Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
එසේම අස්වැන්නද පහළ අගයක පැවතුනි | esema aswennada pahala agayaka pewathuni |
මෙම ඩොපැමින් ක්ෂය වීමත් හෝ නැතිවී යාමත් නිසා මොලයේ පිහිට ඇති තැලමස කොටස අධික්රියාකාරිත්වයට පත්වීම හේතුවෙන් මෙම පාකින්සන් රෝගයේ රෝග ලක්ෂණ පටන්ගැනීම ආරම්භ වෙනවා | mema dopemin kshaya weemath ho nethiwee yamath nisa molaye pihita ethi thelamasa kotasa adhikriyakarithwayata pathweema hethuwen mema pakinsan rogaye roga lakshana patangeneema arambha wenawa |
එහෙත් ප්රශ්නය වන්නේ ක්රිස්තුස් වහන්සේ මෙවැනි යහපත් දේශනා කරන අතරේම ඉහත කී පරණ තෙස්තමේන්තුව එයාකාරයෙන්ම පිළිගන්නැයි ද උන්වහන්සේම දේශනා කොට තිබීමයි | eheth prashnaya wanne kristhus wahanse meweni yahapath deshana karana atharema ihatha kee parana thesthamenthuwa eyakarayenma piliganneyi da unwahansema deshana kota thibeemayi |
හැදුනුම්පතක් නැති කොළඹ නගරයට කිසිදා නොපැමිණි නූගත් දෙමළ ස්ත්රියකට කොළඹ පැමිණිම කොතරම් භිය දනවන ක්රියාවක්දැයි අමුතුවෙන් කිව යුතු නැත | hedunumpathak nethi kolamba nagarayata kisida nopemini nugath demala sthriyakata kolamba peminima kotharam bhiya danawana kriyawakdeyi amuthuwen kiwa yuthu netha |
බුදු දහම හා ඉතිහාසය ගැන අල්ප දැනුමක් ඇති නලින්වාදීන්ට කරුණු කිහිපයක් කියා දීමට අපි කැමැත්තෙමු | budu dahama ha ithihasaya gena alpa denumak ethi nalinwadeenta karunu kihipayak kiya deemata api kemeththemu |
ඒත් දැන් ඔක්කොම වෙලා ඉවරයි | eth den okkoma wela iwarayi |
අද සිංහල පුවත්පත්වල තියෙන්නේ කුණු ජරාව | ada sinhala puwathpathwala thiyenne kunu jarawa |
ඉතාලියේ නේපල්ස් නුවර සුප්රකට සැක්සෆෝන වාදකයෙකු වන ඩැනියෙල් විටාලේ මෙලෙස මැණිකේ මගේ හිතේ ගීතයේ අනුවාදනයක් ඉදිරිපත් කළේ විශේෂ හැකියාවන් සහිත අයෙකුගේ රංගනයක්ද සමගින් | ithaliye nepals nuwara suprakata seksafona wadakayeku wana deniyel witale melesa menike mage hithe geethaye anuwadanayak idiripath kale wishesha hekiyawan sahitha ayekuge ranganayakda samagin |
වැටුන හැම වෙලාවකම ලගින් ඉදලා අමාරු හැම කාලෙකදිම එයා ගැන හොයලා බලලා පොඩ්ඩක් පෙන්න නැති වෙද්දි පන බය උන මම | wetuna hema welawakama lagin idala amaru hema kalekadima eya gena hoyala balala poddak penna nethi weddi pana baya una mama |
පවත්නා ආර්ථික පීඩාකාරී තත්වයත් සමග සිය රැකියාව අනතුරට ලක්වීම හේතුවෙන් පෙදරේරු රැකියාවේ නිරත වූ හෙතෙම ගතවූ මාස කීපයේ සිය ජීවිකාව කරගෙන ගියේ හතර අතේ ණය වෙමිනි | pawathna arthika peedakaree thathwayath samaga siya rekiyawa anathurata lakweema hethuwen pedareru rekiyawe niratha wu hethema gathawu masa keepaye siya jeewikawa karagena giye hathara athe naya wemini |
අනේ මේ උඹ දන්න බේදෙ | ane me umba danna bede |
කෙසේ වෙතත් බොහෝ නගර ආණ්ඩු පාරම්පරික ආණ්ඩු ක්රම පවත්වා ගැනීමට උත්සුක වූහ | kese wethath boho nagara andu paramparika andu krama pawathwa geneemata uthsuka wuha |
පන්දු යැවීමේදී රංගන හේරත් කුඩුලු ක් බිද හෙලීමට සමත් වුණි | pandu yeweemedee rangana herath kudulu k bida heleemata samath wuni |
සංවිධානයට සම්බන්ධ ඉරාන ජාතිකයන් පිරිසක් බවට මේ වනවිට හෙළිවී තිබෙනවා | sanwidhanayata sambandha irana jathikayan pirisak bawata me wanawita heliwee thibenawa |
ශ්රී ලංකා හමුදාව ඝාතනය කළ බව දැක්වූ කොටි කාන්තාවන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අපට දැකගත හැකි විය | shree lanka hamudawa ghathanaya kala bawa dekwu koti kanthawan jineewa manawa himikam kawunsilayedee apata dekagatha heki wiya |
පළාත් පාලන මැතිවරණ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට පෙත්සම් කරු එකඟ වුණා | palath palana methiwarana pethsama illa askarageneemata pethsam karu ekanga wuna |
ඩී ලක්ෂ්මන් ඊයේ විශේෂ මාධ්ය හමුවක දී ප්රකාශ කර තිබුණා | dee lakshman eeye wishesha madhya hamuwaka dee prakasha kara thibuna |
එම් චන්ද්රසේන අමාත්යවරයා විසින් නිකුත් කර නැතැයිද ඔහු තමන්ට අවශ්ය බලතල පවරා නොදෙන්නේ යැයිද මෙහිදී විමලවීර දිසානායක මහතා චෝදනා කළේ ය | em chandrasena amathyawaraya wisin nikuth kara netheyida ohu thamanta awashya balathala pawara nodenne yeyida mehidee wimalaweera disanayaka mahatha chodana kale ya |
එකේ ඉදලා පසුව සන්ධානයට එකතු වුණ සඳුන් හේමන්තද මොකාද කියන ප්රාදේශීය සභා මන්ත්රීවරයා | eke idala pasuwa sandhanayata ekathu wuna sandun hemanthada mokada kiyana pradesheeya sabha manthreewaraya |
තවමත් එකී ඉඩම් නඩු ඉන්දියාවේ අධිකරණය තුළ විභාග වන අතර වර්තමානයේ ඔවුහු චෙන්නායිවල ජීවත් වෙති | thawamath ekee idam nadu indiyawe adhikaranaya thula wibhaga wana athara warthamanaye owuhu chennayiwala jeewath wethi |
මෙම රත්තරන් ගුලි තොගය සහ මෙම ඉන්දීය ජාතිකයන් දෙදෙනා මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් වෙත භාර දී තිබේ | mema raththaran guli thogaya saha mema indeeya jathikayan dedena me pilibandawa wedidura wimarshana katayuthu sadaha katunayaka guwan thotupala regu niladhareen wetha bhara dee thibe |
මේ අහිංසක දරු පවුල් නඟාසිටුවන ගමනක් මේ රටේ ආරම්භ වුණේ න් පස්සේ | me ahinsaka daru pawul nangasituwana gamanak me rate arambha wune n passe |
දිස්ත්රික් ඩිජිටල් සංවර්තන කමිටු මේ වන විට දිවයිනේ දිස්ත්රික්ක ක ස්ථාපිත කර අවසන් අතර දිස්ත්රික්කයේ ඩිජිටල් සංවර්තනය සම්බන්ධයෙන් බලපාන ගැටලු හඳුනා ගෙන ඒ සඳහා උපාය මාර්ග ක්රියාත්මක කිරීම මෙම කමිටුව මඟින් සිදු කරනු ලබනවා | disthrik dijital sanwarthana kamitu me wana wita diwayine disthrikka ka sthapitha kara awasan athara disthrikkaye dijital sanwarthanaya sambandhayen balapana getalu handuna gena e sandaha upaya marga kriyathmaka kireema mema kamituwa mangin sidu karanu labanawa |
අයවැය ඉදිරිපත් කිරිමේ දී ආණ්ඩුක්රම ව්යවස්ථාව උල්ලංඝණය කිරීමෙන් වළකින ලෙස රජයට බල කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි | ayaweya idiripath kirime dee andukrama wyawasthawa ullanghanaya kireemen walakina lesa rajayata bala karana bawa eksath jathika pakshaya pawasayi |
මෙවැනි ආයතනයන් නිසා ආයෝජකයන් මෙරටට ගෙන්වා | meweni ayathanayan nisa ayojakayan meratata genwa |
මං අවසාන වතාවටයි මේ කියන්නේ | man awasana wathawatayi me kiyanne |
මෙය සාමාන්ය ශ්රීලනිප මන්ත්රීවරුන්ගේ හෝ ශී්ර | meya samanya shreelanipa manthreewarunge ho sheera |
ටී | tee |
ඒ ආයෝජනය නිසි පරිදි සිදු කළහොත් රට තුළට ලක්ෂ ගණනින් ගලා එන්නේ ඩොලර්ය | e ayojanaya nisi paridi sidu kalahoth rata thulata laksha gananin gala enne dolarya |
පොතුහැර දුම්රියේ තොවිලයක්ද | pothuhera dumriye thowilayakda |
සිට දක්වා මොකක්දෝ සහනයක් දෙන බවත් කියනවා | sita dakwa mokakdo sahanayak dena bawath kiyanawa |
සහන කණ්ඩායම්වලට ළගාවීමට නොහැකිවීම හේතුවෙන් මහල් නිවාස සංකීර්ණයක බිම් මහලක සිරව සිටි පුද්ගලයින් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා | sahana kandayamwalata lagaweemata nohekiweema hethuwen mahal niwasa sankeernayaka bim mahalaka sirawa siti pudgalayin deneku jeewithakshayata pathwuna |
ඒ ආකාරයෙන්ම ලංකාවේ සිංහලයන්ගේ ජනගහන වර්ධන අනුපාතිකයේ අඩුව පිළිබඳ වරද අද පැටවෙන්නේත් මුස්ලිම් ප්රජාව මත ය | e akarayenma lankawe sinhalayange janagahana wardhana anupathikaye aduwa pilibanda warada ada petawenneth muslim prajawa matha ya |
ක් ලෙස පැවති බවත් ඒ අනුව මින් ඉදිරියට අර්තාපල් ආනයනයේදී කිලෝවක් රු | k lesa pewathi bawath e anuwa min idiriyata arthapal anayanayedee kilowak ru |
වෙනත් රටවල් වල නම් මේ අය වෙනම කදවුරු වල දාලා පුනරුත්ථාපනය කරනවා | wenath ratawal wala nam me aya wenama kadawuru wala dala punaruththapanaya karanawa |
එම ලැයිස්තුවට අනුව එක්සත් අරාබි එමීර් රාජ්යයට අයත් ඩුබායි නගරය තුන්වැනි ස්ථානයට පත්ව ඇති අතර සෙසු නගර සහ රටවල් පිළිවෙළින් අමෙරිකාවේ නිව්යෝක් එංගලන්තයේ ලන්ඩන් ජපානයේ ටෝකියෝ ඔස්ට්රේලියාවේ සිඩ්නි දකුණු අප්රිකාවේ ජොහැනස්බර්ග් ප්රංශයේ පැරිස් නුවර සහ අමෙරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ ලැයිස්තුගත කර ඇතැයි වාර්තාවේ | ema leyisthuwata anuwa eksath arabi emeer rajyayata ayath dubayi nagaraya thunweni sthanayata pathwa ethi athara sesu nagara saha ratawal piliwelin amerikawe niwyok engalanthaye landan japanaye tokiyo ostreliyawe sidni dakunu aprikawe johenasbarg pranshaye peris nuwara saha amerikawe sen frensisko leyisthugatha kara et... |
සාමාන්ය සියලු ම මෙහෙයුම් භාර ව තිබුණේ ලංකා ඉන්ෆන්ටි්ර හමුදාවට ය | samanya siyalu ma meheyum bhara wa thibune lanka infantira hamudawata ya |
වද හිංසා පැමිණවීම සහ අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් දෙදෙනාගේ ශ්රී ලංකා සංචාරයේ නිරීක්ෂණ පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතය | wada hinsa peminaweema saha adhikaranaye swadheenathwaya pilibanda eksath jatheenge wishesha niyojithayin dedenage shree lanka sancharaye nireekshana pilibanda sampurna warthawak jineewa nuwara eksath jatheenge manawa himikam kawunsilayata idiripath kireemata niyamithaya |
ප්රවේසම්සහගත පියවරයන් සඳහා වූ ශිල්පීය ඥානය යටිතල පහසුකම් යනාදී සියල්ල උවමනාවටත් වඩා අප සතුව තිබෙන්නේය | prawesamsahagatha piyawarayan sandaha wu shilpeeya gnanaya yatithala pahasukam yanadee siyalla uwamanawatath wada apa sathuwa thibenneya |
එයට ගරු කර නැගෙන පරපුරක් සිටින වග | eyata garu kara negena parapurak sitina waga |
පැත්තකට වැටී කිසිම බලාපොරොත්තුවක් නොතිබූ රටක් ඉදිරියට ඇවිත් තිබෙනවා අග්රාමාත්ය රනිල් වික්රමසිංහ | peththakata wetee kisima balaporoththuwak nothibu ratak idiriyata ewith thibenawa agramathya ranil wikramasinha |
එහි අප කර්මාන්තශාලා ඇති කරනවා | ehi apa karmanthashala ethi karanawa |
නිවසට ඇතුලු වූ සැකකරුවන් වයරයක් ආධාරයෙන් නිවසේ සිටි කාන්තාවගේ ගෙළ සිරකර ඝාතනය කර ඇතැයි පොලිසිය පවසනවා | niwasata ethulu wu sekakaruwan wayarayak adharayen niwase siti kanthawage gela sirakara ghathanaya kara etheyi polisiya pawasanawa |
සඟවන්නේ අන් යමක් නොව මහින්දගේ සිල් රෙද්ද අස්සෙන් පෙනෙන සපත්තු දෙකය | sangawanne an yamak nowa mahindage sil redda assen penena sapaththu dekaya |
පුත්තලම දිස්ත්රික් හරිත දැයක් ගෙවතු වගා සංග්රාමය පැවැත්වුණේ පාර්ලිමේන්තු මන්ත්රී අශෝක ප්රියන්ත මහතාගේ ප්රධානත්වයෙන් | puththalama disthrik haritha deyak gewathu waga sangramaya pewethwune parlimenthu manthree ashoka priyantha mahathage pradhanathwayen |
යට ඇඳුම් පිළිබඳ නිරුපිකාවක වීමට වයස සීමාවක් නැහැ | yata endum pilibanda nirupikawaka weemata wayasa seemawak nehe |
රාජපක්ෂ පාලනය ජනතා මුදල් සමග මෙම සූදු කෙළීම බාරදී තිබුණේ අජිත් නිවාඩ් කබ්රාල් නම් තම ළඟම හිතවත් ගෝලයාටය | rajapaksha palanaya janatha mudal samaga mema sudu keleema baradee thibune ajith niwad kabral nam thama langama hithawath golayataya |
දක්වා පහළ ගොස් ඇත | dakwa pahala gos etha |
බෝයින් දරණ මියාමි බලා ගමන් කිරීමට සැළසුම් කර තිබූ ගුවන් යානයක් මෙලෙස ගිනිගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි | boyin darana miyami bala gaman kireemata selasum kara thibu guwan yanayak melesa ginigeneemata lakwa ethi bawa wides madhya wartha karayi |
අදාළ පහරදිම පසුගිය වැනි සිදුව ඇති අතර පහරදීම සිදුකළ මන්ත්රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු හදිසි අනතුරකට ලක්ව කළුබෝවිල රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීය | adala paharadima pasugiya weni siduwa ethi athara paharadeema sidukala manthreewaraya poleesiya wisin athadanguwata gena eththe ohu hadisi anathurakata lakwa kalubowila rohale prathikara labamin sitiyadeeya |
එමෙන්ම මෙම පුවත ජනතාව අතර ගැටුමක් සහ සැකයක් ඇති කළ හැකි තත්ත්වයක් බවත් මුස්ලිම් වෛද්යවරුන් රෝහල්වලින් පලවාහරින තත්ත්වයක්ද උද්ගතවිය හැකි බව අනුර දිසානායක මහතා පවසයි | emenma mema puwatha janathawa athara getumak saha sekayak ethi kala heki thaththwayak bawath muslim waidyawarun rohalwalin palawaharina thaththwayakda udgathawiya heki bawa anura disanayaka mahatha pawasayi |
නමින් ප්රසිද්ධ කළ ග්රන්ථයෙහි සදහන් කරන පරිදි දී සහ අතර | namin prasiddha kala granthayehi sadahan karana paridi dee saha athara |
ජුලි වැනිදා සිට සැප්තැම්බර් වැනිදා දක්වා කාල සීමාව තුළ පොලිසියට ලැබී තිබුණු මුළු පැමිණිලි සංඛ්යාව කි | juli wenida sita septhembar wenida dakwa kala seemawa thula polisiyata lebee thibunu mulu peminili sankyawa ki |
මෙම හෙරොයින් බහාලූම බාධාවකින් තොරව ලංකාවට ළඟාවන තෙක් ජාවාරම්කරුවන් පසුබිමේ සැඟවී සිටි බවත් නිදහස් කර ගැනීමේ විශ්වාසය තහවුරු වීමෙන් පසුව අයිතිය සඳහා ඉදිරිපත්වී ඇති බවත් එයින් පෙනී යනවා | mema heroyin bahaluma badhawakin thorawa lankawata langawana thek jawaramkaruwan pasubime sengawee siti bawath nidahas kara geneeme wishwasaya thahawuru weemen pasuwa ayithiya sandaha idiripathwee ethi bawath eyin penee yanawa |
පසුගිය සැප්තැම්බර් වැනිදා පැවති ජනපතිවරණයෙන් මොහොමඞ් නෂීඞ් ජයගනු ලැබූව ද පසුව එම ප්රතිඵලය ශ්රේෂ්ඨාධිකරණය විසින් අවලංගු කරනු ලැබුවා | pasugiya septhembar wenida pewathi janapathiwaranayen mohoman nasheen jayaganu lebuwa da pasuwa ema prathipalaya shreshtadhikaranaya wisin awalangu karanu lebuwa |
ජනතාවගේ සෑම අරගලයකදීම එජාපය හිටියේ ආණ්ඩුව පැත්තේ | janathawage sema aragalayakadeema ejapaya hitiye anduwa peththe |
මේ වසරේ ගතවූ කාලසීමාව තුළ හක්ක පටස් ආහාරයට ගැනීමෙන් සිදුවූ අනතුරුවලින් වන අලී විසිදෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව වනජීවි දෙපාර්තමේන්තුව පවසයි | me wasare gathawu kalaseemawa thula hakka patas aharayata geneemen siduwu anathuruwalin wana alee wisideneku pamana jeewithakshayata pathwa ethi bawa wanajeewi departhamenthuwa pawasayi |
මඩ වගුර ආපසු ලබාගැනීම සඳහා ගවේෂණයක යෙදීමට ෆාක්වාඩ් ආදිපාද තැන ශ්රෙක්ට පවරයි | mada wagura apasu labageneema sandaha gaweshanayaka yedeemata fakwad adipada thena shrekta pawarayi |
ටුවිටර් එකේ ඉන්න තඩි පස්සක් තියෙන කෙල්ල කවුද | tuwitar eke inna thadi passak thiyena kella kawuda |
කිසියම් බැංකුවක් විසින් ප්රතික්ෂේප කරනු ලබන ඉල්ලීම් සම්බන්ධයෙන්ද ශ්රී ලංකා මහ බැංකුව වෙත අභියාචනයක් ඉදිරිපත් කිරීමට මහ බැංකුව අවස්ථාව සලසා දී තිබෙනවා | kisiyam benkuwak wisin prathikshepa karanu labana illeem sambandhayenda shree lanka maha benkuwa wetha abhiyachanayak idiripath kireemata maha benkuwa awasthawa salasa dee thibenawa |
තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුණේ රැදීසිටින්නේ සත්කාරක ඉන්දියානුවන්ය | thawaduratath padakkam satahane peramune redeesitinne sathkaraka indiyanuwanya |
මේ සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සහ සාකච්ඡා කිරීමට පක්ෂ නායකයෝ එකඟ විය | me sambandhayen ganu labana idiri piyawara saha sakachcha kireemata paksha nayakayo ekanga wiya |
ඒ අයුරින්ම පාසල් අධ්යාපනය පමණක් සියයට සියයක් අංගසම්පූර්ණ කළ හැකි නොවේ | e ayurinma pasal adhyapanaya pamanak siyayata siyayak angasampurna kala heki nowe |
ඉහත සඳහන් සහසන්ධීය ඒකීය ෆෙඩරල් යන ප්රවර්ග තුනෙන් එකකටවත් එම රාජ්යය ඇතුළත් කිරීම පහසු නැත | ihatha sandahan sahasandheeya ekeeya fedaral yana prawarga thunen ekakatawath ema rajyaya ethulath kireema pahasu netha |
නියඟය නිසා කුඹුරු ගොවිතැන හේන් වගාව විනාශයට පත් වෙමින් තිබේ | niyangaya nisa kumburu gowithena hen wagawa winashayata path wemin thibe |
තව දුරටත් ප්රචණ්ඩත්වයට ගොදුරු නොවීම වෙනුවෙන් අප වාර්ගික හෝ ආගමික විවිධත්වයන් නොසලකා ශ්රී ලංකාව අප සැමගේ රට ලෙසත් අප ශ්රී ලාංකික ජාතියක් ලෙසත් කටයුතු කල යුතුය | thawa duratath prachandathwayata goduru noweema wenuwen apa wargika ho agamika wiwidhathwayan nosalaka shree lankawa apa semage rata lesath apa shree lankika jathiyak lesath katayuthu kala yuthuya |
කටුගස්තොට සැක ඝාතනයක් | katugasthota seka ghathanayak |
මේ වසරේ සැප්තැම්බර් මාසයේ දී සංචාරක පැමිණීම ක ප්රමාණයක් සමඟින් වසරට අනුරූප කාලපරිච්ඡේදය සමඟ සැසඳීමේ දී | me wasare septhembar masaye dee sancharaka pemineema ka pramanayak samangin wasarata anurupa kalaparichchedaya samanga sesandeeme dee |
එබැවින් රජයට බරක් නොවී රාජ්ය හා පුද්ගලික අංශය ඒකාබද්ධවී සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද අමාත්යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය | ebewin rajayata barak nowee rajya ha pudgalika anshaya ekabaddhawee sanwardhana wyapthi kriyathmaka kireemata ethi hekiyawa sambandhayen soya balana lesada amathyawaraya mehidee niladhareenta upades dunneya |
හැම මගුලටම මෙහෙම දේශපාලන ගොන් කතා කියන මොකෙක් හරි ඉන්නවා | hema magulatama mehema deshapalana gon katha kiyana mokek hari innawa |
වැලිගම පැලෑන ප්රදේශයේ නිවාඩු නිකේතන භූමියක ගෙළ වැළලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් පොලිසිය සොයාගෙන තිබෙනවා | weligama pelena pradeshaye niwadu nikethana bhumiyaka gela welalagena miyagos siti pudgalayekuge sirurak polisiya soyagena thibenawa |
නොමිලේ අධ්යාපනය කියන්නේ මුදල් නැතත් දැනුම හිමි කියන එක | nomile adhyapanaya kiyanne mudal nethath denuma himi kiyana eka |
පී | pee |
නමුත් මම හිතුවා උත්සාහ කරල බලනව කියල | namuth mama hithuwa uthsaha karala balanawa kiyala |
මාටින් නම පුද්ගලයන් කීප දෙනෙකුට යොදාගන්නා බැවින් ඔවුන් එදා හැඳින්වූයේ කුඩව මාටින් සුදුවැලිපොත මාටින් බුත්කන්දේ මාටින් යනුවෙනි | matin nama pudgalayan keepa denekuta yodaganna bewin owun eda hendinwuye kudawa matin suduwelipotha matin buthkande matin yanuweni |
පරිශීලක ඉල්ලීම | parisheelaka illeema |
මියයන විට මහින්ද රත්නතිලක මහතා හැවිරිදි වියෙහි පසුවිය | miyayana wita mahinda rathnathilaka mahatha hewiridi wiyehi pasuwiya |
එසේම ජනාධිපතිවරයා විසින් රේගු අධ්යක්ෂ ජනරාල් වශයෙන් පත්කරන ලද විශ්රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්රියද අසමත් වී ඇති බව ජනාධිපතිවරයා විසින්ම පසුගිය සතියේ හෙළිකරනු ලැබීය | esema janadhipathiwaraya wisin regu adhyaksha janaral washayen pathkarana lada wishramika mejar jenaral wijitha rawipriyada asamath wee ethi bawa janadhipathiwaraya wisinma pasugiya sathiye helikaranu lebeeya |
ජයවර්ධනගේ නියෝග මත සිවාපසුපති කෙටුම්පත් කළ ත්රස්ත මර්දන පනත සඳහා ද්රවිඩ එක්සත් විමුක්ති පෙරමුණද සහය පළකරනු ලැබීය | jayawardhanage niyoga matha siwapasupathi ketumpath kala thrastha mardana panatha sandaha drawida eksath wimukthi peramunada sahaya palakaranu lebeeya |
රනිල් අද මෝඩි හමුවෙයි | ranil ada modi hamuweyi |
කටුනායක සිට මුහුදු මට්ටමින් අඩි දොලොස්දාහක් උඩට නැංවූ ළමුන් රැගත් ගුවන් යානය මහනුවර නුවරඑළිය බංඩාරවෙළ කාසල් රී ජලාශය වික්ටෝරියා රන්දෙනිගල ලුණුගමිවෙහෙර පිදුරුතලාගල ශ්රී පාදස්ථානය දබලාගෙන මත්තල ගුවන්තොටුපොළ උඩින් පියාසර කළ අතර මෙම ස්ථානයදීම අඩි ත් ත් අතර උඩින් යානය රඳවාගනිමින් දරු දැරියන්ට එම ස්ථාන ගුවනින් නිරික්ෂණය කිරී... | katunayaka sita muhudu mattamin adi dolosdahak udata nenwu lamun regath guwan yanaya mahanuwara nuwaraeliya bandarawela kasal ree jalashaya wiktoriya randenigala lunugamiwehera piduruthalagala shree padasthanaya dabalagena maththala guwanthotupola udin piyasara kala athara mema sthanayadeema adi th th athara udin yanay... |
සංස්කෘත බසෙන් මෙම නම් අරුථ දෙන්නේ එකම තේරුම එනම් උදරය ලෙසටය | sansktha basen mema nam arutha denne ekama theruma enam udaraya lesataya |
මම දැක්කා විජිත හේරත් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ රතු අලි පැටව් ටික කියනවා මේ ස්වාධීන කොමිසම් ටික රැක ගන්න ඕනෙ කියලා | mama dekka wijitha herath ethulu janatha wimukthi peramune rathu ali petaw tika kiyanawa me swadheena komisam tika reka ganna one kiyala |
ජීවිත අහිමි වීමට අමතරව මිය ගිය වුන්ට මෙන්ම ඔවුන්ගේ ඥාති මිත්රාදීන්ටද සිදුවූ අනෙක් අසාධාරණය වූයේ ඔවුන්ගෙන් වැඩි පිරිසකට කිසිදු වන්දියක් නොලැබීමය | jeewitha ahimi weemata amatharawa miya giya wunta menma owunge gnathi mithradeentada siduwu anek asadharanaya wuye owungen wedi pirisakata kisidu wandiyak nolebeemaya |
බොහොම සත්ව කරුණාව තියෙන අනවශ්ය ප්රශ්න දාගන්නෙ නැතිව ඉන්න කෙනෙක් | bohoma sathwa karunawa thiyena anawashya prashna daganne nethiwa inna kenek |
ඔව්වා ඔක්කොම ආණ්ඩුවේ නිරුවත වහගන්න ගොතන කතා | owwa okkoma anduwe niruwatha wahaganna gothana katha |
හරක් හොරකමේ ගිය තරුණයින් දෙදෙනෙකුට වැඩ වැරදුන හැටි | harak horakame giya tharunayin dedenekuta weda weraduna heti |
අප කලින් කතා කළ නවකතාවේ නිර්මාණාත්මක හා දාර්ශනික තලයට ඔබෙන් ගත හැකි හොඳම උදාහරණයක් වන්නේ ඔබේ සත්යකාම නවකතාවයි | apa kalin katha kala nawakathawe nirmanathmaka ha darshanika thalayata oben gatha heki hondama udaharanayak wanne obe sathyakama nawakathawayi |
දැන්වත් රටේ ආරක්ෂාව ගැන ඔයිට වඩා වැඩියෙන් හිතන්න | denwath rate arakshawa gena oyita wada wediyen hithanna |
ඒ අනුව ඔක්ටේන් පෙට්රල් ලීටරයක මිල රුපියල් කින් ඉහළ යන අතර නව මිල රුපියල් කි | e anuwa okten petral leetarayaka mila rupiyal kin ihala yana athara nawa mila rupiyal ki |
පිහිනීම තහනම් කියලා බෝඩ් එකකත් තියෙනවලු | pihineema thahanam kiyala bod ekakath thiyenawalu |
රජයෙන් මැති ඇමැතින්ට ලබාදෙන නිල නිවාස රජයේ දේපළ යටතට ගැනෙයි | rajayen methi emethinta labadena nila niwasa rajaye depala yatathata geneyi |
මම අලිගැටපේර මුහුණේ සහ ඇගෙයි කොණ්ඩෙයි ගාන්න පුරුදු වෙලා ඉන්නවා ලස්සන කියන්නේ ශක්තියක් | mama aligetapera muhune saha egeyi kondeyi ganna purudu wela innawa lassana kiyanne shakthiyak |
පෙර සකස් කැරුනු සැලසුම්වලට අනුව නොවැම්බර් මස සිට වැනිදා දක්වා නාම යෝජනා කැඳවීමටත් එළඹෙන වසරේ ජනවාරි මස වැනිදා වන විට පමණ මැතිවරණ පැවැත්වීමටත් නියමිත විය | pera sakas kerunu selasumwalata anuwa nowembar masa sita wenida dakwa nama yojana kendaweematath elambena wasare janawari masa wenida wana wita pamana methiwarana pewethweematath niyamitha wiya |
එම සමාගමේ ප්රධාන විද්යාඥ මයිකල් ඩෝල්ස්ටන් ප්රකාශ කර ඇත්තේ ඊශ්රායලයේ ෆයිසර් එන්නත ලබාගත් පුද්ගලයින් බහුතරයකටද වෛරසය ආසාදිත බවට වාර්තාවී ඇති බවයි | ema samagame pradhana widyagna mayikal dolstan prakasha kara eththe eeshrayalaye fayisar ennatha labagath pudgalayin bahutharayakatada wairasaya asaditha bawata warthawee ethi bawayi |
ඉන්දියාව පළමුව අද අපට එදිරිව ක්රියා කළා | indiyawa palamuwa ada apata ediriwa kriya kala |
යාචක තහනම මාවත් පුනරුත්ථාපනය කරනවා කියලා බලෙන් රිදීගම ගෙනිච්චා එතන බලු කුඩුවක් වගේ | yachaka thahanama mawath punaruththapanaya karanawa kiyala balen rideegama genichcha ethana balu kuduwak wage |
අරලියගහ මන්දිරයේ සිට සජීවීව | araliyagaha mandiraye sita sajeeweewa |
පොලීසිය මැතිවරණ ක්රියාවලිය රාජ්ය සේවය සහ ජනමාධ්ය වැනි සියලූ ක්ෂේත්ර අද කුජීත ය | poleesiya methiwarana kriyawaliya rajya sewaya saha janamadhya weni siyalu kshethra ada kujeetha ya |
බොක්සිං දැරියට මුල්ය ප්රදානයක් | boksin deriyata mulya pradanayak |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.