Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
වැඩි දුරටත් ඔහු අවධාරණය කර තිබෙන්නේ රටේ ප්රධාන ප්රශ්නය ආර්ථික ගැටළුව බවත් එයට විසඳුම් නොදුන හොත් කිසිවෙකුටත් ආණ්ඩුව පවත්වාගෙන යාමට නොහැකි බවත් ය
wedi duratath ohu awadharanaya kara thibenne rate pradhana prashnaya arthika getaluwa bawath eyata wisandum noduna hoth kisiwekutath anduwa pawathwagena yamata noheki bawath ya
නැනෝ පොහොර ලීටර් ලක්ෂ ක් දී මෙරටට ආනයනය කර ඇතත් ඉන් කිසිදු ප්රයෝජනයක් අත් වී නැතැයි යන කාරණය සම්බන්ධව මාධ්යවේදීහු අමාත්යවරයාගෙන් ප්රශ්න කළා
neno pohora leetar laksha k dee meratata anayanaya kara ethath in kisidu prayojanayak ath wee netheyi yana karanaya sambandhawa madhyawedeehu amathyawarayagen prashna kala
එහෙත් දැන්වීම් පුවරුවේ සඳහන් අපභ්රංශ සිංහලෙන් ඇඟැවෙන්නේ එය වාහන ඇතුළු කිරීම නමැති ශාරීරික යෝග්යතාව පරීක්ෂා කර බලන ස්ථානයක් බවය
eheth denweem puwaruwe sandahan apabhransha sinhalen engewenne eya wahana ethulu kireema namethi shareerika yogyathawa pareeksha kara balana sthanayak bawaya
ඇසුරෙනි
esureni
අගෝස්තු වන දින හදිසියේම රාජ්ය ආරක්ෂක නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගන්නා විට චං ලේ චීනයේ රාජ්ය ඉංග්රීසි භාෂා රූපවාහිනී මධ්යස්ථානයේ හි ව්යාපාරික වාර්තාකරුවෙකු ලෙස සේවය කරමින් සිටි අතර පසුව නීතිවිරෝධී ලෙස රාජ්ය රහස් විදේශයන්ට සැපයූ බවට චෝදනා නඟනු ලැබුවා
agosthu wana dina hadisiyema rajya arakshaka niladhareen wisin eyawa athadanguwata ganna wita chan le cheenaye rajya ingreesi bhasha rupawahinee madhyasthanaye hi wyaparika warthakaruweku lesa sewaya karamin siti athara pasuwa neethiwirodhee lesa rajya rahas wideshayanta sepayu bawata chodana nanganu lebuwa
අවතාරයක් භූතයෙක් ගෙදරට බැල්මදාගෙන ඉන්නවා නම් ඒ අවතාරය භූත ආත්මයේ ඡුායාරූප ගන්න හිතාගෙන ගෙදර ඉස්සරහා දෙපැත්තේ සීසීටීවී කැමරා දෙකක් සවිකළා
awatharayak bhuthayek gedarata belmadagena innawa nam e awatharaya bhutha athmaye chuayarupa ganna hithagena gedara issaraha depeththe seeseeteewee kemara dekak sawikala
e
අකිල තමන්ගේ පෞද්ගලික මතයට විපක්ෂනායක වශයෙන් රනිල්ව පත් කරලා තියෙනවා අජිත් පී පෙරේරා
akila thamange paudgalika mathayata wipakshanayaka washayen ranilwa path karala thiyenawa ajith pee perera
බොරතෙල් නෞකා දෙකක් ශ්රී ලංකාවට ළඟා වී ඇති බැවින් මෙම මස වැනිදා සිට අඛණ්ඩව ගුවන්යානා ඉන්ධන සැපයීමට හැකි බව ඛණිජ තෙල් සංස්ථාව පවසයි
borathel nauka dekak shree lankawata langa wee ethi bewin mema masa wenida sita akandawa guwanyana indhana sepayeemata heki bawa kanija thel sansthawa pawasayi
කුමාර් සිංහ මහතාගෙන්ය
kumar sinha mahathagenya
මේ වනවිට අපේ ආර්ථික ගැලවුම්කරුවා බවට පත්ව සිටින්නේ ජාත්යන්තර මූල්ය අරමුදලය
me wanawita ape arthika gelawumkaruwa bawata pathwa sitinne jathyanthara mulya aramudalaya
අපි හොඳටම ඇඬුවා
api hondatama enduwa
විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කටාන ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා
widesheeya rataka nishpaditha gini awi dekak samanga sekakaruwan dedeneku katana pradeshayedee athadanguwata gena thibenawa
මැයි මස යුද්ධය හමාර කළා යැයි වීර කතාවක් කරමින් රාජපක්ෂ ජනාධිපතිවරයා පොරක් වූයේත් ඒ අර්බුදයට පිංසිදු වන්නටය
meyi masa yuddhaya hamara kala yeyi weera kathawak karamin rajapaksha janadhipathiwaraya porak wuyeth e arbudayata pinsidu wannataya
මේ අවස්ථාවට නිලධාරීහු සහ පාසල් සිසු දරුවෝද සහභාගි වූහ
me awasthawata niladhareehu saha pasal sisu daruwoda sahabhagi wuha
සිද්ධියට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගෙන් ප්රකාශ ලබා ගත් බවත් එම ප්රකාශවලට අදාලව ජනාධිපති නිතිඥ ශවේන්ද්ර ප්රනාන්දුගෙන් ප්රකාශයක් ලබා ගත යුතු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටීම සම්බන්ධයෙන් ඒ මහතා මේ අදහස් පළ කර ඇත
siddhiyata adalawa hitapu nawika hamudapathi admiral wasantha karannagodagen prakasha laba gath bawath ema prakashawalata adalawa janadhipathi nithigna shawendra pranandugen prakashayak laba gatha yuthu bawath aparadha pareekshana departhamenthuwa adhikaranayata danwa siteema sambandhayen e mahatha me adahas pala kara ...
එහෙත් සිංහලේදී මේ දෙකම ජාතිය
eheth sinhaledee me dekama jathiya
මේ අතර රුසියාව වැග්නර් නැමැති කුලී හේවා කණ්ඩායමක් ද යුක්රේන යුද්ධයට කැඳවා තිබේ
me athara rusiyawa wegnar nemethi kulee hewa kandayamak da yukrena yuddhayata kendawa thibe
මගේ වේදිකා නාට්යවලටත් ඔය තත්ත්වමයි උදාවුණේ
mage wedika natyawalatath oya thaththwamayi udawune
සේනා දළඹුවා වැනි කෘමීන්ගෙන් එල්ල වන අභියෝග ඉහටත් උඩින්ය
sena dalambuwa weni kmeengen ella wana abhiyoga ihatath udinya
ඔහුගේ ප්රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
ohuge prakashayak satahan kara geneemen pasu mahesthrath adhikaranayata idiripath kireemata niyamithaya
අර්ජුන් මහේන්ද්රන් ඇතුලු විත්තිකරුවන් දෙනෙකුට එරෙහි බැඳුම්කර නඩුව දක්වා කල් තැබේ
arjun mahendran ethulu withthikaruwan denekuta erehi bendumkara naduwa dakwa kal thebe
ප්රබල පතාල කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා
prabala pathala kalli samajikayeku wana ganemulla sanjeewa ada athadanguwata gena thibenawa
අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ තිබී අත්බෝම්බ ක් සොයාගෙන ඇති බව යුද හමුදා මාධ්ය ප්රකාශක බ්රිගේඩියර් නිහාල් හපුආරච්චි මහතා පවසයි
aluthkade adhikarana sankeernaya asannaye thibee athbomba k soyagena ethi bawa yuda hamuda madhya prakashaka brigediyar nihal hapuarachchi mahatha pawasayi
එසේ පැමිණ ජනාධිපතිවරණයේදී මෛත්රීපාල රනිල් ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයට එරෙහිව පෙනී සිටි කුමාර් ගුණරත්නම්ට මහින්දගේ රාජ්ය අනුග්රහය ලැබීම ඔවුන්ගේ වර්තමාන දේශපාලනයට දැන් ආදේශ කරන්න
ese pemina janadhipathiwaranayedee maithreepala ranil pramuka ekabaddha wipakshayata erehiwa penee siti kumar gunarathnamta mahindage rajya anugrahaya lebeema owunge warthamana deshapalanayata den adesha karanna
ආණ්ඩුවේ කාර්යභාරය එයයි
anduwe karyabharaya eyayi
වන වගන්තිය වන වගන්තියේ ලැයිස්තුගත කර ඇති වගන්තීන් වලින් එකකි
wana waganthiya wana waganthiye leyisthugatha kara ethi wagantheen walin ekaki
හරි උඹට ඉස්සෙල්ලා සාම්පල් ටිකක් දෙන්නම්
hari umbata issella sampal tikak dennam
වසන්ත කුමාර් යන මහත්වරුන්ද එහි ප්රධාන විධායක නිලධාරි සාමාන්යාධිකාරි ඞී
wasantha kumar yana mahathwarunda ehi pradhana widhayaka niladhari samanyadhikari nee
එසේ සවිමත් වන සිවිල් බලවේග ජනතාවගේ උවමනාව වන ප්රජාතන්ත්රවාදය දෙසට රට ගමන් කරවීමට ආණ්ඩුවට බලපෑම් කරන මග පෙන්වන බලවේගයක් බවට පත්විය යුතුය
ese sawimath wana siwil balawega janathawage uwamanawa wana prajathanthrawadaya desata rata gaman karaweemata anduwata balapem karana maga penwana balawegayak bawata pathwiya yuthuya
එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඔල්මාදයෙන් යුතු කතා කියූවද මෙය හදිසියේ ගෙන ආ නීතියක් නොව වසර ක් තිස්සේ සාකච්ඡාවට ලක් කළ කාරණයක් බවත් ඔහු පෙන්වා දුන්නේය
eksath jathika pakshaya ha janatha wimukthi peramuna olmadayen yuthu katha kiyuwada meya hadisiye gena a neethiyak nowa wasara k thisse sakachchawata lak kala karanayak bawath ohu penwa dunneya
නව වසරක් උදාවී නවම් මහ එළැඹීමත් සමග කොළොම්තොට කලඑළි කරන බොදු මහා මංගල්යය ලෙසින් බුද්ධාලම්භන ප්රීතිය ජන හදවත් තුළ ජනිත කරන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථ නවම් මහ පෙරහැර මෙවර ද ලබන යන දෙදින තුළ ඉතා උත්කර්ෂවත් ආකාරයට පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සූදානම්ව පවතිනු දැකගත හැකි ය
nawa wasarak udawee nawam maha elembeemath samaga kolomthota kalaeli karana bodu maha mangalyaya lesin buddhalambhana preethiya jana hadawath thula janitha karana kolamba hunupitiya gangarama wiharastha nawam maha perahera mewara da labana yana dedina thula itha uthkarshawath akarayata pewethweemata siyalu katayuthu me...
කොවිඩ් මතින් සැගවූ දියවන්නාවේ මරණය ඔරුව රැගෙන පලයල්ලා හමුදාපතිගේ පෞද්ගලික නිවසේ සිටි සෙබලු
kowid mathin segawu diyawannawe maranaya oruwa regena palayalla hamudapathige paudgalika niwase siti sebalu
උදාහරණයක් ලෙස ගතහොත් මෙය පළමු මංගල රාත්රියේ දී බිරිද විසින් ස්වාමියා මරා දැමීමට සමාන කල හැකිය
udaharanayak lesa gathahoth meya palamu mangala rathriye dee birida wisin swamiya mara demeemata samana kala hekiya
ඌවේ ළමයින් අතර වෛරස් උණ තත්ත්වයක් වලිප්පු අවදානමත් ඉහළට
uwe lamayin athara wairas una thaththwayak walippu awadanamath ihalata
අමාත්යවරයා මුලින්ම නාහිමියන් බැහැදැක උන්වහන්සේගේ සමග දඹුලු විහාරය ආසන්නයේම පිහිටි මෙම භූමිය නිරීක්ෂණය සඳහා පිටව ගිය අතර අග්රාමාත්යවරයා සමග සහ සෞඛ්ය අමාත්ය පවිත්රා මහත්මිය සමඟ සාකච්ඡා කර ජාතික රෝහලක් මෙම ස්ථානයේ ඉදි කිරීම සඳහා අවශ්ය පියවර ගන්නා බව සඳහන් කළේය
amathyawaraya mulinma nahimiyan behedeka unwahansege samaga dambulu wiharaya asannayema pihiti mema bhumiya nireekshanaya sandaha pitawa giya athara agramathyawaraya samaga saha saukya amathya pawithra mahathmiya samanga sakachcha kara jathika rohalak mema sthanaye idi kireema sandaha awashya piyawara ganna bawa sandah...
එබැවින් මෙම ක්රියාව ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝනය කිරීමක් නොවන බවත් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් සඳහන් කර ඇත
ebewin mema kriyawa andukrama wyawasthawa ullanghanaya kireemak nowana bawath adhikaranaya hamuwe abhiyogayata lak kala noheki bawath sandahan kara etha
යුගයට ගැළපෙන්නේ අපනයන වැඩි කිරීමෙන් වෙළෙඳ ගිණුම සමතුලිත කරගන්නා ප්රවේශයකි
yugayata gelapenne apanayana wedi kireemen welenda ginuma samathulitha karaganna praweshayaki
එය රටක පැවැත්මට එතරම් හොඳ දෙයක් නොවේ
eya rataka pewethmata etharam honda deyak nowe
සේවයේ යෙදෙන සෞඛ්ය සේවකයින් කළු ඇඳුමින් සැරසී හදිසි ප්රතිකාර කටයුතුවල යෙදෙන බව ද රවි කුමුදේශ් මහතා කීවේය
sewaye yedena saukya sewakayin kalu endumin serasee hadisi prathikara katayuthuwala yedena bawa da rawi kumudesh mahatha keeweya
කවුරුත් දන්නවා මෑත කාලේදී ජනප්රිය වුණු චිත්රපට මොනාද කියලත්
kawuruth dannawa metha kaledee janapriya wunu chithrapata monada kiyalath
ඒ අතර රට වසා දමන්න යැයි ඝෝෂා කළ ඇතැම් පිරිස් නිරෝධායන ඇඳිරි නීතිය මධ්යයේත් ඇඟලුම් කර්මාන්තය පවා වසා දැමිය යුතු යැයි යෝජනා කරති
e athara rata wasa damanna yeyi ghosha kala ethem piris nirodhayana endiri neethiya madhyayeth engalum karmanthaya pawa wasa demiya yuthu yeyi yojana karathi
පී
pee
මහනුවර ත්රිත්ව විද්යාලයේ ආදිශිෂ්යයකු වූ ඉඹුලාන මහතා චාම් ගතිගුණවලින් හෙබි බොහෝ නිහතමානී හා මහජන ආදරය දිනාගත් පුද්ගලයෙක් විය
mahanuwara thrithwa widyalaye adishishyayaku wu imbulana mahatha cham gathigunawalin hebi boho nihathamanee ha mahajana adaraya dinagath pudgalayek wiya
මීගමුවේ ඉදන් කේක් ගන්න අල්ගම එන්න අපිට පිස්සු යෑ හුම්
meegamuwe idan kek ganna algama enna apita pissu ye hum
සිරියානු වේලාවෙන් අද දෙසැ මධ්යම රාත්රියේ සිට මෙම සටන් විරාමය ආරම්භවීමට නියමිතය රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුතින් විසින් මෙම සටන් විරාමය නිවේදනය කරනු ලැබූ අතර තුර්කි විදේශ අමාත්යංශය එය සනාථ කළේය
siriyanu welawen ada dese madhyama rathriye sita mema satan wiramaya arambhaweemata niyamithaya rusiyanu janadhipathi wladimeer puthin wisin mema satan wiramaya niwedanaya karanu lebu athara thurki widesha amathyanshaya eya sanatha kaleya
ලාල් සරත් කුමාර දැයෙන් සමුගෙන ගොසිණි
lal sarath kumara deyen samugena gosini
අහසින් මසුරං වැස්සක් වැටුනත් මිනිසුන්ට එසේ ඇතිවීමක් නොවන තරමට අද තෘෂ්ණාව වැඩියි
ahasin masuran wessak wetunath minisunta ese ethiweemak nowana tharamata ada thshnawa wediyi
පාර්ලිමේන්තු සම්ප්රදායට හා ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව මන්ත්රීවරුන් ක් නියෝජනය කරන පාර්ශවය හට එම පත්කිරීම සිදුකර තිබෙන බවත් දෙමළ ජාතික සන්ධානයට එම ධූරය දැරීමේ කිසිදු අයිතියක් නැති බවත් මන්ත්රීවරයා සදහන් කළේය
parlimenthu sampradayata ha andukrama wyawasthawata anuwa manthreewarun k niyojanaya karana parshawaya hata ema pathkireema sidukara thibena bawath demala jathika sandhanayata ema dhuraya dereeme kisidu ayithiyak nethi bawath manthreewaraya sadahan kaleya
කට්ටියක් වැඩ වර්ජනය කරනවා නම් ඒ අය ජාතිය විනාශ කිරීමට අනුබල දෙන පිරිසක් විදිහට තමයි ගණන් ගන්න වෙන්නෙ
kattiyak weda warjanaya karanawa nam e aya jathiya winasha kireemata anubala dena pirisak widihata thamayi ganan ganna wenne
මුදල් හා ජනමාධ්ය අමාත්ය මංගල සමරවීර මහතා අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේ දී පිළිතුරු කතාව කරමින් මේ බව පැවසී ය
mudal ha janamadhya amathya mangala samaraweera mahatha ayaweya deweniwara kiyaweeme wiwadaye dee pilithuru kathawa karamin me bawa pewasee ya
පසුගිය වසර තුළ පමණක් මේ වන විට මෙරට පොලීසිය විසින් අත් අඩංඟුවෙහිදී ඝාතනය කරන ලද පුරවැසියන්ගේ ගණන අට දෙනෙක් බව ආසියානු මානව හිමිකම් කොමිසම වාර්තා කරයි
pasugiya wasara thula pamanak me wana wita merata poleesiya wisin ath adannguwehidee ghathanaya karana lada purawesiyange ganana ata denek bawa asiyanu manawa himikam komisama wartha karayi
ඇයගේ ශරීර ස්වභාවය සරදමට ලක් කරමින් බොහෝ දෙනෙකු අදහස් දැක්වීම් කර තිබිණ
eyage shareera swabhawaya saradamata lak karamin boho deneku adahas dekweem kara thibina
ඔවුහු රෝග විඳදරා ගනිමින් කැලෑ එළිපෙහෙළි කරමින් වනසතුන්ට නිර්භයව මුහුණදෙමින් ගමන් කළහ
owuhu roga windadara ganimin kele elipeheli karamin wanasathunta nirbhayawa muhunademin gaman kalaha
ඒවානම්
ewanam
බුද්ධියටත් එහෙම නේ
buddhiyatath ehema ne
යුද්ධයේ අවසාන දින කිහිපයේ තීරණාත්මක අවස්ථාවක සුදු කොඩි රැගෙන විත් ආණ්ඩුවට යටත් වෙන්නට උත්සාහ කළ එල්
yuddhaye awasana dina kihipaye theeranathmaka awasthawaka sudu kodi regena with anduwata yatath wennata uthsaha kala el
නව ලිබරල්වාදය යන වචනය ගෝලිකරණය සමාජගත කිරීමේදී ජාත්යන්තර ධනපති පන්තිය විසින් එයට ඇතුල් කළ වචනයකි
nawa libaralwadaya yana wachanaya golikaranaya samajagatha kireemedee jathyanthara dhanapathi panthiya wisin eyata ethul kala wachanayaki
දේශගුණික විපර්යාස අධ්යයන සඳහා විශ්වවිද්යාලයක් පිහිටුවීමේ ශ්රී ලංකා යෝජනාවට දකුණු ආසියාතික රටවල ප්රසාදය
deshagunika wiparyasa adhyayana sandaha wishwawidyalayak pihituweeme shree lanka yojanawata dakunu asiyathika ratawala prasadaya
ඒ සමඟම ග්රාමීය සංවර්ධනය මන්දගාමී වනු ඇත
e samangama grameeya sanwardhanaya mandagamee wanu etha
ජූලි වන දින පැනවූ හදිසි නීති රෙගුලාසි
juli wana dina penawu hadisi neethi regulasi
චීනය අභිබවා ඉන්දීය සංචාරකයින් එයි
cheenaya abhibawa indeeya sancharakayin eyi
ඉන් පසුව රාමචන්ද්රන්ගේ සහෝදරයන් සහ සහෝදරියන් ඇතුළු පවුලේ අය ඉන්දියාවට යාමට තීරණය කර එහි ගොස් ඇත
in pasuwa ramachandrange sahodarayan saha sahodariyan ethulu pawule aya indiyawata yamata theeranaya kara ehi gos etha
ඒ වගේම ඉදිරියේදී රටට අවශ්ය බඩ ඉරිගු රට තුළම නිෂ්පාදනය කිරීමේ ක්රියාවලිය සහ එමගින් රට ස්වයංපෝෂිත කිරීමේ පියවර ගෙන තිබෙනවා
e wagema idiriyedee ratata awashya bada irigu rata thulama nishpadanaya kireeme kriyawaliya saha emagin rata swayanposhitha kireeme piyawara gena thibenawa
නිශාන් පො
nishan po
විටක කෑකෝ ගැසූහ
witaka keko gesuha
මුණ්ඩිකුලම් කඳවුරේ සිට කොළඹ දෙසට ධාවනය වු යුද හමුදා ට්රක් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබු ගසක ගැටී අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය
mundikulam kandawure sita kolamba desata dhawanaya wu yuda hamuda trak rathayak margayen iwathata pena asala thibu gasaka getee anathura siduwa ethi bawa poleesiya sandahan kaleya
අනිත් පැත්තේ අය කියනවා රනිල් හොරා කියල
anith peththe aya kiyanawa ranil hora kiyala
ලෝකයේ ඕනෑම රටක එවැනි පුද්ගලයන් දුර්ලභය
lokaye onema rataka eweni pudgalayan durlabhaya
සිද්ධීන් කිහිපයකට පසු යුද හමුදා රහස් ඔත්තු අංශයේ යහපත් නිලධාරියෙකු වන මෙිජර්විසින් මගෙන් ප්රශ්ණ කරනලදි
siddheen kihipayakata pasu yuda hamuda rahas oththu anshaye yahapath niladhariyeku wana meijarwisin magen prashna karanaladi
දින කට වැඩි කාලයක් ඉරාකය පාලනය කළ ඔහු සදාම් හුසේන්ය
dina kata wedi kalayak irakaya palanaya kala ohu sadam husenya
එදින කොළඹ කොටුවේ සිට හලාවත දක්වා දුම්රිය පස්වරු
edina kolamba kotuwe sita halawatha dakwa dumriya paswaru
ඒ වන විටත් ඔවුන් අත රුපියල් ලක්ෂ කක මුදල කප්පම් ලෙස ලබාගෙන ඇති අතර නිදහස් කිරීමට රුපියල් ලක්ෂ ක කප්පමක් ඉල්ලා තිබේ
e wana witath owun atha rupiyal laksha kaka mudala kappam lesa labagena ethi athara nidahas kireemata rupiyal laksha ka kappamak illa thibe
තානාපති සේවා කාලය අවසනයේ පෞද්ගලික භාණ්ඩ ලංකාවට ගෙනැවිත් භාරදීමේ වගකීම හා ඒ සඳහා සියලු වියදම් දැරීමට බැදී ඇතිබව විදේශ කටයුතු අමාත්යාංශය සමග අත්සන් කළ ගිවිසුමේ පැහැදිලිව සඳහන්ව ඇත
thanapathi sewa kalaya awasanaye paudgalika bhanda lankawata genewith bharadeeme wagakeema ha e sandaha siyalu wiyadam dereemata bedee ethibawa widesha katayuthu amathyanshaya samaga athsan kala giwisume pehediliwa sandahanwa etha
මෙම සාකච්ඡාවට සංචාරක අමාත්යංශ ලේකම් එස්
mema sakachchawata sancharaka amathyansha lekam es
නඩු විභාගය කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ අද විභාගයට ගත් අවස්ථාවේදී මව්කිරි දීම සදහා දරුවා මවට ලබාදීමට හැකියාව ඇද්දැයි සොයා බලා වහාම අධිකරණය දැනුවත් කරන ලෙසට නියෝග කෙරුණා
nadu wibhagaya kotuwa mahesthrath thilina gamage mahatha idiriye ada wibhagayata gath awasthawedee mawkiri deema sadaha daruwa mawata labadeemata hekiyawa eddeyi soya bala wahama adhikaranaya denuwath karana lesata niyoga keruna
එහෙත් බොහෝ නීති විශාරදයින් මේ තීන්දු අධිකරණමය සමාජ සක්රීයත්වයට සාක්ෂියක් වශයෙන් වශයෙන් පැසසුමට ලක්කොට තිබේ
eheth boho neethi wisharadayin me theendu adhikaranamaya samaja sakreeyathwayata sakshiyak washayen washayen pesasumata lakkota thibe
කොන්ද කුදු වෙනවා
konda kudu wenawa
වැලිපැන්න කොල්ලය තනිකර රඟපෑමක්
welipenna kollaya thanikara rangapemak
ඇත්තටම ඒක අප්රාණවාචී නාම පදයක් වුනාට ලංකාවේ ඒක පාවිච්චි වෙන්නේ එක්තරා ගැහැණු කොටසක් හදුන්වන්න
eththatama eka apranawachee nama padayak wunata lankawe eka pawichchi wenne ekthara gehenu kotasak hadunwanna
එකවුන්ට්ස් හදන්න පැන්සල ඕනි යකෝ
ekawunts hadanna pensala oni yako
එහෙත් සිසිර ජයකොඩි මහතා දිගින් දිගටම ප්රකාශ කර සිටියේ එවැනි තීන්දුවක් ලැබී නැති බවය
eheth sisira jayakodi mahatha digin digatama prakasha kara sitiye eweni theenduwak lebee nethi bawaya
ඒ සිය වැනි ටෙස්ට් කඩුල්ල ලෙසින්
e siya weni test kadulla lesin
ඒ අනුව මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා
e anuwa me wanawita siddhiya sambandhayen sekakaruwan deneku poleesiya athadanguwata gena thibenawa
තිස් වසරක ත්රස්තවාදය අවසන් කිරීම සඳහා ඉමහත් කැපවීමෙන් ක්රියාකළ ඔහු තම සේවා කාලය තුළ වඩමාරච්චි මෙහෙයුම් පදක්කම පූර්ණ භූමි සේවා පදක්කම දේශපුත්ර සම්මානය තෙවරක් රණශූර පදක්කම උතුරු නැගෙනහිර මෙහෙයුම් පදක්කම උත්තම සේවා පදක්කම විශිෂ්ට සේවා විභූෂණය ඇතුලු පදක්කම් රැසක් හිමි කරගෙන තිබෙනවා
this wasaraka thrasthawadaya awasan kireema sandaha imahath kepaweemen kriyakala ohu thama sewa kalaya thula wadamarachchi meheyum padakkama purna bhumi sewa padakkama deshaputhra sammanaya thewarak ranashura padakkama uthuru negenahira meheyum padakkama uththama sewa padakkama wishishta sewa wibhushanaya ethulu padakk...
අයවැය කියවන දවසට මැති ඇමතියෝ රොත්තම පුටුවලම නිදි
ayaweya kiyawana dawasata methi emathiyo roththama putuwalama nidi
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද
peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada
ගෙවීම් සිදුකිරීම සදහා හම්බන්තොට වරාය සම්බන්ධයෙන් රජය කටයුතු කිරීමට යන ආකාරය දැනටමත් දැඩිව විවේචනයට ලක්වෙමින් පවතී
geweem sidukireema sadaha hambanthota waraya sambandhayen rajaya katayuthu kireemata yana akaraya denatamath dediwa wiwechanayata lakwemin pawathee
මේ වන විට ජාත්යන්තර එක්දින තරඟ ක් ක්රීඩා කර ඇති මැතිව්ස් එක්දින ලකුණු ක් රැස්කරගෙන සිටින අතර බිඳ දමා ඇති එක්දින කඩුලු සංඛ්යාව ක්
me wana wita jathyanthara ekdina tharanga k kreeda kara ethi methiws ekdina lakunu k reskaragena sitina athara binda dama ethi ekdina kadulu sankyawa k
මනෝප්රිය ගුණසේකර හිටපු අමාත්ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගයට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ප්රතිශෝධන අයදුම්පත්රය ලබන වැනිදා විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා අද නියම කළේය
manopriya gunasekara hitapu amathya rajitha senarathna mahathata epa laba demin kolamba pradhana mahesthrath lanka jayarathna mahathmiya labadun niyogayata erehiwa neethipathiwaraya idiripath kala prathishodhana ayadumpathraya labana wenida wibhaga kireemata kolamba mahadhikarana winisuru manjula thilakaraththa mahatha...
ජනතාව බයේ ඉන්නවා ඉදිරියට එන්න මොක ද පොලිසියට කිව්වට ඉහළට කිව්වට වැඩක් නෑ කියන මතයක් තියෙනවා
janathawa baye innawa idiriyata enna moka da polisiyata kiwwata ihalata kiwwata wedak ne kiyana mathayak thiyenawa
එහිදී මේ පුංචි දැරිය බිමට වැටි ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි
ehidee me punchi deriya bimata weti ethi bawa wides madhya wartha karayi
නමුත් බර පැටවෙන්නේ වගකිව යුතු නැති ජනතාව මතයි
namuth bara petawenne wagakiwa yuthu nethi janathawa mathayi
ශුක්රා ජාති ආගම් වල එල්ලිලා ස්වර්ගයට යන්න හදපු සහරාන්ලා ෆේල්
shukra jathi agam wala ellila swargayata yanna hadapu saharanla fel
ශ්රී ලංකන් ගුවන් සේවය මෙම වෙනස්කම සිදුකර ඇත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ලේලියක හා විවාහවීමට සිටින ගුවන් නියමුවෙකු පෞද්ගලිකව පදවනු ලබන මෙම ගුවන් යානාව සූරිච් බලා යැවීමටය
shree lankan guwan sewaya mema wenaskama sidukara eththe mahinda rajapaksha janadhipathiwarayage leliyaka ha wiwahaweemata sitina guwan niyamuweku paudgalikawa padawanu labana mema guwan yanawa surich bala yeweemataya
ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදුකළ කතාව සම්පූර්ණයෙන් මෙසේය
janadhipathiwaraya wisin jathiya amatha sidukala kathawa sampurnayen meseya
පොලිසිය සඳහන් කළේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෝටර් රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඇති බවයි
polisiya sandahan kale yathurupediyakin pemini pudgalayin dedeneku motar rathayaka gaman karamin siti pudgalayekuta wedi thaba ethi bawayi
සහරාන්ගේ මල්ලිත් එතැනට ගොස් ඇති බව ආරංචි වුණා
saharange mallith ethenata gos ethi bawa aranchi wuna
කෙසේ වෙතත් ශ්රී ලංකා නිදහස් පක්ෂයට අවශ්ය පරිදි සිය පක්ෂයේ සංශෝධන සිදුකිරීමට සූදානම් නැති බවත් එවැන්නක් සිදුවිය යුත්තේ සිය පක්ෂය තුළින්ම බවත් අග්රාමාත්යවරයාගේ ස්ථාවරය වූ බව සඳහන්
kese wethath shree lanka nidahas pakshayata awashya paridi siya pakshaye sanshodhana sidukireemata sudanam nethi bawath ewennak siduwiya yuththe siya pakshaya thulinma bawath agramathyawarayage sthawaraya wu bawa sandahan
ඡායාරූප ඉෂාන් සංජීව
chayarupa ishan sanjeewa