Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
නැත්නම් බැනුම් තමයි
nethnam benum thamayi
තවත් මාස කිහිපයකින් පසු ප්ලාස්ටික් භාණ්ඩ නිෂ්පාදනයෙන් ඉවත් කිරීමට අවශ්ය නීති සම්පාදනය කරන බව පරිසර අමාත්යාංශ ලේකම් වෛද්ය අනිල් ජාසිංහ පවසනවා
thawath masa kihipayakin pasu plastik bhanda nishpadanayen iwath kireemata awashya neethi sampadanaya karana bawa parisara amathyansha lekam waidya anil jasinha pawasanawa
ee
මෙම අවස්ථාවට සබරගමුව පළාත් ප්රධාන අමාත්යංශයේ ලේකම් ශ්රියානි පද්මලතා අධ්යක්ෂ සැලසුම් එම්
mema awasthawata sabaragamuwa palath pradhana amathyanshaye lekam shriyani padmalatha adhyaksha selasum em
සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ
sandaha wana wisarjana panath ketumpatha palamuwara kiyaweema sandaha ada parlimenthuwata idiripath kara thibe
ගොඩනැගිලි වැඩ ආරම්භයට යහපත් කාලයකි
godanegili weda arambhayata yahapath kalayaki
මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂය කඳුකර දෙමළ ජනතාව ඉලක්ක කරගෙන ප්රචණ්ඩ ක්රියාවල නිරත වූ අතර එහි ප්රතිඵලයක් ලෙස පුද්ගලයින් දෙනක් ඝාතනය වූහ
methiwaranayen pasuwa eksath jathika pakshaya kandukara demala janathawa ilakka karagena prachanda kriyawala niratha wu athara ehi prathipalayak lesa pudgalayin denak ghathanaya wuha
දිවයිනේ සෙසු ප්රදේශවලවිශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ
diwayine sesu pradeshawalawisheshayen sawas kalayedee ho rathree kalayedee thenin thena wesi ho gigurum sahitha wesi ethi we
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් භාණ්ඩාගාරයට රුපියල් බිලියන ක්
widesha sewa niyukthi karyanshayen bhandagarayata rupiyal biliyana k
අද වනවිට වියට්නාමය ලෝකයේ වැනි විශාල සහල් අපනයනය කරන්නා වෙයි
ada wanawita wiyatnamaya lokaye weni wishala sahal apanayanaya karanna weyi
එමෙන්ම සත්කාරක සේවා පිළිබඳ රෝගී තෘප්තිමත්භාවය මැනීම සඳහා වන සමීක්ෂණ පද්ධතිය ක්රියාත්මක කිරීම ද සිදු වූ අතර පොළොන්නරුව දිස්ත්රික් මහ රෝහලේ රෝහල් පරිපාලන තොරතුරු හුවමාරුව විවෘත කිරීම සහ පුස්තකාල ස්වයංක්රීය පද්ධතිය දියත් කිරීමත් රෝහල් සෞඛ්ය තොරතුරු පද්ධතිය සේවාවට සම්බන්ධ කිරීමත් සිදු කෙරිණි
emenma sathkaraka sewa pilibanda rogee thpthimathbhawaya meneema sandaha wana sameekshana paddhathiya kriyathmaka kireema da sidu wu athara polonnaruwa disthrik maha rohale rohal paripalana thorathuru huwamaruwa wiwtha kireema saha pusthakala swayankreeya paddhathiya diyath kireemath rohal saukya thorathuru paddhathiya...
ජෝසප් ස්ටාලින් ප්රධාන ලේකම්
josap stalin pradhana lekam
යම් දවසක දකුණෙන් ජනාධිපතිවරයෙකු බිහිවන බව එදා ප්රකාශ කෙළේ බැසිල් රාජපක්ෂ ය
yam dawasaka dakunen janadhipathiwarayeku bihiwana bawa eda prakasha kele besil rajapaksha ya
රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ජනාධිපතිවරණ සමයේ දී සියත මාධ්ය ජාලය විපක්ෂ අපේක්ෂක ජෙනරල් පොන්සේකාට සහාය දැක්වීම මෙම අර්බූදයට හේතුව බව යි
royitar puwath sewaya wartha kale janadhipathiwarana samaye dee siyatha madhya jalaya wipaksha apekshaka jenaral ponsekata sahaya dekweema mema arbudayata hethuwa bawa yi
තරගාවලියේ කොල්කටා නයිටරයිඩ්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර තරගය අද පස්වරු තුනට පැවැත්වීමට නියමිතයි
tharagawaliye kolkata nayitarayids saha gujarat tayitans kandayama athara tharagaya ada paswaru thunata pewethweemata niyamithayi
සතා සීපාවාගේ සෙනෙහස ආදරය රැකවරණය ලබමින් පුංචි කාලය ගත කළ සුමනසේකර පසුව මිනිස් ඇසුරට පත්ව සාමාන්ය ජීවිතයකට හුරුවී ඇත
satha seepawage senehasa adaraya rekawaranaya labamin punchi kalaya gatha kala sumanasekara pasuwa minis esurata pathwa samanya jeewithayakata huruwee etha
ප්රශූතිය සඳහා අම රට යෑමට සිටිය දී මාධවීට උණ හෙම්බිරිස්සාව වැළැඳී මවගේත් දරුවාගේත් ජීවිතය බේරා ගැනීම සඳහා කළ හැකි එකම දෙය වූයේ සීස සැත්කමකින් දරුවා බිහි කිරීම බව වෛද්යවරු තීරණය කළහ
prashuthiya sandaha ama rata yemata sitiya dee madhaweeta una hembirissawa welendee mawageth daruwageth jeewithaya bera geneema sandaha kala heki ekama deya wuye seesa sethkamakin daruwa bihi kireema bawa waidyawaru theeranaya kalaha
හැබැයි මල්ලි ගැණිගේ ලැට් වල කපන්න මට පොරෝන්දු වෙලා වෙන එකෙක්ට දුන්නා
hebeyi malli genige let wala kapanna mata porondu wela wena ekekta dunna
ගව්වෙන් ගව්ව වෙහෙර විහාර ඉදිකළහ
gawwen gawwa wehera wihara idikalaha
රජයේ රෝහල්වල ප්රතිකාර ගන්න අකමැති එහෙත් පෞද්ගලික රෝහලකින් ප්රතිකාර ගැනීමට මුල්ය හැකියාව ඇති කොරෝනා ආසාදිතයන්ට ප්රතිකාර කිරිමට පෞද්ගලික රෝහල් සඳහා ඉතා ඉක්මනින් අවසර දීමට සලකා බලමින් සිටින බව යුධහමුදාපති ශවේන්ද්ර සිල්වා පවසයි
rajaye rohalwala prathikara ganna akamethi eheth paudgalika rohalakin prathikara geneemata mulya hekiyawa ethi korona asadithayanta prathikara kirimata paudgalika rohal sandaha itha ikmanin awasara deemata salaka balamin sitina bawa yudhahamudapathi shawendra silwa pawasayi
අතුල් කේෂප් කතරගම දේවාලය වැඳපුදා ගනියි
athul keshap katharagama dewalaya wendapuda ganiyi
මහත්තයා වැඩට ගිහින් ඇය කීවාය
mahaththaya wedata gihin eya keewaya
යුක්රේනයේ යුද බිමට යෑමට අකමැත්තෙන් රුසියානු පිරිමින් දහස් ගණනක් පළා යයි
yukrenaye yuda bimata yemata akameththen rusiyanu pirimin dahas gananak pala yayi
මේ අතර ඕස්ට්රේලියාවෙන් ගත වු පැය තුළ ගෝලීය වසංගතය ආරම්භ වු දා පටන් වැඩිම ආසාදිතයින් සංඛ්යාව එනම් ආසාදිතයන් දෙනෙකු වාර්තා වි තිබෙනවා
me athara ostreliyawen gatha wu peya thula goleeya wasangathaya arambha wu da patan wedima asadithayin sankyawa enam asadithayan deneku wartha wi thibenawa
නිකොලා ඇඩම්ස් බොක්සිං ක්රීඩාවෙන් සමුගනී
nikola edams boksin kreedawen samuganee
තරුණ පිරිස් පාරට බැහැලා උද්ඝෝෂණය කරනවිට ගෝඨාභය ජනාධිපතිවරයා තමන්ගේම සහෝදර මහින්ද අගමැතිවරයාට අස්වෙන්න කියා අලුත් ආණ්ඩුවක් හදන්න ඕනෑ කියලා සජිත් ෆොන්සේකා අනුර තිදෙනාටම අගමැතිකම භාරගන්න කීවා
tharuna piris parata behela udghoshanaya karanawita gotabhaya janadhipathiwaraya thamangema sahodara mahinda agamethiwarayata aswenna kiya aluth anduwak hadanna one kiyala sajith fonseka anura thidenatama agamethikama bharaganna keewa
කෙසේ නමුත් යතුරුපැදි ආනයනය පසුගිය නොවැම්බරයේදී පෙර වසරට වඩා ඒකක කින් පමණ අඩුවී තිබෙනවා
kese namuth yathurupedi anayanaya pasugiya nowembarayedee pera wasarata wada ekaka kin pamana aduwee thibenawa
ඔබතුමා එවපු ලිපියේ මට එවපු ලිපිය ජනවාරි වෙනිදා මෙසේ තිබෙනවා
obathuma ewapu lipiye mata ewapu lipiya janawari wenida mese thibenawa
ඉදිරියේදී ඉන්ධන පිරවුම්හල් ක් මෙලෙස සිනොපැක් සමාගම සිය සමාගමේ කළමණාකාරීත්වය යටතට පවරා ගෙන ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා එක්වීමට නියමිතය
idiriyedee indhana pirawumhal k melesa sinopek samagama siya samagame kalamanakareethwaya yatathata pawara gena indhana bedahereeme katayuthu sandaha ekweemata niyamithaya
බෞද්ධ නොවන සිංහලයන් නොවන අයගෙන් මේ දේශ සීමාව රැක ගත යුතුයි
bauddha nowana sinhalayan nowana ayagen me desha seemawa reka gatha yuthuyi
විදේශීය රටවල්වලින් මෙරටට ලොකුළුෑණු ආනයනය කිරීමේදී මහා පරිමාණ ජාවාරමක් ක්රියාත්මක වන බවට දඹුල්ල ආර්ථික මධ්යස්ථානයේ ව්යාපාරිකයන් චෝදනා කරනවා
widesheeya ratawalwalin meratata lokuluenu anayanaya kireemedee maha parimana jawaramak kriyathmaka wana bawata dambulla arthika madhyasthanaye wyaparikayan chodana karanawa
අද හොඳින් හෝ නරකින් ස්ථිර ආදායමක් අපේක්ෂා කරන ඕනෑම හාල්පාරුවෙකු සිය වෘත්තිය බවට පත්කර ගන්නේ මාධ්යවේදයයි
ada hondin ho narakin sthira adayamak apeksha karana onema halparuweku siya wththiya bawata pathkara ganne madhyawedayayi
තරගය ආරම්භ වී මිනිත්තු යි තත්පර දී එංගලන්තය වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කිරීමට ලුක් ෂෝ සමත් වූයේ එංගලන්ත ප්රේක්ෂකයන් අමන්දානන්දයට පත් කරමිනි
tharagaya arambha wee miniththu yi thathpara dee engalanthaya wenuwen palamu golaya wartha kireemata luk sho samath wuye engalantha prekshakayan amandanandayata path karamini
ඊට විශාල පිරිසක් සිටින බව අපි විශ්වාස කරනවා
eeta wishala pirisak sitina bawa api wishwasa karanawa
වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් ගැන දැනුම් දීමට දුරකතන අංකයක්
wedi milata sahal wikunana welendun gena denum deemata durakathana ankayak
පොලිස් සේවයට එද්දත් මා සැහැල්ලුවෙන් ආවේ
polis sewayata eddath ma sehelluwen awe
එම හඩ පටය පුරා ම සේනාධිපති උත්සාහ කරන්නේ ඇමැති රාජිත විසින් ඔහුට විරුද්ධව කරමින් ඇති චෝදනා ඔහුගේ මිතුරු නිලධාරියාගේ කටින් ප්රතික්ෂේප කරවා ගැනීමට ය
ema hada pataya pura ma senadhipathi uthsaha karanne emethi rajitha wisin ohuta wiruddhawa karamin ethi chodana ohuge mithuru niladhariyage katin prathikshepa karawa geneemata ya
බස් ගෙවල් ගිනි තියපු එක හරිදැයි ඇතැමුන් අපෙන් අහනවා
bas gewal gini thiyapu eka harideyi ethemun apen ahanawa
මම මේ රටට කරපු යහපත් වැඩ ගොඩක් තියෙනවා
mama me ratata karapu yahapath weda godak thiyenawa
එමෙන්ම මතු ලාභ බලාපොරොත්තවෙන් මේ කාලයේ මුදල් වියදම් කිරීමටද නොයන්න
emenma mathu labha balaporoththawen me kalaye mudal wiyadam kireematada noyanna
එස්
es
ජීවිතක්ෂයට පත් පිරිස අතර කුඩා ළමුන්ද සිටින බවයි වාර්තා වන්නේ
jeewithakshayata path pirisa athara kuda lamunda sitina bawayi wartha wanne
ආ හුටා
a huta
ee
දශක ගණනාවක් ගමන් කරන ආර්ථිකයේ බිහිසුණු තත්ත්වය මාස හයෙන් හතෙන් කාටවත් ගොඩ නගන්න නොහැකි යැයිද නමුත් තෙල් ගෑස් ඖෂධ ලබාදීම පාසල් විවෘත කිරීම රාජ්ය ආයතන විවෘත කිරීම කර්මාන්ත ශාලා විවෘත කිරීම ධීවරයන්ට මුහුදු යන්න අවස්ථාව දීම ගොවීන්ට කුඹුරට බැසීමට ඉඩ හැදීම වැනි සාමාන්ය දේවල් මාස හයෙන් යථා තත්ත්වයට පත් කළ හැකි බවද අනුර දිසානා...
dashaka gananawak gaman karana arthikaye bihisunu thaththwaya masa hayen hathen katawath goda naganna noheki yeyida namuth thel ges aushadha labadeema pasal wiwtha kireema rajya ayathana wiwtha kireema karmantha shala wiwtha kireema dheewarayanta muhudu yanna awasthawa deema goweenta kumburata beseemata ida hedeema wen...
ඔවුන් අතර කලක සිට නිතර අඩදබර ඇති බවට අනාවරණය වී ඇති අතර මන්ත්රීවරයාගෙන් තමන්ට හානියක් වෙතියි බියෙන් බිරිඳ මාදම්පේ පොලීසියට පැමිණිල්ලක්ද කර ඇතැයි පොලීසිය කියයි
owun athara kalaka sita nithara adadabara ethi bawata anawaranaya wee ethi athara manthreewarayagen thamanta haniyak wethiyi biyen birinda madampe poleesiyata peminillakda kara etheyi poleesiya kiyayi
දේහය රැගත් පෙරහර ගමන් ගන්නා මාර්ගය සහ පාර්ලිමේන්තු ක්රීඩාංගණය අවට පොලීසිය විසින් හෙට දිනයේදී විශේෂ රථවාහන සැලැස්මක් ද ක්රියාත්මක වීමට නියමිතය
dehaya regath perahara gaman ganna margaya saha parlimenthu kreedanganaya awata poleesiya wisin heta dinayedee wishesha rathawahana selesmak da kriyathmaka weemata niyamithaya
මගෙ ඔළුවේ තියන තුවාලයට බේත් ටිකක් දාගෙන ගෙදර යන්නම්
mage oluwe thiyana thuwalayata beth tikak dagena gedara yannam
සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා දින සිදුව ඇති බවට තහවුරු කරන ලද කොරෝනා මරණ න් කු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තාවන් දෙනෙකුද මියගොස් තිබෙනවා
saukya sewa adhyaksha janaralwaraya wisin pereda dina siduwa ethi bawata thahawuru karana lada korona marana n ku pirimi pudgalayan wana athara kanthawan denekuda miyagos thibenawa
පාන්දර සිට දක්වා විනාඩි කට බැලුවත් ඇති ස්වර්ණවාහිනී අද දවස මිනිසුන්ට මෙන්ම සතුන්ටද අයහපත් ලෙස බලපෑ කාලගුණය
pandara sita dakwa winadi kata beluwath ethi swarnawahinee ada dawasa minisunta menma sathuntada ayahapath lesa balape kalagunaya
පංසිල් සහ සැබෑ බුදුදහම මිනිසුන්ට ගල් ගසා මැරීමට අනුබල දෙන්නේ නැති වුවත් ශ්රී ලංකා බුද්ධාගමේ ඉතිහාසයෙහි මිනී මැරීම සාධාරණ කරන අවස්ථා ඕනෑ තරම් තිබේ
pansil saha sebe bududahama minisunta gal gasa mereemata anubala denne nethi wuwath shree lanka buddhagame ithihasayehi minee mereema sadharana karana awastha one tharam thibe
අභ්යාසලාභි උපාධිධාරීන් සිට පාසල්වලට වීඩියෝ
abhyasalabhi upadhidhareen sita pasalwalata weediyo
විශාල ජන පවුර එක් කරගෙන අප ශක්තිමත් ඉදිරි ගමනක් යනවා
wishala jana pawura ek karagena apa shakthimath idiri gamanak yanawa
මුළු ලෝකයේම එවැනි දෙයක් වාර්තා වී නැහැ
mulu lokayema eweni deyak wartha wee nehe
හිඟුරාන සීනි සමාගම වසර වසා දාලා ජනතාව අනේක අසරණ වෙලා තියෙද්දී ගල්ඔය වැවිලි සමාගම විසින් නැවතත් දිරාගිය හිඟුරාන සීනි යෝධයා ගොඩ නගලා ජන ජිවිතය ගොඩ නගද්දී එය නැවතත් විනාශ කරලා එහි සාරය උරා බොන්න හදන අයට අපේ දැඩි අප්රසාදය පළ කර සිටිනවා
hingurana seeni samagama wasara wasa dala janathawa aneka asarana wela thiyeddee galoya wewili samagama wisin newathath diragiya hingurana seeni yodhaya goda nagala jana jiwithaya goda nagaddee eya newathath winasha karala ehi saraya ura bonna hadana ayata ape dedi aprasadaya pala kara sitinawa
පෙරේරා මහතා යනු අපි වචනයේ පරිසමාප්ථර්ථයෙන්ම අතිශය සරල සුන්දර මිනිසෙක් විය
perera mahatha yanu api wachanaye parisamaptharthayenma athishaya sarala sundara minisek wiya
කෝටි ක් වටිනා සුරූපි බොලිවුඩ් නිළි ප්රියංකා චොප්රාගේ අලුත් නිවස
koti k watina surupi boliwud nili priyanka choprage aluth niwasa
මොහොමඩ් ආසික් ඇඳිරි නීතිය ක්රියාත්මක වෙමින් පැවැති කාලය තුල අංකුඹුර පොලිස් බල ප්රදේශයට අයත් පල්ලේගම ප්රදේශයේ පාර්ශව දෙකක් අතර ඇති වූ ඉඩම් ආරාවුලක් දුර දිග යාමෙන් කාන්තාවකට පිහියෙන් කැපීම නිසා තුවාල ලැබූ කාන්තාව අංකුඹුර රෝහල වෙත ඇතුලත් කරනු ලැබ තිබේ
mohomad asik endiri neethiya kriyathmaka wemin pewethi kalaya thula ankumbura polis bala pradeshayata ayath pallegama pradeshaye parshawa dekak athara ethi wu idam arawulak dura diga yamen kanthawakata pihiyen kepeema nisa thuwala lebu kanthawa ankumbura rohala wetha ethulath karanu leba thibe
යමාල් ඊ
yamal ee
මතු කළ යුතු අනෙක් කරුණ වන්නේ ඊශ්රායලායේ මුරුගප්රහාරයන් ට එරෙහිව ලංකාව ඇතුලේ දකින්නට ලැබෙන ගල් නිශ්ශබ්දතාවයයි
mathu kala yuthu anek karuna wanne eeshrayalaye murugapraharayan ta erehiwa lankawa ethule dakinnata lebena gal nishshabdathawayayi
මම ඉපදුණේ
mama ipadune
ලැබුණු වහාම අපි ඒ අයව ගේන්නට කටයුතු කරනවා
lebunu wahama api e ayawa gennata katayuthu karanawa
බැසිල් රාජපක්ෂ රාජිත සේනාරත්න සහ මහාචාර්ය ජී
besil rajapaksha rajitha senarathna saha mahacharya jee
අප්රේල් සහ දිනවල පෙරවරු
aprel saha dinawala perawaru
ඊජිත්තුවේ කයිරෝ අගනුවර පැවැති ගැටුම්වලින් මිය ගිය සංඛ්යාව දක්වා ඉහළ ගොස් තිබෙනවා
eejiththuwe kayiro aganuwara pewethi getumwalin miya giya sankyawa dakwa ihala gos thibenawa
එතැන තිබුණේ රටක හමුදාවක් සහ ත්රස්ත කණ්ඩායමක් අතර යුද්දයක්
ethena thibune rataka hamudawak saha thrastha kandayamak athara yuddayak
ප්රචණ්ඩකාරීන්ට කිසිසේත්ම අනුබල නොදිය යුතුයි
prachandakareenta kisisethma anubala nodiya yuthuyi
අපට දැනට තිබෙන තොරතුර තමයි එක්නැලිගොඩ මහත්මයා වෙනත් රටක රැකවරණ ලබල ඉන්න බව මොහාන් පීරිස් හිටපු නීතිපතිවරයා එසේ කියූ බව බී
apata denata thibena thorathura thamayi ekneligoda mahathmaya wenath rataka rekawarana labala inna bawa mohan peeris hitapu neethipathiwaraya ese kiyu bawa bee
ඒ නිසා හැමදේම වගේ කියලා දෙන්න ඕනැ
e nisa hemadema wage kiyala denna one
අද හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
ada heta wishesha dengu mardana wedasatahanak
ඊයේ රාත්රී සැකකරුවන් විල්ගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි
eeye rathree sekakaruwan wilgamuwa poleesiya wisin athadanguwata gena ethi bawa wartha weyi
වීරකෝන් කියා සිටියේ
weerakon kiya sitiye
ආර්
ar
පෙබරවාරි දින සවස
pebarawari dina sawasa
සිය ඉඩම් අත්පත් කර ගැනීම සඳහා කඩුවෙල ප්රාදේශීය කාර්යාලය මගින් ලිපි නිකුත් කොට ඇති නමුත් තමන් උපන්දා සිට ජීවත් වන මෙම ඉඩම්වල වරිපනම් අංකය පවා නොදා ලිපි ලැබී ඇති බවයි ඔවුන් චෝදනා කරන්නේ
siya idam athpath kara geneema sandaha kaduwela pradesheeya karyalaya magin lipi nikuth kota ethi namuth thaman upanda sita jeewath wana mema idamwala waripanam ankaya pawa noda lipi lebee ethi bawayi owun chodana karanne
මව් භාෂාවෙන් නීතිය ඉගෙනීමට තව වසර තුනක්
maw bhashawen neethiya igeneemata thawa wasara thunak
නීතිඥවරුන්ගේ විරෝධය එහි සේයාරූ
neethignawarunge wirodhaya ehi seyaru
මේ වන විට එනම් ක්රි
me wana wita enam kri
ප්රතිපත්ති ප්රකාශය ඒලිදැක්වීම
prathipaththi prakashaya elidekweema
විනීතා එම් ගමගේ ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක යුද බිමට නොගිය බවත් ඔහු කිසිදිනක තමන්ට යුද්ධය වෙනුවෙන් උපදෙස් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්රකාශ කළේය
wineetha em gamage arakshaka lekamwaraya lesa gotabhaya rajapaksha mahatha kisi dinaka yuda bimata nogiya bawath ohu kisidinaka thamanta yuddhaya wenuwen upades nodun bawath parlimenthu manthree feeln mashal sarath fonseka mahatha prakasha kaleya
සුදර්මාගේ නිවසේ සිටි මෙහෙකාරිය පොලිසියේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් විරෝධතාවයක්
sudarmage niwase siti mehekariya polisiyedee ghathanaya kireema sambandhayen wirodhathawayak
සභාපති කපිල බණ්ඩාර හෙන්දෙණිය මහතා වැඩිදුරටත් කියා සිටියේ එම මුදල් නව කොරෝනා මර්දන කටයුතු සඳහා සහ ප්රදේශයේ ජනතාවට සහන සැලසීම සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවත් ඒ සදහා මහජන නියෝජිතයින් ලෙස සියලු දෙනා මේ මොහතේ කැපවි සිටින බවයි
sabhapathi kapila bandara hendeniya mahatha wediduratath kiya sitiye ema mudal nawa korona mardana katayuthu sandaha saha pradeshaye janathawata sahana selaseema sandaha yoda geneemata katayuthu karana bawath e sadaha mahajana niyojithayin lesa siyalu dena me mohathe kepawi sitina bawayi
ද්රෞපදී මුර්මු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ අග්රාමාත්ය නරේන්ද්ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය ප්රමුඛ ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානය නියෝජනය කරමිනි
draupadee murmu janadhipathiwaranayata idiripath wuye agramathya narendra modige bharatheeya janatha pakshaya pramuka jathika prajathanthrawadee sandhanaya niyojanaya karamini
අද උදයශාන්ත ඔබ අමතන ජනහමු
ada udayashantha oba amathana janahamu
පාර්ලිමේන්තුව ප්රජාතන්ත්රවාදයේ එකම වේදිකාව නොවේ
parlimenthuwa prajathanthrawadaye ekama wedikawa nowe
විජේදාස මහතා සමග එකතු වී ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව ඊළඟට ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කර අග්රාමාත්ය ඩී
wijedasa mahatha samaga ekathu wee andukrama wyawasthawata anuwa eelangata gatha yuthu piyawara pilibanda sakachcha kara agramathya dee
උපතින් පසු වර්ෂ ට පෙර මිය යෑම බාලායුද ට පෙර මියයෑම අල්පායුද ට පෙර මිය යෑම මධ්යමායුද ට පෙර මිය යෑම පූර්ණායු ලෙස හැඳින්වේ
upathin pasu warsha ta pera miya yema balayuda ta pera miyayema alpayuda ta pera miya yema madhyamayuda ta pera miya yema purnayu lesa hendinwe
බිල් ගේට්ස් සම්මානයේ ත්යාග මුදල සහ මෘදුකාංග ජනපතිට පිළිගන්වයි
bil gets sammanaye thyaga mudala saha mdukanga janapathita piliganwayi
ඉරිදා දේශය ප්රශ්න හතර
irida deshaya prashna hathara
කරන්නට කිසිවක් නැතේකාලයට ඉඩ දී පුතේඅපි එදා ගෙදරට ගියේහිතේ බය නම් අඩුවක් නැතේඔක්කොම දෙනා ගෙදරට වී සිටින විටඑදින හවස හෝ ඉන්පසු උදය විටදැනගන්නට හැකි විය මේ පුවතඅදටත් අපේ කවුරුත් ඒ කතාවෙනකාටත් කලින් පිනාව දැක්කලු දෙන්නාඋන් හිටි හැටියේම අපටත් ඒ ගැන මොර තියලාවතුරේ උඩම දිවුවලු පණ එපා කියාගිහිල්ලා හැංගිලා හිටියලු උන් ලෙසට රිලා...
karannata kisiwak nethekalayata ida dee putheapi eda gedarata giyehithe baya nam aduwak netheokkoma dena gedarata wee sitina witaedina hawasa ho inpasu udaya witadenagannata heki wiya me puwathaadatath ape kawuruth e kathawenakatath kalin pinawa dekkalu dennaun hiti hetiyema apatath e gena mora thiyalawathure udama diw...
ආර්
ar
ඉහත සඳහන් කළ ආකාරයට බදු සහනය ලැබෙන තෙක් වරායේ ගුදම්වල රඳවා තබාගත් බවට සහ සහනය ලැබෙන විට විශාල තොග ප්රමාණයක් ආනයනය කරමින් තිබූ බවට පැහැදිලි සාක්ෂි ඇත
ihatha sandahan kala akarayata badu sahanaya lebena thek waraye gudamwala randawa thabagath bawata saha sahanaya lebena wita wishala thoga pramanayak anayanaya karamin thibu bawata pehedili sakshi etha
කලට වේලාවට ක්රියාත්මක වන දුම්රිය සේවයක් තිබිය යුතුය
kalata welawata kriyathmaka wana dumriya sewayak thibiya yuthuya
තෙල් පිරවූ දුම්රිය බවුසර ඉවතට ගැනීම සඳහා ගිය දුම්රිය එන්ජිම තෙල් සංස්ථා සේවකයින් විසින් ඇතුළට ගැනීමට ඉඩ ලබානොදී තිබූ අතර මීට සුළු මොහොතකට පෙර පොලිසිය මැදිහත්වී අදාළ දුම්රිය එන්ජිම සංස්ථා පරිශ්රයට ඇතුළු කරගනු ලැබිණි
thel pirawu dumriya bawusara iwathata geneema sandaha giya dumriya enjima thel sanstha sewakayin wisin ethulata geneemata ida labanodee thibu athara meeta sulu mohothakata pera polisiya medihathwee adala dumriya enjima sanstha parishrayata ethulu karaganu lebini
ඇතැමුන් මෙම බීජ මිලදීගෙන වගා පිහිටුවනවා
ethemun mema beeja miladeegena waga pihituwanawa
මෙම යුවළ ව්යාජ ලෙස සැකසූ මැලේසියානු ගුවන් ගමන් බලපත් මාර්ගයෙන් ලන්ඩන් බලා පිටත්ව යාමට සූදානම්ව සිටියදී චෙන්නායි ගුවන්තොටුපළ බලධාරීන් සිදුකළ සෝදිසියකදී මෙම යුවළ අත්අඩංගුවට පත්ව ඇත
mema yuwala wyaja lesa sekasu melesiyanu guwan gaman balapath margayen landan bala pitathwa yamata sudanamwa sitiyadee chennayi guwanthotupala baladhareen sidukala sodisiyakadee mema yuwala athadanguwata pathwa etha
මධ්යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන ක සහනදායී ණය මුදලක් චීනයෙන් ලබා ගැනීම සඳහා මුදල් අමාත්යාංශය ඊයේ ගිවිසුමකට එළඹුණා
madhyama adhiwegee margaye idikireem sandaha emarikanu dolar miliyana ka sahanadayee naya mudalak cheenayen laba geneema sandaha mudal amathyanshaya eeye giwisumakata elambuna
ඒ බලලුවැව වනජීවී රක්ෂිතයේ ඉදිකර ඇති නීතිවිරෝධී ගවගාලක් ඉවත් කිරීමට යාමේදියි
e balaluwewa wanajeewee rakshithaye idikara ethi neethiwirodhee gawagalak iwath kireemata yamediyi
මන්ත්රීවරුන්ට බර කරත්තයකින් යන්නද කියන්නේ
manthreewarunta bara karaththayakin yannada kiyanne
එවිට ඒ ජන්මියාට අවශ්යතාවය හා වයස අනුව ප්රතිඵල වෙනස් වනවා
ewita e janmiyata awashyathawaya ha wayasa anuwa prathipala wenas wanawa