Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ක් මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්යාංශයට රුපියල් බිලියන | k mudal arthika sthayeekarana saha jathika prathipaththi amathyanshayata rupiyal biliyana |
බාල වර්ගවල කුරුඳු ආනයනය කොට ප්රති අපනයනය කිරීම මෙරට කුරුඳු නිෂ්පාදනයේ ප්රමිතියට හානි කර බවයි ක්ෂේත්රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ | bala wargawala kurundu anayanaya kota prathi apanayanaya kireema merata kurundu nishpadanaye pramithiyata hani kara bawayi kshethraye wisheshagnayan penwa denne |
ඔවුන් සේවය කළ අවන්හලේ හිමිකරු වැටුප් නොගෙවීම හේතුවෙන් ඇති වූ ආරවුලක් මත වෙඩි ප්රහාරයට ලක්වූවන් ඊට පහර දී ඇති අතර ඒ සම්බන්ධයෙන් පැවති නඩු විභාගය සඳහා මොවුන් සිද්ධිය වූ දින අළුත්කඩේ අධිකරණය වෙත පැමිණ තිබෙනවා | owun sewaya kala awanhale himikaru wetup nogeweema hethuwen ethi wu arawulak matha wedi praharayata lakwuwan eeta pahara dee ethi athara e sambandhayen pewathi nadu wibhagaya sandaha mowun siddhiya wu dina aluthkade adhikaranaya wetha pemina thibenawa |
ග්රීසියේ බැංකුවල ආයෝජනය කරනු ලැබු රුපියල් ලක්ෂ ක මුදල සම්බන්ධයෙන් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දරන්නේ කවර අදහසක් දැයි එක්සත් ජාතික පක්ෂය ප්රශ්න කරයි | greesiye benkuwala ayojanaya karanu lebu rupiyal laksha ka mudala sambandhayen maha benku adhipathi ajith niwad kabral mahatha daranne kawara adahasak deyi eksath jathika pakshaya prashna karayi |
බාත්රූම් නෑ | bathrum ne |
ඒත් ඌ ඉන්නෙ කොහෙද කියල ඌම තමා දන්නෙ | eth u inne koheda kiyala uma thama danne |
ගීතයේ අරුත පිළිබඳව විමසා බැලීමට පෙර එය සතුටට කාරණයක් බව කිව යුතුමය | geethaye arutha pilibandawa wimasa beleemata pera eya sathutata karanayak bawa kiwa yuthumaya |
පිතෙන් එසේ දස්කම් දක්වද්දී පන්දු යැවීමෙන් කැපී පෙනුණු නිමේෂිකා සෙනෙවිරත්න ලකුණු ක් ඇතුළත කඩුලු ක් දවා ගත්තාය | pithen ese daskam dakwaddee pandu yeweemen kepee penunu nimeshika senewirathna lakunu k ethulatha kadulu k dawa gaththaya |
මේ වනවිට මරණය සම්බන්ධයෙන් මහේස්ත්රාත් පරීක්ෂණය සිදුකර ඇති අතර කොළඹ ජාතික රෝහලේ දී පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට නියමිත බවද සඳහන් | me wanawita maranaya sambandhayen mahesthrath pareekshanaya sidukara ethi athara kolamba jathika rohale dee pashchath marana pareekshana sidukireemata niyamitha bawada sandahan |
යතුරුපැදියකින් කේරළ ගංජා ප්රවාහනය කළ තරුණියක් ඊයේ රාත්රියේ අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය පවසයි | yathurupediyakin kerala ganja prawahanaya kala tharuniyak eeye rathriye athadanguwata gath bawa wawuniyawa polisiya pawasayi |
මෙම පාස්කු බෝම්බ ප්රහාරය හේතුවෙන් දශකයකට පෙර යුද්ධය අවසන් වූ දා සිට සිදු කර තිබූ ප්රතිසන්ධාන කටයුතු සියල්ලද අහෝසි වී ගියේය | mema pasku bomba praharaya hethuwen dashakayakata pera yuddhaya awasan wu da sita sidu kara thibu prathisandhana katayuthu siyallada ahosi wee giyeya |
ඩි | di |
බොත් තන් අල්ලනවා ඒ කියන්නෙ | both than allanawa e kiyanne |
ගොඩනැගිල්ලේ ඉතිරි කොටස සඳහා කෝටි | godanegille ithiri kotasa sandaha koti |
ඇමරිකානු වෙළඳපල තුළ දියුණු අන්යෝන්ය වැඩසටහන් නිෂ්පාදනය කරන්නන් වන්නේ වාණිජමය ප්රචාරකයන් හා අනිකුත් වැඩසටහන් සපයන්නන්ය | emarikanu welandapala thula diyunu anyonya wedasatahan nishpadanaya karannan wanne wanijamaya pracharakayan ha anikuth wedasatahan sapayannanya |
ඊ | ee |
එතුමා මහවැලි ඇමති | ethuma mahaweli emathi |
මෙසේ අතුරුදන්ව ඇත්තේ ඩබ්ලිව් | mese athurudanwa eththe dabliw |
අල්කයිඩා නායකයා ජීවිතක්ෂයට | alkayida nayakaya jeewithakshayata |
ඒ අනුව බොදු බල සේනා සංවිධානය සිංහල රාවය රාවණා බලය ජාතික පෙරමුණ ජාතික භික්ෂු පෙරමුණ ඇතුළු සංවිධාන කට මෙම නියෝගය නිකුත් කෙරුණු අතර කොළඹ පිත්තල හංදිය දවටගහ පල්ලිය අසල රොස්මිඩ් පෙදෙස ලිප්ටන් වටරවුම ධර්මපාල මාවත හෝර්ටන් පෙදෙස එෆ් | e anuwa bodu bala sena sanwidhanaya sinhala rawaya rawana balaya jathika peramuna jathika bhikshu peramuna ethulu sanwidhana kata mema niyogaya nikuth kerunu athara kolamba piththala handiya dawatagaha palliya asala rosmid pedesa liptan watarawuma dharmapala mawatha hortan pedesa ef |
ඇය මෙසේ පැමිණ තිබුණේ අලුත් ෆිල්ම් එකේ ප්රමෝෂන් වැඩ වලට කියලයි ආරංචි වෙන්නෙ | eya mese pemina thibune aluth film eke pramoshan weda walata kiyalayi aranchi wenne |
පාර්ලිමේන්තු මන්ත්රීවරයකුට හෝ පොදුවේ පාර්ලිමේන්තුවට අපහාස කළ පුද්ගලයකුට පාර්ලිමේන්තු බලතල සහ වරප්රසාද පනත යටතේ දඬුවම් කිරීමේ බලය පාර්ලිමේන්තුවට සහ රටේ ඉහළම උසාවියට ඇත | parlimenthu manthreewarayakuta ho poduwe parlimenthuwata apahasa kala pudgalayakuta parlimenthu balathala saha waraprasada panatha yatathe danduwam kireeme balaya parlimenthuwata saha rate ihalama usawiyata etha |
උසාවි නියෝග ගත් පමණින් අරගල මඩින්න බෑ | usawi niyoga gath pamanin aragala madinna be |
තෙල් පිරිපහදුව නතර වන්නේ තෙල් නැව පරක්කු වෙන්නේ රටේ තෙල් අර්බුදයක් ඇතිවෙන්නේ ස්භාවිකවම ද යන්න හිතා බැලිය යුතු යැයි ද ඒ මහතා ප්රකාශ කළේය | thel piripahaduwa nathara wanne thel newa parakku wenne rate thel arbudayak ethiwenne sbhawikawama da yanna hitha beliya yuthu yeyi da e mahatha prakasha kaleya |
දැන් අම්පාරෙ බහුතරය දෙමළ කතා කරන පිරිසක් | den ampare bahutharaya demala katha karana pirisak |
පොදු ජනතා විඥාණය පැත්තෙන් එසේ සැලකුව ද සවිඥාණික දේශපාලන විශ්ලේෂකයන් ජ | podu janatha wignanaya peththen ese selakuwa da sawignanika deshapalana wishleshakayan ja |
කොටි සංවිධානයට රැකවරණය දුන්නේ ඔවුන් | koti sanwidhanayata rekawaranaya dunne owun |
ප්රනාන්දුගේ ජීවිතය ලස්සනයි චිත්රපටය වෙතිනුත් අපට හමු වෙනවා | prananduge jeewithaya lassanayi chithrapataya wethinuth apata hamu wenawa |
පසුගිය කාලයේ මට නර්තනයෙන් ලබාගන්න තිබූ විභාග සියල්ල අවසන් කළා | pasugiya kalaye mata narthanayen labaganna thibu wibhaga siyalla awasan kala |
එම රැලිය ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් ජාතික විද්වත් සංවිධානය නියෝජනයකරන විද්වතුන් කලාකරුවන් වෘත්තිකයන් සිවිල් දේශපාලන නායකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද පස්වරු | ema reliya jathika jana balawegaye janadhipathi dhura apekshaka anura kumara disanayaka mahathage pradhanathwayen jathika widwath sanwidhanaya niyojanayakarana widwathun kalakaruwan wththikayan siwil deshapalana nayakayan ethulu wishala pirisakage sahabhageethwayen ada paswaru |
ග්රීක බැඳුම්කරවල මුදල් ආයෝජනය කළේ රෙගුලාසිවලට අදාළවයි | greeka bendumkarawala mudal ayojanaya kale regulasiwalata adalawayi |
දේශපාලනය යනු මිනිසුන්ගේ එකම සලකා බැලීම නොවේ | deshapalanaya yanu minisunge ekama salaka beleema nowe |
අමිල චින්තක ගමගේ ඡායාරූප ජයමාල් චන්ද්රසිරි | amila chinthaka gamage chayarupa jayamal chandrasiri |
උප පොලිස් පරීක්ෂකවරිය අයියාට මේ කාන්තාව තමාගෙ මල්ලිගෙ ලබ්බට තිබ්බ අත තමාගෙ පුහුලට තියන්නත් බැරිකමක් නෑ | upa polis pareekshakawariya ayiyata me kanthawa thamage mallige labbata thibba atha thamage puhulata thiyannath berikamak ne |
මේ ව්යවස්ථා සංශෝධනය කළාට පස්සෙ සන්නද්ධ අරගලය අතහරිනවා කියල පොරොන්දු වුණා | me wyawastha sanshodhanaya kalata passe sannaddha aragalaya athaharinawa kiyala porondu wuna |
කිසිදු පරීක්ෂණයක් සිදු නොවන බව ද මට විශ්වාස ය | kisidu pareekshanayak sidu nowana bawa da mata wishwasa ya |
ඉන්දික අරුණ කුමාර මොරගහකන්ද ව්යාපෘතිය සඳහා අවශ්ය සංවර්ධන මුදල් නොලැබීම හේතුවෙන් මේ වන විට එහි කම්කරුවන් වැඩ පරීක්ෂකවරුන් කට ආසන්න පිරිසක් සේවයෙන් ඉවත් කර ඇතැයි මාතලේ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීනී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය අද සඳහන් කළාය | indika aruna kumara moragahakanda wyapthiya sandaha awashya sanwardhana mudal nolebeema hethuwen me wana wita ehi kamkaruwan weda pareekshakawarun kata asanna pirisak sewayen iwath kara etheyi mathale disthrik parlimenthu manthreenee rohinee kumari wijerathna mahathmiya ada sandahan kalaya |
එන්න කිසිම වාහනයක් නෑ | enna kisima wahanayak ne |
ජනපති ජෝ බයිඩන් සලිත කිරීමට අබ්දුල් රෙහෙමාන් අල් ලෝදිගේ මරාගෙන මැරෙන ප්රහාරයට හැකි විය | janapathi jo bayidan salitha kireemata abdul reheman al lodige maragena merena praharayata heki wiya |
වේයන්ගොඩ සීගිරි සිනමා ශාලාවේ දහවල් | weyangoda seegiri sinama shalawe dahawal |
එහෙම නම් ජාතිකත්වය නැති සිංහලයො ලංකාවෙ ඇතිවුණේ කොහොමද | ehema nam jathikathwaya nethi sinhalayo lankawe ethiwune kohomada |
අග්රාමාත්යවරයා යටතේ තිබු ආයතන කිහිපයක් මුදල් ඇමතිවරයාට භාර දීම තුලින් පෙනී යන්නේ ජනාධිපතිවරයාටද අග්රාමාත්යවරයා සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති බව යැයි හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා | agramathyawaraya yatathe thibu ayathana kihipayak mudal emathiwarayata bhara deema thulin penee yanne janadhipathiwarayatada agramathyawaraya sambandhayen wishwasayak nomethi bawa yeyi hitapu janadhipathi parlimenthu manthree mahinda rajapaksha mahatha pawasanawa |
අද දින මධ්යනයේ අඩම්පන් පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවලාඅරච්චි මහතාට ලද තොරතුරකට අනුව මන්නාරම යාපනය ඒ | ada dina madhyanaye adampan polis sthanadhipathi pradhana polis pareekshaka lakshman ranwalaarachchi mahathata lada thorathurakata anuwa mannarama yapanaya e |
අධ්යාපනය ලබන දරුවනි අයාලේ යන්නට හිතට ඉඩ නොතියන්න | adhyapanaya labana daruwani ayale yannata hithata ida nothiyanna |
විශේෂ තත්වයන් භාවිතකර අපරාධ වහන්න බෑ | wishesha thathwayan bhawithakara aparadha wahanna be |
මඩකළපුව ගුවන්තොටුපල ජාත්යන්තර මට්ටමට සංවර්ධනය කරයි | madakalapuwa guwanthotupala jathyanthara mattamata sanwardhanaya karayi |
මෙරට කොරෝනා වර්ධක මාත්රා එන්නත්කරණය ලක්ෂය ඉක්මවයි | merata korona wardhaka mathra ennathkaranaya lakshaya ikmawayi |
ක් හෙවත් රුපියල් බිලියන | k hewath rupiyal biliyana |
වර්ෂ කාල සීමාව යනු දකුණු පාතාලයේ ස්වර්ණමය යුගයක් ලෙස හැඳින්විය හැකිය | warsha kala seemawa yanu dakunu pathalaye swarnamaya yugayak lesa hendinwiya hekiya |
මෙහිදී උක්ත දේශපේ්රමී හෝ දේශද්රෝහී යනුවෙන් වන බෙදීම ස්ථාපිත වන්නේ එක්තරා කේනද්රීය කරුණක් මතය | mehidee uktha deshaperamee ho deshadrohee yanuwen wana bedeema sthapitha wanne ekthara kenadreeya karunak mathaya |
මංගල හා සුදර්ශන | mangala ha sudarshana |
මෙම පිපිරීමට අදාළව සිදු කරන පරික්ෂණවලට යුද හමුදා බුද්ධි අංශ සම්බන්ධකර නොගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා | mema pipireemata adalawa sidu karana parikshanawalata yuda hamuda buddhi ansha sambandhakara nogeneemata anduwa theeranaya kara thibenawa |
මුස්ලිම් ප්රජාවගේ බහු විවාහ නීති දිසා අධිකරණ වෙත යොමු කිරීම නීති ප්රමාදයට තවත් හේතුවක් වන බැවින් කාති අධිකරණවල දී නීතිය ක්රියාත්මක කිරීම සුදුසු බව අධිකරණ අමාත්යාංශයේ අදහසයි | muslim prajawage bahu wiwaha neethi disa adhikarana wetha yomu kireema neethi pramadayata thawath hethuwak wana bewin kathi adhikaranawala dee neethiya kriyathmaka kireema sudusu bawa adhikarana amathyanshaye adahasayi |
පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකුට තුවාල | polis wedi thebeemakin pudgalayakuta thuwala |
විපතට පත් වුවනට සහන සලසන්න ජනපතිගෙන් උපදෙස් | wipathata path wuwanata sahana salasanna janapathigen upades |
මුදල් අමාත්යාංශය සහ මහබැංකුව ශ්රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ සාකච්ඡාවක් | mudal amathyanshaya saha mahabenkuwa shree lankawe nila naya himiyan samanga sakachchawak |
තුරු වියනේ ඉහළ අතුපතරින් වේගයෙන් එහා මෙහා යන වඳුරන් හා දඬු ලේනුන් දඩයම් කිරීමට මේ උපක්රමය යොදා ගන්න ඇතැයි විද්යාඥයෝ විශ්වාස කරති | thuru wiyane ihala athupatharin wegayen eha meha yana wanduran ha dandu lenun dadayam kireemata me upakramaya yoda ganna etheyi widyagnayo wishwasa karathi |
ප්ර අයවැයි ලේඛණය ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නේ මුදල් ඇමතිවරයාට නේද පි ඔව් | pra ayaweyi lekanaya idiripath kireeme wagakeema thiyenne mudal emathiwarayata neda pi ow |
මේ වන විට ඇමරිකා එක්සත් ජනපදය විසින් ත්රස්තවාදීන්ට සහ එහි අනුබද්ධ කණ්ඩායම්වලට බව කියමින් එල්ල කරන ප්රහාර සියල්ලම අසාර්ථක වී ඇති බැව් ඇමරිකානු මාධ්ය පවා වාර්තා කර තිබේ | me wana wita emarika eksath janapadaya wisin thrasthawadeenta saha ehi anubaddha kandayamwalata bawa kiyamin ella karana prahara siyallama asarthaka wee ethi bew emarikanu madhya pawa wartha kara thibe |
ඒ වෙද්දී නැවේ නැව්පති ලෙස කටයුතු කළේ ලූතිනන් කොමාන්ඩර් සුසිත් වීරසේකරය | e weddee newe newpathi lesa katayuthu kale luthinan komandar susith weerasekaraya |
රටට උපයාගත හැකි දේ සහ පාරිභෝගිකයන්ට උපයාගත හැකි දේ අතර සමබරතාවක් තිබිය යුතුයි | ratata upayagatha heki de saha paribhogikayanta upayagatha heki de athara samabarathawak thibiya yuthuyi |
ගින්නට හේතුව මෙතෙක් හෙළිවී නැහැ | ginnata hethuwa methek heliwee nehe |
කමල් අද්දරආරච්චි නළු වෘත්තියේ කෙතරම් පරිපාකයට පත්ව සිටින්නේ ද යන්න විජේවීර චරිත ප්රතිනිර්මාණයෙන් ද සනාථ වේ | kamal addaraarachchi nalu wththiye ketharam paripakayata pathwa sitinne da yanna wijeweera charitha prathinirmanayen da sanatha we |
ඒ අනුව සංවර්ධිත ශ්රී ලංකාවක් උදෙසා වරාය නගර පිවිසුම් ගුවන් මාර්ග ව්යාපෘතිය ඉතාමත් ඵලදායි ව්යාපෘතියක් වනු ඇති බව මගේ විශ්වාසයයි | e anuwa sanwardhitha shree lankawak udesa waraya nagara piwisum guwan marga wyapthiya ithamath paladayi wyapthiyak wanu ethi bawa mage wishwasayayi |
දැන් පසුගිය කාලේ හෙන ගහන්න වැහැපු වතුර ටික යකෝ බහිරවයා ගිල්ලාද මෙන්න මේ වතුර ටිකට මොකද වෙන්නේ කියලා හොයන්න පුලුවන්නම් බුද්ධි අංශය ඕකට දාන්නකෝ | den pasugiya kale hena gahanna wehepu wathura tika yako bahirawaya gillada menna me wathura tikata mokada wenne kiyala hoyanna puluwannam buddhi anshaya okata dannako |
මත්ද්රව්ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කර සිටි රැඳවියන් තුන්දෙනෙකු කළුතර බන්ධනාගාරයේ තාප්පයෙන් අද අලූයම පැන ගොස් තිබෙනවා | mathdrawya jawaram sambandhayen bandhanagara gatha kara siti rendawiyan thundeneku kaluthara bandhanagaraye thappayen ada aluyama pena gos thibenawa |
හලාවත නගරාධිපති පොලිසි ගියේ ප්රකාශයක් දෙන්න පමණයිලු | halawatha nagaradhipathi polisi giye prakashayak denna pamanayilu |
මොන ආණ්ඩුවක් හැදුවත් තොණ්ඩමන් රාජිත එස් | mona anduwak heduwath thondaman rajitha es |
අපිට තියෙන නිදහස මොකක්ද | apita thiyena nidahasa mokakda |
දැන් රෝගය පාලනය කිරීම පැත්තකට දාලා ආර්ථිකය ගොඩගන්න කටයුතු කරනවා | den rogaya palanaya kireema peththakata dala arthikaya godaganna katayuthu karanawa |
පුෂ් | push |
සාරා කන්දෙගොඩ | sara kandegoda |
ඇෆ්ගනිස්ථානය පරදා බංග්ලාදේශය ජයගනී | efganisthanaya parada bangladeshaya jayaganee |
මෙම සිදුවීම පිළිබඳව විමර්ශණයට පැමිණි පොලීසිය ස්ථානීය පරීක්ෂණ කටයුතු කලේය | mema siduweema pilibandawa wimarshanayata pemini poleesiya sthaneeya pareekshana katayuthu kaleya |
ප්රණාම සම්මාන | pranama sammana |
ජෝර්ජ් කුමරු බ්රිතාන්ය සිහසුනේ තෙවන උරුමක්කාරයා වන්නේය | jorj kumaru brithanya sihasune thewana urumakkaraya wanneya |
මයුරිගේ මුහුණ දෙස බැලූ රන්එතනා ඇයි මයෙ දුවේ | mayurige muhuna desa belu ranethana eyi maye duwe |
මාව බලන්න දුන්නෙ බොහොම සීමිත පිරිසකට විතරයි | mawa balanna dunne bohoma seemitha pirisakata witharayi |
අපි අලුත් පත්තරයක් පටන් ගනිමු | api aluth paththarayak patan ganimu |
මන්ද යත් ඉරානයට යවන තේ කිලෝවකට අපේ තේ මණ්ඩලය තේ අපනයනකරුවාට ගෙවන්නේ ඩොලර්වලින් නොව රුපියල්වලින් බැවිනි | manda yath iranayata yawana the kilowakata ape the mandalaya the apanayanakaruwata gewanne dolarwalin nowa rupiyalwalin bewini |
සමස්ත ලංකා දෙමළ කොංග්රසය ඊ | samastha lanka demala kongrasaya ee |
ආචාර්ය පී | acharya pee |
දෙවන වරම සඳහා මාගේ දැක්ම සහ කාර්යය වූදේ ආර්ථික ස්ථාවරත්වය නැවත ඇති කිරීම ආර්ථිකයේ ප්රබල වර්ධනයක් ඇති කිරීම ආයෝජන අවස්ථා පුළුල් කිරීම හා එමගින් රට පුරා සමාජීය වර්ධනයක් ඇති කිරීමයි | dewana warama sandaha mage dekma saha karyaya wude arthika sthawarathwaya newatha ethi kireema arthikaye prabala wardhanayak ethi kireema ayojana awastha pulul kireema ha emagin rata pura samajeeya wardhanayak ethi kireemayi |
සු දේශිකා ගගනියි අචිරයි දෙන්නගේ වැඩේ හැප්පෙන එක | su deshika gaganiyi achirayi dennage wede heppena eka |
රටේ සැබෑ උරුමය මේ යැයි ජාත්යන්තරයට පෙන්වා දී රට ශක්තිමත් කිරීමට ජාති ආගම් භේදයකින් තොරව සියලු පුරවැසියන් එකතුවීමය | rate sebe urumaya me yeyi jathyantharayata penwa dee rata shakthimath kireemata jathi agam bhedayakin thorawa siyalu purawesiyan ekathuweemaya |
අධික උණුසුම් පාරිසරික තත්ත්වයන් තුළදී කෙනෙකුට කරකැවිල්ල ඔක්කාරය හිසරදය සිහිවිකල් බව නාඩි ගැස්ම වැඩිවීම ඉහළයි නම් වහාම ඒ පුද්ගලයා කෙරෙහි ඒ අවට සිටින අන් අය විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා | adhika unusum parisarika thaththwayan thuladee kenekuta karakewilla okkaraya hisaradaya sihiwikal bawa nadi gesma wediweema ihalayi nam wahama e pudgalaya kerehi e awata sitina an aya wishesha awadhanayak yomu kala yuthu wenawa |
අද ආණ්ඩුව බෙලහීන වෙලා | ada anduwa belaheena wela |
තිලිණි එක්ක මේ කළු සල්ලි ජාවාරම කරනකොට ඒක කරන්නෙම වංචනිකව නීත්යානුකූල මාර්ගවලින් සල්ලි හොයපු නැති අය | thilini ekka me kalu salli jawarama karanakota eka karannema wanchanikawa neethyanukula margawalin salli hoyapu nethi aya |
රොෂාන් මහානාමගේ ෆේස්බුක් පිටුවෙන් | roshan mahanamage fesbuk pituwen |
දිනෙන් දින විශාල වන දරු ගැබ දෙස ඉතා ආසාවෙන් බලා සීටීම ඔහුගේ දවසේ එක් රාජකාරියක්විය | dinen dina wishala wana daru geba desa itha asawen bala seeteema ohuge dawase ek rajakariyakwiya |
යෝගරාජන් අජිත් මානප්පෙරුම නලින් බණ්ඩාර එරාන් වික්රමරත්න අජිත් පී | yogarajan ajith manapperuma nalin bandara eran wikramarathna ajith pee |
පී | pee |
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී අදාළ ප්රාදේශීය සභා මන්ත්රීවරයා මිනුවන්ගොඩ දී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු අතර කොටදෙනියාව මාවුස්සාව ප්රදේශයේ දී ඔහුගේ මළ සිරුර හමුවී තිබුණි | pasugiya wasare desembar masaye dee adala pradesheeya sabha manthreewaraya minuwangoda dee peheragena gos ghathanaya kara thibu athara kotadeniyawa mawussawa pradeshaye dee ohuge mala sirura hamuwee thibuni |
වසරේ ගම්පහ කොළඹ කළුතර කෑගල්ල රත්නපුර මාතර ගාල්ල දිස්ත්රික්කවල වැඩි වශයෙන් රෝගීන් වාර්තා වූ බව කියන වසංග රෝග විද්යා අංශය මේ වන විට සතියකදී පොළොන්නරුවෙන් රෝගයට ගොදුරුවූවන් දෙනකු වාර්තා වූ බව ද සඳහන් කරයිමීයන් ගවයන් ආදී වෙනත් සතුන්ගේ මුත්රා ආශ්රිතව වෙසෙන බැක්ටීරියාවක් ජලයට එක්වීමෙන් එම රෝගය මිනිසුන්ට ආසාධනය වන බව ද පා වල ... | wasare gampaha kolamba kaluthara kegalla rathnapura mathara galla disthrikkawala wedi washayen rogeen wartha wu bawa kiyana wasanga roga widya anshaya me wana wita sathiyakadee polonnaruwen rogayata goduruwuwan denaku wartha wu bawa da sandahan karayimeeyan gawayan adee wenath sathunge muthra ashrithawa wesena bekteeri... |
අපි දැක්කා පුංචි දරුවන් බඩදරු අම්මලා වයස සීයලා ආච්චිලා උන්හිටි තැන් අහිමි වෙලා ජීවිත බේරාගන්න සීසීකඩ දිව්වා | api dekka punchi daruwan badadaru ammala wayasa seeyala achchila unhiti then ahimi wela jeewitha beraganna seeseekada diwwa |
බස් ට්රක් ගැටී ක් මරුට | bas trak getee k maruta |
එස් | es |
නිර්මාල්ට සහ කුසුම්ට පහරදීම දැඩි ලෙස හෙළා දකිනවා | nirmalta saha kusumta paharadeema dedi lesa hela dakinawa |
යාපනයේ කුඩත්තනයි ප්රදේශයේ ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයින් සහ ආරක්ෂක අංශ එක්ව සිදුකරන අනවසර වැලි ගොඩදෑමීමක් පිළිබදව ෆේස්බුක් හරහා ජනයා දැනුවත් කළ යාපනයේ තවරාජා කතීස්වරන් නම් තරුණයා ඊට දින කිහිපයකට පසු ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඔහුගේ පරිඝණකය පරීක්ෂා කර බල ඔහු පැහැරගෙන ගොස් මරා දමා තිබිනි | yapanaye kudaththanayi pradeshaye anduwata sambandha deshapalakayin saha arakshaka ansha ekwa sidukarana anawasara weli godademeemak pilibadawa fesbuk haraha janaya denuwath kala yapanaye thawaraja katheeswaran nam tharunaya eeta dina kihipayakata pasu ayudha sannaddha pirisak wisin ohuge parighanakaya pareeksha kara b... |
මත්ද්රව්ය හා පාතාල ක්රියාකාරකම් ගැන හොයන්න කමිටුවක් | mathdrawya ha pathala kriyakarakam gena hoyanna kamituwak |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.