Sinhala stringlengths 1 11.5k | RomanizedSinhala stringlengths 1 18.7k |
|---|---|
ස්ථාවරය සහ මෙරට ජනතාව අනුගමනය කළ යුතු සහ ජනතාවට පැවරී තිබෙන කාර්යභාරය පිළිබඳව මාධ්ය හරහා ජනතාව දැනුවත් කළ යුතුයැයි අප අදහස් කළා | sthawaraya saha merata janathawa anugamanaya kala yuthu saha janathawata pewaree thibena karyabharaya pilibandawa madhya haraha janathawa denuwath kala yuthuyeyi apa adahas kala |
ඉතිං එවැනි කරුණුවලින් පාඨකයන්ව කුමට වෙහෙසට පත්කරන්න ද | ithin eweni karunuwalin patakayanwa kumata wehesata pathkaranna da |
තරුණියකට සිදු කළ බව කියන අනවශ්ය විහිළුවක් මුල් කරගෙන මෙම පහරදීම සිදුව ඇත | tharuniyakata sidu kala bawa kiyana anawashya wihiluwak mul karagena mema paharadeema siduwa etha |
මෙම වෛරස බොහෝ විට පරිගණක කේත රචකයන් තම හැකියාවන් පෙන්වීමට නිර්මාණය කරයි | mema wairasa boho wita pariganaka ketha rachakayan thama hekiyawan penweemata nirmanaya karayi |
කෙසේ වෙතත් රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කිරීම සඳහා තුන්දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර ඇති බවයි මහජන ආරක්ෂක අමාත්යාංශ ලේකම් විශ්රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් කියා සිටියේ | kese wethath rambukkana siddhiya sambandhayen wimarshanayak sidu kireema sandaha thundenekugen samanwitha mandalayak path kara ethi bawayi mahajana arakshaka amathyansha lekam wishramika mejar jenaral jagath alwis kiya sitiye |
ඔහු මේ බව පැවසුවේ අද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සෞඛ්ය අමාත්යංශයේ වත්මන් සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබද දැනුවත් කිරීම සදහා පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්යවේදියෙකු යොමුකළ පැනයකට ප්රතිචාර දක්වමිනි | ohu me bawa pewasuwe ada rajaye prawththi departhamenthuwedee saukya amathyanshaye wathman saha idiri wedapiliwela pilibada denuwath kireema sadaha pewathi prawththi sakachchawedee madhyawediyeku yomukala penayakata prathichara dakwamini |
ජපානයේ තයිසේ සමාගමෙන් අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්ය ජාලා ඇතුළු විද්යුත් හා මුද්රිත මාධ්යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා කළ ඉල්ලීමට අනුව පත් කළ ත්රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ වාර්තාව අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත භාරදෙනු... | japanaye thayise samagamen allasak illu bawata samaja madhya jala ethulu widyuth ha mudritha madhyayanhi palakara thibu wartha sambandhayen apakshapathee pareekshanayak pawathwana lesa hitapu amathya nimal siripala da silwa kala illeemata anuwa path kala thripudgala pareekshana kamituwe warthawa ada paswaruwe janadhipa... |
ඒකකාරී බවකුත් දැනුණා | ekakaree bawakuth denuna |
කේ | ke |
අන්තර් සමාජ පළමු කොටසේ සීමිත ඕවර ක්රිකට් තරගාවලියේ තෙවැනි දිනයේ තරග ලෙස අද පැවැති තරගවලදී කෝල්ට්ස් ක්රීඩකයෝ සැරසන්ස් ඉනිම ලකුණු කට සීමා කරමින් කඩුලූ ක පහසු ජයක් ලැබීමට සමත් වූහ | anthar samaja palamu kotase seemitha owara krikat tharagawaliye theweni dinaye tharaga lesa ada pewethi tharagawaladee kolts kreedakayo serasans inima lakunu kata seema karamin kadulu ka pahasu jayak lebeemata samath wuha |
දැන් එය යළි අරඹන්නේ කොහොමද පිළිතුර මේ සම්බන්ධයෙන් පරිසරවේදින් ඇතුළු බොහෝ දෙනකුගේ විරෝධතාවක් තිබුණා | den eya yali arambanne kohomada pilithura me sambandhayen parisarawedin ethulu boho denakuge wirodhathawak thibuna |
අද අලුයම කරුවලගස්වැව පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය | ada aluyama karuwalagaswewa polisiyata lada thorathurak matha sidukala wetaleemakadee owun athadanguwata gena ethi bawa poleesiya sandahan kaleya |
දස මහා යෝධයන් අතරින් නන්දිමිත්ර වේළුසුමන හා ඵුස්සදේව යන තිදෙනා පිළිබඳ ව සමකාලීන සෙල්ලිපි සාධක ද ලැබී ඇත | dasa maha yodhayan atharin nandimithra welusumana ha pussadewa yana thidena pilibanda wa samakaleena sellipi sadhaka da lebee etha |
පිංවත භාවනාවේදී පංචනීවරණ යටපත් වූ සිත අයිති සප්තබොජ්ජංගයන්ට | pinwatha bhawanawedee panchaneewarana yatapath wu sitha ayithi sapthabojjangayanta |
ඇත්ත | eththa |
ශ්රී ලංකා බලධාරීන් සහ ශ්රී ලංකාවේ නිල ණය හිමියන් සමඟ මේ සාකච්ඡාව පැවතියේ භාණ්ඩාගාර හා මුදල් අමාත්යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී | shree lanka baladhareen saha shree lankawe nila naya himiyan samanga me sakachchawa pewathiye bhandagara ha mudal amathyansha lekam mahinda siriwardhana mahatha saha shree lanka maha benkuwe adhipathi acharya pee |
අලූත්ගම සිද්ධියත් සමගම ජනාධිපති මහින්ද රාජපක්ෂ කෝපාවිෂ්ට විය | aluthgama siddhiyath samagama janadhipathi mahinda rajapaksha kopawishta wiya |
පියාගේ උදලු පහරින් දියණිය මරුට | piyage udalu paharin diyaniya maruta |
එහි අධ්යක්ෂ වෛද්ය සිසිර ලියනගේ සඳහන් කළේ වාර්තාවූ අසාදිතයන්ගෙන් වැඩි පිරිසක් පිරිමි පුද්ගලයන් බවයි | ehi adhyaksha waidya sisira liyanage sandahan kale warthawu asadithayangen wedi pirisak pirimi pudgalayan bawayi |
ආර්ථික අර්බුදය හමුවේ කොහිල පරිභෝජනය කින් ඉහළට | arthika arbudaya hamuwe kohila paribhojanaya kin ihalata |
වේගවත් සිතුවිලි දුර්වල වෙනවා | wegawath sithuwili durwala wenawa |
විගණන වාර්තාව පෙන්වා දී ඇත්තේ රේගු විමර්ශන නිලධාරියා විසින් එම අඩුකිරීම සිදුකර ඇති බවය | wiganana warthawa penwa dee eththe regu wimarshana niladhariya wisin ema adukireema sidukara ethi bawaya |
එය පැවැත්වීමට නියමිතව තිබුණේ හෝටලයකය | eya pewethweemata niyamithawa thibune hotalayakaya |
සෙසු ප්රදේශවල බස්රථ සාමාන්ය පරිදි ධාවනයට එක් කරන ලෙසට ඩිපෝ කළමනාකරුවන් වෙත උපදෙස් ලබාදී ඇති බව ද පණ්ඩුක මහතා වැඩිදුරටත් පැවසීය | sesu pradeshawala basratha samanya paridi dhawanayata ek karana lesata dipo kalamanakaruwan wetha upades labadee ethi bawa da panduka mahatha wediduratath pewaseeya |
තැනින් තැන තවමත් සක්විති කසුකුසුව ඇසේ | thenin thena thawamath sakwithi kasukusuwa ese |
ටී | tee |
ඇතැම් අයට උත්සව අවස්ථාවාකදී අනාගත තම සහකරු හෝ සහකාරිය හමුවනු ඇත | ethem ayata uthsawa awasthawakadee anagatha thama sahakaru ho sahakariya hamuwanu etha |
කාමරයේ බඩු පැක් කරමින් සිටි බොසා සින්දුවක් දාගෙනම සාලයට එයි | kamaraye badu pek karamin siti bosa sinduwak dagenama salayata eyi |
පාර්ලිමේන්තු මැතිවරණය මව් බිම වෙනුවෙන් තීරණයක් ගන්න ලැබෙන අවසන් අවස්ථාවක් බව අතිපූජ්ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති උන්වහන්සේ ජනමාධ්ය වෙත අඳහස් දක්වමින් මේ බව පැවසූහ එම නිසා තම ද | parlimenthu methiwaranaya maw bima wenuwen theeranayak ganna lebena awasan awasthawak bawa athipujya elle gunawansha himiyo pawasathi unwahanse janamadhya wetha andahas dakwamin me bawa pewasuha ema nisa thama da |
අසූවේ වැඩ වර්ජනය ගැන සුනිල් මාධව ලියූ ලිපිය එවක පැවති ආණ්ඩුවේ දැඩි නොසතුටට හේතු විය | asuwe weda warjanaya gena sunil madhawa liyu lipiya ewaka pewathi anduwe dedi nosathutata hethu wiya |
ඒ අනුව මෙම මන්ත්රීවරුන් ප්රජාතන්ත්රවාදි පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය | e anuwa mema manthreewarun prajathanthrawadi pakshaye nayaka sarath fonseka mahatha idiriye diwurum deemata niyamithaya |
එන් | en |
ප්රදේශවාසීන් පවසන්නේ කාන්තාව ප්රතිකාර සඳහා රෝහලකට රැගෙන ගොස් තිබුනා නම් අැයගේ ජීවිතය බේරාගැනීමට හැකියාව තිබූ බවයි | pradeshawaseen pawasanne kanthawa prathikara sandaha rohalakata regena gos thibuna nam aeyage jeewithaya berageneemata hekiyawa thibu bawayi |
නැව් බිඳපු ඒ වගේ කතන්දර විශාල ප්රමාණයක් තිබෙනවා | new bindapu e wage kathandara wishala pramanayak thibenawa |
හෙරොයින් ග්රෑම් ක් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු සහ මෝටර් රථයක් අද අලුයම මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා | heroyin grem k laga thabagena siti pudgalayeku saha motar rathayak ada aluyama mathara kottasha aparadha wimarshana anshaya wisin athadanguwata gena thibenawa |
සැකකරු ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ | sekakaru eeye dinayedee adhikaranayata idiripath kireemen pasu rakshitha bandhanagara gathakara thibe |
එහෙත් එය අසත්යයකි | eheth eya asathyayaki |
බොහෝදෙනෙක් ඇතැම් කණ්ඩායම්වල කට අධික පිරිසක් ගමන අතරමඟදී මියගිය අතර ඔවුන්ගේ සිරුරු භූමදානය කරන ලදී නැතහොත් බැහැරකර දමන ලදී | bohodenek ethem kandayamwala kata adhika pirisak gamana atharamangadee miyagiya athara owunge siruru bhumadanaya karana ladee nethahoth beherakara damana ladee |
ඩයලොග් ආයතනය සමග එක්ව ක්රියාත්මක කෙරෙන ජංගම දුරකථන මගින් ලොතරැයි ප්රතිඵල ලබාගැනීම සඳහා කළ යුත්තේ ජංගම දුරකථනයේ ඩීඑල්බී ලෙස ටයිප් කර ට කෙටි පණිවිඩයක් යැවීම පමණක් බව සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වැඩබලන සාමාන්යාධිකාරී අනුර ජයරත්න මහතා පැවැසීය | dayalog ayathanaya samaga ekwa kriyathmaka kerena jangama durakathana magin lothareyi prathipala labageneema sandaha kala yuththe jangama durakathanaye deeelbee lesa tayip kara ta keti paniwidayak yeweema pamanak bawa sanwardhana lothareyi mandalaye wedabalana samanyadhikaree anura jayarathna mahatha peweseeya |
රාජපක්ෂ ආණ්ඩුව යැයි කියන විට එයින් ඇත්තටම නම් අදහස් විය යුත්තේ ලංකා රාජ්යයේ භාරකරත්වය තාවකාලිකව දරණ මණ්ඩලයක් බව යි | rajapaksha anduwa yeyi kiyana wita eyin eththatama nam adahas wiya yuththe lanka rajyaye bharakarathwaya thawakalikawa darana mandalayak bawa yi |
මේ වනවිට මෙරටින් වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්යාව ක් දක්වා ඉහළ ගොස් ඇත | me wanawita meratin warthawana mulu korona rogeen sankyawa k dakwa ihala gos etha |
ඇතුළු සංවේදී අංශවල නිලධාරීන් අධීක්ෂණයට වෙනම ඒකකයක් | ethulu sanwedee anshawala niladhareen adheekshanayata wenama ekakayak |
අම්ලන්තොට ආ මේ අලි දෙදෙනා නිර්වින්දය කරන්නට නොහැකි බවත් ඔවුනට නිදහසේ යන්නට ඉඩ දිය යුතු බවත් වනජිවි නිලධරයෝ කියති | amlanthota a me ali dedena nirwindaya karannata noheki bawath owunata nidahase yannata ida diya yuthu bawath wanajiwi niladharayo kiyathi |
මේ තැන් තවම එහෙමමයි | me then thawama ehemamayi |
තෙරවාදී බෞද්ධ රටක් වන තායිලන්ත රජය සමග ඇති කර ගන්නා මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම තුළින් විශාල පරාසයකට රට විවෘත වනු ඇති බවත් මෙම ගිවිසුම කඩිනම් කර ගැනීම සඳහා රජය සෑම උත්සාහයක්ම දරන බවද කැබිනට් ප්රකාශකවරයා සඳහන් කළේය | therawadee bauddha ratak wana thayilantha rajaya samaga ethi kara ganna mema nidahas welenda giwisuma thulin wishala parasayakata rata wiwtha wanu ethi bawath mema giwisuma kadinam kara geneema sandaha rajaya sema uthsahayakma darana bawada kebinat prakashakawaraya sandahan kaleya |
මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ පුණ්ය කාලය පූර්ව භාර | mewara sinhala demala aluth awurudde punya kalaya purwa bhara |
මැදගම බකිණිගහවෙල ප්රදේශයේ පැවති ජන හමුව ගරු අමාත්යතුමන් හා පළාත් සභා මන්ත්රී එක්සත් ජාතික පක්ෂ බිබිල ආසන සංවිධායක හරේන්ද්ර ධර්මදාස මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වින | medagama bakinigahawela pradeshaye pewathi jana hamuwa garu amathyathuman ha palath sabha manthree eksath jathika paksha bibila asana sanwidhayaka harendra dharmadasa methithuma ethulu pirisakage sahabhageethwayen pewethwina |
සායටගැළපෙන උඩුකය වැස්මවල් තොප්පි අත් මේස් ආභරණ හඳුන්වාදීම මේ අතර ප්රධාන වූයේය | sayatagelapena udukaya wesmawal thoppi ath mes abharana handunwadeema me athara pradhana wuyeya |
ශ්රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙත ජාත්යන්තර පාපන්දු සම්මේලනය මෙම තහනම ලිපියක් මගින් දන්වා ඇත | shree lanka papandu sammelanaye hitapu maha lekam upali hewage mahatha wetha jathyanthara papandu sammelanaya mema thahanama lipiyak magin danwa etha |
සී | see |
ඒ අනුව ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරිර ඇප සහ රුපියල් ස බැගින් වූ මුදල් ඇප මත නිදහස් කර ඇත | e anuwa owun rupiyal lakshaya begin wu sharira epa saha rupiyal sa begin wu mudal epa matha nidahas kara etha |
ධනය ලැබීම් යහපත් තත්ත්වයක පැවතියත් වියදම් පාර්ශ්වයව බොහෝ විට වැඩි වන්නේ ලෞකික සැප විඳීමට යෑමෙන් බව පෙනී යයි | dhanaya lebeem yahapath thaththwayaka pewathiyath wiyadam parshwayawa boho wita wedi wanne laukika sepa windeemata yemen bawa penee yayi |
එදා දස ලක්ෂ ගණන් අහිංසක ජනයා ඝාතනය කළ සෑම අපරාධකරුවෙකුම තමන් කටයුතු කෙළේ තමන්ට ඉහළින් සිටි බලධාරියාගේ නියෝග මත යැයි කීහ | eda dasa laksha ganan ahinsaka janaya ghathanaya kala sema aparadhakaruwekuma thaman katayuthu kele thamanta ihalin siti baladhariyage niyoga matha yeyi keeha |
එයාලාගේ ලිපිනයට තාත්තා මෙහෙන් යවපු ලියුම නැවත තාත්තාටම ආවා | eyalage lipinayata thaththa mehen yawapu liyuma newatha thaththatama awa |
බොහෝ විට එම විවාහය දික්කසාදයකින් අවසන් වේ | boho wita ema wiwahaya dikkasadayakin awasan we |
කළමනාකරණය වෙනස් කිරීමට හොඳ කළමනාකරුවකු අවශ්යය | kalamanakaranaya wenas kireemata honda kalamanakaruwaku awashyaya |
කැලණි විශ්ව විද්යාලයයේ විද්යාපීඨ සිසුන් දෙපිරිසක් අතර පැවැති ගැටුම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිසුහු හය දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්රාත් මහීල් විජේවිර මහතා විසින් ලබන වැනි දා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ | kelani wishwa widyalayaye widyapeeta sisun depirisak athara pewethi getuma sambandhayen sekapita athadanguwata gath sisuhu haya denek kolamba athireka mahesthrath maheel wijewira mahatha wisin labana weni da thek rimann karanu lebuha |
ට පමණ වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව දකුණු පළාත භාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කිංස්ලි ඒකනායක මහතා සඳහන් කළේය | ta pamana wen rathayakin pemini pirisak mema wedi thebeema sidukara ethi bawa dakunu palatha bhara jyeshta niyojya polispathi kinsli ekanayaka mahatha sandahan kaleya |
දහම් පාසල් අධ්යාපනය සඳහා විෂය මාලාව සංවර්ධනය කිරීම හා ක්රමවත් කිරීම පිළිබඳව ද අවධානය යොමු වූ අතර අපගේ අනාගත පරපුර යහපත් පරපුරක් ලෙස ගොඩනැගීම සඳහා දහම්පාසල් අධ්යාපනය ශක්තිමත් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය | daham pasal adhyapanaya sandaha wishaya malawa sanwardhanaya kireema ha kramawath kireema pilibandawa da awadhanaya yomu wu athara apage anagatha parapura yahapath parapurak lesa godanegeema sandaha dahampasal adhyapanaya shakthimath kireeme wedagathkama janadhipathithuma penwa dunneya |
එපමණක් නොවෙයි රාජ්ය නොවන වෙනත් විශ්වවිද්යාලයක් මේ ප්රදේශයට ගෙන ඒමටත් අප සැලසුම් කර තිබෙනවා | epamanak noweyi rajya nowana wenath wishwawidyalayak me pradeshayata gena ematath apa selasum kara thibenawa |
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂක තුමාගේ ජයග්රහණය තහවුරු කිරීම වෙනුවෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් දැනුවත් කිරීමේ ග්රාමීය රැස්වීම් මාලාව බුලත්කොහුපිටිය පැලැම්පිටියපොල්කොටුව | gotabhaya rajapaksha janadhipathiwarana apekshaka thumage jayagrahanaya thahawuru kireema wenuwen shree lanka nidahas paksha samajikayin denuwath kireeme grameeya resweem malawa bulathkohupitiya pelempitiyapolkotuwa |
කෙසේ හෝ අසීරුවෙන් නිපදවා ගන්නා තම නිෂ්පාදන මිල දී ගැනීම සඳහා දුර බැහැර ප්රදේශවලින් පැමිණෙන ගැනුම්කරුවන්ගේ ද මේ වනවිට බොහෝ සෙයින් අඩු වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ | kese ho aseeruwen nipadawa ganna thama nishpadana mila dee geneema sandaha dura behera pradeshawalin peminena genumkaruwange da me wanawita boho seyin adu wee ethi bawayi owun penwa denne |
කොළඹට බලපෑ ජල කප්පාදුව ඉදිරි පැය කිහිපය තුළ යථා තත්ත්වයට | kolambata balape jala kappaduwa idiri peya kihipaya thula yatha thaththwayata |
ප්රශ්නය දැන් තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ බෝඩ් ලෑල්ල පමණක් බව සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් කියනවා නේද පිළිතුර ඒ හිතේ දුකට කියන කතා පමණයි | prashnaya den thibenne eksath jathika pakshaye bod lella pamanak bawa samagi jana balawegaye manthreewarun kiyanawa neda pilithura e hithe dukata kiyana katha pamanayi |
ගෑණි | geni |
ජනවාර්ගවාදී ස්වරූපය ගත් ආගම් හා දේශපාලනය එක්වීම අතිභයානක බවත් එයින් බිහිවන්නේ විකෘතිවූ අවජාතක පිරිසක් බවත් නේරු අගමැතිවරයා පවසා තිබේ | janawargawadee swarupaya gath agam ha deshapalanaya ekweema athibhayanaka bawath eyin bihiwanne wikthiwu awajathaka pirisak bawath neru agamethiwaraya pawasa thibe |
ඇතැම් රාජ්ය නිලධාරීන් සහ රාජ්ය ආයතනවල ක්රියාකාරකම් හේතුවෙන් මෙරටට පැමිණෙන ආයෝජකයින් ආපසු හැරී යන තත්ත්වයක් උදාවී ඇති බව ජාත්යන්තර මූල්ය සහයෝගීතාව පිළිබඳ ජ්යෙෂ්ඨ අමාත්ය ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි | ethem rajya niladhareen saha rajya ayathanawala kriyakarakam hethuwen meratata peminena ayojakayin apasu heree yana thaththwayak udawee ethi bawa jathyanthara mulya sahayogeethawa pilibanda jyeshta amathya acharya sarath amunugama mahatha pawasayi |
හරි ඉතිං මිසූ බැඳල කියල කිව්වම අපි එයා එක්ක ලව් කරන එක නවත්තනවද | hari ithin misu bendala kiyala kiwwama api eya ekka law karana eka nawaththanawada |
පොලොන්නරුව දිස්ත්රික්කයේ පන්සල් ගොඩැල්ල නුවරගල අරලගංවිල ප්රදේශයන්හි පැවති මහජන හමු | polonnaruwa disthrikkaye pansal godella nuwaragala aralaganwila pradeshayanhi pewathi mahajana hamu |
තමන්ට චෝදනා එල්ල කළ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජගත් කුමාර සම්බන්ධයෙන් විනයානුකූලව පියවර ගන්නා ලෙස පක්ෂයට ලිඛිතව දැනුම් දුන් බව මහජන ආරක්ෂක අමාත්ය විශ්රාමික රිය අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා | thamanta chodana ella kala shree lanka podujana peramune kolamba disthrik parlimenthu manthree jagath kumara sambandhayen winayanukulawa piyawara ganna lesa pakshayata likithawa denum dun bawa mahajana arakshaka amathya wishramika riya admiral acharya sarath weerasekara pawasanawa |
සේනානායක හැරුණු විට ඔහු සමග කුලුපඟව සිටි සියලු දෙනා සහ උපදේශකයන් බෞද්ධයන් නොවීම විමතියට කරුණකි | senanayaka herunu wita ohu samaga kulupangawa siti siyalu dena saha upadeshakayan bauddhayan noweema wimathiyata karunaki |
බුදු සසුන නගා සිටුවීම සඳහා සිල්වත් සමාජය නම් එකතුවක් ගොඩ නඟා ක්රියා කරමින් සිටි සරණංකර හිමියන් වරෙක ශ්රී වීර පරාක්රම නරේන්ද්රසිංහ රජුගේ උදහසට පාත්රව ලග්ගල වනන්තරයට පිටුවහල් කොට තිබුණි | budu sasuna naga situweema sandaha silwath samajaya nam ekathuwak goda nanga kriya karamin siti saranankara himiyan wareka shree weera parakrama narendrasinha rajuge udahasata pathrawa laggala wanantharayata pituwahal kota thibuni |
මෙවර ශිෂ්යත්ව විභාගයේ සමත් ලකුණු මට්ටම ඉතාම වැඩි බවට සමාජයේ මතයක් තිබුණා | mewara shishyathwa wibhagaye samath lakunu mattama ithama wedi bawata samajaye mathayak thibuna |
ටී | tee |
එච් | ech |
එහි දී මාධ්ය හිමිකාරිත්වයේ පදනම සමස්ත ප්රකාශනයේ වටිනාකම තීරණය කිරීම උදෙසා ඉවහල් වීම නොවැළැක්විය හැක්කකි | ehi dee madhya himikarithwaye padanama samastha prakashanaye watinakama theeranaya kireema udesa iwahal weema nowelekwiya hekkaki |
යකෝ සීයට එච්චර තියෙද ඔය පැති වල | yako seeyata echchara thiyeda oya pethi wala |
වෙනස මේ දෙගොල්ලම නොවෙයි කියලා මුළු සමාජයම කතා වෙමින් තිබුණා | wenasa me degollama noweyi kiyala mulu samajayama katha wemin thibuna |
ඒ අනුව ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් පොලිස් අධිකාරීවරයෙක් සහකාර පොලිස් අධිකාරීවරුන් දෙනෙකුට මෙන්ම ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුට ද මෙලෙස ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා | e anuwa jyeshta polis adhikareewarayek polis adhikareewarayek sahakara polis adhikareewarun denekuta menma pradhana polis pareekshakawarun denekuta saha polis pareekshakawarun dedenekuta da melesa sthana maruweem labadee thibenawa |
තිස්ස කීවේය | thissa keeweya |
සාලියවැව ප්රදේශයේදී පොලිස් නිලධාරීන් පිරිසක් මෝටර් රථය නවතන ලෙසට අණ කල ද එය නොතකා පළා යමින් සිටියදී නවගත්තේගම පොලිසියට ලැබුනු තොරතුරක් මත වැටලීම සිදුකර තිබුනා | saliyawewa pradeshayedee polis niladhareen pirisak motar rathaya nawathana lesata ana kala da eya nothaka pala yamin sitiyadee nawagaththegama polisiyata lebunu thorathurak matha wetaleema sidukara thibuna |
මෙලෙස පැන ගොස් ඇත්තේ අම්පාර පරිපතච්න ප්රදේශයේ පදිංචි කරුවෙකු මොහොමඩ් රිෆ්නා්න් නමැත්තා බවද පොලිසිය සඳහන් කරයි | melesa pena gos eththe ampara paripathachna pradeshaye padinchi karuweku mohomad rifnan nameththa bawada polisiya sandahan karayi |
දක්වා පැය එකහමාරක් ද ඊට වෙන්කර තිබේ | dakwa peya ekahamarak da eeta wenkara thibe |
ඒ සෑම පුද්ගලයෙකුටම මේ ස්ථානයට ඇවිත් ආගමික කටයුතුවල නිරත වෙන්න දැන් හැකියාව තියෙනවා | e sema pudgalayekutama me sthanayata ewith agamika katayuthuwala niratha wenna den hekiyawa thiyenawa |
ඒ කියන්නෙ එයාට එහෙම තියෙනවාද කියල පරීක්ෂා කර ගන්න සල්ලි තියෙනවා | e kiyanne eyata ehema thiyenawada kiyala pareeksha kara ganna salli thiyenawa |
පැනගිය රැඳවියන් දෙදෙනෙක් අල්ලයි | penagiya rendawiyan dedenek allayi |
මම කථානායක | mama kathanayaka |
තායිලන්තය ඈත අතීතයේ සිටම ශ්රී ලංකාව සමඟ රාජ්ය තාන්ත්රික සම්බන්ධතා පවත්වාගෙන යන මිත්ර රටකි | thayilanthaya etha atheethaye sitama shree lankawa samanga rajya thanthrika sambandhatha pawathwagena yana mithra rataki |
රාජ්ය ව්යවසායකයන්ගෙ තියෙන මේ සොරා කෑම නවත්තන එක රටක දියුණුවට අනිවාර්ය දෙයක් | rajya wyawasayakayange thiyena me sora kema nawaththana eka rataka diyunuwata aniwarya deyak |
ටිරාන් අලස් ඇතුළු සිව් දෙනා රාඩා නඩුවෙන් නිදහස් වීඩියෝ | tiran alas ethulu siw dena rada naduwen nidahas weediyo |
ඇය දුව පැන ඇවිදින අවධියේදීම යාන්තම් බහ තෝරන විටදීත් උපතින් ලද විශේෂ දක්ෂතාවන් රාශියක් ප්රගුණ කරන්නට වූවාය | eya duwa pena ewidina awadhiyedeema yantham baha thorana witadeeth upathin lada wishesha dakshathawan rashiyak praguna karannata wuwaya |
ෆෝමියුලා ප්ලස් අලුත් ගමනක | fomiyula plas aluth gamanaka |
ජවිපෙ නිතර කියන්නේ යුද්ධයේ සිදුවීම් හා ආණ්ඩුවේ අසමත්කම් පදනම් කරගෙන අධිරාජ්යවාදී බලපෑම් ලංකාවට එල්ලවනු ඇති බවයි | jawipe nithara kiyanne yuddhaye siduweem ha anduwe asamathkam padanam karagena adhirajyawadee balapem lankawata ellawanu ethi bawayi |
සුමිත් පොතුපිටිය කළුතර දකුණ දුම්රිය ස්ථානයේ කලහකාරී ලෙස හැසිරුණ කිසියම් පිරිසක් දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු සේවකයින්ට ගල්මුල් වලින් පහරදී දේපල වලට හානිකර ඇති බවට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි | sumith pothupitiya kaluthara dakuna dumriya sthanaye kalahakaree lesa hesiruna kisiyam pirisak dumriya sthanadhipathiwaraya ethulu sewakayinta galmul walin paharadee depala walata hanikara ethi bawata lada peminillak matha pareekshana arambha kala bawa kaluthara dakuna polisiya pawasayi |
කුලී ත්රීරෝද රථ සඳහා මීටර පද්ධති සවි කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි | kulee threeroda ratha sandaha meetara paddhathi sawi kireemata labadee thibu kalaya deergha kara ethi bawa marga arakshawa pilibanda jathika sabhawa pawasayi |
අමෙරිකාවේ විස්කොන්සින් හි විනෝද උද්යානයක ක්රියාත්මක වෙමින් පැවැති රෝලර් කෝස්ටර් යන්ත්රයක් යාන්ත්රික දෝෂයක් හේතුවෙන් හදිසියේ අක්රීය වීමේ සිද්ධියක් විදෙස් මාධ්ය වාර්තා කරනවා | amerikawe wiskonsin hi winoda udyanayaka kriyathmaka wemin pewethi rolar kostar yanthrayak yanthrika doshayak hethuwen hadisiye akreeya weeme siddhiyak wides madhya wartha karanawa |
සුසිල්ගේ කතාවට ජනපතිගෙන් දොස් සුසිල්ගෙන් රනිල්ට රහස් පණිවුඩයක් අලුත් පාර්ලිමේන්තුව ගැන රනිල්ගෙන් අනාවැකි | susilge kathawata janapathigen dos susilgen ranilta rahas paniwudayak aluth parlimenthuwa gena ranilgen anaweki |
ට සාපේක්ෂව සියයට ක පමණ වර්ධනයකි | ta sapekshawa siyayata ka pamana wardhanayaki |
අය වැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා තවදුරටත් සදහන් කළේ විස්සයි විසිතුන අයවැය යෝජනා ඔස්සේ වන සියවසේ නව ලෝකයට ගැලපෙන නව ආර්ථිකයක් ගොඩනැංවීමේ ක්රියාවලියක් ඇරඹෙන බවයි | aya weya kathawa idiripath karamin janadhipathi ranil wikramasinha mahatha thawaduratath sadahan kale wissayi wisithuna ayaweya yojana osse wana siyawase nawa lokayata gelapena nawa arthikayak godanenweeme kriyawaliyak erambena bawayi |
දින හතරක් පුරා දිවා රාත්රී මේ බත් දන්සල පැවැත්වෙයි | dina hatharak pura diwa rathree me bath dansala pewethweyi |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.