විරෝධය පළ කළවිට එම ආයතනය ඔවුන්ගේ පදිංචිය අනවසර බවට ලිපි එවා තිබෙනවා
janathawa wirodhaya pala kalawita ema ayathanaya owunge padinchiya anawasara bawata lipi ewa thibenawa
මහ රැජිනගේ රාජකීය අවමඟුල් මෙහෙයුම හැඳින්වෙන්නේ ඔපරේෂන් ලන්ඩන් බ්රිජ් යන නමිනුයි
maha rejinage rajakeeya awamangul meheyuma hendinwenne opareshan landan brij yana naminuyi
අබුඩාබි හි පැවති විදේශ රැකියා ක්ෂේත්රය හා සම්බන්ධ ජ්යෙෂ්ඨ අමාත්යවරුන්ගේ සැසිවාරයේ ආරම්භක අවස්ථාවේ දී වර්තමාන ජනාධිපති රනිල් වික්රමසිංහ පැවසුවේ ඉන්දියාවේ සිට පැමිණි සංක්රණිකයන් සම්බන්ධ ගැටලුව සාර්ථක ලෙස ලංකාවට විසඳා ගැනීමට හැකි වූ බවය
abudabi hi pewathi widesha rekiya kshethraya ha sambandha jyeshta amathyawarunge sesiwaraye arambhaka awasthawe dee warthamana janadhipathi ranil wikramasinha pewasuwe indiyawe sita pemini sankranikayan sambandha getaluwa sarthaka lesa lankawata wisanda geneemata heki wu bawaya
එයින් පෙනී යන්නේ අදාළ ව්යාපෘතියේ ස්වභාවය ගැන යළි සළකා බැලීමක් කෙරෙන බවයි
eyin penee yanne adala wyapthiye swabhawaya gena yali salaka beleemak kerena bawayi
විදුලි බිල ඉහළ දැමීම වැනි වෙනත් ක්ෂේත්රවලින් යම් යම් වියදම් කපා හැරීමට සහ මුදල් සොයා ගැනීමට රජයට සිදු වූ බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එය පහසු කාර්යයක් නොවන නමුත් කවුරුන් හෝ එය කළ යුතු බව පෙන්වා දුන්නේය
widuli bila ihala demeema weni wenath kshethrawalin yam yam wiyadam kapa hereemata saha mudal soya geneemata rajayata sidu wu bawa sandahan kala janadhipathi ranil wikramasinha mahatha eya pahasu karyayak nowana namuth kawurun ho eya kala yuthu bawa penwa dunneya
තවුහීත් ජමාත් සමඟ සබඳතා පැවැත්වීයැයි අත්අඩංගුවට ගත් ඉංජිනේරුවරයා රිමාන්ඩ්
thawuheeth jamath samanga sabandatha pewethweeyeyi athadanguwata gath injineruwaraya rimand
ඇතැම් ස්ථානවලට මිලි මීටර් ට වැඩි තරමක තද වැසි ද ඇති වීමේ හැකියාවක් පවතින බවත් වාර්තා වනවා
ethem sthanawalata mili meetar ta wedi tharamaka thada wesi da ethi weeme hekiyawak pawathina bawath wartha wanawa
කෙසේවෙතත් ලොකෝන් කන්ද අවට ක් පමණ ජනතාව රැදී සිටින බවට ගණන් බලා තිබුණ ද දැනට ඉවත් කිරීමට හැකිව ඇත්තේ ට ආසන්න පිරිසක් බව විදෙස් වාර්තා පවසයි
kesewethath lokon kanda awata k pamana janathawa redee sitina bawata ganan bala thibuna da denata iwath kireemata hekiwa eththe ta asanna pirisak bawa wides wartha pawasayi
රාජ්ය සහ පෞද්ගලික කාර්යාල සේවක සේවිකාවෝ කට අධික පිරිසක් කොටුව දුම්රිය ස්ථානයට අද පස්වරුවේ එකවර රැස්වීමෙන් දැඩි තදබදයක් ඇතිවිය
rajya saha paudgalika karyala sewaka sewikawo kata adhika pirisak kotuwa dumriya sthanayata ada paswaruwe ekawara resweemen dedi thadabadayak ethiwiya
පැමිණිලි ක් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර නීතිපති දෙපාර්තමේන්තුවට වාර්තා යවා තිබෙනවා
peminili k sambandhayen pareekshana awasan kara neethipathi departhamenthuwata wartha yawa thibenawa
දෙවන වර දෙමළ ත්රස්තවාදීන්ගේ කඳවුර වුවද එහි සිංහලයින් ද මුස්ලිම් කිහිප දෙනෙකුන්ගෙන් ද යුතුව මිශ්රිත කඳවුරක් විය
dewana wara demala thrasthawadeenge kandawura wuwada ehi sinhalayin da muslim kihipa denekungen da yuthuwa mishritha kandawurak wiya
එස්
es
මෙම වසරේ සමුළුව සඳහා ලොව රටවල් අනුවකට ආසන්න සංඛ්යාවකින් දෙදහසකට අධික පිරිසක් සහභාගි වූ අතර මෙවර සමුළුව සඳහා යුරෝපානු කොමිසමේ සභාපති අචාර්ය උර්සුලා වෑන් දේශගුණය සඳහා එක්සත් ජනපද ජනපතිවරයාගේ විශේෂ නියෝජිත ජෝන් කෙරී ජර්මානු විදේශ අමාත්ය හෙයිකෝ මාස් ජර්මානු වෙළඳ හා බලශක්ති අමාත්ය පීටර් ඕල්ට්මේයර් ඇතුළු පිරිසක් සහභාගී වූහ
mema wasare samuluwa sandaha lowa ratawal anuwakata asanna sankyawakin dedahasakata adhika pirisak sahabhagi wu athara mewara samuluwa sandaha yuropanu komisame sabhapathi acharya ursula wen deshagunaya sandaha eksath janapada janapathiwarayage wishesha niyojitha jon keree jarmanu widesha amathya heyiko mas jarmanu wel...
ක ණය මුදලක් අනුමත කිරීමේ දී ප්රධාන කරුණු ක් යටෙත් කෙටිකාලීන හා මධ්යකාලීන අසමතුලිතතා සහ අභියෝග ජයගැනීම සඳහා උපායමාර්ගික ප්රතිපත්ති ප්රතිසංස්කරණ සඳහා කොන්දේසි ඉදිරිපත් කෙරිණ
ka naya mudalak anumatha kireeme dee pradhana karunu k yateth ketikaleena ha madhyakaleena asamathulithatha saha abhiyoga jayageneema sandaha upayamargika prathipaththi prathisanskarana sandaha kondesi idiripath kerina
ලෝක කැරම් ශූරතාවලියේ පිරිමි කේවල ශූරතාව ශ්රී ලංකාවටයි
loka keram shurathawaliye pirimi kewala shurathawa shree lankawatayi
මේ සතිය මුලදී පළ කළ භාණ්ඩාගාර බිල්පත් නිකුත්කිරීමේ දැන්වීමට අනුව පෙරදී රුපියල් මිලියන ක වටිනා බිල්පත් රුපියල් මිලියන් දක්වා ඉහළ දමා ඇත
me sathiya muladee pala kala bhandagara bilpath nikuthkireeme denweemata anuwa peradee rupiyal miliyana ka watina bilpath rupiyal miliyan dakwa ihala dama etha
එය වඩාත් අර්ථ ගන්වමින් වාර්ෂිකව සමස්ත ලෝක ජනතාවගේ අවධානය නිවාස හා ජනාවාසකරණය කෙරෙහි යොමු කර ගැනීම මේ ලෝක ජනාවාස දින ක්රියාදාමය තුළින් අපේක්ෂා කරනු ලැබීය
eya wadath artha ganwamin warshikawa samastha loka janathawage awadhanaya niwasa ha janawasakaranaya kerehi yomu kara geneema me loka janawasa dina kriyadamaya thulin apeksha karanu lebeeya
පිටකොටුව මැනිං මාර්කට් ප්රදේශයේ බහුවිධ ප්රවාහන මධ්යස්ථානයක් ස්ථාපිත කිරීමට ප්රවාහන අමාත්යංශය විසින් සැලසුම් කර තිබේ
pitakotuwa menin markat pradeshaye bahuwidha prawahana madhyasthanayak sthapitha kireemata prawahana amathyanshaya wisin selasum kara thibe
සංචරණ සීමා ලිහිල් කිරීමේ කොන්දේසි මෙන්න
sancharana seema lihil kireeme kondesi menna
කෙසේ වුවත් මැතිවරණ කල් දැමීම අනුමත කළ නොහැකිය
kese wuwath methiwarana kal demeema anumatha kala nohekiya
අදාළ ප්රවෘත්තිය සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතාගෙන් සහ දිඹුලාගල කලාප අධ්යාපන අධ්යක්ෂවරයාගෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා කළ ලිඛිත විමසීමක දී එම පුවත සාවද්ය බවට ඔවුන් දන්වා තිබෙනවා
adala prawththiya sambandhayen polonnaruwa disthrik lekam dabliw e dharmasiri mahathagen saha dimbulagala kalapa adhyapana adhyakshawarayagen janadhipathi lekam saman ekanayaka mahatha kala likitha wimaseemaka dee ema puwatha sawadya bawata owun danwa thibenawa
ශාන්ත චන්ද්රසිරි හෝර්ටන්තැන්න ජාතික වනෝද්යානයට අනවසරයෙන් ඇතුළුවීම පතල් හැරීම කැළෑව එළි පෙහෙළි කිරීම හා පරිසර පද්ධතියට හානි කිරීම යන චෝදනාවන් සඳහා වරද පිළිගන්නා ලද පුද්ගලයන් හතර දෙනෙකුහට එක් අයෙකුට රුපියල් බැගින් රුපියල් තුන්ලක්ෂ විසි දහසක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්රාත් පමෝද ජයසේකර මහතා අද නියෝග කළේය
shantha chandrasiri hortanthenna jathika wanodyanayata anawasarayen ethuluweema pathal hereema kelewa eli peheli kireema ha parisara paddhathiyata hani kireema yana chodanawan sandaha warada piliganna lada pudgalayan hathara denekuhata ek ayekuta rupiyal begin rupiyal thunlaksha wisi dahasaka dada mudalak gewana lesa n...
අපේ ගමන යන්නේ පීඩිත මිනිසුන්ගේ ගැටලු විසඳන්නයි
ape gamana yanne peeditha minisunge getalu wisandannayi
වාචික හෝ ලිඛිත ආකාරයේ හිංසනයක් සිදුවෙයි නම් එය පටිගත කරන්න නැත්නම් පසුව භාවිතා කිරීම සඳහා පරිස්සමෙන් ලඟ තබා ගන්න
wachika ho likitha akaraye hinsanayak siduweyi nam eya patigatha karanna nethnam pasuwa bhawitha kireema sandaha parissamen langa thaba ganna
කෙසේ නමුත් මාස කට පසු නැවත ඒ සදහා අයදුම්කරන බව ඇක්ෂන් ඒඞ් කියා සිටියා
kese namuth masa kata pasu newatha e sadaha ayadumkarana bawa ekshan en kiya sitiya
අද දින ඇසළ පුන් පොහෝ දින අති පුජ්ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේගෙන් ආශීර්වාද ලබාගනිමින්
ada dina esala pun poho dina athi pujya kiribathgoda gnanananda swameen wahansegen asheerwada labaganimin
ලාල් කාන්ත අධිරාජ්යවිරෝධී ජනතා ව්යාපාරයේ විධායක මණ්ඩල සභික ශී්ර ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ජ්යෙෂ්ඨ කථීකාචාර්ය දේවක පුංචිහේවා අධිරාජ්යවිරෝධී ජනතා ව්යාපාරයේ විධායක මණ්ඩල සභික අන්තර් සමාගම් සේවක සංගමයේ සංවිධායක ලේකම් වී
lal kantha adhirajyawirodhee janatha wyaparaye widhayaka mandala sabhika sheera jayawardhanapura wishwawidyalaye jyeshta katheekacharya dewaka punchihewa adhirajyawirodhee janatha wyaparaye widhayaka mandala sabhika anthar samagam sewaka sangamaye sanwidhayaka lekam wee
එය අපේ ප්රතිපත්තියේ පළමු කරුණ බවට පත්වෙනවා
eya ape prathipaththiye palamu karuna bawata pathwenawa
අම්බුළුවාව කුණු කන්ද නාය යයි සම්පූර්ණ වීඩියෝව මෙතැනින්
ambuluwawa kunu kanda naya yayi sampurna weediyowa methenin
සැකකාර සමන් පෙරේරා නැමැති ග්රාම නිලධාරියා අබුඩාබි පුරවැසියෙකු වෙනුවෙන් වකුගඩු සැත්කමක් සඳහා ග්රාම නිලධාරී සහතික නිකුත් කර ඇතැයි සඳහන් කළ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් වරයා විදේශිකයින්ට ශ්රී ලංකාව තුළ වකුගඩු සැත්කම් සිදු කිරීම තහනම් කර තිබියදී ඔහු එම නීති විරෝධී ක්රියාවේ නිරත වී ඇති බවත් පෙන්වා දෙන ලදී
sekakara saman perera nemethi grama niladhariya abudabi purawesiyeku wenuwen wakugadu sethkamak sandaha grama niladharee sahathika nikuth kara etheyi sandahan kala niyojya solisitar jenaral waraya wideshikayinta shree lankawa thula wakugadu sethkam sidu kireema thahanam kara thibiyadee ohu ema neethi wirodhee kriyawe n...
ක් බැගින් මෙම සහන ණය ගෙවා ඇති අතර සෙසු පවුල් සඳහා ඉදිරි දෙසතිය තුළ එම මුදල් ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහත්මිය සඳහන් කළාය
k begin mema sahana naya gewa ethi athara sesu pawul sandaha idiri desathiya thula ema mudal labadeemata piyawara ganna bawada e mahathmiya sandahan kalaya
හොර කච්චේරියක් කිරිබත්ගොඩින් අල්ලයි
hora kachcheriyak kiribathgodin allayi
බලන්න පහත ඡායාරෑප ගැලපීම මෙයින් කියාපාන්නේ නිමළරාජන් ඝාතකය කල ඝාතකයන් තවමත් නිමළරාජන්ගේ සොහොනටත් ඉව අල්ලන බව ද
balanna pahatha chayarepa gelapeema meyin kiyapanne nimalarajan ghathakaya kala ghathakayan thawamath nimalarajange sohonatath iwa allana bawa da
ඉදි කිරීම් අංශයේ වෘත්තීය පුහුණුව වැඩි දියුණු කිරීම සඳහා හවුල්කාරීත්ව ගිවිසුමකට එළඹුනා
idi kireem anshaye wththeeya puhunuwa wedi diyunu kireema sandaha hawulkareethwa giwisumakata elambuna
කව්ෂාල් අකිල ධනංජය ඇ
kawshal akila dhananjaya e
අද බ්රසිලය සහ ස්පාඤ්ඤ අතර පිරිමි පාපන්දු අවසන් තරගය ඇමරිකා එක්සත් ජනපදය සහ ජපානය අතර පිරිමි බේස්බෝල් අවසන් තරගය ඇමරිකා එක්සත් ජනපදය සහ ප්රංශය අතර පිරිමි පැසිපන්දු අවසන් තරගය ප්රංශය සහ ඩෙන්මාර්කය අතර පිරිමි හෑන්ඞ්බෝල් අවසන් තරගය ප්රංශය සහ සෝවියට් රුසියාව අතර පිරිමි වොලිබෝල් අවසන් තරගය ඇතුළුව බීච් වොලිබෝල්
ada brasilaya saha spaknkna athara pirimi papandu awasan tharagaya emarika eksath janapadaya saha japanaya athara pirimi besbol awasan tharagaya emarika eksath janapadaya saha pranshaya athara pirimi pesipandu awasan tharagaya pranshaya saha denmarkaya athara pirimi hennbol awasan tharagaya pranshaya saha sowiyat rusiy...
ආර්ථික අභියෝගය මැද වුවත් අප මෙවරත් දෙසැම්බර් මාසයේ දී මෙම සම්මාන උත්සවය දෙකම අභිමානවත් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා
arthika abhiyogaya meda wuwath apa mewarath desembar masaye dee mema sammana uthsawaya dekama abhimanawath lesa pewethweemata katayuthu yoda thibenawa
ඊට මුල්වුණේ දේශපාලනඥයෙකු නොවේ
eeta mulwune deshapalanagnayeku nowe
පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීමේ චාරිත්රය අදට යෙදී තිබෙනවා
parana awurudda sadaha snanaya kireeme charithraya adata yedee thibenawa
බැසිල් එළඹෙන සතියේ ඉන්දියාවට
besil elambena sathiye indiyawata
උදාවන සතිය මිශ්රඵලදායක බව පෙනේ
udawana sathiya mishrapaladayaka bawa pene
එසේම වාර්තා වුයේ මෙම මානව හිමිකම් ක්රියාකාරී සැලසුම් කෙටුම්පත විසින් අයාල ආඥා පනත වෛවාහික ස්ත්රී දූෂණය වැනි කාරණා ද අත හැර දමා ඇති බවයි
esema wartha wuye mema manawa himikam kriyakaree selasum ketumpatha wisin ayala agna panatha waiwahika sthree dushanaya weni karana da atha hera dama ethi bawayi
මට එහෙම දෙයක් හිතට ආවොත් මම ඒක ගැනත් සලකා බලනවා
mata ehema deyak hithata awoth mama eka genath salaka balanawa
ඒ අනුව මධ්යම කඳුකරයේ ඉහළින් පිහිටි කොටස්වල නොව බදුල්ල නුවරඑළිය හා මහනුවර දිස්ත්රික්කවල පහළින් පිහිටි ප්රදේශවල මැන්ඩරින් දොඩම් වගා කිරීමට උචිත දේශගුණයක් සහිත ප්රදේශ ලෙස හඳුනාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ නිලධාරිහු අවධාරණය කළා
e anuwa madhyama kandukaraye ihalin pihiti kotaswala nowa badulla nuwaraeliya ha mahanuwara disthrikkawala pahalin pihiti pradeshawala mendarin dodam waga kireemata uchitha deshagunayak sahitha pradesha lesa handunagena etheyi kshikarma departhamenthuwe paryeshana niladharihu awadharanaya kala
ඇම් පිළිරුව අසල එක්සත් ජාතික පෙරමුණ නාම යෝජනා දිනයට පෙර සිටම ප්රදර්ශනය කළ දැවැන්ත කටවුට් පුවරුව පොලිසියෙන් මෙසේ වසා ඇත
em piliruwa asala eksath jathika peramuna nama yojana dinayata pera sitama pradarshanaya kala dewentha katawut puwaruwa polisiyen mese wasa etha
ඒ තුළින් දරුවන්ට තමන්ට රුචි සහ තම හැකියාව ඇති පාඨමාලා තෝරාගැන්මේ අවකාශය මෙන්ම ලොව අනෙක් සරසවි හා සසඳන කළ වඩාත් යාවත්කාලීන වී ඇති සහ ශ්රේණිගත කිරීම්වලින් ඉහළ තැනක ඇති විශ්වවිද්යාල සඳහා ඔවුන්ගේ ආකර්ශනය වීමත් සිදුවනු ඇත
e thulin daruwanta thamanta ruchi saha thama hekiyawa ethi patamala thoragenme awakashaya menma lowa anek sarasawi ha sasandana kala wadath yawathkaleena wee ethi saha shrenigatha kireemwalin ihala thenaka ethi wishwawidyala sandaha owunge akarshanaya weemath siduwanu etha
එයත් නව පරපුරේ ඉතා දක්ෂ කලාකරුවෙක්
eyath nawa parapure itha daksha kalakaruwek
ඥානසාර හිමි යාපන සිසුවාට සෙත් පතයි
gnanasara himi yapana sisuwata seth pathayi
වෘෂභ කියන්නේ තිර ස්ථිර රාශියක්
wshabha kiyanne thira sthira rashiyak
එවැනි විශාල රාජ්ය හිමිකාරීත්වය ඇති ව්යවසාය සමූහයක් පවත්වා ගැනීම ලෝක සම්මතයට එරෙහිව යන්නකි
eweni wishala rajya himikareethwaya ethi wyawasaya samuhayak pawathwa geneema loka sammathayata erehiwa yannaki
එමෙන්ම සංචාරක හොටල් ආපනශාලා සංචාර සංවිධාන කරන සමාගම් ඇතුළු සේවා සපයන්නන්ට තාවකාලික ලියාපදිංචි ගාස්තු අඩු කෙරුනු අතර සංචාරක සේවා සපයන ආයතන සඳහා මාස ක ජල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීමට පියවර ගත් බවද ඇමතිවරයා කියයි
emenma sancharaka hotal apanashala sanchara sanwidhana karana samagam ethulu sewa sapayannanta thawakalika liyapadinchi gasthu adu kerunu athara sancharaka sewa sapayana ayathana sandaha masa ka jala widuli bilpath geweema sandaha wasaraka sahana kalayak labadeemata piyawara gath bawada emathiwaraya kiyayi
ෆෙයාර්ෆැක්ස් මාධ්ය ආයතනයට මෙගාරාජ් මුලින් ම හමුවූයේ ඉකුත් වසරේ දෙසැම්බරයේ මුල යළි හරවා එවනු ලදුව සිව්දිනක් රඳවා ගැනුණු මීගමුව බන්ධනාගාරයෙන් ඔහු මුදාහැරුණු පසුව ය
feyarfeks madhya ayathanayata megaraj mulin ma hamuwuye ikuth wasare desembaraye mula yali harawa ewanu laduwa siwdinak randawa genunu meegamuwa bandhanagarayen ohu mudaherunu pasuwa ya
රේසින් බයික් එක්ක වගේ රෑංංං රෑංංං ගාලා රේස් කරල එහෙම ගත්තා
resin bayik ekka wage rennn rennn gala res karala ehema gaththa
උදාහරණ ලෙසට උග්ර ඇදුම රෝගයෙන් පෙළෙන දරුවන් සඳහන් කළ හැකිය
udaharana lesata ugra eduma rogayen pelena daruwan sandahan kala hekiya
මේ අතර කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයේ සිට පැමිණි යුද හමුදා සෙබලෙකු මොණරාගල බඩල්කුඹුර ගල්ලබ පිරිවෙනේ ආගමික වැඩසටහනකට සහභාගි වී තිබීම හේතුවෙන් එම පිරිවෙනේ ස්වාමින් වහන්සේ නමක ඇතුළු දෙනෙකු ආරක්ෂිත පියවරක් ලෙස ස්වයං නිරෝධායනයට යොමුකළා
me athara kandakadu punaruththapana madhyasthanaye sita pemini yuda hamuda sebaleku monaragala badalkumbura gallaba piriwene agamika wedasatahanakata sahabhagi wee thibeema hethuwen ema piriwene swamin wahanse namaka ethulu deneku arakshitha piyawarak lesa swayan nirodhayanayata yomukala
ශී්ර ලංකා කණ්ඩායම
sheera lanka kandayama
එල හරකා වාගේ සීරියස් උනෙ
ela haraka wage seeriyas une
දිවයිනේ ප්රදේශ දෙකක සිදුවූ අනතුරුවලින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා
diwayine pradesha dekaka siduwu anathuruwalin yathurupedikaruwan dedeneku jeewithakshayata pathwee thibenawa
ත්රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු විභාගයට පෙර සහ නඩු විභාගයේදී දමිළ පුද්ගලයින් දීර්ඝ කාලයක් රඳවාගෙන සිටී බව ඉස්මතු කිරීමට අපි අපේක්ෂා කරන්නෙමු
thrasthawadaya welekweeme panatha yatathe nadu wibhagayata pera saha nadu wibhagayedee damila pudgalayin deergha kalayak randawagena sitee bawa ismathu kireemata api apeksha karannemu
තම ජනපති ප්රතිපත්ති මාලාවද ඉදිරිපත් කරන බව ඔහු කීවේය
thama janapathi prathipaththi malawada idiripath karana bawa ohu keeweya
සියලු දෙනා මා කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කිරීමට මා පොරොන්දු වෙනවා
siyalu dena ma kerehi thaba ethi wishwasaya araksha kireemata ma porondu wenawa
රට ගියායින් පස්සේ දැක්කේ නැහැ
rata giyayin passe dekke nehe
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු පෙබරවාරි මස වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ
athadanguwata gath sekakaruwan eeye polgahawela mahesthrath adhikaranayata idiripath kirimen pasu pebarawari masa wanada dakwa rakshitha bandhanagara gatha kara thibe
ප්රවාහනය සඳහා යොදා ගත් කැබ් රථයද අත්අඩංගුවට ගෙන තිබෙනවා
prawahanaya sandaha yoda gath keb rathayada athadanguwata gena thibenawa
ශානි අවා ඉතින් සිංදු ගොඩායි හවස ට කලින් ආවොතින් සිංදු ගොඩම ඔයාගේ
shani awa ithin sindu godayi hawasa ta kalin awothin sindu godama oyage
ඩී
dee
කොළඹ දිස්ත්රික් කෘෂිකර්ම අධ්යක්ෂ සුනිලා රත්නපාල මහත්මිය සහ සංස්කෘතික නිලධාරී සුභාෂි නාත්තන්ඩියගේ මහත්මිය පුස්තකාලය සදහා පොත් පත් පරිත්යාග කර ඇත
kolamba disthrik kshikarma adhyaksha sunila rathnapala mahathmiya saha sanskthika niladharee subhashi naththandiyage mahathmiya pusthakalaya sadaha poth path parithyaga kara etha
අපිත් එක්ක කතා බහ කරපු හෝමාගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අශෝක රණබාහු මහතා පවසන පරිදි ලැබෙන පවුල් ආරවුල් පිළිබඳ පැමිණිලිවලින් බහුතරය අනියම් සබඳතා මත ඇතිවූ ආරවුල් වනවා වගේම ඒ බහුතරයක් අයගේ පවුල්වල සැමියා හෝ බිරිඳ විදෙස් රැුකියාවකට ගිහින් තිබෙන තත්ත්වයක් තියෙනවා
apith ekka katha baha karapu homagama polisiye sulu peminili anshaye sthanadhipathi polis pareekshaka ashoka ranabahu mahatha pawasana paridi lebena pawul arawul pilibanda peminiliwalin bahutharaya aniyam sabandatha matha ethiwu arawul wanawa wagema e bahutharayak ayage pawulwala semiya ho birinda wides reukiyawakata g...
අපේ ජීවිතයට අදාළ බොහෝ දේවල් රැඳී ඇත්තේ ඒ මත ය
ape jeewithayata adala boho dewal rendee eththe e matha ya
තවමත් ඔවුන්ව ඉන්දියාව තුළ ඉන්දීය පුරවැසියන් ලෙස හඳුනා ගන්නේ නැත
thawamath owunwa indiyawa thula indeeya purawesiyan lesa handuna ganne netha
මේ තරගයට ශ්රී ලංකාව සමගින් රටවල් බොහෝ ප්රමාණයක තරගකාරිනියන් සහභාගී වෙනවා
me tharagayata shree lankawa samagin ratawal boho pramanayaka tharagakariniyan sahabhagee wenawa
රියදුරා එක්කෙනෙක්ගෙන් කොච්චර විතර ගන්නවද
riyadura ekkenekgen kochchara withara gannawada
මංගල කිංකිණි වෙනුවට කිස්කිණි හරි බිකිණි කියලා හරි දාන්න බෑද කිණි කියන්නේ රජවරුන්ට හදපු එකක්ද මංගල කියන්නේ බැක් සයිඩ් ඕකේ නිසාද ප්රස්න යකෝ ප්රස්න
mangala kinkini wenuwata kiskini hari bikini kiyala hari danna beda kini kiyanne rajawarunta hadapu ekakda mangala kiyanne bek sayid oke nisada prasna yako prasna
වසරේ දී නාග්පූර්හි පැවැති හින්දි සම්මේලනය සඳහා ද ඇය සහභාගි වූවාය
wasare dee nagpurhi pewethi hindi sammelanaya sandaha da eya sahabhagi wuwaya
කොළඹ අද පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ ජීවන වියදම් පිළිබද අමාත්ය අනු කමිටුව ඉන්ධන මිල සංශෝධනය කළ යුතු බවට තීරණය කර ඇති බවයි
kolamba ada pewathi madhya hamuwakata ekwemin ohu kiya sitiye jeewana wiyadam pilibada amathya anu kamituwa indhana mila sanshodhanaya kala yuthu bawata theeranaya kara ethi bawayi
අම්මා පැවසූ දේ පුතු තේරුම් ගත්තේය
amma pewasu de puthu therum gaththeya
තවත් දෙදෙනෙකු ළඟත් ගිනි අවි තිබෙනවා දැක්කා
thawath dedeneku langath gini awi thibenawa dekka
මෙම ගිවිසුම අනුව එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදා මෙහෙයුම් සඳහා ශ්රී ලංකාවේ දායකත්වය ලබා දීම මෙන්ම කලාපීය මෙහෙයුම් සඳහා ශ්රීලංකාවේ මුහුද ගොඩබිම මෙන්ම ගුවන් සීමාවන්ද ලබා දීමට එකඟ වී තිබේ
mema giwisuma anuwa eksath jatheenge samasadhaka hamuda meheyum sandaha shree lankawe dayakathwaya laba deema menma kalapeeya meheyum sandaha shreelankawe muhuda godabima menma guwan seemawanda laba deemata ekanga wee thibe
පානදුර නාගරික මන්ත්රීන් හා පරිපාලන නිලධාරීන් ගැටේ ක් රෝහලේ
panadura nagarika manthreen ha paripalana niladhareen gete k rohale
මේ සුරැකුමක් ලෙස ඉදිරිපත් කෙරෙන විනිමය පේ්රෂණ විදෙස් ශ්රමිකයන් සතු දෙයක් වුවත් ආණ්ඩුව හදන්නේ එය රටේ විදේශ විනිමය ආදායමක් ලෙස දක්වමින් විදේශ අරමුදල් සොයා ගැනීමටයි
me surekumak lesa idiripath kerena winimaya perashana wides shramikayan sathu deyak wuwath anduwa hadanne eya rate widesha winimaya adayamak lesa dakwamin widesha aramudal soya geneematayi
දුම්වැටි අලෙවිය නතර කරන නගර සංඛ්යාව දක්වා ඉදිරි වසර තුළ වැඩි වනු ඇතැයි සෞඛ්ය පෝෂණ හා දේශීය වෛද්ය අමාත්ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි
dumweti alewiya nathara karana nagara sankyawa dakwa idiri wasara thula wedi wanu etheyi saukya poshana ha desheeya waidya amathya dosthara rajitha senarathna mahatha pawasayi
ඩබ්
dab
මේ ගෙදරටත් ආවේ ඔයාලාගේ මනාපය ඉල්ලා ගන්න
me gedaratath awe oyalage manapaya illa ganna
උපුටා ගැනීම ඇම්නෙස්ට් ජාත්යන්තරය නිෂ්පාදනය කළ විඩියෝවෙන්
uputa geneema emnest jathyantharaya nishpadanaya kala widiyowen
එම බෝනස් මුදල බෙදී ගොස් එම මස අපගේ වැටුපට අමතර මුදලක්ද එකතු වී තිබුණි
ema bonas mudala bedee gos ema masa apage wetupata amathara mudalakda ekathu wee thibuni