Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අද ඇමැති ආරක්ෂකයන්ය
ada emethi arakshakayanya
දෙහිවලින් මුහුදු ගිය බෝට්ටුවක් අතුරුදන්
dehiwalin muhudu giya bottuwak athurudan
ක්වාලාලම්පූර්හිදීය ඒ
kwalalampurhideeya e
ඔවුන් රැකියා සඳහා විශාල වශයෙන් මලයාසියාවට ගියේ නම් අද වනවිට ඔවුන් අඳිනු ඇත්තේ මලයාසියානු ඇඳුම විය හැකි ය
owun rekiya sandaha wishala washayen malayasiyawata giye nam ada wanawita owun andinu eththe malayasiyanu enduma wiya heki ya
ඉන් එක් නිලධාරියෙකු පොලිස් කොස්තාපල්වරයෙකු වන අතර අනෙක් පුද්ගලයා සිවිල් ආරක්ෂක භටයෙකු බවයි විමර්ශනවලදී හෙළවුණේ
in ek niladhariyeku polis kosthapalwarayeku wana athara anek pudgalaya siwil arakshaka bhatayeku bawayi wimarshanawaladee helawune
එම ආසාදිතයින් දෙනා අතරින් දෙනෙකුම වාර්තා වන්නේ පෑලියගොඩ මත්ස්ය වෙළඳ සංකීර්ණයට සම්බන්ධ ආශ්රිතයන් ලෙසය
ema asadithayin dena atharin denekuma wartha wanne peliyagoda mathsya welanda sankeernayata sambandha ashrithayan lesaya
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හා සන්ධානයේ සභාපති මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ තීන්දු තීරණවලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් මෙම පිරිසට එරෙහිව ජනාධිපතිවරයා ක්රියාත්මක වී තිබේ
pasugiya janadhipathiwaranayen pasuwa shree lanka nidahas pakshaye sabhapathi ha sandhanaye sabhapathi maithreepala sirisena janadhipathiwarayage theendu theeranawalata erehiwa katayuthu kireema hethuwen mema pirisata erehiwa janadhipathiwaraya kriyathmaka wee thibe
චෛත්යයේ කොත්වහන්සේ නිරාවරණය කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පැවැත්විණි
chaithyaye kothwahanse nirawaranaya kireemen anathuruwa maha sangharathnaya udesa sanghagatha dakshinawak pewethwini
ට නැඟිට ගිය බව පෙරහර සංවිධායකයෝ කියති
ta nengita giya bawa perahara sanwidhayakayo kiyathi
එසේ අල්ලාගත් ඇත්පැටවා අලෙවි කිරීම සඳහා ප්රභූ පවුලක් සොයමින් සිටිය දී යටිනුවර ගිරාගම වලව්වෙන් ඇත් පැටවෙකු සොයන බව උමාර් ලෙබ්බේට ආරාංචි විය
ese allagath ethpetawa alewi kireema sandaha prabhu pawulak soyamin sitiya dee yatinuwara giragama walawwen eth petaweku soyana bawa umar lebbeta aranchi wiya
ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන ක්
emerikawen dolar miliyana k
දැඩි මූල්ය ප්රතිපත්ති සහ ආර්ථික ක්රියාමාර්ග හමුවේ උද්ධමනය අඩුවීම මේ වසරේද අඛණ්ඩව සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා
dedi mulya prathipaththi saha arthika kriyamarga hamuwe uddhamanaya aduweema me wasareda akandawa siduwanu etheyi apeksha kerenawa
ඥානසාර හිමිගේ ඇප සලකා බැලීම කල් යයි
gnanasara himige epa salaka beleema kal yayi
කොටි සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කරනු ලැබීමෙන් උපයාගත් හයිය ඉහත කී දෘෂ්ටිවාදය ලාභදායී දේශපාලනික වෙළඳාමක් වශයෙන් පවත්වා ගැනීම පහසු කොට තිබේ
koti sanwidhanaya hamudamaya washayen parajaya karanu lebeemen upayagath hayiya ihatha kee dshtiwadaya labhadayee deshapalanika welandamak washayen pawathwa geneema pahasu kota thibe
මෙම දිවුරුම් ප්රකාශය සැකසීමට නීති උපදෙස් දුන් නීතීඥ විරාන් කොරයා මහතාට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගන්නා බවත් මේ සම්බන්ධයෙන් තමා විරෝධතා දක්වන්නේ යැයිද නීතිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය
mema diwurum prakashaya sekaseemata neethi upades dun neetheegna wiran koraya mahathata erehiwa neethimaya kriyamarga ganna bawath me sambandhayen thama wirodhatha dakwanne yeyida neethipathiwaraya wediduratath sandahan kaleya
මේ දෙක අතර සම්බන්ධයක් ඇතැයි නාථ දෙවියන් තමන්ට කී බව එම ගැහැනිය කීවාය
me deka athara sambandhayak etheyi natha dewiyan thamanta kee bawa ema geheniya keewaya
ඇතැම් පිරිස් පැමිණ සිටියේ එංගලන්තයෙනි
ethem piris pemina sitiye engalanthayeni
විශ්වවිද්යාල අර්ථසාධක අරමුදල් බැඳුම්කරවල අයෝජනය කිරීමෙන් පාඩුවක් සිදුවුණා උසස් අධ්යාපන රාජ්ය ඇමති
wishwawidyala arthasadhaka aramudal bendumkarawala ayojanaya kireemen paduwak siduwuna usas adhyapana rajya emathi
නියමිත පරිදි වැනිදායින් පසු සෑම සිකුරාදාවකම පොලිස්පති මහජන සහන දිනය පැවැත්වෙන බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කරයි
niyamitha paridi wenidayin pasu sema sikuradawakama polispathi mahajana sahana dinaya pewethwena bawa polis madhya prakashakawaraya sandahan karayi
දරුවා සීනී ගෙන ඒම සඳහා කඩේට ගොස් එද්දී මේ අනතුර සිදු වු බව පොලීසිය කියයි
daruwa seenee gena ema sandaha kadeta gos eddee me anathura sidu wu bawa poleesiya kiyayi
විලාසිතා තෝරා ගැනීමට මනා හැකියාවක් ඇයට තිබේ
wilasitha thora geneemata mana hekiyawak eyata thibe
ට පමණ කාන්තාවක් සමග පැමිණ අදාළ හෝටලයේ කාමරයක් තුල නතර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ
ta pamana kanthawak samaga pemina adala hotalaye kamarayak thula nathara wee ethi bawayi apa warthakaru sandahan kale
චමිල් රූපසිංහ වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා පිළිමතලාව මහා විද්යාලයේ ක්රීඩාපිටියේ බැම්ම පිළිමතලාව ග්රාමසංවර්ධන මාවතට ඇද වැටීමෙන් ගමනාගමනයට බාධා වි ඇත
chamil rupasinha wesi sahitha kalagunika thaththwaya nisa pilimathalawa maha widyalaye kreedapitiye bemma pilimathalawa gramasanwardhana mawathata eda weteemen gamanagamanayata badha wi etha
අංකය
ankaya
විදුලිබල මණ්ඩලයේ මෑන්පවර් සේවකයින්ට සුබ ආරංචියක්
widulibala mandalaye menpawar sewakayinta suba aranchiyak
මේ නිසා පොලිස් සේවයට උතුරු පළාතේ ප්රදේශවලින් බඳවා ගැනීම් කිරීම සුදුසු බවද ඔහු පෙන්වාදුන්නේය
me nisa polis sewayata uthuru palathe pradeshawalin bandawa geneem kireema sudusu bawada ohu penwadunneya
යුද ජයග්රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ රණවිරුවෙකු ලෙස ප්රකට ශවේන්ද්ර සිල්වා මහතාට ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ ශක්තිය ඇතැයි ද යුද හමුදාපති ධූරය ශවේන්ද්ර සිල්වා මහතාට පිරි නැමීමට ජනපති ගත් තීරණය සම්බන්ධව රටම සතුටු වූ බවද අස්ගිරි මහනායක අතිපූජ්ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියෝ සඳහන් කළහ
yuda jayagrahanaya wenuwen wishala karyabharayak kala ranawiruweku lesa prakata shawendra silwa mahathata onema abhiyogayak jaya geneeme shakthiya etheyi da yuda hamudapathi dhuraya shawendra silwa mahathata piri nemeemata janapathi gath theeranaya sambandhawa ratama sathutu wu bawada asgiri mahanayaka athipujya waraka...
මේ සේවකයින් ගැන ජාත්යන්තර මාධ්යවලත් කථාබහට ලක් වුණා
me sewakayin gena jathyanthara madhyawalath kathabahata lak wuna
ආණ්ඩුව
anduwa
සිරිජයන්ත අසරණව බිම බලා ගත්තා
sirijayantha asaranawa bima bala gaththa
එහි කෙලෙස් රසය විඳින්න එපා
ehi keles rasaya windinna epa
කොටගලදි මිනී පෙට්ටි ලොරියට ගිනි තියන්න හදයි
kotagaladi minee petti loriyata gini thiyanna hadayi
අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ අභියාචනාධිකරණ විනිසුරු එම්
abhiyachanadhikarana sabhapathi winisuru nishshanka bandula karunarathna saha abhiyachanadhikarana winisuru em
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්රාමීය ආර්ථිකය පිළිබද අමාත්ය ගරු ගාමිණී විජිත් විජයමුණි සොයිසා මහතාගේ සංකල්පයකට අනුව ලෝක බිත්තර දිනය සමරමින් ගර්භණී මවුවරුන්ට සායන මධ්යස්ථාන තුළදී දියරකිරි සහ බිත්තර ලබා දීමේ ජාතික වැඩසටහන ගරු අමාත්යතුමාගේ ප්රධානත්වයෙන් එනම් අද දින ආරම්භ විය එහි සමාරම්භක වැඩසටහන බිබිල විජයමුණි සොයිසා සංස්...
dheewara ha jalaja sampath sanwardhana saha grameeya arthikaya pilibada amathya garu gaminee wijith wijayamuni soyisa mahathage sankalpayakata anuwa loka biththara dinaya samaramin garbhanee mawuwarunta sayana madhyasthana thuladee diyarakiri saha biththara laba deeme jathika wedasatahana garu amathyathumage pradhanath...
මං
man
ක් තියේ
k thiye
ජේ
je
වතු කම්කරුවන්ගේ නිවාසවල පැවති බඩුභාහිරාදිය සියල්ල විනාශයට පත්ව ඇති අතර අවතැන් වු පිරිස දැනට තාවකාලිකව එම වතුයායේ දිවා සුරැකුම් මධ්යස්ථාන ගොඩනැගිල්ලේ නවතා සිටිති
wathu kamkaruwange niwasawala pewathi badubhahiradiya siyalla winashayata pathwa ethi athara awathen wu pirisa denata thawakalikawa ema wathuyaye diwa surekum madhyasthana godanegille nawatha sitithi
පාකිස්තානයේ නිරිතදිග බලුකිස්තාන් පළාතේ මුස්ලිම් පල්ලියක් අසල පිපිරීමක් සිදුවී තිබෙනවා
pakisthanaye nirithadiga balukisthan palathe muslim palliyak asala pipireemak siduwee thibenawa
මට හරියට මතක නැහැ කවද ද අප මුල්ම විමුක්ති ගී සංදර්ශනය කළේ කියල
mata hariyata mathaka nehe kawada da apa mulma wimukthi gee sandarshanaya kale kiyala
අද පස්වරු වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා මියගිය සමස්ත ගණන ක් ලෙස දැක්විණි
ada paswaru wanawita korona wayirasaya hethuwen lowa pura miyagiya samastha ganana k lesa dekwini
ඊට විසඳුම් ලබානොදුනහොත් හෙට දිනයෙන් පසු මාරාන්තික උපවාසයක් සිදුකරන බවයි උපවාසයට එක්ව ප්රදේශවාසීන් සඳහන් කළේ
eeta wisandum labanodunahoth heta dinayen pasu maranthika upawasayak sidukarana bawayi upawasayata ekwa pradeshawaseen sandahan kale
මේවන විට එක්සත් ජාතින්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය විසින් ඇමරිකානු ඩොලර් මිලියන ක ව්යාපෘති ශ්රී ලංකාව තුළ ක්රියාත්මක කරයි
mewana wita eksath jathinge karmantha sanwardhana sanwidhanaya wisin emarikanu dolar miliyana ka wyapthi shree lankawa thula kriyathmaka karayi
ප්රදේශයේ අක්කර කට ආසන්න ප්රමාණයක් මේ වනවිට මහර බණ්ඩාර වැව් ජලයෙන් අස්වැද්දුවද නිසි ලෙස වැව ප්රතිසංස්කරණය කරන්නේ නම් එම වගා බිම් ප්රමාණය වැඩි කර ගත හැකි බවටයි ප්රදේශයේ ගොවි ජනතාව පෙන්වා දෙන්නේ
pradeshaye akkara kata asanna pramanayak me wanawita mahara bandara wew jalayen aswedduwada nisi lesa wewa prathisanskaranaya karanne nam ema waga bim pramanaya wedi kara gatha heki bawatayi pradeshaye gowi janathawa penwa denne
මේ සියලු දෙයින් පෙනී යන එක් කරුණක් නම් පොළිසිය නීතිය අතට ගෙන තිබීමකි
me siyalu deyin penee yana ek karunak nam polisiya neethiya athata gena thibeemaki
මම සම්භාව්ය මට්ටමේ ගීතත් අලූත් පරපුරටදෙන්නේ ඔවුන්ගේ රුචිකත්වය හොඳින් තේරුම් අරගෙනයි
mama sambhawya mattame geethath aluth parapuratadenne owunge ruchikathwaya hondin therum aragenayi
ගිය වසරේදී මෙම ඉල්ලීම් ඉල්ලන විට ජනාධිපති සිටියේ කොහොදැයි අපි නොදනිමු
giya wasaredee mema illeem illana wita janadhipathi sitiye kohodeyi api nodanimu
එහෙත් කඩ හිමියා වන යු ඩි ගුණරත්න දිව්රුම් ප්රකාශයක් මගින් කියනුයේ එම භාණ්ඩ ඔවුන් ණයට ගත් බවයි
eheth kada himiya wana yu di gunarathna diwrum prakashayak magin kiyanuye ema bhanda owun nayata gath bawayi
සබරගමුව සරසවිය යළි විවෘත කිරීමට තීරණය කරයි
sabaragamuwa sarasawiya yali wiwtha kireemata theeranaya karayi
එහෙත් නිසි ආරක්ෂාවක් තිබියදීත් පැනලා ඒම හෝ හැංගී සිටීම ආරක්ෂාව මුවාවෙන් කරන ලද නොසැලකිල්ලකි
eheth nisi arakshawak thibiyadeeth penala ema ho hengee siteema arakshawa muwawen karana lada noselakillaki
ජෙලි බීන් සංස්කරණයෙන් ධාවනය වන සැම්සුන් ගැලැක්සි නෙක්සස් එස් ස්මාර්ට් ෆෝනයේ නිවස්න තිරය
jeli been sanskaranayen dhawanaya wana semsun geleksi neksas es smart fonaye niwasna thiraya
සය හැවිරිදි දරුවෙකුට අමානුෂික ලෙස වධ හිංසා කිරීම සම්බන්ධයෙන් තලවාකැළේ ප්රදේශයේ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා
saya hewiridi daruwekuta amanushika lesa wadha hinsa kireema sambandhayen thalawakele pradeshaye pudgalayeku poleesiya athadanguwata gena thibenawa
එන්
en
තමන්ට තවදුරටත් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරිමට අග්රාමාත්යවරයා විසින් උපදෙස් ලබාදුන් බව වෛද්ය නිලංග සමරසිංහ මහතා පවසයි
thamanta thawaduratath antharayakara aushadha palaka jathika mandalaye sabhapathiwaraya lesa katayuthu kirimata agramathyawaraya wisin upades labadun bawa waidya nilanga samarasinha mahatha pawasayi
නිහඬ වීම තුළින් අපි අපටම වල කපා ගන්නවා
nihanda weema thulin api apatama wala kapa gannawa
සමාගමේ විධායක අධ්යක්ෂවරයා ජිබෝට් ජනාධිපතිවරයාගේ සමීප හිතවතෙකි
samagame widhayaka adhyakshawaraya jibot janadhipathiwarayage sameepa hithawatheki
එහි එක් පැද්දීම් වරායක් සඳහා ගතවන කාලය තම නාඩි වැටීමට සමාන බව ඔහු සොයාගත්තේ ය
ehi ek peddeem warayak sandaha gathawana kalaya thama nadi weteemata samana bawa ohu soyagaththe ya
විනාශ වූ කොත් දෙක යළි ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා
winasha wu koth deka yali prathisanskaranaya kireeme katayuthu me wanawita arambha kara thibenawa
ටී
tee
අපි එඩිට් කරල දාපුවම ගොඩාක් රිදෙයි
api edit karala dapuwama godak rideyi
දුම්බර පෙතියාටත් දෙයියන්ගේ පිහිටයි
dumbara pethiyatath deyiyange pihitayi
විග්නේෂ්වරන් කියා සිටියේ ඒකීය රටක් තුළ සෑම විට ම බහුතර සිංහල ජනතාවගේ අදහස් පමණක් ආණ්ඩුවෙන් ඉෂ්ට කරන බවයි
wigneshwaran kiya sitiye ekeeya ratak thula sema wita ma bahuthara sinhala janathawage adahas pamanak anduwen ishta karana bawayi
මන්නාරම අපරභාගයේදී හා රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි
mannarama aparabhagayedee ha rathree kalayedee wesi ho gigurum sahitha wesi
තරුණියගේ ගෙල බැඳි රන් මාලයක් මීට දින ගණනකට පෙර පාරේදී කඩා ගත්තේ එම තරුණයින් දෙදෙනා විසින් බව ඇය පොලීසියට කීවාය
tharuniyage gela bendi ran malayak meeta dina gananakata pera paredee kada gaththe ema tharunayin dedena wisin bawa eya poleesiyata keewaya
ඉදිරියේදී නව ආයෝජන නීතියක්
idiriyedee nawa ayojana neethiyak
පළමු නිල චන්ද ප්රතිඵලය
palamu nila chanda prathipalaya
පෑන් එකට තෙල් ටිකක් දාල තඩි ළූනු ගෙඩියක් කපල දැම්ම
pen ekata thel tikak dala thadi lunu gediyak kapala demma
දෝෂාභියෝග යෝජනාවේ ඇතැම් චෝදනාවල සඳහන් දින වකවානු සහ පුද්ගල නාම වැරදි බවත් එවැනි ලියැවිල්ලක් ගැන විමර්ශනය කළ නොහැකි බවත් අත්සන් කළ මන්ත්රීවරු චෝදනා නොදැක හිස් කොලවලට අත්සන් කර ඇති බවත් විපක්ෂයේ දේශපාලඥයෝ සහ නීතිවේදීහු චෝදනා කළහ
doshabhiyoga yojanawe ethem chodanawala sandahan dina wakawanu saha pudgala nama weradi bawath eweni liyewillak gena wimarshanaya kala noheki bawath athsan kala manthreewaru chodana nodeka his kolawalata athsan kara ethi bawath wipakshaye deshapalagnayo saha neethiwedeehu chodana kalaha
ඒ නිසා අපේ ළමයින්ටත් පොත් දෙන්නකෝ කියා ඉල්ලීමක් කර තිබේ
e nisa ape lamayintath poth dennako kiya illeemak kara thibe
ඒ මහතා කියා තිබෙන ආකාරයට මුළු කොමිසමටම සිටින්නේ විමර්ශන නිලධාරීන් ක් පමණකි
e mahatha kiya thibena akarayata mulu komisamatama sitinne wimarshana niladhareen k pamanaki
ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ලතව සිටි දැරණියගල ප්රාදේශිය සභාවේ හිටපු සභාපති එක්සත් ජනතා නිදහස් සන්ධාන අනිල් චම්පික විජේසිංහ හෙවත් අතකොටා ඇතුළු සැකකරුවෝ විසිඑක්දෙනා අද අවිස්සාවේල්ල මහාධිකරණයට ඉදිරිපත් කර තිබේ
e sambandhayen rakshitha bandhanagara lathawa siti deraniyagala pradeshiya sabhawe hitapu sabhapathi eksath janatha nidahas sandhana anil champika wijesinha hewath athakota ethulu sekakaruwo wisiekdena ada awissawella mahadhikaranayata idiripath kara thibe
වන්නිනායක මහතා පවසයි
wanninayaka mahatha pawasayi
මේ වාර්තාවට අමුද්රව්ය සපයනු ලැබුවේ එදා සිට ම කි්රයාත්මක වූ රාජ්ය නොවන සංවිධාන කි්රයාකාරීන්ය
me warthawata amudrawya sapayanu lebuwe eda sita ma kirayathmaka wu rajya nowana sanwidhana kirayakareenya
දැන් අවුරුදු පහක් බලං හිටියට පස්සේ ඒ මිනිස්සු කියනවා විකිරණ අල්ලපු එකෙන් ඇති වෙච්ච ප්රතිඵලේ හරි නරකලූ
den awurudu pahak balan hitiyata passe e minissu kiyanawa wikirana allapu eken ethi wechcha prathipale hari narakalu
ඔහු ඔක්තෝබර් දා ආවරාන්කාල්හි උපන්නෙකි
ohu okthobar da awarankalhi upanneki
කුරුණෑගල අනුරාධපුරය
kurunegala anuradhapuraya
වර්තමාන ආණ්ඩුව බලයට පත් වන විට හිටපු ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය වන ආර්
warthamana anduwa balayata path wana wita hitapu idam komasaris janaralwariya wana ar
වෙළදුනුත් සහල් ආනයනය කරන්නන් යන සියළුදෙනා ඒකාබද්ධ කර සාකච්චා කොට පොදු එකඟතාවක් මත මෙය විසදීමට පියවර ගත යුතුබවත් ලාල් කාන්ත මහතා පවසා තිබේ
weladunuth sahal anayanaya karannan yana siyaludena ekabaddha kara sakachcha kota podu ekangathawak matha meya wisadeemata piyawara gatha yuthubawath lal kantha mahatha pawasa thibe
යහපාලන රජයද මේ උත්සාහ දරන්නේ මහින්ද රාජපක්ෂ රජයෙන් බලහත්කාරයෙන් ක්රියාත්මක කළ පානම මහ පරිමාණ සංචාරක ව්යාපෘතිය තවදුරටත් වර්ධනය කර ක්රියාත්මක කිරීමට බව මේ වනවිට මනාව තහවුරු වී ඇත
yahapalana rajayada me uthsaha daranne mahinda rajapaksha rajayen balahathkarayen kriyathmaka kala panama maha parimana sancharaka wyapthiya thawaduratath wardhanaya kara kriyathmaka kireemata bawa me wanawita manawa thahawuru wee etha
අපරාධ නඩු විධාන සංග්රහය අනුව දේපළ නැවත පැවරීම සවිස්තර ක්රියාවලියක්
aparadha nadu widhana sangrahaya anuwa depala newatha pewareema sawisthara kriyawaliyak
ජේ
je
දැනට සිදුකරන ලද පරීක්ෂණ පිළිබදව කරුණු ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් කගෙන් පමණ ප්රකාශ සටහන් කරගෙන ඇති බවයි
denata sidukarana lada pareekshana pilibadawa karunu idiripath karamin aparadha pareekshana departhamenthuwa sadahan kale mema siddhiyata adalawa pudgalayin kagen pamana prakasha satahan karagena ethi bawayi
ඒ හරහා ලුණු සහ මේදය අඩු ආහාර අනුභව කිරීමට ජනතාව පෙළඔවීමට පියවර ගෙන ඇත
e haraha lunu saha medaya adu ahara anubhawa kireemata janathawa pelaoweemata piyawara gena etha
ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා දිවයිනට පැමිණි විදෙස් ගත ශ්රමිකයින්ගේ හමුවකට නාරාහේන්පිට අභයාරාමයේ ඊයේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා
janadhipathiwaranayedee chandaya bhawitha kireema sandaha diwayinata pemini wides gatha shramikayinge hamuwakata narahenpita abhayaramaye eeye ekwemin ohu me bawa kiya sitiya
උතුරු පළාත් මහ ඇමැතිවරයා අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් උතුරු පළාත් හිටපු අමාත්යවරයකු වන එස්
uthuru palath maha emethiwaraya adhikaranayata apahasayak sidukara ethi bawata chodana karamin uthuru palath hitapu amathyawarayaku wana es
එහෙම කරන්න බැහැ
ehema karanna behe
හෝමාගම පිටිපන ශ්රී මහින්ද දහම් පාසලේ අභිනව තෙමහල් ගොඩනැගිල්ලේ පළමු අදියර විවෘත්ත කිරීම හෝමාගම පිටිපන පුරාණ මහා විහාරාධිපති ශ්රී මහින්ද දහම් පාසලේ ප්රධානාචාර්ය ශාස්ත්රපති පූජ්යපාද හෝමාගම සීලවංශ හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදී ශ්රී මහින්ද දහම් පාසැල් සංවර්ධන සමිතිය විසින් දෙමාපියන්ගේ ආදි ශිෂ්යයන්ගේ හා දානපතීන්ගේ දායකත්...
homagama pitipana shree mahinda daham pasale abhinawa themahal godanegille palamu adiyara wiwththa kireema homagama pitipana purana maha wiharadhipathi shree mahinda daham pasale pradhanacharya shasthrapathi pujyapada homagama seelawansha himipanan wahansege anushasana paridee shree mahinda daham pasel sanwardhana sami...
පලා ගොස් ඇති සැකකරු අතවරයට පත්ව ඇති දැරියගේ පෙම්වතා බවත් ඔහු කටුනේරියේ පදිංචි හැවිරිදි අයෙකු බවට හඳුනා ගෙන ඇති බවත් පොලීසිය කියයි
pala gos ethi sekakaru athawarayata pathwa ethi deriyage pemwatha bawath ohu katuneriye padinchi hewiridi ayeku bawata handuna gena ethi bawath poleesiya kiyayi
දශක කට වඩා පැරණි එම පාලම දිගින් මීටර් ක් පමණ වන අතර එය උසින් මීටර් ක් පමණ වේ
dashaka kata wada perani ema palama digin meetar k pamana wana athara eya usin meetar k pamana we
රෝසි සේනානායක ක්රිෂාන්ත කුරේ හා අර්වින් වීරක්කොඩි යන තිදෙනා මෙම මන්ත්රී ධූරය ලබා ගැනීම සඳහා මේ වනවිට දැඩි තරගයක නිරත වන බව මාධ්ය වාර්තා කරයි
rosi senanayaka krishantha kure ha arwin weerakkodi yana thidena mema manthree dhuraya laba geneema sandaha me wanawita dedi tharagayaka niratha wana bawa madhya wartha karayi
විග්නේශ්වරන් රාජිතව පිළිගත් ආකාරය විග්නේශ්වරන් රාජිතව පිළිගත් ආකාරය ප්රශ්නය බලය බෙදීම පිළිබඳව ඔබ කලක් බොහොම ජයට කතා කළා
wigneshwaran rajithawa piligath akaraya wigneshwaran rajithawa piligath akaraya prashnaya balaya bedeema pilibandawa oba kalak bohoma jayata katha kala
ඒවගේම දැන් සමානුපාතිකව සාධාරණ නියෝජනයක් සහිත මනාප ක්රමය නැති කාන්තා නියෝජනය ශක්තිමත් කොට්ඨාශයකට මන්ත්රීවරයෙක් ලැබෙන සාධාරණ ක්රමයක් යටතේ පළාත් සභා මැතිවරණයක් පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා
ewagema den samanupathikawa sadharana niyojanayak sahitha manapa kramaya nethi kantha niyojanaya shakthimath kottashayakata manthreewarayek lebena sadharana kramayak yatathe palath sabha methiwaranayak pawathwa ganna puluwankama lebenawa
මේ තීරණයත් එක්ක පාරිභෝගික භාණ්ඩවල මිල විශාල වශයෙන් ඉහළ යනවා
me theeranayath ekka paribhogika bhandawala mila wishala washayen ihala yanawa
දසනායක ඇතුලූ දෙනා ඇප මත මුදාහැරුණේ පසුගිය වනදායි
dasanayaka ethulu dena epa matha mudaherune pasugiya wanadayi
මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව පී
mema guwan mageen pirisa katunayaka guwan thotupala wetha pemineemen pasuwa pee
වික්ටෝරියාහිදීය රොයිටර්
wiktoriyahideeya royitar
එහිදී ලොරි රථයකින් ප්රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ ග්රෑම් ක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන ඇත
ehidee lori rathayakin prawahanaya karamin thibu kasala the kilo grem k polis wishesha karya balakaya bharayata gena etha
තාක්ෂණ කාන්තා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීම් වරාය නාවික හා ගුවන් සේවා සහ ආයෝජන ප්රවර්ධන යන අමාත්යාංශ සඳහා තවමත් අමාත්යවරුන් පත් කර නොමැත
thakshana kantha lama katayuthu saha samaja sawibala genweem waraya nawika ha guwan sewa saha ayojana prawardhana yana amathyansha sandaha thawamath amathyawarun path kara nometha
මොස්කව්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලයේ අමෙරිකානු කාර්යය මණ්ඩලය අඩු කරගන්නා ලෙස රුසියාව පසුගිය මාසයේදී දැනුම් දී තිබුණි
moskawhi pihiti amerikanu thanapathi karyalaye amerikanu karyaya mandalaya adu karaganna lesa rusiyawa pasugiya masayedee denum dee thibuni
කාපට් කිලෝ මීටරයක් හදන්න යන මුදල මෙන් හතර ගුණයක් හිතවත් කොන්ත්රාත්කාරයන්ට ගෙවනවා
kapat kilo meetarayak hadanna yana mudala men hathara gunayak hithawath konthrathkarayanta gewanawa