Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
බල්ලෙක් ඔබ අමතයි
ballek oba amathayi
තොරතුරු තාක්ෂණය ඉහළ නැංවීමට දිස්ති්රක් මට්ටමින් පියවර
thorathuru thakshanaya ihala nenweemata disthirak mattamin piyawara
ඊට පස්සේ ආපු උන් මොනවද කිව්වේ දේශපාලන කතා
eeta passe apu un monawada kiwwe deshapalana katha
අයවැය වැඩි ඡන්ද කින් සම්මතයි
ayaweya wedi chanda kin sammathayi
මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර ඇත්තේ ජූලි වැනිදාය
mema athi wishesha gesat niwedanaya nikuthkara eththe juli wenidaya
කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලැබූ ඔහු දින කීපයකට පසු මිය ගියේය
kolamba jathika rohale prathikara lebu ohu dina keepayakata pasu miya giyeya
කෙසේවෙතත් මෙම ගින්නෙන් මෙතෙක් කිසිඳු ජීවිත හානියක් පිළිබඳ වාර්තාවී නැහැ
kesewethath mema ginnen methek kisindu jeewitha haniyak pilibanda warthawee nehe
තායිලන්තයෙන් හෝ ඉන්දියාවෙන් මෙම සහල් තොගය ගෙන්වීමටයි තීරණය කර ඇත්තේ
thayilanthayen ho indiyawen mema sahal thogaya genweematayi theeranaya kara eththe
මන්ත්රීවරයා මේ බව කියා සිටියේ නිදහස් පක්ෂ කණ්ඩායම කොළඹ අද කැදවා තිබු මාධ්ය හමුවට එක්වෙමින්
manthreewaraya me bawa kiya sitiye nidahas paksha kandayama kolamba ada kedawa thibu madhya hamuwata ekwemin
මෙන්න මෙයාහිතන විදියත් එල
menna meyahithana widiyath ela
දෙනෙකු සතියක් තුළ මිය ගියා
deneku sathiyak thula miya giya
මෙයින් ආලෝකය ඥානය සහ සත්යය නිරූපනය වේ
meyin alokaya gnanaya saha sathyaya nirupanaya we
විගණකාධිපති ශක්තිමත් කිරීම වැගත්
wiganakadhipathi shakthimath kireema wegath
දෙන්න අතර තරහක් ඇතිවුණාම කවුද මුලින්ම කතා කරන්නේ අකලංක එහෙම ඉතින් නැහැ
denna athara tharahak ethiwunama kawuda mulinma katha karanne akalanka ehema ithin nehe
පසුගිය වසරේ අනුරූප කාල පරිච්ඡේදය තුළ දී වාර්තා වූ රු බිලියන
pasugiya wasare anurupa kala parichchedaya thula dee wartha wu ru biliyana
වසීම් තාජුඩීන් ඝාතනයත් සමග හෙළිදරව් වූ මහින්ද රාජපක්ෂ මහතාගේ හා ශිරන්ති රාජපක්ස මහත්මියගේ රියදුරෙකු ලෙස කළක් කටයුතු කළ කැප්ටන් තිස්ස නැමැත්තා ගැනද පැවති ජනාධිපතිවරණයේදි මෛත්රීපාල සිරිසේන මහතා පරාජය කිරීම සඳහා හූනියම් කළ ආකාරයද එහිදී ඔහු අනාවරණ කර සිටී
waseem thajudeen ghathanayath samaga helidaraw wu mahinda rajapaksha mahathage ha shiranthi rajapaksa mahathmiyage riyadureku lesa kalak katayuthu kala keptan thissa nemeththa genada pewathi janadhipathiwaranayedi maithreepala sirisena mahatha parajaya kireema sandaha huniyam kala akarayada ehidee ohu anawarana kara si...
පසුගියදා ඉන්දීය මධ්යමරජයෙන් දෙමළ ජාතික සන්ධානයට ලැබී තිබූ ආරාධනාවට අනුව අද ඔවුන් ඉන්දියාව බලා පිටවී ඇත
pasugiyada indeeya madhyamarajayen demala jathika sandhanayata lebee thibu aradhanawata anuwa ada owun indiyawa bala pitawee etha
පූර්ව දැනුම් දීමකින් තොරව ආණ්ඩුකාරවරිය පැමිණි අතර මෙම අවස්ථාවේදී ගම්පහ පුරපති එරංග සේනානායක මහතා සමග එක්ව ගම්පහ දුම්රිය ස්ථානයෙහි පවතින තත්ත්වයද නිරීක්ෂණය කළාය
purwa denum deemakin thorawa andukarawariya pemini athara mema awasthawedee gampaha purapathi eranga senanayaka mahatha samaga ekwa gampaha dumriya sthanayehi pawathina thaththwayada nireekshanaya kalaya
පසුව අපි විධිමත්ව මේ ශාකය හඳුනාගත්තා
pasuwa api widhimathwa me shakaya handunagaththa
බලන්ගොඩ නිවසකින් මළ සිරුරක් සොයාගැනේ
balangoda niwasakin mala sirurak soyagene
සමහර සේවිකාවන් තම රැකියා නැතිවේ යැයි යන බියෙන් මේ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට පවා බියවී සිටින බව වාර්තා වේ
samahara sewikawan thama rekiya nethiwe yeyi yana biyen me sambandhayen peminili kireemata pawa biyawee sitina bawa wartha we
ලක්ෂ ආසන්න ළමුන් පිරිසක් අද වන විට දහම් පාසල් අධ්යාපනය ලබන බවත් පැවසු අමාත්යවරයා පෙන්වා දුන්නේ වෙනත් ආගම්ද අද වන විට දහම් පාසල් ආරම්භ කර ඇති බවය
laksha asanna lamun pirisak ada wana wita daham pasal adhyapanaya labana bawath pewasu amathyawaraya penwa dunne wenath agamda ada wana wita daham pasal arambha kara ethi bawaya
ගසකට අවශ්ය වන්නේ ජලයයි
gasakata awashya wanne jalayayi
මේ ආකාරයට හෘද රෝග සැත්කම් වලට ගොදුරු වූ රෝගීන්ට පැය පුරාම සැත්කම් සිදු කිරීමට හෘද රෝග විශේෂඥ වෛද්යවරුන් එකගත්වය පළ කළ අතර එම වැඩපිළිවෙල සාර්ථකව සිදුවන බව සෞඛ්ය අමාත්යවරයා අවධාරණය කර සිටියි
me akarayata hda roga sethkam walata goduru wu rogeenta peya purama sethkam sidu kireemata hda roga wisheshagna waidyawarun ekagathwaya pala kala athara ema wedapiliwela sarthakawa siduwana bawa saukya amathyawaraya awadharanaya kara sitiyi
පක්ෂයේ සභාපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන් පැවැත්වෙන මෙම රැස්වීම සඳහා සියලු ශ්රී ලංකා නිදහස් පක්ෂ ප්රධානීන්ට ආරාධනා කර ඇත
pakshaye sabhapathi maithreepala sirisenage pradhanathwayen pewethwena mema resweema sandaha siyalu shree lanka nidahas paksha pradhaneenta aradhana kara etha
දරුවා දිගටම සිතනවා විය යුතුය
daruwa digatama sithanawa wiya yuthuya
මෙම සේවාව පිළිබඳව අදහස් දැක්වූ පානදුර පෞද්ගලික බස්රථ නැවතුම්පොළ භාර නිළධාරී එස්
mema sewawa pilibandawa adahas dekwu panadura paudgalika basratha newathumpola bhara niladharee es
ඒ මදිවට ඒක තාලෙට කියවෙනවත් එක්ක
e madiwata eka thaleta kiyawenawath ekka
බී හේමන්ත ජයසිංහ මහතා පැවසීය
bee hemantha jayasinha mahatha pewaseeya
පක්ෂය ඇතුළෙ කණ්ඩායමක් නොයෙක් ආකාරයේ ප්රශ්න මතුකරලා තියෙනවා
pakshaya ethule kandayamak noyek akaraye prashna mathukarala thiyenawa
එතුමගේ හරිත රන් ගම්මානය පිළිබඳව විශේෂ ඇගයීමකට ලක් කළ යුතුයි
ethumage haritha ran gammanaya pilibandawa wishesha egayeemakata lak kala yuthuyi
පවුල පස්සෙත් හවුල පස්සෙත් ගියා ඇති
pawula passeth hawula passeth giya ethi
අලුත් තාත්තා අමුතු ගැටයකට අහුවෙලා
aluth thaththa amuthu getayakata ahuwela
ආහාර නිෂ්පාදනය උත්තේජනය කිරීම සහ මුළු මහත් නිෂ්පාදන ප්රවාහන හා විකුණුම් ක්රියාවලිය වේගවත් කිරීම සිදු කළ යුතුයි
ahara nishpadanaya uththejanaya kireema saha mulu mahath nishpadana prawahana ha wikunum kriyawaliya wegawath kireema sidu kala yuthuyi
කමක් නෑ ඉතින්
kamak ne ithin
විසිදෙදහසකට ආසන්න රැඳවියන් සංඛ්යාවක් බන්ධනාගාරවල ඉන්නවා ඉන් විශාල පිරිසක් අවුරුදු දෙකකට අඩු දඬුවම් ලැබූ අයයි
wisidedahasakata asanna rendawiyan sankyawak bandhanagarawala innawa in wishala pirisak awurudu dekakata adu danduwam lebu ayayi
යහපාලන කැබිනට් මණ්ඩලය හෝ එයින් කොටසක් ජිනීවා පාවාදීම කළ ආකාරය අදටත් පැහැදිලි නැත
yahapalana kebinat mandalaya ho eyin kotasak jineewa pawadeema kala akaraya adatath pehedili netha
කෝටි ක රත්රං සමග ඉන්දීය ජාතිකයෙක් රේගු අත්අඩංගුවට
koti ka rathran samaga indeeya jathikayek regu athadanguwata
එය දුටු රෝහල් සෞඛ්ය කාර්ය සහයකයෙක්ද පිරිස අතරට පැමිණ ඇති අතර සභාපතිවරයා ඇතුළු ඔවුන්ට පහරදී තිබේ
eya dutu rohal saukya karya sahayakayekda pirisa atharata pemina ethi athara sabhapathiwaraya ethulu owunta paharadee thibe
ඉන්පසුව මුත්තම්මා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් ශ්රී ලංකාවේ පුරවැසිභාවය සඳහා අයදුම් කරමින් ශ්රී ලංකාවේ රැඳී සිටීමට තීරණය කර ඇත
inpasuwa muththamma saha eyage pawule samajikayan shree lankawe purawesibhawaya sandaha ayadum karamin shree lankawe rendee siteemata theeranaya kara etha
ලෝක පිහිනුම් ශූර නෝර්වේ ජාතික ඇලෙක්සැන්ඩර් ඬේල් හදිසියේම හෘදයාබාධයකින් මිය ගොස් තිබේ
loka pihinum shura norwe jathika eleksendar ndel hadisiyema hdayabadhayakin miya gos thibe
ඊයේ පස්වරුවේ බෙන්තොට ප්රදේශයේ හෝටලයක දී එම දැරිය හෝටල් සේවකයෙකු විසින් අපයෝජනයට ලක් කර ඇති බව බෙන්තොට පොලිසිය පවසයි
eeye paswaruwe benthota pradeshaye hotalayaka dee ema deriya hotal sewakayeku wisin apayojanayata lak kara ethi bawa benthota polisiya pawasayi
චක්රලේඛ උල්ලංඝණය කරමින් ඇමැති රිෂාඩ්ට වැඩිපුර වාහන ක්
chakraleka ullanghanaya karamin emethi rishadta wedipura wahana k
ඒ අය දැන් ලොකු ළමයි
e aya den loku lamayi
පළාත් වෙත අසමානුපාතික ලෙස සම්පත් බෙදා හැරීම සිදු කරන මධ්යගත තීරක ක්රියාවලිය බොහෝ කලක සිට ගැටළුකාරී වී තිබේ
palath wetha asamanupathika lesa sampath beda hereema sidu karana madhyagatha theeraka kriyawaliya boho kalaka sita getalukaree wee thibe
ආණ්ඩුව මේ වන විටත් මැතිවරණය සඳහා රාජ්ය බලය රාජ්ය සම්පත් පාවිච්චි කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් මහතා පවසයි
anduwa me wana witath methiwaranaya sandaha rajya balaya rajya sampath pawichchi karamin sitina bawa janatha wimukthi peramune pracharaka lekam parlimenthu manthree wijitha herath mahatha pawasayi
ඒවා ජනතාවගේ විශ්වාසයට පාත්ර වූ ආයතන විය
ewa janathawage wishwasayata pathra wu ayathana wiya
ලොව වේගවත්ම කාන්තාව ලෙස ජැමෙයිකානු ක්රීඩිකා ෂෙලි ඈන් ෆ්රේසර් ප්රයිස් අද අළුයම කිරුළු පැළදුවාය
lowa wegawathma kanthawa lesa jemeyikanu kreedika sheli en fresar prayis ada aluyama kirulu peladuwaya
එසේ නො මැති ව අදාල රාජ්ය අමාත්යවරයා තම නිල වාහන ලෙස භාවිත කරන්නේ ඩීසල් වාහනයක් නම් අද වෙළෙඳපොලේ පවතින ඉන්ධන මිල ගණන් අනුව ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල හා ගණනය කිරීමේ දී එක් වාහනයක් සඳහා මසකට රුපියල් ක් බැගින් එම නිල වාහන තුන ම ඩීසල් වාහන නම් ඒ සඳහා රුපියල් ක ඉන්ධන වියදමක් එක් රාජ්ය අමාත්යවරයෙක් වෙනුවෙන් මාසික ව දැරීමට ර...
ese no methi wa adala rajya amathyawaraya thama nila wahana lesa bhawitha karanne deesal wahanayak nam ada welendapole pawathina indhana mila ganan anuwa lanka supar deesal leetarayaka mila ha gananaya kireeme dee ek wahanayak sandaha masakata rupiyal k begin ema nila wahana thuna ma deesal wahana nam e sandaha rupiyal...
පතුල් පැලීමටමී ඉටි සවින්දව විලිකුං වැටකේ පත් අළු ගිතෙල් හා මණ්ඩාපිට දී ගටා පය ගල්වන්න
pathul peleematamee iti sawindawa wilikun wetake path alu githel ha mandapita dee gata paya galwanna
ඒ අනුව අද උදෑසන නව චූඩා මාණික්යය පැළදවූ රන් අලේපිත කොත නිරාවරණය කරන බවයි නුවරකලාවියේ ප්රධාන සංඝනායක ස්වර්ණමාලී මහා චෛත්යරාමාධිකාරී පූජ්ය පල්ලේගම හේමරතන නාහිමියන් සඳහන් කළේ
e anuwa ada udesana nawa chuda manikyaya peladawu ran alepitha kotha nirawaranaya karana bawayi nuwarakalawiye pradhana sanghanayaka swarnamalee maha chaithyaramadhikaree pujya pallegama hemarathana nahimiyan sandahan kale
ට ළමුන් ඇතුලත් කරන්නේ කෙසේද අද හෝ හෙට
ta lamun ethulath karanne keseda ada ho heta
එම අවස්ථාවේ රාජ්ය සේවකයින් අතර උණුසුම් තත්ත්වයක් ඇති විය
ema awasthawe rajya sewakayin athara unusum thaththwayak ethi wiya
මේ අසීරුතාව අපි හැමදෙනාටම බලපාලා තිබෙනවා
me aseeruthawa api hemadenatama balapala thibenawa
ප්රංශ ජනපති මැක්රෝන් අද මෙරටට
pransha janapathi mekron ada meratata
එහිදි එම ග්රන්ථය පූජ්ය වෙඬරුවේ උපාලි නායක හිමිපාණන් විසින් ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය
ehidi ema granthaya pujya wendaruwe upali nayaka himipanan wisin janadhipathithuma wetha piliganwanu lebeeya
සීදුව දවිසමර විද්යාලයේ පැවති ඩීඑස්අයි සුපර් ස්පෝට් පාසල් වොලිබෝල් බාලිකා ශුරතා තරඟාවලියට එක්වෙමින්
seeduwa dawisamara widyalaye pewathi deeesayi supar spot pasal wolibol balika shuratha tharangawaliyata ekwemin
එනිසා අද පාර්ලිමේන්තුව උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි සිතිය හැක
enisa ada parlimenthuwa unusum muhunuwarak ganu etheyi sithiya heka
සීක්කුගේ ට අමතරව සුමින්ද ලක්ෂාන් ද තුන්ඉරියව් දක්ෂතා දක්වමින් පිත්තෙන් ලකුණු ක් සහ පන්දු යැවීමෙන් කඩුලු ක් දවා ගත්තේය
seekkuge ta amatharawa suminda lakshan da thuniriyaw dakshatha dakwamin piththen lakunu k saha pandu yeweemen kadulu k dawa gaththeya
ජනතාවට අවශ්ය මෙම ක්රමය වෙනස් කර නැගී සිටින්නටය
janathawata awashya mema kramaya wenas kara negee sitinnataya
බී දිසානායක මහතා පැවසීය
bee disanayaka mahatha pewaseeya
විදුලි ආලෝකය දැකීමෙන් ඉමහත් ප්රීතියට පත් පිරිසේ සිටි එක් මාතාවක් මහ හඬින් දෝංකාර දෙමින් අනෙක් පිරිසට පවසා ඇත්තේ අලුයම් යාමයේ තමුන් කරන මේ කටයුත්තට ආශිර්වාද කරන්නට දෙවිකෙනෙකුන් තමුන් ඉදිරියේ බැහැදැක ආශිර්වාද කරන බවකි
widuli alokaya dekeemen imahath preethiyata path pirise siti ek mathawak maha handin donkara demin anek pirisata pawasa eththe aluyam yamaye thamun karana me katayuththata ashirwada karannata dewikenekun thamun idiriye behedeka ashirwada karana bawaki
වැනිදා උදෑසන කොළඹ සිටි අතරවාරයේදී වැල්ලවත්ත පොලිසිය ඇවිත් මාව අත්අඩංගුවට ගත්තා
wenida udesana kolamba siti atharawarayedee wellawaththa polisiya ewith mawa athadanguwata gaththa
ඒ ක්රමය මඳක් එහාමෙහා කිරීමෙන් දහයියාවලින් ජීවඅඟුරු ද සෑදිය හැකිය
e kramaya mandak ehameha kireemen dahayiyawalin jeewaanguru da sediya hekiya
ඒකයි මේ කලබලේ
ekayi me kalabale
දුම්රිය ධාවනය සම්බන්ධයෙන් නව දුරකතන යෙදවුමක් ද හදුන්වාදීමට සැළසුම්කර තිබෙනවා
dumriya dhawanaya sambandhayen nawa durakathana yedawumak da hadunwadeemata selasumkara thibenawa
මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අග්රාමාත්යවරයා කරන්න අවශ්ය වගකීම රාජපක්ෂ කෙනෙක්ටම පවරලා එතුමා මේ රටේ ජනාධිපති කරලා නැවතුණු තැනින් පටන් ගන්න තමයි අපේ බලාපොරොත්තුව
mahinda rajapaksha methithuma me rate agramathyawaraya karanna awashya wagakeema rajapaksha kenektama pawarala ethuma me rate janadhipathi karala newathunu thenin patan ganna thamayi ape balaporoththuwa
එහි පළමු කණ්ඩායම වශයෙන් මත්ද්රව්යවලට ඇබ්බැහි වී සිරදඬුවම් ලබා සිටින රැදවියන් දෙනෙකු පුනරුත්ථාපනය කිරීම සඳහා යොමු කර ඇති බව බන්ධනාගාර දොපර්තමේන්තුව සඳහන් කරයි
ehi palamu kandayama washayen mathdrawyawalata ebbehi wee siradanduwam laba sitina redawiyan deneku punaruththapanaya kireema sandaha yomu kara ethi bawa bandhanagara doparthamenthuwa sandahan karayi
විහිළු උනත් මං ජනාධිපති විදියට රටේ අහවල් ද යකෝ කරන්නෙ එතකොට පළමු දිනයේම ජනපති ට්රම්ප්ට මල පනී
wihilu unath man janadhipathi widiyata rate ahawal da yako karanne ethakota palamu dinayema janapathi trampta mala panee
පී
pee
ඒ අවස්ථාවේ දහස් ගණනක් උවසු උවැසියෝ සාධුකාර දුන්හ
e awasthawe dahas gananak uwasu uwesiyo sadhukara dunha
පාසලේ වර්තමාන විදුහල්පතිවරයාගේ අඩුපාඩු රැසක් පවතින බව උද්ඝෝෂණයට එක්වී සිටින සිසුන් පවසයි
pasale warthamana widuhalpathiwarayage adupadu resak pawathina bawa udghoshanayata ekwee sitina sisun pawasayi
ආර්
ar
ඒ වනවිට ඔහු රාජකාරි නිමවී සිටියේය
e wanawita ohu rajakari nimawee sitiyeya
එය වයඹ දෙසට ගමන් කර අද දින සවස් කාලයේ උතුරු තමිල්නාඩු වෙරළට ළඟා වේ යැයි අපේක්ෂා කරනවා
eya wayamba desata gaman kara ada dina sawas kalaye uthuru thamilnadu weralata langa we yeyi apeksha karanawa
පොලිස් විශේෂ කාර්ය බලකා ධනගිරිය කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය
polis wishesha karya balaka dhanagiriya kandawure niladhareen kandayamak wisin sekakaruwan athadanguwata gena ethi bawa sandahanya
දඹුල්ල මූලික රෝහලට ප්රතිකාර ලබාගැනීමට අද දහවල් පැමිණි පුද්ගලයෙකුට ප්රතිකාර ලබාදීම ප්රමාද වූ බව පවසමින් රෝගියා සමඟ පැමිණි තවත් පුද්ගලයින් දෙදෙනෙකු රෝහලේ උපස්ථායකයෙකුට පහර දී තිබෙනවා
dambulla mulika rohalata prathikara labageneemata ada dahawal pemini pudgalayekuta prathikara labadeema pramada wu bawa pawasamin rogiya samanga pemini thawath pudgalayin dedeneku rohale upasthayakayekuta pahara dee thibenawa
ඉදිරි දේශපාලනයට එය වැදගත්
idiri deshapalanayata eya wedagath
පවතින ආණ්ඩුව බලයට පැමිණි පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ඉන්දියාවට වන ව්යවස්ථා සංශෝධනයට එහා ගිය විසඳුමක් ලබා දෙන බව ලිඛිතව පොරොන්දු වී ඇති බවත් එය අවංකව ක්රියාත්මක කිරීමේ අදහසින් ලබාදුන්නේද යන්න තමන් නොදන්නා බවත් එහිදී කිරිඇල්ල මහතා අවධාරණය කළේය
pawathina anduwa balayata pemini pasu eksath jatheenge sanwidhanayata saha indiyawata wana wyawastha sanshodhanayata eha giya wisandumak laba dena bawa likithawa porondu wee ethi bawath eya awankawa kriyathmaka kireeme adahasin labadunneda yanna thaman nodanna bawath ehidee kiriella mahatha awadharanaya kaleya
මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වු අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් එක් අයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා
motar rathayak dumriyaka geteemen sidu wu anathurakin dedeneku miya gos ek ayeku thuwala laba ethi bawa wartha wanawa
මීට සමගාමීව වෙළෙඳපොළ පොලී අනුපාතික විශේෂයෙන්ම පහළ යෑමේ ප්රමාදයක් පෙන්වනු ලබන ණය පොලී අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයි මහ බැංකුව අපේක්ෂා කරයි
meeta samagameewa welendapola polee anupathika wisheshayenma pahala yeme pramadayak penwanu labana naya polee anupathika thawaduratath pahala yanu etheyi maha benkuwa apeksha karayi
ප්රවාත්ති සේවයට කර ඇති ප්රකාශයක් උපුටා දක්වා ඇත
prawaththi sewayata kara ethi prakashayak uputa dakwa etha
ඒ අය අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය
e aya athadanguwata geneemata wimarshana pewethwena bawada ema niladhariya wediduratath sandahan kaleya
ජනාධිපති අගමැති ඇතුළු ආණ්ඩුවක් මෙබඳු අප්රසාදයකට ලක්ව තිබෙන වාතාවරණයක ඔවුන්ගේ මූලිකත්වයෙන් විසඳුම් සෙවීම ද නිෂ්ඵලය
janadhipathi agamethi ethulu anduwak mebandu aprasadayakata lakwa thibena wathawaranayaka owunge mulikathwayen wisandum seweema da nishpalaya
නැතිවුණ සල්ලි මල්ල අවුරුදු කට පස්සේ මතුවෙලා
nethiwuna salli malla awurudu kata passe mathuwela
මේ ඇතිව ඇත්තේ අලුත් යුගයකි ලෝකය තුලද ඉතා පුළුල් සම්මුති බිහිවන යුගයකි මේ ඇතිවන්නේ රට ගොඩනැගීමට අවශ්ය දේශපාලන යටිතල පහසුකම්ය සිදුවුන ව්යවස්ථා සංශෝධනය මඟින් රටේ ස්ථාවරභාවයට කිසිදු හානියක් සිදුවී නොමැතරාජ්ය ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු බියක් ඇති කරගතයුතු නැත පළාත් සභා සම්බන්ධයෙන් ඇතිකල අනවශ්ය බියද පරාජය වී ඇත වාසුදේව නානායක...
me ethiwa eththe aluth yugayaki lokaya thulada itha pulul sammuthi bihiwana yugayaki me ethiwanne rata godanegeemata awashya deshapalana yatithala pahasukamya siduwuna wyawastha sanshodhanaya mangin rate sthawarabhawayata kisidu haniyak siduwee nometharajya arakshawa sambandhayen kisidu biyak ethi karagathayuthu netha ...
පසු එවැනි විනාශයක් නැවත ඇති නොවීමට ඇති එකම හේතුව නොවේ නම් ප්රධානතම හේතුව වුණේ යුද්ධයේ ව්යාප්තියයි
pasu eweni winashayak newatha ethi noweemata ethi ekama hethuwa nowe nam pradhanathama hethuwa wune yuddhaye wyapthiyayi
දක්වා අඩුකර ඇත
dakwa adukara etha
දේවරාජාගේ පවුල ද වතු ජනසතුකරණය කිරීමත් සමඟ වතු අයිති කර ගැනීම සඳහා සිංහල මැර කණ්ඩායම් විසින් කඳුකර දෙමළ ජනතාවට කළ පහරදීම්වලට ගොදුරු විය
dewarajage pawula da wathu janasathukaranaya kireemath samanga wathu ayithi kara geneema sandaha sinhala mera kandayam wisin kandukara demala janathawata kala paharadeemwalata goduru wiya
අපට අවශ්ය කරන අනාගතය එය ද
apata awashya karana anagathaya eya da
ජනාධිපතිතුමා මාව නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධුරය සඳහා පත්කිරීමට තීරණය කිරීමෙන් පසුව එතුමාට මාව සම්බන්ධ කර ගැනීමටත් සතියක පමණ කාලයක් ගියා
janadhipathithuma mawa negenahira palathe andukara dhuraya sandaha pathkireemata theeranaya kireemen pasuwa ethumata mawa sambandha kara geneematath sathiyaka pamana kalayak giya
බලන්න ඔබගේ ටිකට් පතේ ජීවිතේ වෙනස් කරවන මෙම අංක තිබෙනවාද කියා
balanna obage tikat pathe jeewithe wenas karawana mema anka thibenawada kiya
හිටපු අග විනිසුරු මොහාන් පීරිස් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අරුන්දික ප්රනාන්දු කිව්වේ ප්රගීත් සැග වී සිටින බව ය
hitapu aga winisuru mohan peeris saha hitapu parlimenthu manthree arundika pranandu kiwwe prageeth sega wee sitina bawa ya
මේ අවස්ථාවේ අපේක්ෂා කළ හැකි හොඳම දෙය වන්නේ තවදුරටත් පමා නොවී හැකි ඉක්මණින් වැනි ව්යවස්ථා සංශෝධනය ගැන අවසාන තීරණයකට පැමිණ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි
me awasthawe apeksha kala heki hondama deya wanne thawaduratath pama nowee heki ikmanin weni wyawastha sanshodhanaya gena awasana theeranayakata pemina eya parlimenthuwata idiripath kireemayi
කතෝලික ජනයාට සිංහල අවුරුදු සමයේ එම සමාජීය චාරිත්රයන්ට හවුල්වීමේදී පාස්කු සතියේ ජන වන්දනා මෙහෙයන් තුළින් ඒවායේ ආර්ථාන්විත භාවය ඉතාමත් අපූරුවට ගලපා ගත හැක
katholika janayata sinhala awurudu samaye ema samajeeya charithrayanta hawulweemedee pasku sathiye jana wandana meheyan thulin ewaye arthanwitha bhawaya ithamath apuruwata galapa gatha heka
එස්
es
ඒ මුදල් වැඩි වුනහම තමයි මේ වෙළඳපොලට ඇවිල්ලා කඩේට ඇවිල්ලා සුපර් මාකට් එකට ගිහිං බඩු භාණ්ඩ මිලදීලා ගන්නේ
e mudal wedi wunahama thamayi me welandapolata ewilla kadeta ewilla supar makat ekata gihin badu bhanda miladeela ganne
වසරේදී එම යෝජනාවට පක්ෂව ඡන්ද ක් ලැබුණි
wasaredee ema yojanawata pakshawa chanda k lebuni
ඉක්මනින් තම දක්ෂතා සනාථ කර පෙන්වූ ඔහු දී එම සමාගමේ අලෙවි හා සන්නිවේදන කළමනාකාර තනතුරට පත්කරනු ලැබුවේය
ikmanin thama dakshatha sanatha kara penwu ohu dee ema samagame alewi ha sanniwedana kalamanakara thanathurata pathkaranu lebuweya
ජී
jee