Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලූ ක් දැවී ලකුණු ක් රැස් කළා
palamuwa panduwata pahara dun pakisthana kandayama niyamitha pandu wara wissa awasanayedee kadulu k dewee lakunu k res kala
සමගි ජන බලවේගයේ කෘත්යාධිකාරී මණ්ඩලය විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ දී අද පස්වරුවේ පැවැත්විණ
samagi jana balawegaye kthyadhikaree mandalaya wipaksha nayaka sajith premadasa mahathage pradhanathwayen kolamba dee ada paswaruwe pewethwina
රිවිර ඉරිදා සංග්රහය
riwira irida sangrahaya
තව දුර යනවා
thawa dura yanawa
මේ තරම් කාලයක් රට පාලනය කලේ ධනපති පවුල්වල අයයි
me tharam kalayak rata palanaya kale dhanapathi pawulwala ayayi
ප්රංශ ජනාධිපතිවරණයේ ප්රථම වටය අද පැවැත්වෙන අතර එහිදී ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් සහ අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා මරීන් ලුපෙන් අතර තියුණු තරගයක් පවතින බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ
pransha janadhipathiwaranaye prathama wataya ada pewethwena athara ehidee janadhipathi emmanuwel mekron saha antha dakshinanshika apekshika mareen lupen athara thiyunu tharagayak pawathina bawayi deshapalana wicharakayan penwa denne
එල්
el
රථගාලේ පාලන කටයුතු භාරව සිටි සේවකයන් කාර්යාල කටයුතු සඳහා අනියුක්ත කිරීමෙන් පසු ඇතිවන අතිරික්තය මගහරවා ගැනීම සඳහා සේවා කාලය අවසන් වී සේවකයන් විශ්රාමයන පිළිවෙල අනුව ඒ ඒ ස්ථාන වෙත අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති අතර මේ හේතුවෙන් කලක් යනතුරු ගුවන්තොටුපළ නව බඳවා ගැනීම්ද නතර වේ
rathagale palana katayuthu bharawa siti sewakayan karyala katayuthu sandaha aniyuktha kireemen pasu ethiwana athirikthaya magaharawa geneema sandaha sewa kalaya awasan wee sewakayan wishramayana piliwela anuwa e e sthana wetha aniyuktha kireemata selasum kara ethi athara me hethuwen kalak yanathuru guwanthotupala nawa ...
ඒ වික්ටෝරියා ප්රාන්තය ඇතුලුව ඕස්ට්රේලියාවේ ප්රාන්ත කිහිපයක් වසා දැමීමට එරෙහිව දැවැන්ත විරෝධතා ව්යාපාරයක් ක්රියාත්මක වී ඇති පසුබිමකයි
e wiktoriya pranthaya ethuluwa ostreliyawe prantha kihipayak wasa demeemata erehiwa dewentha wirodhatha wyaparayak kriyathmaka wee ethi pasubimakayi
කිමිදුම් රැකියාවත් සමග මතුවන රෝගී තත්ත්වයන්ට ප්රතිකාර ලබා ගැනීමත් ඔවුන්ට ගැටලුවක් වී තිබෙනවා
kimidum rekiyawath samaga mathuwana rogee thaththwayanta prathikara laba geneemath owunta getaluwak wee thibenawa
ඕනෑම මැතිවරණයක් ජයගත හැක්කේ සිය පක්ෂය ප්රමුඛ සන්ධානයකට නාමල් රාජපක්ෂ
onema methiwaranayak jayagatha hekke siya pakshaya pramuka sandhanayakata namal rajapaksha
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්යයේ තිස්හත්වන ජනාධිපති වූ රිචඞ් නික්සන් ජනාධිපතිවරයාට එවැන්නකට මූණ පාන්නට විය
emerika eksath janapada rajyaye thishathwana janadhipathi wu richan niksan janadhipathiwarayata ewennakata muna pannata wiya
පාර්ලිමේන්තුවට මන්ත්රීවරයකු ලෙස යමෙකු තෝරා ගැනීමේ මුඛ්ය පරමාර්ථය රටට අවශ්ය ප්රතිපත්ති සහ නීති සම්පාදනය කිරීමය
parlimenthuwata manthreewarayaku lesa yameku thora geneeme mukya paramarthaya ratata awashya prathipaththi saha neethi sampadanaya kireemaya
මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගීවීමට කැමති සියලු දෙනාට වොෂින්ටන් ශ්රී ලංකා තානාතපති කාර්යාලය පහසුකම් සලසනු ලබයි
mema suwisheshee awasthawata sahabhageeweemata kemathi siyalu denata woshintan shree lanka thanathapathi karyalaya pahasukam salasanu labayi
වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමට ජීවිත පරදුවට තබා අරගල කිරීමට සිදු වු යුගය වත්මන් රජය නිමා කළ බවද මෙහිදී පැවසූ ජනාධිපතිතුමා බාධකයකින් තර්ජනයකින් තොරව රටේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් දිනා දීමට වත්මන් රජය කටයුතු කළ බවද පැවසීය
wththeeya ayithiwasikam dina geneemata jeewitha paraduwata thaba aragala kireemata sidu wu yugaya wathman rajaya nima kala bawada mehidee pewasu janadhipathithuma badhakayakin tharjanayakin thorawa rate wedakarana janathawage ayithiwasikam dina deemata wathman rajaya katayuthu kala bawada pewaseeya
කොමිසමේ කටයුතු නිල ඇඳුමෙන් සැරසුණු හමුදා සාමාජිකයින්ගේ සෘජු නිරීක්ෂණයට ලක් වූ පළමු අවස්ථාව මෙයයි
komisame katayuthu nila endumen serasunu hamuda samajikayinge sju nireekshanayata lak wu palamu awasthawa meyayi
අද සවස මෙම අනතුර සිවු වී ඇති අතර හැවිරිදි මෙම කාන්තාව මාතර කතරගම දුම්රිය මග ඉදිකිරීමේ නිරත චීන ජාතිකයකුගේ බිරිඳකි
ada sawasa mema anathura siwu wee ethi athara hewiridi mema kanthawa mathara katharagama dumriya maga idikireeme niratha cheena jathikayakuge birindaki
කොලොම්බියාවට ඇදහැලුණු අමුතු වර්ෂාව
kolombiyawata edahelunu amuthu warshawa
එමෙන්ම පුෂ්පිකා සම්මුඛ සාකච්ඡා කිහිපයකට ම එක් වෙමින් තමන් සතුවන්නට ගිය ජයග්රහණය අහිමි කරවන්නට කුමන්ත්රණ දියත් වූ බවට හෙළිදරව්වක් කළා
emenma pushpika sammuka sakachcha kihipayakata ma ek wemin thaman sathuwannata giya jayagrahanaya ahimi karawannata kumanthrana diyath wu bawata helidarawwak kala
මේ දරුවන් දෙන්නාට මොනවා හරි වුනොත් අපි දෙන්නාත් ජීවත් වෙන්නේ නැහැ ඇය සගවා ගෙන සිටි සියලු දේ එකට ගුලි කරමින් පැවසිය
me daruwan dennata monawa hari wunoth api dennath jeewath wenne nehe eya sagawa gena siti siyalu de ekata guli karamin pewasiya
දැන් ආතල් සිද්ධිය තමා මම තමා මේක මෙච්චර කාලෙකට කලින් අප්ලෝඩ් කලේ කියලා හින්ට් ගහ ගන්න එක
den athal siddhiya thama mama thama meka mechchara kalekata kalin aplod kale kiyala hint gaha ganna eka
ඒ අනුව අදාළ වාර්තා දෙකම සසඳා බලා ඉදිරි ක්රියාමාර්ග ගනු ඇතැයි ද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය
e anuwa adala wartha dekama sasanda bala idiri kriyamarga ganu etheyi da ema niladhariya wediduratath sandahan kaleya
ඒ ගලෙන්බිඳුණුවැව තුලාන ඔලුකොලගල ප්රදේශයෙන්
e galenbindunuwewa thulana olukolagala pradeshayen
මෙම පණත් කෙටුම්පත මුල්කරගෙන දැනටමත් දැඩි ආන්දෝලනයක් නිර්මාණයව ඇත
mema panath ketumpatha mulkaragena denatamath dedi andolanayak nirmanayawa etha
කාන්දුවට ලක්වූ බහාලුම ඉවත් කර එය පිළිසකර කිරීමෙන් අනතුරුව යළි නෞකාව වරායෙන් පිටව යාමට නියමිතයි
kanduwata lakwu bahaluma iwath kara eya pilisakara kireemen anathuruwa yali naukawa warayen pitawa yamata niyamithayi
ජනතාව ලෑස්තියි උත්තර දෙන්න
janathawa lesthiyi uththara denna
ශ්රී ලංකා නිදහස් පක්ෂය සහ එහි හරය කඩාබිඳ දැමීම සඳහා හෙතම භාවිතා කළේ මෙයයි
shree lanka nidahas pakshaya saha ehi haraya kadabinda demeema sandaha hethama bhawitha kale meyayi
එනම් එකිනෙකා වෙත ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න යන්නයි
enam ekineka wetha engilla dig kireemen walakinna yannayi
කින් ඉහළ ගිය අතර සමස්ත මෙහෙයුම් ආදායම ආසන්න වශයෙන්
kin ihala giya athara samastha meheyum adayama asanna washayen
ඩෙංගු බෝ කළැයි ට නඩු
dengu bo kaleyi ta nadu
ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව කැබිනට් ඇමතිවරුන් දෙනෙකු සහ රාජ්ය ඇමතිවරුන් දෙනෙකු සිටිය යුතු බව දක්වා ඇත
andukrama wyawasthawata anuwa kebinat emathiwarun deneku saha rajya emathiwarun deneku sitiya yuthu bawa dakwa etha
එහිදී දෙපාර්ශ්වය සිරියාවේදී කුමන ආකාරයකට මේ ත්රස්ත මර්දනයට දායකත්වය දිය යුතුද ඒ කුමන ස්ථානවලදීද යන්නත් සාකච්ඡා වී තිබේ
ehidee deparshwaya siriyawedee kumana akarayakata me thrastha mardanayata dayakathwaya diya yuthuda e kumana sthanawaladeeda yannath sakachcha wee thibe
මෙතනින් තමයි කතාව පටන් ගන්නෙ
methanin thamayi kathawa patan ganne
බංග්ලාදේශය සහ සීෂෙල්ස් යන දෙපිල ප්රසාද ලකුණු බැගින් ලබා ගනිමින් පෙරමුණේ පසුවෙන අතර එක් ප්රසාද ලකුණකට හිමිකම් කියන ශ්රී ලංකාව සහ මාලදිවයින ඊට පසුපසින් සිට අද තරගයට එක් වෙයි
bangladeshaya saha seeshels yana depila prasada lakunu begin laba ganimin peramune pasuwena athara ek prasada lakunakata himikam kiyana shree lankawa saha maladiwayina eeta pasupasin sita ada tharagayata ek weyi
වීර මද්දුම බණ්ඩාර විරුවාගේ පිළිරුව අබියසින් ආරම්භ වූ පෙරහරකින් පැමිණි පාර්ලිමේන්තු හා පළාත් පාලන නියෝජිතවරියෝ ඇහැලේපොල විහාරස්ථානය අසල පිහිටි ඇහැලේපොල කුමාරිහාමිගේ පිළිරුවට පුෂ්පොහාර පවත්වා පසුව විහාරස්ථාන මළුවේ පිහිටි ඇහැලේපොල අධිකාරම්ගේ පිළිරුවටද පුෂ්පොපහාර දැක්වූහ
weera madduma bandara wiruwage piliruwa abiyasin arambha wu peraharakin pemini parlimenthu ha palath palana niyojithawariyo ehelepola wiharasthanaya asala pihiti ehelepola kumarihamige piliruwata pushpohara pawathwa pasuwa wiharasthana maluwe pihiti ehelepola adhikaramge piliruwatada pushpopahara dekwuha
තොරතුරු තාක්ෂණය සඳහා වූ ව්යාපාර මධ්යස්ථානයක් යාපනය දිස්ත්රික්කය තුළ පිහිටුවීමට ඉන්දීය රජයෙන් රුපියල් කෝටි ක මූල්ය ප්රධානයක් ලබාදීමට එකඟතාව පළකර තිබේ
thorathuru thakshanaya sandaha wu wyapara madhyasthanayak yapanaya disthrikkaya thula pihituweemata indeeya rajayen rupiyal koti ka mulya pradhanayak labadeemata ekangathawa palakara thibe
තාත්තා බලාගන්න බැරි එකා මිනිස්සුන්ට කොරයි
thaththa balaganna beri eka minissunta korayi
ට කොළඹ බලා පිටත්වීමට නියමිතව තිබූ දුම්රිය මෙන්ම කොළඹින් රාත්රී
ta kolamba bala pitathweemata niyamithawa thibu dumriya menma kolambin rathree
ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ශ්රී ලංකාව සිදුකරන පළමු සමාලෝචන රැස්වීම ලබන මසදි පවත්වන බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි
jathyanthara mulya aramudala samanga shree lankawa sidukarana palamu samalochana resweema labana masadi pawathwana bawa mudal rajya amathya ranjith siyambalapitiya mahatha pawasayi
මහ බැංකු අධිපතිවරයාට එල්ල වී ඇති චෝදනා අනුව ඔහු බුද්ධිමත් හා සදාචාරයක් සම්පන්න අයකු නම් මේ වන සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත් උසස් අධ්යාපන රාජ්ය අමාත්ය මොහාන් ලාල් ගේ්රරු මහතා කොළඹ ශ්රාවස්ති මන්දිරයේ පැවැති මාධ්ය හමුවකදී පැවසීය
maha benku adhipathiwarayata ella wee ethi chodana anuwa ohu buddhimath ha sadacharayak sampanna ayaku nam me wana siya dhurayen illa aswiya yuthu bawath usas adhyapana rajya amathya mohan lal geraru mahatha kolamba shrawasthi mandiraye pewethi madhya hamuwakadee pewaseeya
රාජ්ය සේවකයන්ට ලබාදෙන සියළුම ණය ඉදිරියේදී දැඩිව කපා හැරීමට නියමිත බව ඒ ඔස්සේව්යාපාරිකයන්ගේ ණය අවශ්යතා උපරිමයෙන් ලබාදීම අරමුණ බවද හෙලිවේ
rajya sewakayanta labadena siyaluma naya idiriyedee dediwa kapa hereemata niyamitha bawa e ossewyaparikayange naya awashyatha uparimayen labadeema aramuna bawada heliwe
ඌව පළාතේත් අම්පාර මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි
uwa palatheth ampara madakalapuwa saha polonnaruwa disthrikkawalath sthana swalpayaka sawas kalayedee ho rathree kalayedee wesi ho gigurum sahitha wesi ethiwiya heki bawa kalaguna widya departhamenthuwa pawasayi
හැබැයි අපරාධ නඩු වෙනුවෙන් පෙනී සිටීමේ කැමැත්ත වැඩියි
hebeyi aparadha nadu wenuwen penee siteeme kemeththa wediyi
අද වගේ ප්රශ්න තිබුණේ නෑ
ada wage prashna thibune ne
රසායනික පොහොර නිසා බැර ලෝහ එන්නේ යැයි මොහොතකට සිතමු
rasayanika pohora nisa bera loha enne yeyi mohothakata sithamu
වාර්තා වන අන්දමට ශ්රියානි ප්රකාශ කර ඇත්තේ මෙවැන්නක්
wartha wana andamata shriyani prakasha kara eththe mewennak
එහි වෛද්ය සී
ehi waidya see
නමුත් ජූනි මාසයේ සිට තෙල් මිල අඩු වෙන්න පටන් ගත්තා
namuth juni masaye sita thel mila adu wenna patan gaththa
ඊට අමතරව මා ගැයූ ගීත තවත් තිබේ
eeta amatharawa ma geyu geetha thawath thibe
එමෙන්ම වයඹ පළාතේ තැනින් තැන වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිවේදනය කලේ
emenma wayamba palathe thenin thena wesi swalpayak ethiwiya heki bawayi ema departhumenthuwa niwedanaya kale
මේ සියලු ප්රශ්න මැද එය රැකගැනීමටත් අඩුම ගණනේ සිනමාවේ හෙට දවස ගැන නිසි වැඩපිළිවෙළක් ගැනවත් තවම හරි හැටි තේරුම් අරන් නොතිබේ
me siyalu prashna meda eya rekageneematath aduma ganane sinamawe heta dawasa gena nisi wedapiliwelak genawath thawama hari heti therum aran nothibe
නීතියේ ආධිපත්යය යළි කඩිනමින් ස්ථාපිත කරන්න
neethiye adhipathyaya yali kadinamin sthapitha karanna
ඊයේ දිනයේදී බටහිර පාකිස්ථානයේ තවත් ගල් අඟුරු පතලක ගෑස් කාන්දුවක් සිදුවූ අතර එහිදී පුද්ගලයින් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා
eeye dinayedee batahira pakisthanaye thawath gal anguru pathalaka ges kanduwak siduwu athara ehidee pudgalayin deneku jeewithakshayata pathwuna
ජීවන වියදමට සාපේක්ෂව ආදායම වැඩි කරගෙන තිබෙනවා
jeewana wiyadamata sapekshawa adayama wedi karagena thibenawa
දතේ දිලිසෙන නියම හැඩය නැතිවේ
dathe dilisena niyama hedaya nethiwe
ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාද සහභාගී වූ මේ සාකච්චාව පුරා පැය තුනක් පමණ කාලයක් තිස්සේ පැවැති බවත් එහිදී ගැටලු විසඳීම සඳහා රජයේ නියෝජිතයින් කැමැත්ත පළ කළ බවත් විශ්ව විද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා අද දෙරණට කියා සිටියේය
janadhipathi lekam lalith weerathunga mahathada sahabhagee wu me sakachchawa pura peya thunak pamana kalayak thisse pewethi bawath ehidee getalu wisandeema sandaha rajaye niyojithayin kemeththa pala kala bawath wishwa widyala acharyawarunge samithi sammelanaye lekam acharya terans madujith mahatha ada deranata kiya sit...
මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ට්රෝලර් යාත්රාවක් මුලතිව් මුහුදේ දී නාවික හමුදා භාරයට
merata muhudu seemawata anawasarayen ethulu wu indeeya trolar yathrawak mulathiw muhude dee nawika hamuda bharayata
අම්පාර දිස්ති්රක්කයට ඇද හැලූණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහඔය රඹකැන්ඔය ජලාශයේ ජල මට්ටම ඉහළගොස් ඇති බව වාර්තාවේ
ampara disthirakkayata eda helunu dharanipatha warshawa hethuwen mahaoya rambakenoya jalashaye jala mattama ihalagos ethi bawa warthawe
එම ප්රතිඥාව සුළගේ ගසා නොගියේය
ema prathignawa sulage gasa nogiyeya
බලවත් අකුසලයක් විපාකදෙන මොහොතේ පාලක පිංවතුන් නිලධාරී පිංවතුන් ජනතාව අනතුරට යෑමට ඉඩදී තම තමන්ගේ ඇඟ බේරාගෙන සිටීම හරිම භයානකයි
balawath akusalayak wipakadena mohothe palaka pinwathun niladharee pinwathun janathawa anathurata yemata idadee thama thamange enga beragena siteema harima bhayanakayi
අද පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කර සිටියේය
ada paswaruwe pewathi kebinat mandala theerana denumdeeme madhya hamuwedee keheliya rambukwella mahatha me bawa sandahan kara sitiyeya
දේශීය ලොකු ලූණු වගා ප්රවර්ධන වැඩ සටහන යටතේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ඉකුත් යල් කන්නයේ ලොකු ලූණු වගාව සදහා දේශීය ලොකු ලූණු බිජ නිෂ්පාදකයින්ගෙන් රජය මිලදී ගත් බිජ කිලෝ ග්රෑම් කට ආසන්න ප්රමාණයකට ලැබියයුතු රුපියල් ලක්ෂ කට ආසන්න මුදල් ඉදිරි සති තුනක් ඇතුළත ගෙවා දැමීමට අවශ්ය කඩිනම් පියවර ගන්නා ලෙස කෘෂිකර්ම නියෝජ්ය අමාත්ය...
desheeya loku lunu waga prawardhana weda satahana yatathe kshikarma departhamenthuwa magin ikuth yal kannaye loku lunu wagawa sadaha desheeya loku lunu bija nishpadakayingen rajaya miladee gath bija kilo grem kata asanna pramanayakata lebiyayuthu rupiyal laksha kata asanna mudal idiri sathi thunak ethulatha gewa demeem...
එහිදී නාමල් උයන නිර්මාර්තෘ පුජ්ය වනවාසී රාහුල හිමියන අද මධ්ය හමුවක් කැඳවා තිබුණා
ehidee namal uyana nirmarth pujya wanawasee rahula himiyana ada madhya hamuwak kendawa thibuna
ඔඩුදුවන කළුතර සිවල් තර්ජනය වීඩියෝ
oduduwana kaluthara siwal tharjanaya weediyo
රංවල මාලිබොඩ ප්රදේශයේ කාන්තාවක් සිය නිවස තුල ඝාතනය කර ඇති බවට පසුගියදා රාත්රී
ranwala maliboda pradeshaye kanthawak siya niwasa thula ghathanaya kara ethi bawata pasugiyada rathree
සබාදි සහ සඳනි යන දැරියන් දෙදෙනා තම මව සමඟ ඉතාලියේ වෙරෝනා නගරයේ පදිංචිව සිට ඇත්තේ අධිකරණය විසින් දරුවන්ගේ භාරකාරත්වය ඔවුන්ගේ පියාගෙන් ඇයට ලබා දීමෙන් පසුවය
sabadi saha sandani yana deriyan dedena thama mawa samanga ithaliye werona nagaraye padinchiwa sita eththe adhikaranaya wisin daruwange bharakarathwaya owunge piyagen eyata laba deemen pasuwaya
මැදවච්චියේ බස් රථ වලට ගල් ගැසීමේ කණ්ඩායමක්
medawachchiye bas ratha walata gal geseeme kandayamak
මේ සම්බන්ධතාව පිළිබඳ තරුණියගේ මව්පියෝ මීට මාස හතකට පමණ ඉහතදී දැන ගෙන දිනක් දියණියගෙන් පෙම්වතා පිළිබඳ විමසූහ
me sambandhathawa pilibanda tharuniyage mawpiyo meeta masa hathakata pamana ihathadee dena gena dinak diyaniyagen pemwatha pilibanda wimasuha
සිංහලය තවදුරටත් නාමික රාජ්ය භාෂාවක් වුවද අනුක්රමයෙන් සියලු කටයුතු ඉංගිරිසියට හැරෙමින් පවතී
sinhalaya thawaduratath namika rajya bhashawak wuwada anukramayen siyalu katayuthu ingirisiyata heremin pawathee
චූටි නංගි නැතුව පට්ට ආතල් එකේ හිටියෙ
chuti nangi nethuwa patta athal eke hitiye
ගැහැනු ළමයිද ඔහුගේ රුවට වශීවී ඔහු සමග කතා බහ කරන්නට පෙලඹී සිටියහ
gehenu lamayida ohuge ruwata washeewee ohu samaga katha baha karannata pelambee sitiyaha
එහෙත් ඊට ප්රතිචාර දක්වමින් මුදල් හා ජනමාධ්ය අමාත්ය මංගල සමරවීර කියා සිටියේ ඒ ජනතාව මත කිසිසේත් පැටවීමක් සිදුනොවන බවයි
eheth eeta prathichara dakwamin mudal ha janamadhya amathya mangala samaraweera kiya sitiye e janathawa matha kisiseth petaweemak sidunowana bawayi
අපේ දරුවා සැමියා තාත්තා රණවිරුවෙක් නොවෙයිද කියලා ඇහුවා
ape daruwa semiya thaththa ranawiruwek noweyida kiyala ehuwa
පේරාදෙණිය විශ්වවිද්යාලයේ දර්ශන අධ්යයන අංශයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්යආචාර්ය චරිත හේරත්
peradeniya wishwawidyalaye darshana adhyayana anshaye jyeshta kathikacharyaacharya charitha herath
නමුත් ඔහු පෙබරවාරි වෙනිදා ආණ්ඩුවෙන් ඉවත් වෙනවා
namuth ohu pebarawari wenida anduwen iwath wenawa
අයර්ලන්තයෙන් කදිම පාඩමක් කොදෙව්වන්ගේ සිහින සුන්කර පෙරළිකාර ජයක් ලබයි
ayarlanthayen kadima padamak kodewwange sihina sunkara peralikara jayak labayi
පාරවල් හැදෙනවා
parawal hedenawa
පොලීසියට ලද තොරතුරක් සිදු කළ වැටලීමකදී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය
poleesiyata lada thorathurak sidu kala wetaleemakadee sekakaruwan dedena athadanguwata gath bawa poleesiya pewasuweya
මෙහි ප්රධාන දේශනය ජනතා විමුක්ති පෙරමුණේ ප්රධානලේකම් ටිල්වින් සිල්වා මහතා පැවැත්වූ අතර රුහුණ විශ්වවිද්යාලයේ ආචාර්ය ජිනසේන හේවගේ මහතා සහ ස මාජවාදී ශිෂ්ය සංගමයේ ජාතික සංවිධායක නලින්ද ජයතිස්ස මහතා ශිෂ්ය ශිෂ්යාවන් ඇමතීය
mehi pradhana deshanaya janatha wimukthi peramune pradhanalekam tilwin silwa mahatha pewethwu athara ruhuna wishwawidyalaye acharya jinasena hewage mahatha saha sa majawadee shishya sangamaye jathika sanwidhayaka nalinda jayathissa mahatha shishya shishyawan ematheeya
වැසි තත්ත්වයේ වැඩිවීමක්
wesi thaththwaye wediweemak
ඔව් නමුත් මම හැම තිස්සෙම තෝරා බේරාගෙන වැඩකරන කෙනෙක්
ow namuth mama hema thissema thora beragena wedakarana kenek
සෞභාග්යයෙන් පිරි මේ සොදුරු නිවෙසට වියදම ලක්ෂ යි
saubhagyayen piri me soduru niwesata wiyadama laksha yi
ඒ අර්ජුන වික්රමාරච්චි මහතාගේ හඬය
e arjuna wikramarachchi mahathage handaya
පාඨලී වෙල්ගම එකට
patalee welgama ekata
එතනට ආව තවත් බමුණෙක් ඔහුට උපදෙසක් දුන්නා කටට ඇඟිල්ලක් දාලා වමාරන්න එතකොට පහසුවක් දැනෙයි කියලා
ethanata awa thawath bamunek ohuta upadesak dunna katata engillak dala wamaranna ethakota pahasuwak deneyi kiyala
පොල්පොට්ගේ හමුදාවන් විසින් සිදු කළ අපරාධ ගැන සොයන්නයි
polpotge hamudawan wisin sidu kala aparadha gena soyannayi
නෑදිලිනි
nedilini
දෙහිවල ප්රදේශයේ අතුරු මාර්ගයකදී මාර්ගයේ ගමන් කළ කාන්තාවක් අනතුරට ලක්කර මෝටර් රථයක් පලා ගොස් තිබෙනවා
dehiwala pradeshaye athuru margayakadee margaye gaman kala kanthawak anathurata lakkara motar rathayak pala gos thibenawa
දැන් එතෝට මේ ගෙදරට මොනා වෙයිද
den ethota me gedarata mona weyida
සුරාබදු ආඥාපනතේ වන වගන්තිය සමඟ කියවිය යුතු වන වගන්තිය යටතේ මුදල් ආර්ථික ස්ථායිතාකරන සහ ජාතික ප්රතිපත්ති අමාත්යවරයා ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ලැබී ඇති බලතලවලට අනුව මෙම තීන්දුව ගෙන තිබෙනවා
surabadu agnapanathe wana waganthiya samanga kiyawiya yuthu wana waganthiya yatathe mudal arthika sthayithakarana saha jathika prathipaththi amathyawaraya lesa janadhipathi ranil wikramasinha mahathata lebee ethi balathalawalata anuwa mema theenduwa gena thibenawa
රාජපක්ෂ පාලන සමයේ ආණ්ඩුවේ ප්රබලයින් ලෙස කටයුතු කළවත්මන් පාර්ලිමේන්තුවේද මහින්ද පිල නියෝජනය කරනු ලබන දේශපාලඥයින් පස් දෙනෙකු ඉදිරියේදීඅත්අඩංගුවට ගැනීමට සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි
rajapaksha palana samaye anduwe prabalayin lesa katayuthu kalawathman parlimenthuweda mahinda pila niyojanaya karanu labana deshapalagnayin pas deneku idiriyedeeathadanguwata geneemata sudanam bawa deshapalana aranchi marga anawaranaya karayi
එම්
em
පවතින ඩොලර් අර්බුදය සහ ලෝක වෙළඳපොලේ කඩදාසි මිල ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙරට පුවත්පත් ආයතන දැනට තමන් සතුව ඇති කඩදාසි තොග කළමනාකරණය සඳහා විවිධ ක්රියාමාර්ගවලට එළඹුණු අතර පිටු සංඛ්යාව සීමා කිරීම එහි එක් පියවරක්
pawathina dolar arbudaya saha loka welandapole kadadasi mila ihala yama selakillata ganimin merata puwathpath ayathana denata thaman sathuwa ethi kadadasi thoga kalamanakaranaya sandaha wiwidha kriyamargawalata elambunu athara pitu sankyawa seema kireema ehi ek piyawarak
අමාත්යංශ අතර සිදුකරන ලද මෙම හුවමාරුවට අමතරව ක්රීඩා ඇමති නාමල් රාජපක්ෂ හට සංවර්ධන සම්බන්ධීකරණ යනුවෙන් නව ඇමති පදවියක් පිරිනමා තිබේ
amathyansha athara sidukarana lada mema huwamaruwata amatharawa kreeda emathi namal rajapaksha hata sanwardhana sambandheekarana yanuwen nawa emathi padawiyak pirinama thibe
නැව් ආරක්ෂකයින්ගේ ගිනි අවි තොගයක් ගාලු මුහුදට වැටී අතුරුදහන්
new arakshakayinge gini awi thogayak galu muhudata wetee athurudahan
මේ අනුව බලන කල පස්වන භාවය අපට ලැබුණු තෑග්ගක් වැනි වෙයි
me anuwa balana kala paswana bhawaya apata lebunu theggak weni weyi
රාජ්ය සේවක වැටුප ඒකක කින් කපලා
rajya sewaka wetupa ekaka kin kapala
අතීත අත්දැකීම් සහ යෝජනා කෙරෙමින් පවතින දෙය අතර වෙනස්කම් පවතින නමුත් අදහස් දක්වන අය අතීත අත්දැකීම් හැදෑරීම සඳහාත් දඬුවම් නොලැබීම පිළිබඳ ගැටලූවට ශ්රී ලංකාව තුළ දී විසඳුම් සෙවීමට නම් සුවිශේෂ කර්තව්යයන් ඉටු කිරීම සඳහා ජාත්යන්තරයන් අවශ්ය මන්ද යන්න හැදෑරීම සඳහාත් මොහොතක් ගත කිරීම සුදුසු ය
atheetha athdekeem saha yojana keremin pawathina deya athara wenaskam pawathina namuth adahas dakwana aya atheetha athdekeem hedereema sandahath danduwam nolebeema pilibanda getaluwata shree lankawa thula dee wisandum seweemata nam suwishesha karthawyayan itu kireema sandaha jathyantharayan awashya manda yanna hedereem...
එල්ල වන සියලුම චෝදනා ප්රතික්ෂේප කරමින් ට්රම්ප් පවසා ඇත්තේ යළි ජනාධිපති ධුරයට ඉදිරිපත් වීමට තමන් ගන්නා උත්සාහය වැළැක්වීමට ප්රතිවාදීන් උත්සාහ කරන බවය
ella wana siyaluma chodana prathikshepa karamin tramp pawasa eththe yali janadhipathi dhurayata idiripath weemata thaman ganna uthsahaya welekweemata prathiwadeen uthsaha karana bawaya
ජනපතිගේ ලිපියට කතානායකත් පිළිතුරු දෙයි
janapathige lipiyata kathanayakath pilithuru deyi