Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
තමිල්නාඩු ප්රාන්ත මැතිවරණයට ඉදිරිපත් වූ ප්රධාන අමාත්ය ජයලලිතා ජයරාම් ජයග්රහණය කර තිබේ
thamilnadu prantha methiwaranayata idiripath wu pradhana amathya jayalalitha jayaram jayagrahanaya kara thibe
මඟ වැරදුනු බස් රථය
manga weradunu bas rathaya
බොහෝමයක් පවුල් තුළ සහෝදර සහෝදරියන් රටවල් දෙකක් තුළ වෙන් වී යෑමෙන් එම පවුල් අතර ඥාති සබඳතා බිඳ වැටුණි
bohomayak pawul thula sahodara sahodariyan ratawal dekak thula wen wee yemen ema pawul athara gnathi sabandatha binda wetuni
වර්තමාන දේශපාලන නායකයන් අවබෝධ කර ගත යුතු එක කාරණයක් ඇත
warthamana deshapalana nayakayan awabodha kara gatha yuthu eka karanayak etha
මේවායින් බොහෝමයක් දැනට විනාශවෙමින් පවතී
mewayin bohomayak denata winashawemin pawathee
ja
ජන හා සංඛ්යාලේඛන දෙපාර්තෙමින්තුව විසින් කරනලද සංගණනයට අනුව රටතුළ ඇති ක් වූ කුඩා ගොවිබිම් වලින් ක්ම එළගවයින් හෝ මී ගවයින් හෝ එම දෙවර්ගයම හෝ ඇතිකර ඇත
jana ha sankyalekana departheminthuwa wisin karanalada sangananayata anuwa ratathula ethi k wu kuda gowibim walin kma elagawayin ho mee gawayin ho ema dewargayama ho ethikara etha
පසුගිය වසරේ දී රයිසින් පූනේ සුපර්ජියින් කණ්ඩායම වෙනුවෙන් මිචෙල් මාෂ් අයි
pasugiya wasare dee rayisin pune suparjiyin kandayama wenuwen michel mash ayi
රනිල් කිවුවා විමල් අපිට විශ්වාසයි එළියෙ හිටියට කමක් නැහැ කියලා
ranil kiwuwa wimal apita wishwasayi eliye hitiyata kamak nehe kiyala
අවසන් දේව මෙහෙය වෙනුවෙන් පැමිණි ජනතාව හේතුවෙන් යාපනය නගරයේ දැඩි මාර්ග තදබදයක්ද හට ගෙන ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි
awasan dewa meheya wenuwen pemini janathawa hethuwen yapanaya nagaraye dedi marga thadabadayakda hata gena ethi bawa ada derana warthakaru pawasayi
ඒ නිසා අපිට බෙහෙත් ගන්න සිදුවී තිබෙන්නෙ කොහොම ද අද අපි රාජ්ය රෝහල් පද්ධතියෙන් බෙහෙත් ගන්නවද එලියෙන් බෙහෙත් ගන්නවද අපි ජීවත් වෙනවද නැද්ද කියලා අපේ පොකැට්ටුවෙ තියෙන ගාන තමයි තීරණය කරන්නෙ
e nisa apita beheth ganna siduwee thibenne kohoma da ada api rajya rohal paddhathiyen beheth gannawada eliyen beheth gannawada api jeewath wenawada nedda kiyala ape pokettuwe thiyena gana thamayi theeranaya karanne
එනිසා තිබහ ඇතිවන විටදීම ජලය වීදුරුවක් පානය කළ යුතුය
enisa thibaha ethiwana witadeema jalaya weeduruwak panaya kala yuthuya
අපගේ පරිසර සංරක්ෂණ මෙහෙවර හුදෙක් අපගේ තිරසාරත්ව න්යාය පත්රයේ නාමික අංගයක් පමණ නොවෙයි
apage parisara sanrakshana mehewara hudek apage thirasarathwa nyaya pathraye namika angayak pamana noweyi
නව ගොවි පනත් කෙටුම්පත්වලට විරෝධය පළ කරමින් ඉන්දීය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වෙනවා
nawa gowi panath ketumpathwalata wirodhaya pala karamin indeeya parlimenthuwa idiripita wirodhathawak pewethwenawa
කේබල් කාර් ව්යාපෘතියෙන් සීගිරියට හානියක් නැහැ ව්යාපෘති සමාගම කියයි
kebal kar wyapthiyen seegiriyata haniyak nehe wyapthi samagama kiyayi
රාජ්ය සේවය සම්බන්ධයෙන් පවතින මේ කලකිරීම අප්රසන්නභාවය සහ ජුගුප්සාව නිසා අයුක්ති සහගත සහ අසාධාරණ බදුවලට එරෙහිව පෞද්ගලික අංශයෙන් විරෝධතාවක් එල්ලවීම අහේතුක නොවේ
rajya sewaya sambandhayen pawathina me kalakireema aprasannabhawaya saha jugupsawa nisa ayukthi sahagatha saha asadharana baduwalata erehiwa paudgalika anshayen wirodhathawak ellaweema ahethuka nowe
ඒ අගවිනිසුරු හිටපු නීතිපති තුමාය
e agawinisuru hitapu neethipathi thumaya
මේ වනවිට ක්රෙඩිට් කාඩ් ණය පොලිය ගෙවීමට හෝ නොහැකි තත්වයට ජනතාව පත්ව තිබෙන අවස්ථාවක මෙම ණය යෝජනා ක්රමය යටතේ සිට දක්වා වූ ගිනි පොලියක් ක්රියාත්මක වේ
me wanawita kredit kad naya poliya geweemata ho noheki thathwayata janathawa pathwa thibena awasthawaka mema naya yojana kramaya yatathe sita dakwa wu gini poliyak kriyathmaka we
ඇදන් කින් යුක්ත මෙම රෝහලේ නවීන වෛද්ය උපකරණ සවිකර ඇත
edan kin yuktha mema rohale naweena waidya upakarana sawikara etha
සුළු ජාතික ජාතිවාදී කල්ලිවල ප්රාණ ඇපයට ලක් වූ මේ ආණ්ඩුවෙන් සහ එහි ඇමතිවරුන් අගමැති හා ජනාධිපතිවරයාගෙන් මීට වැඩි යමක් බලාපොරොත්තු විය නොහැකි බවත් හෙතෙම පවසයි
sulu jathika jathiwadee kalliwala prana epayata lak wu me anduwen saha ehi emathiwarun agamethi ha janadhipathiwarayagen meeta wedi yamak balaporoththu wiya noheki bawath hethema pawasayi
ඒ ගැන නම් වෘත්තිය සමිති නායකයන් ද සතුටු වන්නට ඇත
e gena nam wththiya samithi nayakayan da sathutu wannata etha
අර ඉස්සර තිබ්බ ෆීලින් එක නෑ නේ
ara issara thibba feelin eka ne ne
ඒ ප්රජාතන්ත්රවාදය අර්ථයෙනි
e prajathanthrawadaya arthayeni
කෙසේ නමුත් ශ්රී ලංකාවේ රජය තුල ජාතික සංහිඳියාවක් පිළිබඳ යම් උත්සහයක් දකින්නට තිබේ
kese namuth shree lankawe rajaya thula jathika sanhindiyawak pilibanda yam uthsahayak dakinnata thibe
රාමචන්ද්රන්ගේ මවගේ වැඩිමල් සොයුරිය සිය සැමියාගේ මරණයෙන් පසුව කඳුකර දෙමළ වැසියන්ට සිදු වන හිරිහැර නිසා සිය දරුවන්ට සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් ඉන්දියාව වෙත යාමට තීරණය කළාය
ramachandrange mawage wedimal soyuriya siya semiyage maranayen pasuwa kandukara demala wesiyanta sidu wana hirihera nisa siya daruwanta surakshitha anagathayak wenuwen indiyawa wetha yamata theeranaya kalaya
ශ්රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව වෙතින් ශ්රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී නෞකාව ඊයේ කොළඹ වරාය පරිශ්රයේදි සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සුරතින් ශ්රී ලංකා නාවික නෞකා පරාක්රමබාහු නමින් අධිකාරියට පත් කෙරිණි
shree lanka nawika hamudawe meheyum katayuthu pulul kireema wenuwen mahajana cheena samuhanduwa wethin shree lanka nawika hamudawa wetha laba ganna lada pee naukawa eeye kolamba waraya parishrayedi sannaddha hamuda senadhinayaka janadhipathi maithreepala sirisena mahathage surathin shree lanka nawika nauka parakramabah...
එම්
em
දඹුල්ල ප්රදේශයේ ගොවීන් සිය අස්වැන්න සඳහා සාධාරණ මිලක් නොමැතිව අස්වැන්න විකුණා ගත නොහැකිව බීජ පළිබෝධනාශක පොහොර ඇතුළු සියලූම අවශ්යතා වෙනුවෙන් බහුජාතික සමාගම්වල සිරකරුවන් බවට පත්ව පීඩාවට පත්ව සිටින අතර එම සැබෑ ප්රශ්න යටපත් කිරීම සඳහා ආගමික මූලධර්මවාදී උමතුවක් ව්යාප්ත කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටියි
dambulla pradeshaye goween siya aswenna sandaha sadharana milak nomethiwa aswenna wikuna gatha nohekiwa beeja palibodhanashaka pohora ethulu siyaluma awashyatha wenuwen bahujathika samagamwala sirakaruwan bawata pathwa peedawata pathwa sitina athara ema sebe prashna yatapath kireema sandaha agamika muladharmawadee umat...
කරන දෙය උපරිම ආකාරයෙන් ඉටු කිරීමටයි මා හැම විටම උත්සාහ ගත්තේ
karana deya uparima akarayen itu kireematayi ma hema witama uthsaha gaththe
ඒ වගේම ඇමතිවරුන් මන්තී්රවරුන්ගේ නාස්තියත් සැලකිල්ලට ගත යුතුයි
e wagema emathiwarun mantheerawarunge nasthiyath selakillata gatha yuthuyi
වැවෙහි රොන් මඩ ඉවත් කිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිරන්තර අවධානයෙන් සිටින බව දැක්වෙන කොන්දේසි කිහිපයක් ද දක්වා තිබුණත් මේ නීති විරෝධී ක්රියාවන් කෙරෙහි මෙතෙක් ඔවුන්ගේ අවධානය යොමු වූ බවක් පෙනෙන්නට නැහැ
wewehi ron mada iwath kireemedee warimarga departhamenthuwa niranthara awadhanayen sitina bawa dekwena kondesi kihipayak da dakwa thibunath me neethi wirodhee kriyawan kerehi methek owunge awadhanaya yomu wu bawak penennata nehe
ය සතුව අඩුම වශයෙන් කඳවුරු දුසිමක් පමණද දහසකට ආසන්න සන්නද්ධ හමුදාවක් ද තිබේ
ya sathuwa aduma washayen kandawuru dusimak pamanada dahasakata asanna sannaddha hamudawak da thibe
ඒ නියමිත පරිදි උසස්වීම් ලදහොත් පමණි
e niyamitha paridi usasweem ladahoth pamani
මෙම අයිතිය තහවුරු කිරීම සඳහා පාර්ශ්වකාර්ය රාජ්ය අනිවාර්යයෙන් බැඳී සිටියි
mema ayithiya thahawuru kireema sandaha parshwakarya rajya aniwaryayen bendee sitiyi
කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනවාරි වැනි දින සිට මැයි මස වැනිදා දක්වා විදේශගතව සිට ඇති අතර එම කාලය තුළ පාර්ලිමේන්තුවට නොපමිණීමේ අවසරය වැනි දින පාර්ලිමේන්තු සභානායකවරයා වෙත ලිපියක් ඉදිරිපත් කරමින් ඉල්ලා තිබේ
keheliya rambukwella mahatha janawari weni dina sita meyi masa wenida dakwa wideshagathawa sita ethi athara ema kalaya thula parlimenthuwata nopamineeme awasaraya weni dina parlimenthu sabhanayakawaraya wetha lipiyak idiripath karamin illa thibe
ඌවේ චූඩා මාණික්යය ලෙස විරුදාවලි ලබා ඇති දුන්හිඳ දියඇල්ලට ශ්රීලංකාවේ දියඇලි අතර උසින් හිමිවන්නේ වන ස්ථානයයි
uwe chuda manikyaya lesa wirudawali laba ethi dunhinda diyaellata shreelankawe diyaeli athara usin himiwanne wana sthanayayi
උසස් පෙළ පිළිතුරු පත්ර ඇගයීම් ගැන තවම තීරණයක් නැහැ
usas pela pilithuru pathra egayeem gena thawama theeranayak nehe
ඒ වගේම රවී කරුණානායකත් අර්ජුන් මහේන්ද්රන්ව බේරා ගන්න කටයුතු කළා
e wagema rawee karunanayakath arjun mahendranwa bera ganna katayuthu kala
ප්රතිඵල හා මෑත තේරැම් ගැනීම් සොයාගත හැක
prathipala ha metha therem geneem soyagatha heka
අපේ රටේ නිෂ්පාදනය කළ හැකි සහල් අල ළුෑණු වගේ දේවල් ලංකාවට ඉන්දියාවෙන් ගේන එක වැඩි කළ හොත් ලංකාවේ නිෂ්පාදනය මුළුමනින්ම බිඳ වැටෙනවා
ape rate nishpadanaya kala heki sahal ala luenu wage dewal lankawata indiyawen gena eka wedi kala hoth lankawe nishpadanaya mulumaninma binda wetenawa
අපිට අනුව ශිෂ්යයො කරන දේශපාලනය තමයි රටට ඕනෙ
apita anuwa shishyayo karana deshapalanaya thamayi ratata one
මේ වසරේ මුලදී රාජ්ය නාට්ය උළෙල වෙනුවෙන් සංස්කෘතික අමාත්යාංශයට මුදල් වෙන් කර තිබුණද පසුව එය අධ්යාපන අමාත්යාංශයට පැවරිණි
me wasare muladee rajya natya ulela wenuwen sanskthika amathyanshayata mudal wen kara thibunada pasuwa eya adhyapana amathyanshayata pewarini
ටී
tee
ඒක තමයි අපේ පදනම
eka thamayi ape padanama
ප්රසන්නගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවතට
prasannage wides gaman thahanama thawakalikawa iwathata
එමෙන්ම කුඩා ගෑස් සිලින්ඩර හතළිස් දහසක් දිනකට වෙළෙදපොළට නිකුත් කිරිමටයි සැලසුම් කර තිබෙන්නේ
emenma kuda ges silindara hathalis dahasak dinakata weledapolata nikuth kirimatayi selasum kara thibenne
කෝපි කීවම ඒක මගේ දිව්යමය පානයක්
kopi keewama eka mage diwyamaya panayak
ආංශික අධීක්ෂණ කාරකසභා ක්රමය මූල්ය කාරක සභා ක්රමය හඳුන්වාදීම තුළින් පාර්ලිමේන්තුවට නව පිටුවක් පෙරලෙනවා ධම්මික දසනායක මහලේකම් අලුත් කාරකසභ ක්රමය හැකි ඉක්මනින් ක්රියාත්මක කිරීමට කටයුතු කළා
anshika adheekshana karakasabha kramaya mulya karaka sabha kramaya handunwadeema thulin parlimenthuwata nawa pituwak peralenawa dhammika dasanayaka mahalekam aluth karakasabha kramaya heki ikmanin kriyathmaka kireemata katayuthu kala
අභාවප්රාප්ත හිටපු අග්රාමාත්ය දිමුජයරත්නගේ දේහයට ජනපති සහ අගමැති අවසන් ගෞරව දක්වයි
abhawapraptha hitapu agramathya dimujayarathnage dehayata janapathi saha agamethi awasan gaurawa dakwayi
තීරණය කළා විතරක් නොව එය ක්රියාත්මක ද කළාය
theeranaya kala witharak nowa eya kriyathmaka da kalaya
මෙරට නීතිය අනුව මෙවැනි සුරාසැල්වල අලෙවි කළ හැක්කේ මෙරට නිෂ්පාදිත මත්පැන් සහ තීරු බදු ගෙවා මිලදී ගන්නා විදේශීය මත්පැන් පමණයි
merata neethiya anuwa meweni suraselwala alewi kala hekke merata nishpaditha mathpen saha theeru badu gewa miladee ganna widesheeya mathpen pamanayi
අභියාචනාධිකරණය ලේඛකාධිකාරීවරයාට නියෝග කර ඇත්තේ කමිටුව පත් කළ කථානායක චමල් රාජපක්ෂ මහතාට සහ කමිටුවේ සාමාජිකයන් දෙනාට ද නොතීසි නිකුත් කරන ලෙසය
abhiyachanadhikaranaya lekakadhikareewarayata niyoga kara eththe kamituwa path kala kathanayaka chamal rajapaksha mahathata saha kamituwe samajikayan denata da notheesi nikuth karana lesaya
ප්රහාරයට සම්බන්ධ සන්ධාන මන්ත්රීවරයා ඉඳිපොකුණ ප්රදේශයේ නිල් බලකායේ ප්රධාන සංවිධායක බවද වාර්තාවේ
praharayata sambandha sandhana manthreewaraya indipokuna pradeshaye nil balakaye pradhana sanwidhayaka bawada warthawe
දේවරාජාගේ පවුල ද වතු ජනසතුකරණය කිරීමත් සමඟ වතු අයිති කර ගැනීම සඳහා සිංහල මැර කණ්ඩායම් විසින් කඳුකර දෙමළ ජනතාවට කළ පහරදීම්වලට ගොදුරු විය
dewarajage pawula da wathu janasathukaranaya kireemath samanga wathu ayithi kara geneema sandaha sinhala mera kandayam wisin kandukara demala janathawata kala paharadeemwalata goduru wiya
ඒත් ඒ වුණාට මං ජාතික ගීයට ගරු කරනවා
eth e wunata man jathika geeyata garu karanawa
එවැනි දෙයක් සිදු වූයේ දීර්ඝ ලෙස නිසි පරීක්ෂණ නොකරන ලද මිනිස් ෙසෙලවල ප්රධාන අණදෙනකරුවන් වන වෙනස් කරන එන්නත් නිසාය
eweni deyak sidu wuye deergha lesa nisi pareekshana nokarana lada minis eselawala pradhana anadenakaruwan wana wenas karana ennath nisaya
ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන්ට දීමට උතුරෙන් සංදේශයක් සකස් කරයි
janadhipathiwaranayata idiripathwa sitina apekshakayanta deemata uthuren sandeshayak sakas karayi
දරුවන්ගේ යහපත සඳහා නිදහස් අධ්යාපනය ශක්තිමත් කරනව වගේම අධ්යාපනයට නිඳහසත් ශක්තිමත් කරන රජයක් යැයි ද පවසා සිටියා
daruwange yahapatha sandaha nidahas adhyapanaya shakthimath karanawa wagema adhyapanayata nindahasath shakthimath karana rajayak yeyi da pawasa sitiya
ඉන් පසුව සැත්කම අවසන්වීමෙන් පසුව නැවත සිහි ගැන්වීම සිදුකරනවා
in pasuwa sethkama awasanweemen pasuwa newatha sihi genweema sidukaranawa
අහන්කද්යාර වී කි්රයද්යා කරයි
ahankadyara wee kirayadya karayi
එසේ තිබියදීත් ඔහු පැමිණි දිනයේදීම නැවතත් පිටත්ව ගොස් තිබෙන අතර සංවිධායකයින්ට හා නාමල් රාජපක්ෂ වෙත සිය අප්රසාදය පළ කළ බවද වාර්තා වේ
ese thibiyadeeth ohu pemini dinayedeema newathath pitathwa gos thibena athara sanwidhayakayinta ha namal rajapaksha wetha siya aprasadaya pala kala bawada wartha we
කෙසේ වෙතත් රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපතිවරයෙකු සහ ශ්රී ලංකා රුසියානු මිත්රත්ව සංගමයේ ලේකම් වෛද්ය සමන් වීරසිංහ සඳහන් කළේ ශ්රී ලංකාවේ මිත්ර රාජ්යයක් වන රුසියාව සමග ඇති සබඳතාවලට හානි කිරීමට මෙය යොදා ගත හැකි බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයකින් හා විමසිල්ලකින් කටයුතු කළ යුතු බවයි
kese wethath rusiyawe hitapu shree lanka thanapathiwarayeku saha shree lanka rusiyanu mithrathwa sangamaye lekam waidya saman weerasinha sandahan kale shree lankawe mithra rajyayak wana rusiyawa samaga ethi sabandathawalata hani kireemata meya yoda gatha heki bewin e pilibandawa dedi awadhanayakin ha wimasillakin katay...
උපාලි කරුණාරත්න
upali karunarathna
ඒ වනවිටත් ගෝඨාභය රාජපක්ෂ ජයග්රහණය කර සිටින බැවින් මුස්ලිම් ජනතාව ඔහුට ඡන්දය දී එයට දායක විය යුතු බවට ජනාධිපති නීතිඥ අලි සබ්රි කරන ලද ප්රකාශය
e wanawitath gotabhaya rajapaksha jayagrahanaya kara sitina bewin muslim janathawa ohuta chandaya dee eyata dayaka wiya yuthu bawata janadhipathi neethigna ali sabri karana lada prakashaya
ඒ අනුව ගෘහස්ථ ෂෙල් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් න් ඉහළ දැමීමට අවසර ලබාදී ඇති බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු මහතා ප්රකාශ කළේය
e anuwa ghastha shel ges silindarayaka mila rupiyal n ihala demeemata awasara labadee ethi bawa welenda ha paribhogika katayuthu amathya jonstan pranandu mahatha prakasha kaleya
අගවිනිසුරුවරයාගේ ස්ථාවරය අධිකරණයට දැනුම් දෙන තෙක් නඩු විභාගය කල් තබන්නැයි නියෝජ්ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා මෙම නඩුව ලබන සැප්තැම්බර් වැනි දා තෙක් කල් තැබීය
agawinisuruwarayage sthawaraya adhikaranayata denum dena thek nadu wibhagaya kal thabanneyi niyojya solisitar janaralwaraya kala illeema piligath winisuruwaraya mema naduwa labana septhembar weni da thek kal thebeeya
තමන් නියෝජනය කරති යි කියන සහ තමන් විසින් ආරක්ෂා කරනු ලැබෙති යි සිතන ජනතාව කෙරෙහිම මාරක මුරුගකම් පෑමෙන් සහ නිර්දය සේ අසංවේදී වීමෙන් රෙජිමයේ ආධිපත්යය සෝදාපාළු වෙමින් තිබේ
thaman niyojanaya karathi yi kiyana saha thaman wisin araksha karanu lebethi yi sithana janathawa kerehima maraka murugakam pemen saha nirdaya se asanwedee weemen rejimaye adhipathyaya sodapalu wemin thibe
මෙහිදී මතක් කළ යුතු අනෙක් වැදගත් කාරණය වන්නේ අදාළ කාරණය ගැන ජනාධිපතිවරයා දැන ගන්නේ එදින අදාළ සැකකරුවන් උසාවි පැමිණවීමෙන් පසුව නොවේ
mehidee mathak kala yuthu anek wedagath karanaya wanne adala karanaya gena janadhipathiwaraya dena ganne edina adala sekakaruwan usawi peminaweemen pasuwa nowe
ගංජා ගෝනි දෙකක් සමඟ මේජර් අල්ලයි
ganja goni dekak samanga mejar allayi
කාන්තා පුවත්පත් කිහිපයකම එනම් තරුණි සිරිකත වැනි පුවත්පත්වල කර්තෘත්වය දැරූ ඇය කාන්තාවන් පිළිබඳව නව මානයකින් සිතා බලන්නට පියවර ගත්තාය
kantha puwathpath kihipayakama enam tharuni sirikatha weni puwathpathwala karththwaya deru eya kanthawan pilibandawa nawa manayakin sitha balannata piyawara gaththaya
පඬුවස්නුවර ආසනයේ කුරුඳුකුඹුර පදිංචි ඩී එම් බණ්ඩාර මැණිකා මෑණියන් වෙත නවීන අත් වාරුවක් ලබා දීම
panduwasnuwara asanaye kurundukumbura padinchi dee em bandara menika meniyan wetha naweena ath waruwak laba deema
අර්නස්ට් චේ ගුවෙරාගේ වෙනි ගුණ සමරු උළෙල සදහා සමාජවාදී ශිෂ්ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්රිය මහතා සමාජවාදී තරුණසංගමයේ ජාතික කමිටු සාමාජික ගයාන් ජානකමහතා ඇතුළු පිරිසක්ද සහභාගී විය
arnast che guwerage weni guna samaru ulela sadaha samajawadee shishya sangamaye jathika sanwidhayaka rangana dewapriya mahatha samajawadee tharunasangamaye jathika kamitu samajika gayan janakamahatha ethulu pirisakda sahabhagee wiya
රමීස් රාජාගේ අම්මා එහෙම හොදින් ඇතිනේ යකෝ අතට ආපු ගෙඩිය ඇල්ලුවා මු කෑ ගහනවා බෙරිහන් දෙනවා පොඩි එකෙක්ට කිවුවත් ඌත් අල්ලයි
ramees rajage amma ehema hodin ethine yako athata apu gediya elluwa mu ke gahanawa berihan denawa podi ekekta kiwuwath uth allayi
ලයික් යි නිසලි කම් සැප ඕන අය එන්න කියලා දානවා ලයික් යි යි
layik yi nisali kam sepa ona aya enna kiyala danawa layik yi yi
ඔහුගේ බය දෙගුණ තෙගුණ වෙයි
ohuge baya deguna theguna weyi
ජූලි මස වැනිදා එම චිත්රපටයේ මංගල දැක්ම පැවැත්විණි
juli masa wenida ema chithrapataye mangala dekma pewethwini
කුළුඳුල් ඇල්බමයේ සාර්ථකත්වයත් සමග කණ්ඩායම් සාමාජික යෂා රිච්ටර් ඔවුන්ගේ දෙවන ඇල්බමයේ ගීත රචනයට කාර්යබහුල වුණා
kulundul elbamaye sarthakathwayath samaga kandayam samajika yasha richtar owunge dewana elbamaye geetha rachanayata karyabahula wuna
හේනේ පැල් රකින්නාට වෙඩි තබයි
hene pel rakinnata wedi thabayi
ගුණසේකර මහතා සාක්ෂි ලබා දුන්නේය
gunasekara mahatha sakshi laba dunneya
කෙසේ වෙතත් ආණ්ඩුවේ එම ප්රකාශයන් බොරු බවට පත්වුයේ යාල සංචාරයේදී එහි සෆාරි රියදුරන් මුහුණදුන් අත්දැකීම අනුවය
kese wethath anduwe ema prakashayan boru bawata pathwuye yala sancharayedee ehi safari riyaduran muhunadun athdekeema anuwaya
ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කළා මේ අත්අඩංගුවට ගැනීම තරාතිරම නොබල අල්ලසට දූෂණයට එරෙහිව කටයුතු කිරීම ගැන හොඳ උදාහරණයක් කියලා
janadhipathi lekam karyalaya niwedanayak nikuth kala me athadanguwata geneema tharathirama nobala allasata dushanayata erehiwa katayuthu kireema gena honda udaharanayak kiyala
මේ මොහොතේ කියන්න ඕනෑ ජාතිබේදය වාගේම ආගම් බේදයත් රටක විනාශයට හේතුවන බව
me mohothe kiyanna one jathibedaya wagema agam bedayath rataka winashayata hethuwana bawa
ඊට අමතරව ඉදිරි මාස දෙක තුළදී සංචාරකයින් රැගත් නෞකා ක් කොළඹ සහ ත්රිකුණාමල වරායන් වෙත පැමිණිමට නියමිතව තිබෙනවා
eeta amatharawa idiri masa deka thuladee sancharakayin regath nauka k kolamba saha thrikunamala warayan wetha peminimata niyamithawa thibenawa
ඔහු හිතනවා නම් ගෙදර යන්නේ නැහැ කියලා අපි අභියෝග කර කියා සිටින්නේ අනිවාර්යයෙන්ම ඔහුව ගෙදර යවන බවයි
ohu hithanawa nam gedara yanne nehe kiyala api abhiyoga kara kiya sitinne aniwaryayenma ohuwa gedara yawana bawayi
කොළොන්නාව මැතිවරණ ආසනයේ එක් එක් කොට්ඨාශ වල පවතින සංවර්ධන අවශ්යතා සොයා බැලීමේ සති අන්ත නිරීක්ෂණ චාරිකා යටතේ අද දින කොහිලවත්ත කොට්ඨාශය ආවරණය වන පරිදි ජනතාවත් සමග සංචාරය කරන ලදී
kolonnawa methiwarana asanaye ek ek kottasha wala pawathina sanwardhana awashyatha soya beleeme sathi antha nireekshana charika yatathe ada dina kohilawaththa kottashaya awaranaya wana paridi janathawath samaga sancharaya karana ladee
කැඩී ගිය නිවස බැලීමට දේශපාලනඥයන් ඇතුලු රාජ්ය නිලධාරීන් පැමිණිය ද මෙතෙක් නිවස අලුත්වැඩියා කර දීමට හෝ නව නිවසක් ඉදිකර දීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ද ඔහු චෝදනා කරනවා
kedee giya niwasa beleemata deshapalanagnayan ethulu rajya niladhareen peminiya da methek niwasa aluthwediya kara deemata ho nawa niwasak idikara deemata kisidu piyawarak gena nomethi bawa da ohu chodana karanawa
එහෙත් ගැහැනියගේ කන්යාභාවය ඇඳුම් හා ඇය පිරිමියාට සමවීම ආදිය සම්බන්ධයෙන් සිංහල සංස්කෘතියේ අදහස් පසුගිය කාලය තුළ සෙමෙන් නමුත් පරිණතවෙමින් ඇත
eheth geheniyage kanyabhawaya endum ha eya pirimiyata samaweema adiya sambandhayen sinhala sanskthiye adahas pasugiya kalaya thula semen namuth parinathawemin etha
ගෙනාවා ප්රෝඩාකාරී සහනාධාරයක්
genawa prodakaree sahanadharayak
ගාල්ල ප්රදේශයෙන් ගොස් ගුරු ගෙදර විශ්රාම ශාලාවේ නතරව සිටි නැටුම් කණ්ඩායමක කුටද මාතර ප්රදේශයෙන් ගොස් තරුණ බෞද්ධ සංගම් විශ්රාම ශාලාවේ නතරව සිටි පන්දම් කණ්ඩායමේ කුටද මෙසේ කොරෝනා ආසාදනයවි තිබේ
galla pradeshayen gos guru gedara wishrama shalawe natharawa siti netum kandayamaka kutada mathara pradeshayen gos tharuna bauddha sangam wishrama shalawe natharawa siti pandam kandayame kutada mese korona asadanayawi thibe
අපේ ළමයි පොත් පිංචවල් ක් ලිවුවා
ape lamayi poth pinchawal k liwuwa
බී
bee
ඊට අමතරව දෝෂාභියෝග ක්රියාවලිය අභියෝගයට ලක්කරමින් හිටපු අගවිනිසුරුවරිය අභියාචනාධිකරණයට ගොනුකළ පෙත්සමට මැදිහත්වීමට අවසර ඉල්ලා මෙම පෙත්සම්කරු අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි
eeta amatharawa doshabhiyoga kriyawaliya abhiyogayata lakkaramin hitapu agawinisuruwariya abhiyachanadhikaranayata gonukala pethsamata medihathweemata awasara illa mema pethsamkaru abhiyachanadhikaranayata pethsamak idiripath kara thibini
කෝච්චියේ යන ගමන් පරිප්පු හොදිත් නාගෙන
kochchiye yana gaman parippu hodith nagena
මෙහිදී විත්තිය වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥවරයා ඉල්ලා සිටියේ බැසිල් රාජපක්ෂට අධිකරණ කිහිපයක ඇප නියෝග මත පොලිස් ස්ථාන රැසකට වාර්තා කිරිමට සිදුව ඇති බවයි
mehidee withthiya wenuwen karunu dekwu neetheegnawaraya illa sitiye besil rajapakshata adhikarana kihipayaka epa niyoga matha polis sthana resakata wartha kirimata siduwa ethi bawayi
අපේ්රල් මාසයේ වැනිදා වන විට වසර දෙකක මාසික කුලිය සියලූ බදු ද සමග රුපියල් පනස්හත් කෝටි හයලක්ෂ විසිඅටදහස් අටසියයක් ද රු
aperal masaye wenida wana wita wasara dekaka masika kuliya siyalu badu da samaga rupiyal panashath koti hayalaksha wisiatadahas atasiyayak da ru
ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් අද මිහිදන් කරයි
oswald gomis himipanan ada mihidan karayi
වෙනස් නොවුනොත් මුළු රටේම පිස්සෝ වැඩිවෙන එකතමයි වෙන්නෙ
wenas nowunoth mulu ratema pisso wediwena ekathamayi wenne
නයෝමි ක්ලයින් ආපදා ධනවාදය ලෙස හඳුන්වන්නේ හරියටම එයයි
nayomi klayin apada dhanawadaya lesa handunwanne hariyatama eyayi
යුද්ධයේදී ෂෙල් ගැහුවේ කවුදැයි දන්නේ නෑ නාමල් රාජපක්ෂ
yuddhayedee shel gehuwe kawudeyi danne ne namal rajapaksha
සැප්තැම්බර වැනිදා හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම සහිත ලිපියක් සැලකිල්ලට ගෙන හිටපු ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා වීරවංශ මහත්මියගේ රාජ්ය තාන්ත්රික ගමන් බලපත්රය නිකුත් කර ඇතැයි රහස් පොලිසියට අනාවරණය කර ගත්තේය
septhembara wenida hitapu emethi wimal weerawansha mahathage illeema sahitha lipiyak selakillata gena hitapu agamana wigamana palaka chulananda perera mahatha weerawansha mahathmiyage rajya thanthrika gaman balapathraya nikuth kara etheyi rahas polisiyata anawaranaya kara gaththeya