Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
බී | bee |
ජනතාවගේ කැමැත්ත සාධාරණ ලෙස නියෝජනය වෙනවා වෙනුවට ජනතාවගේ කැමැත්තේ විකෘති පිළිබිඹුවක් තමයි එම ඡන්ද ක්රමය අනුව ඇති වුණේ | janathawage kemeththa sadharana lesa niyojanaya wenawa wenuwata janathawage kemeththe wikthi pilibimbuwak thamayi ema chanda kramaya anuwa ethi wune |
බැංකොක් නුවර එරවන් සිද්ධස්ථානය අසලදී සිදු වූ බෝම්බ ප්රහාරය පිළිබඳ ජනපතිගේ දැඩි කණගාටුව | benkok nuwara erawan siddhasthanaya asaladee sidu wu bomba praharaya pilibanda janapathige dedi kanagatuwa |
අහිසකයන්ගේ ආරාමය ඉදිවන්නේ ඉහත කී ආකාරයේ වේදනාත්මක් මතකයන් සහ කඳුළු ඔස්සේය | ahisakayange aramaya idiwanne ihatha kee akaraye wedanathmak mathakayan saha kandulu osseya |
ඡන්ද විමසීමකින් තොරවම එම යෝජනාව සම්මත වී ඇති අතරහි තනතුරක් සඳහා ශ්රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්රීවරයෙකුට ලැබුණු පළමු අවස්ථාවද මෙය වේ | chanda wimaseemakin thorawama ema yojanawa sammatha wee ethi atharahi thanathurak sandaha shree lanka parlimenthuwa niyojanaya kala manthreewarayekuta lebunu palamu awasthawada meya we |
ආර් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව හදිසි මරණ පරීක්ෂක මුළු දිවයිනටම සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක එස් ඒ ජි එන් විජේසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ | ar pareekshanayak pewethweemen anathuruwa hadisi marana pareekshaka mulu diwayinatama sama winisuru sumedha gunawardhana mahatha idiriye pashchath marana pareekshanaya pewethweemata niyamithaya millaniya polisiye sthanadhipathi pradhana polis pareekshaka es e ji en wijesinha mahathage upades matha pareekshana pewethwe |
අම්මා තාත්තා මාහන්සි වෙලා හම්බ කරලා සල්ලි දෙන්නේ උබට හොද උගන්නලා රස්සාවක් හොයලා දෙන්නේ සල්ලි වලින් පිස්සු | amma thaththa mahansi wela hamba karala salli denne ubata heada ugannala rassawak heayala denne salli walin pissu |
රට පුරා මේවා ප්රචලිත කිරීම අරමුණයි | rata pura mewa prachalitha kireema aramunayi |
දේශපාලනයේ දී පසුගිය කාලයේ දී සිදු වුණේත් එවැනි දෙයක් | deshapalanaye dee pasugiya kalaye dee sidu wuneth eweni deyak |
ලෝකයේ ඇතැම් දියුණුවූ රටවල් සඳහන් කරනවා ඔවුන්ටත් ප්රමාණවත් තරම් මුදල් නැහැ කියා | lokaye ethem diyunuwu ratawal sandahan karanawa owuntath pramanawath tharam mudal nehe kiya |
එජාප මන්ත්රීවරුන් දෙනෙක් | ejapa manthreewarun denek |
වැඩමුළුවේ අවසානයේ දී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මේ සඳහා කටයුතු කිරීමට විශේෂ ක්රියාකාරී කමිටුවක් ද පත්කර ගන්නා ලදි | wedamuluwe awasanaye dee pewathi sakachchawen anathuruwa me sandaha katayuthu kireemata wishesha kriyakaree kamituwak da pathkara ganna ladi |
නිවාඩු සමය එළඹීමත් සමඟ ශ්රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්යාව විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව හිරු ප්රාදේශීය වාර්තාකරුවන් ප්රකාශ කළා | niwadu samaya elambeemath samanga shree pada wandanawe peminena bethimathunge sankyawa wishala washayen ihala gos ethi bawa hiru pradesheeya warthakaruwan prakasha kala |
සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්ර | siddhiya sambandhayen wishesha aparadha wimarshana ekakaye sthanadhipathi pra |
නාය යන තරමේ කුණු කඳු ගොඩ ගසන අතර ඒවා කඩා වැටෙන්නේ ජීවත් වීමට තැනක් නොමැතිකම නිසා ඒ අවට ජීවත් වෙන අසරණ ජනතාවගේ හිස මතටය | naya yana tharame kunu kandu goda gasana athara ewa kada wetenne jeewath weemata thenak nomethikama nisa e awata jeewath wena asarana janathawage hisa mathataya |
අද නෙමෙයි ඊයේ තිබුනෙ | ada nemeyi eeye thibune |
මේ ආකාරයට මෙම පාලන ක්රියාවලිය සිදුවේ | me akarayata mema palana kriyawaliya siduwe |
ඉන් එක් යුගයකට නායකත්වය සැපයූවේ සී | in ek yugayakata nayakathwaya sepayuwe see |
ඒ කාගෙවත් නෙවෙයි රං පුතාගෙ | e kagewath neweyi ran puthage |
දේශීය කර්මාන්ත ක්ෂේත්රයේ ඉදිරි ගමනට බලපාන ගැටලූ පිළිබද විශේෂ සාකච්ඡාවක් ජනපති ප්රධානත්වයෙන් | desheeya karmantha kshethraye idiri gamanata balapana getalu pilibada wishesha sakachchawak janapathi pradhanathwayen |
යුද්ධය දිනුවට පසු හොරකම් කිරීමට ආණ්ඩුවට විවෘත චෙක්පත් ලබානොදුන් බව ජනාධිපති උපදේශකයෙකුව සිටි හේමකුමාර නානායක්කාර මහතා පවසයි | yuddhaya dinuwata pasu horakam kireemata anduwata wiwtha chekpath labanodun bawa janadhipathi upadeshakayekuwa siti hemakumara nanayakkara mahatha pawasayi |
ගුරු මාරු මණ්ඩලය විසුරුවයි | guru maru mandalaya wisuruwayi |
මේ සම්බන්ධයෙන් අපි මිරිහාන මූලස්ථාන පොලිසියට ගිහිල්ලා ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලිඛිත පැමිණිල්ලක් කරන්න හැදුවා | me sambandhayen api mirihana mulasthana polisiyata gihilla jyeshta polis adhikariwarayata likitha peminillak karanna heduwa |
ඒක ස්වභාවිකයි | eka swabhawikayi |
ආර් | ar |
ඒ සඳහා ඔහුගේ ක්රමෝපාය වූයේ පොලිසිය යොදා ගනිමින් අරගල ක්රියාකාරීන් මර්දනය කිරීමය | e sandaha ohuge kramopaya wuye polisiya yoda ganimin aragala kriyakareen mardanaya kireemaya |
ජීවිත හා දේපළ හානිය වළක්වා ගැනීමට නීතිය හා සාමය රැකීමට සිටින රාජ්ය ආයතනවලට නොහැකි වීමත් අන්තවාදී කල්ලිවලට දණ්ඩමුක්තියේ වරප්රසාදය ලබා දෙමින් නීතියේ ආධිපත්යය බිඳ වැටීමත් තවමත් නොවිසඳී ඇති ප්රශ්න වන්නේය | jeewitha ha depala haniya walakwa geneemata neethiya ha samaya rekeemata sitina rajya ayathanawalata noheki weemath anthawadee kalliwalata dandamukthiye waraprasadaya laba demin neethiye adhipathyaya binda weteemath thawamath nowisandee ethi prashna wanneya |
මෙය කාල වකවානුවක පිළිබඳව සඳහන් නොකර දක්වා තිබුනේ නම් සාමාන්ය අවශේෂ චිත්රපට ඝනයට අයත් වන්නට ඉඩ තිබුණි | meya kala wakawanuwaka pilibandawa sandahan nokara dakwa thibune nam samanya awashesha chithrapata ghanayata ayath wannata ida thibuni |
අද දවසේ කාලගුණය | ada dawase kalagunaya |
භික්ෂුන් වහන්සේ සඳහා රක්ෂණාවරණයක් හඳුන්වා දිය යුතු බවට ගාමිණී ජයවික්රම මහතා කරන ලද යෝජනාවක් සළකා බැලීමෙන් අනතුරුව සියලූම ආගමික නායකයන්ට රක්ෂණ ප්රතිලාභ හිමි වන ලෙසට මෙම වැඩපිලිවෙළ ක්රියාත්මක කරන ලෙසට අග්රාමාත්යවරයා උපදෙස් ලබා දී ඇත | bhikshun wahanse sandaha rakshanawaranayak handunwa diya yuthu bawata gaminee jayawikrama mahatha karana lada yojanawak salaka beleemen anathuruwa siyaluma agamika nayakayanta rakshana prathilabha himi wana lesata mema wedapiliwela kriyathmaka karana lesata agramathyawaraya upades laba dee etha |
පාළු බවත් අත්භූත ගුඪ භාවයත් මේ පරිසරය අරක්ගෙන තිබුණේය | palu bawath athbhutha guda bhawayath me parisaraya arakgena thibuneya |
ඒ හැරුණු විට මෙම පින්බිම භෞතික වශයෙන් සංවර්ධනය කිරීමේදී වන්දානන්ද හිමියන් බරපතළ ගැටලූවලට මුහුණ දුන් අවස්ථා ද ඇත | e herunu wita mema pinbima bhauthika washayen sanwardhanaya kireemedee wandananda himiyan barapathala getaluwalata muhuna dun awastha da etha |
මූකිරියාව රක්ෂිතය තුළදී අනතුර සිදුව ඇති බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි | mukiriyawa rakshithaya thuladee anathura siduwa ethi bawa kahatagasdigiliya poleesiya pawasayi |
පොතුපිටිය සුමිත් ප්රේමතිලක | pothupitiya sumith premathilaka |
ඔහු ඇය හා කතා බහ කළේ ඉතා ආශාවෙනි | ohu eya ha katha baha kale itha ashaweni |
සහ ආ කොමිෂන් සභාවක සභාපතිවරයා ලෙස පත්කරනු ලැබිය යුතු බවට වන අනු ව්යවස්ථාව යටතේ නිර්දේශ කරනු ලැබූ නම් සඳහන් ලැයිස්තුවේ පළමුව නම දැක්වෙන තැනැත්තා අදාළ කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කරනු ලැබූ ලෙස සලකනු ලැබිය යුත්තේ ය | saha a komishan sabhawaka sabhapathiwaraya lesa pathkaranu lebiya yuthu bawata wana anu wyawasthawa yatathe nirdesha karanu lebu nam sandahan leyisthuwe palamuwa nama dekwena theneththa adala komishan sabhawe sabhapathiwaraya washayen pathkaranu lebu lesa salakanu lebiya yuththe ya |
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයෙන් විපතට පත්වූවන්ට කටුවපිටිය ප්රදේශයේ ඉදිවන නිවාස ව්යාපෘතිය මෙතෙක් වැඩ අවසන්වූ තැනින් නැවත ආරම්භ කොට කඩිනමින් අවසන් කිරීම සඳහා අවශ්ය කටයුතු කරන්නැයි රාජ්ය ඉංජිනේරු සංස්ථාවට අග්රාමාත්යතුමා මෙහිදී උපදෙස් දුන්නේය | pasku irida thrastha praharayen wipathata pathwuwanta katuwapitiya pradeshaye idiwana niwasa wyapthiya methek weda awasanwu thenin newatha arambha kota kadinamin awasan kireema sandaha awashya katayuthu karanneyi rajya injineru sansthawata agramathyathuma mehidee upades dunneya |
දූෂණය වන අවස්ථාවේදී එයට විරුද්ධත්වය දැක්වීම ප්රමාණවත් ආකාරයෙන් සිදුකිරීමට දූෂණයට ලක්වූ කාන්තාව අපොහොසත් වීම නිසා අදාළ දූෂකයාව දූෂණ චෝදනාවෙන් නිදහස් කළ පුවතක් විදෙස් මාධ්ය වාර්තා කරනවා | dushanaya wana awasthawedee eyata wiruddhathwaya dekweema pramanawath akarayen sidukireemata dushanayata lakwu kanthawa apohosath weema nisa adala dushakayawa dushana chodanawen nidahas kala puwathak wides madhya wartha karanawa |
එම සංස්කරණයන්වල ගුණාත්මකභාවය විමසිය යුතුය | ema sanskaranayanwala gunathmakabhawaya wimasiya yuthuya |
සැකකරු සන්තකයේ තිබී සොයා ගැනුණු කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ පහකට අධික බවයි සිදු කරන ලද මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ | sekakaru santhakaye thibee soya genunu kerala ganja thogaye watinakama rupiyal laksha pahakata adhika bawayi sidu karana lada mulika pareekshanawala dee heli wee eththe |
කිසියම් අපරාධයක් කිරීමේ අරමුණෙන් සැකකරු මේවා රැගෙන යතුරුපැදියේ ගමන් කළේ දැයි යන්න සොයා ගැනීමට වැල්ලවත්ත පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි | kisiyam aparadhayak kireeme aramunen sekakaru mewa regena yathurupediye gaman kale deyi yanna soya geneemata wellawaththa poleesiya pulul pareekshana pawathwagena yayi |
පුද්ගලයෙක් ගරාජයක් තුළ කරගෙන ගිය ජාවාරමක් මාට්ටු වෙයි | pudgalayek garajayak thula karagena giya jawaramak mattu weyi |
අප සමාගමේ සියලූම ව්යාපෘති මෙන්ම මෙම වැඩසටහන මගින්ද අදාල පාසැල්වල සත්ය අවශ්යතාවන් ඉටුකරනවා | apa samagame siyaluma wyapthi menma mema wedasatahana maginda adala paselwala sathya awashyathawan itukaranawa |
සියලු සාර්ව ආර්ථික විචල්යයන් අන්තර් සම්බන්ධිත බැවින් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට මෙම පොලී අනුපාත ඉහළ දැමීම උපකාරී වන බව පිළිගත හැකි කාරණාවක් වේ | siyalu sarwa arthika wichalyayan anthar sambandhitha bewin arthika sthawarathwayak ethi kireemata mema polee anupatha ihala demeema upakaree wana bawa piligatha heki karanawak we |
මේ පුද්ගලයා මේ වන විට තරුණ සංවිධානයක් ගොඩ නගා ඇති බව ද දැනගන්ට තිබේ | me pudgalaya me wana wita tharuna sanwidhanayak goda naga ethi bawa da denaganta thibe |
වෙළෙඳසල් හිමියා පොලිස් ඇපමත මුදාහැර ඇති අතර නිසි බලධාරියකුගේ බලපත්රයක් නොමැතිව පෙට්රල් ළඟ තබා ගැනීම හා මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් මොහු ඉදිරි දිනකදී ගාල්ල මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බැව් පොලිසිය පවසයි | welendasal himiya polis epamatha mudahera ethi athara nisi baladhariyakuge balapathrayak nomethiwa petral langa thaba geneema ha mudalata alewi kireema sambandhayen mohu idiri dinakadee galla mahesthrath adhikaranaya wetha idiripath karana bew polisiya pawasayi |
දීපවාලි දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අගමැති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්වුණු අතර එහිදී දීපාවලී උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක්ද නිකුත් කෙරිණි | deepawali dinaya wenuwen araliyagaha mandiraye agamethi ranil wikramasinha mahathage pradhanathwayen wishesha uthsawayak pewethwunu athara ehidee deepawalee uthsawaya nimiththen samaru muddarayakda nikuth kerini |
මේ ගෙවුණ අවුරුදු ක කාලය තුළ නිරූපිකාවක් විදිහට හොඳ ප්රතිරූපයක් මම ගොඩ නගා ගෙන තියෙනවා | me gewuna awurudu ka kalaya thula nirupikawak widihata honda prathirupayak mama goda naga gena thiyenawa |
උමාඔයෙන් අප්රේල් සිට මෙගාවොට් ක් | umaoyen aprel sita megawot k |
නමුත් ඔවුන්ගේ ඇස් ඇත්තේ මා වෙත බව මම දැක්කේ ඔවුන් මා දෙස නිරන්තරයෙන් බලා සිට මා බලන විට අහක බලා ගත් අයුරැ දැකීමෙනි | namuth owunge es eththe ma wetha bawa mama dekke owun ma desa nirantharayen bala sita ma balana wita ahaka bala gath ayure dekeemeni |
ප්රතිවාදීන් දී කළ ආකාරයට නොයෙක් පටු දේශපාලන න්යාය පත්රයන් සහිත ජාතිවාදී ආගම්වාදී බලවේග එකතු කරගනිමින් මෙවරත් ජනවරම කොල්ලකෑමට ගත් උත්සාහය ව්යර්ථ කිරීම ගැන ශ්රී ලංකාවාසී ජනතාවට ප්රණාමය පුද කරන බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කළා | prathiwadeen dee kala akarayata noyek patu deshapalana nyaya pathrayan sahitha jathiwadee agamwadee balawega ekathu karaganimin mewarath janawarama kollakemata gath uthsahaya wyartha kireema gena shree lankawasee janathawata pranamaya puda karana bawa da wipaksha nayaka mahinda rajapaksha sandahan kala |
එම් | em |
භය යමෙකුට හෝ යමකට ඇති බියෙන් අගතියට යෑම | bhaya yamekuta ho yamakata ethi biyen agathiyata yema |
ඒත් කාලයකදී මේ රට තිබුණේ එක පවුලක් අතේ | eth kalayakadee me rata thibune eka pawulak athe |
ඒ අය වෙනත් රැකියාවකට මාරු වුණොත් තවත් රු | e aya wenath rekiyawakata maru wunoth thawath ru |
ලීබර්ට් ඔෆ් රෂියන් ලෙජියන් නැමැති බලකායක් මෙය පිටුපස සිටින බවට තොරතුරු වාර්තා වනවා | leebart of rashiyan lejiyan nemethi balakayak meya pitupasa sitina bawata thorathuru wartha wanawa |
ඒත් මම කියන්න හදපු ඇත්ත පුතා පිළිගත්තේ නෑ | eth mama kiyanna hadapu eththa putha piligaththe ne |
වී දර්ශන අනුව පැහැදිලි වන බවත් ඔවුන් දෙදෙනා ද එකී විමර්ශනවල සැකකාරියන් ලෙස නම් කිරීමට ඉඩකඩ පවතින බවත් කියමින් පොලිසිය කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්රාත්වරිය එම නියෝගය වහාම ආගමන විගමන බලධාරීන් වෙත යැවීමට ද නියෝග කළාය | wee darshana anuwa pehedili wana bawath owun dedena da ekee wimarshanawala sekakariyan lesa nam kireemata idakada pawathina bawath kiyamin polisiya kala illeema salaka belu athireka mahesthrathwariya ema niyogaya wahama agamana wigamana baladhareen wetha yeweemata da niyoga kalaya |
ආත්මාර්ථකාමී අදහස් හා දේශපාලන මතිමතාන්තර මුදුන්පත් කිරිමට කටයුතු කළ සියලු දෙනාටම දෙවියන් වහන්සේගෙන් දඬුවම් ලැබෙනවා | athmarthakamee adahas ha deshapalana mathimathanthara mudunpath kirimata katayuthu kala siyalu denatama dewiyan wahansegen danduwam lebenawa |
මේ වගකීම විදේශගත දේශප්රේමී ශ්රී ලාංකිකයන් වෙත පැවරී ඇත | me wagakeema wideshagatha deshapremee shree lankikayan wetha pewaree etha |
එමෙන්ම මෝටර් රථ වාහන සඳහා වු විශේෂ නිෂ්පාදන බදුවලින් ලද ආදායම වසරේ මෙම කාලයට සාපේක්ෂව රුපියල් මිලියන ක් දක්වා | emenma motar ratha wahana sandaha wu wishesha nishpadana baduwalin lada adayama wasare mema kalayata sapekshawa rupiyal miliyana k dakwa |
අපි එකතු වුනේ මේ රට හදන්න විජිතමුණි | api ekathu wune me rata hadanna wijithamuni |
බුවිනි මම ෂාරුක්වයි රිතික්වයි දෙන්නම තෝරා ගන්නවා | buwini mama sharukwayi rithikwayi dennama thora gannawa |
සුදු අධිරාජ්යවාදීන් විසින් විවිධ හේතූන් නිසා ලංකාව තුළ ඇති කර තිබූ ප්රජාතන්ත්රවාදී ප්රතිසංස්කරණ සහ ප්රජාතන්ත්රවාදී ක්රියාදාමයන් ක්රමවත්ව කප්පාදු කිරීම ආරම්භ වෙන්නේ එසේ රටට කෑම සැපයූ මිනිසුන් ගේ මානුෂික අයිතීන් නැතිකරමිනි | sudu adhirajyawadeen wisin wiwidha hethun nisa lankawa thula ethi kara thibu prajathanthrawadee prathisanskarana saha prajathanthrawadee kriyadamayan kramawathwa kappadu kireema arambha wenne ese ratata kema sepayu minisun ge manushika ayitheen nethikaramini |
සම්බන්ධන් මහතා කතානායකවරයා වෙත එම ලිපිය භාරදී ඇති අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්රීවරුන් මේ සඳහා අත්සන් තබා ඇති බව වාර්තා වේ | sambandhan mahatha kathanayakawaraya wetha ema lipiya bharadee ethi athara demala jathika sandhanaya niyojanaya karana siyaluma parlimenthu manthreewarun me sandaha athsan thaba ethi bawa wartha we |
එවැනි පුද්ගලයෝ ඕනෑතරම් අප අතර සිටිති | eweni pudgalayo onetharam apa athara sitithi |
ඒ අනුව වසරේ දක්ෂතම ටෙස්ට් ප්රිතිකරුවා ලෙස නවසිලන්ත ක්රිකට් කණ්ඩායමේ නායක මැක්ලම් සහ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ඕස්ට්රේලියාවේ මිචෙල් ජොන්සන් නම් කර ඇත | e anuwa wasare dakshathama test prithikaruwa lesa nawasilantha krikat kandayame nayaka meklam saha dakshathama test pandu yawanna lesa ostreliyawe michel jonsan nam kara etha |
ලොව පුරා කොරෝනා මරණ ලක්ෂ ඉක්මවයි | lowa pura korona marana laksha ikmawayi |
දින යන්තම් එහා මෙහා වුවද මෙය එල්ටීටීඊය පරාජය කළ බවට ශ්රී ලංකා ආණ්ඩුව නිලවශයෙන් ප්රකාශයට පත්කළ මැයි න් වසර දෙකක් ගතවන කාල වකවානුවට සමපාත වෙයි | dina yantham eha meha wuwada meya elteeteeeeya parajaya kala bawata shree lanka anduwa nilawashayen prakashayata pathkala meyi n wasara dekak gathawana kala wakawanuwata samapatha weyi |
දින තුනකදී සොයාගත් සීනි තොගය මෙටි්රක් ටොන් කි | dina thunakadee soyagath seeni thogaya metirak ton ki |
ලගදීම ඹබ අතරට | lagadeema mbaba atharata |
වර්ජනවලින් තැලෙන්නේ ආණ්ඩුව නොව ජනතාවයි සාකච්ඡාවෙන් විසඳුම් ලබාගන්න | warjanawalin thelenne anduwa nowa janathawayi sakachchawen wisandum labaganna |
අයි | ayi |
ශ්රී ලංකා අක්ෂි වෛද්යවරුන්ගේ සංගමයේ ග්ලෝකෝමා අන්ධභාවය තුරන් කිරීම වෙනුවෙන් මෙහෙවර කරන විශේෂඥ වෛද්යවරුන් විසින් ලෝක ග්ලෝකෝමා සතියට සමගාමිව ශ්රී ලංකා වේ ද ජනතාව දැනුවත් කිරීමේ හා ග්ලෝකෝමාව සඳහා රෝගීන් පරික්ෂා කිරීමේ සායන සංවිධානය කර ඇත | shree lanka akshi waidyawarunge sangamaye glokoma andhabhawaya thuran kireema wenuwen mehewara karana wisheshagna waidyawarun wisin loka glokoma sathiyata samagamiwa shree lanka we da janathawa denuwath kireeme ha glokomawa sandaha rogeen pariksha kireeme sayana sanwidhanaya kara etha |
යුරෝපයේ සියලූ රටවල් ජපානය චීනය මැලේසියාව සිංගප්පූරුව ආදි රටවල් ශ්රී ලාංකික නාවික ආරක්ෂකයන්ගේ සේවය ලබා ගනී | yuropaye siyalu ratawal japanaya cheenaya melesiyawa singappuruwa adi ratawal shree lankika nawika arakshakayange sewaya laba ganee |
අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර පරීක්ෂණ සඳහා චෙන්නායි සිටි පොලීසිය වෙත භාරදී ඇති බව වාර්තා වෙයි | athadanguwata gath dheewarayin wedidura pareekshana sandaha chennayi siti poleesiya wetha bharadee ethi bawa wartha weyi |
රජය සහ දෙමළ ජාතික සන්ධානය අතර මීළඟ වටයේ සාකච්ඡා මේ මස වන දින පැවැත්වීමට තීරණය කර තිබේ | rajaya saha demala jathika sandhanaya athara meelanga wataye sakachcha me masa wana dina pewethweemata theeranaya kara thibe |
මම තවමත් හදාරනවා | mama thawamath hadaranawa |
මධ්යම ජපානයේ අද උදෑසන භූ කම්පනයක් සිදුව තිබෙනවා | madhyama japanaye ada udesana bhu kampanayak siduwa thibenawa |
සංචාරය අතරතුර දී ටොකියෝ ජාත්යන්තර විහාරයට ගිය අමාත්යවරයා ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව එදින එම විහාරයේ පැවති පෙරහැරකට ද සහභාගි විය | sancharaya atharathura dee tokiyo jathyanthara wiharayata giya amathyawaraya ashirwada laba geneemen anathuruwa edina ema wiharaye pewathi peraherakata da sahabhagi wiya |
මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානයට ලක්වූ අතර කිම් කාර්ඩිෂන් මේ පිළිබඳව අදහස් තම ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ එමිලි අන්තර්ජාල නිරුවතට තමා ආධුනික බවයි | me pilibandawa boho denage awadhanayata lakwu athara kim kardishan me pilibandawa adahas thama twitar ginume sandahan kara eththe emili antharjala niruwathata thama adhunika bawayi |
එසේ වුවද මේ මොහොතේ වඩා ප්රමුඛතම කාරණය වන්නේ පාලකයා පරදවා රට යළි ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එකතු කර ගැනීම බැවින් මෛත්රීපාල සිරිසේන මහතාට සහයදීමට අවාසානයේ තීරණය කළ බව හෙතෙම අවධාරණය කළේය | ese wuwada me mohothe wada pramukathama karanaya wanne palakaya paradawa rata yali prajathanthrawadee prawahayata ekathu kara geneema bewin maithreepala sirisena mahathata sahayadeemata awasanaye theeranaya kala bawa hethema awadharanaya kaleya |
එය මා අවධාරණය කරන්නේ එවැනි වැදගත් මුත් ද්විතීයික කරුණුවලට යහපාලනයේ පරාජය එකහෙලා අප ලඝු කළොත් ගෝඨාභය සම්ප්රාප්තියේ සැබෑ මූලය අපෙන් මඟහැරී යන බැවිනි | eya ma awadharanaya karanne eweni wedagath muth dwitheeyika karunuwalata yahapalanaye parajaya ekahela apa laghu kaloth gotabhaya samprapthiye sebe mulaya apen mangaheree yana bewini |
මේ කරුණු කීවේ අතීත අත්දැකීම් මත අලුත් ව්යවස්ථාවක් ඇති කරගැනීමේ ක්රමවේදය පිළිබඳව අප පරිස්සම් විය යුතු බව පෙන්වීමටයි | me karunu keewe atheetha athdekeem matha aluth wyawasthawak ethi karageneeme kramawedaya pilibandawa apa parissam wiya yuthu bawa penweematayi |
මම ශ්රී ලාංකිකයෙක් | mama shree lankikayek |
ඇගේ දියණිය අමා විජේසේකර මිලාගිරිය ශාන්ත පාවුළු විදුහලේ අධ්යාපනය ලබන කාලයේදීම කලා හැකියාවන් ප්රකට කළාය | ege diyaniya ama wijesekara milagiriya shantha pawulu widuhale adhyapanaya labana kalayedeema kala hekiyawan prakata kalaya |
ශානිකා ඒම කතාව තරයේ ප්රතික්ෂේප කර සිටියා පමණක් නොව සිය සැමියාට කොවිඩ් වැළදුනේ කෙසේද යන්න ඇය ප්රශ්ණ කර සිටියාය | shanika ema kathawa tharaye prathikshepa kara sitiya pamanak nowa siya semiyata kowid weladune keseda yanna eya prashna kara sitiyaya |
ගහේ ඇලිල තිබුණු පැත්ත යටට සිටින සේ තමයි ඇලෙව්වේ | gahe elila thibunu peththa yatata sitina se thamayi elewwe |
සී | see |
බැගින් මීටර් ක් ද සුදු කලිසම් රෙදි මීටරයක් රුපියල් | begin meetar k da sudu kalisam redi meetarayak rupiyal |
මෙවන් ප්රකාශ කොමිසම තුළ දී සිදුකළ නොහැකි බව පවසමින් හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඔහුගේ ප්රකාශයට බාධා සිදුකර තිබෙනවා | mewan prakasha komisama thula dee sidukala noheki bawa pawasamin hitapu mahabenku adhipathi arjun mahendran wenuwen penee siti neethignayin ohuge prakashayata badha sidukara thibenawa |
ජනාධිපතිට මන්දිර රටපුරා | janadhipathita mandira ratapura |
පරීක්ෂණ සිදුකරගන්නා ලෙස දැනුම් දුන්නා | pareekshana sidukaraganna lesa denum dunna |
ඒ අනුව මාර්තු මාසයේ දී දාගැබ සංරක්ෂණ කටයුතු ආරම්භ කරලීමට කැණීම් කණ්ඩායම් පිටත් කර යැවිණ | e anuwa marthu masaye dee dageba sanrakshana katayuthu arambha karaleemata keneem kandayam pitath kara yewina |
මොවුන් මිනුවන්ගොඩ ප්රදේශයේ කුලීනිවසක පදිංචිව සිට ඇත | mowun minuwangoda pradeshaye kuleeniwasaka padinchiwa sita etha |
බහුතරයක් වාහන ගන්න ජනතාව ලීසිං පහසුකම පාවිච්චි කරලා තමයි වාහනයක් ගන්නේ | bahutharayak wahana ganna janathawa leesin pahasukama pawichchi karala thamayi wahanayak ganne |
ෆේස්බුක් මාර්ගයෙන් පාසල් දරුවන් රැගෙන ගොස් එවැනි දේශපාලන කටයුතුවලට යොදාගෙන ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා | fesbuk margayen pasal daruwan regena gos eweni deshapalana katayuthuwalata yodagena ethi bawata thorathuru anawaranaya wee thibenawa |
කලාප අධ්යාපන අධ්යක්ෂක මනෝජ් පද්මලාල් මහතා කීවේ මේ සම්බන්ධයෙන් මෙතෙක් වාර්තාවී නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බලන බවත්ය | kalapa adhyapana adhyakshaka manoj padmalal mahatha keewe me sambandhayen methek warthawee nomethi bawath e sambandhayen soya balana bawathya |
කොච්චර හොද වුණත් රාජකාරිය කරනකොට දුෂිත මිනිස්සු වෙනවා | kochchara hoda wunath rajakariya karanakota dushitha minissu wenawa |
මහජන බැංකු සේවකයෝ කෑම පැයේ විදි බසිති | mahajana benku sewakayo kema peye widi basithi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.