Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
එම ඇමෙරිකානු යානාව පුහුණු වීමේ මෙහෙයුමක නිරත වී සිටි බව හෙළි වී ඇත
ema emerikanu yanawa puhunu weeme meheyumaka niratha wee siti bawa heli wee etha
අල්ලපු ගෙදරම නිසා ඌට පේන්න ඊට වඩා හොදින් ඉදපන්
allapu gedarama nisa uta penna eeta wada hodin idapan
මේ නිසා පායන කාලවල දී මේ ප්රදේශය උග්ර ජල හිඟයකට මුහුණ දේ
me nisa payana kalawala dee me pradeshaya ugra jala hingayakata muhuna de
කනිෂ්ට සේවකයන් අතිකාල සේවාවලින් ඉවත්වීම නිසා ඒවායේ වැඩ මුළුමනින් ම ඇනහිට ඇත
kanishta sewakayan athikala sewawalin iwathweema nisa ewaye weda mulumanin ma enahita etha
එනම් දාර කැස්බෑවා පොතු කැස්බෑවා ඔළු ගෙඩි කැස්බෑවා ගල් කැස්බෑවා හා බටු කැස්බෑවා වශයෙනි
enam dara kesbewa pothu kesbewa olu gedi kesbewa gal kesbewa ha batu kesbewa washayeni
මොවුන්ට අමතරව ඇතන්ස් නුවර වහලුන් ක් ජීවත්ව ඇත
mowunta amatharawa ethans nuwara wahalun k jeewathwa etha
සේනානායක මහතා වාරිමාර්ග සහ ග්රාමිය සංවර්ධන රාජ්ය අමාත්යාංශයඑම්
senanayaka mahatha warimarga saha gramiya sanwardhana rajya amathyanshayaem
මෙම පුළුල් කිරීම මගින් වසරකට නිපදවන රේඩියල් ටයර් සංඛ්යාව තවත් ටයර් කින් වැඩි කිරීමට සැලසුම් කර තිබෙන බවද සමාගම අනාවරණය කරයි
mema pulul kireema magin wasarakata nipadawana rediyal tayar sankyawa thawath tayar kin wedi kireemata selasum kara thibena bawada samagama anawaranaya karayi
මිය යන විට මනෝරත්න මහතා වැනි වියේ පසුවිය
miya yana wita manorathna mahatha weni wiye pasuwiya
ඒ නිසා වැඩපිළිවෙළක් ජයග්රහණයක් කරවමු
e nisa wedapiliwelak jayagrahanayak karawamu
හැමදාම මට බැනලා ගෙදර යන්න පුළුවන් සමාජයක් අද තියෙනවා අගමැති වැඩි විස්තර
hemadama mata benala gedara yanna puluwan samajayak ada thiyenawa agamethi wedi wisthara
මෙය අවසන් වරට යාවත් කාලින කරනු ලැබුවේ ඔක්තෝබර් වැනි දාය
meya awasan warata yawath kalina karanu lebuwe okthobar weni daya
ප්රශ්නය රට ආණ්ඩුව සහ ක්රීඩාව යන පාර්ශ්ව තුනම විවිධාකාර අර්බුද හමුවේ පීඩාවට පත්ව තිබෙන මොහොතක ඔබ නව ක්රීඩා ඇමැතිවරයා ලෙස දිවුරුම් දුන්නා
prashnaya rata anduwa saha kreedawa yana parshwa thunama wiwidhakara arbuda hamuwe peedawata pathwa thibena mohothaka oba nawa kreeda emethiwaraya lesa diwurum dunna
මුතුහෙට්ටිගමගේ නඩුව සැප්තැම්බරයේ සිට දිනපතා විභාගයට
muthuhettigamage naduwa septhembaraye sita dinapatha wibhagayata
ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය ක්රිකට් ක්රීඩකයෙකු විසින් මුහුණ නොදිය යුතු තත්ත්වයක් බවයි
ohu wediduratath kiya sitiye eya krikat kreedakayeku wisin muhuna nodiya yuthu thaththwayak bawayi
බුත්තල ගෝනගංආර ප්රදේශයේ දියකිරිත්ත පාලමෙන් ගඟට වැටුණු පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ
buththala gonaganara pradeshaye diyakiriththa palamen gangata wetunu pudgalayeku diye gilee athurudanwa thibe
මෙම ස්ථානයට පැමිණි වැල්ලවාය ප්රාදේශීය සභාවේ සභාපති ආර්
mema sthanayata pemini wellawaya pradesheeya sabhawe sabhapathi ar
දේශපාලකයන්ට හා සල්ලි තියෙන අයට විශේෂත්වයක් දක්වන මේ ක්රමය වැරදියි කියූ රන්ජන් වසර කට සිරගත කරන්න නඩුව හෙට
deshapalakayanta ha salli thiyena ayata wisheshathwayak dakwana me kramaya weradiyi kiyu ranjan wasara kata siragatha karanna naduwa heta
මහේෂ් කිර්තිරත්න උකුවෙල ප්රාදේශීය සභාවේ උප සභාපති එ
mahesh kirthirathna ukuwela pradesheeya sabhawe upa sabhapathi e
පසුගිය අවුරුදු තුළම අපි විවිධාකාරයෙන් මෙම මර්දනයට මුහුණ දුන්නා
pasugiya awurudu thulama api wiwidhakarayen mema mardanayata muhuna dunna
wa
ජනාධිපති නීතිඥ එම සාක්ෂිය අවසානයේ තිබෙන්නේ ඔබගේ අස්සන නේද ජනාධිපති නීතිඥ එම සාක්ෂිය අවසානයේ තිබෙන්නේ ඔබගේ අස්සන නේද සාක්ෂිකාරිය ඔව්
janadhipathi neethigna ema sakshiya awasanaye thibenne obage assana neda janadhipathi neethigna ema sakshiya awasanaye thibenne obage assana neda sakshikariya ow
ඡායාරූප වැලිගම තරංග ගුණරත්න
chayarupa weligama tharanga gunarathna
ජේ
je
එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනඟා ගැනීමට ක්රියා කළ මූලික අරමුණු පිළිබඳ සලකා බලන විට ඉදිරියටත් ජාතිවාදී හා අන්ත දක්ෂිණාංශික බල කඳවුරු වලට එරෙහිව ස්ථානගත යුතු බැවින් ක්රියා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ සංකීර්ණ ගැටලුවකට මුහුණ දී ඇතැයිද මන්ත්රීවරයා කියා සිටියේය
eksath janatha nidahas sandhanaya godananga geneemata kriya kala mulika aramunu pilibanda salaka balana wita idiriyatath jathiwadee ha antha dakshinanshika bala kandawuru walata erehiwa sthanagatha yuthu bewin kriya kala yuththe keseda yanna pilibanda sankeerna getaluwakata muhuna dee etheyida manthreewaraya kiya sitiy...
කාලයෙන් කාලයට එකම දෙව් අසුනේ වැඩ සිටින්නේ එකම ආත්මය නොවේ යැයි පැවසේ
kalayen kalayata ekama dew asune weda sitinne ekama athmaya nowe yeyi pewase
සම්බන්ධන් විසින් එය ස්ථීර කළා
sambandhan wisin eya stheera kala
විනාඩි
winadi
ඒ අනුව මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් පෑලියගොඩ මත්ස්ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්රිත කොරෝනා පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්යාව ක්
e anuwa minuwangoda brendiks peliyagoda mathsya welandapola saha bandhanagara ashritha korona pokuren wartha wana samastha asadithayin sankyawa k
නොවැම්බර් මස වන දින ෆොන්සේකා මහතා ඒකාබද්ධ මාණ්ඩලික ප්රධානී ධුරයෙන් මෙන්ම හමුදා සේවයෙන්ද විශ්රාම ගියේය
nowembar masa wana dina fonseka mahatha ekabaddha mandalika pradhanee dhurayen menma hamuda sewayenda wishrama giyeya
ඒ අනුව සිදුකළ විමර්ශන වලදී ඇගේ ජංගම දුරකථනය සහ කුඩය උඩයාය ප්රදේශයේ කෝවිලක් අසළ තිබි ඊයේ පස්වරුවේ සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි
e anuwa sidukala wimarshana waladee ege jangama durakathanaya saha kudaya udayaya pradeshaye kowilak asala thibi eeye paswaruwe soya gena ethi bawa polisiya pawasayi
ඒක මායි එයයි බලාගන්නම්
eka mayi eyayi balagannam
සල්මාන් මෙරටට පැමිණි ගමන දේශපාලන ප්රශ්නයක් බවට පරිවර්තනය වූයේ එතැන් සිටය
salman meratata pemini gamana deshapalana prashnayak bawata pariwarthanaya wuye ethen sitaya
දෙමළ ජාතික සංධානය දෙමළ ජනයාගේ ප්රධානතම දේශපාලන පක්ෂය යි
demala jathika sandhanaya demala janayage pradhanathama deshapalana pakshaya yi
එවිට චිත්රය ඇඳෙන්නේ මෙසේය ආණ්ඩුක්රම ව්යවස්ථාවට නොගැලපෙන ස්ථාවර නියෝගයක් යටතේ ගෙන ආ දෝෂාභියෝග ක්රියාවලියේ දී අධිකරණ නිර්දේශ නොතැකීම පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය රැක ගැනීමක් වෙනුවෙනැ යි තර්ක කළ වික්රමසිංහට දැන් ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ස්ථාපිත පාර්ලිමේන්තු සභාව වර්ජනය කිරීම ඔහුගේ තර්කයට අනුව ආණ්ඩු ක්රමය උල්ලංඝණය කිරීමට අමත...
ewita chithraya endenne meseya andukrama wyawasthawata nogelapena sthawara niyogayak yatathe gena a doshabhiyoga kriyawaliye dee adhikarana nirdesha nothekeema parlimenthuwe uththareethara bhawaya reka geneemak wenuwene yi tharka kala wikramasinhata den andukrama wyawasthawen sthapitha parlimenthu sabhawa warjanaya kir...
ගම්පොල මව් සෙනෙහස
gampola maw senehasa
වැද්දන්ගේ අවුරුදු හා රට වටා පැවැත්වනු අවුරුදු උත්සව
weddange awurudu ha rata wata pewethwanu awurudu uthsawa
වරයාට සහ පොලිස් පරීක්ෂක වරයාට සහාය දැක්වීමේ චෝදනා මත බොහෝදුරට ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස් අධිකාරී අනුර සේනානායක මහතාද අත්අඩංගුවට ගැනෙනු ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සඳහන් කරයි
warayata saha polis pareekshaka warayata sahaya dekweeme chodana matha bohodurata jyeshta niyojya polis adhikaree anura senanayaka mahathada athadanguwata genenu etheyi polis mulasthana aranchimarga sandahan karayi
එහිදී ඉතා වැදගත් තොරතුරක් ඔහුට හමුවී තිබිණි
ehidee itha wedagath thorathurak ohuta hamuwee thibini
මෙරට සංවර්ධන වැඩසටහන් සදහාද තවදුරටත් සහාය ලබාදෙන බවයි කැනඩා මහ කොමසාරිස්වරයා මෙහිදී ප්රකාශ කළේ
merata sanwardhana wedasatahan sadahada thawaduratath sahaya labadena bawayi kenada maha komasariswaraya mehidee prakasha kale
මේ වනවිට ඔස්ට්රියාවේ ජනගහනයෙන් සියයට ක ප්රතිශතයක් පූර්ණ එන්නත්කරණයට ලක් වී ඇත
me wanawita ostriyawe janagahanayen siyayata ka prathishathayak purna ennathkaranayata lak wee etha
තිස් වසරක සාපලත් යුද්ධය නිමා කර විජයග්රාහනය කරා මාතෘභූමිය පැමිනි ගමනේ දැවැන්ත භුමිකාවක් ඉටු කළ හිටපු ආරක්ෂක ලේකම් ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමනි සුභ උපන්දිනයක් වේවා
this wasaraka sapalath yuddhaya nima kara wijayagrahanaya kara mathbhumiya pemini gamane dewentha bhumikawak itu kala hitapu arakshaka lekam garu gotabhaya rajapaksha methithumani subha upandinayak wewa
සුපිරි වෙළඳ සැළක් කොල්ලකයි
supiri welanda selak kollakayi
එපමණක් ද නොවේ රාජපක්ෂ පාලනයේ දූෂණය මානවහිමිකම් කඩකිරීම් ඇතුලු විශාල දේශපාලන අවභාවිතාවන් සහ මර්දනයන් අන්තර්ජාල අවකාශයේ පැතිර ගියේ රාජපක්ෂලා සිතන්නටත් පෙර වේගයෙනි
epamanak da nowe rajapaksha palanaye dushanaya manawahimikam kadakireem ethulu wishala deshapalana awabhawithawan saha mardanayan antharjala awakashaye pethira giye rajapakshala sithannatath pera wegayeni
ඊට අමතරව ව්යාපෘතියෙන් බටහිර මුහුදු තීරයට සිදුවන බලපෑම හේතුවෙන් මත්ස්ය අස්වැන්න ශීඝ්රයෙන් පහළ බැසීම සිදුවේ
eeta amatharawa wyapthiyen batahira muhudu theerayata siduwana balapema hethuwen mathsya aswenna sheeghrayen pahala beseema siduwe
එතකොට අනික් කාන්තාවො මොකද කරන්නේ සේරම වැඩ තියෙන්නේ පවුලේ වියදමට තියන් සල්ලි හරි අරගෙන ඒ කියපු තැනට ගිහින් ඒ වස භාජනයක් ගෙනත් මූණේ උලා ගන්නවා
ethakota anik kanthawo mokada karanne serama weda thiyenne pawule wiyadamata thiyan salli hari aragena e kiyapu thenata gihin e wasa bhajanayak genath mune ula gannawa
මොකද ඒකාබද්ධෙ අය නිතරම කිව්වේ පළමුව රට
mokada ekabaddhe aya nitharama kiwwe palamuwa rata
රාජ්ය අනුග්රහයෙන් කෙරීගෙන යන නගර ශෝභනය ගැන විවේචනාත්මක නාට්යයක් වශයෙන් රැුඟුම් පාලක මණ්ඩලය හරහා යාමත් ඊට අපහසු වන්නට තිබුණි
rajya anugrahayen kereegena yana nagara shobhanaya gena wiwechanathmaka natyayak washayen reungum palaka mandalaya haraha yamath eeta apahasu wannata thibuni
මේ විදුලි බල අමාත්යාංශයේ ලේකම් ලෙස කාර්යක්ෂම ආකාරයෙන් වසර නවයක් පමණ වැඩ කරන ලද රාජ්ය සේවයේ සිටින කාර්යක්ෂම නිලධාරියෙකි
me widuli bala amathyanshaye lekam lesa karyakshama akarayen wasara nawayak pamana weda karana lada rajya sewaye sitina karyakshama niladhariyeki
වැල බලන්නෙ නැතිව විත්ඩ්රො කරලා නිදාගන්න පුරුදු කරන්න
wela balanne nethiwa withdro karala nidaganna purudu karanna
තිනකරන් නමැති මෙම පුද්ගලයා මීට පෙර තමිල්නාඩු මහ ඇමති ලෙස කටයුතු කළ ජයලලිතා ජයරාම් විසින් පක්ෂයෙන් ඉවත් කළ පුද්ගලයෙකු බවයි සැලකෙන්නේ
thinakaran namethi mema pudgalaya meeta pera thamilnadu maha emathi lesa katayuthu kala jayalalitha jayaram wisin pakshayen iwath kala pudgalayeku bawayi selakenne
නාගොඩ පොලිස් ස්ථානාධිපති ධම්මික ඩයස් මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය
nagoda polis sthanadhipathi dhammika dayas mahatha ethulu niladharin kandayamak wisin sekakaru athadanguwata ganu lebeeya
ජනතා උද්ඝෝෂණ සහ ප්රචණ්ඩ ක්රියාජනතා උද්ඝෝෂණ කිව්වත් මේවා අතරට ගොස් ප්රචණ්ඩ ලෙස ක්රියා කරන හෙල්මට් දාගත් පිරිසක් ද සිටින බව බොහෝ දෙනෙක් නිරීක්ෂණය කර තිබේ
janatha udghoshana saha prachanda kriyajanatha udghoshana kiwwath mewa atharata gos prachanda lesa kriya karana helmat dagath pirisak da sitina bawa boho denek nireekshanaya kara thibe
අපි සොරකම් කරන්නේ නැත්නම් ආණ්ඩුවේ දේවල් කඩා වඩා ගන්නේ නැත්නම් පුළුවන්තරම් ජනතාවට සේවය කරනවානම් දේශපාලනයට ආවා කියලා පේ්රක්ෂකයාගේ ආදරය කවදාවත් අඩුවෙන්නේ නැහැ
api sorakam karanne nethnam anduwe dewal kada wada ganne nethnam puluwantharam janathawata sewaya karanawanam deshapalanayata awa kiyala perakshakayage adaraya kawadawath aduwenne nehe
ඊට මැතිවරණ ප්රචණ්ඩ ක්රියා නිරීක්ෂණ මධ්යස්ථානය යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පැෆරල් ආදී දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ජනාධිපතිවරණ මැතිවරණ කටයුතු නිරීක්ෂණය සඳහා එක්ව සිටී
eeta methiwarana prachanda kriya nireekshana madhyasthanaya yuropa sangam methiwarana nireekshana kandayama pefaral adee des wides methiwarana nireekshana kandayam janadhipathiwarana methiwarana katayuthu nireekshanaya sandaha ekwa sitee
ලිපිය වැඩිදියුණු කිරීමට උදවු වීමට හෝ එහි ගැටළු සාකච්ඡා පිටුවෙහි සංවාදයට භාජනය කිරීමට හෝ කාරුණික වන්න
lipiya wedidiyunu kireemata udawu weemata ho ehi getalu sakachcha pituwehi sanwadayata bhajanaya kireemata ho karunika wanna
කෝ ඊයේ තිබුණු චිකන් කොත්ත ු බුරියානි විස්කි බ්රුන්ඩි මංත්රි හඩා වැටුණි
ko eeye thibunu chikan koththa u buriyani wiski brundi manthri hada wetuni
ජර්මනියේ හැනා නිට්ෂේ
jarmaniye hena nitshe
ලලිත් චාමින්ද එස් කේ කළුආරච්චි ගාල්ල අහංගම සුගතපාල දියගහගේ සහ වංචාවල ගැමුණු චන්ද්රලාල්
lalith chaminda es ke kaluarachchi galla ahangama sugathapala diyagahage saha wanchawala gemunu chandralal
සෝමවංශ සහෝදරයා පක්ෂයෙන් ඉවත්වන බව දැනගත් මොහොතේ සිට එම තීරණය වෙනස්කර ගැනීමට අප සාකච්ඡා කරමින් සිටිමු
somawansha sahodaraya pakshayen iwathwana bawa denagath mohothe sita ema theeranaya wenaskara geneemata apa sakachcha karamin sitimu
ඇපලෝ යානාව චන්ද්රයා මතට ගොඩබැස්වීම ආයතනයේ සාර්ථකත්වයට ප්රධානම හේතුව වූ අතර ඒ සදහා ඩොලර් බිලියන ක් පමණ වැය වුනි
epalo yanawa chandraya mathata godabesweema ayathanaye sarthakathwayata pradhanama hethuwa wu athara e sadaha dolar biliyana k pamana weya wuni
කොවිඩ් ගිණුමට වැටුණු මරණය
kowid ginumata wetunu maranaya
මහත් අපහසුතා මැද රටට බත සපයනු ලබන මෙම ගොවීන්ගේ අස්වැන්නෙන් සැබැවින්ම රජය විසින් මිලදී ගනු ලබන්නේ කට ආසන්න ප්රමාණයක් පමණයි
mahath apahasutha meda ratata batha sapayanu labana mema goweenge aswennen sebewinma rajaya wisin miladee ganu labanne kata asanna pramanayak pamanayi
සැකකරු මෙම මස වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වාර්තා වන්නේ
sekakaru mema masa wana da dakwa rakshitha bandhanagara gatha kara ethi bawayi wartha wanne
පසුගිය ජුනි දා වවුනියා රිමාන්ඞ් බන්ධනාගරයේ ඇතිවූ සිදුවීමෙන් පසු දැඩි ලෙස පහරකෑමට ලක්ව සිහිසුන්ව රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටි හැවිරිදි යාපනයේ පදිංචිකරුවෙකු වූ මරියදාස් දිල්රුක්ෂන් නැමැත්තා ඊයේ දින මිය ගොස් තිබේ
pasugiya juni da wawuniya rimann bandhanagaraye ethiwu siduweemen pasu dedi lesa paharakemata lakwa sihisunwa ragama rohale prathikara labamin siti hewiridi yapanaye padinchikaruweku wu mariyadas dilrukshan nemeththa eeye dina miya gos thibe
හුවමාරු කල හැක
huwamaru kala heka
පාලිත ඊයේ රාජ්ය ඇමැති ආනන්ද තිස්ස ද අල්විස් මහත්මයා කිව්වා මීට පස්සෙ ගායක ගායිකාවන්ට ගුවන් විදුලියෙන් ප්රචාරය වන හැම ගීතයකටම ගණනක් ගෙවන්න යනවයි කියලා
palitha eeye rajya emethi ananda thissa da alwis mahathmaya kiwwa meeta passe gayaka gayikawanta guwan widuliyen pracharaya wana hema geethayakatama gananak gewanna yanawayi kiyala
ගැනීමට අපගේ ණය තිරසරභාවය ඇති කර ගැනීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්රගතියක් ඇති කර ගැනීමට සිදු වේ
geneemata apage naya thirasarabhawaya ethi kara geneema sambandhayen selakiya yuthu pragathiyak ethi kara geneemata sidu we
ජීවිතය තියෙන්නේ අප තුළ මිස පිටත නොවෙයි
jeewithaya thiyenne apa thula misa pitatha noweyi
අදාළ කමිටුව පාර්ශව රැසකින් ප්රකාශ සටහන් කරගෙන ඇති අතර අදාළ ප්රකාශ පිළිබඳව විමර්ශන අද දිනයේ සිදු කරන බව පොලිස් කොමිසම කියා සිටියි
adala kamituwa parshawa resakin prakasha satahan karagena ethi athara adala prakasha pilibandawa wimarshana ada dinaye sidu karana bawa polis komisama kiya sitiyi
අනතුර සිදුවූ කිලිනොච්චිය මුරුකන්ඩි හන්දියේ බෙල් ඇන්ඞ් ලයිට් ක්රමයට ක්රියාත්මක වන ආලෝක සංඥා පුවරුවක් පවතින අතර අනතුර සිදුවන අවස්ථාවේ එය ක්රියාත්මක වූයේද යන්න සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා
anathura siduwu kilinochchiya murukandi handiye bel enn layit kramayata kriyathmaka wana aloka sangna puwaruwak pawathina athara anathura siduwana awasthawe eya kriyathmaka wuyeda yanna sambandhayen da pareekshanayak arambha kara thibenawa
නිකං හදිසි වෙලා පිස්සු වැඩ කරන්ට එහෙමත් හිතෙයි
nikan hadisi wela pissu weda karanta ehemath hitheyi
පකිස්තානය හා ශී්ර ලංකාව අතර වෙළඳ සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ හමුවක් පසුගියදා ශී්ර ලංකා වෙළඳ සභාවේදී පැවැත්විණි
pakisthanaya ha sheera lankawa athara welanda sabandatha thara kara geneema sambandhayen wishesha hamuwak pasugiyada sheera lanka welanda sabhawedee pewethwini
මාර්තු වෙනකම් පාර්ලිමේන්තුව විසුරුවන්න බෑ ශ්රීලනිපය කියයි
marthu wenakam parlimenthuwa wisuruwanna be shreelanipaya kiyayi
සහ රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කිරීම එම්
saha repid entijan parikshana sidu kireema em
උදාහරණයක් වශයෙන් විසින් රචිත කෘතියෙහි ඔහු පෙරුම්මාල් නමැති පුද්ගලයකු සමග කළ සම්මුඛ සාකච්ඡාවක උපුටනයන් ඇතුළත් වෙයි
udaharanayak washayen wisin rachitha kthiyehi ohu perummal namethi pudgalayaku samaga kala sammuka sakachchawaka uputanayan ethulath weyi
දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක්
diwayine niritha diga kotase wesi thaththwaye tharamaka wediweemak
චන්ද්ර කුමාර මහතාගේ මෙහෙයවිමෙන් විමර්ශන නිලධාරී බී
chandra kumara mahathage meheyawimen wimarshana niladharee bee
එම මුදල්වලින් අප දැනටමත් වියදම් ද සිදුකර ඇත
ema mudalwalin apa denatamath wiyadam da sidukara etha
සාජන් මේජර් ඉලන්දරගේ ජයමාන්න නමැත්තා වසරේදී විශ්රාම ගොස් ඇති අතර ලසන්ත ඝාතනය සිදුවන්නේ ජනවාරි දාය
sajan mejar ilandarage jayamanna nameththa wasaredee wishrama gos ethi athara lasantha ghathanaya siduwanne janawari daya
යෝජිත සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත
yojitha sayibar arakshana panath ketumpatha
පො
po
ඒ සිංදු වගේම වීඩියෝ හිට් වුණා
e sindu wagema weediyo hit wuna
එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්රීඩා කළ ටී
ehidee wishishta inimak kreeda kala tee
ඊයේ තරඟය නතර කරන විට ජයග්රහණය සඳහා ලකුණු ක ඉලක්කයක් කරා හඹා යන ශ්රී ලංකා ක්රීඩකයින් කඩුළු ක් දැවී ලකුණු ක් ලබා සිටියා
eeye tharangaya nathara karana wita jayagrahanaya sandaha lakunu ka ilakkayak kara hamba yana shree lanka kreedakayin kadulu k dewee lakunu k laba sitiya
ඇක්වාපොනික් ක්රමය ගෘහස්ත කුඩා ඒකක වල සිට විශාල වාණිජ මට්ටමක් දක්වා වෙනස් වේ
ekwaponik kramaya ghastha kuda ekaka wala sita wishala wanija mattamak dakwa wenas we
යකඩ කහවණු සතියේ දිනවල රාත්රි ට රුවන්ති කුමක් සිදුකරාවි ද
yakada kahawanu sathiye dinawala rathri ta ruwanthi kumak sidukarawi da
මෙම නොරිස්සුම හුදෙක් පුද්ගල එදිරිවාදිකමක් නොවේ
mema norissuma hudek pudgala ediriwadikamak nowe
ඒ අනුව මිනිසාගේ හිත හොඳකම ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ලොවටම කියා දෙමින් කොටියා නැවත ඒ උගුලටම යවා තිබුණේය
e anuwa minisage hitha hondakama araksha kara geneeme wedagathkama lowatama kiya demin kotiya newatha e ugulatama yawa thibuneya
අප රටේ අද තිබෙන දේශපාලන ක්රමය තුළ අගමැති ධුරය පිළිබඳ තීන්දු ගැනීමේ සම්පූර්ණ හැකියාව තිබෙන්නේ ජනතාවට බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමා පැවසීය
apa rate ada thibena deshapalana kramaya thula agamethi dhuraya pilibanda theendu geneeme sampurna hekiyawa thibenne janathawata bawa janadhipathi maithreepala sirisena methithuma pewaseeya
නි
ni
ඔවුන් අපට නොපවසන දෙය නම් යෝජිත ප්රතිසංස්කරණ මඟින් ආර්ථික සංවර්ධනයේ නාමයෙන් සිදුවන විනිවිදභාවය සහ අධීක්ෂණය අවම වේ
owun apata nopawasana deya nam yojitha prathisanskarana mangin arthika sanwardhanaye namayen siduwana winiwidabhawaya saha adheekshanaya awama we
බණ්ඩාරවෙල නගර සභාව මඟින් පාලනය වන ළමා නිවාසයක අවුරුදු ට අඩු කුඩා දරුවන් තුන්දෙනෙකු කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා
bandarawela nagara sabhawa mangin palanaya wana lama niwasayaka awurudu ta adu kuda daruwan thundeneku korona asaditha bawata handunagena thibenawa
පරිප්පු රුපියල් දහයකින් අඩු කරන්න
parippu rupiyal dahayakin adu karanna
මෙම ප්රේත තටු දීමේදී අවශ්ය ආහාර පලතුරු බැදුම් පිළිස්සුම් සුරුට්ටු සිගරට් වැනි සියලුම දේ ප්රේතයා වෙනුවෙන් තැන්පත් කළත් ඒ එකක් වත් ප්රේතයාට ගෙවලයාට අනුභව කළ නොහැක්කේ පාපකර්මයේ මහත්වන නිසාය
mema pretha thatu deemedee awashya ahara palathuru bedum pilissum suruttu sigarat weni siyaluma de prethaya wenuwen thenpath kalath e ekak wath prethayata gewalayata anubhawa kala nohekke papakarmaye mahathwana nisaya
ඒ ඇයි අප විමසිය යුත්තේ එයයි
e eyi apa wimasiya yuththe eyayi
සැමියාගේ අතින් අවසන් ගමන් ගිය යමුනා
semiyage athin awasan gaman giya yamuna
ඔයා කොහොමද එහෙම කියන්නේ මම කොච්චර ෆොටෝ ගහල තියෙනවද හෙතෙම කීය
oya kohomada ehema kiyanne mama kochchara foto gahala thiyenawada hethema keeya
බණ්ඩාරවෙල සීවලී නවෝද්යා විද්යාලයට පත්ව ආ නව විදුහල්පතිවරයා අද වැඩභාර ගන්නා අවස්ථාවේදී එම පාසලේ සිසුන් සහ දෙමාපියන් පිරිසක් ඊට විරෝධය පළ කිරීමත් සමඟ නොසන්සුන්තාවයක් හට ගත්තා
bandarawela seewalee nawodya widyalayata pathwa a nawa widuhalpathiwaraya ada wedabhara ganna awasthawedee ema pasale sisun saha demapiyan pirisak eeta wirodhaya pala kireemath samanga nosansunthawayak hata gaththa
නීති විරෝධි මත්පැන් සමඟ දෙදෙනෙක් දැලේ
neethi wirodhi mathpen samanga dedenek dele