Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් අලිපේර වගා ව්යාපෘතියක් | wides welendapola ilakka kara ganimin alipera waga wyapthiyak |
රෙද්ද තමා | redda thama |
නුවර වැව රවුමේ ඇන්ද චිත්ර සුදු ගා වසා දමන්නයි නියෝග | nuwara wewa rawume enda chithra sudu ga wasa damannayi niyoga |
කොළඹ වරායට සේන්දු වූ වර්ගයට අයත් එච්එම්ඒඑස් ඇඩිලේඩ් යුද නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කපිතාන් එස්ජේ වෝටර්ස් කටයුතු කරනු ලබන අතර එම නෞකාව දිගින් මීටර් ක් හා නැව් මුළුව ක ගෙන්ද ප්රහාරක හෙලිකොප්ටර් යානා කින්ද සමන්විතයි | kolamba warayata sendu wu wargayata ayath echemees ediled yuda naukawe anadena niladharee lesa kapithan esje wotars katayuthu karanu labana athara ema naukawa digin meetar k ha new muluwa ka genda praharaka helikoptar yana kinda samanwithayi |
යමු එහෙනම් | yamu ehenam |
ලංකා වෙළෙඳ භාණ්ඩ ඉරාකයටත් | lanka welenda bhanda irakayatath |
ෆැක්සායි සුළි සුළඟින් ටෝකියෝව අඩපණ වෙයි | feksayi suli sulangin tokiyowa adapana weyi |
එම දේවාලයේ පාරම්පරික කපුවකු වශයෙන් උරුමකම් කියන පී | ema dewalaye paramparika kapuwaku washayen urumakam kiyana pee |
මෙහිදී අදාළ අපේක්ෂකයා ගයන්ත කරුණාතිලක මන්ත්රීවරයාගේද මිත්රයෙකු බැවින් ගයන්ත මන්ත්රීවරයාද අපේක්ෂකයා වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටින බව ආරංචි මාර්ග පෙන්වා දෙයි | mehidee adala apekshakaya gayantha karunathilaka manthreewarayageda mithrayeku bewin gayantha manthreewarayada apekshakaya wenuwen digin digatama penee sitina bawa aranchi marga penwa deyi |
ඇමෙරිකාවේ වැනි ජනාධිපතිවරයා බවට පත්වූයේ ඒබ්රහම් ලින්කන් මහතාය | emerikawe weni janadhipathiwaraya bawata pathwuye ebraham linkan mahathaya |
කමල් ශ්රී ලියනගේ කොස්ගොඩ මුරයට පොල්කඩන ලද වත්තකින් පුහු පොල් ඉල්ලා ගෙන පැමිණි කාන්තාවක් පුහු පොල් ගෙඩි පහක් හොඳ පොල් ගොඩට දමා හොඳ පොල් ගෙඩි රැුගෙන යෑමේ පුවතක් පසුගියදා අහුන්ගල්ලෙන් වාර්තා විය | kamal shree liyanage kosgoda murayata polkadana lada waththakin puhu pol illa gena pemini kanthawak puhu pol gedi pahak honda pol godata dama honda pol gedi reugena yeme puwathak pasugiyada ahungallen wartha wiya |
මාතර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශ න් කම මෙම රෝගය ව්යාප්ත වී තිබීම විශේෂත්වයක් | mathara disthrikkaye pradesheeya lekam kottasha n kama mema rogaya wyaptha wee thibeema wisheshathwayak |
දැන් නිරෝගී සාමාන්ය ළදරුවෙක් වන අතර බර කිලෝග්රෑම් | den nirogee samanya ladaruwek wana athara bara kilogrem |
සමහරු බුරියානි කනවා | samaharu buriyani kanawa |
හේශා විතානගේ මන්ත්රීවරයා එලෙස ප්රකාශ කරද්දි පොලිසිය බාර ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් මෙලෙස පැවසුවේය | hesha withanage manthreewaraya elesa prakasha karaddi polisiya bara emethi acharya sarath weerasekara mahatha mema tharunayage maranaya sambandhayen melesa pewasuweya |
නමුත් එය කල මේ දුම්රිය මග හරස් කිරීමේන් පලක් නැහැ | namuth eya kala me dumriya maga haras kireemen palak nehe |
සි ට සවස වන තුරු පැමිණි සියලු දෙනාටම පොහොර වර්ග තුනක් බෙදා දුන්නා | si ta sawasa wana thuru pemini siyalu denatama pohora warga thunak beda dunna |
ගෞරවයට හානි විය හැකියි | gaurawayata hani wiya hekiyi |
විවාදයට එක් වූ අධිකරණ නියෝජ්ය අමාත්ය දුෂ්මන්ත මිත්රපාල මහතා නොතාරිස් ආඥා පනත් කෙටුම්පත සංශෝධනය කරගෙන යනවා | wiwadayata ek wu adhikarana niyojya amathya dushmantha mithrapala mahatha notharis agna panath ketumpatha sanshodhanaya karagena yanawa |
මේ අනුව අහංගම මහා විහාර මාවතේ දුම්රිය හරස් මාර්ගයටසවි කර ඇති සීනුව සහිත වර්ණ සංඥ පද්ධතිය පැය විසි හතරපුරා ක්රියාත්මකවීම නිසා එම මාර්ගයේ ගමන් කිරිම බරපතල අනතුරු වී ඇත | me anuwa ahangama maha wihara mawathe dumriya haras margayatasawi kara ethi seenuwa sahitha warna sangna paddhathiya peya wisi hatharapura kriyathmakaweema nisa ema margaye gaman kirima barapathala anathuru wee etha |
අපුර ඇසිඩ් නඩුව කල් යයි | apura esid naduwa kal yayi |
ඒ වගේම වර්ෂයේදී ඩොලර් බිලියන විසිඑකහමාරක ආනයන වැඩි වෙලා තියෙනවා | e wagema warshayedee dolar biliyana wisiekahamaraka anayana wedi wela thiyenawa |
මෙම නඩුව මීට පෙර ද කිහිප වතාවක් අධිකරණය හමුවේ කැඳවුණු අතර ඒ අවස්ථාවලදී පැමිණිලිකාර පාර්ශ්වය ඒ වෙනුවෙන් පෙනී සිටීමට අපොහොසත් වී තිබෙනවා | mema naduwa meeta pera da kihipa wathawak adhikaranaya hamuwe kendawunu athara e awasthawaladee peminilikara parshwaya e wenuwen penee siteemata apohosath wee thibenawa |
ගේ මස් රාත්තල ඉල්ලමින් සිටි මොහොතකය | ge mas raththala illamin siti mohothakaya |
පාගමනින් කොළඹට පැමිණ කොළඹ දී රැළියක් පැවැත්වීමට සුදානමින් සිටින බව අන්තරේ ආරංචි මාර්ග කියයි | pagamanin kolambata pemina kolamba dee reliyak pewethweemata sudanamin sitina bawa anthare aranchi marga kiyayi |
ශ්රී ලංකාවේ සාගර පරිසර සංරක්ෂණයේ යෙදෙන තරුණ පිරිසකගෙන් සමන්විත ද පර්ල් ප්රොටෙක්ටර්ස් සංවිධානය වෙරළ තීරයේ මේවා ඉවත් කිරීමේ කටයුතු කරයි | shree lankawe sagara parisara sanrakshanaye yedena tharuna pirisakagen samanwitha da parl protektars sanwidhanaya werala theeraye mewa iwath kireeme katayuthu karayi |
ඒක තනිකරම දේශපාලනික වුවමනාවක් කියලයි මං හිතන්නෙ | eka thanikarama deshapalanika wuwamanawak kiyalayi man hithanne |
බලන්නකෝ මෙයාලට වෙන වැඩ | balannako meyalata wena weda |
මාරවිල තොඩුවාවේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක කටයුතුවල යෙදී සිටි පිරිසකට පහරදුන් බවට සැකපිට සන්ධානයේ තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි මාරවිල පොලිසිය පවසයි | marawila thoduwawedee janatha wimukthi peramune pracharaka katayuthuwala yedee siti pirisakata paharadun bawata sekapita sandhanaye thidenaku athadanguwata gena etheyi marawila polisiya pawasayi |
මම මුස්ලිම් කොංග්රසයේ සාමාජිකයෙක් බවට පත්වෙලා ජනාධිපතිවරණයට මෛත්රිපාල සිරිසේන මහතා වෙනුවෙන් කටයුතු කළා | mama muslim kongrasaye samajikayek bawata pathwela janadhipathiwaranayata maithripala sirisena mahatha wenuwen katayuthu kala |
තොපේ පයිය බලන්න ඕනේ නෑ | thope payiya balanna one ne |
ඕන අයකුට නිදහස් අදහස් ප්රකාශ කරන්න පුළුවන් උදේඝෝෂණ පවත්වන්න පුළුවන් | ona ayakuta nidahas adahas prakasha karanna puluwan udeghoshana pawathwanna puluwan |
මුදල් අමාත්යංශ ලේකම් කිව්වා මේක ඔහෙන් කරගන්න | mudal amathyansha lekam kiwwa meka ohen karaganna |
අනුරාධපුර සාවස්තිපුර මොරගොඩ දී හැවිරිදි පාසල් සිසුවෙකුට වල් අලියෙකු පහර දිමේ සිද්ධියක් මුල්කරගෙන ප්රදේශවාසින් මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වන බව පොලිසිය පවසයි | anuradhapura sawasthipura moragoda dee hewiridi pasal sisuwekuta wal aliyeku pahara dime siddhiyak mulkaragena pradeshawasin margaya awahira karamin wirodhathawayaka niratha wana bawa polisiya pawasayi |
මේ ආකාරයට පහුගිය සටන්වලදී ගොඩක් දේවල් අපි ආරක්ෂා කරගත්තා | me akarayata pahugiya satanwaladee godak dewal api araksha karagaththa |
කොවිඩ් වැනි වසංගත තත්වයක් තුල පොලිසිය සිය වගකීම හෝ වගවීම කොතෙක් දුරට සාධාරණව ඉටු කලාද යන්න පෙනී යන්නේ පොලිස් භාරයේ සිටිය දී සිදුවු ඝාතන ක් මෙම සමයේ වාර්තා වීමෙනි | kowid weni wasangatha thathwayak thula polisiya siya wagakeema ho wagaweema kothek durata sadharanawa itu kalada yanna penee yanne polis bharaye sitiya dee siduwu ghathana k mema samaye wartha weemeni |
රනිල් වික්රමසිංහ යටතේ දියත්කරන ලද මාර්ධනය නිසා මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීම් ඳපිළිබ ප්රශ්නය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාවෙන් වෙනත් මාර්ගයකට හැරවීමේ උත්සාහයක ආණ්ඩුව යෙදී සිටින බව හෙළි වේ | ranil wikramasinha yatathe diyathkarana lada mardhanaya nisa mulika minis ayithiwasikam ullanghanaya weem ndapiliba prashnaya eksath jatheenge manawa himikam komishan sabhawen wenath margayakata heraweeme uthsahayaka anduwa yedee sitina bawa heli we |
ඊට වෙනස්ව ජනගහනය එමෙන් දෙගුණයක් ද ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් ක් ද වන බ්රිතාන්යයේ ඒ වන විට කට වඩා වැඩි රෝගීන් සංඛ්යාවක් වාර්තා වී තිබුණි | eeta wenaswa janagahanaya emen degunayak da eka pudgala dala desheeya nishpadithaya dolar k da wana brithanyaye e wana wita kata wada wedi rogeen sankyawak wartha wee thibuni |
මෙම අරගලවලින් පසුව යළි රසායනික පොහොර භාවිතයට අවසර ලබාදුන් අතර රජය ප්රකාශ කලේ කිලෝ ක යුරියා පොහොර මිටියක් රුපියල් ක සහන මිලකට ලබාදීමටත් නිර්දේශ කරන බවයි | mema aragalawalin pasuwa yali rasayanika pohora bhawithayata awasara labadun athara rajaya prakasha kale kilo ka yuriya pohora mitiyak rupiyal ka sahana milakata labadeematath nirdesha karana bawayi |
ලෝක නායකයන් සංචාරයන්හි නිරත වන විට වැදගත් හා රහසිගත ලිපි ලේඛන රැගෙන යාමට සුවිශේෂ බෑගයක් භාවිතා කිරීම සම්ප්රදායකි | loka nayakayan sancharayanhi niratha wana wita wedagath ha rahasigatha lipi lekana regena yamata suwishesha begayak bhawitha kireema sampradayaki |
දින කිහිපයකට පසු අයි | dina kihipayakata pasu ayi |
දේශපාලනඥයන්ගේ කියුම් කෙරුම් මේ දවස්වල වැඩි වශයෙන් සමාජ කතාබහට හා අවධානයට ලක් වෙමින් පවතී | deshapalanagnayange kiyum kerum me dawaswala wedi washayen samaja kathabahata ha awadhanayata lak wemin pawathee |
අපේ රට ඉදිරියට ගෙන යන්නට හැකි වන්නේ සියලුම දෙනා එක්ව ඉදිරියට ගියොත් පමණයි | ape rata idiriyata gena yannata heki wanne siyaluma dena ekwa idiriyata giyoth pamanayi |
මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සමග හැවිරිදි සැකකරුවෙකු ජාඇල ඒකල රජ මාවතේදී ඊයේ සවස අත්අඩංගුවට ගත් බව ජාඇල පොලිසිය පවසයි | merata nishpaditha athbombayak samaga hewiridi sekakaruweku jaela ekala raja mawathedee eeye sawasa athadanguwata gath bawa jaela polisiya pawasayi |
ට බදුල්ල මුතියංගණ විහාරස්ථානය අසලට පැමිණ එතන් සිට බදුල්ල නගරයේ ප්රධාන වීදිය ඔස්සේ විරෝධතා පුවරු රැගත් විරෝධතා පාගමින් ඌව පළාත් සභාව ඉදිරිපිටට පැමිණ එම ස්ථානයේ උද්ඝෝෂණ පැවත්වීමට නියමිතය | ta badulla muthiyangana wiharasthanaya asalata pemina ethan sita badulla nagaraye pradhana weediya osse wirodhatha puwaru regath wirodhatha pagamin uwa palath sabhawa idiripitata pemina ema sthanaye udghoshana pewathweemata niyamithaya |
ජනාධිපතිවරණය ප්රකාශයට පත් කළ දිනයේ සිට මේ දක්වා කාලය තුළ කැෆේ සංවිධානය වෙත පැමිණිලි ක් වාර්තා වී ඇති බවත් එසේ ලැබුණු පැමිණිලි අතර වෛරී සහගත ප්රකාශවල ඉහළ යෑමක් සිදුව ඇති බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්යාපාරය හෙවත් කැෆේ සංවිධානය කියයි | janadhipathiwaranaya prakashayata path kala dinaye sita me dakwa kalaya thula kefe sanwidhanaya wetha peminili k wartha wee ethi bawath ese lebunu peminili athara wairee sahagatha prakashawala ihala yemak siduwa ethi bawath nidahas ha sadharana methiwaranayak sandaha wu janatha wyaparaya hewath kefe sanwidhanaya kiyayi |
කැහැපට ගහගෙන ප්රහාරයක් දෙන්න ආපු සරම හෙම හදාගෙන | kehepata gahagena praharayak denna apu sarama hema hadagena |
ප්රනාන්දු ඩබ්ලිව් | pranandu dabliw |
සුවය ලැබූ ක් නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර සිදුවූ මරණ සංඛ්යාව ක් | suwaya lebu k niwes wetha pitathwa gos ethi athara siduwu marana sankyawa k |
පාර්ලිමේන්තුවේ යේාජනාවක් ගන්න පුලුවන් වෙන විදියට ස්ථාවර නියෝග කිහිපයක් අත්හිටුවන යෝජනාවක් සුමන්තිරන් මන්ත්රීවරයා ගෙනාවා | parlimenthuwe yeajanawak ganna puluwan wena widiyata sthawara niyoga kihipayak athhituwana yojanawak sumanthiran manthreewaraya genawa |
තමුන් ඔය ටික ගලවලා මට දෙනවා සුගතපාලට නියෝජ්ය පොලිස්පතිවරයා කතා කළ ආකාරය උසාවියේ කියැවුණේ ඒ ලෙසය | thamun oya tika galawala mata denawa sugathapalata niyojya polispathiwaraya katha kala akaraya usawiye kiyewune e lesaya |
කොරෝනා වෛරසය මිනිස් කේඨය මගින් පැතිරයාමේ අවදානමක් පැවතීම මීට හේතුවයි | korona wairasaya minis ketaya magin pethirayame awadanamak pewatheema meeta hethuwayi |
කොණ්ඩේ ඉදෙන්නෙත් නෑ රෙද්ද | konde idenneth ne redda |
සිය ආදරණීයයන් දහස් ගණනක් ඝාතනය කල භූමිය මෙම ඝාතක භූමියේ සංචාරයේ යෙදීම සිංහල යුධ සංචාරකයන්ට විනෝද ජනක අත්දැකීමක් විය හැකි වූවද එම භූමියේ මාරදැමුණු සිය ආදරණීයන් පිළිබද දරුණු වේදනාවකින් දෙමළ ජනයා තවමත් පෙළමින් සිටිති | siya adaraneeyayan dahas gananak ghathanaya kala bhumiya mema ghathaka bhumiye sancharaye yedeema sinhala yudha sancharakayanta winoda janaka athdekeemak wiya heki wuwada ema bhumiye marademunu siya adaraneeyan pilibada darunu wedanawakin demala janaya thawamath pelamin sitithi |
නමින් හසිනි සැමුවෙල් වන ඇය ඇගේ කලා තොරතුරු පිළිබඳ සාරවිට මෙලෙසින් පැවසුවාය | namin hasini semuwel wana eya ege kala thorathuru pilibanda sarawita melesin pewasuwaya |
ජාත්යන්තර මූල්ය අරමුදල පවා පිළිඅරගෙන තියෙනවා මේ කොවිඞ් තත්ත්වය තුළ ලෝකයේ මූල්ය ප්රතිපත්තිවල සහ මූල්ය සම්පත්වල ප්රමාණවත් බවක් නැතිකම | jathyanthara mulya aramudala pawa piliaragena thiyenawa me kowin thaththwaya thula lokaye mulya prathipaththiwala saha mulya sampathwala pramanawath bawak nethikama |
ග්රෑන්ඩ්පාස්හිදී හෙරොයින් සමග එක් අයෙක් කොටුවෙයි | grendpashidee heroyin samaga ek ayek kotuweyi |
මහින්දානන්දගේ අණෙන් හන්තාන කට්ටි කිරීම නවතියි වීඩියෝ | mahindanandage anen hanthana katti kireema nawathiyi weediyo |
ජාතික එල්ලේ තරගවාලියේදී පළමු වතාවට සුපිරි තෑගි රැසක් ප්රදානය කිරීමට ශ්රී ලංකා එල්ලේ සම්මේලනය කටයුතු යොදා තිබේ | jathika elle tharagawaliyedee palamu wathawata supiri thegi resak pradanaya kireemata shree lanka elle sammelanaya katayuthu yoda thibe |
ජයවර්ධන ජනාධිපතිතුමාටත් එය ඉදිරියට ගෙන යාමට සහයෝගය ලබා දුන් රණසිංහ ප්රේමදාස ජනාධිපතිතුමා ගාමිණී දිසානායක මැතිතුමා ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා වැනි ජීවතුන් අතර නැති සියලූ දෙනාට අපි ස්තූතිවන්ත වෙනවා | jayawardhana janadhipathithumatath eya idiriyata gena yamata sahayogaya laba dun ranasinha premadasa janadhipathithuma gaminee disanayaka methithuma lalith ethulathmudali methithuma weni jeewathun athara nethi siyalu denata api sthuthiwantha wenawa |
එංගලන්ත ඉන්දියා අවසන් ටෙස්ට් තරඟය අද | engalantha indiya awasan test tharangaya ada |
ඉන් අනතුරුව පුත්තලම මදුරන්කුලිය ප්ර දේශයේ පිහිටි මත් පෙති ජාවාරම්කරුගේ නිවස වටලනු ලැබුවේ එම තැරැව්කරුගෙන් ලද තොරතුරු මතයි | in anathuruwa puththalama madurankuliya pra deshaye pihiti math pethi jawaramkaruge niwasa watalanu lebuwe ema therewkarugen lada thorathuru mathayi |
පාසලේ දියුණුව වෙනුවෙන් ලබාදිය හැකි රාජ්ය අනුග්රහය උපරිමයෙන් ලබාදෙනවා | pasale diyunuwa wenuwen labadiya heki rajya anugrahaya uparimayen labadenawa |
පසුගිය දා පසළොස්වක දා පැරිසියට උඩ අහසේ පුරහඳ වෙනදාට වඩා ලොකුවට පායා තිබුණි | pasugiya da pasaloswaka da perisiyata uda ahase purahanda wenadata wada lokuwata paya thibuni |
නිදහසින් පසු ලංකාවේ වසර කට වැඩි කාල සීමාව තුළ වංචාවට දූෂණයට සහ අක්රමිකතාවට එරෙහිව ගත නොහැකි වූ තීන්දු තීරණ රැසක් ගනිමින් වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසිදු රාජ්ය පාලනයක් රට තුළ ගොඩනැගීමට යහපාලන රජය කැපවූ බව ජනාධිපතිතුමා පවසයි | nidahasin pasu lankawe wasara kata wedi kala seemawa thula wanchawata dushanayata saha akramikathawata erehiwa gatha noheki wu theendu theerana resak ganimin wanchawen saha dushanayen thora pirisidu rajya palanayak rata thula godanegeemata yahapalana rajaya kepawu bawa janadhipathithuma pawasayi |
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට මෙවැනි සවිස්තරාත්මක ජාත්යන්තර පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්යතාව මතු වුණේම සිවිල් යුද්ධ කාලයේ ඇති වූ එකී අපහරණයන් පිළිබඳ වගකිවයුත්තන්ට නඩු පවරා නිසි දඬුවම් පැමිණවීමට පසුගිය අවුරුදු ගණනාව තිස්සේ ශ්රී ලංකාවේ ආණ්ඩුව අසමත් වූ නිසාම ය | eksath jatheenge manawa himikam kawunsilayata meweni sawistharathmaka jathyanthara pareekshanayak pewethweeme awashyathawa mathu wunema siwil yuddha kalaye ethi wu ekee apaharanayan pilibanda wagakiwayuththanta nadu pawara nisi danduwam peminaweemata pasugiya awurudu gananawa thisse shree lankawe anduwa asamath wu nisa... |
නම් එක වගේ නිසා වෙන්න ඇති | nam eka wage nisa wenna ethi |
එහෙත් මේ වන විට එම ගෙවීම් තාවකාලිකව අත්හිටුවා තිබේ | eheth me wana wita ema geweem thawakalikawa athhituwa thibe |
එනිසා අද මෙම තරුණ කොටස් සහ විවිධ ක්රියාධරයන් සහ සංවිධානයන් අතර සන්ධානයක් හෝ ජාල ගතවීමක් ගොඩනගා ගැනීම අත්යාවශ්ය සහ ඉක්මනින් අවශ්ය කාරණයක් බව මම කලපනා කරමි | enisa ada mema tharuna kotas saha wiwidha kriyadharayan saha sanwidhanayan athara sandhanayak ho jala gathaweemak godanaga geneema athyawashya saha ikmanin awashya karanayak bawa mama kalapana karami |
කෙසේ වෙතත් එම කාරණය වික්ටර් අයිවන්ම අවසානයේ දී ඔප්පු කොට ඇත | kese wethath ema karanaya wiktar ayiwanma awasanaye dee oppu kota etha |
ධනුෂ්ක ගුණතිලකට දෙවැනි ඇප ඉල්ලීමක් | dhanushka gunathilakata deweni epa illeemak |
පී නායක ඩග්ලස් දේවානන්ද එයාගෙ මරණය පිටුපස ඉන්නවා කියන එක කවුරුත් දන්න තොරතුරක් | pee nayaka daglas dewananda eyage maranaya pitupasa innawa kiyana eka kawuruth danna thorathurak |
බෙන්ජමින් හොල්ස්ට්ගේ මෙම ක්රියාව අන්තර්ජාලය තුළ ප්රසිද්ධ වූ පසු ආසියාවේ ලොකුම වංචාකාරයානම් අනුවර්ත නාමයක් මොහුට පට බැඳී තිබෙනවා | benjamin holstge mema kriyawa antharjalaya thula prasiddha wu pasu asiyawe lokuma wanchakarayanam anuwartha namayak mohuta pata bendee thibenawa |
පසුගිය දින කිහිපයේ දී ලංගම ඩීපෝ මගින් පෞද්ගලික බස් රථ සදහා ප්රමාණවත් ඉන්ධන නොලැබුණ බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා | pasugiya dina kihipaye dee langama deepo magin paudgalika bas ratha sadaha pramanawath indhana nolebuna bawa lanka paudgalika bas ratha himiyange sangamaya pawasanawa |
නමුත් හම්බන්තොට මත්තල අපි දියුණු කරන්න ඕන | namuth hambanthota maththala api diyunu karanna ona |
යුක්රේනයට තවත් ඇමෙරිකා ඩොලර් බිලියන ක ආධාර තොගයක් ලබා දීමට ඇමෙරිකා නියෝජිත මන්ත්රී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙනවා | yukrenayata thawath emerika dolar biliyana ka adhara thogayak laba deemata emerika niyojitha manthree mandalaye anumethiya lebee thibenawa |
මන් අත වැනුව | man atha wenuwa |
එවැනි පුවතක් වසර කුඩා වුන් අතරේ හුවමාරු වීම මහා ලොකු දෙයක් ලෙස ඒ ගුරුවරියටත් පාසැලටත් අපටත් දැනුනේ ඇයිදැයි මා තවමත් සිතනවා | eweni puwathak wasara kuda wun athare huwamaru weema maha loku deyak lesa e guruwariyatath paselatath apatath denune eyideyi ma thawamath sithanawa |
හෝමාගම කටුවාන කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව හෝමාගම පොලිසිය කියයි | homagama katuwana karmanthapuraye karmantha shalawaka ginnak hatagena ethi bawa homagama polisiya kiyayi |
කොළඹ නගරයට ඇතුළුවන පෞද්ගලික වාහනවලින් විශේෂ ගාස්තුවක් අයකිරීමට රජයේ අවධානය යොමුව තිබේ | kolamba nagarayata ethuluwana paudgalika wahanawalin wishesha gasthuwak ayakireemata rajaye awadhanaya yomuwa thibe |
දැන් ඔවුන්ව ඉවත් කිරීමට යන්නේ නගරයෙන් පිටත වෙනත් කළු ජාතික ප්රදේශයකටයි | den owunwa iwath kireemata yanne nagarayen pitatha wenath kalu jathika pradeshayakatayi |
මේ හේතුව මත සෑම විෂය ධාරාවක්ම සෑම පාඨමාලාවක්ව සැලකූවිට නව සහ පැරණි යන නිර්දේශ ටම අයත් සිසුන් මේ හරහා අසාධාරණයට පත්ව තිබෙනවා | me hethuwa matha sema wishaya dharawakma sema patamalawakwa selakuwita nawa saha perani yana nirdesha tama ayath sisun me haraha asadharanayata pathwa thibenawa |
ට පමණ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන ඇලකට පෙරළී ඇති බවයි | ta pamana bas rathaya margayen iwathata pena elakata peralee ethi bawayi |
තිරයෙන් පිටුපස සිට ඒකාබද්ධ රූකඩ නාටකය මෙහෙයවන හිටපු ජනපති ද ඒකා අපේ ගමේ එකෙක් යැයි පවසමින් ආශිර්වාද කෙළේ ගමේකමටම වන්නට බැරිය | thirayen pitupasa sita ekabaddha rukada natakaya meheyawana hitapu janapathi da eka ape game ekek yeyi pawasamin ashirwada kele gamekamatama wannata beriya |
හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වෙයි | hettiarachchi mahathage meheyaweemen pareekshana pewethweyi |
එනම් ඌව පළාතේ වතුකරය ආශ්රිතව දිවිගෙවන දෙමළ ජනයාගෙන් බොහෝ පිරිසක් භාවිතා කරන්නේ භූමිතෙල්ය | enam uwa palathe wathukaraya ashrithawa diwigewana demala janayagen boho pirisak bhawitha karanne bhumithelya |
වර්තමාන බෞද්ධ ජන සමාජය දෙස බැලීමේදී මෙවැනි උතුම් පොහොය දිනයන්හිදී බෞද්ධයන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් රැසක්ම දැන් දැන් මඟ හැරී යනු ඇති බවක් පෙනෙන්නට ඇත | warthamana bauddha jana samajaya desa beleemedee meweni uthum pohoya dinayanhidee bauddhayangen ituwiya yuthu yuthukam resakma den den manga heree yanu ethi bawak penennata etha |
ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු වූ නිසා ඔහුව බේරා ගැනීමේ අවශ්යතාවක් කියල හිතනවද පිළිතුර නීතිය හසුරුවන්න අපරාධකරුවෝ බේරන්න එහෙම ලයිසන් එකක් නීතිපතිට කවුරුවත් දීල නැහැ | prajathanthrawadee prawahayata ekathu wu nisa ohuwa bera geneeme awashyathawak kiyala hithanawada pilithura neethiya hasuruwanna aparadhakaruwo beranna ehema layisan ekak neethipathita kawuruwath deela nehe |
කොවිඩ් ආසාදිත මරණ ක් වාර්තා වෙයි | kowid asaditha marana k wartha weyi |
ආශ්රිත පුවත් ආශ්රිත පුවත් ආශ්රිත පුවත් මෛත්රී මහින්ද මෙගා ඩීල් හෙළිවෙයි | ashritha puwath ashritha puwath ashritha puwath maithree mahinda mega deel heliweyi |
සැකකරු වයස අවුරුදු ක් වන ඇතුල්කෝට්ටේ ප්රදේශයේ පදිංචිකරුවෙකි | sekakaru wayasa awurudu k wana ethulkotte pradeshaye padinchikaruweki |
එමෙන්ම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ජානකී සිරිවර්ධන මීගමුව බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා | emenma siddhiyata adalawa athadanguwata gena rakshitha bandhanagara gatha kerunu janakee siriwardhana meegamuwa bandhanagaraya wetha yomukara thibenawa |
සිංහල පරිවර්තනය විකල්ප විසිනි | sinhala pariwarthanaya wikalpa wisini |
ඇය තරමක් සුරූපිය | eya tharamak surupiya |
හැවිරිදි සිසුවාගේ ගෙල කපා මරලා | hewiridi sisuwage gela kapa marala |
කේ | ke |
ඒ නිසා කලබල කරන්න එපා වැඩි පඩි ඉල්ලන්න එපා | e nisa kalabala karanna epa wedi padi illanna epa |
පළමු තරග දෙකේදීම අංක තුන ස්ථානයේ කී්රඩා කළ භානුක රාජපක්ෂ අද තරගයෙන් ඉවත් කර දිනේෂ් චන්දිමාල් කණ්ඩායමට කැඳවීමට වැඩි අවස්ථාවක් නිර්මාණය වී තිබේ | palamu tharaga dekedeema anka thuna sthanaye keerada kala bhanuka rajapaksha ada tharagayen iwath kara dinesh chandimal kandayamata kendaweemata wedi awasthawak nirmanaya wee thibe |
එය අතිශය දුෂ්කර ගමනක් වූ අතර කොඩෙක්කානාල් හි පුදුපුන්තුර් කැලෑබද ප්රදේශය වූ සිය සහෝදරිය මුණ ගැසීමට ගිය පසුව ලියුම් එවීමට නොහැකි වූ හේතුන් පෙරුමාල්ට තේරුම් ගත හැකි විය | eya athishaya dushkara gamanak wu athara kodekkanal hi pudupunthur kelebada pradeshaya wu siya sahodariya muna geseemata giya pasuwa liyum eweemata noheki wu hethun perumalta therum gatha heki wiya |
ආර් | ar |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.