Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
අත්අඩංගුවට ගත් පිරිස කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දිනය දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරීමට මහේස්ත්ත්රාත්වරයා නියෝග කළේය
athadanguwata gath pirisa kaduwela mahesthrath adhikaranaya wetha idiripath kireemen anathuruwa ada dinaya dakwa rakshitha bandhanagara gatha kireemata mahesththrathwaraya niyoga kaleya
ටී
tee
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්ය හමුවකට එක් වෙමින් මහ ලේකම්වරයා වැඩි දුරටත් පැවසුවේ බැසිල් රාජපක්ෂ යනු නායකත්ව හැකියාව ප්රදර්ශනය කළ නායකයකු බවත් ඔහු යුද්ධය අවස්ථාවේදී ජාත්යන්තරය සමඟ ගනුදෙනු කරමින් ඉතා හොඳින් ඊට අවශ්ය ජාත්යන්තර සහාය ගැනීමට සමත් වූ බවයි
shree lanka podujana peramune madhya hamuwakata ek wemin maha lekamwaraya wedi duratath pewasuwe besil rajapaksha yanu nayakathwa hekiyawa pradarshanaya kala nayakayaku bawath ohu yuddhaya awasthawedee jathyantharaya samanga ganudenu karamin itha hondin eeta awashya jathyanthara sahaya geneemata samath wu bawayi
එය කළ හැක්කේ කැපවීමනේ වැඩ කරන දක්ෂ අවංක හා අදූෂිත දේශපාලන ව්යා්පාරයකට පමණයි
eya kala hekke kepaweemane weda karana daksha awanka ha adushitha deshapalana wyaparayakata pamanayi
මෙහෙකාරකම් කරන දරුවන් ගැන සොයයි
mehekarakam karana daruwan gena soyayi
මගේ වාහනයේ ඉදිරිපස වීදුරුවට හානි වුණා
mage wahanaye idiripasa weeduruwata hani wuna
දෙසැම්බර් වැනි බ්රහස්පතින්දා ප
desembar weni brahaspathinda pa
කෙනකු මියගියාට පසුව යළි කවර ආකාරයක හෝ උපතක් ලබනවාය හෝ භූතාත්ම හොල්මන් ආදී අදෘශ්යමාන බලවේග ලෙස යළි පැමිණෙනවාය යන්න කිසිදු විද්යාත්මක පදනමක් නැති හුදු විශ්වාසයක් පමණයි
kenaku miyagiyata pasuwa yali kawara akarayaka ho upathak labanawaya ho bhuthathma holman adee adshyamana balawega lesa yali peminenawaya yanna kisidu widyathmaka padanamak nethi hudu wishwasayak pamanayi
මාමණ්ඬිගෙ සේල් එකෙන් උඹ වාහනේ ගත්තනෙ
mamanndige sel eken umba wahane gaththane
පෝලන්තයේ වත්මන් ජනාධිපති ඇන්ඩ්රෙජ් ඩුඩා මහතා ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති අතර ඔහුගේ විරුද්ධවාදීන් පවසන්නේ ජනාධිපතිවරයා දිනපතා රාජ්ය මාධ්යයන්හි පෙනී සිටින බැවින් ස්වාධීන මැතිවරණයක් පැවැත්විය නොහැකි බවයි
polanthaye wathman janadhipathi endrej duda mahatha da janadhipathiwaranayata idiripath wee ethi athara ohuge wiruddhawadeen pawasanne janadhipathiwaraya dinapatha rajya madhyayanhi penee sitina bewin swadheena methiwaranayak pewethwiya noheki bawayi
මනුස්ස ලෝකයේ මෙවන් ලක්ෂණ තිබෙන අම්මාවරුන් නැතිද
manussa lokaye mewan lakshana thibena ammawarun nethida
එල්
el
රජයේ පාසල්වලටත් ප්රාථමික අංශයේ සිටම ඉංග්රීසි මාධ්ය අධ්යාපනය
rajaye pasalwalatath prathamika anshaye sitama ingreesi madhya adhyapanaya
සිරිලාල් කොඩිකාර මහතා දිවි සැරිය නිමකරයි
sirilal kodikara mahatha diwi seriya nimakarayi
සිද්ධියෙන් මියගොස් ඇත්තේ අදාළ කාන්තාවකගේ පියා වන හැවිරිදි අයෙකි
siddhiyen miyagos eththe adala kanthawakage piya wana hewiridi ayeki
ඒ ව්යාපෘති කි
e wyapthi ki
යට පැවසුවේ මෙම ව්යාපාරය ඉහළ සටනක් වූ නමුත් ශ්රේෂ්ඨාධිකරණය ඔවුන්ගේ නඩුවට සහාය දෙන බවට ඔවුන්ට සැමවිටම විශ්වාසයක් දැනුණු බවයි
yata pewasuwe mema wyaparaya ihala satanak wu namuth shreshtadhikaranaya owunge naduwata sahaya dena bawata owunta semawitama wishwasayak denunu bawayi
අයි
ayi
පිළිතුර ප්රංශය යනු බුද්ධියට ගරු කරන බුද්ධිමත් සමාජයක් හිමි ඒ අනුව ගොඩ නැඟුණු දියණු රටක්
pilithura pranshaya yanu buddhiyata garu karana buddhimath samajayak himi e anuwa goda nengunu diyanu ratak
මෙසේ මියගොස් ඇත්තේ හැවිරිදි බදුවත්ත වරාපිටිය ප්රදේශයේ පදිංචිකරුවෙකි
mese miyagos eththe hewiridi baduwaththa warapitiya pradeshaye padinchikaruweki
වෘත්තීය සමිති ව්යාපාරය ඒකට සූදානම්
wththeeya samithi wyaparaya ekata sudanam
සල්ලිවලට මන්ත්රීකම විකිණීම අලුත් දෙයක් නොවේ
salliwalata manthreekama wikineema aluth deyak nowe
ආර්
ar
දින පහක් තුළ චීනයේ ග්වැන්ක්ෂි ප්රදේශයේ සංචාරක නිකේතනයකින් කොරෝනා ආසාදිතයන් දෙනෙකු වාර්තා වී තිබෙනවා
dina pahak thula cheenaye gwenkshi pradeshaye sancharaka nikethanayakin korona asadithayan deneku wartha wee thibenawa
ඩී චන්න පෙරේරා නොවැම්බර් වැනිදා නිකුත් කල අංක වාර්තාවට අනුව මියගිය රවීන්ද්රන් ගේ පශ්චාත් මරණ පරීක්ෂණය නොවැම්බර් සහ යන දෙදින තුල සිදුකර ඇත
dee channa perera nowembar wenida nikuth kala anka warthawata anuwa miyagiya raweendran ge pashchath marana pareekshanaya nowembar saha yana dedina thula sidukara etha
ඒ සදහා උද්ඝෝෂණ කළ යුතුව ඇත
e sadaha udghoshana kala yuthuwa etha
කොල්ලොයි කෙල්ලොයි ගෑනුයි හැමෝම නියෝග දෙන්න එනවා
kolloyi kelloyi genuyi hemoma niyoga denna enawa
එහෙම වෙන එක අතකට හොඳයි තමුන්ව මරා ගන්න එකෙන් හරි බේරෙනව
ehema wena eka athakata hondayi thamunwa mara ganna eken hari berenawa
අද මීරිගම සිට කොළඹ බලා ගමන් ගත් දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් පිටත්ව ගිය අවස්ථාවේ මොහුගේ සිරුර දුම්රිය මාර්ගයේ වැටී තිබියදී ආරක්ෂක අංශයට හමුවී ඇත
ada meerigama sita kolamba bala gaman gath dumriya weyangoda dumriya sthanayen pitathwa giya awasthawe mohuge sirura dumriya margaye wetee thibiyadee arakshaka anshayata hamuwee etha
ජැෆ්නා ස්ටැලියන්ස් සහ කලම්බු කිංග්ස් එල්
jefna steliyans saha kalambu kings el
ඒ නිර්මාණ සැලසුම් කළ විදිය ගැන සහ වියදම් දැරූ විදිය ගැනත් කිව්වොත් එකින් එකට එක් එක් විදියෙ නිර්මාණ සහ වියදම් දරන්න සිදුවුණා
e nirmana selasum kala widiya gena saha wiyadam deru widiya genath kiwwoth ekin ekata ek ek widiye nirmana saha wiyadam daranna siduwuna
ඔහු මේ බව කියා සිටියේ සඳුදා බාර්සිලෝනා හි විවෘත වන සහ මාර්තු දක්වා පැවැත්වෙන වාර්ෂික ජංගම ලෝක සම්මේලනයට ආසන්නයේ සමාගම විසින් කරන ලද ව්යාපාරික සමුළුවට සහභාගි වෙමින්
ohu me bawa kiya sitiye sanduda barsilona hi wiwtha wana saha marthu dakwa pewethwena warshika jangama loka sammelanayata asannaye samagama wisin karana lada wyaparika samuluwata sahabhagi wemin
අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ජපාන සංචාරය ශ්රී ලංකාවට මහත් ප්රයෝජන ගෙනදුන් සාර්ථක චාරිකාවකැයි තාක්ෂණ ඇමැති හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්රේමජයන්ත මහතා තෝකියෝහිදී මාධ්ය වෙත පවසා තිබේ
agamethi ranil wikramasinha mahathage japana sancharaya shree lankawata mahath prayojana genadun sarthaka charikawakeyi thakshana emethi ha eksath janatha nidahas sandhanaye hitapu maha lekam susil premajayantha mahatha thokiyohidee madhya wetha pawasa thibe
දරුවකුගේ ශරීරයේ තිබෙන තවත් අයකු විසින් ස්පර්ශ නොකල යුතු ස්ථාන හා යමකු එසේ කළහොත් එහිදී ගතයුතු ක්රියාමාර්ග දරුවන්ට ඉගැන්විය යුතුය
daruwakuge shareeraye thibena thawath ayaku wisin sparsha nokala yuthu sthana ha yamaku ese kalahoth ehidee gathayuthu kriyamarga daruwanta igenwiya yuthuya
පසුගිය කාලයේ රට පාලනය කල ආණ්ඩු මෙන්ම වර්ථමාන ආණ්ඩුව ද රටේ ජනතාවගේ සෞඛ්ය සේවය සඳහා අයවැයෙන් වෙන් කරන මුදල විශාල වශයෙන් කප්පාදු කරමින් සිටියි
pasugiya kalaye rata palanaya kala andu menma warthamana anduwa da rate janathawage saukya sewaya sandaha ayaweyen wen karana mudala wishala washayen kappadu karamin sitiyi
ආණ්ඩු මාරු කිරීමෙන් එහා ගිය නව ප්රතිපත්තිගත සමාජ වෙනසක විප්ලවකාරී විපරිවර්තනයක් සඳහා වන දේශපාලන හා සමාජ විද්යාවක් අත්යවශ්ය මොහොතක් වී ඇත
andu maru kireemen eha giya nawa prathipaththigatha samaja wenasaka wiplawakaree wipariwarthanayak sandaha wana deshapalana ha samaja widyawak athyawashya mohothak wee etha
තරගය අතරතුරදී යහමින් මත්පැන් පානය කළද නිසි ආහාරයක් නොලැබූ ඔවුහු තරගය අවසන්ව ක්රීඩාංගණයෙන් පිටතට පැමිණියේ දැඩි කුසගින්නකිනි
tharagaya atharathuradee yahamin mathpen panaya kalada nisi aharayak nolebu owuhu tharagaya awasanwa kreedanganayen pitathata peminiye dedi kusaginnakini
ශ්රී ලංකාවේ ඇතැම් දේශපාලන නායකයන් සහ ඇතැම් ආර්ථික විද්යාඥයන් සිතා සිටිනුයේ ශ්රී ලංකාව සමග සාකච්ඡාවට පැමිණි නිලධාරීන්ට ණය මුදලේ දෙවැනි වාරිකය ක්ෂණිකව ලබාදීමේ හැකියාවක් තිබෙන බවය
shree lankawe ethem deshapalana nayakayan saha ethem arthika widyagnayan sitha sitinuye shree lankawa samaga sakachchawata pemini niladhareenta naya mudale deweni warikaya kshanikawa labadeeme hekiyawak thibena bawaya
ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්වහන්සේ භාවිත කළ අතේ ගෙන යා හැකි කුඩා පරිගණකයක් ඩොලර් කට වෙන්දේසි වී තිබෙනවා
shuddhoththama frensis papwahanse bhawitha kala athe gena ya heki kuda pariganakayak dolar kata wendesi wee thibenawa
ටී
tee
දෙවන පියවර යටතේ අයදුම්පත් පද්ධතිගත කිරීම කරනු ලබයි
dewana piyawara yatathe ayadumpath paddhathigatha kireema karanu labayi
දැවැන්ත පිඹුරෙකුගේ මරු කටට ගිය වැලි මුවා
dewentha pimburekuge maru katata giya weli muwa
ශ්රී ලංකා නිදහස් පක්ෂයත් සන්ධානයත් අතර පවතින එකමුතුව නැති කරන්න බොහෝ කුමන්ත්රණ යනවා
shree lanka nidahas pakshayath sandhanayath athara pawathina ekamuthuwa nethi karanna boho kumanthrana yanawa
එහිදී ඉදිරිපත් කළ කරුණු අනුව පැහැදිලි වන්නේ මහින්දට තුන්වරක් බැහැ නීතිවිරෝධී ජනාධිපතිවරණයේ අභියෝග යනුවෙන් රටපුරා පවත්වමින් සිටින සම්මන්ත්රණ මාලාව සඳහා හිටපු අගවිනිසුරු වරයා සහභාගී විම නිසා බව දේශපාලන විශේලේෂකයෝ පෙන්වා දෙති
ehidee idiripath kala karunu anuwa pehedili wanne mahindata thunwarak behe neethiwirodhee janadhipathiwaranaye abhiyoga yanuwen ratapura pawathwamin sitina sammanthrana malawa sandaha hitapu agawinisuru waraya sahabhagee wima nisa bawa deshapalana wisheleshakayo penwa dethi
එය ඉරාකය ආක්රමණය කිරීම සඳහා ඇමරිකාව පාවිච්චි කළ ජන සංහාරක අවි පිළිබඳ බොරුවට වෙනස් වන්නේ දත්තමය වශයෙන් මිස සංකල්පීය වශයෙන් නොවේ
eya irakaya akramanaya kireema sandaha emarikawa pawichchi kala jana sanharaka awi pilibanda boruwata wenas wanne daththamaya washayen misa sankalpeeya washayen nowe
කුණු කන්ද නායයෑමෙන් මියගිය දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්න අධිකරණ නියෝග
kunu kanda nayayemen miyagiya denage pashchath marana pareekshana pawathwanna adhikarana niyoga
මෙසේ ඩොලර් හිඟ වූ විට එය අපේ රුපියලේ අගය ද පිරිහීමට හේතුවක් වේ
mese dolar hinga wu wita eya ape rupiyale agaya da piriheemata hethuwak we
දිවයින පුවත්පත පිටුව බලන්න
diwayina puwathpatha pituwa balanna
ලාල්කාන්ත මහතා පැවසීය
lalkantha mahatha pewaseeya
අත් හිස තබා ගෙනඋන්දැයි මග බලා ගෙනඑන කොලු පුතු අතිනපුතුන් කොයිදැයි විචාරන
ath hisa thaba genaundeyi maga bala genaena kolu puthu athinaputhun koyideyi wicharana
රටේ එළවළු පරිභෝජනයෙන් ක් පමණ සපුරන්නේ දඹුල්ල ආර්ථික මධ්යස්ථානය තුළින් වන අතර මිල පහළ යාමත් සමඟ සමස්ත ජනතාවටම එළවළු අඩු මිලට ලබාදීමේ හැකියාව ඇති බව වෙළඳුන් පෙන්වා දෙනවා
rate elawalu paribhojanayen k pamana sapuranne dambulla arthika madhyasthanaya thulin wana athara mila pahala yamath samanga samastha janathawatama elawalu adu milata labadeeme hekiyawa ethi bawa welandun penwa denawa
සංචාරකයන් නැරඹීමට කැමති රාජ්ය ආයතනවලට එනම් සීගිරිය යාල වැනි ස්ථානවලට වැඩි ආදායමක් ලැබෙන්නේද අප ගෙන්වා ගන්නා සංචාරකයන්ගෙනි
sancharakayan nerambeemata kemathi rajya ayathanawalata enam seegiriya yala weni sthanawalata wedi adayamak lebenneda apa genwa ganna sancharakayangeni
හැබැයි ඒ ගමන කඩාකප්පල් කිරීමට ඉවහල් වූනේ සිංහල බෞද්ධ අධිකාරී මතය බව අදත් චම්පිකලා තේරුම් ගන්නේ නැතිනම් හෙට දවසෙත් බෙදීමක් මිස එක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ
hebeyi e gamana kadakappal kireemata iwahal wune sinhala bauddha adhikaree mathaya bawa adath champikala therum ganne nethinam heta dawaseth bedeemak misa ekweemak siddha wenne nehe
ඒ බිය සමාජයෙන් වසන් කරනු පිණිස කොක්හඩලා සිනාසීම එයට දක්වන එක් ප්රතික්රියාවකි
e biya samajayen wasan karanu pinisa kokhadala sinaseema eyata dakwana ek prathikriyawaki
ජාතික සංහිඳියාව ඇති කිරීමේ පියවරක් ලෙස වන දින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් කැඳවනු ලැබූ සර්ව පාක්ෂික සමුළුවේ දී ඇතිකරගත් එකඟතාව අනුව ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත
jathika sanhindiyawa ethi kireeme piyawarak lesa wana dina janadhipathi ranil wikramasinha mahatha wisin kendawanu lebu sarwa pakshika samuluwe dee ethikaragath ekangathawa anuwa janadhipathiwarayage upades paridi janadhipathi lekamwaraya wisin mema denum deema sidu kara etha
ණය අර්බුදය හා ලංකාවේ විදේශ වත්කම් බිඳවැටීම නිසා රුපියල කඩා වැටී ඇති අතර එය ජනතාව මත අමතර බරක් බවට පත්වේ
naya arbudaya ha lankawe widesha wathkam bindaweteema nisa rupiyala kada wetee ethi athara eya janathawa matha amathara barak bawata pathwe
ඒ අනුව තමයි පහුගියදා මෙ
e anuwa thamayi pahugiyada me
මං පුත්තු දෙන්නත් එක්ක ආවා
man puththu dennath ekka awa
ඉන්දියන් මහ කොමසාරිස් ඇමැති මණ්ඩලය ගෙන්නෙව්වා
indiyan maha komasaris emethi mandalaya gennewwa
නමුත් අද වන විට මන්ත්රීවරු පමණක් නොව ඇමතිවරුද ප්රසිද්ධ වේදිකාවේ බිම දිගාවී හෝ දණබිම ඔබා ජනාධිපතිවරයාට හෝ ඔහුගේ පවුලේ අයට වදින දසුන් දකින අපට නම් හිරිකිත උසුලා ගත නොහැක
namuth ada wana wita manthreewaru pamanak nowa emathiwaruda prasiddha wedikawe bima digawee ho danabima oba janadhipathiwarayata ho ohuge pawule ayata wadina dasun dakina apata nam hirikitha usula gatha noheka
මැතිවරණ සමය තුල සමාජ ජාලා අවහිර කරන්නේ නෑ මැතිවරණ කොමිසම
methiwarana samaya thula samaja jala awahira karanne ne methiwarana komisama
පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව සිදු වූවායැයි කියන පශ්චාත් මැතිවරණ ප්රචණ්ඩ ක්රියා සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව අද පාර්ලිමේන්තුවට විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඉදිරිපත් කළේ ය
pasugiya janadhipathiwaranayen pasuwa sidu wuwayeyi kiyana pashchath methiwarana prachanda kriya sambandhayen sabhawa kal thabana awasthawe yojanawa ada parlimenthuwata wipaksha nayaka nimal siripala da silwa mahatha wisin idiripath kale ya
මෙහි ඇති ඛේදජනකම තත්ත්වය වන්නේ මෙයින් බහුතරයක් අපේ අනාගත පරපුර විනාශ කරන අනවසර ගබ්සා මධ්යස්ථානවල භාවිතා කරන ගබ්සා කිරීම සහ උපත් පාලනය සඳහා උපයෝගී කරගන්නා බාල වර්ගයේ ඖෂධ වීමයි
mehi ethi kedajanakama thaththwaya wanne meyin bahutharayak ape anagatha parapura winasha karana anawasara gabsa madhyasthanawala bhawitha karana gabsa kireema saha upath palanaya sandaha upayogee karaganna bala wargaye aushadha weemayi
ජයවර්ධන ආණ්ඩුක්රම ව්යවස්ථාව යටතේ ක්රියාත්මක වන ශ්රී ලංකාවේ වර්තමාන ආණ්ඩුක්රමය ගොඩනැගී තිබෙන්නේද මෙම පදනම මතය
jayawardhana andukrama wyawasthawa yatathe kriyathmaka wana shree lankawe warthamana andukramaya godanegee thibenneda mema padanama mathaya
මම ඔබ සැමට ඉතාමත්ම ආදරෙයි
mama oba semata ithamathma adareyi
ජනපති දූෂිත නම් ඔහුවත් එළවා දමාවි
janapathi dushitha nam ohuwath elawa damawi
දුම් පරීක්ෂණ ගාස්තුව තාවකාලිකව අත්හිටුවන්නේ මෙලෙසයි
dum pareekshana gasthuwa thawakalikawa athhituwanne melesayi
මාතර දිස්ත්රික් ලේකම් කාර්යාලය විසින් රැස්වීම සංවිධානය කරනු ලබයි
mathara disthrik lekam karyalaya wisin resweema sanwidhanaya karanu labayi
යකෝ මං දාන්න ගියේ ප්ලූටෝඅපි කියලා
yako man danna giye plutoapi kiyala
දුරකතනයක් මිලදී ගැනීමට පැමිණි පුද්ගලයෙකු ජංගම දුරකතනයක් සොරා ගනී වීඩියෝ
durakathanayak miladee geneemata pemini pudgalayeku jangama durakathanayak sora ganee weediyo
කේ
ke
මෙම තුළු ගලනයන් සමඟින් මෙරට නිල විදේශ සංචිතය ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු දත්ත මගින් පෙනී යන්නේ
mema thulu galanayan samangin merata nila widesha sanchithaya ihala gos ethi bawayi maha benku daththa magin penee yanne
දූෂිත ආණ්ඩුවේ අසම්මත ගමනට එරෙහිව නොවැම්බර් අනුරාධපුර සල්ගාදු ක්රීඩාංගණයේදී පැවති ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කළ රජරට මහා ජන රැලිය
dushitha anduwe asammatha gamanata erehiwa nowembar anuradhapura salgadu kreedanganayedee pewathi ekabaddha wipakshaya sanwidhanaya kala rajarata maha jana reliya
සී
see
ශ්රී ලංකාවේ කැරට් රන් පවුමක මිල දැන් සටහන් වන්නේ රුපියල් ක් ලෙසයි
shree lankawe kerat ran pawumaka mila den satahan wanne rupiyal k lesayi
සෙසු ඝාතන නවය පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරුවන් සඟවා තිබු ආයුධ පෙන්විමට යාමේදී සිදුවු වෙඩි තැබිම් හා පොලිසිය මගින් සිදුකල පහර දීම් හෝ ඖෂධ අධිමාත්රාවක් ශරිරගත විම යන හේතූන්ය
sesu ghathana nawaya polis athadanguwe siti sekakaruwan sangawa thibu ayudha penwimata yamedee siduwu wedi thebim ha polisiya magin sidukala pahara deem ho aushadha adhimathrawak shariragatha wima yana hethunya
ක තොගයක් සොයා ගත් බව රේගු මාධ්ය ප්රකාශක රේගු අධ්යක්ෂ සීවලී අරුග්ගොඩ මහතා පැවසීය
ka thogayak soya gath bawa regu madhya prakashaka regu adhyaksha seewalee aruggoda mahatha pewaseeya
දී ආරම්භ වූ කොළඹ කෞතුකාගාරයට ක්රි
dee arambha wu kolamba kauthukagarayata kri
මේ මැර කණ්ඩායමේ පෙරමුණ ගත්තේ දඹුලු රංගිරි පාර්ශවයේ මහානායක ඉනාමලුවේ සුමංගල භික්ෂුව විමත් විශේෂත්වයකි
me mera kandayame peramuna gaththe dambulu rangiri parshawaye mahanayaka inamaluwe sumangala bhikshuwa wimath wisheshathwayaki
පුත්තලම සිට කොළඹ සහ හම්බන්තොට හරහා කල්මුණේ දක්වා මුහුදේ සුළං වේගය වැඩිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා
puththalama sita kolamba saha hambanthota haraha kalmune dakwa muhude sulan wegaya wediwiya heki bawa kalaguna widya departhamenthuwa pawasanawa
එමෙන්ම අවුරුදු අටක් වයසැති අනෙක් දරුවා ද කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ
emenma awurudu atak wayasethi anek daruwa da kolamba rijwe arya lama rohale prathikara labana bawayi polisiya sandahan kale
එමෙන්ම මෙම නඩුවේ සැකකරුවෙකු වන කමාන්ඩර් ප්රසාද් හෙට්ටිආරච්චි නැමැත්තා විදේශගත වීම වැලැක්වීම සහ ඔහු ශ්රී ලංකාවට පැමිණියහොත් රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙසද මහේස්ත්රාත්වරිය අද ආගමන විගමන පාලකවරයාට නියෝග කළා
emenma mema naduwe sekakaruweku wana kamandar prasad hettiarachchi nemeththa wideshagatha weema welekweema saha ohu shree lankawata peminiyahoth randawagena aparadha pareekshana departhamenthuwata denum dena lesada mahesthrathwariya ada agamana wigamana palakawarayata niyoga kala
සාලාව යුද හමුදා කඳවුර අවට වර්ග මිටර් ක් සමීපයට ඇතුළු වීමට ජනතාවට තවදුරට ත් ඉඩ නැහැ
salawa yuda hamuda kandawura awata warga mitar k sameepayata ethulu weemata janathawata thawadurata th ida nehe
එදාට ද මේ ප්රකාශය අද මෙන්ම වලංගු වන බවට වගබලා ගැනීම ඔහුගේ වගකීමය
edata da me prakashaya ada menma walangu wana bawata wagabala geneema ohuge wagakeemaya
වසර ක් පුරා කඳුකර දෙමළ ජනයාට අහිමිකළ අයිතීන් දිනාගැනීමට කිලෝමීටර ක පාගමනක්
wasara k pura kandukara demala janayata ahimikala ayitheen dinageneemata kilomeetara ka pagamanak
ඊට වැඩපිළිවෙළක් අවශ්යයි
eeta wedapiliwelak awashyayi
පවතින ආණ්ඩුව ඉතා හොඳින් තේරුම්ගත යුතුව තිබෙනවා ජනවාරි වෙනිදාත් අගෝස්තු වෙනිදත් ලැබුණ ජනවරම පිළිබඳව
pawathina anduwa itha hondin therumgatha yuthuwa thibenawa janawari wenidath agosthu wenidath lebuna janawarama pilibandawa
ගැලැක්ටික් සිහිනය
gelektik sihinaya
මේ අතර කුමාරසිංහගේ අවසන් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් පිරිනැමීමටත් ඉන් පසු වැඩි මුදලක් ලබා දීමටත් එම පන්සලේ පැවැති රැස්වීමේදී ප්රාදේශීය සභා මන්ත්රී ෆාසිල් කැමැත්ත පළ කළේය
me athara kumarasinhage awasan katayuthu wenuwen rupiyal laksha dekaka mudalak pirinemeematath in pasu wedi mudalak laba deematath ema pansale pewethi resweemedee pradesheeya sabha manthree fasil kemeththa pala kaleya
මැතිවරණ වේදිකාවෙන් හරි අඩකටත් වැඩි ප්රමාණයක් වෙන් වුණේ පවුල් දූෂණය වෙනුවෙනි
methiwarana wedikawen hari adakatath wedi pramanayak wen wune pawul dushanaya wenuweni
සොයා ගත් යතුරු පැදි න් ක එංජින් ධාරිතාවය දහසක් බවයි පොලීසිය සඳහන් කළේ
soya gath yathuru pedi n ka enjin dharithawaya dahasak bawayi poleesiya sandahan kale
මියුසික් සී
miyusik see
වනජීවි දෙපාර්තමේන්තුවේ ඇලහැර කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක රංජිත් කේ විජිත මහතා පැවසුවේ මේ වන විට මොරගහකන්ද ජලාශය අවට ගැවසෙන වන අලි රංචු ප්රදේශයේ අලි වැට හා වගා රැසකට හානි පමුණවා ඇති බවයි
wanajeewi departhamenthuwe elahera karyalaye wanasathwa adawi arakshaka ranjith ke wijitha mahatha pewasuwe me wana wita moragahakanda jalashaya awata gewasena wana ali ranchu pradeshaye ali weta ha waga resakata hani pamunawa ethi bawayi
සභාපති විනිසුරු සූරසේන මහතා එම්
sabhapathi winisuru surasena mahatha em
වව්නියාව පොලීසියට අනියුක්තව සේවය කරමින් සිටි පොලිස් සැරයන්වරයෙකු දින ක සිට අතුරුදන්ව ඇතැයි වාර්තා වේ
wawniyawa poleesiyata aniyukthawa sewaya karamin siti polis serayanwarayeku dina ka sita athurudanwa etheyi wartha we
ඒ අනුව රුපියල් කට අධික මිලකට ආනයනික කිරිපිටි කිලෝවක් අලෙවි වීමට නියමිතයි
e anuwa rupiyal kata adhika milakata anayanika kiripiti kilowak alewi weemata niyamithayi
දක්වා වසර තුන්සිය අනූ එකකට දිගු කර දී ඇති බව පෙනි ගිය හෙයිනි
dakwa wasara thunsiya anu ekakata digu kara dee ethi bawa peni giya heyini
ඉකුත් පැය ක කාලයේදී ඉතාලියෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන්ගේ ගණන කි
ikuth peya ka kalayedee ithaliyen wartha wee ethi korona asadithayange ganana ki
පසුගිය ජූලි වෙනිදා නෙදර්ලන්තයේ සිට මැලේසියාව බලා පියාසර කරමින් තිබියදී මගීන් දෙනෙක් සමග කඩා වැටුනු ගුවන් යානය පිළිබඳව නෙදර්ලන්ත විශේෂඥයින් සිය වාර්තාව එලිදක්වා තිබේ
pasugiya juli wenida nedarlanthaye sita melesiyawa bala piyasara karamin thibiyadee mageen denek samaga kada wetunu guwan yanaya pilibandawa nedarlantha wisheshagnayin siya warthawa elidakwa thibe
මේ නිසා අපට විශාල අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා
me nisa apata wishala arbudayakata muhuna deemata sidu wuna