Sinhala
stringlengths
1
11.5k
RomanizedSinhala
stringlengths
1
18.7k
රුකී ප්රනාන්දු
rukee pranandu
එහිදී ලීටර් දහසේ ජල ටැංකියක සකසන ලද ගෝඩා ලීටර් ක් සහ මත්පැන් පෙරීමට යොදා ගන්නා උපකරණ රැසක් පොලිස් භාරයට ගැනුණා
ehidee leetar dahase jala tenkiyaka sakasana lada goda leetar k saha mathpen pereemata yoda ganna upakarana resak polis bharayata genuna
රත්නපුර දිස්ත්රික්කයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ දුනේෂ් ගන්කන්ද සමගි ජන බලවේගය යටතේ තරග කළ කරුණාරත්න පරණවිතාන සහ ඒ
rathnapura disthrikkayen shree lanka podujana peramuna yatathe tharaga kala dunesh gankanda samagi jana balawegaya yatathe tharaga kala karunarathna paranawithana saha e
ඇතැම් රටවල ජනතාව එන්නත්කරණයට පෙළඹවීම සඳහා ලොතරැයි ආදිය පවා හඳුන්වාදීමට සිදුවිය
ethem ratawala janathawa ennathkaranayata pelambaweema sandaha lothareyi adiya pawa handunwadeemata siduwiya
දවස පුරා ම නැව් තුනක් උපයෝගී කර ගෙන තඹ ගල ප්රදේශයේ වැලි කැණීම් කර කිලෝමීටර් ක් පමණ දුරින් පිහිටි ව්යාපෘති භූමියට වැලි ප්රවාහනය කරනු ලැබේ
dawasa pura ma new thunak upayogee kara gena thamba gala pradeshaye weli keneem kara kilomeetar k pamana durin pihiti wyapthi bhumiyata weli prawahanaya karanu lebe
කළුතර බන්ධනාගාරයේ රඳවා සිටි ලොරියා සියදිවි හානි කර ගනී
kaluthara bandhanagaraye randawa siti loriya siyadiwi hani kara ganee
හොඳින් කලාවේ ඉදිරියට යනවා දකින්න අම්මා ආසා කළා
hondin kalawe idiriyata yanawa dakinna amma asa kala
හම්බන්තොට කිරිපට්ටියේ ටිපරයක් හා ත්රී රෝද රියක් ගැටී තරුණයන් දෙදෙනකු මියගොස් තවත් අයෙක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි
hambanthota kiripattiye tiparayak ha three roda riyak getee tharunayan dedenaku miyagos thawath ayek barapathala thuwala laba rohal gatha kara etheyi polisiya kiyayi
නමුත් යළි ආයුධ සන්නද්ධ අරගලයක් වෙත යාමට කිසිදු සූදානමක් නැහැ
namuth yali ayudha sannaddha aragalayak wetha yamata kisidu sudanamak nehe
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ නිවේදනයේ සඳහන් වන්නේ මේ ආයතනවල ආයෝජනය කර ඇති මුදල් තමන්ගේ නොවන බවය එසේ නම් කෙනෙකුට ඒවා මහජනතාවගේ මුදල් වන්නට ඇතැයි උපකල්පනය කරන්නටද හැකිය
mahinda rajapaksha hitapu janadhipathiwarayage niwedanaye sandahan wanne me ayathanawala ayojanaya kara ethi mudal thamange nowana bawaya ese nam kenekuta ewa mahajanathawage mudal wannata etheyi upakalpanaya karannatada hekiya
එහෙනම් අපි වැඩ පටන්ගමු නේ අනුරාධා ඉක්මන් ගමනින් පිරිස දෙසට පැමිණෙන අරවින්ද දෙසට අත දිගු කරමින් දේවින්දට පැවසූවාය
ehenam api weda patangamu ne anuradha ikman gamanin pirisa desata peminena arawinda desata atha digu karamin dewindata pewasuwaya
එසේනම් මිනුවන්ගොඩ හෝ දිවුලපිටිය නම් පොකුර පිළිබඳව ජනතාව අනිසිලෙස බියට පත්ව කටයුතු කිරීම අවශ්ය නැත
esenam minuwangoda ho diwulapitiya nam pokura pilibandawa janathawa anisilesa biyata pathwa katayuthu kireema awashya netha
එහෙත් නොවන්නේද එයමය
eheth nowanneda eyamaya
මෙම නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ඉතාලියේ පිහිටි ශ්රී ලංකා තනාපති කාර්යාලයේ තනාපති ජගත් වැල්ලවත්ත මහතා විසින්
mema niwedanaye sandahan karunu sambandhayen ithaliye pihiti shree lanka thanapathi karyalaye thanapathi jagath wellawaththa mahatha wisin
මාතර බන්ධනාගාරය තුළ කුඩු චමිල්ගේ ප්රතිවාදියෙකු සිටින නිසා ඔහු අධිකරණ නියෝග මත රඳවාගෙන තිබෙන්නේ තංගල්ල බන්ධනාගාරයේය
mathara bandhanagaraya thula kudu chamilge prathiwadiyeku sitina nisa ohu adhikarana niyoga matha randawagena thibenne thangalla bandhanagarayeya
විවාහ වෙනවා කියූ ඔක්කෝම කාලයන් පහු වුණා
wiwaha wenawa kiyu okkoma kalayan pahu wuna
එහෙත් මෙම අවස්ථාවේදී ඛනිජතෙල් සංස්ථාවට එය දැනුමදී ඇත්තේ බලශක්ති අමාත්යාංශයේ ලේකම්වරිය විසිනි
eheth mema awasthawedee kanijathel sansthawata eya denumadee eththe balashakthi amathyanshaye lekamwariya wisini
මේ රජයට කිසි දෙයක් හරියට කරගන්න බැහැ මහින්ද රාජපක්ෂ
me rajayata kisi deyak hariyata karaganna behe mahinda rajapaksha
මෙම වෛද්ය ආධාර තොගය කටුනායක ගුවන් තොටුපළේ ගබඩා වල තබා හෙට දිනයේදී ශ්රී ලංකාවේ චීන තානාපති කාර්යාලය මගින් ශ්රී ලංකා රජය වෙත භාර දීමට නියමිතව ඇති බව යූස්ටස් සිල්වා මහතා කීය
mema waidya adhara thogaya katunayaka guwan thotupale gabada wala thaba heta dinayedee shree lankawe cheena thanapathi karyalaya magin shree lanka rajaya wetha bhara deemata niyamithawa ethi bawa yustas silwa mahatha keeya
සාලාව කඳවුරේ ගින්න ගැන වික්රමබාහුට සැකයක්
salawa kandawure ginna gena wikramabahuta sekayak
wa
අමද්යප විශිෂ්ටයෝ පිදුම් ලබති
amadyapa wishishtayo pidum labathi
ඉරිදා ඇතන්ස් අගනුවර පැවති විරෝධතාවයකට දහස් ගණනක් එක් වූ අතර විරෝදතා කරුවන් හා පොලිසිය සමඟ ගැටුම් ඇතිවුණා
irida ethans aganuwara pewathi wirodhathawayakata dahas gananak ek wu athara wirodatha karuwan ha polisiya samanga getum ethiwuna
මේක ව්යවස්ථා කුමන්ත්රණයක් අවුරුදු ක් පැරදුණු අය ව්යවස්ථාවෙන් ගොඩ යන්න හදනවා
meka wyawastha kumanthranayak awurudu k peradunu aya wyawasthawen goda yanna hadanawa
දඹුල්ල පොලීසියේ ජල නළයෙන් පිපාසය සන්සිඳුවා ගන්නා රිලවෙකි
dambulla poleesiye jala nalayen pipasaya sansinduwa ganna rilaweki
මෙම අන්තර්ජාලය ඔස්සේ පැවැත් වු සාකච්ඡාවට ශ්රී ලංකා සංචාරක සභාපතිනි කිමර්ලි ප්රනාන්දු මහත්මිය සහ පාකිස්තානයේ ශ්රී ලංකා මහ කොමසාරිස් වයිස් අද්මිරාල් මොහාන් විජේවික්රම ආර්එස්පී වීඑස්වී එන්ඩීසී අලෙවිකරණ අධ්යක්ෂ ශ්රී ලංකා ටෙලිකොම් සහභාගි විය
mema antharjalaya osse peweth wu sakachchawata shree lanka sancharaka sabhapathini kimarli pranandu mahathmiya saha pakisthanaye shree lanka maha komasaris wayis admiral mohan wijewikrama arespee weeeswee endeesee alewikarana adhyaksha shree lanka telikom sahabhagi wiya
මගේ විවාහයත් එක්ක මම ඇමෙරිකාවේ පදිංචියට ආවා
mage wiwahayath ekka mama emerikawe padinchiyata awa
වාසනාවකට එයා නම් ටිකෙන් ටික හොඳ වුණා
wasanawakata eya nam tiken tika honda wuna
පෙරවරුවේ පැවති වර්ෂාවේ යම් අඩුවීමක් සවස් වරුවේ දක්නට ලැබුණි
perawaruwe pewathi warshawe yam aduweemak sawas waruwe daknata lebuni
ක්රීඩාව තුලින් ලෝක සන්නද්ධ හමුදාවන් ගේ එකමුතු බව ඇතිකර ලෝක සාමය උදෙසා වු ජාත්යන්තර හමුදා ක්රීඩා කවුන්සල දින සැමරුම හමුදාපතිවරුන්ගේ සහභාගීත්වයෙන් ශ්රී ලංකා ගුවන් හමුදා රයිෆල් ක්රීඩාංගනයේදී අද උදෑසන පැවැත්විණි
kreedawa thulin loka sannaddha hamudawan ge ekamuthu bawa ethikara loka samaya udesa wu jathyanthara hamuda kreeda kawunsala dina semaruma hamudapathiwarunge sahabhageethwayen shree lanka guwan hamuda rayifal kreedanganayedee ada udesana pewethwini
රැකියා දෙනවා කියා ලක්ෂ ට විදලා
rekiya denawa kiya laksha ta widala
සූර්ය බලශක්තිය ආර්ථිකමය වශයෙන් ඉහළ ප්රතිලාභ ගෙන එන බලශක්ති ප්රභවයන්ගෙන් එකක් වන අතර ශ්රී ලංකාවට ශක්තිමත් සූර්යබල සම්පත් තියෙනවා
surya balashakthiya arthikamaya washayen ihala prathilabha gena ena balashakthi prabhawayangen ekak wana athara shree lankawata shakthimath suryabala sampath thiyenawa
විවිධ පුද්ගලයන් භාරයේ නීති විරෝධීව රඳවාගෙන සිටිය දී අලි පැටවුන් ක් අත් අඩංගුවට ගෙන තිබේ
wiwidha pudgalayan bharaye neethi wirodheewa randawagena sitiya dee ali petawun k ath adanguwata gena thibe
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව
pashchath marana pareekshana warthawa
පිරිසිදු පරිසරයක්
pirisidu parisarayak
මූල්ය ස්ථායීකරණයේදී රටේ උද්ධමනය වැඩි වීම සඳහා ඉවහල් වන මූලාශ්රවලින් රාජ්ය ණය සම්පාදනය කිරීමට මහ බැංකුවට බොහෝ අවස්ථාවලදී සිදු විය
mulya sthayeekaranayedee rate uddhamanaya wedi weema sandaha iwahal wana mulashrawalin rajya naya sampadanaya kireemata maha benkuwata boho awasthawaladee sidu wiya
හැබැයි මේ දුප්පත් ජීප් රථයට සීමාවක් නෑ දරාගන්න බැරි ළමුන් පිරිසක් ඊට ගොඩ වුණා
hebeyi me duppath jeep rathayata seemawak ne daraganna beri lamun pirisak eeta goda wuna
ඒත් අපේ රටේ සිටින නාට්ය කරුවන්වත් මේ උළෙල පිළිබඳව කිසිම උනන්දුවක් සැලකිල්ලක් නොදක්වන්නේ ඇයි අනිවාර්යෙන්ම
eth ape rate sitina natya karuwanwath me ulela pilibandawa kisima unanduwak selakillak nodakwanne eyi aniwaryenma
සාමාන්යයෙන් මාසයකට විකෘතිතා දෙකක් තුනක් වගේ තමයි ඇති වෙන්නේ
samanyayen masayakata wikthitha dekak thunak wage thamayi ethi wenne
මරදාන පොලිස් නිල නිවාසයකට යමින් සිටි අනුරාධපුර ප්රධාන පොලිස් පරීක්ෂකවරයෙකු එම නිල නිවසේ ආරක්ෂාව සඳහා සිටි පොලිස් කොස්තාපල්වරයෙකු සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති අතර එහිදී තුවාල ලැබු ඔවුන් දෙදෙනා ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත
maradana polis nila niwasayakata yamin siti anuradhapura pradhana polis pareekshakawarayeku ema nila niwase arakshawa sandaha siti polis kosthapalwarayeku samanga getumak ethi karagena ethi athara ehidee thuwala lebu owun dedena prathikara sandaha kolamba jathika rohalata ethulath kara etha
ඇය නැවත වැඩෙමින් සිටියි
eya newatha wedemin sitiyi
මම මේ ගමේ ඉපිද හැදුණ කෙනෙක්
mama me game ipida heduna kenek
රඹුක්කන උතුර සමූහ විපුල එස්
rambukkana uthura samuha wipula es
නමුත් මෙම පවුල් සංඛ්යාව ලක්ෂ පමණ දක්වා වැඩි වී ඇති බව තවත් මාධ්යය වාර්තා කරයි
namuth mema pawul sankyawa laksha pamana dakwa wedi wee ethi bawa thawath madhyaya wartha karayi
ජනාධිපති මාධ්ය අංශයේ වෙබ් පිටුවේ නිකුත් කොට ඇති ඔබගේ අවුරුදු සුබ පැතුම් පණිවිඩයේ හතරවන ජේදය ආරම්භ වන්නේ එලෙසිනි
janadhipathi madhya anshaye web pituwe nikuth kota ethi obage awurudu suba pethum paniwidaye hatharawana jedaya arambha wanne elesini
අරුණාචලම් පරපුරෙන් බිහි වූ අනිත් සුවිශේෂී පුද්ගලයා වනුයේ ලෝකප්රකට විද්වතෙකු වූ ආනන්ද කුමාරස්වාමි මහතා ය
arunachalam parapuren bihi wu anith suwisheshee pudgalaya wanuye lokaprakata widwatheku wu ananda kumaraswami mahatha ya
ඔහු පාසල් ළමුන් ප්රවාහනයේ නිරතවන තීරෝද රථ රියදුරකු බවටද පොලිසිය හඳුනාගෙන තිබේ
ohu pasal lamun prawahanaye nirathawana theeroda ratha riyaduraku bawatada polisiya handunagena thibe
මම ආයේ කලඑළි මංගල්යක් කරන්නේ වසර කින්
mama aye kalaeli mangalyak karanne wasara kin
ඒ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි බිය ගැන්වීම සහ තර්ජන කිරීම සම්බන්ධ පැමිණිලි ද වන බව පොලීසිය පවසයි
e athara methiwarana neethi ullanghanaya kireem sambandha peminili biya genweema saha tharjana kireema sambandha peminili da wana bawa poleesiya pawasayi
ලංකාවේ මිලියන ක් ප්රමාණවත් ආහාර නොගන්නා බව හෙළිවේ ක් අවදානමේ වීඩියෝ
lankawe miliyana k pramanawath ahara noganna bawa heliwe k awadaname weediyo
පසුගිය වසරේ විශාල කැළඹීමක් මේ රටේ තිබුණා
pasugiya wasare wishala kelambeemak me rate thibuna
අධ්යක්ෂණයජෙනිෆර් නෙල්සන්නිෂ්පාදනයමෙලිසා කෝබ්සංගීතයහාන්ස් සිමර
adhyakshanayajenifar nelsannishpadanayamelisa kobsangeethayahans simara
මීගමුව ඩිපෝව මගින් ධාවනය වන බස් රථ සංඛ්යාව කි
meegamuwa dipowa magin dhawanaya wana bas ratha sankyawa ki
දරුවන්ගේ බහු විධි බුද්ධීන්ගේ නිපුණතා මැනීමට සුදුසු ක්රමවේදයක් සැකසිය හැකි නම් කෙතරම් සහජ දක්ෂතා ඇති පිරිසක් බිහිවේවි ද පාසල තුළදීම එක් එක් වෘත්තිය දක්ෂතා ඇති දරුවන් ද මින් හඳුනා ගැනීමට ඉඩ ලැබේ
daruwange bahu widhi buddheenge nipunatha meneemata sudusu kramawedayak sekasiya heki nam ketharam sahaja dakshatha ethi pirisak bihiwewi da pasala thuladeema ek ek wththiya dakshatha ethi daruwan da min handuna geneemata ida lebe
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා නැගෙන චෝදනා සියල්ල බැහැර කළේ ය
eksath janatha nidahas sandhanaye mahalekam mahinda amaraweera mahatha negena chodana siyalla behera kale ya
මේ මාවතේ වේගයෙන් ඉදිරියට යාම ආණ්ඩු කරන අයගේ පමණක් නොව රටේ ජනතාවගේත් වගකීමකි
me mawathe wegayen idiriyata yama andu karana ayage pamanak nowa rate janathawageth wagakeemaki
දේශීය පාරම්පරික ආයුර්වේද වෛද්ය විද්යාව කොරියාවේ පවතින නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා ප්රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්ය දයා ගමගේ මහතාගේ ප්රධානත්වයෙන් පසුගිය දා කොළඹ දී පැවැත්වුණි
desheeya paramparika ayurweda waidya widyawa koriyawe pawathina naweena thakshanaya upayogee kara ganimin ihala mattamakata gena ema sandaha prathamika karmantha ha samaja sawibala genweem amathya daya gamage mahathage pradhanathwayen pasugiya da kolamba dee pewethwuni
මේවා ඉහළ ජල මට්ටමේ පීඩනය නිරතුරැවම නිරික්ෂණය කරයි
mewa ihala jala mattame peedanaya nirathurewama nirikshanaya karayi
මේ ලිපියේ මුඛ්ය අරමුණ වරාය නගරය හෝ ඒ පනත ගැන විචාරය කිරීම නොවේ
me lipiye mukya aramuna waraya nagaraya ho e panatha gena wicharaya kireema nowe
කොවිඩ් වැනි වසංගත තත්වයක් තුල පොලිසිය සිය වගකීම හෝ වගවීම කොතෙක් දුරට සාධාරණව ඉටු කලාද යන්න පෙනී යන්නේ පොලිස් භාරයේ සිටිය දී සිදුවු ඝාතන ක් මෙම සමයේ වාර්තා වීමෙනි
kowid weni wasangatha thathwayak thula polisiya siya wagakeema ho wagaweema kothek durata sadharanawa itu kalada yanna penee yanne polis bharaye sitiya dee siduwu ghathana k mema samaye wartha weemeni
වැරදුනා මොවුන් රෙදි අදින්නේ නැති නිසා එවැනි කරදරයක් නැත
weraduna mowun redi adinne nethi nisa eweni karadarayak netha
රට වසා නොදැමීමට අමාත්ය මණ්ඩලය ඒකමතික තීරණයක් ගන්නා විට ඔවුන් ඉන් පිටව ගොස් සිටි අතර රාත්රී කාලයේ දී අදාළ තීන්දුව එම තිදෙනාට දැනුම්දීමට හැකියාවක් නොතිබූ බව ද සඳහන් කළේය
rata wasa nodemeemata amathya mandalaya ekamathika theeranayak ganna wita owun in pitawa gos siti athara rathree kalaye dee adala theenduwa ema thidenata denumdeemata hekiyawak nothibu bawa da sandahan kaleya
මේ සම්බන්ධයෙන් අප රේගු මාධ්ය ප්රකාශක නියෝජ්ය රේගු අධ්යක්ෂ සුනිල් ජයරත්නගෙන් විමසීමක් කළා
me sambandhayen apa regu madhya prakashaka niyojya regu adhyaksha sunil jayarathnagen wimaseemak kala
ඝාතකයන්
ghathakayan
ජනප්රිය ගායක දුෂාන් ජයතිලක ළගදීම යුගදිවියට එළඹීමට සූදානම් වන බව අපට අනාවරණය වුණා
janapriya gayaka dushan jayathilaka lagadeema yugadiwiyata elambeemata sudanam wana bawa apata anawaranaya wuna
එවැනි යෝජනා කිරීමක් පවා බෞද්ධ දර්ශනයට අනුව හිංසනය පිළිබඳ චේතනාවක් පාදක කොට ගෙන ඇති වන්නක් බැවින් අපි ඉතා මෛත්රියෙන් අපගේ වයෝවෘද්ධ සහ වියවුල් මනසක් ඇති මහාචාර්යතුමාගෙන් එවැන්නක් නොකරනමෙන් ඉල්ලා සිටිමු
eweni yojana kireemak pawa bauddha darshanayata anuwa hinsanaya pilibanda chethanawak padaka kota gena ethi wannak bewin api itha maithriyen apage wayowddha saha wiyawul manasak ethi mahacharyathumagen ewennak nokaranamen illa sitimu
නිදහස් පක්ෂ පිංකමට මහින්දත් කතරගමට වීඩියෝ
nidahas paksha pinkamata mahindath katharagamata weediyo
පැත්ත ගියත් ඇත්ත කියන ශ්රී ලංකාවේ අංක එකේ ප්රවෘත්ති විකාශය අද
peththa giyath eththa kiyana shree lankawe anka eke prawththi wikashaya ada
මම තරග කරන්නේ ප්රවීණ කලාකරුවන් එක්ක
mama tharaga karanne praweena kalakaruwan ekka
තාත්තාට කතා කරගන්න බැරි තත්වයක් තිබ්බා
thaththata katha karaganna beri thathwayak thibba
පොලිසිය සදහන් කළේ සැකකාර තරුණයා සහ ඔහුගේ මව අද දින වාරියපොළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය වෛද්ය පරීක්ෂණයක් වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි
polisiya sadahan kale sekakara tharunaya saha ohuge mawa ada dina wariyapola adhikaranayata idiripath kireemata niyamitha athara deriya waidya pareekshanayak wetha idiripath kireemata niyamitha bawayi
ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්යාංශයේ හිටපු ලේකම්වරයා සහ උස්ස පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමට තුමන්ත්රණය කළැයි ත්රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්ය පොලිස්පති නාලක ද සිල්වා මහතාගේ නම කියවීමත් සමග පසුගිය කාලයේ මෙම ත්රස්ත විමර්ශන කොට්ඨාස විශාල ආන්දෝලනයකට තුඩු දී තිබිණි
janadhipathiwaraya arakshaka amathyanshaye hitapu lekamwaraya saha ussa polis niladhariyeku ghathanaya kireemata thumanthranaya kaleyi thrastha wimarshana kottasaye niyojya polispathi nalaka da silwa mahathage nama kiyaweemath samaga pasugiya kalaye mema thrastha wimarshana kottasa wishala andolanayakata thudu dee thib...
ජනාධිපති මාධ්ය අංශය
janadhipathi madhya anshaya
එයින් හැඟෙන්නේ ලංකාවේ මහ ජනයාට ප්රබල බලයක් ඇති බවය
eyin hengenne lankawe maha janayata prabala balayak ethi bawaya
අත්තෙන් අත්තට පනින අනංගයාට පරණ පෙම්වතියකගෙන් පාඩමක්
aththen aththata panina anangayata parana pemwathiyakagen padamak
ඡේදය
chedaya
ජාතික නිදහස් පෙරමුණ විසින් බ්රිතාන්ය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට අද පැවති විරෝධතාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී
jathika nidahas peramuna wisin brithanya maha komasaris karyalaya idiripita ada pewathi wirodhathawakata ekwemin hethema mema adahas pala karana ladee
අපේ රටේ ජනතාව සංස්කෘතිකමය වශයෙන් මෙවැනි දැඩි බැම්මකින් බැඳිය යුතු කාලය පැමිණ තිබෙනවා
ape rate janathawa sanskthikamaya washayen meweni dedi bemmakin bendiya yuthu kalaya pemina thibenawa
වැටුප් විෂමතා ගැටළුවලට නිසි විසදුම් ලබාදීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වීම හේතුවෙන් මම වර්ජනය සැලසුම් කර ඇති බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ලේකම් ජානක ප්රනාන්දු හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ
wetup wishamatha getaluwalata nisi wisadum labadeemata baladhareen methek apohosath weema hethuwen mama warjanaya selasum kara ethi bawayi dumriya sthanadhipathiwarunge sangamaye lekam janaka pranandu hiru prawththi anshayata kiya sitiye
එයට හේතු වූයේ එම වර්ෂයේදී ඇයට නම් චිත්රපටය සඳහා ආරාධනා ලැබීමය
eyata hethu wuye ema warshayedee eyata nam chithrapataya sandaha aradhana lebeemaya
ජපන් ව්යාපාරිකයන් පිරිසක් දිවයිනට
japan wyaparikayan pirisak diwayinata
කාන්තා ක්වාසිවරුන් සහ ක්වාසිවරුන් සුදුසුකම්ලත් නීතිඥයින් වීමේ අවශ්යතාව
kantha kwasiwarun saha kwasiwarun sudusukamlath neethignayin weeme awashyathawa
මොකක් හරි උත්සවයකට යනකොට මට මතක් වෙනවා මම තනියම නේද මට කවුරුත් නැහැ නේද කියලා
mokak hari uthsawayakata yanakota mata mathak wenawa mama thaniyama neda mata kawuruth nehe neda kiyala
විසින් නිශ්චිත කරන ලද දේශීය ඇමතුම් සංකේත ලැයිස්තුවකි ජාත්යන්තර ඍජු අංකන හෝ ජාත්යන්තර ග්රාහක අංකන සංකේත ලෙසද මෙය හඳුන්වනු ලබයි
wisin nishchitha karana lada desheeya emathum sanketha leyisthuwaki jathyanthara riju ankana ho jathyanthara grahaka ankana sanketha lesada meya handunwanu labayi
මේ අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරු මැති ඇමැතිවරු රාජ්ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වනු ඇත
me awasthawata palath andukarawaru methi emethiwaru rajya niladhareen ethulu pirisak sahabhagi wanu etha
පොලිස් නිලධාරීන් මෙන්ම නිලධාරිනියන්ද විශාල පිරිසක් දිනපතා සිය නිවෙස්වල සිට යතුරුපැදි සහ මෝටර් රථ මගින් නියමිත පොලිස් ස්ථානවලට සේවයට යාම සිදු කරන බවත් තම වාහනවලට ඉන්ධන නොලැබීම හේතුවෙන් මෙම ගැටලුකාරී තත්වයට මුහුණ දීමට සිදු වී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති
polis niladhareen menma niladhariniyanda wishala pirisak dinapatha siya niweswala sita yathurupedi saha motar ratha magin niyamitha polis sthanawalata sewayata yama sidu karana bawath thama wahanawalata indhana nolebeema hethuwen mema getalukaree thathwayata muhuna deemata sidu wee ethi bawath owuhu penwa dethi
ලොතරැයි අලෙවි නියෝජිතයින් අද සිට යළිත් වර්ජනයකට අවතීර්ණ වීමට තීරණය කර තිබෙනවා
lothareyi alewi niyojithayin ada sita yalith warjanayakata awatheerna weemata theeranaya kara thibenawa
සෘෂි මුවින් පිටවුණු ස්ත්රියකගේ පාදය හා පා ඇඟිලිවලින් කියවෙන ගතිගුණ මෙසේය
sshi muwin pitawunu sthriyakage padaya ha pa engiliwalin kiyawena gathiguna meseya
පොදු රාජ්ය මණ්ඩල සමුළුව චොගම් වෙනුවෙන් ලබන හා යන දිනවල සිට පාසල් ක් වසා තැබීමට අධ්යාපන අමාත්යංශය පියවර ගෙන ඇති අතර කොළඹ පාසල් ක් වැනිදා සිට වැනිදා දක්වා වසා තැබේ
podu rajya mandala samuluwa chogam wenuwen labana ha yana dinawala sita pasal k wasa thebeemata adhyapana amathyanshaya piyawara gena ethi athara kolamba pasal k wenida sita wenida dakwa wasa thebe
ඇමරිකාව විසින් ජාන තාක්ෂණය භාවිත කර ප්රතිකාර කිරීමෙන් පිළිකා රෝගීන් සුවපත් වන අතර ඖෂධ කර්මාන්තය ලොකු අර්බුධයකට ලක් වන බවත් ටැබිසුමාට් වැනි පිළිකා ඖෂධ නැති විය හැකි අතර මෙවැනි නූතන වෛද්ය විද්යාව හදාරන විශේෂඥ වෛද්යවරුන් බිහි කළ යුතු බව ද අමාත්යවරයා පෙන්වා දුන්නේය
emarikawa wisin jana thakshanaya bhawitha kara prathikara kireemen pilika rogeen suwapath wana athara aushadha karmanthaya loku arbudhayakata lak wana bawath tebisumat weni pilika aushadha nethi wiya heki athara meweni nuthana waidya widyawa hadarana wisheshagna waidyawarun bihi kala yuthu bawa da amathyawaraya penwa d...
ට රැස්වූ අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සභාවට නිවේදනය කර සිටියේ වර්තමාන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී අදහස් දැක්වීම පිළිබඳව පක්ෂ විපක්ෂ සියලුම මැති ඇමතිවරුන්ට ස්තූතිවන්ත වන නමුත් මෙම විවාදයේදී අර්බුදයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් සාධනීය අදහස් දැක්වීම හා විසදුම් ඉදිරිපත් කිරිම ඉතා විරල වීම කණගාටුව...
ta reswu athara kathanayaka mahinda yapa abewardhana mahatha sabhawata niwedanaya kara sitiye warthamana arthika arbudaya sambandhayen pewethi wiwadayedee adahas dekweema pilibandawa paksha wipaksha siyaluma methi emathiwarunta sthuthiwantha wana namuth mema wiwadayedee arbudayata sarthakawa muhuna deema sambandhayen s...
ඒ නිසා මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුමයි
e nisa me sambandhayen wedi awadhanayak yomu kala yuthumayi
ප්රබල පාතාලයෙකු මෙහෙය වූ මත්ජවාරමක් කළුතරින් හසුවෙයි
prabala pathalayeku meheya wu mathjawaramak kalutharin hasuweyi
ඒවා වනාහී එකට යන දේවල් ය
ewa wanahee ekata yana dewal ya
දේවරාජාගේ පවුල ද වතු ජනසතුකරණය කිරීමත් සමඟ වතු අයිති කර ගැනීම සඳහා සිංහල මැර කණ්ඩායම් විසින් කඳුකර දෙමළ ජනතාවට කළ පහරදීම්වලට ගොදුරු විය
dewarajage pawula da wathu janasathukaranaya kireemath samanga wathu ayithi kara geneema sandaha sinhala mera kandayam wisin kandukara demala janathawata kala paharadeemwalata goduru wiya
හිතේ බිය සැක නැති ව අද ජනතාව ජීවත් වෙනවා
hithe biya seka nethi wa ada janathawa jeewath wenawa
එජාප පාර්ලිමේන්තු මන්ත්රී වරුන් වන අජිත් පී
ejapa parlimenthu manthree warun wana ajith pee
සැකකරුවන් කිරිබත්ගොඩ ප්ර දේශයේ සිට මීගමුව පමුණුවේ හෝටලයකට බාරදීමට මෙම මස් තොගය රැගෙන යමින් සිටි බව අනාවරණය වී ඇතැයි වනජීවි කාර්යාලය කියයි
sekakaruwan kiribathgoda pra deshaye sita meegamuwa pamunuwe hotalayakata baradeemata mema mas thogaya regena yamin siti bawa anawaranaya wee etheyi wanajeewi karyalaya kiyayi
ඒක නිසා මේ ඡන්දය ආණ්ඩුවට පහසු වෙන්නේ නැහැ
eka nisa me chandaya anduwata pahasu wenne nehe
පළමුව පන්දුවට පහර දුන් ශාන්ත තෝමස් කණ්ඩායමට පන්දුවාර
palamuwa panduwata pahara dun shantha thomas kandayamata panduwara