Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
මෙයින් පේන්නේ අධිකරණයේ තිබෙන දැඩි බංකොලොත් බවයි
meyin penne adhikaranaye thibena dedi bankoloth bawayi
හැබැයි ඩොලර් අච්චු ගහන්න බැහැ
hebeyi dolar achchu gahanna behe
ඒ මහජන ආරක්ෂක අමාත්යාංශය විසින්
e mahajana arakshaka amathyanshaya wisin
අයි
ayi
ඒකෙනුත් තවත් බයි වහල්ලු අන්දන්න හදනවා
ekenuth thawath bayi wahallu andanna hadanawa
මීට පෙර බලධාරීන් සමඟ මෙම කෙරුණු සාකච්ඡා කළත් ඉන් ඵලක් නොවූ බව පවසමින් ලංකා ගුරුසේවා සංගමයේ නියෝජිතයන් අමාත්යාංශයට ඇතුළු වීමට උත්සාහ කිරීමත් සමග පොලිසිය හා ගුරුවරු අතර නොසන්සුන් තත්ත්වය උද්ගත විය
meeta pera baladhareen samanga mema kerunu sakachcha kalath in palak nowu bawa pawasamin lanka gurusewa sangamaye niyojithayan amathyanshayata ethulu weemata uthsaha kireemath samaga polisiya ha guruwaru athara nosansun thaththwaya udgatha wiya
අපි පක්ෂය හදලා තිබෙනවා
api pakshaya hadala thibenawa
එය වසරේදී රාජ්ය නාට්ය උළෙල නියෝජනය කළා
eya wasaredee rajya natya ulela niyojanaya kala
කොහොම වුනත් මුදල් මුද්රණය කිරීම නිසා රුපියල අවප්රමාණය වන බව අප සිහි තබාගත යුතුයි
kohoma wunath mudal mudranaya kireema nisa rupiyala awapramanaya wana bawa apa sihi thabagatha yuthuyi
මේ සාහසිකත්වයට විරුද්ධව ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම උදෙසා වන පා ගමන පසුගිය ජූලි වනදා තලෛයිමන්නාරමින් ඇරඹිණි
me sahasikathwayata wiruddhawa owunge ayithiwasikam dina geneema udesa wana pa gamana pasugiya juli wanada thalaiyimannaramin erambini
වෙසක් සඳ බැස යන පමාවෙන් පසුගිය මස වැනිදා බස්නාහිර පළාතේ ජංගම දුරකථන හිමියන්ට අසුබ ආරංචියක් පැමිණියේය
wesak sanda besa yana pamawen pasugiya masa wenida basnahira palathe jangama durakathana himiyanta asuba aranchiyak peminiyeya
ඉක්ම වූ ආයෝජන ව්යාපෘති සිදුකරන බවද එරට මාධ්ය වාර්තා කරයි
ikma wu ayojana wyapthi sidukarana bawada erata madhya wartha karayi
ඉස්සෙල්ලාම අපි හිතන්න ඕන ජාතිය ගැන රට ගැන වරිගය ගැන
issellama api hithanna ona jathiya gena rata gena warigaya gena
ඇය නමින් එම්
eya namin em
අවසන් වරට ඇනවුම්කළ තෙල් රැගත් නෞකාව හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබුණ ද එය කාර්මික දෝෂයකට ලක්ව ඇති බවට දැනුම් දී ඇතැයි පැවසේ
awasan warata enawumkala thel regath naukawa heta diwayinata pemineemata niyamithawa thibuna da eya karmika doshayakata lakwa ethi bawata denum dee etheyi pewase
නිල විචාරකයන් සේ හැසිරෙන ඇතැමුන්ට වඩා සාමාන්ය පාඨකයා ඉදිරියෙන් ඉන්නවා
nila wicharakayan se hesirena ethemunta wada samanya patakaya idiriyen innawa
ඒ ගැසට් රිවස් ආණ්ඩුවයි
e gesat riwas anduwayi
ඒ නිසාම බොදු බල සේනා සංවිධානයේ ප්රචණ්ඩ හැසීරීම් වලින් නිරතුරැවම බැට කෑමට වටරැක විජිත හිමියන්ට සිදු විය
e nisama bodu bala sena sanwidhanaye prachanda heseereem walin nirathurewama beta kemata watareka wijitha himiyanta sidu wiya
බිමල් ශ්යාමන් ජයසිංහ පනාගොඩ යුද යුද හමුදා කඳවුරට අනුයුක්ත ඉංජිනේරු බලකායේ සේවය කරන හමුදා සෙබළුන් දෙදෙනකු ගමන් ගත් යතුරු පැදියක් කහතුඩුව කෝරළඉම ප්රදේශයේදී දුරකථන කණුවක සහ මාර්ග සංඥා කණුවක ගැටි එක් සෙබළකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි කහතුඩුව පොලිසිය කියයි
bimal shyaman jayasinha panagoda yuda yuda hamuda kandawurata anuyuktha injineru balakaye sewaya karana hamuda sebalun dedenaku gaman gath yathuru pediyak kahathuduwa koralaima pradeshayedee durakathana kanuwaka saha marga sangna kanuwaka geti ek sebalaku miyagos thawath ayaku thuwala laba etheyi kahathuduwa polisiya k...
ඉතින් කූර පයියට හෙණ ගැසූකල කිල්ලෝට ගැන කුමන කතාද කීවාසේ මහතැන් මෙසේනම් ජහමනයා කට්ටඩියන් ජොතිෂ්යකාරයන් ගැන කුමන කතාද කූඹියාගේ හැටියට නොවැ කැවුත්ත කීවාලු
ithin kura payiyata hena gesukala killota gena kumana kathada keewase mahathen mesenam jahamanaya kattadiyan jothishyakarayan gena kumana kathada kumbiyage hetiyata nowe kewuththa keewalu
පණිවුඩකරු ඔව් ඉන්නවා කියා පවසයි
paniwudakaru ow innawa kiya pawasayi
අපි දෙන්න එක හොස්ටල්වල හිටියෙ
api denna eka hostalwala hitiye
ග්රැහැම් ඊ
grehem ee
දේශය දිනූ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද දින බකමූණ ග්රාමයේදී පැවති අධිශ්ඨාන බෝධි පූජාව ඉතා සාර්ථකව අවසන් විණ විවිධ බාධක මැද වුවද මෙම වැඩසටහන පොළොන්නරුව දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රොෂාන් රණසිංහ මැතිතුමන් විසින් සංවිධානය කර තිබිණ
deshaya dinu nayaka mahinda rajapaksha mahathage pradhanathwayen ada dina bakamuna gramayedee pewathi adhishtana bodhi pujawa itha sarthakawa awasan wina wiwidha badhaka meda wuwada mema wedasatahana polonnaruwa disthrik parlimenthu manthree roshan ranasinha methithuman wisin sanwidhanaya kara thibina
ee
විල්පත්තුව ජාතික වනෝද්යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප්රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ්රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර ක් පමණ බලහත්කාරයෙන් අල්ලා ගෙන එම භූමිය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් අඩි ක් පමණ උස පස් බැම්මක් ඉදි කරයි
wilpaththuwa jathika wanodyanaye uthuru mayime mollikulam pradeshaye modaragan aru oya ha wilpaththu uthuru abhaya bhumiya ashritha wa pihitana wana sanrakshana departhamenthuwa yatathe palanaya wana rajayata ayath wananthara akkara k pamana balahathkarayen alla gena ema bhumiya awaranaya wana paridi nawika hamudawa wi...
විශේෂයෙන් මහාමාර්ගවල පවතින තදබදය හේතුවෙන් කොළඹට පැමිණෙන කාර්යාල සේවකයන් සඳහා කලට වෙලාවට කාර්යාල වෙත ඒමටත් නිවෙස් බලා යාමටත් පහසුවන පරිදි මගී ප්රවාහන මැදිරි එන්ජින් ආනයනය මෙහි ප්රමුඛස්ථානයක් ගනී
wisheshayen mahamargawala pawathina thadabadaya hethuwen kolambata peminena karyala sewakayan sandaha kalata welawata karyala wetha ematath niwes bala yamatath pahasuwana paridi magee prawahana mediri enjin anayanaya mehi pramukasthanayak ganee
ජනාධිපතිවරයාගේ ලේකම් ලෙස ක්රියාකරමින් සිටියදී වසරේ පවත්වන ලද ඌව පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී එම පළාතේ මහඇමතිවරයා වශයෙන් වසර ක පමණ කාලයක් සිටි ශෂීන්ද්ර රාජපක්ෂ මහතාගේ පාලන කාලය පිළිබඳව විපක්ෂයෙන් පමණක් නොව ආණ්ඩු පක්ෂයෙන්ද දැඩි විවේචන එල්ල වෙමින් පවති
janadhipathiwarayage lekam lesa kriyakaramin sitiyadee wasare pawathwana lada uwa palath sabha methiwaranayata idiripath wee ema palathe mahaemathiwaraya washayen wasara ka pamana kalayak siti shasheendra rajapaksha mahathage palana kalaya pilibandawa wipakshayen pamanak nowa andu pakshayenda dedi wiwechana ella wemin ...
ගම්මැද්ද
gammedda
පකිස්තාන පෙඩරල් ආණ්ඩුව සම්බන්ධව ගනු ලබන අමාත්ය මංඩල තීරණ ජනාධිපතිවරයාට දැනුම් දීම අගමැතිවරයාගේ යුතුකම් වන්නේ ය
pakisthana pedaral anduwa sambandhawa ganu labana amathya mandala theerana janadhipathiwarayata denum deema agamethiwarayage yuthukam wanne ya
මෙම යෝජනා සම්මතය ජාත්යන්තර මූල්ය අරමුදල හා ආණ්ඩුව අතර ඇතිකර ගන්නා ලද එකඟතාවක් අනුව සිදු වූවක් විය යුතුය
mema yojana sammathaya jathyanthara mulya aramudala ha anduwa athara ethikara ganna lada ekangathawak anuwa sidu wuwak wiya yuthuya
ඉන් අනතුරුව පළාත් සභා මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කළ අතර අසනීප තත්වයන් හේතුවෙන් පළාත් සභා රැස්වීම්වලට සහභාගි නොවී මාස කිහිපයක් නිවාඩු ලබාගෙන විවේකයෙන් පසුවිය
in anathuruwa palath sabha manthreewarayeku lesa katayuthu kala athara asaneepa thathwayan hethuwen palath sabha resweemwalata sahabhagi nowee masa kihipayak niwadu labagena wiwekayen pasuwiya
කුරුණෑගලින් බස් හයක් ගෙනාවා කියනවා
kurunegalin bas hayak genawa kiyanawa
දෙකට දෙවාරනේ සිටි මොහොත ගතව තිබේ
dekata dewarane siti mohotha gathawa thibe
බීමට පානීය ජලය ඉල්ලා රතුපස්වල ජනතාව වැලිවේරියේදි විරෝධතා පවත්වද්දී ජනතාවට හා මාධ්යවේදීන්ට අමානුෂික ලෙස පහරදීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ සඳහා එය වාර්තා කිරීමට ගිය මාධ්යවේදීන් යුද හමුදා උසාවියකට කැඳවීමට විරෝධය පළ කරන බව මාධ්ය සංවිධාන අවධාරණය කරයි
beemata paneeya jalaya illa rathupaswala janathawa weliweriyedi wirodhatha pawathwaddee janathawata ha madhyawedeenta amanushika lesa paharadeemen anathuruwa me sambandhayen pewethwena pareekshana sandaha eya wartha kireemata giya madhyawedeen yuda hamuda usawiyakata kendaweemata wirodhaya pala karana bawa madhya sanwi...
හිඟ වෛද්යවරුන්ගේ සේවයත් දැනට ඉතිරි වී සිටින වෛද්යවරුන් විසින් කෙසේ හෝ ආවරණය කිරීමට සිදු වී ඇති නිසා යහපත් මානසික සුවයෙන් ප්රතිකාර කිරීමට නොහැකි තත්ත්වයක් රෝහලේ උද්ගතවී ඇති බව වෛද්යවරුන්ගෙන් කළ විමසීමකදී සඳහන් කළේය
hinga waidyawarunge sewayath denata ithiri wee sitina waidyawarun wisin kese ho awaranaya kireemata sidu wee ethi nisa yahapath manasika suwayen prathikara kireemata noheki thaththwayak rohale udgathawee ethi bawa waidyawarungen kala wimaseemakadee sandahan kaleya
සැකකරුවන් අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත
sekakaruwan ada kolamba pradhana mahesthrath adhikaranayata idiripath kireemata niyamithawa etha
විරැකියාව වැඩි වූ අතර ඉල්ලු වැඩි පඩි ගෙවීමට බොහෝ සමාගම් අපොහොසත් විය
wirekiyawa wedi wu athara illu wedi padi geweemata boho samagam apohosath wiya
එහෙම උනොත් තෝ තමයි
ehema unoth tho thamayi
රතුපාට ඉටිපන්දම් දෙකකුත් ගෙනල්ල පත්තු කරනවා
rathupata itipandam dekakuth genalla paththu karanawa
විශේෂයෙන් සූර්යග්රහ මණ්ඩලය නිර්මාණය වීමට හේතුවූ බව සැලකෙන බිග් බෑන්ග් හෙවත් මහා පිපිරුම මෙම ගුරුත්වාකර්ශන රැළි මගින් තහවුරු වන බවයි ඔවුන් පවසන්නේ
wisheshayen suryagraha mandalaya nirmanaya weemata hethuwu bawa selakena big beng hewath maha pipiruma mema guruthwakarshana reli magin thahawuru wana bawayi owun pawasanne
ප්රියංකර ජයරත්නගේ පෞද්ගලික ලේකම්ට එරෙහි අල්ලස් නඩුවත් කල්යයි
priyankara jayarathnage paudgalika lekamta erehi allas naduwath kalyayi
අනුරාධපුරය ත්රිකුණාමලය සහ මඩකළපුවට අපරභාගයේදී හෝ සන්ධ්යා කාලයේ දී ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ
anuradhapuraya thrikunamalaya saha madakalapuwata aparabhagayedee ho sandhya kalaye dee gigurum sahitha wesi wardhanaya we
එහෙත් ඒ සියල්ල ශිෂ්ට සමාජයක යහපත් සංස්කෘතියක උත්තරීතර වටිනාකම් බව නම් නිසැකය
eheth e siyalla shishta samajayaka yahapath sanskthiyaka uththareethara watinakam bawa nam nisekaya
මහින්ද පිල දිවිනැගුමේ පිහිට පතයි
mahinda pila diwinegume pihita pathayi
රාජපක්ෂ පවුලටත් ඔහු වටා සිටි කල්ලියටත් තිබුණු විවේචනය වගේම විවේචනයක් ඔහුගේ ඇමතිවරුන්ට නියෝජ්ය ඇමතිවරුන්ට පාර්ලිමේන්තු කණ්ඩායමටත් එල්ල වෙලා තිබුණා
rajapaksha pawulatath ohu wata siti kalliyatath thibunu wiwechanaya wagema wiwechanayak ohuge emathiwarunta niyojya emathiwarunta parlimenthu kandayamatath ella wela thibuna
නිමාවට පත්වු කාන්තා ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේදී දැක්වු දක්ෂතා සැලකිල්ලට ගෙන මෙම කණ්ඩායම තෝරාගෙන ඇත
nimawata pathwu kantha loka kusalana krikat tharagawaliyedee dekwu dakshatha selakillata gena mema kandayama thoragena etha
කොළඹ විශ්වවිද්යාලයේ වෛද්ය පීඨයේ අධ්යාපනය හැදෑරූ ඔහු රුසියාවේ මොස්කව් හි රාජ්ය වෛද්ය විද්යාලයේ ද උපාධිධරයෙකි
kolamba wishwawidyalaye waidya peetaye adhyapanaya hederu ohu rusiyawe moskaw hi rajya waidya widyalaye da upadhidharayeki
ඒක ඇත්තටම ලස්සනයි
eka eththatama lassanayi
යශෝධා ජාත්යන්තර සිනමා සම්මාන උළෙලක ජූරියට
yashodha jathyanthara sinama sammana ulelaka juriyata
මොහු හැවිරිදි බෙලිවත්ත කෝට්ටේගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්
mohu hewiridi beliwaththa kottegoda pradeshaye padinchikaruwek
එදා සිටි ඒ ගායකයා මේ රංගන ශිල්පියා ඇතුලේ ඉන්නවා
eda siti e gayakaya me rangana shilpiya ethule innawa
ඉන්දියාවෙන් මේ දක්වා වඳුරු උණ ආසාදිතයන් සිවු දෙනකු හමුවී ඇති අතර පළමු වඳුරු උණ ආසාදිතයා පූර්ණ සුවය ලබා සිටින බව ද පැවැසෙයි
indiyawen me dakwa wanduru una asadithayan siwu denaku hamuwee ethi athara palamu wanduru una asadithaya purna suwaya laba sitina bawa da peweseyi
මුහුදු රැල්ල සඟවාගත් ධීවරයෙක්
muhudu rella sangawagath dheewarayek
e
කළු කැලණි ඇතුළු තවත් ගංගාවන් මගින් සේම දියවන්නා ආදී ඔයවල් ඔස්සේ ද සිදු වූ මෙම පාරු ප්රවාහනය සඳහා කොළඹ සහ ඒ ආශ්රිත ඉතා විධිමත් ජල මාර්ග පද්ධතියක් මත තිබූ බව පැහැදිලි ය
kalu kelani ethulu thawath gangawan magin sema diyawanna adee oyawal osse da sidu wu mema paru prawahanaya sandaha kolamba saha e ashritha itha widhimath jala marga paddhathiyak matha thibu bawa pehedili ya
මෙම සන්දර්භය තුළ දැන් අපි රටක් වශයෙන් සන්ධිස්ථානයකට ළඟා වෙමින් සිටිමු
mema sandarbhaya thula den api ratak washayen sandhisthanayakata langa wemin sitimu
මනෝප්රිය ගුණසේකර ජනාධිපතිවරණ ප්රථිපලයට බලපෑමක් විය හැකි ආකාරයට ජනාධිපතිවරණයට පෙර මාධ්ය හමුවක් පවත්වා සුදුවෑන්වලින් පුද්ගලයන් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමුවේ යැයි පැවසු බවට හිටපු සෞඛ්ය අමාත්ය රාජිත සේනාරත්න මහතාට රාජ්ය ඖෂධ නීතීගත සංස්ථාවේ හිටපු සභාපති රූමී මොහොමඩ් මහතාට එරෙහි නඩුවට අදාළව රාජිත සේනාරත්න මහතාට එරෙහ...
manopriya gunasekara janadhipathiwarana prathipalayata balapemak wiya heki akarayata janadhipathiwaranayata pera madhya hamuwak pawathwa suduwenwalin pudgalayan peheragena gos kimbulan gahana wewakata demuwe yeyi pewasu bawata hitapu saukya amathya rajitha senarathna mahathata rajya aushadha neetheegatha sansthawe hita...
අන්තිමේදී පාඩු ගොවි ජනතාවටයි
anthimedee padu gowi janathawatayi
මෙම දර්ශනවලට අනුව එම පුද්ගලයාට පහරදෙන අවස්ථාවේදි හෙද නිලධාරිනියක් ඇතුළු දෙනෙකු එම ස්ථානයේ රැඳී සිටින අයුරු දක්නට ලැබෙනවා
mema darshanawalata anuwa ema pudgalayata paharadena awasthawedi heda niladhariniyak ethulu deneku ema sthanaye rendee sitina ayuru daknata lebenawa
මෙතෙක් පැවැති සියලුම කරදර බාධක මෙන්ම මානසික පීඩාවෙන්ද නිදහස් වන කාලයක් බැවින් පුළුවන් තරම් පින පාදා ගන්න
methek pewethi siyaluma karadara badhaka menma manasika peedawenda nidahas wana kalayak bewin puluwan tharam pina pada ganna
මේ කියන්නේ කටට එන දෙය කියවන පිස්සෙක්
me kiyanne katata ena deya kiyawana pissek
සෑහෙන පිරිසකට මේ භාණ්ඩය විකිණිය හැකි බවට විශ්වාසයක් මේ ව්යාපාරිකයාට තිබී ඇති බව අපට අනුමාන කළ හැකිය
sehena pirisakata me bhandaya wikiniya heki bawata wishwasayak me wyaparikayata thibee ethi bawa apata anumana kala hekiya
මෙම තරඟාවලියෙන් පසු හැවිරිදි රොජර් ෆෙඩරල් ජාත්යන්තර තරඟවලින් ඉවත් වනු ඇති බවට විචාරකයන් මත පළ කරනවා
mema tharangawaliyen pasu hewiridi rojar fedaral jathyanthara tharangawalin iwath wanu ethi bawata wicharakayan matha pala karanawa
ඔහුගේ වචන පිළිගනු නොලබයි
ohuge wachana piliganu nolabayi
දැඩි උෂ්ණත්වයත් සමඟ පවතින අපහසු අසහනකාරී තත්ත්වය පිළිබඳ දිවයින පුරාම මේ දිනවල වාර්තා වෙමින් පවතී
dedi ushnathwayath samanga pawathina apahasu asahanakaree thaththwaya pilibanda diwayina purama me dinawala wartha wemin pawathee
ටී
tee
මෙය ඕනෑම පරිමාණයක සමාගමකට සිය සේවය සැපයීමට එච් වන් සමාගමට ඇති හැකියාව සනාථ කිරීමට නිදසුනකි
meya onema parimanayaka samagamakata siya sewaya sepayeemata ech wan samagamata ethi hekiyawa sanatha kireemata nidasunaki
බදු අය කිරීම අයත් වන්නේ රාජ්ය මූල්ය ප්රතිපත්තියට යි
badu aya kireema ayath wanne rajya mulya prathipaththiyata yi
එජාපය අගමැතිකම විතරක් නෙමෙයි ජනාධිපතිධුරයත් ලබා ගන්නවා මන්ත්රි වජිර කියයි
ejapaya agamethikama witharak nemeyi janadhipathidhurayath laba gannawa manthri wajira kiyayi
හවුල් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව තිරිගු පිටිවල ආයනික බද්ද මුලින්ම කින් අඩු කළ අතර ඉන්පසුව ලෝක වෙළඳ පොළේ තිරි ගු පිටි මිල පහළ යාම හේතුවෙන් එය තවත් රුපියල් කින් අඩු කළේය
hawul anduwa balayata pathweemen pasuwa thirigu pitiwala ayanika badda mulinma kin adu kala athara inpasuwa loka welanda pole thiri gu piti mila pahala yama hethuwen eya thawath rupiyal kin adu kaleya
මිනිස්සු හිත් රිද්ද ගන්නේ සමහර වෙලාවට අපි කරන කියන දේවල් වලින්ම නෙවෙයි එයාලා හිතන දේවල් වලින්
minissu hith ridda ganne samahara welawata api karana kiyana dewal walinma neweyi eyala hithana dewal walin
ඈ යකෝ කියලා මේ එක එකාගේ ඕප දූප දාන්නේ මේවා දැම්මෙ නැත්තං කවුරු හරි පපුවේ අමාරුව හැදිලා මැරෙයිද පියුමි හංසමාලීගේ අඩනිරුවත් ඡායාරූප එළියට ඡායාරූප
e yako kiyala me eka ekage opa dupa danne mewa demme neththan kawuru hari papuwe amaruwa hedila mereyida piyumi hansamaleege adaniruwath chayarupa eliyata chayarupa
මානව හිමිකම් කවුන්සිලයේ පැසිෆික් උතුරු අප්රිකා හා මැදපෙරදිග කලාපයේ ප්රධානි හැනී මෙගාලි එම කවුන්සිලයේ ඔක්තාර් සොලේරි සහ අස්වා පෙට්රා ලබන වැනිදා තෙක් මෙරට සිටිති
manawa himikam kawunsilaye pesifik uthuru aprika ha medaperadiga kalapaye pradhani henee megali ema kawunsilaye okthar soleri saha aswa petra labana wenida thek merata sitithi
දැරිය නොහැකි විනිමය ප්රමාණයක් පිටරටට ඇදී යනවා
deriya noheki winimaya pramanayak pitaratata edee yanawa
රෝහිත රාජපක්ෂ මහතා සුප්රිම් සැට් ආයතනයේ ප්රධාන තාක්ෂණ අධ්යක්ෂකවරයා ලෙස මූලික සැලසුම් ක්රියාවලිය තුළ වැදගත් මෙහෙයක් සිදුකළා
rohitha rajapaksha mahatha suprim set ayathanaye pradhana thakshana adhyakshakawaraya lesa mulika selasum kriyawaliya thula wedagath meheyak sidukala
වැසි සහිත කාලගුණ තත්වයක පැවති එම රැලියේදී ජනාධිපතිවරයා විමසා ඇත්තේ ඇඟ රත්කරගැනීමක් පිළිබඳවය
wesi sahitha kalaguna thathwayaka pewathi ema reliyedee janadhipathiwaraya wimasa eththe enga rathkarageneemak pilibandawaya
අද උදෑසන
ada udesana
අපි ජනතාවට කියන්නේ ඔබව රකින්න ආණ්ඩුවක් නැහැ
api janathawata kiyanne obawa rakinna anduwak nehe
එහිදී අනාවරණ වී ඇත්තේ වසරේ සිට මෙම සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය ක්රියා විරහිත වී ඇති බවයි
ehidee anawarana wee eththe wasare sita mema sunami anathuru engaweeme paddhathiya kriya wirahitha wee ethi bawayi
පෘථිවි කබොල හා එයට යටින් ඇති පිටත ප්රාවාරණය නම් පාෂාණ තට්ටුව එක් තනි ව්යූහයක් ලෙස මෙහිදී සලකයි
pthiwi kabola ha eyata yatin ethi pitatha prawaranaya nam pashana thattuwa ek thani wyuhayak lesa mehidee salakayi
වාරකන් කාලය අවසන් වී ධීවර කාර්මිකයින් නැවත ධීවර රක්ෂාවට යෑම ආරම්භ කළා විතරයි
warakan kalaya awasan wee dheewara karmikayin newatha dheewara rakshawata yema arambha kala witharayi
සමන්දේව ප්රතිමාව සහ දේවාභරණ ගල්පොත්තාවල රජමහා විහාරයට අද වැඩමවයි
samandewa prathimawa saha dewabharana galpoththawala rajamaha wiharayata ada wedamawayi
නීතියට විරැද්ධව අද ක්රියාත්ක වෙන අය ඉන්නවා නම් ඉන් වැළැකිය යුතුයි
neethiyata wireddhawa ada kriyathka wena aya innawa nam in welekiya yuthuyi
බැන්ඳොත් බඳින්නේ කන්යාවියක්
benndoth bandinne kanyawiyak
ගොවි ජනතාව විශාල වශයෙන් අසරණභාවයට පත්වුණා
gowi janathawa wishala washayen asaranabhawayata pathwuna
සැකකරුවන් හතර දෙනා ඉදිරි විමර්ශන සඳහා යාපනය වැල්වෙටිතුරෛ පොලිසියේ රඳවා තැබෙනු ඇති
sekakaruwan hathara dena idiri wimarshana sandaha yapanaya welwetithurai polisiye randawa thebenu ethi
ජාතික පාසල් විදුහල්පති පුරප්පාඩු පුරවයි
jathika pasal widuhalpathi purappadu purawayi
විදුහල්පති අනිල් ගාමිණී විජේරත්න මේ ජයග්රහණය ලැබුවේ ගුරුවරුන්ගේ කැපවීම හා දෙමාපියන්ගේ සහාය උපරිමයෙන් ලැබුණ නිසා
widuhalpathi anil gaminee wijerathna me jayagrahanaya lebuwe guruwarunge kepaweema ha demapiyange sahaya uparimayen lebuna nisa
එය මානුෂික සටනක්
eya manushika satanak
ඒ අතරේම එම පිහිටීම ප්රයෝජනයට ගනිමින් විදේශීය රටවල් සමග ඇති කර ගන්නා මොනම හවුල්කාරිත්වයක් වුව රට විකිණීමක් වශයෙන් දැකීමටත් ඔවුහු යුහුසුළු වෙති
e atharema ema pihiteema prayojanayata ganimin widesheeya ratawal samaga ethi kara ganna monama hawulkarithwayak wuwa rata wikineemak washayen dekeematath owuhu yuhusulu wethi
හැරී කුමරු සහ මේගන් මාකල් බ්රිතාන්ය රජ පවුලේ සැලකුම් හෙළි කරයි
heree kumaru saha megan makal brithanya raja pawule selakum heli karayi
එය ලෙහෙසි අරගලයක් නෙවෙයි
eya lehesi aragalayak neweyi
රාජ්ය පරිපාලනය සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා සම කැබිනට් ප්රකාශකවරු පත් නො කරන බවත් ඒ වෙනුවට අදාළ විෂය භාර අමාත්යවරයා විසින් ම අදාළ තීන්දු තීරණ මහජනතාවට දැනුම්වත් කිරීම සඳහා කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය සාකච්ඡාවට අනිවාර්යයෙන් ම සහභාගි විය යුතු බව ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබෙනවා
rajya paripalanaya sambandhayen denum deema sandaha sama kebinat prakashakawaru path no karana bawath e wenuwata adala wishaya bhara amathyawaraya wisin ma adala theendu theerana mahajanathawata denumwath kireema sandaha kebinat theerana denum deeme madhya sakachchawata aniwaryayen ma sahabhagi wiya yuthu bawa janadhip...
එමෙන්ම ධීවර කටයුතුවලට මෙන්ම මත්ස්ය තොග වෙළඳාමට ද සංචරණ සීමා බලපාන්නේ නැහැ
emenma dheewara katayuthuwalata menma mathsya thoga welandamata da sancharana seema balapanne nehe
අමාත්යවරයාගේ ප්රකාශයේ අඩක් ඇත්ත ය
amathyawarayage prakashaye adak eththa ya
දැනට ආනයන සීමාවලට ලක්කර ඇති භාණ්ඩ ප්රමාණය ක් පමණ වේ
denata anayana seemawalata lakkara ethi bhanda pramanaya k pamana we
මේ අතර බැඳුම්කර කොමිසම හමුවේ සාක්කි දීම සඳහා හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් අද එහි පැමිණියේය
me athara bendumkara komisama hamuwe sakki deema sandaha hitapu maha benku adhipathi arjun mahendran ada ehi peminiyeya
ස්තිරී පරාණයක් නැද්ද බෙහෙතකට හොයලා
sthiree paranayak nedda behethakata hoyala
එමඟින් විසඳිය යුතු සැබෑ ගැටලු යටපත් වීමේ ප්රභල අවදානමක් ඇති වේ
emangin wisandiya yuthu sebe getalu yatapath weeme prabhala awadanamak ethi we