Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මැතිවරණ කොමිසම හෝ වෙනත් කොමිෂන් පිළිබඳව රනිල් වික්රමසිංහ ගේ මතය ඊටත් එහා ගෙන යමින් මෙම කසකරු ලියන්නන් ක්රියාත්මක වන්නේ හොරාට පෙර කෙහෙල්කැන වැට පනින ආකාරයකිනි
methiwarana komisama ho wenath komishan pilibandawa ranil wikramasinha ge mathaya eetath eha gena yamin mema kasakaru liyannan kriyathmaka wanne horata pera kehelkena weta panina akarayakini
කවදාවත් දාල යන්නැ කියපු එයාම ඔහොම කියද්දි පපුවම පිච්චිලා ඇති බං
kawadawath dala yanne kiyapu eyama ohoma kiyaddi papuwama pichchila ethi ban
චාවකච්චේරියේදී හසුවූ පැති බෝම්බ පහ බිම් බෝම්බයකටත් වඩා භායනකයි
chawakachcheriyedee hasuwu pethi bomba paha bim bombayakatath wada bhayanakayi
මම කිව්වා මගේ ඡන්ද ව්යාපාරය ඇතුලේ පෝස්ටර් කටවුට් නෑ
mama kiwwa mage chanda wyaparaya ethule postar katawut ne
මීට අමතරව රජුට අභිමත පරිදි අපරාධකරුවන්ට දඬුවම් දුන්නද ඉන් ජනතාව කිපී උරණ වූයේ නැත
meeta amatharawa rajuta abhimatha paridi aparadhakaruwanta danduwam dunnada in janathawa kipee urana wuye netha
බොරු පොරොන්දුවලට ජනතාව රැවටුණා
boru poronduwalata janathawa rewatuna
භික්ෂූන් වහන්සේ අලංකාර රන් පැහැයෙන් යුත් සීනුව උත්සව සභාවට පෙන්වා වැඩම කළහ
bhikshun wahanse alankara ran peheyen yuth seenuwa uthsawa sabhawata penwa wedama kalaha
ඔවුන් ප්රදේශ ගණනාවක සිදු කළ අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්යව සිටි සැකකරුවන් බව පොලීසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ
owun pradesha gananawaka sidu kala aparadha kihipayak sambandhayen awashyawa siti sekakaruwan bawa poleesiya sidu kala mulika wimarshanawaladee anawaranaya wee thibe
සමන්රොඩ්නිකුමාර මේ මුහුණු අපුරු සජීවී සංගීත ප්රසංගයකින් ඔබට නැරඹිය හැකියි අමතන්න
samanrodnikumara me muhunu apuru sajeewee sangeetha prasangayakin obata nerambiya hekiyi amathanna
නිදහස් පක්ෂයේ නායකයා වත්මන් ජනාධිපතිවරයා බවත් පක්ෂ ව්යවස්ථාවෙන් ඔහුට ඒ සදහා මුක්තියක් හිමිවී ඇති බවත් ඔහු අධිකරණයට දැනුම්දී තිබෙනවා
nidahas pakshaye nayakaya wathman janadhipathiwaraya bawath paksha wyawasthawen ohuta e sadaha mukthiyak himiwee ethi bawath ohu adhikaranayata denumdee thibenawa
නීතිය බල්ලට ගියා බල්ලා රට ගියා අයි රිමෙම්බර්
neethiya ballata giya balla rata giya ayi rimembar
කැට කුරුල්ලා ඊට පිළිතුරු දෙයි
keta kurulla eeta pilithuru deyi
එජාප දේශපාලනය හා ගැටුම් නිරාකරණය අපි කරගෙන යනවා
ejapa deshapalanaya ha getum nirakaranaya api karagena yanawa
එම්
em
රවී කරුණානායක මහතා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීම උසාවියෙන් දුන් නියෝගයක් වුවත් ඔහුගේ නීතීඥයන් අපේක්ෂා කරන්නේ නම් අවශ්ය සියලු නීති සහය දීමට ක්රියා කරන්නැයි ද රනිල් වික්රමසිංහ මහතා දුන් උපදෙස් වල සඳහන් වෙයි
rawee karunanayaka mahatha rimand bandhanagara gatha kireema usawiyen dun niyogayak wuwath ohuge neetheegnayan apeksha karanne nam awashya siyalu neethi sahaya deemata kriya karanneyi da ranil wikramasinha mahatha dun upades wala sandahan weyi
වසර කට පසු බ්රිතාන්ය ඩේවිස් කුසලානය දිනයි
wasara kata pasu brithanya dewis kusalanaya dinayi
මොහු සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටි
mohu sambandhayen thorathurak wethoth langama ethi polis sthanayata denum dena lesata illa siti
පෝල් වෝකර්ගැන නම් මම හිතන්නෙ කියන්න ඕනෙ වෙන එකක් නෑ
pol wokargena nam mama hithanne kiyanna one wena ekak ne
මොළ කළඳක් නැති
mola kalandak nethi
බන්දුලලා වීරවංසලා ගම්මන්පිලලා රණවිරුවන්ව විකුණන් කනවා
bandulala weerawansala gammanpilala ranawiruwanwa wikunan kanawa
සුනන්ද දේශප්රිය
sunanda deshapriya
ලංකා වේ බහුතර ජනතාවකට ජාත්යන්තර මූල්ය අරමුදල මැදිහත් කර ගෙන සිදුර කමින් පවතින ආර්ථික ක්රියාවලිය තුළ ලංකාවට සෙතක් අත් වනු ඇතැයි ශ්රී ලාංකිකයන්ගෙන් බහුතරයක් විශ්වාස නොකරන බව වෙරිටේ රිසර්ච් ආයතනය සිදු කළ නවතම සමීක්ෂණයකින් අනාවරණය වී ඇතැයි එම ආයතනය අනාවරණය කරයි
lanka we bahuthara janathawakata jathyanthara mulya aramudala medihath kara gena sidura kamin pawathina arthika kriyawaliya thula lankawata sethak ath wanu etheyi shree lankikayangen bahutharayak wishwasa nokarana bawa werite risarch ayathanaya sidu kala nawathama sameekshanayakin anawaranaya wee etheyi ema ayathanaya ...
අර අම්ම මරපු පුතා ගැන අනුකම්පා කරනව මිසක් ඌ ගැන පෝස්ට් හදන් බනින එකෙන් වෙන්නෙ තම්ගෙ හිතේ ද්වේශ සිත් නැතිනම් අකුසල් වැඩෙන එක විතරයි
ara amma marapu putha gena anukampa karanawa misak u gena post hadan banina eken wenne thamge hithe dwesha sith nethinam akusal wedena eka witharayi
රෙද්ද තමයී
redda thamayee
අපේ නිල ණය හිමියන් වෙත විවෘත ලිපියක් යවමින් මා දන්වා සිටි ආකාරයට අප කිසිදු ණය හිමියෙකුට වැඩි සැලකිල්ලක් දක්වන්නේ නෑ
ape nila naya himiyan wetha wiwtha lipiyak yawamin ma danwa siti akarayata apa kisidu naya himiyekuta wedi selakillak dakwanne ne
ආදර දියණියට දුවේ මම උඹට පුරුදු ලෙස පුතේ කියා ලියන්නම්
adara diyaniyata duwe mama umbata purudu lesa puthe kiya liyannam
රන් සටන ජය පැරදුමෙන් තොරයි
ran satana jaya peradumen thorayi
හැන්ඩ්ලර් එක මතක නෑ නේ අප්පා
hendlar eka mathaka ne ne appa
සම හරක්ට තියනවා අසහනේ
sama harakta thiyanawa asahane
උන්ගේ කොම්පැනිය කෝට් කේස් එකක් නිසා රේගජිස්ටර් කරලානැති නිසා මුගේ වීස පරක්කු වෙලා
unge kompeniya kot kes ekak nisa regajistar karalanethi nisa muge weesa parakku wela
ඉතාම තද මුල්ය පාලනයක් යටතේ පවා රජයේ වියදම පාලනය කරගත නොහැකිවේ
ithama thada mulya palanayak yatathe pawa rajaye wiyadama palanaya karagatha nohekiwe
එෆ්
ef
වයස අවුරුදු ක් වන තම දියණියට ලිංගික අතවර සිදු කළ බව කියන පියෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු සිදුකරන බව හලාවත පොලීසිය කියයි
wayasa awurudu k wana thama diyaniyata lingika athawara sidu kala bawa kiyana piyeku athadanguwata geneema sadaha wimarshana katayuthu sidukarana bawa halawatha poleesiya kiyayi
සමහර වෙලාවට ඊටත් වැඩියි
samahara welawata eetath wediyi
හක්කපටස් මුඛය තුළ පුපුරා අයෙක් මියයයි
hakkapatas mukaya thula pupura ayek miyayayi
කොළඹ විශේෂඥ අධිකරණ වෛද්ය රාහුල් හක් මහතා සෙනිත්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර මොට පෘෂ්ඨයක් වැදීමෙන් පපුවට සහ උදරයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් මරණය සිදුවී ඇතැයි නිගමනය කළේය
kolamba wisheshagna adhikarana waidya rahul hak mahatha senithge pashchath marana pareekshanaya pewethwu athara mota pshtayak wedeemen papuwata saha udarayata siduwu bahuwidha thuwala hethuwen maranaya siduwee etheyi nigamanaya kaleya
ඉතිහාසයේ ස්වර්ණමය යුගය වර්තමානයේ එළඹ ඇති බව අග්රාමාත්ය දි
ithihasaye swarnamaya yugaya warthamanaye elamba ethi bawa agramathya di
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම නියෝජනය කරන මන්ත්රීවරුන් ද එම අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් සමඟ එක්ව නැගී සිට එම ඉල්ලීමට සහය පළ කිරීම විශේෂත්වයක්
anduwen iwath wu shree lanka nidahas pakshaye kandayama niyojanaya karana manthreewarun da ema awasthawedee ekabaddha wipakshaye manthreewarun samanga ekwa negee sita ema illeemata sahaya pala kireema wisheshathwayak
විශේෂයෙන්ම ජනාධිපතිගේ බලතල කපා හැරීමට අදාළ වගන්ති පාර්ලිමේන්තුවේ ක බහුතරයෙන් සම්මත කර ගත යුතුය
wisheshayenma janadhipathige balathala kapa hereemata adala waganthi parlimenthuwe ka bahutharayen sammatha kara gatha yuthuya
යට වූ පුද්ගලයාගේ උස කොටස දෙපැයකට පමණ පසු පාදා ගෙන ඔහු ඔසවන්නට තැත් කරද්දී තවත් පස් කන්දක් කඩා වැටුණු බවත් එම පස් කන්ද ඉවත් කර ඔහුගේ සිරුර ගොඩට ගත් බවත් සහන සේවකයෝ කියති
yata wu pudgalayage usa kotasa depeyakata pamana pasu pada gena ohu osawannata theth karaddee thawath pas kandak kada wetunu bawath ema pas kanda iwath kara ohuge sirura godata gath bawath sahana sewakayo kiyathi
කුරුන්දමලේ නෂ්ටාවශේෂ කැනීම් පිළිබඳව ඇතැම් දෙමළ දේශපාලනඥයන් විසින් ලෝකය පුරා වැරදි මතයක් ප්රචාරය කරමින් ඇති බවත් මෙය ඉහත කාල වකවානු වලදී පටන් පැවත එන්නක් බවත් හිමියන් පැවසූ අතර මේ පිළිබඳ කතිකාවන් පාර්ලිමේන්තුව තුළ හා හැන්සාර්ඩ් වාර්තා හරහාද ගෙන ආ බවත් හිමියන් ඒ සියල්ල සඳහා පිළිතුරු දුන් බවත් පැවසීය
kurundamale nashtawashesha keneem pilibandawa ethem demala deshapalanagnayan wisin lokaya pura weradi mathayak pracharaya karamin ethi bawath meya ihatha kala wakawanu waladee patan pewatha ennak bawath himiyan pewasu athara me pilibanda kathikawan parlimenthuwa thula ha hensard wartha harahada gena a bawath himiyan e ...
කීර්ති වර්ණකුලසූරිය
keerthi warnakulasuriya
පසුගිය දෙවනදා එම අධිකාරියට ලද පැමිණිල්ලක් අනුව එහි විශේෂ විමර්ශණ ඒකකය විසින් මේ පිළිබඳ විමර්ශණ ආරම්භ කළ බවයි එහි සභාපති ආචාර්ය උදය කුමාර අමරසිංහ සඳහන් කළේ
pasugiya dewanada ema adhikariyata lada peminillak anuwa ehi wishesha wimarshana ekakaya wisin me pilibanda wimarshana arambha kala bawayi ehi sabhapathi acharya udaya kumara amarasinha sandahan kale
මුදල් විශුද්ධිකරණය කලු සල්ලි සුදු කිරීම නීති විරෝධීව උපයාගන්නා මුදල් විවිධ උපක්රම හරහා නීත්යානුකූල ආර්ථිකයට ඇතුළත් කිරීම වැලැක්වීම සහ
mudal wishuddhikaranaya kalu salli sudu kireema neethi wirodheewa upayaganna mudal wiwidha upakrama haraha neethyanukula arthikayata ethulath kireema welekweema saha
ජනපතිට අගමැතිට බැන වදිමින් භික්ෂුන් වහන්සේ නමක්
janapathita agamethita bena wadimin bhikshun wahanse namak
එමෙන්ම සුදුසුකම් සහිත ශිෂ්යයන් අන්තර්ජාතිකව ප්රමිතිය පිළිගත් විදෙස් වෛද්ය විද්යාලවලට පමණක් යෑමට අවස්ථාව ලැබී ඇත
emenma sudusukam sahitha shishyayan antharjathikawa pramithiya piligath wides waidya widyalawalata pamanak yemata awasthawa lebee etha
කොළඹදීත් කුරුණැගලදීත් මාතරදීත් පෙම්බස් දොඩමින් සිටින තරුණ ජෝඩු කුදලාගෙන පොලීසියට ගෙන යති
kolambadeeth kurunegaladeeth matharadeeth pembas dodamin sitina tharuna jodu kudalagena poleesiyata gena yathi
අපේ රටේ ආර්ථික අර්බුදයේ පතුළේ ඇති එක් ප්රධාන කතාවක් වන්නේ මෙකී පිරිසේ අධිපරිභෝජනවාදී ජීවන විලාසයයි
ape rate arthika arbudaye pathule ethi ek pradhana kathawak wanne mekee pirise adhiparibhojanawadee jeewana wilasayayi
එම්
em
මේ නිසා මේ වනාන්තරය ලොව පක්ෂි නිරීක්ෂකයන් අතර මහත් ප්රසිද්ධියට පත් වී ඇත
me nisa me wanantharaya lowa pakshi nireekshakayan athara mahath prasiddhiyata path wee etha
හලාවත පුත්තලම දුම්රිය මාර්ගයේ නාගවිල්ලූව ප්රදේශයේදී අද දහවල් වෑන් රථයක් දුම්රියක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා
halawatha puththalama dumriya margaye nagawilluwa pradeshayedee ada dahawal wen rathayak dumriyaka getee siduwu anathurakin pudgalayan siwdeneku thuwala laba thibenawa
බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේ ඇතුළු පන්සියයක් මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේ සිංගප්පුරුවේ සිට අද ශ්රී ලංකාවට වැඩම කරනු ලැබූහ
budurajanan wahansege shareerika dhathun wahanse ethulu pansiyayak maharahathan wahansege dhathun wahanse singappuruwe sita ada shree lankawata wedama karanu lebuha
ලංකාවේ බෝට්ටු අපනයන ආදායම දී අමෙරිකන් ඩොලර් මිලියන ක්ද දී ඩොලර් මිලියන ක්ද දී ඩොලර් මිලියන ක්ද දී ඩොලර් මිලියන ක්ද විය
lankawe bottu apanayana adayama dee amerikan dolar miliyana kda dee dolar miliyana kda dee dolar miliyana kda dee dolar miliyana kda wiya
එහි අවට ජනතාවට විදේශ ගමන් බිමන් යන පිරිසක් නොවන අතර ගුවන්තොටුපළෙහි ස්ථානීය පිහිටීම ඉලක්ක ගත මගීන්ට තෝතැන්නක් නොවෙයි
ehi awata janathawata widesha gaman biman yana pirisak nowana athara guwanthotupalehi sthaneeya pihiteema ilakka gatha mageenta thothennak noweyi
මේ හේතුවෙන් ගාල්ලේ සිට කොළඹ දක්වා වාහන ගමන් කරන එක් මන්තීරුවක දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ
me hethuwen galle sita kolamba dakwa wahana gaman karana ek mantheeruwaka dedi thadabadayak nirmanaya wee thibe
පසුගිය මැයි මාසයේ හටගත් මුස්ලිම් විරෝධී ප්රචණ්ඩත්වය ඇවිළවුණේ හී සඳහන්ව තිබූ මුග්ධ කතාවක් ඊටත් වඩා මෝඩ අන්දමින් අර්ථකථනය කිරීම හේතුකොටගෙන ය
pasugiya meyi masaye hatagath muslim wirodhee prachandathwaya ewilawune hee sandahanwa thibu mugdha kathawak eetath wada moda andamin arthakathanaya kireema hethukotagena ya
අපේ ගොවි සංවිධාන ක් එකතුවෙලා මේ උපවාසය කරන්නේ රටේ හැම ගොවියෙක්ම වෙනුවෙන් මේකට විසඳුමක් හැටියට අපි කියන්නේ ප්රමිතයක් තියෙන කාබනික පොහොරත් හොඳ තත්ත්වයේ තියෙන රසායනික පොහොරත් ගනේ දෙන්න කියලා
ape gowi sanwidhana k ekathuwela me upawasaya karanne rate hema gowiyekma wenuwen mekata wisandumak hetiyata api kiyanne pramithayak thiyena kabanika pohorath honda thaththwaye thiyena rasayanika pohorath gane denna kiyala
වි්යාකරණ නැති කැඩීබිඳී ගිය භාෂාවක පැටලී
wiyakarana nethi kedeebindee giya bhashawaka petalee
එවකට රජයට තිබූ තුල්හිරිය වේයන්ගොඩ සහ පූගොඩ පෙහෙ කර්මාන්ත ශාලා විවෘත ආර්ථික මොඩලය යටතේ රජයේ ව්යාපාර ලෙසින් ඵලදායක අයුරින් පවත්වාගෙන යා නොහැකි වූ බව සැබෑවක්ය
ewakata rajayata thibu thulhiriya weyangoda saha pugoda pehe karmantha shala wiwtha arthika modalaya yatathe rajaye wyapara lesin paladayaka ayurin pawathwagena ya noheki wu bawa sebewakya
සතුරාගේ අයිතිවාසිකම්
sathurage ayithiwasikam
ලාභයක් නැති නිෂ්ඵල යෝධ ව්යාපෘති සඳහා චීනයේ ණය මත ලංකාව වැඩි වැඩියෙන් යැපෙන තරමට දේශපාලනික සමාජාර්ථික සහ මූල්යමය වශයෙන් ලංකාව කෙරෙහි හානිකර කොන්දේසි පැනවීමට චීනයට ඇති ශක්තිය තව තවත් තර වන්නේය
labhayak nethi nishpala yodha wyapthi sandaha cheenaye naya matha lankawa wedi wediyen yepena tharamata deshapalanika samajarthika saha mulyamaya washayen lankawa kerehi hanikara kondesi penaweemata cheenayata ethi shakthiya thawa thawath thara wanneya
අමාරුවෙන් තටමා නිර්මාණයක් දොට්ට දමා සිය සියලු ශක්තිය යොදමින් එම නිර්මාණය මුදල් කර ගැනීමට දත කන යුගයක මෙවැනි මිනිසුන් තම තමන්ගේ සොඳුරු නිසංසල රජදහන්හි රජවී සිටියි
amaruwen thatama nirmanayak dotta dama siya siyalu shakthiya yodamin ema nirmanaya mudal kara geneemata datha kana yugayaka meweni minisun thama thamange sonduru nisansala rajadahanhi rajawee sitiyi
ගාන පිළිබඳ ප්රශ්නයක් නැහැ
gana pilibanda prashnayak nehe
ඒ පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් දැනටමත් මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබී තිබේ
e pilibanda neethipathi departhamenthuwe upades denatamath methiwarana komasariswaraya wetha lebee thibe
ලැබෙන ඉඩ තුළ ලියන්නට හැකි ප්රමාණය ලිව්වත් එය මේ මම ලියන වචන වලට වඩා මිහිරක් ගෙන දෙන බව මට විශ්වාසය
lebena ida thula liyannata heki pramanaya liwwath eya me mama liyana wachana walata wada mihirak gena dena bawa mata wishwasaya
මේ අවස්ථාව සදහා ඇල්පිටිය ප්රාදේශීය දේශපාලඥයින් කිහිපදෙනකු සහ දකුණු පළාත් සභාවේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ
me awasthawa sadaha elpitiya pradesheeya deshapalagnayin kihipadenaku saha dakunu palath sabhawe niladhareen pirisak da sahabhagee wuha
එක්සත් ජාතීන්ගේ සංවිධානයද හෙළි කළේ යුක්රේන සිවිල් වැසියන් ක් මියගොස් ක් තුවාල ලබා ඇති බවයි
eksath jatheenge sanwidhanayada heli kale yukrena siwil wesiyan k miyagos k thuwala laba ethi bawayi
ඒ අනුව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් ක ධාරිතාවක් එක්කරන කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ විදුලි ජනන කටයුතු ඊයේ රාත්රී ට පමණ යළි අක්රීය කෙරුණා
e anuwa jathika widulibala paddhathiyata megawot ka dharithawak ekkarana kelanithissa balagara sankeernaye widuli janana katayuthu eeye rathree ta pamana yali akreeya keruna
සී
see
පොලිස් මාධ්ය කොට්ඨාසය නිවේදනය කළේ එහිදී වැටලීම් ක් සිදුකර ඇති බවයි
polis madhya kottasaya niwedanaya kale ehidee wetaleem k sidukara ethi bawayi
නායක දිමුත් කරුණාරත්න එක් ලකුණක් ලබා සිටියදී පිටියෙන් ඉවත් කිරීමට පාකිස්ථානු පන්දු යවන්නන් සමත් වුණා
nayaka dimuth karunarathna ek lakunak laba sitiyadee pitiyen iwath kireemata pakisthanu pandu yawannan samath wuna
ඔවුන්ගේ එකම පරමාර්ථය වී තිබෙන්නේ රට ජාතිය නැති වුනත් බලය ලබා ගැනීම පමණි
owunge ekama paramarthaya wee thibenne rata jathiya nethi wunath balaya laba geneema pamani
නිරෝධායන ඇදිරි නීතිය පැවැතියත් ඉන්ධනහල් විවෘතයි
nirodhayana ediri neethiya pewethiyath indhanahal wiwthayi
කෙසේවුවත් ඇයද වැඩකටයුතු වල ප්රගතිය ගැන සෑහීමකට පත්විය නොහැකි බව පිළිගත්තාය
kesewuwath eyada wedakatayuthu wala pragathiya gena seheemakata pathwiya noheki bawa piligaththaya
කොළඹ දිස්ත්රික්කයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින ජානිපෙ නායක හිටපු අමාත්ය විමල් වීරවංශ මහතා නාමයෝජනා භාර දීමෙන් අනතුරුව එම පක්ෂයේ කොළඹ දිස්ත්රික් මහජන නියෝජිතයන් ඇතුළු ක්රියාකාරීන් විසින් උණුසුම් අන්දමින් පිළිගත් අයුරු
kolamba disthrikkayata eksath janatha nidahas sandhanayen tharaga wadina janipe nayaka hitapu amathya wimal weerawansha mahatha namayojana bhara deemen anathuruwa ema pakshaye kolamba disthrik mahajana niyojithayan ethulu kriyakareen wisin unusum andamin piligath ayuru
සුදසිංහ
sudasinha
දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්රිතාන්ය අධිරාජ්යය තම දේශසීමා අත්හරිමින් යටති විජිතවලට නිදහස දීමෙන් පසු සෝවියට් සමූහාණ්ඩුවත් එක්සත් රාජ්යන් පමණක් සුපිරි රාජ්ය ලෙස සැලකෙමින් ශීතල යුද්ධයක දෙරට නිරතව සිටී
dewana loka yuddhayen pasu brithanya adhirajyaya thama deshaseema athharimin yatathi wijithawalata nidahasa deemen pasu sowiyat samuhanduwath eksath rajyan pamanak supiri rajya lesa selakemin sheethala yuddhayaka derata nirathawa sitee
අනික් අයියයි ලොකු අක්කයි දෙන්නත් කසාද බැඳල පවුලෙන් වෙන් වුණා
anik ayiyayi loku akkayi dennath kasada bendala pawulen wen wuna
චෙක් පත් මුදල් කර ගැනීමට යාමේ දී ලංකා බැංකු කළමනාකරුවන් කීප දෙනකු ම පවසා ඇත්තේ ගිණුමේ මුදල් තිබෙන නමුත් පළාත් සභා ධීවර ඇමතිවරයාගේ ලිඛිත දැනුම් දීමක් නොමැතිව මුදල් ලබා දිය නොහැකි බවයි
chek path mudal kara geneemata yame dee lanka benku kalamanakaruwan keepa denaku ma pawasa eththe ginume mudal thibena namuth palath sabha dheewara emathiwarayage likitha denum deemak nomethiwa mudal laba diya noheki bawayi
හඟුරක්ගොඩ අතුලසූරිය බණ්ඩාර මින්නේරිය සුජිත් කරුණාතිලක
hangurakgoda athulasuriya bandara minneriya sujith karunathilaka
යම් පුද්ගලයකුට තමාට හා තමන් අවට වූ භෞතික අභෞතික දේට අසීමිතව ආදරය කළ හැකිනම් කරුණාව දැක්විය හැතිනම් ඊර්ෂියා නොකර සතුටු විය හැකිනම් සියල්ල කෙරෙහි මැදහත් දැක්මක් පවතීනම් ඔහු බ්රහ්ම හා සමාන වෙයි
yam pudgalayakuta thamata ha thaman awata wu bhauthika abhauthika deta aseemithawa adaraya kala hekinam karunawa dekwiya hethinam eershiya nokara sathutu wiya hekinam siyalla kerehi medahath dekmak pawatheenam ohu brahma ha samana weyi
වැනි වැනි ඇවිත් රංගන මගේ අත් දෙකෙන්ම අල්ල ගත්තා
weni weni ewith rangana mage ath dekenma alla gaththa
ප්රශ්නය පසු කලෙක වෘත්තීය ජීවිතයත් විශ්වවිද්යාල පරිසරය තුළ ගත කරන්න ඔබට අවස්ථාව හිමි වෙනවා
prashnaya pasu kaleka wththeeya jeewithayath wishwawidyala parisaraya thula gatha karanna obata awasthawa himi wenawa
විශ්ව රූ රැජින විශ්ව රූ රැජින විශ්ව රූ රැජින විශ්ව රූ රැජින විශ්ව රූ රැජින විශ්ව රූ රැජින විශ්ව රූ රැජින විශ්ව රූ රැජින විශ්ව රූ රැජින විශ්ව රූ රැජින විශ්ව රූ රැජින විශ්ව රූ රැජින විශ්ව රූ රැජින ලාරා දත්තා විශ්ව රූ රැජින පටුන විශ්ව රූ රැජින ජයග්රාහිකාවන් මේවාද බලන්න මූලාශ්ර භාහිර සබැදි විශ්ව රූ රැජින ජයග්රාහිකාවන් සංස්...
wishwa ru rejina wishwa ru rejina wishwa ru rejina wishwa ru rejina wishwa ru rejina wishwa ru rejina wishwa ru rejina wishwa ru rejina wishwa ru rejina wishwa ru rejina wishwa ru rejina wishwa ru rejina wishwa ru rejina lara daththa wishwa ru rejina patuna wishwa ru rejina jayagrahikawan mewada balanna mulashra bhahir...
මහාචාර්ය නිමල් සේනානායක මැතිතුමා වැනි විශේෂඥ වෛද්යවරුන් සමහර රෝගාබාධ සම්බන්ධයෙන් තිබුණු මිථ්යා මත ඛණ්ඩනය කිරීමට විශිෂ්ට කලාත්මක නිර්මාණ බිහි කළා
mahacharya nimal senanayaka methithuma weni wisheshagna waidyawarun samahara rogabadha sambandhayen thibunu mithya matha kandanaya kireemata wishishta kalathmaka nirmana bihi kala
පොඩිඋන් වගේ හැසිරෙන නාකි අපි
podiun wage hesirena naki api
ඉන්දියාවේ විශාල ප්රදේශයක උෂ්ණත්වය දරුණු ලෙස ඉහළටමිලියන ගණනකට පීඩා
indiyawe wishala pradeshayaka ushnathwaya darunu lesa ihalatamiliyana gananakata peeda
මෙම මෙහොතේ පවතින තත්වය දීප්තිගේ ප්රකාශය සමඟ සම්බන්ද වන ආකාරය පැහැදිලි කර ගනිමු
mema mehothe pawathina thathwaya deepthige prakashaya samanga sambanda wana akaraya pehedili kara ganimu
ට පමණ අවධි වූ තම පුතා පාඩම් කරමින් සිටියදී උදෑසන
ta pamana awadhi wu thama putha padam karamin sitiyadee udesana
නීති හා සාම ඇමතිවරුන්ගේ රැස්වීමට කැබිනට් අනුමැතිය
neethi ha sama emathiwarunge resweemata kebinat anumethiya
හෙට කොළඹ ප්රදේශ කිහිපයකට ජලය අඩු පීඩනයක් යටතේ
heta kolamba pradesha kihipayakata jalaya adu peedanayak yatathe
නාවික හමුදාවට වෛරසය පැතිර ගියා සේ මධ්යම පළාතේ සාමාන්ය ජනතාව වෙත වෛරසය පැතිර ගිය හොත් රජයේ වැඩපිළිවෙලට දැඩි තර්ජනයක් ඇති වන බවද මෙම තත්වය මගහරවා ගැනිමට දැඩි පියවර ගත යුතු බවද ඒ මහතා අවධාරණය කර තිබේ
nawika hamudawata wairasaya pethira giya se madhyama palathe samanya janathawa wetha wairasaya pethira giya hoth rajaye wedapiliwelata dedi tharjanayak ethi wana bawada mema thathwaya magaharawa genimata dedi piyawara gatha yuthu bawada e mahatha awadharanaya kara thibe
බෙදුම්වාදයට ජවය සපයන වෛරී දේශපාලනයෙන් ඈත්වීම අපගේ අලුත් අවුරුදු ප්රාර්ථනා අතරට එක් විය යුතුය
bedumwadayata jawaya sapayana wairee deshapalanayen ethweema apage aluth awurudu prarthana atharata ek wiya yuthuya
ආණ්ඩුව කිව්වා තෙල් මිලේ වාසිය ජනතාවට දෙන්නේ නැහැ කියලා
anduwa kiwwa thel mile wasiya janathawata denne nehe kiyala
බී
bee
බත්තරමුල්ලල නෙලුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරන කාර්යාලයේ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා
baththaramullala nelum mawathe pihiti hitapu janadhipathiwarayage sambandheekarana karyalaye ada pewathi prawththi sakachchawakata ekwemin ohu me adahas pala kala
ඇය වර්තමානය වන විට රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරන අතර ඉදිරියේදී ඇයගෙන් නිරූපණ ක්ෂේත්රයේ නවකයනට කදිම අවස්ථාවක් ලබාදීමට තීරණය කර ඇත
eya warthamanaya wana wita rangana shilpiniyak lesa katayuthu karana athara idiriyedee eyagen nirupana kshethraye nawakayanata kadima awasthawak labadeemata theeranaya kara etha
වියදම් මට්ටම් අප අසා නැති ප්රමාණයෙන් වැඩිවීම සිදු වූ පසුගිය රාජපක්ෂ පාලන කාලය තුළින් අපට බොහෝ පාඩම් ඉගෙන ගන්නට පුළුවන්
wiyadam mattam apa asa nethi pramanayen wediweema sidu wu pasugiya rajapaksha palana kalaya thulin apata boho padam igena gannata puluwan
මාතර බෙලිඅත්ත රේල් පාරේ කිලෝමීටර්
mathara beliaththa rel pare kilomeetar
ඇතැම් ස්ථානවල තේ වෙනුවට කුරුඳු වගා කළ හැකියි
ethem sthanawala the wenuwata kurundu waga kala hekiyi